හිඟන්නෝ (Types of Beggars) | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2020
  • මුන් නම් මිනිස්සු වෙන්න බෑ මුන්නම් ඇත්තම හිඟන්නෝ
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    හිඟන්නෝ (Types of Beggars)
    This kujeetha films videos is about professional beggars, those who have turned begging into a profitable business. It’s not, in any way, referring to homeless people. Beggars have devised very creative tricks to survive; we can’t help but notice some of their trendy techniques from one street to the next. Like every smart businessman; beggars work hard to improve their business adding drama and depth to make it flourish. Here are some of the different types of beggars you’re bound to see while you’re out
    Source: identity-mag.com/beggars-of-e...
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us : bit.ly/3eMplZw
    Cast
    Chamindu
    Hansaka
    Lanka D
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/JN6Bhc4/
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #TypesofBeggars #SinhalaCommedy #හිඟන්නෝ
  • ตลก

ความคิดเห็น • 448

  • @ashenmiranda5470
    @ashenmiranda5470 3 ปีที่แล้ว +212

    උබේ මේ කොලිටියට මීට වඩා උබට ලැබෙන්න ඕනා. යාලුවන්ගේ status වල මේ videos තියනවා හෙන අමාරුවෙන් channel එක හොයාගත්තේ උබට පට්ට සුපිරි video දාන උබට උපරිම සප් එක දෙනවා. ආදරෙයි❤️ . අද තමා subscribe කරේ........

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +10

      ආදරෙයි❤️

    • @erangamadushan9537
      @erangamadushan9537 3 ปีที่แล้ว +3

      ඔව් මචං මටත් අහම්බෙන් සෙට් උනේ... උඹලගෙ කොලිටිය නියමයි මීට වඩා බ්‍රෑන්ඩ් වෙන්න ඔින උන් බං උඹල

    • @sindulyricsbook5421
      @sindulyricsbook5421 3 ปีที่แล้ว

      ai uba me rate neweida

    • @ashenmiranda5470
      @ashenmiranda5470 3 ปีที่แล้ว +1

      @@sindulyricsbook5421 after 5 months later🤣🤣🤣

    • @knightriderkeshanaacedamy7197
      @knightriderkeshanaacedamy7197 2 ปีที่แล้ว

      හේයි යාලුවනේ මේ පැත්තටත් පොඩ්ඩක් එන්නකො

  • @tharakaviraj2076
    @tharakaviraj2076 3 ปีที่แล้ว +11

    කොළඹ තියන සිරාම ඇත්ත...
    අසරණ අයට උදව් කරන්න ඕනෙ තමයි...ඒත් අවංකම අසරණ අයට මිසක අසරණකම මාකටින් කරන් මිනිස්සු රවට්ටන සක්කිළින්ට නෙමෙයි 💪💪💪

