Piumi don't worry what ever people said you're beautiful and people always try to destroy your. Life not only you who ever very talented people beautiful or educated ..some people very jealous please take care poor or rich no matter every body human beings budusranai
*ඔයාගේ Music Video එක..ඔයාගේ Cover Song එක..ඔයාගේ TH-cam Channel එක..ලංකාවම බලන Hit එකක් කරන්න.Channel C අපි එක්ක advertise කරන්න*
0774399847
මේ කතාව අහලා,කඳුලු ආවා ඇස් දෙකට. තෙරැවන් සරණයි !
පව් ඒ තාත්තා හරිම සංවේදී මේ වැඩසටහන ගොඩක්ම දුක හිතුනා .ඔයාට කවදාවත්ම වරදින්නේ නෑ දියුනුවෙන් දියුනුවට පත් වේවා .දලදා සමිදු පිහිටයි තෙරැවන් සරනයි.ආදරෙයි ගොඩාක් ඔයාගේ මුලු පව්ලටම.බුදුසරණයි .
Definitely your father has to be proud of your life... 😍
මං හිතුවේ නෑ.. මෙච්චර නිහතමානි අහිංසක කෙල්ලෙක් කියලා පියුමි..😍 දවසක ප්‍රාර්තනා කරනවා එයාගේ අහිංසකම එයාටම ගැලපෙන චරිතයකට පන දෙන්න නිර්මාණයක් ලැබේවා කියලා...
පියුමි ඔයාගේ ජිවිත කතාව අහනකොට, ඔයා අඩනකොට සංවේදී හදවත් ඇති කාගේත් දෙනෙතට කදුළු කඩාවැටෙනවා නංගි.ඔයාටත් පවුලේ සියලු දෙනාටත් ජේසු පිහිටයි. චැනල් සී එකටත් සුබ පැතුම්.
පියුමි ඔයාගේ ඔය 🌹 තාත්තා ගේ
ඇස් වලින් ආපු කදුළු නැවත එන්න එපා
ඔයාගේ රුපය වගේ ආත්ම ගෞරවය
රැක ගෙන ලස්සන ගමනක් යන්න
Harima adambara duwek. Adaraneeya thaththek. Deergayu a වේවා!
th-cam.com/video/c0rkX-MCv8M/w-d-xo.html *අඟල් 32" LED Tv දිනාගන්න..මේ සංචරණ සීමා තියෙන කාලෙත් Tv එක අපි ගෙදරටම ඩිලිවරි කරනවා*..*ඔයාගේ ෆෝන් එකෙන් 2311ට කෝල් එකක් අරගෙන අංක එක ඔබලා GAME එක නිකමට එක පාරක් PLAY කරලා බලන්නකෝ...*
( කොන්දේසි සහිතයි...)
මාසයක් ගානේ අඟල් 32" LED Tv දිනාගන්න..මේ සංචරණ සීමා තියෙන කාලෙත් Tv එක අපි ගෙදරටම ඩිලිවරි කරනවා..නිකමට ඔයාගේ ෆෝන් එකෙන් 2311ට කෝල් එකක් ගන්නකො...
( කොන්දේසි සහිතයි...)
Kuru mokwa kiwatha apita wedak naha akka ape hitha hodanam
Hodatama eduwa .godak sanweedi .oyage thaththa raththran charithayak adaren balagnna eyawa ..innakam sathutin tiyanna.oyath godak hoda kenek loku kattak kaala ada othana inna eka gena awankawama e thaththage sathuta kadulu walin pita kala paw hodin balagnna eyawa .niwedikawath harima hodai.
Kohomada e
Athhatama mama aduwa
හරිම නිහතමානී කෙල්ලක් විඳපු දුක හැංගුවේ නෑ ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා පියුමි 👍❤
මටත් මේ වගේම හීන තිබුනා පියුමී...... මං ගොඩාක් දුර ගිහින් මගේ තාත්තාට සලකන්න... මගේ තාත්තා නැති වුනා.... 😭 මගේ තාත්තත් ගොඩාක් දුක් වින්ද... මටත් ඔය ආසව තිබ්බා.. ඒත් ඔයා තරම් මං වාසනාවන්ත නෑ. මං ප්‍රාර්ථනා කරන්නේ ඊලග ආත්මේ මගේ තාත්තාගේම දුව වෙලා ඉපදිලා එයාට සලකන්න ලැබෙන්න කියල..... 😭🙏
මටත් ඔය දේමයි උනේ... තාත්තට සලකන්න කලින් එයා නැති උනා..😥😥😥
🥺
ඔයාට කවදාවත් වරදින්නෙ nha nirogiyo ඔයාට budu saranai
😢😢
Matath oya dema wei kiyala baye inne... Thawa awurudu kihipayak yanawa mata sthawara wenna.. Thaththa wayasai... Mage ekama prarthanaya eya mata salakanna puluwan wenakan jiwath wenna kiyl..
