Laptop Guide to pick the Best Laptop

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • Market එකේ තියෙන Laptop අතරින් ඔයාගෙ වැඩට ගැලපෙන Laptop එකක් තෝරගන්න විදිහ තමයි මේ Video එකෙන් පැහැදිලි කරන්නෙ.
    #laptop #guide #sinhala
    Laptops ගැන කියන්න - www.reviewsrilanka.com/catego...
    00:00 Intro
    00:12 how to choose a laptop
    00:53 Thin or Bulky Laptop?
    02:24 Choosing a screen
    02:32 Professional Work
    03:01 Screen Refresh
    03:10 Screen Size
    03:26 Glossy vs Matt
    04:19 I/o - Ports
    05:07 Ports Placement
    05:53 Webcam - is it important?
    07:08 Sounds
    08:06 CPU
    09:44 CPU Comparison
    10:54 RAM
    11:34 Laptop GPU
    11:43 onboard Graphics
    12:03 Mobile Graphic Chips
    12:45 Discrete Graphics
    13:34 SSD
    14:23 battery backup
    15:46 Warranty and After sales
    16:50 Review shops
    17:40 Research - Watch Reviews
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 501

  • @highlights7736
    @highlights7736 3 ปีที่แล้ว +254

    මේ විඩියෝස් වලට ආස වෙන්න හොදම හේතුව
    *දිග intro නෑ
    *පටන් ගන්නකොටම topic එක
    *අන්වශ්‍ය කතා නෑ කෙලින්ම වැඩේට
    *ගැටළු හා පිලිතුරු
    විශිෂ්ඨයි ❤️

  • @gamewithjrd3297
    @gamewithjrd3297 3 ปีที่แล้ว +170

    අද ලැපක් ගන්න හිතන් යින්නෙ වෙලාවට දැම්මෙ ව්ඩියෝ එක තැන්ක්ස් අයියෙ

  • @shemibro7581
    @shemibro7581 3 ปีที่แล้ว +180

    ගොඩක් වටිනවා ප්‍රියදර්ශන අයියේ..අසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් ..❤️❤️😘

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +34

    මේ දවස්වලට වටිනම වීඩියෝ එකක්

  • @imankakavinda7264
    @imankakavinda7264 3 ปีที่แล้ว +39

    ගොඩක් වටින Video එකක් අයියේ.. සුපිරි පැහැදිලි කිරීමක්.. ❤🔥 Thanks aiye..! 🤗

  • @chamodnimsara2184
    @chamodnimsara2184 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ප්‍රියදර්ශන අයියේ..අසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක්

  • @mudithawijerathne3275kamiya
    @mudithawijerathne3275kamiya 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අයියේ.THANKS brother

  • @senavishva
    @senavishva 3 ปีที่แล้ว +10

    වටිනවා aiya. 💯

  • @KasunIshara
    @KasunIshara 3 ปีที่แล้ว +5

    සුපිරි video එක, ගොඩක් වටිනවා ❤️

  • @champikalakmal1186
    @champikalakmal1186 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනා video එකක් bro

  • @dragonstarsltteam
    @dragonstarsltteam 3 ปีที่แล้ว +17

    supiriy priya ayye thanx

  • @udan_malde
    @udan_malde 3 ปีที่แล้ว +5

    Thanks a lot bro, I bought a MacBook Pro 16” which suited my needs and performs well with a steady battery.

  • @rawithudeepa
    @rawithudeepa 3 ปีที่แล้ว +10

    ගොඩක් වටිනවා මාත් ගන්න යන හින්දම මේ වීඩියෝ එක දැක්කා 👍

  • @AllinOne-sz9qc
    @AllinOne-sz9qc 3 ปีที่แล้ว +4

    Thanz priya ayya........! Godak watinawa ❤⚜️

  • @Gelitha_Jayawickrama
    @Gelitha_Jayawickrama 3 ปีที่แล้ว +4

    තැන්ක්ස් අයියෙ great explanation ❤

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +6

    හැමදාමත් වගේ ෆට්ටම වටින වීඩියෝ එකක්..මේ දවස් වල ගොඩක් අයට අලුත් ලැප් එකක් ගන්නකොට එන ප්‍රශ්න සේරටම වගේ උත්තර වීඩියෝ එකේ තියෙනවා.....සුපිරි....❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👌👌👌👌❤️

  • @KeshanJayarathna
    @KeshanJayarathna 3 ปีที่แล้ว +1

    godak watinawa ayiye video eka 🖤

  • @wajayanath
    @wajayanath 3 ปีที่แล้ว +3

    Thanks Bro. Very important lesson.

