සැබෑ ආදරය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2022
  • දහසකුත් සමාවෙන්න ඕනේ විඩියෝ එක වෙලාවට upload කරගන්න බැරි උන එක ගැන. කොහෙද ඉතින් අපිට වෙලාවට වැඩක් කරන්න උනන්දුව තිබ්බට විදුලිබල මන්ඩලේට ඒක නෑනෙ....
    .
    මේ විඩියෝ එකට කැමති නම් Like , comment කරලා Share කරන්න. මගේ TH-cam Channel එකටත් මතක ඇතුව Subscribe කරන්න......
    .
    Other Social Media Platforms I'm in......
    Instagram..... eshandias?​​​
    Facebook page / diazeshan
  • ตลก

ความคิดเห็น • 880

  • @DA-gx8zs
    @DA-gx8zs 2 ปีที่แล้ว +72

    හැප්පිලා මැරිලා කියහන්😂😂 ලස්සනයි හොදේ🤟

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 2 ปีที่แล้ว +107

    ගෑනු කැලේ හලෝ මේවා දැක්කම. 😂💜️මොනවා වුනත් මරු වැඩක්.

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +8

      බොහොම ස්තූතියි අනේ... 😂😂😂

    • @user-wj4bc1ko1g
      @user-wj4bc1ko1g ปีที่แล้ว +1

      එහෙමද

  • @ImKuita
    @ImKuita 2 ปีที่แล้ว +52

    එශාන් පටන් ගත්ත කාලේ මතකයි
    ගොඩක් අය උත්සහ කලා , වචන වලින් එශාන්ව වට්ටන්න වෙනස් කරන්න, කොච්චර Negative දේවල් ආවත් එශාන් වෙනස් උනේ නෑ, අද එශාන් Trendig වල, සතුටුයි මචං ❤ ඉගන ගත යුතු දෙයක් තියනවා, කාගෙවත් වචනයක්, නරක දෙයක් නිසා , තමන්ගේ හොද දේවල් නැති කර ගන්න ඕනේ නෑ,

  • @nethmiyashika1197
    @nethmiyashika1197 2 ปีที่แล้ว +325

    එශාන් අයියා වැඩක් කරොත් සුපිරියක්ම තමා ඉතින් ❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +25

      Thanks අනේ 🥰❤️

    • @upekshadasanayaka5061
      @upekshadasanayaka5061 2 ปีที่แล้ว +13

      @@eshandias7796 පියාබන මූනිස්සම් කතාවෙත් අයින් වුනාද අනේ...

    • @sujeewasampath6454
      @sujeewasampath6454 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත 🥰❤️

    • @jeongimmi9168
      @jeongimmi9168 2 ปีที่แล้ว +2

      @@eshandias7796 acting vala dhana evath typ venavadha aiye

    • @nilumathugamage4917
      @nilumathugamage4917 2 ปีที่แล้ว +1

      lassanata act karanawa me boy

  • @mismihiri872
    @mismihiri872 2 ปีที่แล้ว +145

    ඒ කොල්ලා යාලුවගෙ හස්බන්ඩ් වුනානම් තව මරු අයියෙ😹පේර මල්ලත් උස්සගෙන යාලුවා ලඟට අන්තිමට දුවගෙන ආවනම් නියමයි කෙල්ලො දෙන්නා කෝල් එකේ ඉද්දිම හොරේ මාට්ටු වෙන්න.නිකන් මගෙ අදහස කිව්වෙ.වෙනද වගේම වීඩියෝ1 සුපිරි👌

    • @naturewithme1467
      @naturewithme1467 2 ปีที่แล้ว +5

      Matath ekama hithune.

    • @pabasaramadhuwanthi7121
      @pabasaramadhuwanthi7121 2 ปีที่แล้ว +2

      Anna hari anthimata 👌👌👌😜

    • @ilchandanijayarathna7935
      @ilchandanijayarathna7935 2 ปีที่แล้ว +3

      Ane math okama hithuwa .apita akathu wala drama akak karanna barida danne naha🤣🤣🤣ai yaku mara adahasne apita anne 😀😀😀😀

    • @kichibichi8792
      @kichibichi8792 2 ปีที่แล้ว +1

      Matath ekama hithuna.