අද පියුමි හරිම ලස්සනයි ඇඳගෙන.ඉන්න ගවුමත් හරිම ලස්සනයි
ane nangi godk duki mage nangi oyate thathate mn godk aderi.
තෙරුවන් සරණයි සොයුරිය ඔබටත්, ආදරණීය තාත්තාටත් ❤️❤️❤️❤️❤️❤️❤️
@@anuperera8471 we a areparadige
හරිම සංවේදි කතාවක්..පියුමි ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
අනේ අක්කි ......අඩන්න එපා .ඔයා හරි හොද දුවක් .ලස්සන හිතක් තියන හොද කෙනෙක්. ඔයාගෙ තාත්තත් එහෙමයි
👍
වෙන කිසිම දෙයක් ඕනි නෑ
මම නම් දැක්කෙ ආදරණීයයි දුවෙක් සහ පියෙක්
ජය වේවා❤️
පියුම් ඔයාගෙ අවංකත්වය ගැන ගොඩාක් සතුටුයි...ඉහලට යනකොට ගොඩක් අයට අතීතය අමතක වෙනවා..ඒත් ඔයා එහෙම නැහැ ... ඔයාට ශුභම ශුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ...
බෝනික්කෙක් වගේ , මේ කෙල්ලට කෙල්ලෙක් කියලා කියන්න පුලුවන් කට ඇරලා , බොරු ශෝ නෑ ඇත්ත කියනවා එයාගෙ පවුල් පසුබිම ගැන උනත් , my love ඔයාට සුභ අනාගතයක් රත්තරං ❤️💚🌹🔥😎
ඇත්තටම බෝනික්කෙක් වගේ
*මේ Video එක Trending ගේමුද ..?*
E kiyanne
Channel c me piumi akkge mali nethi una neda
@@subashini8135 ඔව්ව් .පව්..😓😓
@@a.dilrukshi3470 a thiyaddi meya me channel c akata awath pau neda
@@subashini8135 මල්ලි නැතිවෙන්න කලින් රෙකෝඩ් කරපු එකක් මේක..
පියුමි ෆීල්ඩ් එකට ආව කාලේනම් සම්බන්ධ උන හැම වීඩියෝ එකම වගේ අන්තිමයි.ඉරාජ්ලගේ ,චමු ශ්‍රී ගෙයි නමුත් දැන් ඇය පිළිවෙලට ඉන්නවා..විය යුතු දේ එයයි
එදා චමුශ්‍රී නිසා අවුල් වෙච්ච පියුමි, අද ඉන්නේ හොදම Level එකේ. රයිගම් එකේ වුණත් 2019 දැක්කම ලොකු Scene නෑ. මං ළගට ඇවිත් කතාකළාම අක්කේ කියලා හිතින්ම 'මල්ලි' කතා කළා. ලොකුකම විශ්වාසයෙන් කියනවා 0%. සතුටුයි අක්කේ සුපිරි. ආයිත් වචන නෑ. පියුමි ශ්‍රීනායක හදවතම බැදගත්තු නිළිය❤️. හොද ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
ඔබ ගැන ගොඩාක් දේවල් දැන ගත්තා. ඔයා ආදර්ශවත් පිලියමක්. දුවෙක්. ඔබට සුභ පතනවා. 😍😍
ගොඩක් දුක් විඳලා මෙච්චර දුර ගමනක් ඇවිත් ගොඩක් ආඩම්බරෙන් තමන් ගැන තමන්ගෙ තාත්තා ගැන මුලු රටටම ලෝකෙටම කියන්න ඔයාට පුලුවන් උනා.ඒ ඔයාගෙ හොඳ හිත සහ ආත්ම ශක්තිය හින්දා..ඇත්තටම මිනිස්සුන්ගෙ වැරදි හොයන්නෙ නැතුව එයාලගෙන් පොඩි හරි දෙයක් තියනවා නම් ජීවිතේට ඒක එකතු කරගන්න.කිසිම වැරැද්දක් නොකරපු මිනිස්සු මේ ලෝකෙ නෑ
ඔයාගේ තාත්තත් හරිම නිහතමානියි හැමදාම සතුටින් ඉන්න මමත් ඔයාට බැනලා තියෙනවා කොටට අඳින නිසා දිගට ඇන්දම තමයි ඔයා ගොඩක්.ලස්සන
ඇදුමකින් ඇයි මිනිස්සුන්ව මනින්නේ?
