Asus Zenbook 14 OLED | ZenBook DUO Complete Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 77

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 6 หลายเดือนก่อน +21

    මේ ගැන ඔයාලගෙ අදහස කියන්න..
    මගෙ ආසම බ්‍රෑන්ඩ් එක asus මොකද asus ල ටිකක් අලුත් කියන්න පුලුවන් නමුත් ටෙක්නිකලි ගත්තොත් ලොකු දෙයක් වෙලා නෑ නමුත් ටිකක් crazy, රැඩිකල් විදිහට ලැප්ටොප් ඩිසයින් කරනව වගේම මොන සෙල්ලං දැම්මත් ගොඩක් හොඳ කල්පැවැත්මක් වගේම බිල්ට් කොලිටි එකක් තියනව,මිලිටරි ග්‍රේඩ් සර්ටිෆිකේශනුත් දෙන නිසා බය වෙන්න දෙයක් නෑ සෙල්ලම් දැම්මට. නමුත් ප්‍රශ්නය තමා ,අපි ප්‍රයිස් ටු පෆෝමන්ස් ගත්තොත් asus work and learn ,gaming, editing, designing ඔය මොකෙන් ගත්තත් asus හැම වෙලේම වෙලේම ඉන්නෙ අනිත් බ්‍රෑන් එක්ක ගන්නකොට එක්කො මැද නැත්නම් මිල වැඩිම තැන .සහ තවත් කාරනයක් තමා අස්ස ගාල කැඩුව වගේ එක එක විකාර ලැප් වලට කරනව වගේ නෙමේ ඔය ෆීචර්ස් අපිට ඔෆර් කරද්දි ඒව ප්‍රයිස් ටු වත් ද කියන තැන. zen book14 එක ගත්තොත් ඕකෙ මිල වැඩි කරන්නයි කියල දෙයකට තියෙන්නෙ .1200 resolution, OLED screen, touch pad numpad වගේ දේවල් මගේ අද්ද්‍යනයට අනුව නම් ඒගොල්ලො ඔය ෆීචර්ස් ටික ඇඩ් කලාට සාමාන්‍ය ලැප්ටොප් එකකට වඩා සාපේක්ශව වැඩි මුදලක් අය කරනව.කෙටියෙන් කිව්වොත් ඇඩිශනල් ෆීචර්ස් ප්‍රයිස් ටු වත් නෑ වගේ බවක් මට හැඟෙනව .14 duo වගේ ලැප් එකක් ප්‍රයිස් ටු වත් තියා එහෙම එකක් කාටද ඕන වෙන්නෙ ,ඇයි එයා ඩෙස්ක්ටොප් එකකට නොයන්නෙ , රිපෙයා කරන්නෙ කොහොමද ,කියන දේවලුත් ප්‍රශ්නයක් .ගොඩ්ඩක් දුරට 14 duoඑකක් කෙනෙක් ගන්නෙ එක්කො ආසාවට , නැත්නම් ego එකට .
    මම නෙගටිව්ම කියනවයි කියල හිතන්න එපා,මොකද මම ආස බ්‍රෑන්ඩ් එකට මම ම නෙගටිව් කියන්නෙ ඇයි,හැබෑ ඕකයි ඇත්තම තත්වය මට හිතෙන විදිහට . . . . . . ඔයාගෙ අදහස මොකද්ද

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 6 หลายเดือนก่อน +3

      ඕක විතරක් නෙවෙයි Asus Tuf Series එකත් තියෙන Features වලට වඩා ප්‍රයිස් වැඩී..😪🤧
      Asus Apple වගේ Brand Value එක නිසාද මිල වැඩි.අනිත් බ්‍රෑන්ඩ් එක්ක ගත්තාම Asus,Msi Overpriced..🤧

