AMD vs intel 2023 Comparison - Performance - Power

แชร์
ฝัง

ความคิดเห็น • 170

  • @heshantech215
    @heshantech215 ปีที่แล้ว +184

    Pc තියෙන්නෙ moblie game play කරන්න නෙවේ කියපු එකනම් සුපිරි..😂❤ build එකක් ඉක්මනින් ඕනේ...❤

    • @dulahansamal3386
      @dulahansamal3386 ปีที่แล้ว +12

      සිරා කතාව හැබැයි 😂💔

    • @lakshithawijesingha6614
      @lakshithawijesingha6614 ปีที่แล้ว +20

      පරේ පයර් වීරයෝ සඳහාමයි 😂🥲👉👈

    • @heshantech215
      @heshantech215 ปีที่แล้ว +4

      @@dulahansamal3386 😂 of course..❤😂

    • @sudarshanimangalika5043
      @sudarshanimangalika5043 ปีที่แล้ว +8

      ඇත්ත .. ලංකාවේ ගොඩක් අය මොනාද තියෙන computer games කියල දන්නෙ නැ

    • @ccpowerteach
      @ccpowerteach ปีที่แล้ว +14

      පයර් එක තමා උන් දන්න එකම ලොකුම ගේම.😂

  • @sudeshryan8707
    @sudeshryan8707 ปีที่แล้ว +48

    එකෙන්ම AMD 💛
    මගෙ Ryzen 2000 සීරීස් එක ගත්තෙ 2018 දි. අවුරුදු 5 ක් Gen 3 කට පස්සෙත් මගෙ B350 බෝර්ඩ් එකට 2022 මැද ආපු 5800X3D සපෝර්ට්. ඉන්ටෙල් ගත්තනම් Gen 2 න් 2 ට බෝර්ඩ් කූලර් 2ම මාරු කරන්න ඕන. Power efficiency අතින් AMD ගොඩක් හොදයි. ලබන මාසෙ 7000X3D ආපුවම 2023 ඉන්ටෙල් ට සොරිම තමා.
    මගෙ ryzen 2200G Gameloop COD Mobile play කරනවා අවුරුදු 3ක් කිසිම අවුලක් නෑ අද වෙනතුරු.

    • @epicfail6987
      @epicfail6987 ปีที่แล้ว +4

      ඉන්ටෙල් වල MB ප්‍රශ්නෙ තමා බං ලොකුම කෙස් එක

    • @dulanjana80
      @dulanjana80 2 หลายเดือนก่อน

      Pit👍

    • @samiraserasinghe6733
      @samiraserasinghe6733 2 หลายเดือนก่อน

      bro graphic desiging පැත්තේ වැඩ කරන්න laptop එකකට වඩා හොද intel ද AMD ද ?

  • @dinukadarshanabro
    @dinukadarshanabro ปีที่แล้ว +42

    මන් අසාම අයියා කෙනෙක් මේ ❤️🔥 මෙයාට කියලා මගේ pc එකත් හදාගන්න හීන මවන මම 🥺

  • @Rasigan15
    @Rasigan15 ปีที่แล้ว +10

    දිගටම මේ වවේ දේවල් කරගෙන යන්න අයියේ. මේව අපිට හරි වටිනවා. ගොඩක් ස්තුතියි 💖😘😊

  • @abdurrahmanzaheem6861
    @abdurrahmanzaheem6861 ปีที่แล้ว +18

    In CES AMD launched ryzen 9 7950X3D CPU's which has 144mb Cache (L2 and L3 combined ) which is good for gaming and it has a lower TDP of 120W. So i thing this time AMD is the king of PC Gaming.

  • @info_bits
    @info_bits ปีที่แล้ว +14

    තව එකක්. කිසිම PC හැමවිටම 100% පාවිච්චි කරන්නෙ නෑ. උදාහරණයකට යූටියුබ් බලන්න, මුවීස් බලන්න, වර්ඩ්, වෙබ් බ්‍රව්සින් වගේ වැඩවලට එච්චර CPU බලයක් අවශ්‍ය නෑ. ඒ වගේ වෙලාවට Intel ඉතාමත් අඩු විදුලි බලයක් තමයි ගන්නෙ.