    • @hemachamini6074
      @hemachamini6074 ปีที่แล้ว

      Ane aththamaiy math ehemamaiy hithuwe. Ehema unanam godak maru

  • @befascinated6116
    @befascinated6116 2 ปีที่แล้ว +63

    මට හිනාවෙලා මොනවා හරි උනොත් ඔයා තමා වග කියන්න ඕනේ.🤣🤣🤣🤣🤣🤣

  • @user-ok2vs2wf7h
    @user-ok2vs2wf7h 2 ปีที่แล้ว +56

    අය්යගෙ හැමදේම දැන් සුපිරිම සුපිරි මට්ටමක තියෙනවා අය්යෙ😊❤️
    අද ස්ටොරි එකනම් සුපිරි එකෙත් සුපිරිම එක😂😁❤️✌️

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +6

      බොහෝම ස්තූතියි අනේ 🥰🥰🥰

  • @manelkanthi7755
    @manelkanthi7755 2 ปีที่แล้ว +17

    Wow nice video . හැමෝම පරිස්සමින් ඉන්න .අයියටත් දෙවි පිහිටයි මම 6 වසරෙ නංගි කෙනෙක්😘😘😘❤️❤️❤️❤️

  • @hansanisewwandi5238
    @hansanisewwandi5238 2 ปีที่แล้ว +171

    මරු අයියෙ...දැන් කාලෙ සැබෑ ආදරයක් හොයනවා කියන්නෙ නිකං කළුනික හොයනවා වගේ තමා...❤️❤️👍

  • @diliniridma4176
    @diliniridma4176 2 ปีที่แล้ว +22

    එහෙනම් පල එදිරිමුනියා එක්ක....super එශාන් අය්යේ👍👍👍

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 ปีที่แล้ว +38

    අනේ ලස්සන නිර්මාණයක්.....තවත් මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් ඉදිරියට කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන... තෙරුවන් සරණයි...

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි 🥰

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +1

      මගේ රත්තරං යාලුවේ කොහොමද ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබට මගේ හද පතුලින්ම ආදරෙයි යාලුවේ

  • @tharu5285
    @tharu5285 2 ปีที่แล้ว +419

    කෙල්ල: මට ඕනි සල්ලි නෙවෙයි මට ඕනී සැබෑ ආදරේ❤️🥰
    යාලුවා: එහෙනම් පල එදිරිමුනියා එක්ක😂😂
    video එක මරු එශාන් අයියේ.🔥❤️

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +29

      😂😂😂😂❤️

    • @tharivlogs1755
      @tharivlogs1755 2 ปีที่แล้ว +13

      ඒක නම් මරු තමා 😂😂😂😂👌

    • @SDN89503
      @SDN89503 2 ปีที่แล้ว +4

      අම්මෝ

    • @sudharmarupasinghe191
      @sudharmarupasinghe191 2 ปีที่แล้ว +4

      එ්කනම් නියමෙට අැත්තම කිව්වා

    • @samanthaindrani5416
      @samanthaindrani5416 2 ปีที่แล้ว +1

      Amo amo

  • @kpopfangirl1065
    @kpopfangirl1065 2 ปีที่แล้ว +100

    Lassanai oyage adara කතාව 💜️🥰🥰🥰🥰 අනේ මේ පොල් ගෙඩිය බිදලා දීපන්කෝ 🤣
    පව් අනේ සැබෑ ආදරේ 🤣
    නෑ බන් වනචරී 🤣 අනේ මන් ආසම යාලුවගෙ කොටසට