  • @niroshana1000
    @niroshana1000 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ප්‍රියදර්ශන

  • @vidusha_sandeepa
    @vidusha_sandeepa 3 ปีที่แล้ว +8

    Godak watinwa hamoma ahana karanayak ❤️ thanks aiya

  • @slcomputerworld9663
    @slcomputerworld9663 3 ปีที่แล้ว +1

    Thank you ayiye , Maya Meka godak watinawaa

  • @sanjayaprabath2710
    @sanjayaprabath2710 3 ปีที่แล้ว +13

    Laptop එකක් මිල දී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු ගැන ඔබ පැහැදිලි කරනවිටදී ,එම එක් එක් කරුණ නැත්නම් Topic එක video එකේ කෙටි කාලයක් දර්ශනය( pop up) වුණා නම් Video Content එක තවත් සාර්ථකයි කියලා හිතෙනවා.ඒ වගේම කිසියම් topic එකකට අදාල images,එම topic එක පැහැදිලි කරන අවස්ථාවේදී video එකේ දර්ශනය කිරීම ඉතාමත් සාර්ථකයි!!!(Web Cam එක පැහැදිලි කළ ආකාරය ) අවසානයේ දී එම කරුණු සියල්ලම සාරාංශයක් වශයෙන් Video එකේ display වුණා නම් නියමයි!!!!👍👍👍👍 Welldone!!!!👌👌👌

  • @random_memes818
    @random_memes818 2 ปีที่แล้ว

    Thanks aiye gidak dewal igena gaththa.😍

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අයියේ..🤘👉😍

  • @yasithamaduhansa4980
    @yasithamaduhansa4980 3 ปีที่แล้ว

    Thanks aiye oya lassanata kiyala denava

  • @rameshshanil6412
    @rameshshanil6412 3 ปีที่แล้ว +1

    ඇත්තටම වටින video එකක්

  • @mr.reglex
    @mr.reglex 3 ปีที่แล้ว +13

    ඒ වගේම කලිනුත් මම comment එක්කින් ඉල්ලලා තිබ්බා video එකක් ඕන කියලා.තෑන්ක්ස්.❤️❤️❤️❤️😍😍🎊️🎊️🎊️

  • @kasunsampath5706
    @kasunsampath5706 3 ปีที่แล้ว +2

    Thanks අයියා.

  • @sandarudinelka8809
    @sandarudinelka8809 3 ปีที่แล้ว

    Hoya hoya hitapu video ekak🔥❤️ thank you aiye👌🤩

  • @RuchiraOshan
    @RuchiraOshan 3 ปีที่แล้ว +4

    much needed video. thank you pc guide

  • @niroshajayawardhana8596
    @niroshajayawardhana8596 2 ปีที่แล้ว +1

    පට්ට video එකක් අයියේ..

  • @nethmasandeep5828
    @nethmasandeep5828 3 ปีที่แล้ว +2

    Superb ayya . Thx for the advice

  • @mr.reglex
    @mr.reglex 3 ปีที่แล้ว +10

    හම්මෝ.ඇති යාන්තම්.තෑන්ක්ස් අයියා . මමත් ලැප් එකක් ගන්න ඕන වුනත් ඒකෙදි බලන්න ඕන දේවල් ගැන ගොඩාක්ම දේවල් දැනගත්තා දැන්.

  • @sampathwedage8486
    @sampathwedage8486 3 ปีที่แล้ว

    සුපිරි අයියෙ.වටිනා Vedio ekak

  • @interdisciplinary6005
    @interdisciplinary6005 3 ปีที่แล้ว +10

    When your laptop's battery is 100% charged, should you leave it plugged in so any battery power doesn't get used, or will that cause overcharging, overheating, etc.? Should the laptop be unplugged when the battery level is 100%?

  • @lonewolfgaming492
    @lonewolfgaming492 3 ปีที่แล้ว +2

    Thankx❤ priya Aiye.Keep it up😎💕💯

  • @vimanraweesha3432
    @vimanraweesha3432 3 ปีที่แล้ว

    Thanks aiye godak watinawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว +17

    ගොඩක් වටිනවා අයියේ.. 👌✌️

  • @seneth96
    @seneth96 2 ปีที่แล้ว

    Thank you very much.very helpful.

