ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් ඉන්න පොශ් නිලියෝ ඔයා වගේ නෙවෙයි... උන්ගේ අම්මලා. තාත්තලා පොඩි කාලේ ඉදලා හැදුන ගම.. තමන්ගේ ගෙදර කුස්සිය එහෙම මේවගේ පෙන්නන්නේ නෑ උන්ට ඒක මදිකමක්... ඒකට ඔයා හරිම හොද හදවතක් තියන නිහතමානී තමාන්ගේ සැබෑ ජීවිතේ කොයි වගේද කියා ලෝබ නැතිව පෙන්නනවා... හරිම සතුටුයි..... නිලියන් අතර විශිෂ්ටම නිලියක් වේවේ..... ඔයාටයි ගෙදර හැමෝටමයි. තෙරුවන්සරණයි....!!!
ඇත්තමයි ගොඩක් හොද දෙමාපියන් ලග හැදුන දුවෙක් විදියට 👍❤️.අම්මටයි තාත්තටයි බුදුසරණයි ප්‍රසිද්ධ උනත් නිහතමානි දරුවෙක් සමාජෙට දුන්නට❤️
ඔය ඔක්කොම රගපාන්නේ like viwes වැඩි කර ගන්න අම්මේ.. මුන් පොලොස් මාළුවක් උයන්න දන්නේ නැති උන්
Ane itin danna tarama tamai.okun ganikawo...landa bolanda wage rangapanaw.dakala nadda music videos..
Boru sobana nethi nihathamani duwek.
@@chandraarachchige7097 එකනේ මැරිලත් පැයක් ආදරෙයි 😊
❤
අම්මාගේ හිනාව අහිංසකයි..අක්කි ඔයත් නිහතමානි චරිතයක්.😊❤️ පරිස්සමින් ඉන්න..හැමගෙදරකම වගේ අම්මා මේ ඇතිද ,අම්මා මෙහම කපන්නද ලූණු මෙච්චර ඇතිද අම්මා ... මොනවා කලත් අම්මා අම්මා අම්මා..😊🤭❤️
කමෙන්ට් කියවද්දි ආස හිතෙනව...ඇත්තටම නිරහංකාර චරිත වලට අපේ මිනිස්සු කොහොමත් ආදරෙයි
Balanna th asayi mewage vidios
@@malki7505 අනිවාර්යයෙන්
@@saumya4820 mama sithuwe piumi Adam adayi kiyala adamayi beluwe Eyage vidios shaa piuni ge boru soobana naha hari lassana video
@@malki7505 ඔයා විතරක් නෙවේ මමත් හිතුවෙ එහෙම
w2²@@malki7505
පොශ් වෙන්න දගලන නිලියො අතරෙ ඔයා ගොඩක් නිහතමානී චරිතයක් . ❤️❤️
Aniwa
Aniva akke adarei ❤❤❤
අම්මටයි දුවටයි තෙරුවණ්සරනයි .... ගමක හැදුන කෙල්ලක්.. හිතුවේවත් නෑ..... ගොඩාක් සතුටුයි.....
මම නම් හිතුවෙම නෑ ඔයා මෙච්චර සරල කෙනෙක් කියලා.ඔයා නන්ගා ආයෙ නපුරු චරිත කරන්ඩ එපා .ඔයාට හරියන්නෙ අහිංසක චරිත.👍👍👍
Naluvek kiyanne hoda charithama karana ekek nevei enemy charithyk Venn Hamotm ba
Hm
@@shalika790 rr
තැනට ගැලපෙන විදිහට ඉන්න ඔයා නම් ඇත්තටම නිහතමානි ....ඉදිරියටම යන්න සුබ පතනවා !
අනිවාරෙයෙන්ම ♥️
අනේ ඇත්තටම ඔයාව දැක්කත් ආසායි අක්කි කිසිම අහංකාරකමක් නැ .ඔනීම දෙයක් පුරුදු කෙනෙක් මොන තැනක හිටියත් ගමේකම අමතක කරලා නැ ..මාරම සතුටුයි මෙවැනි චරිත ඉන්න එක ගැන 👌👌❤️❤️
අනේ අම්මා ආදරෙයි අපේ අම්මලා වගේ හරිම ආදරනීය චරිතයක් ... ඔයත් එහෙමයි කන්න ආසම දේවල් උයන්නේ අම්මට ගොඩක් ආදරෙයි
හැම දේටම අම්මා tamai ඉතින් අපිට..... 💖💖💖💖 අම්මා අම්මා අම්මා..... ඒ තැන කාටවත් ගන්න බැ.....
අම්මත් ලස්සනයි, දුව නම් හරිම ලස්සනයි, හොද වැඩක් .
God bless all of you ❤
ඔය හතු දැක්කෙත් අදමයි. ගොඩක් රස ඇති. ඔයාගේ කිසිම අහ0කාරකමක් නෑ. ඔය විදිහට ඉන්නකොට කාටත් සිරියාවයි.❤️❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹🙏🙏🙏
mge channel ek alut subscribe krl help ekk dennkoo
Ou awa godak rasai
අපේ පැත්තෙ පිපෙන්නෙ ඉඳලෝලු... පුදුම රසක්.... එව්ව හදන්නෙ චිකන් වගේ... පොල් බැදල තුනපහ බැදල..... මිරිස්ගලේ අඹරල මිරිසට..... අපේ අම්මත් හදනෝ මට නම් දිව්‍ය ලෝකෙ රසයි. අපි වෙජි. නිසා ගුනයත් ඉහලයි.... අම්මලාගෙ කෑම කොහොමත් රසයි... එයාලගෙ ආදරෙත් එක්කම.....👍
Ou apeth Amma issara hadnwa Hari rasai uyala tel dala dannam kapu klayak mthaka na
ඇත්තද... අපිට නම් තාමත් ඒ වාසනාව තියෙනවා... මේ පැතිවල ඉඳලෝලු තාමත් පිපෙනවා.....
Matha podi kle kala thiynwa rsa mthka na appa
Oya koheda? Ape paththeth issara thibuna anuradapure.dan api inne gampaha nisa aurudu 20kin withara kawe na,hoya gannawath na.eka puduma asawak.ane oyalage paththe thiyanawada
අපි රත්නපුරේ.. ඇත්තෙන්ම ඒ වගේ දෙයක් බෙදා ගන්න කැමති. ඒත් කොහොමද... අනෙක එව්ව පිපෙන දවසක් උනත් හරියටම කියන්නත් බැහැනේ......👍
නාට්‍ය වලනම් අකමැතිම කෙනෙක් මොකද කරන්නේ නපුරු වැඩනේ 😉සැබෑ ජිවිතේ සරල කෙල්ලෙක්🥰 හරි ෂෝක් නංගි ලිපනම් මරු අහ් 🥳ජෙසුපිහිටයි දෙන්නටම 🥰🥰
ඔයා නම් මාරම චරිතයක් අක්කියෝ.. ඇත්තටම හරිම සතුටුයි ඔයා වගේ තෙනෙක් දැක්ක එකට 😘😍
මමත් මේ ලගදි ඉදලයි ඔයාගෙ video බලන්නෙ.හරිම සරල නිරහන්කාර කෙනෙක් පියුම් ඔයා.අම්ම්ත් එහෙමයි.ජයෙන් ජයම වේවා.god bless you all❤
පුතේ ඔයා ඔය ඉන්න විදිහට තමයි ඔයාගෙ හරිම ලස්සන පේන්නේ දැන් හරිම හුරුබුහුටි යි ඇත්තටම ගමක ගැහැණු ළමයි අඳින්නේ ඔහොම තමයි ඒ ඇඳුමට කොන්ඩ ගෙඩියත් ගැලපෙනවා. පුතේ ඔයාට ගොඩක් ආදරෙයි .බුදු සරණයි.