පියූමි නංගී ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා හැමදාම දෙමාපියන්ට සලංකන් දරුවන්ට වරදින්නේ නැහැ තෙරුවන් සරණයි
Mangalika hari dukahitana kathavak
පුයුම්හන්න්සමාලිනෙමෙයිනේද...ඔයාපියුමිකවුද
කිසිදේකින් සැලෙන්න එපා පියුම් .ඔයා දක්ශයෙක් .ඔයාට හොඳ ඉදිරි ගමනක් තියෙනවා .ඔයා ලස්සනයි .ඔයාගෙ තාත්තත් හරිම අවන්ක පාටයි .ඔයා ඔහොමම ඉදිරියටම යන්න .ඔයාට කවදාවත් වරදින්නෙ නෑ පියුම් .ඔයාගෙ ඉදිරි ගමනට මගෙන් සුබ පැතුම් .❤️
පියුම් ඔයා හොද දුවෙක් දෙමාපියන්ට හොදට සලකන්න කවදාවත් වරදින් නැහැ
හරිම දුකයි මටත් ඇඩුනා ඔයාට හොඳ අනාගතයක් තියනවා මටත් ඔය වගේ ප්‍රශ්න ආවා මම අන්තිමට විදේශ ගත උනා මම දැන් දිරිය ගැහෙනියක් ඔයාට හොද අනාගතයක් තියනවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
අනේ ඇඬුනා මේක බලද්දි බුදුසරණයි ඔයාට.. තව තවත් ඉදිරියට යන්න සුභපැතුම්
තෙරුවන් සරණයි දෝණි තව තවත් ඉදිරියට යන්න සුබ පැතුම්( කට කතා කියන එක අපේ මිනිස්සුන්ගේ හැටියක් )
Oyata suba gaman jp piumi
Mathat aduna pau 😥
අනෙ මැණික මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද දුක් වෙන්න දෙයක් නෑ අද සමාජ්‍යයෙ හැටි ඔහොමයි තව කෙක්ට කතාවක් හදනවා ඇරෙන්නෙ කොහොමත් ඉදිරියට එන කෙනෙක් වට්ටවන්න ඕනෙ තරම් මිනිස්සු ඉන්නවා වැටෙන්නෙ නැතුව ඉදිරියට යන්න සැලෙන්න එපා මොඩ මිනිස්සුන්ගෙ වචන වලට තාත්තා කියන්නෙ දෙමාපියන්ට ආදරෙ කරන දරුවන්ගෙ ලෝකෙම 💞💞❤️❤️
Adare gana mn kiyanne nm hoda bulak kiyalanm therenwa dear.. onewata wada taman gana warnana kiremen nm aka pahadili.. Adare atharam ganak naaa 😂😂 😜 babadaoya...
පියුමි නංගි ඔයා මාවත් ඇන්ඩ් එව්ව
පියුමි අක්කි ඔයානම් ගොඩක් අහිංසකයි.....
බුදුසරණයි පුතේ ඔයාට
අතීතය මතක තියෙන සුන්දර වීර දුවෙක්...ආඩම්බරයක් ඔබ දෙමාපියනට ...
ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා අක්කි මේ වගේ ආදරනීය තාත්තෙක් ලබන්න...හරිම වාසනාවන්තයි ඔයා....මං බලපු ලස්සනම වැඩසටහන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ නංගි ඔයාට බුදුසරණ යි
ඔයා ගොඩාක් පින් කරලා තියනවා නංගියෙ මේ වගේ ආදරනීය තත්තෙන් බලන්න හරිම වසනාවන්තායි ඔයාට වරදින්නෙනෑ මඩ ගහන මිනිස්සුන්ට කවදාහරි දඩුවම් ලැබේයි තෙරැවන් සරණයි
Gamana
Katawa Dolan gamana pain kudu salli nisha godai nida ani uki hi ?