  • @maduraamarasinghe6859
    @maduraamarasinghe6859 3 ปีที่แล้ว +40

    තට්ටයටනම් පට්ට එක්ස්පීරියන්ස් එකක් තියෙන්නෙ සීන් එකට... 😂😂😂😂😂

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      අම්මෝ එහෙමද

  • @mmakmslksn4860
    @mmakmslksn4860 3 ปีที่แล้ว +121

    වස්ති වලට වඩා හොදයි....කිසි කතාවක් නෑ...හිනා කාල මැරෙනව 💝🥰🎊❤️

    • @btsandblackpink9480
      @btsandblackpink9480 3 ปีที่แล้ว +1

      Aka aththa

    • @Minecraftshorts35
      @Minecraftshorts35 2 ปีที่แล้ว +1

      සිරා කතාව🙂✋

    • @Minecraftshorts35
      @Minecraftshorts35 2 ปีที่แล้ว +1

      එකඟයි

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว

      Magula wasthilata lan karannawath ba.wasthila patta

    • @isuwa_official
      @isuwa_official ปีที่แล้ว

      වස්ති ලාට ගහන්න පුලුවන්ද හු##😂 මේකත් සුපිරි චැනල් එකක් ඉතින්🤞

  • @cktv9230
    @cktv9230 3 ปีที่แล้ว +51

    වාසනාව kiynne පොලිස් මාමාත් හිනා una😁

  • @hasankavimukthi3036
    @hasankavimukthi3036 3 ปีที่แล้ว +65

    අම්මෝ ඕයි.. පොලිස් කාරයොන්ටත් ආතල් එකක් දීලා 😂😂

  • @SarithSurithMusic
    @SarithSurithMusic 3 ปีที่แล้ว +41

    ජය වේවා! Keep it up the good work🇱🇰❤️

  • @udayangarajapakshachem193
    @udayangarajapakshachem193 3 ปีที่แล้ว +6

    දරපු උත්සහයන්ගෙ ප්‍රතිඵල ලැබින් පවතිනවා .
    ඇත්තටම සතුටුයි 😍😍.
    තව ඉස්සරහටත් මේ වගේ දේවල් කරමු.LPL series එකත් පට්ට.
    අපි හැමදාම ඉන්නවා #කුජීත.

  • @user-ud3bw2ke8o
    @user-ud3bw2ke8o 3 ปีที่แล้ว +12

    යකෝ සිර මේ සින් එක හිගකන්න එවුන් ඔක්කොම වගේ දැකල තියනවා බන් 😂😂😂😂

  • @Lasakfunsll
    @Lasakfunsll 3 ปีที่แล้ว +26

    අඩෝ පොලිස් මාමිල😂😂😂😂😂🍃

  • @kusalchameshka1666
    @kusalchameshka1666 3 ปีที่แล้ว +56

    ලක්ෂයක් දුනනත් ඌ ගසන තෙලක් නැත 😂😂

    • @atv1611
      @atv1611 2 ปีที่แล้ว

      💛💛🧡🧡🙂🙂😮😮😮👀

  • @hasithabalasuriyasaranga6203
    @hasithabalasuriyasaranga6203 3 ปีที่แล้ว +6

    සිරා සීන් බං.. ඔය සෙට් එකම මට සෙට් වෙලා තියෙනවා බං...එල එල
    අපි බොරැල්ල...❤️

  • @AchinthaSwarnasinghe
    @AchinthaSwarnasinghe 3 ปีที่แล้ว +11

    එකනම් මරුවට ගහල තියනවා. Facebook එකෙ වීඩියො එක දැකලා ආවෙ. මරු . ජය වේවා. 🖤

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +2

    මාර කොල්ලො සෙට් එකක් යකො උඹලා..❤️ තාම බලනො තොපෙ වීඩියො 😘

  • @isurudeshan7149
    @isurudeshan7149 3 ปีที่แล้ว +13

    පෙට්ට්‍රල් හිගන්නෙක් මටත් හම්බුනා..උපහාරයක් ම වේවා!!

  • @ceylongeographic2138
    @ceylongeographic2138 3 ปีที่แล้ว +11

    වෘත්තියමය වශයෙන් graphic designer කෙනෙක්😂

  • @user-mh9jj9ib6k
    @user-mh9jj9ib6k 3 ปีที่แล้ว +5

    ලගදි තමය් බලන්න set උනේ. සුපිරි මචං .... සුභ අනාගතයක් ....❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස්.. දිගටම ඉන්න

  • @duviraishan8456
    @duviraishan8456 3 ปีที่แล้ว +48

    මම ඇත්තටම අපි හිගන්නු නෙවෙයි..මම වෘතිමය වශයෙන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්....😂😂.. ග්‍රැෆික් ඩිසයිනනින් ඔය තත්වෙට තියෙන්නේ බන්..හැම එකාම හිග කනවා අපෙන්..

  • @erashgallage
    @erashgallage 3 ปีที่แล้ว +2

    අත්දැකීම් නං ගොඩක්..
    සිරාවටම ඇත්ත සිද්ධි..
    මෙව පෙන්නන්න ඕන TV චැනල් වල.