Aa
අනේ ඔව් උබලට ගොබ්බ විදිහට කොණ්ඩෙ ගෙඩියක් ගහගෙන ඉද්දි මාර ලස්සනයි😂
@@Oshada-colo ඇන්ලගෙ ඉරිසියාව බම්😂😂
ආදරෙයි රුක්ශානා අක්කී...😂 ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.අහංකාරකම ගෑවිලාවත් නෑ.සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් වගේ..💗😍
හරිම නිහතමානි අක්කේ ඔයා.අම්මත් එහෙමයි.ඔය නිහතමානිකම හැමදාම එක වගේ තියා ගන්න.බුදු සරණයි!❤️❤️❤️❤️❤️❤️
අනේ රස පාටයි අක්කි මං කන්න ආසම කෑම දෙකක් අනේ🥺......කෙලත් ගිලුනා දැන් නම් කොහොම හරි කන්න හිතෙනවා හොයාගෙන...මං බන්ඩි අම්මා කෙනෙක් 🥰❤
Akke pregnant nam mushroom 🍄 kanna issella doctor kenekgen ahala kanna.mokada pregnant ayata mushroom kanna epa kiyanwa e mushroom hadenne dileera wargayakin nisa
@@DalgaHM අනේ මං දෙපාරක්ම කැවානේ🥺 මට කන්න ආස හිතිලා...ඩොක්ටර් කෙනෙක්ගෙන්නම් ඇහුවේ නැහැ...
@@nehansanehansa1528 aaa ehema kamak na akke baya wenna epa.eth aye kanna epa.
මාත් මහියංගනේ .මට බබලා තුන්දෙනෙක් ඉන්නවා .ඒ තුන්දෙනාම හම්බවෙන්න ඉද්දි මං ඇති වෙනකල් කෑවා ,එහෙම අගුනයි කියලා දන්නෙ නෑ.මේ පැත්තෙ එහෙම කෙනෙක් ඉන්නවා නම් මේ කාලෙට එයාට ඉතින් බිම්මල් එක්ක හොද කෑම එකක් නම් ලැබෙන වා.ඕවට අපි කියන්නෙ හුබස් බිම්මල් කියලා .තව පිදුරු වල හැදෙන පිදුරු බිම්මල් ,ඉදුරුල්ල කියලා ඒවත් තියෙනවා .
ඇත්ත ඇතිසැටියෙන්නියතමානී තමාගේඇත්ත ඇතිසැටියෙන්පෙන්නන ඔවැනී දූලාවාසනාවන්තයිසමහරු තමන් ගමේකියාවත් කියන්නෙ නෑඒ අතින් ඔයා හොදයිදුවේ තෙරුවන්ගේ සරණයි
මන් නම් අසම චරිතයක්.හරිම නිහතමානී.වෙන නිළියෝ වගේ කිසිම පණ්ඩිතකමක් නැහැ.අවංකවම හදවතින්ම ආදරෙයි.තවත් මේ වගේ විඩියෝ අපිට ඕනි.බුදුසරණයි.ජෙසුපිහිටයි.
ඔය බිම්මල් මාර රසයි,මම ආසම කෑමක්,, තුබ කරවිලත් ඒ වගේම ආස කෑමක්,,දර ලිපේ කොහොම ත් රසයි ,,, ගොඩක් ස්තුතියි මේ කෑම හදන හැටි පෙන්නුවට,,,, ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!
රස නැති වෙයිද කියලත් අහනවා 😍මං ආසම ඒ කියවිල්ලට😍
මිනිස්සු කන්න හරි පෙරේත කෑමක්..හුඹස් හතු....වැඩේ කියන්නේ ඕවා පොළට ගේන්නේ නෑ....ගෙදරම හදනවා...මොකද කලාතුරකින් හැදෙන්නේ වැහි කාලෙට....පව් ඉතින් මිනිස්සුත්...💜️💞
නළු නිළියන් රගපාන චරිත වලට චරිතයේ හැටියට මිනිස්සු හොද නරක තෝරාගන්නවා. ඒත් ඔබේ මේ නිර්ලෝභී අව්‍යාජත්වයට මම හරිම කැමතියි . තෙරුවන් සරණයි !
ඔයා හරිම සුන්දර ගැමි ලියක් හැමදාම ඔයවගේ ඉන්න
පුන්චි සුරන්ගනාවී... ලස්සනයි අම්මාටත් ඔයාටත් බුදු සරනයි මැනික...❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌻🌻🌻🌻
ඔයාගෙ විතරක් නෙමෙයි දුවේ අපේ කටටත් කෙල උනනව අදරෙ ගොඩාක්😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
කන්න අසා හිතුණා ඔයා හරිම නිරහංකාරයි අම්මාත් අදරනියයි අදරෙයි දුව ඔයාට බුදු සරනයි ඔක්කොටම 💗💗💗
අම්මයි අක්කියි දෙන්නම ලස්සනයි 🌹මං ආසම ඔයාගේ කොණ්ඩෙට අනේ 😊
අමිමාගෙ නිහතමානී කම.බුදු සරණයි
බොරු සෝබන නැති ඔයාට ගොඩක් ආදරෙයි .ඔය කොන්ඩෙ ඔහොමම තියා ගන්න ගමේ කෙල්ලන්ට ඔයා ලොකු ආදර්ශයක්
නිහතමානීකම අවියක් කරගත් ගැහැණුකම 🥺🤍
අක්කිගේ නිරහංකාර කමට මන් ගොඩාක් කැමති.අනිත් අයගේ වගේ බොරු ඔපේ නෑ.❤
මම අද පලවේනි පාරට ඔයාගේ විඩියෝ එකක් බැලුවේ .මම හිතුවේ ඔයා නපුරු කෙනෙක් කියලා .ඇත්තටම ඔයා ගමේ කෙනෙක් ..මාත් හරි ආසායි ගමේ කෑම ව්ලට විසේසෙන් අම්මා හදන කෑම වේලට ..දෙවි පිහිටයි අම්මාටයි දුවටයි දෙන්නාටම ..🙏🙏🙏❤️❤️❤️❤️❤️ ආදරේයි දෙන්නාටම ..❤️❤️❤️❤️
කෝ කෝ මදි මදි අඩේ කමෙන්ට්..දාපල්ලා තව..අනේ මෙයා ශෝයි.හරිම සරලයි.පොළවේ පයගහලා ඉන්න නිළියක්..අනිත් එවුන් වගේ ලොකු සීන් නෑ..කෝ අඩේ..එකී මෙකී නොකී ඔක්කොම කියලා දාපල්ලා අඩේ..😀😀😀
🤣
@@eshadhichathumnihettiarach3215 😀 nedda ane 🤣
එකනම් ඇත්ත දර ලිපේ උයන එකම කෙනා මෙයා වගෙනෙ කට්ටිය කියවන්නෙ නේද 😂😂
ගමක ඉන්නවනම් දර තියන වත්තක් තියනවනම් දර ලිප තමයි පාවිච්චි කරන්නේ.. කොලඹ වගේ building නෙවේනේ.. ගමක ගොඩක් ලොකු වතු තියනවා... මාත් ගමක ඉන්නේ.. ගෑස් තියනවා.. ඒ වගේම දරලිපකුත්... ඒකේ තමයි ගොඩක් උයන්නේ...
