Gaming laptops vs Normal laptops in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Gaming laptops vs Normal laptops in Sri Lanka - A gaming laptop means high speed, huge memory, better graphics, and fast processing power. That's it in a nutshell.
    ..
    OLD is GOLD chanuxbro.com/...
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 472

  • @GraPHerOfficial
    @GraPHerOfficial 2 ปีที่แล้ว +168

    Old Chanux Is BACK ❤️❤️🥺❤️🥺🥺❤️❤️🥺❤️

  • @SahanDevinda_
    @SahanDevinda_ 2 ปีที่แล้ว +42

    මම නම් ඉතින් ආසම ROG laptop එකකට තමා. මොකද ඒකෙ තියෙන gaming look එකයි, RGB light system එකයි, performance අතින් ගත්තත් ආයෙ අමුතුවෙන් upgrade කරන්නෙම නැතුව කැමති software එකක් run කරන්න පුලුවන්නෙ. ❤️❤️❤️❤️

  • @SahanDevinda_
    @SahanDevinda_ 2 ปีที่แล้ว +25

    මම දැන් වෙනකල් හිතාගෙන හිටියේ gaming laptopsවල battery එක normal laptops වලට වඩා වැඩි වෙලාවක් තියෙනවා කියලා. අදත් මේ වෙනකන් දැනගෙන හිටියෙ නැති ගොඩක් දේවල් දැනගත්තා. Gaming laptops වල technologies ගැන දැනගත්තා. Thanks අයියේ..... 🙂🙂

    • @හිටං-ට6ඳ
      @හිටං-ට6ඳ 2 ปีที่แล้ว +5

      Battery extend කරන්න ලෙසෙයෙන්ම පුළුවන්

  • @ThasanTech2023
    @ThasanTech2023 2 ปีที่แล้ว +55

    අද වීඩියෝ එක ගොඩක් වැදගත්, 🙏 normal laptop සහ gaming laptop වල වෙනස පැහැදිලි උනා, අලුත් laptop එකක් ගන්න කෙනෙකුට මේක වැදගත්

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +31

    Video එක මරැ.😎👌👌👌👌🔥🔥🔥❤️
    ඒවගේම සුපිරි laptop ටික.
    මම නමි පෞදගලිකව laptop වලට වඩා Desktop වලට ආස.
    මොකද කැඩුනාම අපිටම හදාගන්න පුළුවන් නිසා.
    අනික ගේමින් ලැප්ටොප් කාලයත් එකක්
    ප්‍රොමස් කාලයත් එකක බහිනවා
    වගේම සෙකන්ඩි හැන්ඩි මිල ගොඩක්ම
    බහිනවා කාලයත් එක්ක.
    Desktop එක හදන එක ලාබයි
    ගේමින් laptop ගනනවට වඩා.

    • @nRana7
      @nRana7 2 ปีที่แล้ว +2

      Mage nam aran awurudu 2k eth performance nam awulak ne 😒

  • @savindukalhara7783
    @savindukalhara7783 2 ปีที่แล้ว +61

    Chanux අයියෙ ඔයාගෙ studio tour එකක් ඕනෙ ...

  • @k.g.nithika3655
    @k.g.nithika3655 2 ปีที่แล้ว +7

    වැදගත් වීඩීයෝ එකක් old chanux is back 😎😎😎

  • @bhanukawijekoon
    @bhanukawijekoon 2 ปีที่แล้ว +3

    හිතෙන ඕන TECH ප්‍රශ්නෙකට පිලිතුරු chanux ගාව ගැම්මක් CHANUX BRO😍

  • @nadeeshamadusanka9475
    @nadeeshamadusanka9475 10 หลายเดือนก่อน +1

    This is a very good explanation when comparing other videos that describe the difference between gaming and normal laptops.

