Mama kalath thiyenae uyalath thiyenawa akke alakola❤️😊😊 api hadanne welala gata gahala ethakota rasai 😊akke akkige amma dakkama mata mage amma mathak wenawa akke😢😢
Ape ammath hadanwa ohoma .habai mage kata kasanwa kawama.eth kanwa rasaine ....oyage amma iddi oya hari sathutin ipelenawa wage ..amma giyama kussiyath gedarath oyage hithatath palu danei neda .a amma hari shok ...❤
Math thunapaha gedara hadagannawa .. sathiyata dawas 6k wedata yanawa sun day thamai ithin thunapaha tika hadaganne. Man coconut oil thuth kaden genne na..❤
Kata kasana aketa akki ai ala dhalu tike boda thalala auwe poddak thiyela ganne atakota kasanne na pol roti akke ahema harime rasai....oyatai ammatai budu saranai.....
මං ඔයාගෙ ගොඩක් videos බලලා තියෙනවා. හැබැයි ඒවලට වැඩිය, ඔයාගෙ අම්මා එක්ක කරන මේ videos නම් මාරම හොඳයි.
හරි ලස්සනයි ඔයාගේ vedio බලද්දී හිනා යනවා.😂
අක්කි ඹයාටයි ඹයාගේ අම්මටයි පුසටයි❤❤❤❤ අක්කි ඹයා ඉන්න හින්දා wow madam බලනවා හොදට රගපානවා
අල කොල මාලුයි ,ඌරු මසුයි ,රොටියි පට්ට රහයි😋.අපේ අම්මත් හදනවා අපේ දිහා තියෙන්නෙ දණ්ඩ රතු අල කොල එක
මරු අදනම් ස්කිප් නොකර බලන එකම චැනල් එක🥰 ලස්සනයි හලෝ 🤗 හිනාවෙවී බැලුවා 😂❤
Aladalu kiyanne harima rasa kamak aladalu uyanakota katha nokara maluwa edanna nangi❤❤❤❤❤
Harima adaraniya ahinsaka amma knk,hamadama comment nokeruwat akkige video godak asawen balana knk mn,math alakola curry kala tiyenawamn nm godak asai ewata,satutin inna akki,love u❤❤❤❤umma😂😘😘😍
වෙනදට වැඩිය අද ලස්සනයි වීඩියෝ එක❤❤❤
හරිම අදරනියයි අක්කෙ අම්මත් එක්ක ඔයා කරන ව්ඩියො. ❤❤❤❤❤
හැමදාම wage adath maru.ammath lassanai❤❤❤❤❤❤
මන් ආසම මැදින් දාන සිංදු කෑලි වලට අනේ ඒවා මාර feel ❤🥺
Ammai oyai dennama harima hodai aneee..... bs dennatama.....❤❤❤❤❤
Mama kala thiyenawa akkiyo. Idiappa ekka godak rasai 🤤🤤. Video ekak danakan balagena hitiye. Adarei akkiyo ❤️❤️❤️
Akki alakola hadanna kalin issara wela dawasak hodata welaganna ona welunata passe haduwaham kasanna ganne na ❤❤❤❤❤ oya godak lassanay ❤❤
ඔයාලා හැමෝමලාම හැමදාමත් ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤
Ala kola abula❤❤❤👍👍
❤️❤️❤️
Oya ammai shoi ane.. oya godak lassanai akkiyo. Oyata godariyak adarei ❤❤❤❤❤❤❤❤❤❤❤
Math Hama videos ekakma balanwa ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😊😊😊😊math ape Amma uyala Kala thiyenawa ❤❤❤❤
Mama rathnapure. Apith hadanawa. Harima rasai. Apinm okata thambunata passe mitikiri tikak danawa. In passe themparadu karanawa. Marama rasai. Roti kannath maru.❤
Shok Ane oyage video baladdi hinayanawa❤❤❤
මරු හිනාව ශොක් 🤩🤩
😘😘😘
අම්මනම් ශෝක් අනේ බුදු සරණයි අම්මටයි අක්කටයි දෙන්නටම ❤️❤️❤️
amma balana enne uba kasapan passe mama kannam keyala😂😂😂😂 maru ane oyalage amma oyalata aderae hode❤❤❤❤❤
පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා මං දැන් ඔයාගේ විඩියොස් බලන්න නංගෝ 🤦🤦🤦 බොරු සෝබන නැති නිසා බලන්න ආස හිතෙන්නේ ..ආදරෙයි නංගෝ ❤️❤️❤️❤️බුදු සරණයි
බණ්ඩාරවෙල අදුරන ගෙදරක ගියපු වෙලාවේ, අල කොල කෑවා, හරිම රසයි 💚
මගේ ගම
Oyai ammai.karana.videos godak lassanai duwa.parani game kaama.mathak karala denawata duwage ammata.godak sthuthi oyatai.ammatai thaththatai theruwansaranai duwa❤❤❤
Adarei ❤️ Theruwansaranai 🙏
නිදුක් නීරෝගිව ඉන්න ලැබේවා අම්මේ .අපිට තව ලස්සන video වලින් හම්බවෙමු අම්මේ බුදු සරණයි
Dannawada mage ammith owa hadala denawa edata ithin man bath vitarai kanne ala kola ekka .amma ekka vedio karana ekanam watinawa.❤bs