බිම්මල් ආසම කෑමක් ... ❤️❤️❤️❤️... ඒ වගේම ඔයාටත් ආදරේයි .... 😘😘😘😘... බුදු සරණයි
ඔයානම්.මාරයි.අනේඅම්මාට.හදන්නදිලාඔයා.අයින්.වේන්නඅම්මාට.අමතක.වේයිහදන.විදියඅම්මා වරුන්ගේ.සේනේහසතරම්.අම්මෝ.බුදු සරණයි දෙවි පිහිටයිගලකඩන්.අඹරනවාඅයියෝ
ඔයා හරි ශෝක්නේ. ආදරේ හිතෙනවා 🥰පූජා උමාශංකර්ට comment එකක් දැම්මට පස්සෙ මේ නිලියෙක්ට comment කරාමයි. ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි නිහතමානී , ඒ වගේම හරිම ලස්සන කෙල්ලෙක් ඔයා 💗👍
ඔයාටත් ආදරණිය අම්මාට ගොඩක් ස්තුතිය සෙනුරි ඔයාටත් ගොඩක් ආදරෙයි ගැමිකම හැමදාම බලන්න ගමෙ කම .හදවතෙ පිරිල තෙරුවන් සරණියි සියලු දෙනාටම 🎅🌻🎁❤🌷
අම්මලා මොන කෑම හැදුවත් රසයි 🥰🥰
Aniwaryen 😍
ඇත්තටම හරිම ලස්සන වැඩසටහන් කරනවා බුදු සරණයි නංගි ඔයාට තව තවත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය හා දර්‍ය්ය වාසනාව ලැබේවා කියලා මම ඔය නංගිට ප්‍රාර්ථනා කරනවා.
ඇත්තටම ඔයාගෙ වීඩියෝස් බලනව... ඔයා බොරු පොශ් නැති මාරම සරල නිහතමානි කෙල්ලෙක් ..කියන්න වචන නෑ...❤❤❤
පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්. එකෙන්ම ආඩම්බරයි පැටියෝ . බුදුසරණයි අම්මිටයි ඔයාටයි.❤️🙏
හරිම නිහතමානී චරිතයක්...දීර්ගායු වේවා තෙරුවන්සරනයි
ආසම චරිතයක් අක්කි ඔයා අහංකාරකමක් නැහැ ආදරෙයි අක්කි 💖🥰😘
ඔයාට මන් ආස සෝබනේ නැති හින්දා අක්කේ. ඔයා නන් නියමයි. සුදුලූණුයි ගම්මිරිසුයි නියමෙට ඇබරුවා. නියම කෙල්ලෙක් අක්කා. ගමේ ගෙදරට අම්මට ඒ කුස්සියට ආස හිතුනා ගමේ vedio ඕනේ අනේ ආයේ ගියාම. නියමයි.
ekata kohomada dinithi sangeeth.sobana
@@upekshaashinsani2107 apo ow. Eka nn atta. campus iddi kaden kanda atte boru show. Mn nn bln na dn.
මාරම මාරම මාරම මාරයි..comment එක ඕවර් වගේ ද දන්නෙ නෑ..අවංකවම නිරහංකාර දැක්කම ft ekayi dear❤
කිසිම අහංකාර කමක් නෑ හරිම හොදයි ❤️🤗ඔයත් ලස්සනයි 😁 කොන්ඩෙත් දිගයි 🤗🤗
Akki oyage konde hari lassanai....😍😍😍
ම්ම්ම්
මෙයානෙ අර පොල් ගාන්නෙ නෑ පිටි කල පොල් කිරි කියලා පොල් ගාන වීඩියෝ එකක් දැම්මෙ රංගන..
@@shanisassenarathne9652 eyge gedrdi eya pol gnne ne.ammlge gedrdi gwata
@@Rose-xo8mx වෙන්න ඇති
අපේ ලංකාවේ අනිත් නිලියන්ට මේවාගෙ ගමේ ජිවිත නැ වගේ සැබැ ජිවිතෙත් රගපනවනෙ.ඒ කොලම් බලලා අක්කිගෙ විඩියෝ බලද්දී ඇත්තටම සතුටුයි ඔයාගැන.ඔයා ඇත්ත ජිවිතේ හන්ගන්න දගලන්නෙ නැති.අවංක කෙනෙක් අක්කි .බුදු සරණයි ඔයාට
කෑම හදන්න පටන් ගත්ත වෙලේ ඉඳන් රසායි රසායි කියනවා ♥️🥰
🤩🤩😝
මට දැනෙන්නෙ මේ් විඩියො බලන්න අපිට ආසවෙන්නෙ අම්මා මතක් කරලා උයන නිසා වගේම හැමදේම හංගන්නෙ නැතුව බොරැපොෂ් එක නැතුව පෙන්නන නිසා ගමේ ගෙදර වෙන අය හරි පිලිවෙලක් පෙන්නන්න යනවා එත් ඇත්ත ජිිවිත පිලිවෙල නෑ එත් මෙතන හරියටම හරි ජිිවිත හරියටම ගෙදර උයන හැගිිම තියනවා
රැල්ලට පහලට නොයා උඩුගම් බලා යන්න අක්කියෝ..... 😘😘😘 වරදින්නෙ නෑ.. කටට රසට කෑම ටිකක් හදාගෙන ගෙදර දොරේ වැඩ ටික කරගෙන ඉන්න ලමයෙක් කියන්නෙ මැනිකක්.
Harima nihathamaani charithayak piumi srinayaka kiyanne..boru mawaa paam nathiwa weda karana kenek....godak lassnai video eka.
හරිම ආස හිතුනා දර ලිපටනම්..හරිම ශෝයී..රස කෑමටිකක්..ආදරණීය අම්මෙක්..❤️
හුබස් හතු හරිම රසයි.මාත් මහියංගනේ.මේ පැත්තේ ඔවා ගොඩක් තියනවා.
අනේ අපිටත් ටිකක් දෙන්නකෝ
දුචේ.විඩියෝ.එක.හරිමලස්සනයි.ඔයත්.අම්මත්.ගොඩක්.ලස්සනයි..තුඹ.කරවිල.ඇඹුලයි..ඉදලෝලු.මාලුවයි..මටත්.ආස.හිතුනා..ඉතින.මෙිවගේ.විඩියෝ.ඉදිරියෙදිත්.ගෙනෙන්න.නිරහන්කාර.කාටත්.අපිහරිම.ආදරෙයි .🌹🌹🌹❤️❤️❤️...