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 2 ปีที่แล้ว +38

    අද නම් මරු සුපිරියක් තමා ❤️❤️❤️💓💓💓

  • @savindukalhara7783
    @savindukalhara7783 2 ปีที่แล้ว +1

    අදත් සුපිරියක් ... video එක නම් මරු chanux අයියෙ

  • @sandundulanjaya4837
    @sandundulanjaya4837 2 ปีที่แล้ว +19

    දැන් නම් gaming laptop එකක් තියා Noramal laptop එකක් වත් ගන්න බෑ ..
    පව් අපි ..
    ලෝකේ ඉස්සරහට යද්දී අපේ රට ආපස්සට යනවා.

    • @slbusdjofficeal365
      @slbusdjofficeal365 ปีที่แล้ว

      මේක මාර වැඩක් නේ අපිට normal ලැප් එකක games play කරන්නත් බෑ gaming ඒවත් gananne

    • @slbusdjofficeal365
      @slbusdjofficeal365 ปีที่แล้ว

      ඇත්ත කතාව

  • @spviberzz
    @spviberzz 2 ปีที่แล้ว +28

    මගේ හිතෙත් අයියා වගේ Software Engineer කෙනෙක් වෙන එක❤️

    • @ashanmalli5928
      @ashanmalli5928 2 ปีที่แล้ว +2

      ජයවේවා බ්‍රො මහන්සි වෙයන්

    • @shnzenal7626
      @shnzenal7626 2 ปีที่แล้ว +5

      චනුක්ස් software eng කෙනෙක් නෙවෙ

  • @ChannelEleven204
    @ChannelEleven204 2 ปีที่แล้ว +3

    Ammo Laptop Goda Chanux Bro ge.. Gammak Thami Ithin

  • @wimptech6135
    @wimptech6135 2 ปีที่แล้ว +2

    SL TH-cam අවකාශයේ chanuxbro කියන්නේ brand එකක් ඉතින් ❤

  • @RJPathum
    @RJPathum 2 ปีที่แล้ว +2

    අයියෙ සොරි මෙහෙම කියනවට මෙහෙම ලැප් එක පාරට දකිද්දි ඉරිසියයි . ඒත් ඇත්තටම ඒක එක විදියකට මෝටිවේශන් එකක් වගේ ආදරෙයි ❤️

  • @agnussinnappan8611
    @agnussinnappan8611 2 ปีที่แล้ว +4

    Chanux malli utsahwantha kenek 🤩

  • @Achindu_Madushan
    @Achindu_Madushan 2 ปีที่แล้ว +39

    Laptop ගොඩ.😱 අපිට normal එකක්වත් නැ. 💙💙

    • @Sonar_Tech_LK
      @Sonar_Tech_LK 2 ปีที่แล้ว

      ekane

    • @Achindu_Madushan
      @Achindu_Madushan 2 ปีที่แล้ว +6

      @@rushanrathnayake අපෝ නැ. මාම හිතන ඉන්නෙ ලොකු වෙලා chanux වගෙ වෙන්න.ඉරිසියාකරන්නෙ මොකටද.මට පේන්නෙ ඔයාට ඉරිසියායි වගේ

    • @sehiruvirash7023
      @sehiruvirash7023 2 ปีที่แล้ว +2

      Ow bn mathath na

    • @Achindu_Madushan
      @Achindu_Madushan 2 ปีที่แล้ว

      @chameesha randil පල යන්න

  • @spviberzz
    @spviberzz 2 ปีที่แล้ว +5

    Tech නම් Chanux අයියා තමා🥲🔥❤️

  • @wasanthaabeysinghe4992
    @wasanthaabeysinghe4992 2 ปีที่แล้ว +2

    Grateful

  • @MusicStoreCaN
    @MusicStoreCaN 2 ปีที่แล้ว +8

    Old Chanux is back😃❤️

  • @supundilshan3006
    @supundilshan3006 2 ปีที่แล้ว +13

    වෙනද වගේම සුපිරියක් තමා.. ❤️❤️❤️🤗

  • @user-sl9hi6dh5c
    @user-sl9hi6dh5c 2 ปีที่แล้ว +3

    මන් ගාව Asus Vivo book S15 එකක් තියෙන්නේ.ඒක ටිකක් වෙලා යනකොට රත් වෙනවනී.ඒකටද මොකද කරන්න ඕන කියලා කියන්නකෝ කවුරුහරි❤️

