Best Computer Brands in Sri Lanka?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2019
  • Recoverit Free data recovery software download: bit.ly/2SIV3Ln
    Learn how to recover deleted or formatted videos/photos: bit.ly/2SIvvht
    ------------------------------------------------------------------------------------------------------------
    Discount Code - SENCReco
    ගොඩක් දෙනෙකුට තියෙන, ගොඩක් දෙනෙක් අහන සාධාරන ප්‍රශ්නයක් තමයි හොදම Brand එක මොකක්ද කියන එක! මේකට තනි පිළිතුරක් දෙන්න අමාරු නිසා ඒ ගැන වඩාත් පැහැදිලි කරල පිළිතුරක් දෙන්න අදහස් කලා.
  • บันเทิง

ความคิดเห็น • 343

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT 5 ปีที่แล้ว +42

    අලුත් ලැපක් ගන්න දැන් මාසෙකට වඩා රිවීව්ස් බල බල හිටියේ .. මේක ලොකු උදව්වක් උනා.. ✌ ජය ඒවා.
    සැම්සුන් , LG බ්‍රෑන්ඩ් ගැන මොනාද දන්න විස්තර ?? High performance laptop කොරියාවේ ගොඩක් ලාබයි .. ඒත් ගන්න බයයි ලෙඩ එයි කියලා.. පුළුවන් නම් විස්තර මොනාහරි දෙන්න..

  • @FocusGTOfficial
    @FocusGTOfficial 3 ปีที่แล้ว +90

    Brand ඔක්කොම තරගෙට ගියහම වාසි අපිට😄❤️🔥❤️🔥

    • @mindlk4987
      @mindlk4987 2 ปีที่แล้ว +6

      අපිට නම් වාසි
      පොකට් එකට තමයි අවාසි😪😂

    • @p_m_wicky7689
      @p_m_wicky7689 2 ปีที่แล้ว

      සිරාවටම 😀👍

    • @kavidupiumal6721
      @kavidupiumal6721 2 ปีที่แล้ว +1

      Dell Inspiron 3502 aka hodayda

  • @diaryoflaiya1238
    @diaryoflaiya1238 2 ปีที่แล้ว +11

    මෙ දවස්වල market එකේ තියෙන 11th gen, 8gb ram,1tb hard වගේ ram එක extend කරන්න පිලුවන් laptops මොනවද තියෙන්නේ..ව්ශේෂයෙන්ම editing පැත්තට තමා lap එකක් හොයන්නෙ..මොනවද තියෙන හොද brand?? ගන්න හොද lap එකක් recommend කරන්න❤

  • @pidumperera356
    @pidumperera356 3 ปีที่แล้ว +1

    Thanks aiye . Me wage watina video ekak dammata.

  • @musixplus6616
    @musixplus6616 3 ปีที่แล้ว +18

    Asus rog , because they optimizing their gaming franchise with superb ideas and the best quality certified . Dekstop , laptop ,server everything .

  • @bagyamadushan34
    @bagyamadushan34 3 ปีที่แล้ว +2

    Mama network field eke work karanne mata ganna one virtualization walata hodata perform karana laptop ekak. Graphic eka deep perform ona ne. Mokadda recommend karanna puluwan brand & model eka?🤔

  • @chamindagamage9078
    @chamindagamage9078 3 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා, දිගටම කරගෙන යන්න. 👍

  • @tecteach1947
    @tecteach1947 3 ปีที่แล้ว +2

    Aiye Asus eke display ekak worrantya yata dunna eke කොහෙමද දන්නැනේ worrantya clame කරන්නේ අලුත්ම එකක් ද හරිනම් දෙන්න ඔනේ ඒගොල්ලො

  • @kavinda3039
    @kavinda3039 5 ปีที่แล้ว

    පට්ට video එකක් සහෝ good pcguide

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 5 ปีที่แล้ว +3

    මාත් msi තමා 6GN .oya ge video kawadath watinawaa. good luck aiyaa..
    කලින් තිබ්බේ windows 10 ඒක slow පස්සෙ windows 7 install කරන්න ගියපුවාම key bord,mouse වැඩ කරන්නෙ නැ පස්සෙ windows 10 තියෙද්දිම windows 7 install කරා.පස්සෙ windows 10 file delete කරා.ඊට පස්සෙ slow වුනේ නැ. මෙ ලගක ඉදන් on වෙන්ඩ වෙලා යනවා.ඒකට හෙතුව මොකක් වෙන්ඩ පුලුවන්ද?ඒ්ක හදන්නෙ කොහොමද????
    motherboard ඒ්කෙ හරියටම වර්ගෙ බලා ගන්නෙ කොහොමද????
    කලින් තිබිබෙ windows 10 file සම්පූර්න යෙන්ම delete කරන්නේ කොහොමද????