නිලියක් උනා කියලා පොශ් වෙන්න හදන්න එපා..අක්කේ ගමේ කෙල්ල එ විදියටම..ඉන්න ගොඩක් මිනිස්සු කැමති ඔයාගේ..එ චරිතයට..ආදරෙයි ♥️
පොස් වෙන්න ඕන තැන පොස් එයා.එයා හිත අහිංසක කෙනෙක්
මෙයා පොස් වෙන්න්න් දගලන්නෙ නැ අනිත් නිලියො වගෙ ලොකු කම් නැති නිලියක්..අනිත් නිලියන්ගෙ සැබැ චරිත උන් පෙන්නෙ නැ ..මෙය හරිම නිහතමානි චරිතයක්
නියමයි.නංගි.ගැමි.කම.අපේ.ගමිවල.තියන.ඔබ.හරිම.නිහත.මානියි.බුදු.සරනයි.
තෙරුවන් සරණයි අක්කී ....හරි ලස්සනයි ඔයා...සරල විදිහට ඉන්නකොට ඒ ලස්සන තවත් වැඩී..❤️
ඇත්තටම ගොඩක් ලස්සනයි අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගැළපෙන චරිතයක් මහියංගනය කොහෙද ඔයාලගේ ගෙවල්
රුක්ශානා පොශ් කියලා හිතුවට ගොඩක් හොද චරිතයක්.❤️බොරු පොශ් නිලියන්ට වැඩිය අක්කී නියම කෙනෙක්.😌
ගොඩක් ආදරෙයි ගමේ කමට ආඩම්බර නොවී සතුටින් ඉන්න ඔබ දිදුලන මැණිකක්
හතු මස් උයන ක්‍රමයට හැදුවා නම් ගොඩාක් රසයි.... අපි හදන්නෙ එහෙමයි..
ඔයා නං හරිම ශෝක්❤️.පොලොවෙ පය ගහල ජීවත් වෙන නිළියක්.
අදමයි දැක්කෙ, පිදුරු හතු නම් කාලා තියෙනවා, ඒවත් හරිම රසවත්.
පාර දිගේ dram එකේනම් පෙන්නන්න් බැරි චරිතයක් 😒 ඒත් සැබෑ ජිවිතේ පට්ට චරිතයක් ❤️😌
මම නම් මේ හතු දැක්කමයී .. මම ආසම කෑම ඔක්කොම ගමේ වැවෙන කෑම බීම වලට.. ගමේ ජීවිතය සරි සරලයී
පොෂ් වෙන්න දගලන නිලියන්ට වඩා ඔයා කොයි තරම් හොදද හරිම නිහතමානී ඔයා මෙහෙම තමයි ඉන්න ඔන මුල අමතක නොකර ❤️❤️
හරි අහිංසක මූනක් දන්න්ගේ. බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹❤️❤️
කිසිම ලොකුකමක් නැති කෙනෙක් ශෝයී අක්කි ඔයා ...❤😍
mge channel ek alut subscribe krl help ekk dennkooo
අපි කියන්නේ කූරු හතු කියලා..හරිම රසයි ❤
koheda ewa thiyenne
Mama දැක්කෙ අද මෙ බිම්මල්
Godak sathuthui පියුම් nangiyo ඇත්තටම oya අවංක ahankara nati hoda kellek පරිස්සමෙන් inne bs
පියුම්, ඔය වගේම ඉන්න හැමදාම. Good luck to go ahead .
කොළඹ කොහොම ජීවත් වුණත් උනත් ඔයාගේ ඔය සරලකමට මං ආදරෙයි මොකද ඔයා ඇත්තටම නිළියක් වෙලා වෙලත් බොරු සෝබන නැතුව තමුන්ගේ ඇත්ත ජීවිතේ ලෝකෙට පෙන්නලා ජීවත් වෙන එක ගැන සමහරු නිලියෝ නිළියෝ තමුන් ආපු තැන අමතක කරනවා ඒත් ඔයා එහෙම නෑ
අපෙ ගමට ඇවිල්ලා නෙද ඔයලා අනෙ හරිම ෂොක්♥🥰
ඔයාගෙ කිසිම අහංකාරකමක් නෑ අක්කියෝ....මාරම හොදයි...❤️❤️
අනේ ඒ අම්ම හරීම natural ..හොදයි දුගේ නිහතමානීත්වෙ..
Ai oyge amma artificial da neth nm supernatural da
Hair cut karal. Natural na neda. 😁
කැලෑ හතු තමයි රසම රස.ඒත් ඕවනම් කාලා නෑ.කන්න ලැබෙන එකකුත් නෑ.ම්.....තව ඔයා ගොඩාක් ලස්සන වෙලා.කොන්ඩෙනම් මාරම ලස්සනයි .දිගට වවන්න ,කපන්න එපා නංගා....ඒ අම්මනම් අපේ අම්මල වගේ..හරිම සරලයි.ලස්සනයි .🌻🌻
අම්මෝ ආසම කෑමක් ගමේ ඉන්න කාලෙ මේ කාලෙට අනිව කනව🤤 දැන්නම් ඕව ගම්වලත් නැහැළු ☹️
SHE IS A DOWN TO EARTH PERSON ACTUALLY 😄😄😄😄
Ada kale posh vidihata කථාකරන නිළියන් අතරේ හරිම ලස්සන නිහතමානීව inna කෙනෙක් .ආදරෙයි
කට හඩට තමයි ආස අනෙ. ❤️❤️..
ඔයානම් සුපිරි අක්කේ:|❤️ ආදරෙයි ඔයාට. බොරුවට පොශ් වෙන්නෙ නැතිව ඔයා මේ කරන වැඩේ නම් මරු.දිගටම වීඩියෝ දාන්න අක්කී:|❤️❤️
මං ආසයී ඔයාට අහංකාරකමක් නෑ කිසි.. පරිස්සමට ඉන්න .බුදු සරණයි !