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි අනේ... 😍😍😍

    • @harashanahewage3706
      @harashanahewage3706 2 ปีที่แล้ว +2

      Hii army girl💜️

    • @kpopfangirl1065
      @kpopfangirl1065 2 ปีที่แล้ว +2

      @@harashanahewage3706 hi

  • @shashadilmini4429
    @shashadilmini4429 2 ปีที่แล้ว +77

    අම්මො...එෂාන් අයියේ ඔයා නම් මරු හොදේ...පරන සිංදුව තමයි මරු...🤣🤣🤣🤣🤣

  • @nadeeramadushanka5342
    @nadeeramadushanka5342 2 ปีที่แล้ว +44

    එෂාන් අයියට නම් හොඳ රංගන කුසලතාවයක් තියෙනවා එ් කුසලතාවය තව තවත් දියුණු කරගෙන රංගන ක්ෂේත්‍රයේ ඉහළ ස්ථානයකට එන්න අයියෙ👊👊😘
    ජේසු පිහිටයි!👊🙏

  • @bathila5012
    @bathila5012 2 ปีที่แล้ว +32

    හීනා වෙලා මැරුනා අයියා මරු ඇ 😂😂😂😂

  • @rashalideesana7376
    @rashalideesana7376 2 ปีที่แล้ว +91

    අදත් ලස්සනයි කොහෙන් ද අර boy හොයා ගත්තේ.එයත් හොඳට කලා.ඔයා කොහොමද අනේ heels දාගෙන ඇවිදින්නෙ.girl කෙනෙක් වෙලත් මම තාම වැටෙනවා.🤭♥️

    • @hiruhiru2600
      @hiruhiru2600 2 ปีที่แล้ว +2

      Math

    • @thusithalakmalwijekoonluck8108
      @thusithalakmalwijekoonluck8108 2 ปีที่แล้ว +1

      Thanks

    • @gimhani5455
      @gimhani5455 2 ปีที่แล้ว +1

      @@thusithalakmalwijekoonluck8108 aiyee mn gimhani mathakada

    • @thusithalakmalwijekoonluck8108
      @thusithalakmalwijekoonluck8108 2 ปีที่แล้ว

      @@gimhani5455 mmmm aduranna bane nangi

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +15

      Thanks අනේ. එයා මගේ යාලුවෙක්. Heels දාගෙන නම් වැඩි වෙලා හිටියේ නෑ අනේ. Shoot කෑල්ලට විතරයි දැම්මේ. ඊට ප්ස්සේ ගැලෙව්වා.. 😅😓

  • @EasyMealschannel
    @EasyMealschannel 2 ปีที่แล้ว +23

    ඒක මරු අයියේ.... මම හිතුවෙ අරූ ගෙදර දුවලා වයිෆ්ට දෙන්න කියලා දුවද්දි බැදපු යාලුවා වයිෆ් වෙයි කියලා 🤔😂

  • @amp_world_always779
    @amp_world_always779 2 ปีที่แล้ว +62

    පරණ සින්දුව වගේ හදපු ටික හරිම ලස්සනයි අය්යේ 🔥❤️

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +10

      thanks dear. අන්තිම මොහොතේ හිතපු එකක් ඒක...

    • @geethikakumari6029
      @geethikakumari6029 ปีที่แล้ว

      @@eshandias7796 ම්ම්ම්ම්ම්ම්ම්ම්

  • @nethminavodi2120
    @nethminavodi2120 2 ปีที่แล้ว +6

    Video eka maru eshan aiya කරන හැම video එකක්ම සාර්ථකව කරන්න තවතවත් ශක්තිය ලැබෙවා !!!!

  • @gayangayan8428
    @gayangayan8428 2 ปีที่แล้ว +32

    එශාන් අයියා කලොත් සුපිරි වැඩක් .බුදුසරනයි සතුටින් පරිස්සමින් ඉන්න

  • @sadushjayasene9564
    @sadushjayasene9564 2 ปีที่แล้ว +29

    සාලිය නැති අසෝකමාලා 😅😅 අඩේ සුපිරි එසාන් අයියේ ❤️❤️

  • @manishichalakshana582
    @manishichalakshana582 2 ปีที่แล้ว +12

    Hari lassanae ayya hema video ekakama Alisa sathutu karanawata thank you so much❤️❤️