  • @manojamila8831
    @manojamila8831 3 ปีที่แล้ว +1

    පිලිගනින් මචං පැය 2ක් එක දිගට බැලුවා...බලපුවත්..පිස්සුවක් බං❤️😘

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      මරු. ආදරෙයි

  • @shehanaloka3345
    @shehanaloka3345 3 ปีที่แล้ว +14

    සුපිරි විඩියෝ බන් උබත් දවසක රැට්ටා,ලෝචි වගේ ප්‍රසිද්ද වෙයි...දිගටම විඩියෝ දාහන්

  • @judeprasanna8984
    @judeprasanna8984 3 ปีที่แล้ว +28

    ඔය පෙන්නපු හැම එකෙක් ම කොලඹ අවට ,මිනිස්සු රවට්ටලා සල්ලි ගන්නවා,, ගොඩක් අය දන්නෑ මේ අය ගැන, ....සමාජය ඒ ගැන දැනුවත් කලාට බොහොම ස්තූතියි
    .
    කොලඹ ජීවත් වෙන අය පරිස්සමෙන්

  • @rusithdilantha6428
    @rusithdilantha6428 3 ปีที่แล้ว +4

    අම්මොහ් බන් සුපිරි content . බොරැල්ලෙ මරදන සිරා සිද්ධි ඔවා.

  • @janithmadushan7392
    @janithmadushan7392 3 ปีที่แล้ว +3

    පට්ටම බන්.

  • @mohamedsiyam1693
    @mohamedsiyam1693 2 ปีที่แล้ว +2

    පැට්රල් ගහන එකාට මාර්ත් මාට්ටු උනා 😄😄😄

  • @sritraveller5443
    @sritraveller5443 3 ปีที่แล้ว +9

    ඒක පට්ට. තව ඉන්නෙ කොටුවෙ ස්ටෑන්ඩ් එකේ ජංගි හොරු, ජංගි 3ක් තියන පැකට් එක පෙන්න පෙන්න සීයයි සීයයි කිය කියා කෑගහලා එතනින් යන උන්ගේ බලෙන් ඇගේ ගහනවා. ඊට පස්සෙ පැකට් එකම තුන්සීයයි කියනවා 😂 හිගන හොරු උන්.

  • @Lasakfunsll
    @Lasakfunsll 3 ปีที่แล้ว +22

    ආතල් එකත් සුපිරි🔥🔥
    වීඩියෝ එකත් වටිනවා❤❤

  • @chart8691
    @chart8691 2 ปีที่แล้ว +2

    පට්ට කුජීතයො ටිකට ජය වේවා❤️

  • @neizhara6448
    @neizhara6448 3 ปีที่แล้ว +13

    Ela ela my brothers

  • @thusharasanjeewa5703
    @thusharasanjeewa5703 2 ปีที่แล้ว +1

    හැමදාම හිනාවෙලා යින්න ඔයා හැමදාම ඔනි අපිට ඔයාලා ගොඩක් වටිනවා ආදරෙයි ආදරෙයි හදවතින්ම .........❤️❤️❤️🖤🖤🖤

  • @slmaxbro5353
    @slmaxbro5353 3 ปีที่แล้ว +12

    අවසාන ටික තමයි මරූ

  • @pathumsaranga237
    @pathumsaranga237 3 ปีที่แล้ว +1

    Amoo supiri..math dekala thiyeno...niyamai a kujeetha films..😍🔥

  • @vidulapulathisi7514
    @vidulapulathisi7514 3 ปีที่แล้ว +2

    Voice eka supiri😂💪💕

  • @sinethprashanda7289
    @sinethprashanda7289 2 ปีที่แล้ว

    අහම්බෙන් දැක්කේ විඩියෝ ඒකක්.එකයි බැලුවේ.දැන් ඔක්කොම බලාගෙන යනව.සූපිරියක් උබල.❤️‍🔥

  • @highmaniyamax5546
    @highmaniyamax5546 3 ปีที่แล้ว +1

    ඔන්න මගෙන් subscribe paarak සුපිරිම ..උබලෑ vedioi පට්ට...

