කොස් කිරන්න කැමතිද මාත් එක්ක 😂 | jackfruit curry | Kiri kos maluwa | kos maluwa | Piumi srinayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 451

  • @තුෂාරාදිල්රුක්ෂි
    @තුෂාරාදිල්රුක්ෂි ปีที่แล้ว +143

    අද කාලේ ඉන්න සමහර විකාර නිලියන්ට පොල් සම්බෝලයක් හදාගන්න බෑ බොරු පොෂ් කම විතරයි ඒ අතින් නම් ඔයා ග්‍රේට් ❤️

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 ปีที่แล้ว +25

    කටට කෙලත් ඉනුවා දුවේ හරිම රස මෙනු එකක් ඔයාට තෙරුවන් සරණයි ❤

  • @kamanipriyadarshani3017
    @kamanipriyadarshani3017 ปีที่แล้ว +37

    ඇත්තටම ඔයා උයන කොට ආස හිතේනව බලන්න ලස්සනට ඔයා ඉන්න තැන තියාගෙන ඉන්නව හර පිලිවෙලයි එහෙම තමයි ඉන්න ඕනෙ නංගිට සුභ දවසක්

    • @Anjali-pn9lh
      @Anjali-pn9lh ปีที่แล้ว +1

      Game idan awahama ehema thamai. amuthuwen igena ganna deyak naha. ammala thathala karanwa balagena idalama one deyak uyanna puluwan wenawa!

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 ปีที่แล้ว +3

    අපේ ගෙදර කිරි කොස් හරි දෙල්.හරි හැදුවොත් අගුන කොල තියෙනවාමයි.. ඒත් එක්ක මිරිස් කරල් එක්ක බැදපු කරවල වරදින්නේ නෑ.. මම හිතුවා එහෙම කන්න ආස අපි විතරයි කියලා.. බලන් ගියාම හැමෝම ආසයිනේ එහෙම කන්න.. ❤😙

  • @heshanrusiru8619
    @heshanrusiru8619 ปีที่แล้ว +16

    මාලු බදිනකොට කහ චුට්ටක් අත ගාලා තියලා බදින්න අක්කෙ එතකොට එකට ඇලෙන්නෙ නෑ 😊

  • @nisansalasewwandhi2592
    @nisansalasewwandhi2592 ปีที่แล้ว +71

    මාත් දන්න තව චූටි දෙයක් කියන්නද මිස්.මේක අපේ ආච්චි මට කියල දුන්නෙ කොස් මදුලු කපන්නෙ නැතුව අතින් දික් අතට ඉරලා තමයි කිරිකොස් හදන්න ගන්නෙ😍

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว +4

      මාත් එහෙම තමයි උයන්නෙ එ උනට එහෙම ඉවුවම කනකොට නූල් වගේ ඇදෙනව... මම නම් තවත් එහෙම උයන්නෙ නැ පිට කෙනෙකුට දෙන්නත් ඒයල හිතයි කෙස් ගස් කියලා .😋😋

    • @gayanasanka7312
      @gayanasanka7312 ปีที่แล้ว

      Ehema thama apith hadanna akki .ethakota Mara rahai.👍diyakiren thiyala mitikiri tikak dala gaththanam maru.uluhal eta 4/5 k uyanakota thema demmanam thawath hodai.thiththa raha Enna wediunoth thama .

    • @-suranganawee.8723
      @-suranganawee.8723 ปีที่แล้ว +1

      ❤❤

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      හා හා එහෙමත් හදලා බලමුකො

    • @thilinisuramysamarathunga2164
      @thilinisuramysamarathunga2164 ปีที่แล้ว

      හරිම රස පාටයි 😍

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii ปีที่แล้ว +3

    අක්කෙ අගුණකොළ මැල්ලුම කලවම් කරද්දි තදට අනාගන්න එපා..තිත්තගතිය වැඩී එතකොට...අගුණකොළ , සම්බෝල වගේ ඒවට මිරිස් කරලක් පුච්චලා අනා ගත්තහම තවත් රසයි...
    මිරිස් කරල් මම නම් බදිනෙ කරලෙ යටි පැත්ත කතුරෙන් ටිකක් කපලා ලුණු වතුරෙ දාලා බදිනවා..බැදගත්ත ගමන් ලුනු කුඩු ටිකක් ඉහින්න..මාරම රසක් තියෙන්නෙ...කරලා බලන්න..