හරිම ආසාවන් අක්කා ඔයාගෙ විඩියෝ බලන්නේ...❤️😌😍
හරිම ලස්සනයි පියුමි හරිම නිරහන්කරයි වගෙම ලස්සනයී❤
හරිම සෝක් .ආසම දෙකක් තුඹ, හතු
හරිම ආශාවෙන් ඔයාගෙ වීඩීයෝ බලන්නෙ
බොරු ශෝනෑ හරිම ලස්සනයි ඔයා ලස්සනට අදිනවා teledrama වල
තිරේ ලග විතරක් රගපාන පියුමි.ආදරෙයි නන්ගි. කැමරාව ඉදිරියෙදි විතරයි රගපාන්නෙ එයා
අම්මෝ මගේ ආසම කැම ඔවට වැව් මාලු තිබුනනම් මරු 👍❤️🇨🇾
මං ආසම චරිතයක් ...හරිම සරලයි
අනේ ..පෙරේතකම රස නැතිවෙයිද .මටත් මතක් වුනා ගම.මමත් මහියංගනේ .දැන් කොළඹ ඉන්නකොට මතක් වෙනවා. පොඩි කාලේ මොන තරම් සුන්දරද කියලාා.💐💐💐💐
Ane me piumi harima saralawa Inna kenek eya wilasita keruwath Hari nihatamaniwa katakaranawa boru sobana eyage na athtama eka Hari watinawa oya ammath ekka me daralip Hari lassanai piumi hamadama oyage me watina dewal araksa karaganna lassanai
කෑම දකිනකොට මගේ කට නිකන් පිස්සු හැදෙනවා මෝඩියේ❤❤❤
හරිම රස පාටයි😁...අක්කේ ඔයා කොන්ඩෙට මොනාද use karanne harima lassanata neet ekata thiye..❤❤
Man hithuwa oya harima පොශ් කිය්ලා මන් හිතුව විදිය වැරදී ..ඔයාට ගොඩක් ආදරෙ හිතුනා ..ඔයාගේ අම්මාටත් තාත්තාටත් ගොඩාක් ආදරේ හිතෙනවා
දැන් ඉන්න පොශ් නිලියෝ ඔයා වගේ නෙවෙයි... උන්ගේ අම්මලා. තාත්තලා පොඩි කාලේ ඉදලා හැදුන ගම.. තමන්ගේ ගෙදර කුස්සිය එහෙම මේවගේ පෙන්නන්නේ නෑ උන්ට ඒක මදිකමක්... ඒකට ඔයා හරිම හොද හදවතක් තියන නිහතමානී තමාන්ගේ සැබෑ ජීවිතේ කොයි වගේද කියා ලෝබ නැතිව පෙන්නනවා... හරිම සතුටුයි..... නිලියන් අතර විශිෂ්ටම නිලියක් වේවේ..... ඔයාටයි ගෙදර හැමෝටමයි.
තෙරුවන්සරණයි....!!!
ඇත්තමයි ගොඩක් හොද දෙමාපියන් ලග හැදුන දුවෙක් විදියට 👍❤️.අම්මටයි තාත්තටයි බුදුසරණයි ප්‍රසිද්ධ උනත් නිහතමානි දරුවෙක් සමාජෙට දුන්නට❤️
ඔය ඔක්කොම රගපාන්නේ like viwes වැඩි කර ගන්න අම්මේ.. මුන් පොලොස් මාළුවක් උයන්න දන්නේ නැති උන්
Ane itin danna tarama tamai.okun ganikawo...landa bolanda wage rangapanaw.dakala nadda music videos..
Boru sobana nethi nihathamani duwek.
@@chandraarachchige7097 එකනේ මැරිලත් පැයක් ආදරෙයි 😊
❤
අම්මාගේ හිනාව අහිංසකයි..අක්කි ඔයත් නිහතමානි චරිතයක්.😊❤️ පරිස්සමින් ඉන්න..හැමගෙදරකම වගේ අම්මා මේ ඇතිද ,අම්මා මෙහම කපන්නද ලූණු මෙච්චර ඇතිද අම්මා ... මොනවා කලත් අම්මා අම්මා අම්මා..😊🤭❤️
කමෙන්ට් කියවද්දි ආස හිතෙනව...ඇත්තටම නිරහංකාර චරිත වලට අපේ මිනිස්සු කොහොමත් ආදරෙයි
Balanna th asayi mewage vidios
@@malki7505 අනිවාර්යයෙන්
@@saumya4820 mama sithuwe piumi Adam adayi kiyala adamayi beluwe Eyage vidios shaa piuni ge boru soobana naha hari lassana video
@@malki7505 ඔයා විතරක් නෙවේ මමත් හිතුවෙ එහෙම
w2²@@malki7505
පොශ් වෙන්න දගලන නිලියො අතරෙ ඔයා ගොඩක් නිහතමානී චරිතයක් . ❤️❤️
Aniwa
Aniva akke adarei ❤❤❤
❤
අම්මටයි දුවටයි තෙරුවණ්සරනයි ....
ගමක හැදුන කෙල්ලක්.. හිතුවේවත් නෑ..... ගොඩාක් සතුටුයි.....
මම නම් හිතුවෙම නෑ ඔයා මෙච්චර සරල කෙනෙක් කියලා.ඔයා නන්ගා ආයෙ නපුරු චරිත කරන්ඩ එපා .ඔයාට හරියන්නෙ අහිංසක චරිත.👍👍👍
Naluvek kiyanne hoda charithama karana ekek nevei enemy charithyk Venn Hamotm ba
Hm
@@shalika790 rr
තැනට ගැලපෙන විදිහට ඉන්න ඔයා නම් ඇත්තටම නිහතමානි ....ඉදිරියටම යන්න සුබ පතනවා !
අනිවාරෙයෙන්ම ♥️
අනේ ඇත්තටම ඔයාව දැක්කත් ආසායි අක්කි කිසිම අහංකාරකමක් නැ .ඔනීම දෙයක් පුරුදු කෙනෙක් මොන තැනක හිටියත් ගමේකම අමතක කරලා නැ ..මාරම සතුටුයි මෙවැනි චරිත ඉන්න එක ගැන 👌👌❤️❤️
අනේ අම්මා ආදරෙයි අපේ අම්මලා වගේ හරිම ආදරනීය චරිතයක් ... ඔයත් එහෙමයි කන්න ආසම දේවල් උයන්නේ අම්මට ගොඩක් ආදරෙයි
හැම දේටම අම්මා tamai ඉතින් අපිට..... 💖💖💖💖 අම්මා අම්මා අම්මා..... ඒ තැන කාටවත් ගන්න බැ.....
අම්මත් ලස්සනයි, දුව නම් හරිම ලස්සනයි, හොද වැඩක් .
God bless all of you ❤
ඔය හතු දැක්කෙත් අදමයි. ගොඩක් රස ඇති. ඔයාගේ කිසිම අහ0කාරකමක් නෑ. ඔය විදිහට ඉන්නකොට කාටත් සිරියාවයි.❤️❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹🙏🙏🙏
mge channel ek alut subscribe krl help ekk dennkoo
Ou awa godak rasai
අපේ පැත්තෙ පිපෙන්නෙ ඉඳලෝලු... පුදුම රසක්.... එව්ව හදන්නෙ චිකන් වගේ... පොල් බැදල තුනපහ බැදල..... මිරිස්ගලේ අඹරල මිරිසට..... අපේ අම්මත් හදනෝ මට නම් දිව්‍ය ලෝකෙ රසයි. අපි වෙජි. නිසා ගුනයත් ඉහලයි.... අම්මලාගෙ කෑම කොහොමත් රසයි... එයාලගෙ ආදරෙත් එක්කම.....👍
Ou apeth Amma issara hadnwa Hari rasai uyala tel dala dannam kapu klayak mthaka na
ඇත්තද... අපිට නම් තාමත් ඒ වාසනාව තියෙනවා... මේ පැතිවල ඉඳලෝලු තාමත් පිපෙනවා.....
