වැඩ්ඩෙක් වගේ Laptop එකක් තෝරගමු |How to buy a Laptop| ලැප්ටොප් එකක් ගැනීමේදී බලන්න ඕන දේවල්
ฝัง
- เผยแพร่เมื่อ 3 ต.ค. 2021
- වැඩ්ඩෙක් වගේ Laptop එකක් තෝරගමු
How to buy a laptop| Watch this before buying a laptop|ලැප්ටොප් එකක් ගැනීමේදී බලන්න ඕන දේවල්| Foureye| Tech guide|IT Mentor
Use full Links:
How to host your own website for free : • How to host your own w...
How to create Temporary and Permanent Anonymous email Accounts for Free - • How to create Temporar...
Feel free to subscribe us and join for more meaningful videos
Follow us
Facebook - / foureye.lk
LinkedIn - / foureye
Today is the first time I came accross your chanell. You explain very clearly and nicely. Keep up the good work.
ඔබගේ පැහැදිලි කිරීම ඉතා හොඳයි... 👍අවබෝධයක් ලැබුනා
Excellent and valuable topic. I like to know a model and the details of a lap for graphics. Thank you.
හොඳ දැනුවත් කිරෘමක්.ස්තූතියි.
වටින වීඩියෝ එකක් අයියේ තැන්කියූ👍👍👍👍👍👍👍👍👍
Thanks Aiya... great 👍👍
Bro... samanya weda walat letters document vedio ehema balanna hoda lap ekak kiyannako dan price ekath ekka loku udauwak
Thank you brother❤
හොද විඩියෝ එකක් 🖤♥️🖤♥️🖤
Programming, computer science wage wada sadaha hoda lap ekak kynawada danna kenek 😊
නියමයි අයියා 👍👍👍👍👍👍
thank you
Thank you.💐
Photography karana kenekta mokakada hoda laptop eka? (Photoshop/illustrious/indising karanna)
Good explaination!!!
thanks
Good video 👍👍
Good vedio❤️
Could you please make Amd vs Intel comparison
Thankyou !❤
Supiri mcn
mata live screaming karanna phto editor karanna game gahanna lap ekak gannawa meka hodai da Laptop LENOVO IdeaPad 1 15AMN7, AMD
Ryzen 3 7320U pana la 4.1GHz, 15.6" Full HD, 8GB, SSD 256GB, AMD Radeon 610M Graphics,
Very usefull ❤️🙏🎉
Thank you❤️
හොය හොය හිටියෙ අයියෙ 😍
Perfect ❤
Tnq ❤
Thanks apiwa danuwath kirima.
Thanks ❤
Very clear 🙏
Mata gaming and learning walata hoda lap top ekak kiyannako plz
Genaration එක ගැනත් කියලා දෙන්නකෝ
I got a good knowledge about that.thank you brother
Glad to hear that
අයියේ App design webdeveloping walata hoda lap monawda
Thank you
Thanks .
Thanks bro
Dell inspiron i5 12th jen laptop eka IT degree ekak krna kenkta recommend krnna puluwnd?
Thanks❤❤❤
Sar mata delvistro3510 laptop aka ganna oona vistara tikak danna පුළුවන් da
අයියේ ගේමින් වලටයි ලයිව් වලටයි හරියන්නේ මොන වගේ laptop ekakda kiyannako
Excellent
Congratulations for 300subscribers❤
Thanks❤❤❤❤❤❤❤❤❤
I 07 wage lep ekak ganna ona wisthara denna puluwanda
Phone තමා mage laga තිබුණු lap eka ලෙඩ dilama lao epa una oui😢😢😢
Video, photo, music editing walata galapena laptop monaada?? 🙄🙄
Software engineering ඩිග්ග්‍රි එකක් කරන ගමන් පොඩි video edit කරන්න photo shop වගේ වැඩ කරන්නයි පොඩ්ඩක් ගෙම් ගහන්නයි වගේ හොද මොන වගේ ප්‍රොමිස් තියෙන එකක් හොද ද
Good video
Ayye dell latitude 542o 11 gen lap ekd asus expertbook B15o2C 12 gen lap ekd vadiya hoda kiynnko
Video editing and sound system Walta hodm lp ekk mokkd 😢
8 wasara lamayekuta hari yana lap eka mokakda
Architect වලට හොද කොයි වගේ lap එකක්ද
Online class කරන්න ගන්න ඕනෙ Lap top එක මොකක්ද?