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +16

    proformance අතින් අවුලක් නැ 2 කම.
    මම පෞද්ගලික intel කැමති නැ මොකද intel මිනිස්සු හුරගෙන කනවා.හැම gen 2 වරක්ම motherboard මාරැ කරනවා.😥😥😥
    අනික stock cooler මෙලෝ වැඩක් නැ.
    onboard graphic හොදටම මදි.
    Overclock කරන්න වෙනම k වර්ගයේ එකක් ගන්න ඔනේ.

    • @januth_.
      @januth_. ปีที่แล้ว +3

      Ou bn mona nathath ryzen customer friendly ❤

    • @Phantom-ys5ur
      @Phantom-ys5ur ปีที่แล้ว +1

      You need to update your facts in 2022-2023

    • @thisashansana
      @thisashansana ปีที่แล้ว

      intel minissu hooragena kanava kiyana ekai, overclock karanna venama k type cpu ganna one kiyana ekai hara anith karunu valata mamath ekagai.
      mokada ryzen 3000 series eken passe ryzen 3 processor ekai, low end cpu godak eva cancel una(low end cpu desktop cpu segment ekama dan intel lage), Intel vlt kelinma 12th nathnm 13th gen ekedi ddr5 vlt vitharak maru venna puluvan kama thibbath ddr5 ram vala prize eka thaaama godak vedi hinda ddr4 ram support eka dunna AMD vage kelinma ddr5 valata yanne nethiva🤮
      anith eka overclock karanna venama cpu ekak thiyena kota overclock karanna one nethi kenekta ganna low end cpus, overclock support nokarana low end motherboards ganna puluvn, hamaotama high end motherboards ganna salli nane🤑

    • @sudeshryan8707
      @sudeshryan8707 ปีที่แล้ว +1

      මගෙ Ryzen 2000 සීරීස් එක ගත්තෙ 2018 දි. අවුරුදු 5 ක් Gen 3 කට පස්සෙත් මගෙ B350 බෝර්ඩ් එකට 2022 මැද ආපු 5800X3D සපෝර්ට්. ඉන්ටෙල් ගත්තනම් Gen 2 න් 2 ට බෝර්ඩ් කූලර් 2ම මාරු කරන්න ඕන. Power efficiency අතින් AMD ගොඩක් හොදයි. ලබන මාසෙ 7000X3D ආපුවම 2023 ඉන්ටෙල් ට සොරිම තමා.

  • @amilanetlk
    @amilanetlk ปีที่แล้ว +9

    බලාපොරොත්තු උන වීඩියෝ එකක් ප්‍රියා අයියේ

  • @JinendraDeshapriya
    @JinendraDeshapriya ปีที่แล้ว +1

    කියන හැම කරුනක්ම වැදගත්ම දේවල් ❤️ වැල්වටාරම් නෑ සරලයි

  • @ishara_lakshitha
    @ishara_lakshitha ปีที่แล้ว +6

    Ryzen 5 3600 overclock කරලා use කරන ම්න් 👌1.1 voltage with 4.25GHz Max temp with full load is 68 `c ... only using air cooler . I still belive this is the best affodable cpu in 23 also.may be 6gen ryzen is also good.but it cost more cash and current bill 😅

    • @Shine...ツ
      @Shine...ツ ปีที่แล้ว +1

      Rycen 5 4600G gaming walata hodada ? Graphic card nathuwa?