  • @prasadybc8066
    @prasadybc8066 ปีที่แล้ว +14

    පුලුවන් නම් චොපින් බෝඩ් එක මාරු කරන්න.ප්ලාස්ටික් චොපින් බෝඩ් එකේ කපන්න හොඳ නෑ..ප්ලාස්ටික් පිලිකා කාරක නිසා එලවලු වර්ග කපනකොට පිහියට කැපෙන සියුම් ප්ලාස්ටික් කෑලි අපිට කැවෙන්න පුලුවන්.ඒක නිසා ලී බෝඩ් එකක් ගන්න

  • @janithaperera8971
    @janithaperera8971 ปีที่แล้ว +12

    පියුමි ඔයා හරිම නිහතමානියි. ඔය විදියට හැමදාම ඉන්න රසවත් කෑම වට්ටෝරුව ක්. තෙරුවන් සරණයි.

  • @sadunikaushlya
    @sadunikaushlya ปีที่แล้ว +45

    අනිත් පොශ් නිළියන්ට වඩා ඔයා හරි ශොක් අක්කියෝ.❤️🤗❤️

  • @harshanipradeepika2907
    @harshanipradeepika2907 ปีที่แล้ว +8

    අනේ ඔයා මරු අක්කි 🥰 රසයි වගෙ අක්කිගෙ කිරිකොස් මාලුව 🥰

  • @ayishaayisha6784
    @ayishaayisha6784 ปีที่แล้ว +3

    පියූ.ඔයා පාවිච්චි කරන බොඩ්ලෝසන් .මොනාද.සුදු වෙන්න ගාන්න හොද ක්‍රීම් එකක් කියන්නකො.ඔයාගෙ කලර් එක ලස්සනයි අනේ.

  • @imeshakaushlya168
    @imeshakaushlya168 ปีที่แล้ว +10

    මාත් ආසයි කිරි කොස් හදලා කරවල බැදලා මිරිස් කරල් බැදලා කන්න.ඒකන්ම් නියමෙට ගැලපෙන මෙනූ එකක්😋😋😋😋

  • @rasanganiindu9847
    @rasanganiindu9847 ปีที่แล้ว +3

    කොස් aeta වල පොතු සුද්ද කරලා ගන්න ඕනී.තව කොස් aeta තලා ගන්න ලේසී ශොපින් bag එකකට දා ගත්තම

  • @asankakumari2747
    @asankakumari2747 ปีที่แล้ว +4

    අපිනම් කොස් ඇට තැම්බුනාට පස්සේ මදුලු දාන්නේ,😂😂😂නැත්තම් මදුලු දිය වෙනවනේ, කොස් ඇටත් එක්ක දැම්මම, 🥰අවුලක් නැ නියමයි ඔයා උයන විදිහත්😍

  • @isrimali1651
    @isrimali1651 ปีที่แล้ว +14

    ගුලි කාලා වගේ වෙලාවකට මරු😂

  • @UmayaEkanayeka-kq3iv
    @UmayaEkanayeka-kq3iv ปีที่แล้ว

    ආදරෙයි අක්කී ආසම කෙනෙක් දිගටම පුලුවන් වෙලාවට ඔය වගේ කෑම හදන video ගේන්නකො අක්කී බලන් ඉන්න ආසයි ඇත්තටම අක්කිගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබපතනවා ගොඩක් ආදරෙන්❤️👍

