ඓතිහාසික පොළොන්නරුව | Polonnaruwa | | Travel With Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • ඓතිහාසික පොළොන්නරුව | Polonnaruwa | | Travel With Chatura
    #travel #travelwithchatura #chatura #chaturaalwis #foryou #polnnaruwa #lka #eiffeltowerview #visitsrilanaka #srilanaka #chaturaalwisfrancetravel #chaturaalwis @TVDeranaOfficial

ความคิดเห็น • 75

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 หลายเดือนก่อน +22

    ලංකාව කියන්නේ පාරාදීසයක් ❤ මුලු ජීවත කාලයෙම travel කලත් බලලා ඉවර කරන්න බැරි සුන්දර රටක් මේක

  • @TravelWithShane-vb2oj
    @TravelWithShane-vb2oj 3 หลายเดือนก่อน +10

    ඒ කාලේ ආසාවෙන්ම බලපු වීඩියෝ ටික දැන් ආයිමත් 😮😮

  • @TravelWithUdari
    @TravelWithUdari 3 หลายเดือนก่อน +10

    20:37 පුදූම ලස්සනයි. 😍🥰🤩

  • @manushikalakshani4044
    @manushikalakshani4044 3 หลายเดือนก่อน +9

    මගේ සුන්දර ගම

  • @mentitaterere
    @mentitaterere 3 หลายเดือนก่อน +4

    Me encantan los vídeos del Señor Chatura ❤
    Puedo disfrutar cada rincón de Sri Lanka con sus vídeos!
    Muchas Gracias por hacer este trabajo, Señor Chatura!
    Mis respetos para Usted desde Paraguay!
    🙏🏼

    • @dinushabandara1157
      @dinushabandara1157 3 หลายเดือนก่อน +1

      Please come to Sri Lanka someday... ❤

  • @sameerakiri
    @sameerakiri 3 หลายเดือนก่อน +28

    අනුරාදපුර උපන් මම දෙවනියට ආස පොලොන්නරුවට, උතුරු මැද අපි කොච්චර වාසනාවන්තද, මොනවද අපිට අඩු

    • @layan6781
      @layan6781 3 หลายเดือนก่อน +4

      wathura😢

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 3 หลายเดือนก่อน +1

      ​@@layan6781😂,හැබැයි මම නම් දකින්නේ ඔයාල බහුතරය හරිම අවාසනාවන්තයි කියල,වතුර ප්‍රශ්න නෙමෙයි.පූජා භූමි ගැන ඔයාලට එච්චර වටිනාකමක් නෑ.දකුණෙ අපිට උපරිම 4 සැරයක් වගේ එන්න ලැබෙන්නේ.ඒත් අපි හරි ආසයි හැමදාම මහා සෑය වදින්න, රැයක් එලිවෙනකම් මලුවේ ඉන්න...ඒ පැත්තේ අය එහෙම කරන ආකාරයක් නම් පේන්න නෑ,අඩුම තරමේ පූජා භූමි පිරිසිදුවට තියා ගන්න ඕන කියන concept නෑ,හරිම අපිලිවෙලයි

    • @sameerakiri
      @sameerakiri 3 หลายเดือนก่อน

      @@layan6781 වතුර ඇති තරම් ගලා බහිනවා, පැලෙන්න වැව් තියෙනවා, අපේ පාලකයෝ රජවරු කරපු වාරී කර්මාන්තය කරන් යන්න දන්නේ නෑ, නැත්තන් වතුර කලමනාකරනය කර ගන්න බැරි නැහැ සහෝ

    • @avishkarandika4473
      @avishkarandika4473 3 หลายเดือนก่อน +4

      මුහුද😂

    • @sameerakiri
      @sameerakiri 3 หลายเดือนก่อน

      @@avishkarandika4473 ඒකනන් ඇත්ත ,හැබැයි අපිට් ඇත් වෙන්න වතුර තියෙනවා කාලටකට, මුහුද ගාව හිටිය නැති එකත් හොදයි කියලා හිතෙනවා