  • @saumyathakshila9211
    @saumyathakshila9211 2 ปีที่แล้ว +12

    මරු අනේ 😂😂❤ ඒ අයියා නන් ඇත්තටම ලස්සනයි ඈ කොහෙන්ද අනේ හොයාගත්තෙ 😍

  • @ii-tr7ih
    @ii-tr7ih 2 ปีที่แล้ว +24

    සැබෑ ආදරේ ඕන්නම් පල එදිරිමුනියා එක්ක😂😂අම්මොහ් ඉතිම්😘👌ලස්සන්‍ය්😘💖හදවතින්ම සුබ පතනවා ඔයාට☺️💖

  • @shashisamarakoon5298
    @shashisamarakoon5298 2 ปีที่แล้ว +62

    සැබෑ ආදරේ කොහෙවත් නෑ කියල අපිට කියල දුන්නට අයියට පින් අයියා 😁අයියා තමයි හොඳටම කරේ 😂😂👍

    • @Chanu86
      @Chanu86 2 ปีที่แล้ว +6

      අම්මා තාත්තා ලග විතරයි තියන්නේ ❤

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +4

      😂😂😂🤪🤪🤪🤪

  • @shehanimadhubashini8558
    @shehanimadhubashini8558 ปีที่แล้ว +1

    සුපිරි ආ..අදමයි බැලුවෙ...පට්ටම තමා 💕💕

  • @sheshanhimantha3922
    @sheshanhimantha3922 2 ปีที่แล้ว +31

    අම්මොහ් මරු ❤️❤️❤️❤️❤️❤️ ඔයා මරු ඔයාට හොදට රගපාන්න පුලුවන් අයියේ ❤️❤️❤️ සැබෑ ආදරය තියනවද නැද්ද කියලා කියන්න බෑ , හැබැයි එහෙම සැබෑ ආදරයක් තිබ්බත් ලේසියෙන් ඒක හොයා ගන්නත් බෑ❤️❤️❤️❤️❤️❤️❤️ මරු ❤️❤️

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි මල්ලියෝ...

  • @kaveesha3213
    @kaveesha3213 2 ปีที่แล้ว +282

    සැබෑ ආදරය කියලා දෙයක් නෑ 😅😅💔 සැබෑ ආදරය කියන්නෙ හෙලවෙන මනසට 🙂🙂😅

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +26

      අන්න හරි... 🤪😂

    • @sanduniwijesundara3004
      @sanduniwijesundara3004 2 ปีที่แล้ว +14

      ඔව් ඔව් ඒක නම් ඇත්ත 😂😂😂සමහර සැබෑ ආදර ත් තියෙනවා ඉතින්

    • @liyoniperera5742
      @liyoniperera5742 ปีที่แล้ว +5

      ඔව්.
      ඕක තේරුම් ගන්න බැරුව තමයි හැමෝම පිස්සු කෙලින්නෙ

    • @lakmalkumara1039
      @lakmalkumara1039 10 หลายเดือนก่อน +1

      Eeee oyata

    • @imashasewmini4713
      @imashasewmini4713 9 หลายเดือนก่อน +2

      ඔව් 😂💔

  • @surangijayawardana2320
    @surangijayawardana2320 2 ปีที่แล้ว +23

    රතු ගවිිමට හරිම ලස්සනයි.

  • @shiromadharshani4903
    @shiromadharshani4903 ปีที่แล้ว +2

    නියමයි අනේ. උදෙන්ම තනියම හිනා උනා.. ලස්සනයි. අපිව මෙහෙම හිනස්සනවට ස්තුතියි...