Kudu mudal nisa hodai
අනේ පියුමි..ඔයා ගැන ගොඩාක් ආදරය සහ පුදුමාකාර ගෞරවයක් ඇති උනා.. මොකද මගෙ තාත්තා ගැන ඔය හැඟීමමයි මට තියෙන්නෙත්...❤️🙏🌹
මටත් ඇඩුනා නන්ගි.ගොඩක් ස්ටෝප තියන නිලියන්ට ඔයා ලොකු අදර්ශයක්.ඔය ගති කවදාවත් නැති කර ගන්ට එපා කවදාවත්.ගොඩක් හොද තාත්තා කෙනෙක් ඔයාගෙ තාත්තා.එ පින හැමෝටම ලැබෙන්නෙ නැ.මටත් හොද තාත්තෙක් ලැබුනෙ නැ.ඔයාගෙ තාත්තට දිර්ගායුශ පතනවා.බුදු සරනයි ඔයාලට
පියුමි කියන්නේ මාර හොද හිතක් තියෙන කෙනෙක්
මට ගොඩක් දුක හිතු දුවා ගොඩක් දුකක් විදින ඇයේ තමයි අද සැප
විදින්න මම ගොඩක් දුක් විදපු ගැහැනු කෙනෙක් නිසා හදට දැනුනා
ඔයාට යාහපතක් වේවා කවදත් වරදින්න නැහැ තමන් හොඳ නම්
තව ගොඩක් දුර යන්නෙ තියනවා ඔයාට දුව තෙරුවන් සරණයි සුබ ගමනක්
අනේ ඔව් තාත්තා කෙනෙකුට දොස් කියන්න එපා දෙමාපියන් ගොඩක් දුක් විදලා දරුවන් ලොකු මහත් කලේ
Aniwa
පියුමි අක්කිගෙ ලස්සන .බෝනික්කෙක් වගේ
@@World444-t4u එහෙම හරි කමක් නෑ එයාගෙ කැමැත්තනෙ.ඔයා ඉරිසියා කරන්න එපා
@@World444-t4u ඒක එයාගෙ කැමැත්ත
@@World444-t4u ඇත්ත. මොං ඔයාගෙ පැත්තේ මට එපා වුණේ මෙයාගෙ Music Video දෙක දැකලා
ජීවත බේරන මිනිසාගේ ආයුශ බොහෝ වේ ආඩම්බරයි ඒ ගැන නම්
හරිම ආඩම්බරයි.. ගම්වල ඉදලා දුක් විදලා පීඩාවට පත් වෙලා කතා අහගෙන කොළඹට ඇවිත් ජීවීතය හදන් විදින්න ගත්තම ගම්වල වුන් එදා වගේම අදත් කතා හදනවා පියුමි අක්කේ. ඒවා ආශිර්වාදයක් කරගෙන ඔයා ඔයාගෙ ගමන යන්න. කතා හදන වුන් එදත් අදත් හදනවමයි. ඒ දෙයක් කරගන්න බැරි මිනිස්සු. සුබ පැතුම් අනාගතයට ❤️❤️
අනේ පියුමී සංස්කෘතියට ගැලපෙන විදිහට දේවල් කරන්න ඔයා හොද කෙනෙක් නමුත් මිනිස්සු මනින්නේ වෙනම විදියට නිසා දවසක තමන්ගේ දරැවෙකුට අම්මා මේවයි කරේ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් තැනට වැඩ කරන්න❤ එතකොට සමාජේ විසින්ම ඔයාව තැනකට තියයි❤🙏
👍👍👍👍😊
Yes
අනිවාර්යයෙන්ම
Piumi don't worry what ever people said you're beautiful and people always try to destroy your. Life not only you who ever very talented people beautiful or educated ..some people very jealous please take care poor or rich no matter every body human beings budusranai
Ahsa.l reply for u example.can.u see.Sensli ppnseka.she show.her.leg.skong color chang no how she telant.we love her that her our country way
ආඩම්බරකාර දුවෙක් ඔයා..තාත්තාටත් බුදුසරණයි
She is beautiful inside out! Not what I expected her to be. A lucky daughter and father. God bless you two
අක්කේ ගොඩක් දක්ශයි ඔයා.නීල පබලු කතාවේ ඔයා ලස්සනට රගපානවා.ඔයා ගොඩක් ලස්සනයි.ගොඩක් ආඩම්බරයි ඔයාගේ තාත්තා ගැන.ඔය වගේ තාත්තා කෙනෙක් ලැබන්න ඔයා ගොඩක් පින් කරලා අක්කේ.ජීවිතේ හැමදේම ගොඩක් හොදින් කරගන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.❤
කවුරු අඩනවා බලන්න පුලුවන් උනත් දෙවියනේ තාත්තා කෙනෙක් අඬනවා බලන්න නම් බෑ..ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා .ඇයි මිනිස්සු හැමදේකම මතුපිටින් විතරක් දකින්නේ?කෙනෙකුගේ ඇතුලාන්තයට එබිලා බලද්දී ඇත්ත දැන ගද්දී ඇත්තටම දැකපු දේවල්,කියපු දේවල් කොයිතරම් වැරදිද කියලා පසු තැවෙනවා.තවත් කෙනෙකුට වචනයක් කියන්න කලින් ,ඇඟිල්ල දික් කරන්න කලින්,හිනාවෙන්න කලින් ටිකක් හිතන්න...ගැහැණු ළමයෙක්ගේ ලොකුම හයිය අම්මයි,තාත්තයි තමා.තෙරුවන් සරණයි තාත්තටත් පියුමි ඔයාටත්..හිත තව තවත් ශක්තිමත් කරගෙන ඉස්සරහටම යන්න සුභ පතනවා...❤️❤️❤️
අනේ දෙවියනේ හොදටම ඇඩුනා මටත් ඔයාට නංගි වරදින්නේ නෑ කවදාවත් ඉදිරියටම යන්න සුභ අනාගතයක් තෙරුවන සරනයි .....