    • @P.N.N.P.Hettiarachchi
      @P.N.N.P.Hettiarachchi ปีที่แล้ว +1

      @@Shine...ツ Yes 8×2 k nvme ekk danna

  • @pasindulk
    @pasindulk ปีที่แล้ว +1

    ඉම් ඉම් ඉම් good news ප්‍රියා අය්යේ 🔥👌❤️

  • @voiceman21
    @voiceman21 ปีที่แล้ว +1

    Tnx aiyee

  • @Monzterlk
    @Monzterlk ปีที่แล้ว +2

    Nice Man

  • @lahiru-madushan
    @lahiru-madushan ปีที่แล้ว +1

    Thank You

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +1

    Good Video Priya Ayiye 💖

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว +4

    Supiri ❤️ AMD thama overall hoda 🤔

  • @maleeshasandeep4666
    @maleeshasandeep4666 ปีที่แล้ว +4

    නියමයි ❤❤

  • @tinojyeshinka564
    @tinojyeshinka564 ปีที่แล้ว +2

    hp notebook 15s-eq3034nl r5 5625u or hp notebook 15S-FQ5009N -15 1235 🤔 me දෙකෙන් ඔයා හිතන widiyata මොකක්ද හොඳ ?? Normale use කරන්න. Ples reply thanks 😊

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว

    Interested video Priya Ayiye 💖

  • @MemeDiscovery.
    @MemeDiscovery. 4 หลายเดือนก่อน

    අයියගෙ inro එක ප්ලේ කරේ හෙඩ්සෙට් එකෙන් .snare shot එක වැදුන නිකං nuke එකක් කනේ පිපුරුව වගේ 😵

  • @harshacooray5057
    @harshacooray5057 ปีที่แล้ว +1

    Super video

  • @DKCinematic
    @DKCinematic ปีที่แล้ว +2

    Supiri ❤

  • @selawathijayamenike5901
    @selawathijayamenike5901 ปีที่แล้ว

    Oyage kamare lighting gana video ekak one ❤️❤️

  • @MA1SH4N
    @MA1SH4N ปีที่แล้ว +8

    RYZEN❤️

  • @sujeewagayani521
    @sujeewagayani521 ปีที่แล้ว +2

    Gaming walata hodai kiyala hithanne mokakda?

  • @achinthaamarathunga7700
    @achinthaamarathunga7700 ปีที่แล้ว +3

    😂 හම්මො මේසැරේ intro එක 🧡

  • @ShashiraRavishka
    @ShashiraRavishka ปีที่แล้ว

    Ayye video editing, graphic design walata pc ekak hadanna dn yana budget price kohomd

  • @Piyumantha1022
    @Piyumantha1022 ปีที่แล้ว +1

    woow

  • @dhanujapramod9763
    @dhanujapramod9763 ปีที่แล้ว

    Amd 2023 CES eka gana video ekak genako😁😁

  • @poornajith3d286
    @poornajith3d286 ปีที่แล้ว +4

    අයියේ ඔය Intel vs AMD කල්පැවත්ම කොහොමද

  • @lavanpasindu4780
    @lavanpasindu4780 ปีที่แล้ว +3

    Lap ekk ganavanm mokda hoda intel / Amd oya 2n

    • @atfghf
      @atfghf ปีที่แล้ว

      Matath danagnna ona

  • @dark_killer616
    @dark_killer616 ปีที่แล้ว +1

    Mata ganna hida buget laptop ekak kiyannakoo

  • @AnimationPalace8601
    @AnimationPalace8601 ปีที่แล้ว

    Thredripper ekat ekka comparison ekak one

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 ปีที่แล้ว

    අයියා android emulator ගැන comparison විඩියො එකක් කරමුද

  • @hasidutech5917
    @hasidutech5917 ปีที่แล้ว +5

    Ryzen ❤️🥺

  • @achinthadulshan8682
    @achinthadulshan8682 ปีที่แล้ว +1

    🔥

  • @slgamingzone4933
    @slgamingzone4933 ปีที่แล้ว +1

    Amd rx 5600 xt gpu ekak use karnawa heat eka adui nvidia ekka compare karddi

  • @Sainthjacob
    @Sainthjacob ปีที่แล้ว

    room tour ekak one aiiye

  • @GK-gy7hb
    @GK-gy7hb ปีที่แล้ว

    Aiyya hoda advice ekak dunna දේවල් ඒ ඒ දේවල් වලට අදාල ඒවට පාවිච්චි කලා නම් හොඳයි කියලා..🌝 power consumption eka athin AMD issarahin Inna nisa Mn hithanne lankawata Hari yanne AMD 😂😂