  • @gamagegamage1302
    @gamagegamage1302 2 ปีที่แล้ว +20

    කෙල්ලෙකුටවත් ගන්න බැරි. ගැම්මක් මේ මල්ලිගන්නව මරු

  • @sayuridananjani8632
    @sayuridananjani8632 2 ปีที่แล้ว +1

    මට නම් ඇත්තටම හිනා යන්නේ අයියගෙ විඩියෝ වලට. ඔයාට ජය වේවා .....හැම වීඩියෝ එකම බලනවා ඔයාගෙ....ඔයාට ජය අයියේ 🌼🌷🌹🌺

  • @jokesgossip5799
    @jokesgossip5799 2 ปีที่แล้ว +8

    අම්මෝ පට්ට හොඳේ ❤❤❤සුපිරියක් තමා 😍😍

  • @lalanilalani33
    @lalanilalani33 2 ปีที่แล้ว +18

    ඇත්තටම ලස්සනයි ඔයාගේ විඩියෝ ..ඔයා සමහර තැන් වල අදුර ගන්න බැ ඇත්තටම ගැනු ලමයෙක් වගේ...

  • @tharushisavidya9961
    @tharushisavidya9961 2 ปีที่แล้ว +4

    අම්මෝ පට්ට🥺❤️
    කොහොමද අනේ ඔහොම රගපාන්නේ🥺 සුපිරී අනේ❤️❤️❤️❤️❤️
    දිගටම ඉදිරියටම යන්න ඔනි😎
    good luck ayya❤️

  • @Sanda-yl1le
    @Sanda-yl1le 2 ปีที่แล้ว +3

    Hari lassanai video eka.Ela hode ❤.Best of luck Eshan.

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +70

    හරිම ලස්සනයි අයියේ ❤❤❤
    සැබෑ ආද⁣රේ 😂😂

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +6

      තෑන්ක්ස් නංගියෝ. 😘😘😘

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 2 ปีที่แล้ว +2

    Ane ithin man aiyage video hoya hoya hitiye.oya ragapanawa godak lassanai aiye.math sahayogaya aran awa aiyawa balanna.theruwan saranai aiye 🙏🥰

  • @nishanthakumara6358
    @nishanthakumara6358 2 ปีที่แล้ว +8

    සුපිරි අයියේ වැඩේ.සුබ පැතුම් 👍👍❤️❤️❤️❤️

  • @shasrashahani8560
    @shasrashahani8560 2 ปีที่แล้ว +52

    එශාන් අය්යා වැඩක් පටන් හත්තොත් සුපිරියට කරලා තමය් නතර කරන්නේ මරු එශාන් අය්යේ
    ආදරෙය් හැමදාමත් 😘😘😘❤❤
    ඉදිරි වැඩ කරන්න සුබ පතනවා😍😍❤❤❤❤

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 ปีที่แล้ว +1

    නියමයි එශාන් අයියෙ සුපිරි වැඩක් ඉදිරියටම යන්න සුබ පතනවා අයියෙ බුදුසරණයි

  • @ureshajayaveera1693
    @ureshajayaveera1693 2 ปีที่แล้ว +11

    ලස්සනයි අයියේ්❤❤❤වීඩියෝ එකක් එනකල්මයි බලන් හිටියේ් ...🥰👍

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +12

    අනේ ශෝයි එශාන් අයියා...අර අයියත් හරිම talented ❤️

  • @vipulisamiduni7016
    @vipulisamiduni7016 2 ปีที่แล้ว +12

    Ane 😅😉😉 ```අයියගේ video තව තව දියුණු වෙන්න ඕනා```😘🙏🙏

  • @ahasayata8455
    @ahasayata8455 2 ปีที่แล้ว +5

    Ape hith sathutu karanawata oyata godak pin...❤❤❤❤❤❤
    Godak...god blesssss.

  • @bindulanka8719
    @bindulanka8719 2 ปีที่แล้ว +30

    එෂාන්.මල්ලෝ..හරිම ලස්සනයි.
    සැබෑ අාදරෙ....ඔයා.ගොඩක්
    ලස්සනයි..කොන්ඩෙි.ගොතලා
    හිටිය.ටික.😘😘😘😍😍😍😍

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +3

      😘😘😘😘😘😘😘

  • @misdyaa7620
    @misdyaa7620 2 ปีที่แล้ว +14

    ගොඩක් දුකින් ඉද්දි video එක බැලුවෙ. Thanks එශාන් අයියේ 😔❤️

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 2 ปีที่แล้ว +18

    ලස්සනයි වීඩියෝ එක ආයෙ ඉතින් සුපිරි ❤️ අනේ තව ගොඩක් දිගට තිබ්බනම් ඉවර වෙද්දි අපරාදෙ කියල හිතුන එශාන් අයියේ 😁