Matha podi kle kala thiynwa rsa mthka na appa
Oya koheda? Ape paththeth issara thibuna anuradapure.dan api inne gampaha nisa aurudu 20kin withara kawe na,hoya gannawath na.eka puduma asawak.ane oyalage paththe thiyanawada
අපි රත්නපුරේ.. ඇත්තෙන්ම ඒ වගේ දෙයක් බෙදා ගන්න කැමති. ඒත් කොහොමද... අනෙක එව්ව පිපෙන දවසක් උනත් හරියටම කියන්නත් බැහැනේ......👍
නාට්‍ය වලනම් අකමැතිම කෙනෙක් මොකද කරන්නේ නපුරු වැඩනේ 😉සැබෑ ජිවිතේ සරල කෙල්ලෙක්🥰 හරි ෂෝක් නංගි ලිපනම් මරු අහ් 🥳ජෙසුපිහිටයි දෙන්නටම 🥰🥰
ඔයා නම් මාරම චරිතයක් අක්කියෝ.. ඇත්තටම හරිම සතුටුයි ඔයා වගේ තෙනෙක් දැක්ක එකට 😘😍
මමත් මේ ලගදි ඉදලයි ඔයාගෙ video බලන්නෙ.හරිම සරල නිරහන්කාර කෙනෙක් පියුම් ඔයා.අම්ම්ත් එහෙමයි.ජයෙන් ජයම වේවා.god bless you all❤
පුතේ ඔයා ඔය ඉන්න විදිහට තමයි ඔයාගෙ හරිම ලස්සන පේන්නේ දැන් හරිම හුරුබුහුටි යි ඇත්තටම ගමක ගැහැණු ළමයි අඳින්නේ ඔහොම තමයි ඒ ඇඳුමට කොන්ඩ ගෙඩියත් ගැලපෙනවා. පුතේ ඔයාට ගොඩක් ආදරෙයි .බුදු සරණයි.
Aa
අනේ ඔව් උබලට ගොබ්බ විදිහට කොණ්ඩෙ ගෙඩියක් ගහගෙන ඉද්දි මාර ලස්සනයි😂
@@Oshada-colo ඇන්ලගෙ ඉරිසියාව බම්😂😂
ආදරෙයි රුක්ශානා අක්කී...😂 ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.අහංකාරකම ගෑවිලාවත් නෑ.සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් වගේ..💗😍
හරිම නිහතමානි අක්කේ ඔයා.අම්මත් එහෙමයි.ඔය නිහතමානිකම හැමදාම එක වගේ තියා ගන්න.බුදු සරණයි!❤️❤️❤️❤️❤️❤️
අනේ රස පාටයි අක්කි මං කන්න ආසම කෑම දෙකක් අනේ🥺......කෙලත් ගිලුනා දැන් නම් කොහොම හරි කන්න හිතෙනවා හොයාගෙන...මං බන්ඩි අම්මා කෙනෙක් 🥰❤
Akke pregnant nam mushroom 🍄 kanna issella doctor kenekgen ahala kanna.mokada pregnant ayata mushroom kanna epa kiyanwa e mushroom hadenne dileera wargayakin nisa
@@DalgaHM අනේ මං දෙපාරක්ම කැවානේ🥺 මට කන්න ආස හිතිලා...ඩොක්ටර් කෙනෙක්ගෙන්නම් ඇහුවේ නැහැ...
@@nehansanehansa1528 aaa ehema kamak na akke baya wenna epa.eth aye kanna epa.
මාත් මහියංගනේ .මට බබලා තුන්දෙනෙක් ඉන්නවා .ඒ තුන්දෙනාම හම්බවෙන්න ඉද්දි මං ඇති වෙනකල් කෑවා ,එහෙම අගුනයි කියලා දන්නෙ නෑ.මේ පැත්තෙ එහෙම කෙනෙක් ඉන්නවා නම් මේ කාලෙට එයාට ඉතින් බිම්මල් එක්ක හොද කෑම එකක් නම් ලැබෙන වා.ඕවට අපි කියන්නෙ හුබස් බිම්මල් කියලා .තව පිදුරු වල හැදෙන පිදුරු බිම්මල් ,ඉදුරුල්ල කියලා ඒවත් තියෙනවා .
ඇත්ත ඇතිසැටියෙන්
නියතමානී තමාගේ
ඇත්ත ඇතිසැටියෙන්
පෙන්නන ඔවැනී දූලා
වාසනාවන්තයි
සමහරු තමන් ගමේ
කියාවත් කියන්නෙ නෑ
ඒ අතින් ඔයා හොදයි
දුවේ තෙරුවන්ගේ සරණයි
මන් නම් අසම චරිතයක්.හරිම නිහතමානී.වෙන නිළියෝ වගේ කිසිම පණ්ඩිතකමක් නැහැ.අවංකවම හදවතින්ම ආදරෙයි.තවත් මේ වගේ විඩියෝ අපිට ඕනි.බුදුසරණයි.ජෙසුපිහිටයි.
ඔය බිම්මල් මාර රසයි,මම ආසම කෑමක්,, තුබ කරවිලත් ඒ වගේම ආස කෑමක්,,දර ලිපේ කොහොම ත් රසයි ,,, ගොඩක් ස්තුතියි මේ කෑම හදන හැටි පෙන්නුවට,,,, ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!
රස නැති වෙයිද කියලත් අහනවා 😍මං ආසම ඒ කියවිල්ලට😍
මිනිස්සු කන්න හරි පෙරේත කෑමක්..හුඹස් හතු....වැඩේ කියන්නේ ඕවා පොළට ගේන්නේ නෑ....ගෙදරම හදනවා...මොකද කලාතුරකින් හැදෙන්නේ වැහි කාලෙට....පව් ඉතින් මිනිස්සුත්...💜️💞
නළු නිළියන් රගපාන චරිත වලට චරිතයේ හැටියට මිනිස්සු හොද නරක තෝරාගන්නවා. ඒත් ඔබේ මේ නිර්ලෝභී අව්‍යාජත්වයට මම හරිම කැමතියි .
තෙරුවන් සරණයි !
