Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Duwai | Piumi Srinayaka | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 55

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +12

    මට වෙච්ච දේමයි
    මගේ මල්ලිත් **Accident වෙලා එයාවත් Hospital අරගෙන ගිහින්නැහැ Late වෙලා අරගෙන ගිහින් ❤ heart එකවිතරයි වැඩ කරලා තියෙන්නේ 😪😪😪
    මමත්හිතුවේ කෝම වේලා කවදාා හරි කතා කරයි කියලා 😢😢😢😢😓😓😓😓😓
    විනාඩි 15ක් නෙවේ මගේ මගේමල්ලිව පැයක්පාරේ වැටිලාඉදලාඒ hospital එකට ගෙනියලාත්අයින් කරලා මැරිලාකියලා 😢😢😪😪😪😪
    ⁣පුදුම මිනිස්සුත් ඉන්නවාහ්
    **Accident වූණාම දෙන්නාගෙන් එක්කෙනෙක්අරගෙන යන්නත්අනික් කෙනා අරගෙන නොයන්නයි මටත්පුදුමකලකිරැණා මිනිසුන්ගැන
    එ් වගේ දෙයක්නම් කවමදාාකවත්
    මේ ලෝකේ කිසිම කෙනෙක්ටවත් වෙන්න එපාහ්✋ කියලා මම පාුර්ථනය කරනවාහ්
    **ඒත් මටත් අදටත් ඒකත්හීනයක් වගේ**
    තෙරුවන්සරණයි🙏🙏🙏

  • @dayanipiyumika2625
    @dayanipiyumika2625 2 ปีที่แล้ว +10

    ආදර්ශමත් චරිතයක් ❤️😍😍😘😘 ආදරේයි අක්කි ඔයාට 😍😘 මුලු පවුලටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️😍😍😘😘😘

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 2 ปีที่แล้ว +6

    ඇත්ත කෙල්ලේ හැමදේම ඉගෙන ගත්තම ඕනේම ප්‍රස්නෙකදී ජීවිතේට බය නැතුව මූන දෙන්න පුලුවන් ශක්තිය ලැබෙනවා...මාත් ඔයා වගේමයි .අදටත් මන් ඉන්නේ කුවේට් වල.මගෙ තාත්තා වත් මගෙ පුතාවත් දෙන්නම ජීවත් කරගෙන ගේත් පුලුවන් විදිහට හදාගෙන ජීවිතේ ඇදන් යන්නෙ.පොඩිකාලේ ඉදලා ලැබුනු අත්දැකීමෙන් .ඔයාට කවදාවත් වරදින්නේ නෑ අවන්කව ජීවත් වෙන්න .තෙරුවන් සරණයි හැමෝටම .

  • @sanjeewanisanjeewani3135
    @sanjeewanisanjeewani3135 2 ปีที่แล้ว +10

    ඇත්තටම harima අවංක kenek..thawa තවත් රංගනයෙන් ඉදිරියට yanna ලැබේවා ..

  • @anuherath2759
    @anuherath2759 2 ปีที่แล้ว +4

    පියුමි කියන්නෙ මාරම නිහතමානී කෙනෙක්. හරිම ලස්සනයි. මගේ ආසම Actress කෙනෙක්. ❤️

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +9

    හරිම.ලස්සනයි සංවේදි උනා ජ⁣යෙන් ජයම වේවා♥️🙏🌹

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +13

    හරිම ආදරණියයි,,,දෙන්නාම ❤❤ඇස් දෙකට කදුළුත්,ආවා සමහර කියපු දෙවල්,වලට,

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +7

    Thaththai , piyumi hrima adaraniyai ❤

  • @dumindyapieris7875
    @dumindyapieris7875 2 ปีที่แล้ว +11

    මනුස්සකම නැති වීමම තමයි මේ රට මේ තැනට වැටුණේ .කිසිම කෙනෙක්ට අකල් මරනයක් නම් නොම වේවා.