  • @tecteach1947
    @tecteach1947 3 ปีที่แล้ว +2

    එහෙම එක brand ekak kiyala na
    එත් mama pc eka build karaddi bujut ekata galapena hoda proformence ekak thiyana ලස්සන designing තියන ewa thorala gaddi okkoma aran thiyenne *ASUS*

  • @Keshanhewage14
    @Keshanhewage14 5 ปีที่แล้ว +3

    😍well done!

  • @chinthaka7245
    @chinthaka7245 3 ปีที่แล้ว +1

    Excellent........ Thank U so much..

  • @Pravish
    @Pravish 2 ปีที่แล้ว +1

    Niyami aiya....❤❤❤ Video eka watinawa.....♥️

  • @virajprabhasha5006
    @virajprabhasha5006 2 ปีที่แล้ว

    Godak hoda video ekak jaya!!!!

  • @aravindawijenatha6656
    @aravindawijenatha6656 2 ปีที่แล้ว +1

    Your voice is better for a radio channel 🙂🙂 good luck

  • @ChampionMindset100
    @ChampionMindset100 2 ปีที่แล้ว +2

    MSI Modern 14 B10MW Laptop i5 10th Gen Review plz

  • @kushanshadow7301
    @kushanshadow7301 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින විඩියෝ එකක්

  • @onyx7439
    @onyx7439 5 ปีที่แล้ว +1

    maru maru video eka ayue😍

  • @roobyvlogs4170
    @roobyvlogs4170 3 ปีที่แล้ว

    Ayye MSI PRESTIGE 15 eka hodaida graphic design wlta? Mukuth errors ehm enne ndd tik kalekin?😊🤔

  • @ishanchamara8451
    @ishanchamara8451 3 ปีที่แล้ว +3

    Ayye second hand graphics card ekk gattot asusda msi da honda

  • @8zio877
    @8zio877 5 ปีที่แล้ว +43

    My Best Asus ROG Everything😍😍❤️❤️❤️

    • @lakshithanuwan782
      @lakshithanuwan782 5 ปีที่แล้ว +2

      Asus ROG 1ta gahannanam tawama ne kaurut😂😂

  • @chanukz9798
    @chanukz9798 5 ปีที่แล้ว

    asus lage warrenty eka gena denagththa ek hodai. ethkota asus strix vga anik ewata wada gnn wedi wenda hethuwa me service ekada? asus strix gpu msi gaming x trio, gigabyte aorus extreme card walt wada gnn wedi me hndada?

  • @TechieCony
    @TechieCony 5 ปีที่แล้ว +112

    MSI is my personal brand of heroin 😍😍

  • @sahanwijesinghe5392
    @sahanwijesinghe5392 5 ปีที่แล้ว

    Asus x540ua 8130.color eka match wenne eken ena walppr ekta withrai..film ekak balddi unath color wadk na.

  • @raviduprasanna6401
    @raviduprasanna6401 5 ปีที่แล้ว +3

    mona brand eka gaththath Gigabyte nam ganna epa mage board 3 ma pichchuna godak welawata dead motherboard ekak giya kenek gen ahawoth eeka gigabyte

  • @brosd2612
    @brosd2612 2 ปีที่แล้ว +8

    Personally MSI, ASUS, ACER

  • @user-ee8pu4lq9e
    @user-ee8pu4lq9e 5 ปีที่แล้ว +1

    mehema chanel ekak thiyenewa kiyela danneth ada yako...but supiri kiyela wadak na..mula idela okkoma balanwa...patta ..digatama keran yamuu...jaya weewa broo

  • @sanidudinethma8771
    @sanidudinethma8771 5 ปีที่แล้ว +3

    Graphic cards,mother boards,laptops වගේ දේවල් compare කරන්න websites මොනාද

  • @amaya456too
    @amaya456too 4 ปีที่แล้ว +2

    Msi p75 or p65 creator lap eka hodai da ??