    • @pasindujeewantha1261
      @pasindujeewantha1261 6 หลายเดือนก่อน

      @@eshanlakpriya1888 මම නම් හිතන්ණෑ බ්‍රෑන්ඩ් වැලිව් එක නිසාම විතරක් එච්චර මිල වැඩි ඇති කියල.මොකද msi ,hp,dell,aser වගේ රෙපියුටඩ් බ්‍රෑන්ඩ්සුත් කම්පීට් කරනව නෙ.ඒත් ඒ බොහොමයකගෙ entry,mid,flgship තුනෙම ඩිවයිස් තියනව,asus ලගෙ mid,flagship විතරයි තියෙන්නෙ,අනිව බ්‍රෝ tuf සීරීස් එක asus ල හඳුන්වන්නෙ බජට් සීරිස් එක කියල උනතේගොල්ලන්ගෙ බජට් අනිත් බ්‍රෑන්ඩ් එක්ක මිඩ්‍රේන්ජ් විතර . සහ ඒගොල්ලන්ගෙ ෆ්ලැග්ශිප් ගේමින්ග් සීරීස් එකනෙ asus zephrus සීරීස් එක ඒකෙ ඇත්තටම සාමාන්‍ය ගේමින්ග් ලැප් එකකට වඩා හොඳ බිල්ට් කොලිටි එකක්,අල්ට්‍ර ස්ලීක් බවක්,එක්ක ප්‍රිමියම් ඩිසයින් එකක් තිබුනත් අපි ඒ පෆෝම්අන්ස් ම තියන නෝමල් ලැප් එකකට වඩා රු 75,000 ක් 50,000 ක් විතර මිල වැඩී ඒ දේවල් වලට වැඩිපුර මිලක් එන්නෝන ඒත් මං කියන්නෙ ඒ දේවල් වලට ඒ අය කරන මුදල සාදාරණ නෑ.

    • @janithcw
      @janithcw 6 หลายเดือนก่อน +1

      I agree

    • @minulacoolsoul7221
      @minulacoolsoul7221 5 หลายเดือนก่อน

      yes good qestion and agree. yesterday I brought a Zenbook, I am surprised with their software additions for the laptop.

    • @ireshchandika5920
      @ireshchandika5920 หลายเดือนก่อน

      Contact number please

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 6 หลายเดือนก่อน +6

    මේ review එක ගොඩක් helpful. මම Singer එකෙන්
    ASUS ZenBook 14 OLED UX3405-581 - 14TH Gen Ultra 5 16GB RAM 1TB SSD (Ponder Blue) එකක් order කරලා බලන් ඉන්න ගමන් මේ video එක දැක්කේ ❤

    • @rkfvishwabro1078
      @rkfvishwabro1078 6 หลายเดือนก่อน

      Heavy games gahanna puluwan da

    • @sahanpraneeth2001
      @sahanpraneeth2001 6 หลายเดือนก่อน

      ​@@rkfvishwabro1078 baha, meke enne intel arc graphics

    • @THOZ__________
      @THOZ__________ 6 หลายเดือนก่อน

      ඔක මොන වගේ දේවල් වලටද මචන් යූස් කරන්න පුලුවන්

    • @THOZ__________
      @THOZ__________ 6 หลายเดือนก่อน

      ඔක මොන වගේ දේවල් වලටද යූස් කරන්න පුලුවන් මචන් වැඩියෙන්ම

    • @sahanpraneeth2001
      @sahanpraneeth2001 6 หลายเดือนก่อน +4

      @THOZ__________ Day to day work. Normal video editing, normal gaming, All day travel, high quality video conferencing, basically any kind of productivity software. Mama campus eke, job eke software development wada walata gaththe meka

  • @sandunnilantha
    @sandunnilantha 6 หลายเดือนก่อน +4

    ප්‍රියදර්ශන අයියෙ 3d animation වලට 14x oled eka hodaida😊 මේකට උත්තරයක් ඕන❤❤❤

    • @Sasianjana
      @Sasianjana 2 วันที่ผ่านมา

      එපා කාර්ඩ් එකක් එන ලැප් එකකට යන්න

  • @Nipunsathsarayoutube
    @Nipunsathsarayoutube 6 หลายเดือนก่อน +3

    Supirima reviews thama aiyage thiyenne ❤ .Asus 15x1502z eka gennako 😊

  • @raveenyasas2837
    @raveenyasas2837 6 หลายเดือนก่อน +3

    Interesting video 💖

  • @sukividana3892
    @sukividana3892 6 หลายเดือนก่อน +18

    OLED display තියෙන laptop ගන්න එපා. Display එක ගියොත් අනිවාරයෙන්ම replace කරන්න රුපියල් ලක්ෂයක් යනවා