  • @dragonmaster350
    @dragonmaster350 ปีที่แล้ว +4

    ♦️Rx7000 gpu ගැනයි
    ♦️Amd instinct mi300 එක ගැනයි පැහැදිලි කරන්න පුලුවන්ද

    • @repero_one1028
      @repero_one1028 ปีที่แล้ว +2

      Mi 300 accelerator එක number crunching වලට විතරක් ගන්නේ world's fastest super computer end of 2023 el capitan එකට පාවිච්චි කරන්නෙත් ඕක දැනට ලොකුම එක frontier super computer එකේ තියෙන්නෙ mi 250 cdna 2 based accelerator එක එකේ GPU chiplet දෙකක් තියෙන්නේ 6nm මේකේ ඒ වගේ next generation cdna 3 chiplet 8 තියෙනවා 24 zen 4 CPU cores එක්ක එක වගේ 8 ගුණයක් fast ඔවල game ගහන්න බෑ shader units නෑ hpc ai training වලට ගන්නේ Linux විතරක් support ගිය series එකේ අඩුම කාඩ් ඒක mi210 එක 25000 ඩොලර් 25 ගුණයක් 😅😅

    • @dragonmaster350
      @dragonmaster350 ปีที่แล้ว

      @@repero_one1028 thanks 🙏❤

  • @g.k.lalith9503
    @g.k.lalith9503 10 หลายเดือนก่อน +2

    Software engineer degree ekak karana kenekta amd da intel da hoda

    • @idsonix-3636
      @idsonix-3636 8 หลายเดือนก่อน

      I'm using AMD 7600X setup for Web & App development, Works fine and no issues at all 👍

  • @thepixelshadow1723
    @thepixelshadow1723 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @AceFire_00
    @AceFire_00 ปีที่แล้ว +1

    GPU war up next !

  • @gamingrana1978
    @gamingrana1978 ปีที่แล้ว +1

    Ryzen 5 බිල්ඩ් එකක් හදන්න බලන් ඉන්න මම 🤷‍♂️

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว

    Aiyee H81 madadod ekakta Rx580 8GB Vga kad eka sapot karanawada aiyee

  • @chamikamadhushanka9314
    @chamikamadhushanka9314 ปีที่แล้ว +1

    Ryzen 9 da 7 da hoda

  • @nirofeat708
    @nirofeat708 ปีที่แล้ว +1

    How to measure G.PWR & C.PWR ? :)

  • @vimugaming7567
    @vimugaming7567 ปีที่แล้ว

    ❤️🔥

  • @pasindukavishwara4581
    @pasindukavishwara4581 ปีที่แล้ว +1

    Desk pc hadala nadda thaama dannathi nisa ahana aasavak thiyanava hadana ☺️❤️

  • @sndiary2155
    @sndiary2155 ปีที่แล้ว +3

    1st comment aiyya ❤🙃

  • @milanpepera
    @milanpepera ปีที่แล้ว +1

    kohoma unath amd ryzen proseccer eka issara godak rath una
    \

    • @avinashviduranga6434
      @avinashviduranga6434 ปีที่แล้ว

      දැන් තත්වෙ මොකද බ්‍රෝ නෝම්ල් ගේම් ගහන්න අව්ලක් නැද්ද

  • @Yomal200
    @Yomal200 ปีที่แล้ว +2

    Mama nam Intel 💪😍😘

  • @editorfuozo
    @editorfuozo ปีที่แล้ว

    MSI B460M PRO-VDH WiFi Intel Motherboard eka gana danna kenek kiyanna .gaming build ekakata hodada

  • @nirwanpraba1499
    @nirwanpraba1499 ปีที่แล้ว

    Last ඇඩෙන්නම දෙනවා😂🖐️

  • @atfghf
    @atfghf ปีที่แล้ว

    Lap ekkta hoda intel da amd da

  • @ayashsindoopa
    @ayashsindoopa ปีที่แล้ว +3

    Ryzen 😘❤️😍💖

  • @ALFHALK
    @ALFHALK ปีที่แล้ว

    ❤️🔥🤙

  • @vaishanavivaisu396
    @vaishanavivaisu396 ปีที่แล้ว +2

    When will you post a video in Tamil?