  • @gaminiherath107
    @gaminiherath107 4 ปีที่แล้ว +1

    ස්තුති aiye danuwath kalata

  • @kavivlogs99
    @kavivlogs99 3 ปีที่แล้ว +2

    Abans la asus karanawada
    Asus akak gewanna ganna puluwan kohenda

  • @TravellingBOY230
    @TravellingBOY230 2 ปีที่แล้ว

    Game street shop eke වොරන්ටි ekai after service ekai kohomada aiye e shop eken parts ganna eka hodaida

  • @sanaboy3290
    @sanaboy3290 5 ปีที่แล้ว

    Bro nvme m.2 එකක් ගත්තා එකට තියන os එකම copy කරගන්නේ කොහොමද කියලා විඩියෝ එකක් කරන්නකෝ plzz

  • @sldc4109
    @sldc4109 5 ปีที่แล้ว +5

    Ram- G-Skill Royale
    Motherboard - Asus
    VGA-Zotec Or Asus

  • @kuwick1
    @kuwick1 3 ปีที่แล้ว

    Excellent!

  • @WhereisPower
    @WhereisPower 4 ปีที่แล้ว +2

    Asus Rog strix hero iii gana review ekak karanna

  • @Prof.U
    @Prof.U 5 ปีที่แล้ว +1

    Aiye motherboard eka gigabyte dala gpu eka msi dammoth awl yaida

  • @monkeyking9579
    @monkeyking9579 3 ปีที่แล้ว +2

    Thanks bro

  • @sanjayabandara2290
    @sanjayabandara2290 2 ปีที่แล้ว +1

    hp envy x360 convertible 13-ar0120au. Review this widiyo

  • @dushansandeepa724
    @dushansandeepa724 3 ปีที่แล้ว +1

    Aiyage present eka supiri

  • @kasunsampath5115
    @kasunsampath5115 5 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි ම සුපිරි .❤️❤️ හරි කෙලින් පිලිතුරක් දෙන්න ඔබ නිර්දේශ කරන්නේ මොකක්ද කියලා ... දැනට ලංකාවේ තියෙන බිල්ඩි කොලිටි එක වැඩිම brand එකේ නම කියන්න ❤️❤️❤️ ස්තුති ❤️❤️

    • @babuyt6142
      @babuyt6142 5 ปีที่แล้ว

      It is gygabite

  • @pasanvirashhasaranga9266
    @pasanvirashhasaranga9266 5 ปีที่แล้ว

    Aiye mage me prashneta ikmanin answer ekk dunnoth maru mokada mn marama amruwka watila inne.... aii me net ekata gihin youtube wage social media hamdeyakma mokak hari baladdi eka paratama video eka apahu mulaidan play wenna ganne?? e wagema scroll karanath ba mulatama enawa.... driversuth up kara hariyanne naa... type karanna ba mulatama enawa pointer eka ikmanin answer ekk dunnoth godak hodai....

  • @anjanarajeewa3816
    @anjanarajeewa3816 5 ปีที่แล้ว +1

    Mage lap eka dell ekak..vga eka Radeon ekak...4gb thiyanawa..but game ganakota lag wenwa..kohomada game mod active karaganne....

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 5 ปีที่แล้ว +10

    පෞද්ගලික මතය හැමෝම ‌හොඳ ප්‍රඩක් හදනවා ප්‍රයිස් මත ‌ගොඩක් ඩිපෙන්ඩ් ‌වෙනවා. CPU නම් AMD, HP නම් ‌probook වගේ, dell precision, vostro, latitude. Mother board නම් මට ASUS. මම තව සරල ක්‍රමයක් තමයි අදාල නියෝජතය ලග ඉන්න ‌ටෙක්නිශින් ‌ගෙන් අඩුවෙන්නම ‌ලෙඩ ආපු ‌මොඩල් එක අහගන්න ඒ ක්‍ර‌ෙමේ ‌ගොඩක් සාර්ථක උනා.

