ඔබ මස් කද්දි පරිසරය විනාශ වෙනවා කියලා දන්නවාද? | Environment Impact of Meat Industry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 52

  • @rasikagunarathna846
    @rasikagunarathna846 ปีที่แล้ว +5

    කොහොමත් ලංකාවේ මිනිස්සුන්ට මස් කන්න වෙන්නෙ නැතිවෙයි...
    හාල් ටිකක් ගන්නෙත් අමාරුවෙන්.....
    අපේ දේශපාලකයන් එ අතින් පරිසරයට ලොකු මෙහෙවරක් කරල තියෙන්නෙ........කියල හිතෙනව මේව දකිනකොට....😂😂😂😂

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 ปีที่แล้ว +3

    කිරි හරක් වයසට ගියහම මරන එකයි මස්වලට මරන එකයි දෙකක්. මමත් මස් කන්නෙ නෑ.

  • @naveenpe
    @naveenpe ปีที่แล้ว +4

    Something we all need to keep in mind. Thanks for the great presentation.

  • @tiktok.1368
    @tiktok.1368 ปีที่แล้ว +7

    උබනාම් ජතික සම්පතාක්❤🎉

  • @zonik7699
    @zonik7699 ปีที่แล้ว +3

    ඇයි මේ එදා ඉදන්ම හරක්ට විතරක් විශේශෙ 🙄 උන් ගෙන් කිරි ගන්න නිසාද ඇයි අපිට කුකුලන්ට මාලුන්ට ඌරන්ට වගේ සත්තුන්ටත් ඒනම් ඔහොම අනුකම්පා කරන්න බැරි 🙄 හරියට බැලුවොත් එතකොට එක හරකෙක් වෙනුවට ඌරො 4,5ක් වත් ආදේශ කරන්න පුලුවන් එතකොට ඒක එක හරකෙක් මරනවට වඩා පරිසර විනාශයක් නේද 🙄 එතකොට කුකුල්ලු ආදේශ කරල බැලුවොත් තව කොච්චරක් කියලද 🙄 අපි මේ හරක්ට විතරක් අනුකම්පා කරන්නෙ උන් අපිට වෙන උදව් දෙන හින්ද විතරනෙ එතකොට 🙄 ඒව නොදුන්නනම් උනුත් ඌරො කුකුල්ලු ගානටම වැටෙනව 🙄 එහෙම කරන එක එතකොට සාදාරනද 🙄 ඇයි අපිට මිනිසා කියන සතා පරිනාමයෙන් හැදිල තියෙන විදිහට කෑම ගන්න බැරි 🙄

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +5

      මෙතන කවුද අනුකම්පා කළේ 🤔🤔 හරක් මස් වෙනුවෙන් ලොකු සම්පත් ප්‍රමාණයක් නාස්ති වෙන එක සහ ඒකෙන් සිදු වෙන පරිසර දූෂණය ගැටළුව 🤔🤔 වීඩ්යෝ එකේ කියන දේ තේරෙන්නේ නැද්ද? 🤔🤔
      පරිණාමයේ හැදිලා තියන විදිහට කන්න තිබ්බා ඉතින් මිනිස්සු බිලියන 8 ක් හිටියේ නැත්නම්. ජනගහනය වැඩි වෙද්දි අපිට පෘථිවියේ සම්පත් පරිහරණය කරන එක සීමා කරන්න වෙනවා. ඒක සරල දෙයක්නේ. පෘථිවියේ තියන දේවල් සීමිතයි. එක්කෝ මිනිස්සු ප්‍රමාණය සීමා කරගන්න වෙනවා. නැත්නම් අපේ සම්පත් භාවිතය සීමා කරන්න වෙනවා. 🤷🤷

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 9 หลายเดือนก่อน

    You are clearly illustrating the importance of vegetarian or vegan diet without considering religious beliefs.
    Very good endeavor
    Theruwan saranai

    • @Constantinopalaya
      @Constantinopalaya  9 หลายเดือนก่อน

      Thank you very much ❤️❤️

  • @anuruddhadilshantha6666
    @anuruddhadilshantha6666 5 หลายเดือนก่อน

    වටිනවා

  • @KALINDU01
    @KALINDU01 11 หลายเดือนก่อน +1

    🔥🔥🔥👍👍👍

  • @ammaargaming6192
    @ammaargaming6192 ปีที่แล้ว

    අපි මස් මිලදී ගතත් නැතත් වෙළෙඳපොළට එන මස් ගනනේ කිසිම වෙනසක් වෙන්නේ නෑනේ...
    මෙවන් ලොකු ක්‍රියාදාමයක් සිදුවන්ට අවමය එක් ගම්මානයක් පවා මෙවන් තීරණයක් ගත යුතුයි.
    මේක ටිකක් ප්‍රායෝගික මදියි නේ... 😂✌