  • @HealthTipsSinhala
    @HealthTipsSinhala 3 ปีที่แล้ว +2

    Thank you ayye ✊✊

  • @techlanka6924
    @techlanka6924 3 ปีที่แล้ว

    Godak watina video ekak AIye..hibernate karanna honda naha kiyala samaharu kiyanawa...AI eh🧡

  • @dncreation3617
    @dncreation3617 3 ปีที่แล้ว +1

    Priya hamadama watina video genawa good job

  • @kameshweerathunga459
    @kameshweerathunga459 3 ปีที่แล้ว +3

    Very informative ♥️🔥

  • @ishanamarasinghe647
    @ishanamarasinghe647 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අයියා

  • @dinethnethsara4211
    @dinethnethsara4211 3 ปีที่แล้ว +1

    Godak watinawa . Thank you so much .

  • @buddhikabherath7904
    @buddhikabherath7904 2 ปีที่แล้ว

    Thank you aiye nice and important❤❤❤

  • @chathurajayaruwan101
    @chathurajayaruwan101 3 ปีที่แล้ว +2

    Godak Wadita Videowak Supiri PIyadarshana Aiye

  • @SenseMediaSrilanka
    @SenseMediaSrilanka 3 ปีที่แล้ว +3

    extremely useful..................thank You very much for your guidance

  • @PramodDias
    @PramodDias 3 ปีที่แล้ว

    බොහොම වටිනව තොරතුරු මේ විදියට අරන් ආපු එක

  • @dulsara_manakal.
    @dulsara_manakal. ปีที่แล้ว +1

    Thankyou so much aiye ❤

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว

    Thank you. ඒක වටිනව

  • @janakaranasingha3695
    @janakaranasingha3695 3 ปีที่แล้ว

    Good job priyadarshana අයියේ 👍👍

  • @dreamcatcher11.11
    @dreamcatcher11.11 3 ปีที่แล้ว +1

    Very interesting vedio...Thank you so much !!

  • @MyStatus7447
    @MyStatus7447 3 ปีที่แล้ว +3

    නියමයි ❤️

  • @gihanpasindu4756
    @gihanpasindu4756 3 ปีที่แล้ว +3

    Optane memory ekt ssd wenuwta hoda option ekk neda..mae tynnne optane memory + hdd ekk? උත්තරයක් ඕන

  • @space4d477
    @space4d477 3 ปีที่แล้ว +4

    Watina video ekak, thanks. Podi deyak danaganna one Designing saha rendering walata hoda GTX 1660 TI GPU ekakda naththan RTX 2060/2070 GPU ekakkda?

  • @disna1234
    @disna1234 3 ปีที่แล้ว +3

    Very useful video thanks

  • @achiragayan2588
    @achiragayan2588 3 ปีที่แล้ว +2

    වටිනවා.. ❤️

  • @kushipiyu3063
    @kushipiyu3063 3 ปีที่แล้ว +1

    Aiye ICT wala NVQ level 4 karana kenekta ganna hoda mona wage laptop ekakda?

  • @chamuwa8999
    @chamuwa8999 3 ปีที่แล้ว

    Thank u for this one.... 🤩

  • @donmanojjanaka7904
    @donmanojjanaka7904 3 ปีที่แล้ว

    supiri video eka lap ekak ganna onne dana gatta tikama athi..... NIyma video eka

  • @petstudio4372
    @petstudio4372 3 ปีที่แล้ว +1

    Thank you aiya

  • @vtgaming9850
    @vtgaming9850 3 ปีที่แล้ว +7

    Thanks pc guide .

  • @NuranRanawaka
    @NuranRanawaka 3 ปีที่แล้ว +2

    Lap ekak ganna yana gaman magadi video eka beluwe aiye. Thanks a lot😘

  • @firststep4029
    @firststep4029 2 ปีที่แล้ว

    thanks bro
    thanks for your help!!!!

  • @pramodyakulathunga8022
    @pramodyakulathunga8022 3 ปีที่แล้ว +2

    Ayye Nvidia MX 450 laptop series ekak lagadi enawada

  • @pythongaming714
    @pythongaming714 3 ปีที่แล้ว

    This was helpful thanks

  • @ajithweeraseka8032
    @ajithweeraseka8032 3 ปีที่แล้ว +1

    Mama hoya hoya hitapu video eka😘😘😍

  • @roosterlanka
    @roosterlanka 3 ปีที่แล้ว +3

    dhan mama online site eken laptop ekak gattama ea site eka genuine site ekak the nattam apita ea site eka sure kiyala confirm karan na kohomada.

  • @manmeth
    @manmeth 3 ปีที่แล้ว +1

    Ayye Dell Inspiron 3593 eke yata cover eke air vents cover wenna plastic sheet ekak thiyeno. meka thermals walata hondada?