  • @nawarathnanawarathna261
    @nawarathnanawarathna261 2 ปีที่แล้ว +7

    anee niyamai ayye 💞
    gammak thamai ithin🔥🤟
    man 8 vasare inne
    oyage vidiyo man hamadama balanava

  • @Nilmi4URtasteandhealth
    @Nilmi4URtasteandhealth 2 ปีที่แล้ว +9

    හරි ෂෝක් අනේ, හිනාවෙලා පණ යනවා 👏👏

  • @ramoniha9627
    @ramoniha9627 ปีที่แล้ว

    Wow wowww excellent eshan aiyh oynam pissuwakk❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @anjutharika2452
    @anjutharika2452 2 ปีที่แล้ว +4

    සුපිරි වීඩියෝ එක අයියා ...ලස්සනයි 👍👍👍👍👍🙊😜

  • @music_with_aesthetic.
    @music_with_aesthetic. 2 ปีที่แล้ว

    superb video.i really love it.keep it going.wish u all the best bro😍😍

  • @Chathurika_Sandamini
    @Chathurika_Sandamini 2 ปีที่แล้ว +10

    😂 හම්මෝ ඒකනම් සුපිරියක් තමා...

  • @thilinipavithra9912
    @thilinipavithra9912 2 ปีที่แล้ว +30

    අද කාලෙ කෙල්ලො සැබෑ ආදරේ හොයන්න ගිහින් වෙන්නෙ බැදපු අය එක්ක සම්බන්දතා ඇතිකරගන්න එක...එකනම් ඇත්ත තමයි මල්ලී සැබෑ ආදරෙ නැතුවට කමක් නැහෑ තනිවෙලා ඉන්න එක ඊට සැපයි

    • @user-wj4bc1ko1g
      @user-wj4bc1ko1g ปีที่แล้ว +1

      හැමදාම.තනියම.ඉන්න බෑනෙ මමත් එහෙම හිතුවෙ දැන් තෙරෙනවා එක.වැරදි කියල

  • @countryeating6150
    @countryeating6150 2 ปีที่แล้ว +1

    අදත් මාරම ලස්සනයි තෙරුවන් සරනයි ඔයාටත් ඉදිරියට යන්න

  • @somakalubovila
    @somakalubovila 9 หลายเดือนก่อน

    💜💙💚💛💖
    ඒක නම් අලුත්ම ලස්සනක්.අනර්ගයි.
    ඔබ සාර්ථක කෙනෙක්. හැබැයි පිරිමි කෙනාගේ චරිතයත් ඔබම කරන්න.
    එතකොට අති සාර්ථකයි.
    ඔබ විවිධ ගැහැණු චරිත තාතිවීතරණය කරනවා.
    ඔබේ රංගනයේ අති සාර්ථකත්වය එවැනි ව විවිධ පිරිමි චරිත වලට පණ පෙවීමෙන් සමබර කර ගන්න.
    මම හිතනවා ඔබේ අනෙකුත් රසිකයනුත් මෙය අනුමත කරාවි.
    ජයවේවා ✌️
    මම පුන්සිසි ජයතිලක

  • @danu4580
    @danu4580 2 ปีที่แล้ว +12

    වැඩේ සුපර් 🔥 වගේ හරිම ලස්සනයි

  • @hashanmalaka9323
    @hashanmalaka9323 2 ปีที่แล้ว +3

    Oyage vidio හැමදාම balanawa ලස්සනයි

  • @nishanthafernando3325
    @nishanthafernando3325 2 ปีที่แล้ว +4

    Marama lassanai ....🤣🤣😍😍😍 ayiya mara lassanata act karanawa...