ඇත්ත කතා කරන ගොඩාක් වැඩසටහන් කතා කරන්නෙ හදවතටම...
❤️❤️❤️
පිවුම් දුව ඔයාගේ කාතාව හරිම දුකයි එත් මුලමත තිව්ම ජව්තේ ඔයා ලබන ලොකු ජයක් ග්‍රනයක් ඔයා ජයේන් ජයමවේවා ඔයා අහල තියනවනෙ ඇට නැති දිව හැම පැත්තම හැරෙනවනේ ඉරිසියාව ඔයා කිසිදේක සැලෙන්න එපා ඔයාට බුදු සරණයි ජයසිරිමා බෝ සම්දුන් පිහිටයි
ඔබලා දුක්වෙන්න එපා මිනිස්සුන්ගේ කටකත අපට නවත්වන්න බැ ඔබ දිරිය කාන්තාවක් ඔබේ පියානන් දරුවන්ට හොඳ පියෙක් බුදු සරනයි තෙරුවන් සරනයි ඔබලාට සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා
අඩන්න එපා නන්ගි ඔයාට වරදින්නෙ නැහැ ජ්විතෙ ජයගන්න සම්මා සම්බුදු සරනයි ඔයාට නන්ගි
අනේ පොඩි මාමා... එයා ගොඩක් ජීවිත බේරගෙන තියෙනවා... සරප විසට විතරක් නෙවේ ඕනම ලෙඩකට පොඩිමාමා බේත් කරනවා..ඔයාට වඩා තාත්තා හොදට දන්නවා එයා ගොඩාක් හොද කෙනෙක්. බුදුසරනයි දෙන්නටම 🙏🙏🙏🙏
Meyala hasalka kohada
Ane number eka dannako
දුකක් වින්දොත් සැපක් ලැබෙනවමයි. 🙏ඒකට හොදම උදාහරණයක් පියුමි. ❤️♥️🙏
Ammo akki ගොඩක් sathutui අපේ ගමේ අපේ kellek mewage තැනක ඉන්න එක ගැන. Good Luck akki.
දුක් විදපු මිනිස්සුන්ට හරියන්න ඕන හැමදාම..සතුටින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි
අනේ හරිම නිරහංකාර චරිතයක්...🥰 බුදු සරණයි තාත්තා 🙏🏻♥️
අනේ මේක බලන ගමන් මට විතරද ඇඩුනෙ ඇත්තටම දුකයි මට මගේ තාත්තාව මතක් උනා තෙරුවන්සරණයි පියුම් ඔයාටත් තාත්තාටත්
ලොකු වෙලා දෙමව්පියන් අතහරින අද සමාජේ.. ගරු කරනවා තාත්තා ට දෙන නම්බුව දැකලා.. ඔයා ආදර්ශයක් දරුවන්ට
හැමදාම මුල මතක තියාගන්න..ඔයා අවංකව කතා කලාට ස්තූතියි..ඔයා හරිම ලස්සනයි..කල්පනාවෙන් ඉදිරියටම යන්න..ආඩම්බරයි පුතේ ඔයා ගැන..ඔයාට ජය ලැබෙනවාමයි..ජයවේවා...!! God bless you..