  • @dildedu214
    @dildedu214 ปีที่แล้ว +5

    අගුන කොල සම්බෝලේ ගොඩක් හයියෙන් අනන්න එපා. හෙමින් පොඩි නොවෙන්න අනන්න. එතකොට තමා තිත්ත රස නැතුව කන්න පුළුවන්

  • @anlyng7147
    @anlyng7147 ปีที่แล้ว +3

    අක්කි උළු හාල් බැඳලා පවුඩර් එකක් හදාගන්න . එතකොට තිත්ත රස නැ . කෑමත් ගොඩක් රසයි

  • @heshaninirasha2003
    @heshaninirasha2003 ปีที่แล้ว +17

    ඔයා සෝයි අක්කී 🥰 මන් උයන දේවල් ගොඩක් ඉගෙන ගත්තේ ඔයාගෙන් . ඔයාගේ වීඩීයෝ බැලුවම ඒවා කරන්න ආස හිතෙනවා . මගේ favorite accress තමා ඔයා ❤

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +9

    🤣🤣🤣ඔන්න ඔය කතාකරන voice edit එක නියමෙට ගැලපෙනව ..ඒ කෑම.රසම රස පාටයි ❤❤ .අනික් එක අපේම කුඹුරකහැදෙන හාල් වල වෙනසයි කඩේ හාල් වල වෙනසයි හොඳින්ම තේරෙනවා ඒ දෙක කනකොට..මමත් දන්න කාලෙ ඉඳන් අපෙකුඹුරෙන් ලැබෙන හාල් වලින් තමා උස් මහත් උනේ

  • @saduni8375
    @saduni8375 ปีที่แล้ว +7

    අක්කෙ ඔයාගෙ විඩියො බලනකොට හිනා යනවා ඔයා කරන දේවල් නිසා. ඔයා හරිම ලස්සනයි

  • @nilunilu1648
    @nilunilu1648 ปีที่แล้ว +1

    මරුඈ.බුදු.සරණයිඈ❤️❤️❤️❤️❤️❤️😁😁😁😁🙏ආදරේයිඈ😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰💯💯💥💥👍🏼💥💥🌹🌹😅😅😅😛😛😛😛😛😛🍛🍛🍛🍛😋😋😋😋❤️❤️❤️❤️❤️❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +18

    රුක්ෂානා මෙන්න කොස් හදනවා. එයා hospital නේ. 🙈😚😂 නෑ නෑ මේ පියුමි අක්කා 😘😘😘😘 පොළොවෙ පය ගහල ජීවත් වෙන කෙල්ලක් ❤ ආදරෙයි ඔයාට ගොඩාක්.....❤️❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +1

    මම ඉන්නේ විදෙස් රටක.(සයිප්‍රස් වල)..අනේ මගේ කටට කෙලත් උණනවා.මගේ ප්‍රියතම කෑමක් ඔබ අද හැදුවේ.ජය වේවා .බුදු සරනයී .

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 ปีที่แล้ว

    Salayo badinakota ගම්මිරිස් lunu kudu මිරිස් kudu athagaala baddama tamai rasa..biscuit kudu thawarannat puluwan

  • @samilkajayathissa3383
    @samilkajayathissa3383 ปีที่แล้ว +5

    අගුණ කොළ සම්බෝලය තැලෙන්නේ නැතිවෙන්න කපාගන්න .පිහිය කැපෙන්නැතුව කැපුවහම කොල ටික තැලෙනවා අනික සෝද ගත්තු ගමන් කපන්න එපා වේලෙන්න තියලා කපන්න

    • @Ds26736
      @Ds26736 ปีที่แล้ว +3

      අගුන කොල වලටද කුරිඣ්න් කොල කියන්නෙ

    • @sandamaligunarathne1427
      @sandamaligunarathne1427 ปีที่แล้ว

      නෑ...