    • @Yujipro95
      @Yujipro95 6 หลายเดือนก่อน +10

      Thiyena qualityma dusplay ek Oled🤌

    • @janithcw
      @janithcw 6 หลายเดือนก่อน +7

      Habai ganna epa kiyana eka ekata solution ekak newe... OLED display ekaka quality eka ganna bane wena display ekakin

    • @PasanRathnayakee
      @PasanRathnayakee 5 หลายเดือนก่อน +5

      ඉතිං Oled display කියන්නේ දැනට තියෙන quality ම displays එ quality එක ඕනි කෙනා oled වලට යයි. ඕනි නැති කෙනා LCD display එහෙකට යයි.

    • @Umesh_Chandima
      @Umesh_Chandima 2 หลายเดือนก่อน +2

      මට දැන් වෙලා තියෙන්නෙ 😢

  • @lakshansenarathna740
    @lakshansenarathna740 5 หลายเดือนก่อน +2

    අයියෙ ඔයා Video එකේදි කිව්වා වගේ වගකීමක් එක්ක ASUS Laptop මිලදී ගන්න පුලුවන් කොහෙන්ද ...

  • @raveenyasas2837
    @raveenyasas2837 6 หลายเดือนก่อน +5

    💖

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 6 หลายเดือนก่อน +3

    Low budget gaming lap review ooni

  • @raveenyasas2837
    @raveenyasas2837 6 หลายเดือนก่อน +3

    Good Video 💖

  • @sltcgaming4788
    @sltcgaming4788 6 หลายเดือนก่อน +1

    Super ❤

  • @tharinsenanayake9123
    @tharinsenanayake9123 5 หลายเดือนก่อน +2

    Zenbook flip 14,15 oled gnath one ayye

  • @prasannadilshan7350
    @prasannadilshan7350 4 หลายเดือนก่อน +1

    ඔය ලැප් දෙකෙන් කොකද හොදම එක🙄🙄

  • @chathurajanidu123
    @chathurajanidu123 6 หลายเดือนก่อน +2

    good video 😀😀😀

  • @adhiproduction
    @adhiproduction 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @abhisheksamaraweera9594
    @abhisheksamaraweera9594 23 ชั่วโมงที่ผ่านมา

    Asus zenbook eke code name eka mokakda... Q415MA ද ?

  • @viralmotivation_9905
    @viralmotivation_9905 6 หลายเดือนก่อน +1

    Aiye mage pc eke vga eka rtx 3050 eke temp eka 75 kata yanawa avulak nadda

  • @chamithuamarasinghe6875
    @chamithuamarasinghe6875 4 หลายเดือนก่อน

    Where did you buy the Core Ultra 5 with 16gb ram variant ?

  • @RaveeshaSathmini
    @RaveeshaSathmini 6 หลายเดือนก่อน +2

    මම ලබන සතියේ ඇසෝස් සෙන්බුක් i5 13 ජෙන් එකක් ගන්න හදන්නෙ.මට කියන්නකො ඒ බ්‍රෑන්ඩ් එක හොදයිද කියල සහ ඒක ගන්න හොදම තැනක් ...ප්ලීස්

    • @Jappy_rock
      @Jappy_rock 5 หลายเดือนก่อน +1

      Msi hodai owata wada

  • @kshaluka2005
    @kshaluka2005 4 หลายเดือนก่อน

    Brother oya laptop eka heavy workload ekak karanakota godak heat wenawada

  • @maleeshapramud1071
    @maleeshapramud1071 4 หลายเดือนก่อน +1

    Do you reccomand this laptop for software engineering student?