    • @paultyga4153
      @paultyga4153 3 หลายเดือนก่อน

      Learn Sinhala.

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 ปีที่แล้ว +2

    Amd 💪

  • @EPZi
    @EPZi ปีที่แล้ว +1

    🥰🥰🥰

  • @ven.modarwattejinarathana7472
    @ven.modarwattejinarathana7472 ปีที่แล้ว

    ✌️👍

  • @slsandarutech851
    @slsandarutech851 ปีที่แล้ว

    Ryzen 3000 eken passe Budget CPU dunne Amd laa

  • @mr_lasa
    @mr_lasa ปีที่แล้ว +1

    Emiulator run karanawanam intel thamayi❣️

  • @_Anusara
    @_Anusara ปีที่แล้ว

    amd Apu wala fortnite play karaddi 30-40 w ganak cpu eka ganne

  • @dkh97Zk
    @dkh97Zk ปีที่แล้ว +3

    Ryzen😁😍

  • @yashinthamanikpura569
    @yashinthamanikpura569 ปีที่แล้ว

    ❤️💞

  • @nknishshanka8266
    @nknishshanka8266 ปีที่แล้ว

    Aiya AMD Athlon Silver 7120U Cpu Eka thiyna Lenovo V15 G4 Eka gana review ekak karanko☺️

  • @AGO_GAMIING_OFFIAL
    @AGO_GAMIING_OFFIAL ปีที่แล้ว +2

    Ryzen

  • @NodutuAdaviya
    @NodutuAdaviya ปีที่แล้ว

    Amd patte mamanm

  • @chandeepamax4007
    @chandeepamax4007 ปีที่แล้ว

    ces 2023 mokkada kiyala pahadili karanawada

    • @hashannawarathna2
      @hashannawarathna2 ปีที่แล้ว +1

      Consumer Electronics Show
      හැම අවුරුද්දෙම මුල තියෙන ප්‍රදර්ශනයක්. මේකෙදි ටෙක් කම්පැනි තමන්ගෙ අලුත්/ඉස්සරහට එන්න තියෙන ප්‍රඩක්ට්ස් පෙන්නනව.

    • @chandeepamax4007
      @chandeepamax4007 ปีที่แล้ว

      @@hashannawarathna2 thank you

  • @Tonevectorpro
    @Tonevectorpro ปีที่แล้ว +9

    AMD තමයි සුපිරි 🤟✌️intel දැන් අපේ රටේ use කරන්න අමාරුයි. ලොකු විදුලි බලයක් වැයවෙනවා intel වලට.

    • @info_bits
      @info_bits ปีที่แล้ว

      ඔයාලට කතාව තේරිලා නෑ වගේ

  • @viduu3514
    @viduu3514 ปีที่แล้ว

    Ryzen or intel 👇

  • @kasunbuddhika3949
    @kasunbuddhika3949 ปีที่แล้ว

    මට දන්න කවුරුහරි කියනවද normal campus එකේ autocad, solidwork වගේ software වල වැඩ කරන්න asus vivobook flip 14 ryzen5 laptop එක හොදයිද කියලා.. ලොකු උදව්වක්

    • @avinashviduranga6434
      @avinashviduranga6434 ปีที่แล้ว

      ඔව් හොදයි

    • @_-_-_Jason-Jupiter_-_-_
      @_-_-_Jason-Jupiter_-_-_ ปีที่แล้ว +1

      හොදයි
      But Campus වැඩ වලට හොද Battery Saving තියෙන Lap එක් ගන්න එක හොදයි 🙃

    • @avinashviduranga6434
      @avinashviduranga6434 ปีที่แล้ว

      @@_-_-_Jason-Jupiter_-_-_ඒ කියන්නෙ ryzen එකට වඩා intel ගන්න එක හොදයි කියලද ryzen අව්ල්ද?