    • @ashinikajayasekara6438
      @ashinikajayasekara6438 ปีที่แล้ว +1

      Api nam e nam dekama kiyanoo

    • @Reversal86
      @Reversal86 ปีที่แล้ว

      @@Ds26736 ow ow ape gameth kiyanne e nam

  • @disara7903
    @disara7903 ปีที่แล้ว +13

    කහ එකේ හැන්ද හැමදාම කැඩේන්නේ නැ එදා කැඩුනු හැන්ද මරු කලේ නැනේ 😂

  • @samitharangana3508
    @samitharangana3508 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි ❤❤❤❤❤❤හැමදාම හොදින් සතුටින් පරිස්සමෙන් අාදරෙන් නිරෝගීව ඉන්න ඔයාලා❤❤❤❤❤

  • @madushithennakoon4686
    @madushithennakoon4686 ปีที่แล้ว +20

    ඒක නම් කන්නම ඕනේ කෑමක්😌❤️

  • @Anuu01984
    @Anuu01984 ปีที่แล้ว +5

    මරු අක්කියෝ..ඔයා කතා කරන විදිහට මම ආසයි 💓

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว

    කිරි කොස් මාළුව උයද්දීන් කැලි ලියලා.කරපිංචා , ලුණු කහ චුට්ටක් පාට මදි වගේ නම් දාලා වතුරෙන් තැම්බෙන්න තියලා වහන්න.ඒ අතරේ කොච්චි,සුදු ලූණුයි ,රතු ලුණු හෝ රට ලූණු දාලා ගම්මිරිස් ඇට ටික්කුයි තමන්ගේ සැර රස අනුව, අබ ටික්කුයි දාලා අබරගන්න .කොස් තැම්බුණාට පස්සේ කොස් පොඩි කරලා අබරපුවා දාලා මිටි කිරි දාලා කිරි පැහුනාම බාන්න.ඊට පස්සේ අබ ටිකක් පැහෙන්න තියලා දාලා කන්න රසයි කිරි කොස්.මං උයන්නේ ඒම අයියායි තාත්තායි අම්මායි ආස ඒම ...

  • @lahirusandaruwan224
    @lahirusandaruwan224 ปีที่แล้ว +8

    තෙල් හැන්දක් ගත්තම් වටිනවා..

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 ปีที่แล้ว +3

    පියුමි හංසමාලිගෙ voice එක ...😃

  • @diwanlee
    @diwanlee ปีที่แล้ว +20

    කෑම එක නන් රසපාටයි රුක්ශානා ❤️

  • @sewwandhijayampathi4891
    @sewwandhijayampathi4891 ปีที่แล้ว +3

    මංනම් අපෙ අම්මා you tube එක බලා ගත්තා හැදුව😁 ඒ කෑමන්ම් රස පාටයි අෆ්ෆා...කොස් තියෙනව ඕනී තරම් හදා ගන්න වෙලාවක් තමා නැත්තෙ

  • @thusharibandara6290
    @thusharibandara6290 ปีที่แล้ว +10

    ඇත්තටම ඔයා පොළවේ පය ගහලා ජිවත් වෙන කෙල්ලක්..ඔයා ගැන හිතාගෙන හිටිය විදිය වැරදි..ඇදුමෙන්,හැසිරිමෙන් කෙනෙක්ව මනින්න බෑ.❤❤❤

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว

    ඉලග දවසට කොල සම්බොල හදද්දි කොල ඇර අනිත් සියලුම දැ අතින් පොඩි කරල හොදින් අනාගෙන පසුව කොල ටික එකතු කරල යන්තන් කලවන් කරල ගන්න එහෙම නොකරොත් කොල තිත්ත වෙයි ❤❤