ඔයා හරිම සුන්දර ගැමි ලියක් හැමදාම ඔයවගේ ඉන්න
පුන්චි සුරන්ගනාවී... ලස්සනයි අම්මාටත් ඔයාටත් බුදු සරනයි මැනික...❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌻🌻🌻🌻
ඔයාගෙ විතරක් නෙමෙයි දුවේ අපේ කටටත් කෙල උනනව අදරෙ ගොඩාක්😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
කන්න අසා හිතුණා ඔයා හරිම නිරහංකාරයි අම්මාත් අදරනියයි අදරෙයි දුව ඔයාට බුදු සරනයි ඔක්කොටම 💗💗💗
අම්මයි අක්කියි දෙන්නම ලස්සනයි 🌹මං ආසම ඔයාගේ කොණ්ඩෙට අනේ 😊
අමිමාගෙ නිහතමානී කම.බුදු සරණයි
බොරු සෝබන නැති ඔයාට ගොඩක් ආදරෙයි .ඔය කොන්ඩෙ ඔහොමම තියා ගන්න ගමේ කෙල්ලන්ට ඔයා ලොකු ආදර්ශයක්
නිහතමානීකම අවියක් කරගත් ගැහැණුකම 🥺🤍
අක්කිගේ නිරහංකාර කමට මන් ගොඩාක් කැමති.අනිත් අයගේ වගේ බොරු ඔපේ නෑ.❤
මම අද පලවේනි පාරට ඔයාගේ විඩියෝ එකක් බැලුවේ .මම හිතුවේ ඔයා නපුරු කෙනෙක් කියලා .ඇත්තටම ඔයා ගමේ කෙනෙක් ..මාත් හරි ආසායි ගමේ කෑම ව්ලට විසේසෙන් අම්මා හදන කෑම වේලට ..දෙවි පිහිටයි අම්මාටයි දුවටයි දෙන්නාටම ..🙏🙏🙏❤️❤️❤️❤️❤️ ආදරේයි දෙන්නාටම ..❤️❤️❤️❤️
කෝ කෝ මදි මදි අඩේ කමෙන්ට්..දාපල්ලා තව..අනේ මෙයා ශෝයි.හරිම සරලයි.පොළවේ පයගහලා ඉන්න නිළියක්..අනිත් එවුන් වගේ ලොකු සීන් නෑ..කෝ අඩේ..එකී මෙකී නොකී ඔක්කොම කියලා දාපල්ලා අඩේ..😀😀😀
🤣
@@eshadhichathumnihettiarach3215 😀 nedda ane 🤣
එකනම් ඇත්ත දර ලිපේ උයන එකම කෙනා මෙයා වගෙනෙ කට්ටිය කියවන්නෙ නේද 😂😂
ගමක ඉන්නවනම් දර තියන වත්තක් තියනවනම් දර ලිප තමයි පාවිච්චි කරන්නේ.. කොලඹ වගේ building නෙවේනේ.. ගමක ගොඩක් ලොකු වතු තියනවා... මාත් ගමක ඉන්නේ.. ගෑස් තියනවා.. ඒ වගේම දරලිපකුත්... ඒකේ තමයි ගොඩක් උයන්නේ...
බිම්මල් ආසම කෑමක් ... ❤️❤️❤️❤️... ඒ වගේම ඔයාටත් ආදරේයි .... 😘😘😘😘... බුදු සරණයි
ඔයානම්.මාරයි.අනේ
අම්මාට.හදන්නදිලා
ඔයා.අයින්.වේන්න
අම්මාට.අමතක.වේයි
හදන.විදිය
අම්මා වරුන්ගේ.සේනේහස
තරම්.අම්මෝ.
බුදු සරණයි දෙවි පිහිටයි
ගලකඩන්.අඹරනවා
අයියෝ
ඔයා හරි ශෝක්නේ. ආදරේ හිතෙනවා 🥰
පූජා උමාශංකර්ට comment එකක් දැම්මට පස්සෙ මේ නිලියෙක්ට comment කරාමයි.
ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි නිහතමානී , ඒ වගේම හරිම ලස්සන කෙල්ලෙක් ඔයා 💗👍
ඔයාටත් ආදරණිය අම්මාට ගොඩක් ස්තුතිය සෙනුරි ඔයාටත් ගොඩක් ආදරෙයි ගැමිකම හැමදාම බලන්න ගමෙ කම .හදවතෙ පිරිල තෙරුවන් සරණියි සියලු දෙනාටම 🎅🌻🎁❤🌷
අම්මලා මොන කෑම හැදුවත් රසයි 🥰🥰
Aniwaryen 😍
ඇත්තටම හරිම ලස්සන වැඩසටහන් කරනවා බුදු සරණයි නංගි ඔයාට තව තවත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය හා දර්‍ය්ය වාසනාව ලැබේවා කියලා මම ඔය නංගිට ප්‍රාර්ථනා කරනවා.
ඇත්තටම ඔයාගෙ වීඩියෝස් බලනව... ඔයා බොරු පොශ් නැති මාරම සරල නිහතමානි කෙල්ලෙක් ..කියන්න වචන නෑ...❤❤❤
පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්. එකෙන්ම ආඩම්බරයි පැටියෝ . බුදුසරණයි අම්මිටයි ඔයාටයි.❤️🙏
හරිම නිහතමානී චරිතයක්...දීර්ගායු වේවා තෙරුවන්සරනයි
ආසම චරිතයක් අක්කි ඔයා අහංකාරකමක් නැහැ ආදරෙයි අක්කි 💖🥰😘
ඔයාට මන් ආස සෝබනේ නැති හින්දා අක්කේ. ඔයා නන් නියමයි. සුදුලූණුයි ගම්මිරිසුයි නියමෙට ඇබරුවා. නියම කෙල්ලෙක් අක්කා. ගමේ ගෙදරට අම්මට ඒ කුස්සියට ආස හිතුනා ගමේ vedio ඕනේ අනේ ආයේ ගියාම. නියමයි.
ekata kohomada dinithi sangeeth.sobana
@@upekshaashinsani2107 apo ow. Eka nn atta. campus iddi kaden kanda atte boru show. Mn nn bln na dn.
මාරම මාරම මාරම මාරයි..comment එක ඕවර් වගේ ද දන්නෙ නෑ..අවංකවම නිරහංකාර දැක්කම ft ekayi dear❤
කිසිම අහංකාර කමක් නෑ හරිම හොදයි ❤️🤗ඔයත් ලස්සනයි 😁 කොන්ඩෙත් දිගයි 🤗🤗
Akki oyage konde hari lassanai....😍😍😍
ම්ම්ම්
මෙයානෙ අර පොල් ගාන්නෙ නෑ පිටි කල පොල් කිරි කියලා පොල් ගාන වීඩියෝ එකක් දැම්මෙ රංගන..
@@shanisassenarathne9652 eyge gedrdi eya pol gnne ne.ammlge gedrdi gwata
@@Rose-xo8mx වෙන්න ඇති
අපේ ලංකාවේ අනිත් නිලියන්ට මේවාගෙ ගමේ ජිවිත නැ වගේ සැබැ ජිවිතෙත් රගපනවනෙ.
ඒ කොලම් බලලා අක්කිගෙ විඩියෝ බලද්දී ඇත්තටම සතුටුයි ඔයාගැන.
ඔයා ඇත්ත ජිවිතේ හන්ගන්න දගලන්නෙ නැති.අවංක කෙනෙක් අක්කි .බුදු සරණයි ඔයාට
කෑම හදන්න පටන් ගත්ත වෙලේ ඉඳන් රසායි රසායි කියනවා ♥️🥰
🤩🤩😝
මට දැනෙන්නෙ මේ් විඩියො බලන්න අපිට ආසවෙන්නෙ අම්මා මතක් කරලා උයන නිසා වගේම හැමදේම හංගන්නෙ නැතුව බොරැපොෂ් එක නැතුව පෙන්නන නිසා ගමේ ගෙදර
වෙන අය හරි පිලිවෙලක් පෙන්නන්න යනවා එත් ඇත්ත ජිිවිත පිලිවෙල නෑ එත් මෙතන හරියටම හරි ජිිවිත හරියටම ගෙදර උයන හැගිිම තියනවා
රැල්ලට පහලට නොයා උඩුගම් බලා යන්න අක්කියෝ..... 😘😘😘 වරදින්නෙ නෑ.. කටට රසට කෑම ටිකක් හදාගෙන ගෙදර දොරේ වැඩ ටික කරගෙන ඉන්න ලමයෙක් කියන්නෙ මැනිකක්.