  • @rockisky2555
    @rockisky2555 ปีที่แล้ว +1

    intel ❤

  • @pasindukavishwara4581
    @pasindukavishwara4581 ปีที่แล้ว

    Ryzen maru habai 😁🤗

  • @dirtytalktamil7572
    @dirtytalktamil7572 ปีที่แล้ว

    Ayye mage telegram bot business eka promote karanna pukuvantha

  • @SandaruwanDilshan
    @SandaruwanDilshan ปีที่แล้ว +1

    නිකන් අහන්නෙ මොකක්ද දැන් ඔතනින් හොදම 😐

    • @slvipofficial345
      @slvipofficial345 ปีที่แล้ว

      Gaming wlt intel and amd dekama hodai workstation waltnm amd thama ehema baluwoth amd ryzen hodai oya kiyana widiyt

    • @umeshgeethanjanajayasinghe
      @umeshgeethanjanajayasinghe ปีที่แล้ว

      Dekama hodai. ETH gaming walata intel hodai tawamath. Professional weda walata nam amd hodai.amd wala power eka ithiru karaganna puluwan. E arenna wenasak nahe ithin..

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +4

    Intel win karanne 💖

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +1

    ❤️ ❤️ ♥️♥️🔥🔥🔥🔥 💯💯💯💯

  • @senukax47
    @senukax47 ปีที่แล้ว +16

    Top ම CPU දෙක විතරක් compare කරලා Intel ද AMD ද හොද කියන එක compare කරලා අරක හොදයි, මේක හොදයි කියලා අදහසක් ගන්න එක වැරදියි මන් නම් කියන්නෙ. ලංකාවේ නම්, හැමෝම ඔය CPU 2 ගන්නෙ නෑ. i3,i5, R5 වගේ ඒවා තමා වැඩියෙන් ගැනෙන්නෙ. පුලුවන්නම් ඒවයි Comparison එකක් ගේන්න බලන්න අයියේ build set උනොත්.
    Budget/ Midrange තැනදි මම කෙලින්ම Intel select කරගන්නවා.
    01. Choices වැඩි. ඕන තරම් Models තියනවා. අවශ්‍ය නම් Onboard Graphic ඇතුව නැතුව, මිල හදාගන්න පුලුවන්.
    02. i3 , i5 base model වලටතරගයක් දෙන්න අලුත් AMD CPU නෑ. 3000 series එකෙන් පස්සෙ අමතක වෙලාද මන්දා budget cpu හදන්න.
    03. i3 13th gen එහෙම Gaming වලදි උපරිමෙන් perform කරනවා. Budget ම option එකට යන කෙනාට උනත් සාදාරණ දෙයක් ලැබෙනවා ඒකෙන්.
    04. 100,400 වගේ CPU වල Power එක ගන්නව අඩුයි.( 65W ). ඒවයිදි ඔය ලොකු Power එකක් ගන්න ගැටලුව නෑ.
    04. AMD ගන්න එකම reason එක තිබ්බෙ Price to performance. නමුත් දැන් Price left. AMD මිලයි සැහෙන්න Intel වලට වඩා.
    AMD ගන්න එකම choice එක අර Powerful workstation එකක් හදන එක තමා. එතනදි AMD Best ♦ හැබැයි ඊට වඩා rendering task වලදි Macbook Pro / Mac Studio ගන්න එක ඊට වඩා සැහෙන්න වාසියි. Power එක අතිනුත්, කරන්ට් එක අතිනුත්, rendering time අතිනුත්.

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว +12

      Good point. අපි ඒ ගැනත් බලමු

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ගොඩක් Builds වලට තාම i3,I5 යූස් කරන්නේ...ඒ Range එකට Amdලා Processor රිලීස් කරනවා අඩුයි ☺️🤭

    • @lahirucomputerspcgaming5809
      @lahirucomputerspcgaming5809 ปีที่แล้ว +1

      Pc eke karana hamadema mac eke karanna ba.ape rate cpu ganan kiyala hithuwata loke anith ratawala ehema na.amd 4600g wage cpu hodatama athi budget ekata

    • @thisashansana
      @thisashansana ปีที่แล้ว +1

      @Senuka X Good point 👍

    • @senukax47
      @senukax47 ปีที่แล้ว

      @@lahirucomputerspcgaming5809 සාමන්යෙන් ගොඩක් අය කරන දේවල්වලින් Mac එකක බැරි එකම දේ Gaming විතරයි. Gaming නෙමේ, Workstation කියලම තියනවනේ :)