50000kt වගේ පාවිච්චි කරපු එකක් ගන්නවා නම් koi වගේ එකක් ද හොඳ
super ❤❤
forex / binance adg trading walata hodhama mokakdha?
මට photogarfi,video grafi,gming karanna puluwan hoda laptop akak kiyannko😊
අයියේ,
මම ටියුෂන් ක්ලාස් කරන්නේ. පල්ලෙහා දාලා තියෙන features තියෙන ලක්ෂ 2 ට අඩු හොඳ Laptops ටිකක් suggest කරනවද ප්ලීස්. Recondition laptops recommend කරනවද (ඩුබායි වලින් ගේන)?
Online class
Tute preparing
Designing
Long hour using
Clear camera
Light weight (optional)
ඔයාගෙ whatsapp number eka danna.
@@dineshdubai8816 මං ගත්තා. Lenovo ideapad 5 i5 එකක්
Lapwala delwala warga monada kiyanawada
👌
ලංකාවේ හොඳ වර්ගයේ LAPTOP එකක් ගන්න I7 කීයක් මට යටකරන්න වේද?. මගේ අවශ්‍යතාව PHOTO EDIT සහ Video Edit video regarding යන දේ සඳහා.
❤❤❤❤
40 ta aduwa gaming laptop monawadha thiyenne
❤
i version එකෙන් අලුත් පරණ බව performance ගැන වැඩි අදහසක් ගන්න බැහැ.
ඔව් බන් ඒකනම් විහිලුවක්
Super
Graphic design karanna hoda laptop monawada
CoI 7n mila kiiyada
👍👍
❤️❤️❤️
Huawei laptop 😍😍😍🔥🔥🔥
කැම්පස් යන ලමයෙක්ට හොද ලැප් එකක් කියන්නකො
Video editing ,content writing ,web designing me okkoma weda tika karaganna i5 ekak pramanawathda,godak videos upload karaganna wena nisa
I7 ekakatawath yanna balanna. RAM ekath 16 GB wath oni video editing walata
Hoda laptop wargaya mokakda
පිටරටින් i3 එකක් වගේ ගත්තොත් ඔයා කිව්ව විදිහට ඔය office පැකේජ වගේ දේවල් ගැන බලන්නේ කොහොමද...?
Brand new ගන්නවා නම් ලැප්ටොප් එකක් පිටරටින් ඒ ගන්න company එකෙන් අහන්න පුළුවන් මොනාද ලැප්ටොප් එකත් එක්ක ඒ අය දෙන්නේ කියලා genuine os එකක් දාල දෙනවා ද කියලා අහන්න ඔයා ඒ ගන්න අයගෙන්
මට lap එකක් තෝර ගන්න help ekak denna
සල්ලි නැනෙ
Binance karanna mokada hoda aiye
Binance karanna mokadda hoda
Software engineer course ekakta hoda lap eka mokakd
Danata i5 and above oni lap ekak pramanawath
🙂
Graphic කරන්න හොද laptop මොනවාද
13 Generation i7 Process 256GB Rom / 8-16GB Ram Asus ekk gnna
i5 13900k.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
FL studio
Photoshop
Illustrator walata hada lapak
I7 and above, RAM 16 GB
හරි වටින වීඩියෝ එකක් මම laptop එකක් ගන්න කල්පන කරකර හිටියෙ ස්තුතියි
ලමයින්ට ඉදිරියට ඕන වෙන ලැප් එක මොකක්ද
Solidworks karanawanm hoda laptop aka mokadda?