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +8

      මතකද ඉස්සර ඕසෝන් වියන හිල් වෙනවා කියලා මුළු ලෝකේම මිනිස්සු එකතු වෙලා CFC වායුව භාවිතය නවත්තලා දැම්මා. දැන් ඕසෝන් වියනේ සිදුර වැහෙන ගමන් තියෙන්නේ. කීදෙනෙක් හිතන්න ඇත්ද ඒ සේරම වැඩ පටන් ගන්න කලින් ලෝකයක් එකතු කරන් ඒක කරන්න පුළුවන් කියලා. 😁😁
      CFC වගේ මස්වලටත් දැනුවත් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒක පළවෙනි පියවර.
      ඊට පස්සේ මේක සමාජයේ කතා කරන ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ නීති සකස් වෙනවා. එහෙමයි ඔය ප්‍රායෝගික නෑ කියලා හිතන හැමදේම සිද්ද වුනේ. 😁

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma ปีที่แล้ว

    Ammo ekt nm vachana nah 👍 channel name ekath maru karala neh

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      ඒ නමින් ලංකාවේ ව්‍යාපාරයක් තියනවා 😁❤️

  • @ciiccci
    @ciiccci ปีที่แล้ว

    Vegetables valin protein uragannavata vada , meet valin apita lesiy kiyala ahala thiyenava , doctor la kiyana evath , O/l valatath thibbada Manda , minissuge protein onikamin loku percentage ekak cover karanava athi ne ,etika cover karaganna puluvan da vegetables valin , fishing gana mention kare na , eka Kohomada?

    • @kaveeshgeesara4517
      @kaveeshgeesara4517 ปีที่แล้ว

      Shaka bakshakayoth protein ganne shaka valin ithin saralava ay apita bari.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      අපි කන සත්තුන්ටත් ප්‍රෝටීන් ලැබෙන්නේ උන් කන ගස්වලින්ම තමයි 😁😁 එකම ගැටළුව මස් එක කෑල්ලකින් එක පාර ⁣ලැබෙන පෝෂක ටික ලබා ගන්න ශාකමය ආහාර කිහිපයක් කන්න වෙනවා.

    • @kaveeshgeesara4517
      @kaveeshgeesara4517 ปีที่แล้ว

      @@Constantinopalaya ow

  • @mandilsuraweera6509
    @mandilsuraweera6509 ปีที่แล้ว

    E unata api ganna ahara pramanayata sapekshawa wadima pramanayak ape angata uraganne meat warga ne. Essential amino acids tika gannath plant based protein walin karadaraine sapekshawa

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      කරදරයි, ඇත්ත. නමුත් අවශ්‍ය නම් පුළුවන්.
      හැබැයි මම කීයන්නේ අපි ඇත්තටම ශරීරයට අවශ්‍ය පෝෂක ටික බලාගන්න අවශ්‍ය වෙන ප්‍රමාණයට වඩා සෑහෙන්න මස් කනවා. ඒ කන ප්‍රමාළට අඩු කළා කියලා අපේ ඇඟට ගැටළුවක් වෙන්නේ නෑ, පරිසරයට ලොකු සහනයක්.

  • @kasunchamara327
    @kasunchamara327 ปีที่แล้ว +1

    ❤️

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 ปีที่แล้ว +1

    ❤❤👍👍

  • @isinduwanninayaka7566
    @isinduwanninayaka7566 ปีที่แล้ว

    Techno new version ..???

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 ปีที่แล้ว +2

    සත්තු නැතුව
    විද්‍යාගාරවළල සෛල වගාවෙන් ගන්න කෘතිම මස් තමා විසදුම👌😌
    සිංගප්පූරුවේ බර්ගර් වලට තියනව නේ

  • @thenurathathsara1879
    @thenurathathsara1879 ปีที่แล้ว

    Watina video ekak

  • @kamaldilshan4125
    @kamaldilshan4125 ปีที่แล้ว

    ❤️💯👍🏻

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 5 หลายเดือนก่อน

    ශාක ආහර වලින් මිනිස්සු ලෙඩ වෙනවා

    • @Constantinopalaya
      @Constantinopalaya  5 หลายเดือนก่อน

      සත්ත්ව ආහාරවලින් ලෙඩ වෙන්නේ නෑ

    • @Tonysilva-p2t
      @Tonysilva-p2t 5 หลายเดือนก่อน

      @@Constantinopalaya බත් පාන් කාල තමා මිනිස්සු ලෙඩවෙලා තියෙන්නේ 🤣

  • @asangaaananda4418
    @asangaaananda4418 ปีที่แล้ว

    👍

  • @thesunshine9602
    @thesunshine9602 ปีที่แล้ว

    ❤❤❤

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe4069 ปีที่แล้ว

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️