  • @Bsking-si1np
    @Bsking-si1np ปีที่แล้ว +20

    ඔයාගෙ කටහඬ බෙලෙක්කයක් වගේ 😁😁😁❤❤

    • @nandana3305
      @nandana3305 ปีที่แล้ว +1

      පියුමිලගෙ ඔක්කොමලගෙ වොයිස් එහෙමයි 😂

    • @Bsking-si1np
      @Bsking-si1np ปีที่แล้ว +2

      @@nandana3305 😆

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 ปีที่แล้ว +8

    කටට කෙල උනනවා...රස පාටයි 😋😋🥰

  • @sanjeewanisulochana6441
    @sanjeewanisulochana6441 ปีที่แล้ว +3

    රසපාටයි🌹ඔයාටනම් රසට උයන්න පුලුවන් වගේ අක්කි👍🌸❤

  • @sangithawijesigha2287
    @sangithawijesigha2287 ปีที่แล้ว +21

    අක්කී කොස් එකට තෙල් දානකොට කරොලයි මිරිසුයි තෙල් දාපු තෙල් ටික කොස් එකට දැම්මාම මාර රසයි කරලා බලන්නකෝ 🥰🤪

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +15

    නීල පබළු චරිතය මතක් වුණා.
    රග පානවා වගේ වැඩ ලේසි නෑ
    😂😂😂

  • @diluliyanage2506
    @diluliyanage2506 ปีที่แล้ว +1

    කොස් ගනිද්දි පොඩ්ඩක් කාලා බලලා ගන්න ......අනික කොස් ඇට ටික තැම්බුනාට පස්සෙ මදුලු දාන්න...එතකොට හරි 😜😍

  • @neth2121
    @neth2121 ปีที่แล้ว

    කොස් ඇට වලට මිරිස් තුනපහ කුළු බඩු දාලා ඒකල්ලා ඒක ඉදවන්න.. මඩු ටික හීනියට කපලා කොස් ඇට ඉදුනට පස්සෙ කොස් මඩු දාන්න ඒකල්ලා වහලා තියන්න තැම්බෙනකම් ඒකල්ලා ඒ කොස් ටික අනික් පැත්ත පෙල්ලලා වහලා තියන්න තැම්බෙනකම් තැම්බුනාට පස්සෙ පොල්කිරි දාලා ඉදවලා පස්සෙ තෙල්දාන්න.. 😁🖤

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว +5

    අනේ රසට ඇති කටට කෙලත් ඉනුවා පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි

  • @sriyaniwijesingha7085
    @sriyaniwijesingha7085 ปีที่แล้ว +1

    ඔයා හරිම හොද කෙනෙක් අන්නෙ මමනම් හරිම අදරෙයි බොරු සො නෑ

  • @madushikasriyani5148
    @madushikasriyani5148 ปีที่แล้ว +2

    අක්කි අගුන කොල සම්බොලය ඔහම අනද්දි තිත්තයී ...ඒ නිසා ...කොල ටික දාන්න කලින් ...අර කපපු ටික අනලා අන්තිමටම කොල ටික දාන්න💖

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 ปีที่แล้ว

    උලුහාල් දාන්න කෑම වලට හරිම රසයි,බැදලා කුඩු කරලා තියාගන්න

  • @imeshakavindya-bb1sk
    @imeshakavindya-bb1sk ปีที่แล้ว

    පිහියක් ගන්න අයියෝ .... ඔයාගෙ video harima ලස්සනයි akke. Oyath ලස්සනයි .

  • @yashodhawickramarathna721
    @yashodhawickramarathna721 ปีที่แล้ว

    කොස් තෙම්පරාදු කරද්දී අබ ඇට පුපුරද්දී සුදුලූනු , කරපින්චා, රම්පේ, මිරිස් කුඩු , වේලිච්ච මිරිස් කෑලි , කෑලි මිරිස් ටිකකුයි ත් දාලා තෙම්පරාදු කරන්න. ඔහොම හදනවට වඩා තවත් රසයි එහෙම තෙම්පරාදු කරද්දී ... ලස්සන පාටකුත් එනවා කරි එකට..ඒ විදියට තෙම්පරාදු එක හදලා බලන්න.පරිප්පු උනත් ඒ විදියට තෙම්පරාදු කරාම මාරම රසයි

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +16

    ඔයා නම් චෝයි අනේ...❤️❤️

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว

    අගුණ සම්බෝලය. පොඩි කරන්න. එපා. තිත්ත එනවා. ලස්සනයි වීඩියෝ එක

  • @madushikaprasadini2404
    @madushikaprasadini2404 ปีที่แล้ว +1

    ඔයා video එකක් දාන කම් බලන් ඉන්නෙ අක්කේ.එච්චර ආසයි.