  • @nishuvlog3247
    @nishuvlog3247 2 ปีที่แล้ว +19

    වෙනද වගේම අදත් ලස්සනයි vidio එක.... සුබ පැතුම්.. 💜

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️

  • @amilanishani4801
    @amilanishani4801 2 ปีที่แล้ว +2

    එශාන් අයියේ සුපිරි වැඩක් හොදේ.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💞💞💞💞❤️❤️❤️❤️

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว

    අම්මෝ ඔයාගෙ shorts balanna api හරි ආසයි

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ නියමයි එශාන් මල්ලි😃😃👍👍👍👍 🔥 🔥🔥🔥🔥

  • @charunipramodya
    @charunipramodya 2 ปีที่แล้ว +32

    අඩේ මටත් සැබෑ ආදරයක් ඕන 😒
    බොරුවට බොරුවට කිව්වේ 😅

  • @abeysiridissanayaka2806
    @abeysiridissanayaka2806 2 ปีที่แล้ว

    Ane maru,tawath me wage lassana video ekak oni,superb

  • @hashiniimalsha5204
    @hashiniimalsha5204 2 ปีที่แล้ว +8

    අම්මො ඒ ආදරේ 🤭🤪 super video අයියේ ✌️

  • @respecteveryone2260
    @respecteveryone2260 2 ปีที่แล้ว +8

    Lassanai video eka yaluwa thama hodatama karanna ❤️

  • @hemachamini6074
    @hemachamini6074 ปีที่แล้ว

    Ane ammo malli oyanam mare maru ane.thaniyen hinawela pana giya. Ahala pahala kata hari ahunanam mata pissu kiyala hithaiy.wakugaduth abarenawa appa. Mata aloke genadewi sampuranama sinduwa thibbanam patta. Oyanam niyamaiy rangana hakiyawa athi dakshaiy. Jayama wewa.

  • @dasunimuthuwaruni5203
    @dasunimuthuwaruni5203 2 ปีที่แล้ว +6

    අලුත් එක එනකම් මග බලං හිටියේ අයියා....❤️😍

  • @sudeshikavijeesingha7180
    @sudeshikavijeesingha7180 ปีที่แล้ว +3

    අයියේ ඔයා රගපාන හැම විඩියෝ එකක්ම හරිම ලස්සනයි. ☺👌👌 තවත් මේ වගේ විඩියෝ 👈👧 කරන්න අයියේ. ඔයාට දෙවි පිහිටයි. 🙏

  • @sherryrodrigo5457
    @sherryrodrigo5457 10 หลายเดือนก่อน

    You are simply the best ❤I am launching so hard. Love you and your family so much ❤️

  • @marianewhite2626
    @marianewhite2626 2 ปีที่แล้ว +20

    😂😂😂අනේ මරු 😂😂🤣🤣🔥 සුපිරියි..අන්තිම ටිකේ ඇස් දෙකට කදුළුත් ආවා🥺🥺මාර ලස්සනයි , තාත්වික විදියට රගපානවා අයියේ ඔයා මරු...all the best and may God bless you..

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අනේ ❤️❤️❤️

  • @risirapunsith
    @risirapunsith 2 ปีที่แล้ว +2

    Lots of ❤️ superb work best of luck for future

  • @chandanapradeep7900
    @chandanapradeep7900 ปีที่แล้ว +1

    නියමයි හැමදාම බලනවා.සුපිරි කොල්ලෝ 👍

    • @chandanapradeep7900
      @chandanapradeep7900 ปีที่แล้ว

      රතු ගවුම කවදාවත් අමතක වේන්නැ....නියමයි

  • @jenovaamrita4101
    @jenovaamrita4101 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි!❤️✨️