  • @slphoto1397
    @slphoto1397 2 ปีที่แล้ว +2

    super chanux aiya

  • @senuthhansana8500
    @senuthhansana8500 2 ปีที่แล้ว +1

    adath supiriyak chanux ayye

  • @EMDEE9980
    @EMDEE9980 2 ปีที่แล้ว +2

    supiriyak thama asawen bala chanel 1k

  • @kaviitoon6268
    @kaviitoon6268 2 ปีที่แล้ว +2

    Niyamai hode 🤟♨️

  • @malshithaperera2500
    @malshithaperera2500 2 ปีที่แล้ว +4

    Intel iris xe vs Nvidia gana vodeo ekak ona❤

  • @Mithun_K.Official
    @Mithun_K.Official 2 ปีที่แล้ว +2

    great chanux ayya

  • @kumarawikramarathna7451
    @kumarawikramarathna7451 2 ปีที่แล้ว +2

    Samsung galaxy s22ultra eke video eka

  • @shortvideo6960
    @shortvideo6960 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමා අදත්

  • @sejanacreation-bussid2437
    @sejanacreation-bussid2437 2 ปีที่แล้ว +9

    නියමයි අයියේ 💖😊

  • @yasithaanjana8316
    @yasithaanjana8316 ปีที่แล้ว +2

    DDR 3 4GB LAPTOP RAM
    අද රැම් ගැන ගොඩක් දැනගත්තා😎

  • @krishanthamunasinghe2948
    @krishanthamunasinghe2948 2 ปีที่แล้ว +1

    අයියෙ විඩීයෝ එකනම් සුපිරියි.අයියෙ apple android phone තියෙන වද? එහෙම තියෙනව නම් ඒ ගැන විඩියෝ එකක් දාන්න. හරි ද?

    • @yehan8997
      @yehan8997 2 ปีที่แล้ว +1

      hari bn ela

  • @alpharcyohan4136
    @alpharcyohan4136 2 ปีที่แล้ว +1

    Man graphic desine course eka karanaw.tham lap ekak ganna salli n. 😥

  • @c.bgamingyt3872
    @c.bgamingyt3872 2 ปีที่แล้ว +5

    Aiye mama1

  • @Nethon_Sajeewa
    @Nethon_Sajeewa 2 ปีที่แล้ว +2

    Nice 👍 chanux aiye

  • @Tiktok-gv9hz
    @Tiktok-gv9hz 2 ปีที่แล้ว +1

    rock gaming laptop bacause I have Asus zenbook and vivo book

  • @oneentertainment02
    @oneentertainment02 2 ปีที่แล้ว +4

    Predator nane huuu mahaloku collection eka

  • @GoshithaGoshithakavindu
    @GoshithaGoshithakavindu 2 หลายเดือนก่อน +1

    Msi gf63 thin eketh 1ka cooling fan akai ne thiyane eka hodaida (danna kenek kiyannko math ganna inne)

  • @sadu_109
    @sadu_109 ปีที่แล้ว +1

    ඒක නවෙයි ඔච්චර පෝන් අන්බොක්ස් කරනවා ඉ පෝන් වලට මොකද කරන්නෙ 🤔🤔

  • @Jester334
    @Jester334 2 ปีที่แล้ว +2

    Nice video chanux

  • @kingofaircoolerk2730
    @kingofaircoolerk2730 2 ปีที่แล้ว +29

    Bro.. Tamil translation Nedda?