  • @chanakabandara2358
    @chanakabandara2358 3 ปีที่แล้ว

    Thanks a lot. More important Video for me

  • @marchfive1337
    @marchfive1337 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @ravindumalagala258
    @ravindumalagala258 3 ปีที่แล้ว +1

    Honde video ekak aiiye godak dewal egena gattha

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi7867 3 ปีที่แล้ว +5

    නියමයි අයියේ..❤️❤️❤️

  • @technoproceylone9708
    @technoproceylone9708 3 ปีที่แล้ว +1

    Thank You!

  • @supundayanwijesekara3254
    @supundayanwijesekara3254 3 ปีที่แล้ว +2

    Godak wadagath meka. SSD ekak aluthin install karala ekata OS eka transfer karana widiha ganath video ekak karanna ayye

  • @myownhut
    @myownhut 3 ปีที่แล้ว +5

    Iris xe vs mx 350 same performance right ? Why laptops include both ?

  • @binut.athsara6329
    @binut.athsara6329 3 ปีที่แล้ว +1

    ryzen 5 4500U video editing walata prashnayak nadda(TDP-15W)

  • @BhanukaEkanayake
    @BhanukaEkanayake 3 ปีที่แล้ว +7

    අපි මොකක් හරි වැඩක් කර කර ඉද්දි lap එකේ battery low උනාම Charge plug කලාම ටිකක් slow wenne ඇයි

  • @user-vu5ge5dg9u
    @user-vu5ge5dg9u 3 ปีที่แล้ว +1

    meka balala math hoda lap1k gaththa..thanks aiyye
    jaya wewa❤️👍👍👍👌

  • @samanrohitha4535
    @samanrohitha4535 3 ปีที่แล้ว

    Very useful information tnx

  • @recker1631
    @recker1631 3 ปีที่แล้ว +4

    another quality content

  • @bhagyakavijan9014
    @bhagyakavijan9014 ปีที่แล้ว

    Thank you so much..

  • @pawanbro8656
    @pawanbro8656 2 ปีที่แล้ว +2

    මම හෙට ගන්න හැදුවේ video එකට thank you

  • @user-tr4pz4ov2x
    @user-tr4pz4ov2x 3 ปีที่แล้ว

    පට්ට ප්‍රියා අයියෙ 🙂👍

  • @gihanpasindu4756
    @gihanpasindu4756 3 ปีที่แล้ว

    Very good video ayyee ❤😊✌️

  • @piyumirashmika2388
    @piyumirashmika2388 3 ปีที่แล้ว +1

    Aiye hamadama kiyana de thama ethjn සුපිරි aiya😗😗😚😙😚😚😚

  • @nadeekaperera3372
    @nadeekaperera3372 3 ปีที่แล้ว +9

    මම හොය හොයා හිටපු video eka

  • @impressmania
    @impressmania 3 ปีที่แล้ว

    මාරම වටින වීඩියෝ එකක්

  • @sasindusathsara329
    @sasindusathsara329 2 ปีที่แล้ว

    aiye software engineer degree ekk kranwanm ganna hoda laptop ekakda? desktop ekakd? plz help

  • @indikahemanthakobbegala9354
    @indikahemanthakobbegala9354 3 ปีที่แล้ว

    Good video. Thanks

  • @Akash-dy6iq
    @Akash-dy6iq 3 ปีที่แล้ว +3

    Supiri aiye

  • @dinethnethmina3018
    @dinethnethmina3018 3 ปีที่แล้ว +2

    Thank You...........

  • @achiramadusanka4165
    @achiramadusanka4165 3 ปีที่แล้ว

    Mata vedio edition walata lap akak ganna ona MSI Bravo 15 R7 4800h, 16GB Ram akak suit wenawada?

  • @sathsaraparaharshana5231
    @sathsaraparaharshana5231 3 ปีที่แล้ว

    Abans,singer wage company walin nathuwa ratin gennanawa kiyl wikunama ewa gaththat awlk nadda bro?

  • @geekruwan2163
    @geekruwan2163 2 ปีที่แล้ว +1

    keep it up ayya ♥️

  • @thilinaalagiyawanna3680
    @thilinaalagiyawanna3680 3 ปีที่แล้ว

    Thank you very much

  • @kalumhettigoda1261
    @kalumhettigoda1261 3 ปีที่แล้ว +6

    සුපිරියි

  • @thathsarahettiarachchi6152
    @thathsarahettiarachchi6152 3 ปีที่แล้ว

    Mage denata thine Intel UHD graphics .Ram 8GB. Shared memory ekath ekka Vram eka 3.9GB thinawa. Ram eka 16GB walata up kaloth Vram thawa wedi wenawada? Cyberpunk wage tikak loku games low graphics walin hari play karanna puluwnda ethakota?

  • @dinithkeshan3972
    @dinithkeshan3972 3 ปีที่แล้ว +1

    Thanx aiye