  • @dhanushkasuresh9952
    @dhanushkasuresh9952 3 ปีที่แล้ว +5

    Ela ela..ohoma yamu ❤️👍

  • @ranasinhasasanka8134
    @ranasinhasasanka8134 3 ปีที่แล้ว +1

    Adooo maru kollane

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +3

    අම්මෝ මරු 😂😂😂තේ එකක් බොන්න රුපියල් 20 දුන්නම පණහක්වත් දෙන්ඩ කිව්ව මට හිඟන්නෙක් 🙂😂💔💔

  • @newshows3916
    @newshows3916 ปีที่แล้ว

    ආයේ සුපිරි උබලට හොද අනාගතයක් තියෙනවා ❤️😍

  • @nasthicinema9062
    @nasthicinema9062 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒක සුපිරි සුපිරි සුපිරිම සුපිරි

  • @pinaproduction9036
    @pinaproduction9036 3 ปีที่แล้ว +3

    Niyamai machan patta

  • @pathumsaranga237
    @pathumsaranga237 3 ปีที่แล้ว

    Ela...niyamai mcnla..🔥😍

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +6

    ඒක නම් සම්පූර්ණ ඇත්ත ..ගුණසිංහ පුර කුමාරිකාවෙ කුමාරයො ගැනත් කරපන් මල්ලි ජයවේවා 😁😁😁

  • @LaiYaGamer
    @LaiYaGamer 3 ปีที่แล้ว +3

    Patta ❤🔥

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 2 ปีที่แล้ว +3

    අන්තිමම කොටස තමා සුපිරිම ...!! පොලිසිය.

  • @sivark6196
    @sivark6196 3 ปีที่แล้ว +12

    Really a good one,Im so happy about your productions...

  • @krishananurada6949
    @krishananurada6949 2 ปีที่แล้ว +1

    අඩෝ පට්ට බ්‍රෝ පට්ට කියන්නෙ ආය ඉතින් කියන්න වචන නෑ සුපිරි බ්‍රෝ

  • @sayannavlogs6003
    @sayannavlogs6003 3 ปีที่แล้ว +3

    supiri higannooo 😂😂

  • @ravindra3621
    @ravindra3621 3 ปีที่แล้ว

    patta....niyamai

  • @samithaakalanka9969
    @samithaakalanka9969 3 ปีที่แล้ว +6

    sira oi

  • @denithchathuranga2522
    @denithchathuranga2522 2 ปีที่แล้ว +1

    Ado kujithaya ubala supiri kollanee.ela me gahana gema gahnna ona bokka hemdma prissmin ennva set eka.hemada prshna dagnnethuvs jayaveva budusaranai

  • @slpronarion1283
    @slpronarion1283 3 ปีที่แล้ว +3

    උබල පට්ටයි.. ❤️❤️❤️ video එකක් එනකම් බලන් ඉන්නෙ ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 3 ปีที่แล้ว +1

    Patta.ada idan aluthen thama oyalage video valata set une.supiri

  • @ChathuraDissanayaka90611
    @ChathuraDissanayaka90611 3 ปีที่แล้ว +1

    ඒක සුපිරි මචංලා...

  • @uvindurajapaksha3939
    @uvindurajapaksha3939 3 ปีที่แล้ว +7

    අඩෝ පට්ට ඈ ජය වේවා!!!!

    • @uvindurajapaksha3939
      @uvindurajapaksha3939 3 ปีที่แล้ว +1

      දැන් සබ් කීයද පෙන්ස්

  • @Chamavolg1994
    @Chamavolg1994 3 ปีที่แล้ว +2

    patta oii❤️❤️❤️😅😅😅

  • @pasindunuwansara5454
    @pasindunuwansara5454 3 ปีที่แล้ว +2

    එක නම් මරු

  • @rodda289sk
    @rodda289sk 3 ปีที่แล้ว +1

    maruma kalla thmai dewani inime sinduw dana eka

  • @sampathmadushanka5737
    @sampathmadushanka5737 3 ปีที่แล้ว +11

    අර හාල් පරිප්පු බිම හලාගෙන එකතු කරන අංකල් කාරයා නම් සිරාම සීන් එකක් මම අනන්තවත් දැකලා තියෙනවා තනි මැච් එකක් ගහන්නේ 😂

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      අනිත් ඒවා දැකලා නැද්ද?