    • @Mr.Mihiranga
      @Mr.Mihiranga 2 ปีที่แล้ว +5

      එයා දෙන්නෑ බ්‍රෝ

    • @tharinduherath9513
      @tharinduherath9513 2 ปีที่แล้ว +2

      google translate eka use karanna puluvan neda? 🤔

    • @pcguid3006
      @pcguid3006 2 ปีที่แล้ว +1

      Playstore එකෙන් දාගන්න ඇප් එකක්ක්

  • @hasithagamage7859
    @hasithagamage7859 2 ปีที่แล้ว +2

    Maru 👍

  • @PRAVEENz-2006
    @PRAVEENz-2006 2 ปีที่แล้ว +6

    Chanux bro ගේන වීඩියෝ හැමදාම පට්ට ඉතිම්❤️❤️❤️

  • @gathikaff1703
    @gathikaff1703 2 ปีที่แล้ว +5

    සුපිරි කවද හරි මමත් ඔයා වගේ වෙනවා❤

    • @Mr.Mihiranga
      @Mr.Mihiranga 2 ปีที่แล้ว

      සුභපතනවා 😋🔥

    • @gathikaff1703
      @gathikaff1703 2 ปีที่แล้ว

      @@Mr.Mihiranga 👍❤

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 2 ปีที่แล้ว +1

    සුපිරි chanux 👍

  • @gamevidos4356
    @gamevidos4356 2 ปีที่แล้ว +2

    razer laptop video akak ona

  • @shenaljayasekara9382
    @shenaljayasekara9382 2 ปีที่แล้ว +2

    Super...

  • @dilshanrajapaksha8588
    @dilshanrajapaksha8588 2 ปีที่แล้ว +2

    මං ගාව MSI gaming Lap එකක් තියෙන්නෙ ලගදි ගත්තෙ
    ඔන් එකේ තියෙද්දි ඇතුලෙන් පොඩි චිරි චිරි ගාල සද්දයක් එනව
    ඒ හැටිද නැත්තං මොකක් හරි අව්ලක්ද ලැප් එකේ
    අනේ දන්න කෙනෙක් Rply කරන්නකෝ ලොකු උදව්වක් 😪

    • @sadaru107
      @sadaru107 2 ปีที่แล้ว

      Fans wala aulk athy. Lagadi gattnm duwili bedenna widiyak na. Service parak dala blnna

  • @CatiphonexX
    @CatiphonexX 2 ปีที่แล้ว +3

    shirt aka patta ayye😊😊

  • @LOGICkshema
    @LOGICkshema 2 ปีที่แล้ว +1

    graphics desin walatai multi media walatai hoda laptops gana video ekakuth karannako aiyee

  • @Music-xq1sw
    @Music-xq1sw 2 ปีที่แล้ว

    ‍අදත් සුපිරියක් තමයි notification ආව ගමං බැලුවා ❤️😍

  • @excavatoroperator1181
    @excavatoroperator1181 2 ปีที่แล้ว +1

    Hacking වලට use කරන්න හොද laptop මොනව ද කියලා කියන්නකො... video එකක් කරන්න පුළුවන් නම් තවත් වටිනෝ🥺🥺🙃🙃

  • @lifeofart3189
    @lifeofart3189 2 ปีที่แล้ว +2

    අයිය software engineer කෙනෙක් නේද 😇.

  • @ChannelEleven204
    @ChannelEleven204 2 ปีที่แล้ว +1

    Gaming Laptop Ekak..
    Amazon Eken Aduvata Oder Karana Ekadha Hodha,
    Naththam Lankave Kadekin Vadi Ganakata Ganna Ekadha Hodha..?

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +2

    හැමාදාම වගේ අදත් සුපිරියක් chanux bro 🔥😚👍

  • @SLSILENTATTACKERGAMING6094
    @SLSILENTATTACKERGAMING6094 2 ปีที่แล้ว +3

    Pc ganat mokak hari video akak gannako

  • @ගිහානයා
    @ගිහානයා 2 ปีที่แล้ว +1

    chanux අයියෙ මට asus tuf f15 lap එකේ රිවීව් එකක් දුන් නෑනෙ.😥😓😥😓

  • @dragonjing
    @dragonjing 2 ปีที่แล้ว +3

    patta video eka

  • @nethminafernando234
    @nethminafernando234 2 ปีที่แล้ว +3

    is Asus vivo book 15 is good for school online works?