  • @disnaindika2512
    @disnaindika2512 2 ปีที่แล้ว +13

    එශාන් අයියා තමා හොදටම කරේ ❤️❤️

  • @kawyarandil2943
    @kawyarandil2943 2 ปีที่แล้ว +7

    මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේ...eka Maru 😅❤️👌

  • @malingajayawardana4705
    @malingajayawardana4705 2 ปีที่แล้ว +7

    Eshan තමයි හොදටම කරේ... 😍😍😍😍😍

  • @swarnajayasingha8113
    @swarnajayasingha8113 2 ปีที่แล้ว

    Niyamai harima lassanai kotchera beluwath epa wenne nehe🥰💯👌❤❤❤

  • @user-fy3ld1to2f
    @user-fy3ld1to2f 2 ปีที่แล้ว

    අම්මෝ අයියේ මරු හොදේ ඉක්මනට එන්න වීඩියෝ එකක් අරන් 🙏

  • @ruwanthialahakoon1783
    @ruwanthialahakoon1783 2 ปีที่แล้ว +7

    කියලා වැඩක් නෑ සුපිරි 😍

  • @ashan9999
    @ashan9999 2 ปีที่แล้ว +1

    අම්මෝ මේක නම් මරු. හැමදාම වගේ ඉතින් මේකත් පට්ටම අයියේ💖💖💖💖

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +1

      Thanks මැනික.. ඔයාට තවත් තෑන්ක්ස් කරන්ට් නැති වෙලාව්ව් විඩියෝ එක upload කරන්න දුන්නට ❤️❤️❤️😍😍😍😍

  • @hirunideshani6123
    @hirunideshani6123 2 ปีที่แล้ว

    ලස්සනයි අයියෙ😍❤️
    ඔයා ලස්සනට ඉන්නව..මරු...

  • @love-sc6xx
    @love-sc6xx 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි අයියේ🤩

  • @user-xb8wn2kn5f
    @user-xb8wn2kn5f 2 ปีที่แล้ว +22

    ඉශාන් අයියෙ ගෙ හැම විඩියෝ එකක්ම මරු මෙකත් ඊට වඩා මරු❤️❤️❤️❤️ ආදරෙයි

  • @sadewh5992
    @sadewh5992 2 ปีที่แล้ว +9

    නියමයි එශාන්. කොල්ලෙක් කියලා හිතෙන්නේ නැතිතරමට තාත්ත්විකයි.

  • @shashikasalgadu5338
    @shashikasalgadu5338 2 ปีที่แล้ว +2

    සුපිරි එශාන් අයියේ❤️🤗

  • @mrart9933
    @mrart9933 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අයියේ.... 😍😍😍😍😍😍😍😍😍😍

  • @user-kq7mi1le3l
    @user-kq7mi1le3l ปีที่แล้ว

    අම්මෝ අයියෙ ..සුපිරි ..♥️🌺

  • @nipunasanjana1948
    @nipunasanjana1948 2 ปีที่แล้ว +5

    සුපිරි ම සුපිරි අයියා සුපිරි 💖♥️🌼

  • @udayanganisamanthika8517
    @udayanganisamanthika8517 ปีที่แล้ว

    Maru ayye ❤️.harima lassanai ❤️

  • @mudithabittar4555
    @mudithabittar4555 ปีที่แล้ว +1

    Awww...thats super Eshan ❤

  • @pubuduperera7729
    @pubuduperera7729 2 ปีที่แล้ว +1

    amboooooooooo............... maru aiye,............ supiri

  • @sanjanawijerathne7088
    @sanjanawijerathne7088 2 ปีที่แล้ว +2

    මරු අප්පා.පුදුම ටැල්න්ට් එකක් එක.සුපිරියක් තමා...🥰😍

  • @dinaliddn1646
    @dinaliddn1646 2 ปีที่แล้ว +11

    WoW, me kathawanam maru 😆😆🤭🤭🎀

  • @aroshanimali2979
    @aroshanimali2979 ปีที่แล้ว +1

    Wow මල්ලි ඔයා නම්......... නියමෙටම ගෑණු චරිත act කරනවා. හරිම ලස්සනයි.

  • @anusarigunarathna252
    @anusarigunarathna252 ปีที่แล้ว

    Aiya ganu wechcha apita wada lasannata fashion karanawane aththatama lassanai aiye❤😊 good job aiye🎉😊

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 2 ปีที่แล้ว +1

    Godak lassanai. Film ekka wagema ragapanawa aiya 🙏