  • @AyeshAbewardana
    @AyeshAbewardana 7 หลายเดือนก่อน

    ඒ මෝඩියේ තමුසෙ මොනවා මොනවා හරි හදන ඒවා දානවා නේද කටට කෙලවරනවා වගේ මටත් කන්න වේලක් දෙනවා කෝ❤❤❤❤❤❤❤❤

  • @rishmiyuhansa8919
    @rishmiyuhansa8919 ปีที่แล้ว +1

    aguna kola hadanakota mulinma pol tikai lunu amumiris tikai anala inna ona naththan aguna kola podi wenakota thitha wadi

  • @LakshaniWickramage-in4qu
    @LakshaniWickramage-in4qu ปีที่แล้ว

    හැමදාම ලස්සන videos ගේන්න අක්කියෝ....❤

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +2

    ඔයාගෙ වැඩ සරලයි බොරු සෝබන නෑ...පරිස්සමින් සතුටෙන් ඉන්න හැමදාම ...බුදුසරණයි අක්කියො

  • @malshimali3372
    @malshimali3372 ปีที่แล้ว

    ,පියුමි ලා ඔක්කොම ගෙ කටහඩ නම් මරු

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +2

    ඔයා හොස්පිට්ල් එකෙන් ආවද පැටියෝ ....😎😎

  • @kasunchintha8884
    @kasunchintha8884 ปีที่แล้ว

    සිංදුවක් බලන්න යූ ටියුබ් ආව මං මේ වීඩියෝ එක දැකලා ඒක බලනවා ඕං

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว

    Bantigen guti kannath thiyana nisa hodata kanna ආදරෙයි මැණික පරිස්සමෙන් inna බුදු saranai

  • @nirashasavinda9324
    @nirashasavinda9324 ปีที่แล้ว

    හරිම සරල කෙනෙක් බොරු පොශ් එක නෑ good luk

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 ปีที่แล้ว +3

    අම්මෝ මෙයාගේ සෝබනේ කොස් හදන විදිය දන්නෙ නෑ ලු..මම පොල් ගානවද කියලා ඇහුවම පල් පල් කීවෙ පොල් දන්නෙත් නෑ වගේ ..අන්තිමේ හිරමනේ උඩ නැගගෙන පොල් ගෑවෙ..

    • @sapnalakmimi9578
      @sapnalakmimi9578 ปีที่แล้ว +1

      හම්මො ඔව් කොපි චැට්🤣🤣

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 ปีที่แล้ว

      @@sapnalakmimi9578 එදායි පස්සෙ තමයි උඩින් බිමට බැස්සෙ..නිලියො ගොඩක් ඔහොම තමයි එංගලන්තයේ ඉදන් ආවා රගන්නෙ

  • @shenuka7597
    @shenuka7597 หลายเดือนก่อน

    අගුනකොල අනන්නේ නැ ලුනු අමුමිරිස් දෙහි පොල් අනාගෙන පස්සේ කොල ටික දාලා හැන්දෙන් කලවමි කරන්න.එතකොට තිත්ත නැ

  • @mishel164
    @mishel164 ปีที่แล้ว +16

    ශෝ නෑ බොරු නෑ මෙන්න මිනිස්සු ❤️

  • @dewindisewmini1181
    @dewindisewmini1181 ปีที่แล้ว

    Gamen giya kellek unath anitha aya wage boru posh ne harim නිහතමානී kenek akki hemadam videos balanwa akkige .. hebei ada comment ekak dannm hithuna harima lassanai ❤❤❤❤