  • @dasun_tech_master
    @dasun_tech_master 2 ปีที่แล้ว +39

    ඊලගට normal phone vs gaming phone ඕන

    • @Mr.Mihiranga
      @Mr.Mihiranga 2 ปีที่แล้ว +5

      කොරයි කොරයි 😋

    • @nethuagaytchannel1665
      @nethuagaytchannel1665 2 ปีที่แล้ว +2

      Aniwa one

    • @hinayathullajaffarulla7308
      @hinayathullajaffarulla7308 2 ปีที่แล้ว +1

      😂😂😂😂🤣🤣🤣🤣🤣😆😅😅

    • @dasun_tech_master
      @dasun_tech_master 2 ปีที่แล้ว

      @Harsha Ru ඊය iphone වල රැම් එක පට්ට අඩුයිනෙ

    • @thewhitesaucecompany
      @thewhitesaucecompany 2 ปีที่แล้ว +1

      @@dasun_tech_master Adoo nama daala thiyenne tech gaming kiyala danna tech magulak nam ne. Ram eka gahaganin puke. Gpu ekayi cpu ekayi powerful neththam kohomada yakoo game gahanne. Oya android wala genshin impact wage game hollannawath puluwanda.

  • @janithkanchana7989
    @janithkanchana7989 2 ปีที่แล้ว +3

    මචන් එල බං..
    Gaming pc එක්ක ගෙන්නකෝ

  • @devidupeheshan1896
    @devidupeheshan1896 2 ปีที่แล้ว +4

    Gaming laptop එකකට තමයි කැමති 👍

  • @scientificworld3894
    @scientificworld3894 2 ปีที่แล้ว +5

    Lenovo , Apple , Dell , Rog , Asus ❤❤❤

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 ปีที่แล้ว +3

    එක ලැප් එකක්වත් නැති ගන්න මාස ගානක් බලං ඉන්න මම

  • @viduva
    @viduva 2 ปีที่แล้ว +1

    අනෙ චනුක්ස් අයියෙ premiere pro video editing වලට දැනට අඩුවටම තියෙන ලැප් ටොප් එක මොකද්ද වීඩියෝ එකක් ගේන්නකෝ

  • @dsathsara2986
    @dsathsara2986 2 ปีที่แล้ว +1

    Ada nam ikamanata baluwa 😎😂

  • @kingshan2172
    @kingshan2172 2 ปีที่แล้ว +1

    hemadama wage hodama video ekak chanux ayyagen

  • @shehanwickramarathne1298
    @shehanwickramarathne1298 ปีที่แล้ว +2

    Bro dell gaming lap ganath katha karannako

  • @malithmaduranga729
    @malithmaduranga729 2 ปีที่แล้ว +2

    මරු අයියේ...🔥

  • @KTECHLK
    @KTECHLK 2 ปีที่แล้ว +1

    samsung m8 monitor එකේ Review එකක් ඕනි ඉක්මනට.

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @pasiyatechyt
    @pasiyatechyt 2 ปีที่แล้ว

    good TH-camr In Sri Lanka Respect You Chanux Bro

  • @chathurangakumara3125
    @chathurangakumara3125 2 ปีที่แล้ว

    Niyamai chanux aiye loku deyak igena gaththa

  • @resh_r.r
    @resh_r.r 2 ปีที่แล้ว

    නියමයි chanux අයියේ..🔥✋
    සුපිරි ඉතින්.....🙈🔥

  • @agnussinnappan8611
    @agnussinnappan8611 2 ปีที่แล้ว +1

    Chanux oya use karapu laptop velin best gaming laptop eka mokkaka oya mokkakada mata recommend karanne ?