Harima nihathamaani charithayak piumi srinayaka kiyanne..boru mawaa paam nathiwa weda karana kenek....godak lassnai video eka.
හරිම ආස හිතුනා දර ලිපටනම්..හරිම ශෝයී..රස කෑමටිකක්..ආදරණීය අම්මෙක්..❤️
හුබස් හතු හරිම රසයි.මාත් මහියංගනේ.මේ පැත්තේ ඔවා ගොඩක් තියනවා.
අනේ අපිටත් ටිකක් දෙන්නකෝ
දුචේ.විඩියෝ.එක.හරිම
ලස්සනයි.ඔයත්.අම්මත්.
ගොඩක්.ලස්සනයි..තුඹ.කරවිල.ඇඹුලයි..ඉදලෝලු.මාලුවයි..මටත්.ආස.හිතුනා..
ඉතින.මෙිවගේ.විඩියෝ.
ඉදිරියෙදිත්.ගෙනෙන්න.
නිරහන්කාර.කාටත්.අපි
හරිම.ආදරෙයි .🌹🌹🌹❤️❤️❤️...
නිලියක් උනා කියලා පොශ් වෙන්න හදන්න එපා..අක්කේ ගමේ කෙල්ල එ විදියටම..ඉන්න ගොඩක් මිනිස්සු කැමති ඔයාගේ..එ චරිතයට..ආදරෙයි ♥️
පොස් වෙන්න ඕන තැන පොස් එයා.එයා හිත අහිංසක කෙනෙක්
මෙයා පොස් වෙන්න්න් දගලන්නෙ නැ අනිත් නිලියො වගෙ ලොකු කම් නැති නිලියක්..අනිත් නිලියන්ගෙ සැබැ චරිත උන් පෙන්නෙ නැ ..මෙය හරිම නිහතමානි චරිතයක්
නියමයි.නංගි.ගැමි.කම.අපේ.ගමිවල.තියන.ඔබ.හරිම.නිහත.මානියි.බුදු.සරනයි.
තෙරුවන් සරණයි අක්කී ....හරි ලස්සනයි ඔයා...සරල විදිහට ඉන්නකොට ඒ ලස්සන තවත් වැඩී..❤️
ඇත්තටම ගොඩක් ලස්සනයි අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගැළපෙන චරිතයක් මහියංගනය කොහෙද ඔයාලගේ ගෙවල්
රුක්ශානා පොශ් කියලා හිතුවට ගොඩක් හොද චරිතයක්.❤️බොරු පොශ් නිලියන්ට වැඩිය අක්කී නියම කෙනෙක්.😌
ගොඩක් ආදරෙයි ගමේ කමට ආඩම්බර නොවී සතුටින් ඉන්න ඔබ දිදුලන මැණිකක්
හතු මස් උයන ක්‍රමයට හැදුවා නම් ගොඩාක් රසයි.... අපි හදන්නෙ එහෙමයි..
ඔයා නං හරිම ශෝක්❤️.පොලොවෙ පය ගහල ජීවත් වෙන නිළියක්.
අදමයි දැක්කෙ, පිදුරු හතු නම් කාලා තියෙනවා, ඒවත් හරිම රසවත්.
පාර දිගේ dram එකේනම් පෙන්නන්න් බැරි චරිතයක් 😒
ඒත් සැබෑ ජිවිතේ පට්ට චරිතයක් ❤️😌
මම නම් මේ හතු දැක්කමයී .. මම ආසම කෑම ඔක්කොම ගමේ වැවෙන කෑම බීම වලට.. ගමේ ජීවිතය සරි සරලයී
පොෂ් වෙන්න දගලන නිලියන්ට වඩා ඔයා කොයි තරම් හොදද හරිම නිහතමානී ඔයා මෙහෙම තමයි ඉන්න ඔන මුල අමතක නොකර ❤️❤️
හරි අහිංසක මූනක් දන්න්ගේ. බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹❤️❤️
කිසිම ලොකුකමක් නැති කෙනෙක් ශෝයී අක්කි ඔයා ...❤😍
mge channel ek alut subscribe krl help ekk dennkooo
අපි කියන්නේ කූරු හතු කියලා..
හරිම රසයි ❤
mge channel ek alut subscribe krl help ekk dennkooo
koheda ewa thiyenne
Mama දැක්කෙ අද මෙ බිම්මල්
Godak sathuthui පියුම් nangiyo ඇත්තටම oya අවංක ahankara nati hoda kellek පරිස්සමෙන් inne bs
පියුම්, ඔය වගේම ඉන්න හැමදාම. Good luck to go ahead .
කොළඹ කොහොම ජීවත් වුණත් උනත් ඔයාගේ ඔය සරලකමට මං ආදරෙයි මොකද ඔයා ඇත්තටම නිළියක් වෙලා වෙලත් බොරු සෝබන නැතුව තමුන්ගේ ඇත්ත ජීවිතේ ලෝකෙට පෙන්නලා ජීවත් වෙන එක ගැන සමහරු නිලියෝ නිළියෝ තමුන් ආපු තැන අමතක කරනවා ඒත් ඔයා එහෙම නෑ
අපෙ ගමට ඇවිල්ලා නෙද ඔයලා අනෙ හරිම ෂොක්♥🥰
mge channel ek alut subscribe krl help ekk dennkooo
ඔයාගෙ කිසිම අහංකාරකමක් නෑ අක්කියෝ....මාරම හොදයි...❤️❤️
අනේ ඒ අම්ම හරීම natural ..
හොදයි දුගේ නිහතමානීත්වෙ..
Ai oyge amma artificial da neth nm supernatural da
Hair cut karal. Natural na neda. 😁
කැලෑ හතු තමයි රසම රස.ඒත් ඕවනම් කාලා නෑ.කන්න ලැබෙන එකකුත් නෑ.ම්.....තව ඔයා ගොඩාක් ලස්සන වෙලා.කොන්ඩෙනම් මාරම ලස්සනයි .දිගට වවන්න ,කපන්න එපා නංගා....ඒ අම්මනම් අපේ අම්මල වගේ..හරිම සරලයි.ලස්සනයි .🌻🌻
අම්මෝ ආසම කෑමක් ගමේ ඉන්න කාලෙ මේ කාලෙට අනිව කනව🤤 දැන්නම් ඕව ගම්වලත් නැහැළු ☹️
SHE IS A DOWN TO EARTH PERSON ACTUALLY 😄😄😄😄
Ada kale posh vidihata කථාකරන නිළියන් අතරේ හරිම ලස්සන නිහතමානීව inna කෙනෙක් .ආදරෙයි
කට හඩට තමයි ආස අනෙ. ❤️❤️..
ඔයානම් සුපිරි අක්කේ:|❤️ ආදරෙයි ඔයාට. බොරුවට පොශ් වෙන්නෙ නැතිව ඔයා මේ කරන වැඩේ නම් මරු.දිගටම වීඩියෝ දාන්න අක්කී:|❤️❤️
මං ආසයී ඔයාට
අහංකාරකමක් නෑ කිසි..
පරිස්සමට ඉන්න .
බුදු සරණයි !