  • @black_J77
    @black_J77 2 ปีที่แล้ว +2

    Singer eke asus walata 1 year warranty ekakne dunne😥

  • @lohangunathilaka2702
    @lohangunathilaka2702 3 ปีที่แล้ว +21

    I personally like acer cuz it gives good specs with relatively low price to other brands

  • @Melodymoodtracks
    @Melodymoodtracks 2 ปีที่แล้ว +1

    University student knkta 100,000kata aduwen normaly onama karana feachures athulathwa use karanna puluwan laptop ekak online order karanna recommend karanna puluwan web site ekaka link ekk dannko aiye..

  • @randunu_rajinda
    @randunu_rajinda 3 ปีที่แล้ว

    Aiye asus laptop kadunoth hadanna barida? Ram eka motherboard passalada thiyenne?

  • @cinemedia334
    @cinemedia334 5 ปีที่แล้ว +1

    MSI & Gigabyte kiyanne 2004 di nam Leda Dena Brands tamai dan kohomda kiyann Danne na

  • @k.jayavilakdinu7529
    @k.jayavilakdinu7529 3 ปีที่แล้ว +1

    ane aiye lerning valata hoda lap akaka video akak dennako

  • @ahamedahamed1329
    @ahamedahamed1329 5 ปีที่แล้ว

    pavichikarapu pc ekkak kohamada balala gannai

  • @ashannevishka4495
    @ashannevishka4495 3 ปีที่แล้ว

    Aiye laptop ake hinges giyama fiber karanna barida .........

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 6 หลายเดือนก่อน +2

    මම හිතනව කෙනෙකුට කිසිම බයක් සැකක් නැතුව පරිඝනක සම්බන්ධ කම්පෝනන්ට් එකක් ගන්න "ලංකාවට" හරියන බ්‍රෑන්ඩ් එක msi කියල .මම msi හේටර් කෙනෙක් ඒත් මම මෙහෙම කියන්න හේතු .
    01) msi කියන්නෙ පීසී කම්පෝනන්‍ට් ක්ශේස්ත්‍රයෙ ප්‍රධාන කම්පැනි 3 න් 1 ක් (asus,msi,gigabyte) ඉතින් ඒකෙ වාසිය මොකද්ද ඔයාට කවෘ කොහොම කිව්වත් ප්‍රසිද්ධ නැති බ්‍රෑන්ඩ් එකකින් ගන්නවට වඩා රෙපුටේශන් එකක් තියන බ්‍රෑන්ඩ් එකකින් ගත්තොත් ඔයාට රීසෙල් කරන්න ලේසී.මොකද හැමෝම ඒ බ්‍රෑන්ඩ් එකේ සර්විස් එක කොහොමද කියන්න දන්නව.ඔය වැඩේට මුහුන දුන්නු එක්කෙනෙක් විදිහට මම කියන්නෙ මිල පොඩ්ඩක් වැඩි වෙන්න පුලුවන් ඒත් හැම වෙලාවෙම ට්‍රයි කරන්න ඔය බ්‍රෑන්ඩ් 3 න් ගන්න .ඉතින් msi ඒ අතිනුත් හරි
    02)ඔයාම හොයල බලන්න msi ල හැම වෙලේම ට්‍රයි කරනව ඕනම ප්‍රයිස් රේන්ජ් එකක බජට් එක ලෝම තියාගෙන හොඳ කොලිටි ප්‍රඩක්ට් එකක් දෙන්න .මං කියන්නෙ asus වගේ බ්‍රෑන්ඩ් වල බිල්ට් කොලිටිය හොඳ උනත් ඒ වගේම ප්‍රයිස් එකත් වැඩී .අනිත් අතට ලංකාවෙ අපේ බහුතරයට මං හිතන්නෑ එච්චර ප්‍රොෆෙශනල් වෙන්න ඌමනාවක් ඇතී කියල සහ දේසපාලුවොන්ට පින් වෙන්න ප්‍රොෆෙසනල් වෙන්න ඕන උනත් වෙන්න පුලුවන් වෙයි කියල .ඉතින් අන්තිමට මං කියන්නෙ msi ල ක්ලයන්ට් ගෙ purpose එකට ෆෝකස් කරන නිසා ප්‍රයිස් එකට අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා වැලියුබල් ප්‍රඩක්ට් එකක් දෙනව
    ඇත්තටම ගිගාබයිටුත් ඔය හා සමානම ජොබ් එකක් කරනව නමුත් සාපේකශව කොම්පෝනන්ට් හොයාගන්න අමාරුයි අනිත් 2 ට ව්ඩා
    හැබෑ අනිවා මතක තියාගන්න ඔයා හයි එන්ඩ් i7,i9 බිල්ඩ් එකකට යනවනම් මම නම් කියන්නෙ ඒසුස් අනිවාර්‍ය කරගන්න .මොකද ඒගොල්ලො හයිඑන්ඩ් පෆෝමන්ස් හරියටම ගන්න පුලුවන් විදිහට සහ ඒ මිල දරල ප්‍රඩක්ට් එකක් ගන්න කෙනාට සාධරනයක් කරනාව . ඔයා ට සල්ලි තිබුනයි කියල ඔයා ගන්න රේන්ජ් රෝවර් එකේ බෙන්ස් suv ඇන්ජිමක් තිබිල හරියන්නෑ නෙ. දෙකම හයිඑන්ඩ් තමා . අනිත් අතට ඔයා ගන්න bmw එකේ සීට්ස් වත් එජස් කරන්න බැරිනම් ඒ වැඩකුත් නෑ .ඒ නිසා වියදම් කරන ප්‍රයිස් එකට සාධාරනයක් කරන්න .