  • @ayomaliwathsala6459
    @ayomaliwathsala6459 ปีที่แล้ว +2

    ඔයාගේ කොන්ඩෙට කරන දේවල් කියන්නකෝ

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 ปีที่แล้ว

    කන්න අසාවෙ බැහැ ඔයා හරිම සොක් බුදු සරනයි දුව

  • @anuradha-ft-0788
    @anuradha-ft-0788 ปีที่แล้ว

    ඊලග පාර වීඩියෝ එකට මං ගානේ පිහිය දෙනවා අක්කේ 😅😂 කෑම වේලනම් මරු 🤤🤤

  • @ruvinadarshani4851
    @ruvinadarshani4851 ปีที่แล้ว +7

    Lovely girl ! Tasty meal! Well done sis! Keep a spoon with small holes in it to use for deep frying then you can remove all the excessive oil from the food you have fried..No wasting oil too...Keep up the good wrk n stay simple n lovely as u always be...Stay safe n blessed! Much Love!

  • @nilukabashini6314
    @nilukabashini6314 ปีที่แล้ว

    ඔයා කරන වීඩියෝ හරිම ලස්සන නංගි.

  • @nayanarathnayaka7745
    @nayanarathnayaka7745 9 หลายเดือนก่อน +1

    Wow supiri ummmaa

  • @priyankara.
    @priyankara. ปีที่แล้ว +1

    කිස් කොරන්න බෑ අනේ.. ලැජ්ජයි 😊

  • @ashokamalasaliya16
    @ashokamalasaliya16 ปีที่แล้ว +10

    ඇත්තටම කෙල උනනනවා😂❤️

  • @kawisawi9411
    @kawisawi9411 ปีที่แล้ว

    Oyage kama eka dakkama matath asa hithuna.mata babek hambenna inna nisa godak asa hithuna ,lankawe hitiyanam mage ammath rasata uyala denawa mata,budusaranai ..!siyalu wada katayuthu sarthaka wewa..!🥰

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +5

    අනේ ගොඩක් හොදට අක්කා කොස් හදුවා අම්මාගෙන් අහගෙන.අක්කා හොදට කෑම ගලපලා තියෙනවා ❤️ කොස් කිරට හදලා කරවල බැදුම හරිම රසයි.😋 බලන්න ඉන්න අපිටත් කන්න හිතෙනවා 🤗

  • @roshanikeerthisinghe5310
    @roshanikeerthisinghe5310 ปีที่แล้ว +4

    නියමයි නංගි.බඩගිනි වගේ

  • @sewwanthiwijerupa5040
    @sewwanthiwijerupa5040 ปีที่แล้ว

    සබරකරයිබ් කරලා අනේ තියෙන්නේ ... 😂🤣...ඒ මෙනු එකටනම් සිරාවටම කටට කෙල ඉනුවා..🤤🤤🤤

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +1

    හොදට ගැලපෙන කෑමක්

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +53

    ඔයා කොන්ඩේට කියලා දිපු තෙල් එක නම් සාර්ථකයි.මගේ කොන්ඩේ යන එක දැන් අඩුයි .බොහෝම ස්තුතියි.ඔයාට සුභ ආනාගතයකට මං සුභ පතනවා බුදු සරණයි 💕💕💜️

    • @dinushikapiyumali5692
      @dinushikapiyumali5692 ปีที่แล้ว +1

      මොකද්ද තෙල් එක

    • @mayurilakmali1168
      @mayurilakmali1168 ปีที่แล้ว +3

      @@dinushikapiyumali5692 උලුහාල්,කරපිංචා,එහෙම දාලා හැදුවේ .පියුම්ගේ විඩියෝ එක බලන්න .