  • @TravelWithUdari
    @TravelWithUdari 3 หลายเดือนก่อน +6

    05:43 හොඳටම මහන්සිනේ 🫠 අනේ 😊

  • @tipsbydesh
    @tipsbydesh 3 หลายเดือนก่อน +1

    ආදරණීය මිනිසුන් මුණගැසෙන පොළොන්නරුව 😍

  • @sgeeth
    @sgeeth 3 หลายเดือนก่อน +5

    චූටි චතුර 🎉🙃

  • @bathiyageekiyanage8389
    @bathiyageekiyanage8389 3 หลายเดือนก่อน +4

    Ko bn Sadde Chathura aiye

  • @Llatche
    @Llatche 3 หลายเดือนก่อน

    Excellent. Opening background music is awesome.

  • @supuniabeywickrama8321
    @supuniabeywickrama8321 3 หลายเดือนก่อน +1

    😍😍😍

  • @kennyD98
    @kennyD98 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @sandini_thilakarathna
    @sandini_thilakarathna 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 3 หลายเดือนก่อน +1

    අපේ ගම.❤
    ආදරණීය අපේ වන්නිය.❤

  • @VidushaMethsara-sr8wo
    @VidushaMethsara-sr8wo 3 หลายเดือนก่อน +1

    ❤️🍃

  • @M-tech-lk
    @M-tech-lk 3 หลายเดือนก่อน +1

    🥰🥰

  • @chathudil6115
    @chathudil6115 3 หลายเดือนก่อน +2

    මගේ ගම 🥰❤❤❤🌎

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 หลายเดือนก่อน

    ❤🎉

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428 หลายเดือนก่อน

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 3 หลายเดือนก่อน

    🔥🔥🔥🔥💪

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @kirradingiri9648
    @kirradingiri9648 3 หลายเดือนก่อน

    🎉

  • @samanthiherath4278
    @samanthiherath4278 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤🥰👍🏻👌🏻👌🏻👌🏻 බුදුසරණයි මල්ලි

  • @user-eb2zr1ck2k
    @user-eb2zr1ck2k 29 วันที่ผ่านมา

    Oi චතුර කව්ද oi මේවා edit කරන එකා ඌ පට්ට වැඩ්ඩ ආ ❤️ ඌ දාන music track එකේ ඉදන් බොගේ ට්‍රැවල් එක ඇගට ෆීල් වෙනවා යකෝ ❤️

  • @NimalSiribandara-zf2yw
    @NimalSiribandara-zf2yw 24 วันที่ผ่านมา +1

    මත් ආස රජරටට මාත් ඉන්නේ රජරටට ටික්ක් සමාන පැත්තක ඒ මහියන්ගනේ ඉදන් කිලෝමීටර් 17බිබිල පැත්තට වෙන්ඩ

  • @isharadilmi5243
    @isharadilmi5243 หลายเดือนก่อน

    මම පොලොන්නරු මම මාර ආසාවෙන් මේ පරිසරයට ආදරෙන් තමයි ජීවත් වෙන්නෙ.