    • @pcguidelk
      @pcguidelk  4 หลายเดือนก่อน

      If u need a light weight, long battery life laptop. Why not. It's not for gaming. Think of that as well

  • @Sandarug95
    @Sandarug95 6 หลายเดือนก่อน +2

    අයියේ video editing වලට
    MSI GF 63 12th Gen
    HP Victor ryzen 5
    මේ දෙකෙන් මොකක්ද recommend කරන්නෙ?

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 6 หลายเดือนก่อน

      HP Victus හරි Lenovo LOQ හරි ගන්න
      GF63 Heating Issues තියෙනවා කියලා පාවිච්චි කරන අය කියනවා..
      නැත්නම් Asus Creator Q530V එකකට යන්න.

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 6 หลายเดือนก่อน

      Content Creation වලට ගන්නවනම් Colour Accuracy එක හොද(100% SRGB Or DCI P3 Color Gamut) IPS Panel එකක් තියෙන ලැප් එකක් හරි OLED පැනල් එකක් හරි තියෙන ලැප් එකකට යන්න

    • @chrispaul4174
      @chrispaul4174 6 หลายเดือนก่อน

      ​@@eshanlakpriya1888lenovo loq eke display eka pttm aul

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 5 หลายเดือนก่อน

    Malimawata chande dila me laptop hemotama gnn puluwn kalayak uda karawamu yaluwane 😅

  • @kalinduperera9109
    @kalinduperera9109 4 หลายเดือนก่อน

    Aiye..Asus Zenbook 14 Oled ( UM3406H-AQD012WS ) eka photo editing walata hodaida?

  • @AnjanaSADARUVAN-dp5mu
    @AnjanaSADARUVAN-dp5mu 6 หลายเดือนก่อน +1

    ❤ Good

  • @GraphicEditLK
    @GraphicEditLK 6 หลายเดือนก่อน +1

    02:27 Ayiye oya Video ekata ona Backgrund Music ganne kohenda

  • @vihagaashan
    @vihagaashan 2 หลายเดือนก่อน

    🤩🤩

  • @chamudithaedirisingha237
    @chamudithaedirisingha237 6 หลายเดือนก่อน

    aiye mata ROG lap ekak ganna oni mama wena ratakata giyath prashnayak nathuwa eke warranty eka labaganna puluwan wenna lankawe koninda ewage lap ekak ganna thiyenne

    • @pcguidelk
      @pcguidelk  6 หลายเดือนก่อน +1

      Asus original warranty thiyena lap ekak ganna

    • @chamudithaedirisingha237
      @chamudithaedirisingha237 6 หลายเดือนก่อน

      @@pcguidelk chama computers kandy eka thama lagama thiyenne eke original warranty da denne

  • @Wajira939
    @Wajira939 6 หลายเดือนก่อน

    Asus Zenbook 14 OLED eke model number eka mokadda? 🙂

    • @pcguidelk
      @pcguidelk  6 หลายเดือนก่อน +2

      www.asus.com/lk/laptops/for-home/zenbook/asus-zenbook-14-oled-ux3405/techspec/

  • @ManukaPriyashan-v3t
    @ManukaPriyashan-v3t 5 หลายเดือนก่อน

    Prize

  • @saminda
    @saminda 6 หลายเดือนก่อน

    Samahara specs downgrade kralane.☹️

  • @raveenyasas2837
    @raveenyasas2837 6 หลายเดือนก่อน

    First Comment 💖

  • @senvithbuddila8718
    @senvithbuddila8718 5 หลายเดือนก่อน

    Zenbook duo 14 🩷

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 6 หลายเดือนก่อน +9

    Free fire gahanna puluwanda ooken

  • @IdealTechnic-qz1ld
    @IdealTechnic-qz1ld 6 หลายเดือนก่อน +6

    1st
    Plz 10 likes
    likes
    😀

    • @YetiNews
      @YetiNews 6 หลายเดือนก่อน

      😂

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 6 หลายเดือนก่อน +2

    ❤️