  • @pushpitharavinath9067
    @pushpitharavinath9067 5 ปีที่แล้ว

    Aiye Gaming Lap ekak ganna inne Ganna hoda thanak kiyanna tika tika gewanna ganna plzzz....

  • @MohamedSajidh-lm3ue
    @MohamedSajidh-lm3ue หลายเดือนก่อน

    Mage videos play vena kota glitch venava.
    Normal games like igi evath legg venava
    Mama vga card ekak gahla ne me problem eka mokadha kiyla shuttak kiyanda puluvandha plzzzz

  • @ChandimalKariyapperuma
    @ChandimalKariyapperuma 4 ปีที่แล้ว

    Good one.

  • @thewinners4962
    @thewinners4962 3 ปีที่แล้ว +2

    මචන් asus rog strix 99 බෝඩ් එක restart වෙනවා.. ( boot loop )
    අනේ කොහිමද බලා ගන්නෙ.. ඔයා ලගට ආවොත් බලල දෙන්න පුලුවන්ද...
    Please....!!!

  • @thisararajapaksha5729
    @thisararajapaksha5729 4 ปีที่แล้ว +1

    Ayye vega 5 graphics video editing walata hodaida

  • @sachinjayasinghe4799
    @sachinjayasinghe4799 5 ปีที่แล้ว

    Asus ROG STRIX Z390-F GAMING motherboard eke review ekak

  • @raveenvishwa2705
    @raveenvishwa2705 5 ปีที่แล้ว +2

    Ayiye laptop ekakk godak wela sleep karala thiyanna Honda nadda?

  • @vrfgaming2898
    @vrfgaming2898 3 ปีที่แล้ว +9

    My favourite brands is Asus

  • @Infernogaming536
    @Infernogaming536 3 ปีที่แล้ว +14

    Asus,msi😍😍

  • @thilandileepa553
    @thilandileepa553 ปีที่แล้ว

    Terune na.asusda hoda msi da hoda?

  • @sadewsadew1690
    @sadewsadew1690 2 ปีที่แล้ว

    niyamai aiya

  • @niroshadesilva5436
    @niroshadesilva5436 2 ปีที่แล้ว +1

    Lenovo ideapad eka hodayda

  • @kasunnanayakkara793
    @kasunnanayakkara793 5 ปีที่แล้ว +153

    මම නම් personally කැමති Asus වලට. 🔥

  • @chandanajagath9737
    @chandanajagath9737 4 ปีที่แล้ว +1

    Processor: Intel Core i5-10210U, 10th GenRAM: 8 GB DDR4Storage: HDD 2000GBGraphics: NVIDIA GeForce MX230 2 GBScreen:15.6" FHD Acer ComfyView LED LCDOS: Windows 10 Home
    මේ ලැප් එක කොහොමද හොදයිද Acer එකක් ලන්කාවෙ සල්ලිවලින් 111,320වෙනව