බාහිර යෙන් මිනිස්සු මනින්න එපා කියන්නෙ ඕකනෙ හරිම නිහතමානී කෙල්ලක් තෙරුවන් සරණයි සියලූ දෙනාටම.
Piumi ඔයාට ඉදිරියට යන්න ලැබේවායි පතමි ඔයාගෙ තාත්තා ta අම්මාට බුදු සරණයි යහපතක් වේවා
අම්මා තාත්තා වෙනුවෙන් ඔයාගෙ ඇස් වලට කඳුලු ආවනම් ඔයාට වරදින්නෙ නෑ කවදාවත්. සුභ පතනවා ඉදිරියටම යන්න.
අනේ පව් ඒ තාත්තා බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
දු ඔයාත් මම වාගේ මයි. වරදින්නේ නැහැ කවදාවත් ඔබට. ජය පතනවා දු ඔයාට.
පියුම් akki oyatai තාත්තටයි dennatama budusaranai.devipihiti...♥♥♥♥♥
Aneeee piumi akkiiii
Oyataai oyge thaththatai gdak adreii.❤.
Oyage අනාගතය සාර්ථක වෙවා akki...
Sathutin inna akkiyooooooo
Budu saaranaiii oyatai oyge thaththataiiii..❤❤❤❤
පියුම් ඔයාට කවදාවත් වරදින්නේනැ අතිතේ මතක තියෙන නිසා ඔයාට සුබ අනාගතයක් ඔයා ගේ තත්තාට දීර්ඝ අයුෂ පර්තනා කරනවා දෙවිපිහිටයි
මේ පියුම් නංගී හසලක , මට මතකයි ඔයා කීණපැලැස්ස බාලිකා විද්‍යාලයේ ගියා , හැමෝගෙම වැරදි තියනවා , ඔයා වැරදි මාර්ගය මොකක්ද කියලා තේරැම් අරන් දැන් හොදින් ඉන්න එක ගැන සන්තෝෂයි , නම කැත කරගන්නේ නැතිව හොදින් ඉදිරියටම යන්න මම සුබපතනවා ,
අනේ ඔයා හරිම අහින්සකයි මැනික ඔයා ගැන හරිම සතුටුයි හැමදාම තාත්තත් එක්ක සතුටින් ඉන්න
අනේ ඒ තාත්ත අඬනවා බලන්න බැහැ මට නම් මට මගේ තාත්තව මතක් වුණා අම්මෝ මට ඇඬුනා
පාර දිගෙ එකෙන් ඔයාව එපාම උනා තිත්තයි ඒකේ. අනේ එත් ඔයා ගොඩක් හොද කෙනෙක් අක්කා ගොඩක් ආඩම්බරයක් අපිට බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමින් ඉන්න අක්කා ආදරේයි ගොඩක්
මේ කෙල්ල ප්‍රින්සස් කෙනෙක් වගේ මං නම් කවදාවත් මෙයාගෙ වරදක් දකින් නෑ
Anivarayenma
@@chatuthanushi3413
Akki mn me video blala thiyew. Katawath comment krl nehe. Godk ahinsaka boru sho nethi, hoda lassan knek oya. God bless akki. Parissamata inna.
Akki oya godak ලස්සනයි... ලස්සන kellekta podi deyak unath loku karala pennana maha gobba මිනිස්සු jathiyak inne. Akki oyage thattha patta හොඳයි... awankai... oya atthama kiuwa... දුප්පත්කම hanganne na... godak budusaranai
ඇත්තෙන්ම පියුම් ගැන හරිම දුකයි ඇය රගපාන චරිත දිහාබලලා විවෙිචනය කරනවා ඇත්තේ පියුම්ගෙ ඇත්ත ජිවිතෙ ගැන දන්නේ දැන් තමයි අපි උනත් හිතුවෙ කොළඹ කියලා පවි තාත්තා පියුම්ට හදවතින්ම සුභ පතනවා දිගුගමනකට ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි
දුවලගෙ ලෝකේ තාත්තා♥️🥺
දක්ෂ ශිල්පිනියක්.හරිම ලස්සනයි කරන්න චරිතෙ හරියටම කරනවා..❤️ බුදුසරණයි පියුමි අක්කා ඔයාටත් තාත්තාටත් ❤️
ඇත්ත දෙවියො දුන්නු දිව්‍යාන්ගනාවක් වගෙ........