අම්මට ඔයාටත් ආදරෙයි බුදු සරනයි ❤වත්සලා😊
Asawen balan hitiya video aka danakal ❤❤
oya shoii anneee😍oyatath oyage ammatai thattai godak adareiii❤️.parissamen inna hamoma.thawa me lassana vidieo godak genn akke.adareiii🤍🤍🤍😘
Man asa kata karana vidiyata man hama vidiyo ekakma balanawa❤❤❤❤❤❤
Oyage Amma harima hoda kenek nanga .aderei❤❤❤
Akkath lassanai ammath lassanai thaththawath ganneko kaiyak gahanne oyage parana dewal ehama ahaganne puluwan ne eyalagen 😊😊
Ane godak lassani akki adaraei ammatai oyatai ❤️😘
Heen kochchi thalala danna umbalakada th danna pittu ekka harima rasai❤️❤️❤️
අම්මා අහිංසකයි වගේ...ශෝක් අම්මා..❤❤
❤️❤️❤️
Amma shoi ane. Ammava thiya gann ohe akki ekka❤
අක්කයි අම්මයි දෙන්නම ගොඩාක් ලස්සනයි බුදු සරණයි ඔයාලට මං දිල්ෂාරා ❤❤
Ala kola hadala pol roti ekka kala balanna asa hitei aye ethin paan paradai...😍😋😋😋😋
Mao dakala thinne ala gedivala kola vitharaia adamai dakke oya vage ala kola. Niyamai matath kela giluna oyavage nodakapu eva pennana eka hodai thudu, Oyage ammitath thanks kiuva kiyanna. Asaven balanne. Ummaaa adarei ❤❤❤❤❤
Manikata godak godak aderei
Eyawa godak hodin balaganna❤❤❤❤❤
Man harima ashwen balanne akkage video.ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤
Oyata hariyanawa ammath....❤😅😊oyage pissu weda ammatath purudu karala wage🥰♥️♥️♥️....oyage hinawa thmai maru😅😅adarei dennatama💕💕
ඔයා නම් සතුටින් ඉන්නවා.❤
පොලොස් විඩියෝ එක 😊😊😊ගේන්න❤❤❤
Ammatath kaanbakoooo❤❤❤❤❤
Akki ammai dennma shok ane..❤😊
අම්මි නම් බෙස්ට් හොදේ❤❤ පිස්සු අක්කි ❤❤❤❤❤❤
ඇයි අර පිස්සු හිනාව කොහොමද..😂😂
දැන් නම් ඇබ්බැහි වෙලා වීඩියෝ වලට බලන්නෙ ❤️❤️🥺😍
ලස්සන යි අක්ක වීඩියෝ එකත් ශෝයි අම්මා නම් හරි ශෝයි ආදරෙ❤යි
Ane pau oya kagena yaddi mama hithue koi weleda Ammata katak kawanne kiala. Hoda welawata aka katak hari yanthamin Ammatath denawa dakka ❤❤❤
Ow Akki Mn kala thiyanawa
Api kala thiyenawa ewa rasai akke oya dana hama video ekakma man balanawa e harima lassanai ❤❤
අම්මා ට අපිත් ❤❤❤❤තෙරුවන් සරණයි
වෙල් අල කොල මාලුව හරි රසයි කාලාතියෙන අය තමයි එකෙ රස දන්නේ 😋🩵
Unu unu pol roti ekka maruuu
U r so lucky b.coz u enjoy with u r mom
Ane suranganawi🌹
ඔයා ශොක් අනේ...අම්මත් ගොඩක් හොදයි..බුදු සරණයි දෙන්නටම..❤❤
අක්කේ පොළොස් ඇඹුල හදනවිදි දන්න 😊😊😊❤❤ අම්මා තාත්තා හරිම වැදගත් ඔයාලාට බුදු සරණයි අක්කේ
Anee ape gdarat ada alakola haduwa amma akkala gdarin genawa mage asama kamak. Oyai ammai harima shook adareiii akkii❤❤❤
Anee amma shoiiii...😊❤
Ammooo..hina 😂😂😂😂hinaa...hodatama...😂😂oya nam pissu koolamak...❤❤❤aadareiii
ඉදිආප්ප කන්නටත් මරු 😊
Mama kalath thiyenae uyalath thiyenawa akke alakola❤️😊😊 api hadanne welala gata gahala ethakota rasai 😊akke akkige amma dakkama mata mage amma mathak wenawa akke😢😢
Rasa kemaki akke❤
මන් කාල තියේ...හරිම රසයි..,💚
Hinawa thamai maru ane😂😂❤️
Badaginnakuth ava akkiyooo .budusaranai oyata akki parissamin inna❤❤❤❤❤❤adarei
E amma pau ane hari ahinsaka patai
අම්මා එක්ක ඉස්සරහට Video ඕනේ අක්කේ පීස්
Ape ammath hadanwa ohoma .habai mage kata kasanwa kawama.eth kanwa rasaine ....oyage amma iddi oya hari sathutin ipelenawa wage ..amma giyama kussiyath gedarath oyage hithatath palu danei neda .a amma hari shok ...❤
Matath owa hadala denne Amma awahama thamai akka.....marama rasai.....