  • @lakshan672
    @lakshan672 5 ปีที่แล้ว

    Aiye h110 motherboard ekata i3 processor support karanawa neda

  • @kavivlogs99
    @kavivlogs99 3 ปีที่แล้ว

    Asus
    Asu ganakata wage monawada thiyenna

  • @shortsfilm7185
    @shortsfilm7185 2 ปีที่แล้ว +8

    මෙලෝ රහක් නැ බං හරියට කියපං ඔක්කොම හොදයිලු ඔක්කොම හොද වෙන්න විදියක් නැනෙ එහෙනන් ඔක්කොම.එක වගේ විකිනෙන්න ඕනිනෙ කරනවනම් හරියට කරපං

  • @LahiruChathurangathedragon
    @LahiruChathurangathedragon 3 ปีที่แล้ว +1

    නියමයි

  • @tabzenpad6687
    @tabzenpad6687 5 ปีที่แล้ว +7

    1st view and commenttttt

  • @sajanawijethunge9040
    @sajanawijethunge9040 5 ปีที่แล้ว +1

    Me video eka patta important video ekak

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks

  • @mr.reglex
    @mr.reglex 3 ปีที่แล้ว

    Aiya 120000 - 150000 range eke tyna editing wlta hoda lap ekk kiyannkooo

  • @rajithajayanatha8361
    @rajithajayanatha8361 5 ปีที่แล้ว +2

    i5 6500
    16GB(2*8GB G-skill 3800MHz) DDR4
    4TB WD blue hdd and 1TB black for os
    FPS Hyper M 500W 80+ Bronze Modular Power Supply
    ASUS Dual series GeForce® GTX 1060 OC edition 6GB GDDR5
    MSI B150A Gaming Pro Motherboard danata thiyenne me tika
    Next buildup ekata kohomada wenna ona kiyala idea ekak dennako(for gaming)

    • @Prof.U
      @Prof.U 5 ปีที่แล้ว

      i5 eka wenuwata ryzen ekak ganna

    • @tharindudissanayake3903
      @tharindudissanayake3903 4 ปีที่แล้ว

      Machan motherboard eke performance kohomada ??

  • @tharukabro6011
    @tharukabro6011 ปีที่แล้ว +1

    අයියේ gigabyte laptop ගැන වීඩියෝ එකක් ගේන්න කෝ

  • @slupcontry.6569
    @slupcontry.6569 3 ปีที่แล้ว

    Laptop eka wahane liter point eken berida

  • @luthira7559
    @luthira7559 4 ปีที่แล้ว +3

    Asus and msi

  • @thejandinujaya8638
    @thejandinujaya8638 5 ปีที่แล้ว +1

    සුපිරි

  • @gaming__anu__official2093
    @gaming__anu__official2093 ปีที่แล้ว +1

    අයියෙ ඩයලොග් වින්පැඩ් එක ගලවන්නෙ sreen එකෙන්ද කිබොඩ් එකෙන්ද

  • @shalindabanneheke6575
    @shalindabanneheke6575 5 ปีที่แล้ว +13

    Asus 🔥

  • @sg-gh9uw
    @sg-gh9uw 22 วันที่ผ่านมา +1

    Best brand is TOSHIBA and acer

  • @tenicg7045
    @tenicg7045 3 ปีที่แล้ว

    fair and Impartially 😍😘

  • @pasindunirmal4858
    @pasindunirmal4858 5 ปีที่แล้ว

    opten + ram kiyana eka gana puluwannam video ekak karannako 👨‍💻

  • @hansamalalwis6815
    @hansamalalwis6815 3 ปีที่แล้ว

    What about Apple mac book???