ආසයි මොනවා වුනත් දෙමව්පියන් ට, එහෙම ආදරෙ කරනවා දැක්කාම .ඇත්තටම අද දරුවන් දෙමව්පියන්ta සලකන්නේ නෑනේ . සතුටුයි දැක්කාම . ඔබලාට තෙරුවන් සරණයි !හොඳ දරුවන්ට ආදරෙ තාත්තා කෙනෙක් .
අනෙ ඔය ගොඩක් හොද කෙනෙක් නංගී. ඔයට හොදට ගමෙ මතකයි එකම ඇති
❤❤❤අඩන්න එපා මැණික ඔයා යන මාවත මල් වරුසා වසීවා කාගේත් කතා උවමනා නෑ මැණික කිසිම වෙලාවක සැලෙන්න එපා ඔයාව දෙවියන් රකින්න ඕනේ වස්තු ආදරෙයි බෝනික්කි බුදු සරණයි!!!❤❤❤
@@World444-t4u 🌹
Ammoo akki meka wada සටහනක් unata ada nam 😢😢😢😢😢 godak aduwa,oygge thaththa කොච්චර වාසනාවන්ත kenek da akkii,ayage adare oyata hamadama thawa wadi wei,ඇත්තටම a ththaththa thama tharuwa 😍😍😍
මේ කතා කරන්නෙත් මගෙම කතාවෙ කොටසක් ද කියල හිතෙනව .
මගේ තාත්තා ත් මට පුදුම ආදරෙයි . අදටත් ..
දෙමාපියන් එහෙම තමයි . දරුවන් දෙමාපියන් ටත් ආදරය කලයුතු මයි.
ඔයාලට කට කතා හැදුවාට . ඒ අය පස්සෙ ඒව යාවි.
සතුටින් ඉන්න තෙරුවන් සරනයි .
මේ අක්කගේ මල්ලී මේ ඊයෙ පෙරේදා නැති උනා..එතකොට මේ අක්කා ඔක්කොම කරන්නේ කොහොමද ..හිතා ගන්නත් බෑ...ගොඩක් ලොකු දුකක් ඇති... වීඩියෝ එක ඊට කලින් එකක්...❤️❤️🙏... 😔..ශක්තිමත්ව ඉන්න....
Kalin record karapu ekak
mona welada nathi une.pau deiyane
monawa welada nathi une
Mona welada නැති une
@@nilupulnilu3988 accident
තාත්තා ගෙ සංවේදී සිතට කදුළු වැටුනා බුදුසරණයි දෙව් පිහිටයි
මන් ආස කෙනෙක් පියුමි කියන්නෙ. අනෙ දැන් තවත් ලස්සනයි. ❣️❣️
දුකක් වින්දොත් සැපක් ලැබෙනවා. ඒක සහතික ඇත්ත.මනුස්සයන්ට තමයි හරයන්නෙත් වරදින්නෙත්. මිනිසුන්ගේ කටවල් හදන්න අපට බැහැ. අපේ ඇගේ ඇලනවන්නෙ නෑ. කියන කෙනෙක් කියපුදෙන් අපේ පාඩුවෙ අපි ජිවත් වෙමු. කියන අය කියල කියල ඇතිවෙවි. බුදු සරණයි ඔයාටත් තාත්තටත් 💕
කවදාවත් වරදින්නැ අක්කෙ හැමදාම සතුට ලැබෙිවා...මවි පියසෙනහස පිරි ඉතිරෙන ඔයාට බුදු සරනයි
Hi , මම මේ video එක දැක්කේ too much කාලයක් ගිහින්..පියුමි ගේ ජීවිත කතාව හරිම සංවේදී ...ඒ වගේම හැමදේම උපරිමයෙන් කරන්න උත්සහ කරපු රජෙක් වගේ තාත්තෙක් ඉන්නවා..