Ekak kyala kiyanna amarui. Honda processor ekak thiyena ekak wenna oni
Mata help karanna puluwan da lap ekak ganna
Please
Lap ekak ganna thamayi hadhanne oba thuma samaga katha karanna kramayak thiyenavada
Facebook page ekata msg ekak danna. Api help karannam
@@foureye3387 අයියේ laptop එකක් ගන්න ඕන මූලිකවම බලන්න ඕන දේවල් මොනවද
Zoom meeting nitharama karanawanm mokkda hodama laptop eka
I 3 ekak unath prashnayak naha. Zoom meeting walata lap eke loku prashnayak naha
@@foureye3387 , Laptop repair කරන හොඳ තැන් කියන්න පුළුවන් නම් හොඳයි. ස්තූතියි
😪👍
Laptop වල ගනන් ඇහුවම 😞
Ow bn 😪
Ow bn
Laptop sihinaya left
😢😢😢
ලැප්ටොප් වල ගනන් අහද්දි සසර කල කියිරනවා😢
Rs 50 000 ganna puluwan hodama laptops ekak daanna
ehema eva na aduma 120000 vage , 50000 vage used old gen lap ganna puluvan
Free fire gahanna lap ekak
Aiya mata oyawa sambanda karganna puluwan wewida ,
සාපේක්ශව වීඩියොඑකේ පොඩි පාඩු කීපයක් දකිනව
AMD ප්‍රොසෙසර්ස් ගැන කියවුනේ නැහැ
ssd ගැන පැහැදිලි කිරීමෙදි m.2 , nvme ගැන කියවුනේ නෑ වගේම මම හිතනව.ඒ කියපු පැහැදිලි කිරීම තුල කෙනෙක්ට ස්පීඩ් වෙනස ගැන නොදන්න හිතාගන්න අමාරුයි.මොකද hdd එකක් වගේ දෙගුනයකටත් වඩා ගනන් නෙ ssd ඒදේත් මෙන්ශන් වෙන්නෝන.ඒක මං දැක්ක ලොකු අඩුපාඩුවක්
ram අවමය 8 gb කියපු එක ගොඩක් වටිනව බහුතරය කියන්නෙ 4 gb
අනිත් පැහැදිලි කිරීම් නම් ගොඩක් හොදයි .සුපිරි
හැබැයි "සඋන්ඩ් වෙරිෆිකේශන් ගැන කිසිම දෙයක් කියවුනේ නැහැ".ඒක යූසර් ගෙන් යූසර් ට වෙනස් වෙන්න පුලුවන් ඒත් ඒක මෙන්ශන් කරන්නයි තිබුනෙ.ඒකටත් මුදලක් යට වෙනව නෙ
Amd da intel da hoda
අයියේ,
මම ටියුෂන් ක්ලාස් කරන්නේ. පල්ලෙහා දාලා තියෙන features තියෙන ලක්ෂ 2 ට අඩු හොඳ Laptops ටිකක් suggest කරනවද ප්ලීස්. Recondition laptops recommend කරනවද (ඩුබායි වලින් ගේන)?
Online class
Tute preparing
Designing
Long hour using
Clear camera
Light weight (optional)
@@imranhilmy3152
ASUS vivo book s sieris
ASUS zen book 14
dell latitude
MSI summit
MSI modern 15
HUWAWEI mate pro (best for you're purpose)
dell inspiron
lenovo idea pad
ඔයා ලංකාවෙන් ගන්නවනම් ලක්ශ 2 ට වඩා අඩුවෙන් මේව ගන්න නැහැ .ඔයා රටින් ගෙන්න න හින්ද සූටබල් වෙයි
Brother used ekak gannwa nm mokdda hoda hp acer Asus brand walin mta kiyannko please.
@@nilangarukshan8464ඔව ඔක්කොම හොද බ්‍රෑන්ඩ් .ඔයා ගන්න එකේ කන්ඩිශන් එක තමා වැදගත් වෙන්නෙ
Perfect ❤
Thank you
අයියේ ගේමින් වලටයි ලයිව් වලටයි හරියන්නේ මොන වගේ laptop ekakda kiyannako
👍👍
අයියේ ගේමින් වලටයි ලයිව් වලටයි හරියන්නේ මොන වගේ laptop ekakda kiyannako