  • @magehinaya7040
    @magehinaya7040 2 ปีที่แล้ว +5

    Piumi maenika oyata waradhinnae oyage thaththatath thisthunkotiyak dheweyange pihitai adharei godak budhusaranai maenika

  • @swarnaherath6145
    @swarnaherath6145 ปีที่แล้ว +1

    ආඩම්බරයි ඔබ ගැන පියුමි.
    සුබ පතනවා හදවතින්ම

  • @ishani6495
    @ishani6495 2 ปีที่แล้ว +5

    සුභ පැතුම් 👍👍👍👍👍👍👍👍 නංගී ඔයා ට ජයවේවා👍👍👍👍👍👍👍👍👍 හැමෝටම බුදු සරණයි

  • @wasanakumari1770
    @wasanakumari1770 2 ปีที่แล้ว +4

    Piumi akki oya godak hodai... adareii

  • @kusummenaka3572
    @kusummenaka3572 ปีที่แล้ว

    හරිම ආදරනීය වැඩ සටහනක් .ඉවර වෙන්නම බැලුවා .ඇත්තටම වැඩසටහන ඉවර වෙනකන්ම ඇස් වලට කදුලු ආවා .තෙරැවන් සරනයි. දෙන්නටම ❤❤

    • @kusummenaka3572
      @kusummenaka3572 ปีที่แล้ว

      මගේ මල්ලිත් හමුදාවට ගිහිල්ල නැතිවුනා .ඒදුක මටත් තාමත් තියෙනවා හරිම දුකයි . 😢😢

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 2 ปีที่แล้ว +3

    අනේ පුතේ මටත් ඔයාට වගේමයි මගේ මල්ලිත් ඔයාගේ මල්ලි නැතිඋන විදියටම නැතිඋනා.ඒ වෙනකොට එයාටත් මාස 6ක දුවෙක්, අව්රුදු 5ක පුතෙක් හිටියා. ඒ දුක අපට අත්වෙලා අව්රුදු ගානක් ගතවෙලා. ඒත් ඒ දුක අදටත් දැනෙන්නෙ එදා වගේමයි.

  • @Don-px1fe
    @Don-px1fe 2 ปีที่แล้ว +6

    පියුමි අවංක කෙනෙක් බව පේනවා , ඒ වගේ නිළියෝ හරි අඩුයි ලංකාවේ

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 ปีที่แล้ว

    Piumi oyata jayen Jayama wewa bs.oya hrima karunawantai

  • @nirmalagunawardena9203
    @nirmalagunawardena9203 2 ปีที่แล้ว +1

    Adaraniya kathawak. Budusaranai siyalu denatama ❤❤👍👍👍

  • @depeksmdepek2910
    @depeksmdepek2910 ปีที่แล้ว +1

    Good luk.. adarei hamadamath oyala hamotama.

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว +2

    Very genuine…..

  • @sandyarottmuller3745
    @sandyarottmuller3745 ปีที่แล้ว

    Piyumi oyage idiri anagathaya shakthiya diriya noaduwa labewa theruwan saranai.

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 2 ปีที่แล้ว +2

    Harima lassanai

  • @krishanthajayawardena4844
    @krishanthajayawardena4844 2 ปีที่แล้ว +6

    තමං ගැන ඔය විවුර්තව කියන ඔබට සුහ අනාගතයක් කලාවෙ ඉදිරීයටම යන්නට හැකි වේවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
    දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniajantha4045
    @raniajantha4045 2 ปีที่แล้ว +2

    බුදු saranai obata

  • @Hettiarachchi2014
    @Hettiarachchi2014 ปีที่แล้ว

    Sathutui nanagi oyagana ,oya supirima charithayak niliyak kiyana eka oluwata aran nathi sundarama daruwek nangi hamadama sathutin inna jeevithe waraddaganna epa adarei hamadama

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +1

    මමත් පොඩි කාලේ පාසල් ජීවීතේ ඔය දුකම වින්දා.අනේ කිසිම දෙමාපියෙක් ලගින් දරුවන් ඈත් කරන්න එපා,මොනම ආර්ථික ප්‍රශ්න තිබුනත්.මගේ ඇස් වලට කදුලු ආවා ගොඩාක්...ජය වේවා.