  • @chathuraarachchi3736
    @chathuraarachchi3736 2 ปีที่แล้ว

    Niyamai ayye video eka..🤩

  • @athuladasanayaka2369
    @athuladasanayaka2369 2 ปีที่แล้ว

    2:27 අයියේ මේ වගේ තැන්වල කැමරා එක දිහා ඩිරෙක්ට් බලන් කතා කරන්නෝ එතකොට මරු ☺️

  • @sahanfonseka3750
    @sahanfonseka3750 2 ปีที่แล้ว +2

    Hey..Chanux Bro
    studio tour plss...

  • @ravidutheekshana9941
    @ravidutheekshana9941 2 ปีที่แล้ว

    Niyamai aiye

  • @kaviitoon6268
    @kaviitoon6268 2 ปีที่แล้ว +1

    Patta

  • @gamagedarshana7073
    @gamagedarshana7073 ปีที่แล้ว

    සාමාන්‍ය lap top එකක් දෙන්න මට.කීයක් විතර වේවිද

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 ปีที่แล้ว

    Thanks for explain..❤️

  • @madhusankaharsha7276
    @madhusankaharsha7276 4 หลายเดือนก่อน

    Meke system hodaida danna kenek kiyanna.
    CPU: Intel Core i5
    8300H CPU
    8 GENARATION
    RAM: 16GB
    SSD: 512GB + 1TB
    Intel HD Graphics 620
    NVIDIA GeForce GTX 1050 4G
    SIZE: 15.6INCH
    DISPLAY:1920x1080 FHD

    • @vinzy_24
      @vinzy_24 2 หลายเดือนก่อน

      Price ?

  • @asinduchamika2293
    @asinduchamika2293 2 ปีที่แล้ว +1

    Dell i3 8jen ලැප් එක මොකක්ද නෝමල්ද ගේමින්ද

  • @nadil_god
    @nadil_god 2 ปีที่แล้ว +1

    Thank you very much...Learnt a lot from this video....😇

  • @wolfshadow5096
    @wolfshadow5096 2 ปีที่แล้ว +1

    Gaming වලට laptop එකක් ගන්න එකද හොද pc එකක් බිල්ඩ් කරන එකද අයියෙ🤔🤔🤔

  • @scientificworld3894
    @scientificworld3894 2 ปีที่แล้ว +2

    නියමයි අයියෙ ❤

  • @finikxbro575
    @finikxbro575 11 หลายเดือนก่อน

    thank you so much fo this video

  • @SanathHennayaka
    @SanathHennayaka 21 วันที่ผ่านมา

    Razer laptop eka gana video ekak karannako

  • @acerr5571
    @acerr5571 2 ปีที่แล้ว +15

    Gaming Laptops are the same as standard or business laptops only with upgraded features

  • @nikleshnimsara5801
    @nikleshnimsara5801 2 ปีที่แล้ว +2

    Nice video

  • @D2K538
    @D2K538 2 ปีที่แล้ว +1

    Patta 😃 😃 👌

  • @sarathkumara5922
    @sarathkumara5922 9 หลายเดือนก่อน

    Chanuks beo thanks you so much...

  • @products4701
    @products4701 ปีที่แล้ว

    Patta chanux aiyeee

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +7

    කෝ බලන්න ලැට් ටොප් ගන්න සල්ලි නැතුව ලැට් එකට යන ළමයි 😀😀😀😀

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว

    මන් video Editing
    Software engeneering
    Photo editing
    3D Modlien
    ඔය ටික හොදට කරන්න
    4GB Ram
    1TB Hard
    120GB SSD
    60Hertz
    Intel Celeron dual core cpu
    2.10GHz
    No Vg
    ඔය එක ඇති නේද

  • @gamingchanufreefire7899
    @gamingchanufreefire7899 ปีที่แล้ว

    Old chanux is back 3:07

  • @sahanchathuranga522
    @sahanchathuranga522 2 ปีที่แล้ว +2

    මුල්ම Comment එක මගෙන්.ආදරෙයි Chanux අයියේ ❤