  • @chusthmj631
    @chusthmj631 3 หลายเดือนก่อน +4

    Video bagayak yaddi voice na aiya Tika wela wakin apita anne

    • @chusthmj631
      @chusthmj631 3 หลายเดือนก่อน +1

      Video aka patta

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 3 หลายเดือนก่อน

    ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .✌️✌️👍👍👍

  • @DahamWijekoon-zy7ri
    @DahamWijekoon-zy7ri 2 หลายเดือนก่อน

    Polonnaruwa ❤️‍🩹✨

  • @JourneyWithDasun
    @JourneyWithDasun 3 หลายเดือนก่อน +3

    Voice eka na 🫣 edit aul neda me para 🙏

  • @capturedbyJP
    @capturedbyJP 3 หลายเดือนก่อน

    Korea video okkoma tikath one❤

  • @GayanSadharuwan-lr3qf
    @GayanSadharuwan-lr3qf 3 หลายเดือนก่อน

    මගේ ගම

  • @yashithahashan1399
    @yashithahashan1399 3 หลายเดือนก่อน +2

    කබරයා බාවෙන් ගැහුවම කැපෙනව කියන්නෙ 😹😹😹

  • @user-sb8oz6md9d
    @user-sb8oz6md9d 3 หลายเดือนก่อน

    Polonnaruwe set eka koi😊😊

  • @user-pg8ku8mf9v
    @user-pg8ku8mf9v 3 หลายเดือนก่อน +2

    Kabaraya danne nethda 🤣🤣🤣🤣

  • @ishanamanda7900
    @ishanamanda7900 3 หลายเดือนก่อน +1

    ape gama

  • @namalegodawaththa9990
    @namalegodawaththa9990 3 หลายเดือนก่อน

    කෝ බාගයක් සද්දෙ නෑනේ..❤

  • @chamodhdilan4497
    @chamodhdilan4497 3 หลายเดือนก่อน +2

    මේක පරනයි නේද

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 3 หลายเดือนก่อน +2

    මේක පරන වීඩියෝ එකක් නේද 😍🙄

  • @lasanthadinesh4921
    @lasanthadinesh4921 3 หลายเดือนก่อน +1

    Meka kalin pennuwa

  • @sunilranjith4567
    @sunilranjith4567 3 หลายเดือนก่อน

    Rajawaru Gena Sandhankalata Ape polonnaru HITAN HUTAN Amathakawunada?

  • @user-fl8om7yb3l
    @user-fl8om7yb3l 2 หลายเดือนก่อน

    ජලාශ ඔක්කොම ගොඩවෙලා , පොලිටික්කො හෝටල් හදන්න මාන බලනව.

  • @slminu8356
    @slminu8356 3 หลายเดือนก่อน

    Edit krpu eka gama kala. Sound na music na 😂

  • @vimukthitharaka1923
    @vimukthitharaka1923 3 หลายเดือนก่อน +1

    Meka kalin giyapu ekak ne

  • @user-eb2zr1ck2k
    @user-eb2zr1ck2k 29 วันที่ผ่านมา

    හෙණ ආතල් oi අපේ ඉතිහාසේ.... හරක් බලන උන්.... Ok උන් වියලි කලාපේ හෙණ.....කන්දක් නහල විවේක ගත්ත😜 හා......එතකොට ලබ්බට ද බං රජා ඒ kanda❤️නැග්ගේ ජොයින්ට් එකක් ගහන්න මිසක් වෙන පුපේ අමාරුවක් වෙන්න බෑ 😊

  • @2Srilankadevelopment1975
    @2Srilankadevelopment1975 3 หลายเดือนก่อน

    kunu jarawa pitin ma wash eka k wath daganne natuwa bed eka ta panina eka thama asama nathi eka ..

  • @TravelWithUdari
    @TravelWithUdari 3 หลายเดือนก่อน +2

    කොහොමද කෑම? අතී විශිෂ්ඨයි සර්. 🥰☺️😊😁🌷

  • @Ihptechharsha
    @Ihptechharsha 2 หลายเดือนก่อน

    කබර බොක්කුව දැන් පාලුවට ගිහින් නෙද, මෙක පරන විඩියෝ එකක් නෙද

    • @Ihptechharsha
      @Ihptechharsha หลายเดือนก่อน

      @udarabasnayake4003 සුද්දො නෑ අඩුයි

    • @Ihptechharsha
      @Ihptechharsha หลายเดือนก่อน

      @udarabasnayake4003 covid valin passe

  • @user-en6ql4fq1u
    @user-en6ql4fq1u 3 หลายเดือนก่อน

    Mahinda mahathaya giye nadda 😂😂

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428 3 หลายเดือนก่อน

    Danui Metter une.parana ewa Pennane..bola

  • @Srilankan188
    @Srilankan188 3 หลายเดือนก่อน

  • @DahamWijekoon-zy7ri
    @DahamWijekoon-zy7ri 2 หลายเดือนก่อน

    Polonnaruwa ❤️‍🩹✨

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 3 หลายเดือนก่อน +1

    මේක පරන වීඩියෝ එකක් නේද 😍🙄

  • @priyanrathnayake8195
    @priyanrathnayake8195 3 หลายเดือนก่อน