  • @ishanruwan2373
    @ishanruwan2373 3 ปีที่แล้ว +1

    Aththatama hoda Chanel eka

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +5

    අන්තිම එක😂😂

  • @thusharasanjeewa5703
    @thusharasanjeewa5703 2 ปีที่แล้ว +2

    ⁣ඔයාලා ගොඩක් ආදර්ශ මත් පණිවිඩයක් කියලා දුන්නෙ මෙි සමාජයේ හැම තැනම මෙි මගෙ ගොඩක් අය යින්නවා ගොඩක් ස්තුතියි ඔබ සැම දෙනාටම ජේසු පිහිටයි ඔයාගෙ විඩියෝ ලස්සනයි . හැමදාම හිනාවෙලා සතුටින් යින්න මෙි වගෙ ආදර්ශ මත් දෙවල් අපි කියලා දෙනවට .෴ කවදාවත් වරදින්නැ මගෙ සහෝදරයා බුදු සරණයි ..........❤️❤️❤️

  • @pasandharana9185
    @pasandharana9185 3 ปีที่แล้ว +2

    එලම ❤️❤️❤️❤️

  • @ksmusic6609
    @ksmusic6609 2 ปีที่แล้ว +1

    Ela ela......

  • @slmaxbro5353
    @slmaxbro5353 3 ปีที่แล้ว +9

    6 ලයික්

  • @thilinasampath1913
    @thilinasampath1913 3 ปีที่แล้ว +1

    ekanam patta oi......

  • @anjanaimesh3258
    @anjanaimesh3258 3 ปีที่แล้ว +2

    පට්ට😂

  • @chamarainduwara5435
    @chamarainduwara5435 3 ปีที่แล้ว +1

    Pattama patta bn

  • @madusankajanaka4048
    @madusankajanaka4048 3 ปีที่แล้ว

    Elama machanla.nodanna dewal iganagaththa..👍👍👍

  • @sadharuwanjayasinghe9392
    @sadharuwanjayasinghe9392 3 ปีที่แล้ว +1

    නියම වැඩක්.

  • @tharindudilshan8887
    @tharindudilshan8887 3 ปีที่แล้ว +1

    පට්ට මචං

  • @zendeegeey
    @zendeegeey 3 ปีที่แล้ว +50

    උබලගේ කොලියට මීට වඩා සුපිරි තැනක් තියෙන්න ඕනි බ්න්..☹️❤️❤️💛

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +9

      අපිටත් හිතා ගන්න බෑ. බලමු කවදා හරි කට්ටිය බලයි නේ.

    • @zendeegeey
      @zendeegeey 3 ปีที่แล้ว +4

      @@KujeethaFilms ඔව් බන් මම පුලුවන් තරම් Share කරා..උබලට ජයවේවා.😄❤️❤️💛👍

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +3

      Thanks sup ekata

    • @aharenna
      @aharenna 3 ปีที่แล้ว +1

      @@zendeegeey උබලෑ සබ් කීයද කියහන්කො බං

    • @tharupokura257
      @tharupokura257 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 👍👍👍

  • @samithasathsara4525
    @samithasathsara4525 ปีที่แล้ว +1

    සුපිරියක් බන්,ගින්දර

  • @kaveentharusha2936
    @kaveentharusha2936 3 ปีที่แล้ว

    Amboo bn patta 😁😂😂

  • @shakyawickramasinghe8117
    @shakyawickramasinghe8117 3 ปีที่แล้ว +2

    No caption 😂 brilliant 👍🔥

  • @harshasilva2242
    @harshasilva2242 3 ปีที่แล้ว +1

    Onna oyalgee video okkoma baluwa bokklaaa.... සුපිරි bn good luck for your future... laalge නෝනා danna godak video walata.. eyge acting supirii... lalui chinthkaii blue okkoma hodaiiiii... 😘😘😘😘😘❤️