  • @gzhzhzjzjjzzbzhn4499
    @gzhzhzjzjjzzbzhn4499 3 ปีที่แล้ว

    Mn lap ekak ganna hadane.asus i3 lap ekak haodada

  • @nethusanda3588
    @nethusanda3588 3 ปีที่แล้ว

    Gaming valata laptop ekak gannawanam monada balanna onee

  • @thilandileepa553
    @thilandileepa553 ปีที่แล้ว

    Ganna oni asusda? msida?.oya kiyana ewa terenne na.mokada mama oya kiuwa kisi deyak danna.pariganika gena kisi deyak nodanna kenek kohomada owa terum.ganne 😞😞😞

  • @videomarket9121
    @videomarket9121 5 ปีที่แล้ว +2

    ASUS ROG Strix X470

  • @saduniwathsala
    @saduniwathsala 4 ปีที่แล้ว +20

    හොද කතාවක්. මේවගේ දේවල් සම්බන්ධව මට හොදම තත්වයේ දැනුමක් තියෙනව. ඒවගේම මට කිව්වත් මගේ කතාව ඕකමයි, පොඩිවෙනසක් තමයි තියෙන්නෙ

    • @user-vr8xr3ev6u
      @user-vr8xr3ev6u 3 ปีที่แล้ว +1

      අඩ්ඩෙ බොරු කියන්න එපා😂😂😂😂

    • @saduniwathsala
      @saduniwathsala 3 ปีที่แล้ว

      @@user-vr8xr3ev6u 🤭

    • @mindlk4987
      @mindlk4987 2 ปีที่แล้ว

      Hako😂😂😂

  • @nighthackyti
    @nighthackyti 2 ปีที่แล้ว +13

    මෙහෙම එකක් තියෙනවා. අපි ඕනෙම compernent එකක් ගද්දි අපි එකෙන් අපි ආසම brand එක අදාලම නැ. සමහරු ඉන්නවා motherboard එකේ light එක aura sync වලට කැමති නිසා asus motherboard වලට යන. එත් එකටම සමාන msi brand එකේ motherboard එකක් ගත්තත් එකේ තියෙන features එක සමාන වුනත් ගාන රුපියල් 10000 ක්‌ වගේ වැඩි වෙන. එත් එක high end pc වලට ඒ ප්‍රශ්නේ නැ කියමුකෝ. හේතුව budget තියන නිසා ආසම brand එකට යන්න. ගෙවන මුදලට වැඩි perform එකක් asus වල තියෙනවා. එත් low budget හදද්දී ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද ගාන අනුව warrenty එක, features හැම එකක්ම බලන්න ඕනේ. අන්න එකයි අපේ අය කරන ලොකුම වැරැද්ද. කලින් හොයල බලන්නේ නැතුව වැඩක් කරන්නේ නැනේ

  • @randeerwithanage
    @randeerwithanage 5 ปีที่แล้ว +7

    Asus💕❤❤❤

  • @sunethlakshan3496
    @sunethlakshan3496 3 ปีที่แล้ว

    Minuwangoda rd eke thiyenne kadichcha badu

  • @kareendrasadhanjana798
    @kareendrasadhanjana798 2 ปีที่แล้ว +1

    Mee kaale හැටියට LAPTOP වලින් 1යි 30කට විතර ගන්න පුලුවන් හොදම Laptop warge mokadhdha🙏🙏🙏

  • @chanukz9798
    @chanukz9798 5 ปีที่แล้ว +1

    zotac, evega gena menttion kare neththe ai?

    • @kasunnanayakkara793
      @kasunnanayakkara793 5 ปีที่แล้ว

      EVGA brand එකෙන් ලංකාවෙ කොහේවත් pc parts ගන්න නැහැ. (මම දන්න තරමින්.) Zotac නම් එච්චර popular නැහැ. ගොඩක් වෙලාවට india, china, korea වගේ රටවල් තමා භාවිතා කරන්නෙ. ලංකාවෙ Zotac ගොඩක්ම යන්නෙ 2nd hand market එකේ තමයි.

  • @sunithyakaushal125
    @sunithyakaushal125 2 ปีที่แล้ว

    Acer හොදද ??

  • @malithagayan1329
    @malithagayan1329 5 ปีที่แล้ว +2

    Benchmark software ekak kynnko hoda ekak

  • @missakaabeyrathne8140
    @missakaabeyrathne8140 4 ปีที่แล้ว

    I care data recovery kiyala free hoda recovery software ekak thiyanawa pawichchi karalath thiyanawa try karala balanna
    GB ganak unath recover karanna puluwan