  • @duvindu1233
    @duvindu1233 ปีที่แล้ว

    intel💖

  • @TempoDisc
    @TempoDisc ปีที่แล้ว

    Aniwa Intel

  • @BunnY_735
    @BunnY_735 ปีที่แล้ว +1

    AMD ආයු කාලය අඩුද ✌️

  • @IsuruTharanga-jg2xv
    @IsuruTharanga-jg2xv 9 หลายเดือนก่อน

    Hp umai

  • @Oshadanilanga402
    @Oshadanilanga402 ปีที่แล้ว

    He he ❤

  • @UNIQUECreations999
    @UNIQUECreations999 ปีที่แล้ว +1

    මම නම් AMD fan කෙනෙක්.. හැබැයි ඔය දෙකේම චිප්සෙට් එක හදන්නේ එකම තායිවාන් කම්පනියක නේද ආනන්ද අයියේ?

    • @thamizx
      @thamizx ปีที่แล้ว

      Intel TSMC නෙවෙයි නේද
      මට මතක විදියට

    • @sudeshryan8707
      @sudeshryan8707 ปีที่แล้ว

      නෑ අපෙ හාන්දුරුවනේ නෑ එකේම නෙවෙයි 🙈

    • @UNIQUECreations999
      @UNIQUECreations999 ปีที่แล้ว

      @@thamizx දන්නේ නෑ බන්.. අපේ අයියා මට කියලා තියේ නම් දෙකක් ගහලා කම්පනි දෙකකින් බඩු එලියට ආවට චිප් සෙට් එක ගහන්නේ එකම කම්පනියේ කියලා.. ඌ තායිවාන් වලින් සර්වස් ගෙන්නුවෙ ඉස්සර.. දැන් අහන්න විදියක් නෑ.. අයියා ගිය නොවෙම්බර් 18 නැති උනා බන්.. අවුරුදු 34යි නැතිවෙද්දි 😥😭

    • @virajmaduranga2028
      @virajmaduranga2028 14 วันที่ผ่านมา

      තායිවාන් TSMC චිප් තමා හැමෝම පාවිච්චි කරන්නෙ. Specialize වෙච්චි කම්පැනි එකක් ඒවටම

  • @harshacooray5057
    @harshacooray5057 ปีที่แล้ว

    Ryzen good

  • @IsuruBandara-pf4ev
    @IsuruBandara-pf4ev 9 หลายเดือนก่อน

    Mokak hoda vunath mata vadak na mata thiyenne i5 6th gen 😂

  • @GRAPHEX...
    @GRAPHEX... ปีที่แล้ว +2

    👉👈

  • @tharangaperera8557
    @tharangaperera8557 ปีที่แล้ว

    Ryzen ♥

    • @avinashviduranga6434
      @avinashviduranga6434 ปีที่แล้ว

      රත් වෙන සීන් එකට මොකද කරන්නෙ බන්

  • @anijoeditz
    @anijoeditz ปีที่แล้ว

    confused unga bunga intel & ryzen😹

  • @PixlRave
    @PixlRave ปีที่แล้ว +2

    ape chanux bro

    • @januth_.
      @januth_. ปีที่แล้ว +1

      Chanux porakd 😂

    • @slvipofficial345
      @slvipofficial345 ปีที่แล้ว +1

      @@januth_. ublt wadanam chanux bro porak thama bro😂💔

  • @dark_killer616
    @dark_killer616 ปีที่แล้ว +1

    Pc nam pc guild .lk

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +1

    💖

  • @k_u_s_a_lxl_o_c_h_a
    @k_u_s_a_lxl_o_c_h_a ปีที่แล้ว

    🔥

  • @sankhamalika
    @sankhamalika ปีที่แล้ว

    ❤️❤️

  • @thecameraman9564
    @thecameraman9564 ปีที่แล้ว +1

    Ryzen

  • @ashenmaldeniya915
    @ashenmaldeniya915 ปีที่แล้ว +1

  • @cpjvithana1626
    @cpjvithana1626 ปีที่แล้ว

    ❤️