Oyage amma hari lassnai ahinsahakai ❤️❤️❤️
Budusaranai oyalata
❤❤❤❤❤Ammmata
ඔය කියන කතා අනෙ මරු අක්කි හිනා යනවා ❤😁😁
Oya mahathata lassani akkiyo❤❤ehema Loku mahathk na...lassna agak oyta thiyenne...lassni akki manika
Ane dn videos blnn blnn asa hitheno❤️❤
Woow😊
🥰🥰🥰
Aneeee amma hriima shok dear adareiiii ammatai uyatai dennatama hemadama me wage lassana video dann honde ada mona patada heart danne 🤔 sosa pata dannm ehenm 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ඔයා නම් ශෝක් බන් අක්කෙ❤😂😂😂😂😂❤❤😂හිනා වෙලාම මැරෙනවා
අපි හදනකොට මිරිසට උයලා වතුර හිදුනට පස්සෙ මිටි කිරි දාලා තියලා අන්තිමට තෙම්පරාදු කරන්නෙ. එහෙමත් රසයි. ඉදිආප්ප එක්ක තමයි ආසම...❤ මියන දලු ,කැරන්කොකු (බරකොකු) හදන්නෙත් එහෙමයි ඒකත් හරිම රසයි
මාත් ආසම කෑමක් අක්කියෝ.අපේ ආච්චි හදලා දෙනවා මාරම රසයි.
මැනිකේ ,, අක්කි ලස්සනයි ❤️
🥰🥰🥰
Alakola wala raha katata denenawa uyanawa baladdith oya dennata godak adare bs
Amma shoooi ane❤❤
Asama deyak ❤
හරිම රසයි පොල් කිරි වලින් උයලා තෙම්පරාදු කරලත් හදනවා මම...කාලා තියෙන අය තමා රස දන්නෙ
Akkige video ❤
Math thunapaha gedara hadagannawa .. sathiyata dawas 6k wedata yanawa sun day thamai ithin thunapaha tika hadaganne. Man coconut oil thuth kaden genne na..❤
Adareyi maneka❤❤❤ape Kala teyenawa godak rasai😊😊bs
Harima lassanai
මැනිකෙට අාදරෙයි අපි
Kata kasana aketa akki ai ala dhalu tike boda thalala auwe poddak thiyela ganne atakota kasanne na pol roti akke ahema harime rasai....oyatai ammatai budu saranai.....
Ane akki lassanai vidieo eka .oyathi lassanai 😍
Wena aya wage newei oyata godak hodata kama uyanna puluwan mm a nisa asawen vlog balanne
Hadai oya❤
අලකොල හදන්නෙ පරන වෙන්න තියලා අක්කි.. කඩපු දවසෙම හදන්න එපා කසනවා...දවස් 4ක් හෝ 5ක් විතර තියලා පරන කරලා හදන්න..හදනකොට මිරිසට ගොඩක් උයලා තෙල් දාන්න....උයන තරමට තමා අක්කි රස.. පොඩි වෙනකනන් ඉදෙන්න දෙන්න ඕන...ගොඩක්ම රස දර ලිපේ හදද්දි ❤ ඔයා ගොඩක් ශෝයි අනේ...අන් අසම ඔයාගෙ කෑම හදන වීඩීයෝස් බලන්න්...කසන එක නවතිනවා අක්කි ඔයා ලිපෙන් තියපු හොදි එකේ හොදි නටනකොට❤
Hmmmmm rasaiiii kaala thiyenawoo
Kos ata daala kochchi dalath rasai akki