  • @k.gunathunga3122
    @k.gunathunga3122 2 ปีที่แล้ว +2

    Mama godak a kamathi niliyak oya bs

  • @inokagamage2163
    @inokagamage2163 2 ปีที่แล้ว +2

    Great

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 2 ปีที่แล้ว +2

    Budu saranai

  • @sanitasanita7662
    @sanitasanita7662 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว +3

    💐💐💐

  • @gayandeshan6354
    @gayandeshan6354 ปีที่แล้ว

    Mam nam aaaaaasma niliya piyumi akka

  • @shanifernando6146
    @shanifernando6146 2 ปีที่แล้ว +2

    Lassana awanka niliyak anagatayata suba patum

  • @piyavithanage226
    @piyavithanage226 2 ปีที่แล้ว +2

    Demapiyanta balanna oyata waradinne ne dear

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    පියුමී ඔයා වාගේම තමා මමත් ,මගේ මල්ලීත් නැතී උනා.ඔයා වගේම තමා මමත් ඒ වෙලාවේ ජීවීතේට මූන දුන්නේ.දැන් හිතනකොට මම කොහොමද ඒ අවස්තාවට මූන දුන්නේ කියලා.

    • @ayodhyamanamperi7950
      @ayodhyamanamperi7950 ปีที่แล้ว

      matath mage malli nethi una. a duka thaamath ehemai

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 ปีที่แล้ว

      ඒ දුක ගැන කියලා වැඩක් නෑ නංගී .අපි පෙර ආත්මයක කරපු පව්.අදටත් මගේ මල්ලි මතක් වෙනකොට පපුව පිච්චෙනවා.මගේ දෙමාපියන් දෙදෙනාත් ඒ ගැනම හිතලා ,ලෙඩ වෙලා නැති උණා.අපිට හිටිය එකම සහෝදරයා.

  • @kalpageprabashini7190
    @kalpageprabashini7190 2 ปีที่แล้ว +1

    Malli kenekge adare ahimi wenna epa kisima akka kenekta..math e wedanawa hodatama widala tiyenooo

  • @amashaathukorala6049
    @amashaathukorala6049 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @tharushiumasha8256
    @tharushiumasha8256 2 ปีที่แล้ว +1

    🥰

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 ปีที่แล้ว +1

    මේ සිද්දිය මට තාම මතකයි මොකද මන් ඒ කලේ සේවය කලේ වතුපිටිවල රෝහලේ

  • @peaceRose
    @peaceRose ปีที่แล้ว

    ♥️🌹

  • @niranjalathushari2056
    @niranjalathushari2056 2 ปีที่แล้ว +1

    Matath oya dema sidda una kolabadi mage ආච්චි mawa haya gaththa දෙවියන්ට pinsidda wenna

  • @mishennethru6328
    @mishennethru6328 2 ปีที่แล้ว +3

    Me thaththa dakala nathuva athi neda Meki irajge chamu srige songs vala heluva pennapuva ehema

  • @wasmilife2187
    @wasmilife2187 2 ปีที่แล้ว

    oyata hodakma wenna ona

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว

    ❤️❤️💋💕🔥🔥🔥💕

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 2 ปีที่แล้ว +2

    ඇදුම් තමයි අවුල්

    • @youtubeg2376
      @youtubeg2376 ปีที่แล้ว

      Oya balanne nathuwa innako awa

    • @tashinidilshani4603
      @tashinidilshani4603 ปีที่แล้ว +1

      උබලට ඉතින් අනුන්ගේ මොකක් හරිනේ

  • @ND-no8zh
    @ND-no8zh 2 ปีที่แล้ว +1

    ❤❤❤❤