  • @thilinasandaruwan6415
    @thilinasandaruwan6415 3 ปีที่แล้ว +1

    🤟🤟🤟 සුපිරි aiya

  • @thuglife4951
    @thuglife4951 3 ปีที่แล้ว +1

    supiri bn ublge video

  • @jmnaleef
    @jmnaleef 3 ปีที่แล้ว +3

    your scripts are awesome , keep going

  • @landrovers4260
    @landrovers4260 2 ปีที่แล้ว

    Patta oi

  • @chathurajayanatha961
    @chathurajayanatha961 3 ปีที่แล้ว +1

    Patta

  • @ashenlakshitha9376
    @ashenlakshitha9376 2 ปีที่แล้ว +1

    Eka patta

  • @nisharawarnakulasuriya29
    @nisharawarnakulasuriya29 3 ปีที่แล้ว +1

    අඩෝ නියමයි ❤️

  • @nidukakalanka4972
    @nidukakalanka4972 3 ปีที่แล้ว +1

    Ado mewa athal withrak nemei. Sira siddi💗

  • @janithharshaka4195
    @janithharshaka4195 3 ปีที่แล้ว +2

    Eka maru

  • @vimukthikumara1425
    @vimukthikumara1425 3 ปีที่แล้ว +1

    yako sirawata meka baluwama thama therenne mn kochchara gon da kiyala....thanks....

  • @jms-7032
    @jms-7032 3 ปีที่แล้ว +1

    ඒකනම් පට්ට

  • @westartube1562
    @westartube1562 2 ปีที่แล้ว

    supiri, okkoma video balagena yana gaman

  • @danidusajeewana7303
    @danidusajeewana7303 3 ปีที่แล้ว +2

    අඩෝ පට්ටගේමක් දීල chnl එක හොයාගත්තෙ
    Respect brooo ❤️❤️❤️❤️❤️❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      එච්චර අමාරුද අපිව හොයා ගන්න 🥺

  • @relaxingrehab5091
    @relaxingrehab5091 3 ปีที่แล้ว

    Pattama wadak 😂❤️ true af

  • @prageeththaraka7525
    @prageeththaraka7525 3 ปีที่แล้ว +1

    Mona wunath atta ban oka bagata bagayak type higanno atdakiman dakala thiyanawa sirama video akak😅😅😅good work

  • @manulahewage4858
    @manulahewage4858 3 ปีที่แล้ว +2

    Ammo eka sira 😲😲

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 3 ปีที่แล้ว +1

    පට්ට සහෝලා set එක

  • @sl7315
    @sl7315 2 ปีที่แล้ว

    Voise එක .මරු

  • @sweetshashii6738
    @sweetshashii6738 2 ปีที่แล้ว

    Adeh Horowpathana ganama kiiiiyanawa,,,,,,Adarei hode

  • @dilshanlakshitha4844
    @dilshanlakshitha4844 3 ปีที่แล้ว +2

    Good job brothers

  • @abhirukaviru601
    @abhirukaviru601 3 ปีที่แล้ว

    Supiri ban samajeta yanna oona vidio ekak ekenma ubalata hoda gamanak thiuenawa

  • @vinoshichavindi79
    @vinoshichavindi79 2 ปีที่แล้ว +1

    Amboooooo... 🤣👏👌

  • @sujeewamud4567
    @sujeewamud4567 2 ปีที่แล้ว +1

    Jhaya wewaa

  • @supunnilanga6161
    @supunnilanga6161 3 ปีที่แล้ว +1

    Ubala supiri Waddoo ada thama sub kale ubalata thiyenne wenasma adahas adarei godaaak ❤❤❤

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      අපිත් ආදරෙයි