    • @mayurilakmali1168
      @mayurilakmali1168 ปีที่แล้ว

      @@dinushikapiyumali5692 එක හොදයි 👍👍

    • @dinushikapiyumali5692
      @dinushikapiyumali5692 ปีที่แล้ว

      @@mayurilakmali1168 තැන්කූ 😍

    • @mayurilakmali1168
      @mayurilakmali1168 ปีที่แล้ว

      @@dinushikapiyumali5692 ඕක මොකක්ද 😊❤️

  • @nimeshaperera1675
    @nimeshaperera1675 ปีที่แล้ว +2

    home tour එකක් ගන්නකො 🥺

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว

    මගෙත් හරිම ආස කෑම වට්ටෝරුවක්‌ තමා.
    අපිනම් තෙම්පරාදු කරන්නේ නෑ.

  • @anushasamarakoon1731
    @anushasamarakoon1731 ปีที่แล้ว

    ලස්සනයි budusaranai

  • @chandanidissanayaka815
    @chandanidissanayaka815 ปีที่แล้ว +2

    හැමදේම දැනගෙන ඉන්න එක හොදයි නංගි ඔයානම් ආඩම්බර නැ නිහතමානි යහපතක්ම වෙිවා මැණික බුදුසරණයි

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว

    කොසඇට ටික ශොපින් බෑග් එකකට දාලා තාලා ගන්න විසිවෙන්නේ නැ...

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana5385 ปีที่แล้ว

    මුරුංගා කිරි හොද්දක් තිබ්බා නම් 👌👌

  • @NisansalaNisansala-us6zo
    @NisansalaNisansala-us6zo 8 หลายเดือนก่อน

    කොස් එක තෙම්පරාදුවට වේලිච්ච මිරිස් කරල් දෙකකුත් කඩලා දැම්මනම් තවත් මරු

  • @tharushi_20
    @tharushi_20 ปีที่แล้ว

    Akkige video ekkt comment ekk dnne first time..adanm kaema eka hdnwa bln idl uyana asa hthuna..ewagem badaginnkuth awa e kaema pigana dakla 🥺🙂❤️

  • @ashandilhara4302
    @ashandilhara4302 ปีที่แล้ว +5

    අපි දෙන්න කොස් කිරමු 😁 බොරු ශෝ නැති මම කැමතිම චරිතයක් තමයි ඔයා බුදු සරණයි ❤👊🌸

  • @psp9544
    @psp9544 ปีที่แล้ว

    අනේ ප්ලීස් මට කියන්න ඔයා කොන්ඩෙට ගාන තෙල් මොනවද කියලා.. මගෙ කොන්ඩෙ ඔක්කොම යනවා.. ඔයාගෙ විඩියෝ මම හැම එකක්ම බලනවා

  • @hasithapradeep830
    @hasithapradeep830 ปีที่แล้ว

    Posh niliyanta wada oya harima saralai.aadarshamath.oyata suba anagathayak wewa nangi

  • @gasrimathi4397
    @gasrimathi4397 ปีที่แล้ว +1

    ආදරෙයි රුක්සානා ,❤️❤️❤️❤️

  • @imalkalakmali4205
    @imalkalakmali4205 ปีที่แล้ว

    ඔයා නම් මරු.රස පාටයි කැම

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +2

    අනෙ ගොඩක් ආදරණිය ඔයාටත් ගොඩක් ස්තුතිය රස ඇති ගමෙ කැම හදනවා නිතරම නෙද සෙනුරි ඔයාටත් තෙරුවන් සරණියි ආදරෙයි හැමදාම 🌻🌻🌺❤❤❤

  • @heshanichathurikathewahett3387
    @heshanichathurikathewahett3387 ปีที่แล้ว +1

    Yes ☺

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +1

    පිහි දෙකක් විතර තියා ගන්න..

  • @sriyanichandrika305
    @sriyanichandrika305 ปีที่แล้ว

    මට ආස හිතුනේ අගුණ කොළ සලාද එකට

  • @annfrancis204
    @annfrancis204 ปีที่แล้ว +1

    පෙනුම හොඳයි 👍

  • @nilanisudarshani6590
    @nilanisudarshani6590 ปีที่แล้ว

    Mama harima kamathi nihathamani gathi guna thiyena sarala kenek oya. Godaak aadarei. Budu saranai nangi