මට නම් කියන්න තියෙන්නේ පියුමි ට , තමුන් ගෙ ජීවිතේ වැරදෙන තැන් ඇති.තමුන් ඒක වැරද්දක් බව වටහා ගෙන ඒකෙන් ජීවිතය ට lesson එකක් එකතු කරගන්නවා නම් එච්චරයි ...සමාජය ට නිදහසට කරුනු දැක්වීමට කිසි අවශ්‍යතාව ක් නැහැ.තමාගේ personal life එක ගැන reveal කරන්න අවශ්‍ය නැහැ නේද, ඔය රස කතා අහනවා වගේ අහගෙන හිටියට ඒ අහන් ඉන්න මිනිස්සු න් ටත් කොච්චර ප්‍රශ්න ද.. ඇත්තටම සමාජය කියන්නේ අපේ දියුණුව ට බාධාවක් .So, අනවශ්‍ය විදියට අපි සමාජය ට අපේ ජීවිතය open කරන්න අවශ්‍ය නැහැ නේද .❤
ලස්සනයි ආදරේයි සතුටින් ඉන්න තාත්තාට එයාට ගොඩක් අඩම්බර ඇති අනෙ හොදින් ඉන්න
හරිම ලස්සනයි පියුමි ❤️ ඇත්තටම දුක හිතුනා මටත් ඇඩුනා 😪 ඒ දවස්වල කට්ට කලා ආපු ගමන දැන් ඉන්න හොද තැනක ඉන්නවා ඒ ගැන සතුටුයි ආදරෙයි ❤️❤️❤️❤️🥰 තෙරුවන් සරණයි
අනේ අහිංසක තාත්තට බුදු සරණයි🙏 ඒ වගේම ඒ නිවේදිකාවත් හරිම sensitive♥️.
අනේ අක්කි මම මේ video එක බැලුවට පස්සේ මට ඇඩුනා... අක්ක කිව්ව වගේම අපි හැමෝගෙම වැරදි තියනවා.....අක්කගෙ ඉදිරි ගමන සුබ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️🔥🙏....බුදුසරණයී අක්කේ ....තාත්තටත් බුදුසරණයී ...🙏
ඔයා අඩන තරමට ඔයාට හිනා වෙන්න ලැබෙනවා බය වෙන්න එපා.ජය හා සතුට🌷🌷🌷🌷❤️❤️❤️❤️🙏🙏🙏🙏
ඔයා හරිම ලස්සනයි දුව ඔයා වගේ දරැවෙක් ලබන්න තාත්තා ගොඩක් පින් කරන්න ඇති. බුදු සරණයි දුවේ ඔයාටත් තාත්තටත්.වාසනාවන්ත අනාගතයක් පුතේ. මුල මතක තියෙන ඔයාට වරදින්නේ නැහැ පුතේ කවදාවත්.
පියුමි හරිම නිහතමානී කෙනෙක් තාත්තා හරිම අහිංසකයි වගෙ ජයෙන්ජයම වේවා පියුමි🌹❤
ගොඩක් ලස්සනඉ piumi...
කොන්ඩේ දැන් ගොඩක් දිගඊ..
ඔය විවහකි නේද...
පියුමි අක්කෙ මිනිස්සු කියන්නෙ කෝමත් අමුතු අය.. කවදාවත් වැටෙන්න එපා.. තවත් ඉදිරියට යන්න ❤🌸
පියුම් අද කතාව හරිම දුකයි මටත් ඇඩුනා අපේ රටේ ඉන්න අය. අනුන්ගෙ. දෙවල්. හරියට ඇද හොයනවා. මඩ ගහන්නමයි බලන්නෙ. මොන
ප්‍රශ්න අවාත්. ඔයා සතුටින් ඉන්න ඔයටත් තාත්තාටත්. තෙරුවන් සරනයි
දුක් වෙන්න එපා නංගී මොකද අපේ අයට පුළුවන් අනුන්ගේ දේවල් වලට mada gahana විතරයි ගොඩාක් ඉදිරියට යන්න ඕනි බුදු සරණයි පරිස්සමින් ඉන්න
අනේ දෙයියනේ බලන්න බෑ ඇඩෙනවා 😪💗 ඒ තාත්තගේ ආදරේ ❤️💯
ඔයාට තාත්තට pauwle hemoatama බුදු සරණයි oya විදියට සංවර edum අඳින්න හරිම ලස්සනයි වැදගත් විදියට inna දුව
මේ wada සටහන නම් අඩ අඩා බැලුවේ, මට මගේ තාත්තා හිටිය නම් කියල හිතුනා, ඔයාටත් තාත්තටත් තෙරුවන් සරණයි.
පියුමි - මුල අමතක නැති, අවංක, බුද්ධිමත්, ලස්සන කැලෑ මලක්....!!
අහස් මාලිගාවෙ ටෙලිගාමා එකේ රගපාන විදිහට අදින පලදින විදිහට මම හිතුවෙ ඔයා ලොකු සල්ලි කාර පවුලක කොලබ කෙනෙක් කියලා නමුත් මහියන්ගන වගෙ පැත්තක වෙලා අද ඔහොම තැනකට එන්න ලැබිම ගැන අපටත් හරිම ආඩම්බරයි ඔයටත් තාත්තා ටත් ජය නියතයි බුදු සරනයි