HECTOR short film 2021 | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2024
  • Join our Telegram - t.me/kujeetha
    Join our whatsapp - bit.ly/3vHJloP
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us (Kujeetha Films) : bit.ly/3eMplZw
    Subscribe us (Kujeetha Behind the Scenes) : bit.ly/2KhkSE6
    Subscribe us (KJ Sports) : bit.ly/3gUOJy4
    Subscribe us (Mr Blue) : bit.ly/3mOXVFo
    Cast
    Chamindu
    Hansaka
    Lanka D
    Bhagya
    Randul
    Chamilka
    Shen
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/JN6Bhc4/
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #KujeethaFilms #SinhalaComedy #SinhalaJoke
  • บันเทิง

ความคิดเห็น • 3.8K

  • @chamodliyanage652
    @chamodliyanage652 3 ปีที่แล้ว +40

    ලංකාවේ දැනට ආපු සුපිරිම short film එක මේක තමා,අඩෝ ඒ තරම් පට්ට 😍

  • @chanuxbro7262
    @chanuxbro7262 3 ปีที่แล้ว +151

    පැය ගානක් විකාර ෆිල්ම් එකකට වඩා මේක සුපිරියක් අනිත් එක මේ කොල්ලොන්ට ලංකාවේ සිනමාවෙ තැනක් දෙන්න ඕන වැඩකට නැති එලුවො අයින් වෙලා♥♥

    • @hasiyafreefair9580
      @hasiyafreefair9580 2 ปีที่แล้ว +5

      Chanux aiyah ❤

    • @slloratech
      @slloratech 2 ปีที่แล้ว +2

      Chanux bro kiwwa ath tha

    • @slloratech
      @slloratech 2 ปีที่แล้ว

      @@hasiyafreefair9580 me boru chanux

    • @techniqueawareness4514
      @techniqueawareness4514 2 ปีที่แล้ว +2

      Me boru chanux

    • @chamalive2784
      @chamalive2784 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්ඩ ඕනේ

  • @pasana5801
    @pasana5801 3 ปีที่แล้ว +45

    මේවා දකින්න ඕන ලොකු ලොකු ෆිල්ම් අයියලා ටික තමා. සල්ලි වලට හාල් කෑලි ෆෝම් කරන ලොකු ෆිල්ම් අයියලා. හරියට රිදෙනවා ඇති මේවා දකිද්දි. ජය කූජීත❤️🇱🇰

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      හී

    • @tharushanuonejayarathna3891
      @tharushanuonejayarathna3891 3 ปีที่แล้ว

      සිරාවට ලංකාවේ හොද ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් හදන්න පුලුවන්

  • @user-lp2sj1of6j
    @user-lp2sj1of6j 3 ปีที่แล้ว +74

    මට නම් අදහාගන්නබෑ මෙච්චර ඉක්මනට මෙච්චර හොද script සහිත මෙච්චර හොද production quality එකක් එක්ක මෙයාලා මෙච්චර ඉක්මනට වීඩියෝ ගේන්නෙ කොහොමද කියලා

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +11

      අපි එහෙමයි

    • @gayankavindu601
      @gayankavindu601 2 ปีที่แล้ว +3

      සිරාවට සුපිරි ෆිල්ම් එකක් බැලුව බං 😍

    • @atv1611
      @atv1611 2 ปีที่แล้ว +1

      🙂😮😮😮😮😮

    • @peshoyt7296
      @peshoyt7296 ปีที่แล้ว

      @@KujeethaFilms ඔයාලා කොහේ______´

  • @ridmaravishan1026
    @ridmaravishan1026 3 ปีที่แล้ว +71

    උබලගෙ වීඩියෝ බලනවා ඒත් කවදාවත් කමෙන්ට් කරලා නෑ මේ වැඩේ දැක්කම කමෙන්ට් නොකර බෑ සිරාවටම සුපිරිම වැඩක්.දිගටම කරන් පලයන් උබලට ජය🤘❤

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      ආදරෙයි කොල්ලෝ.. තෑන්ක්ස්

  • @ayeshcsm
    @ayeshcsm 3 ปีที่แล้ว +25

    ඇත්තටම සුපිරිම short film එකක්. මේකට ලැබුනු ප්‍රතිචාරයනම් හොඳටම මදි. ඒත් නවත්තන්න නම් එපා.
    ජය වේවා !!!

  • @ayeshmanilka2947
    @ayeshmanilka2947 3 ปีที่แล้ว +3

    මං උඹලගේ වීඩියෝ ඔක්කොම බලලා තියෙනවා.උබල දැන් පට්ට දියුණු වෙලා කොල්ලොනේ.ජයවේවා...1M ගහමු .ආදරෙයි පැලෙන්න.🤘🤘🤘.mr blue ගෙන් ගේමක් ගහපන්.ඌව හංගලා ගහන ගේම පට්ට creative bn.🤙🤙

  • @udararathnayake9049
    @udararathnayake9049 3 ปีที่แล้ว +3

    මගෙත් පලවෙනි කමෙන්ට් එක මේ
    අර අනිත් ඒවනන් ඇල්ලුවේ නෑ
    ඔහේ බැලුවට බැලුවෙ
    මේකනම් කියල වැඩක් නෑ සිරාවටම සුපිරී
    මේ වගේ තව ඒවා ඕනි බන්..
    සිරාවටම හිතට වැදුනා...🥰

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      ස්තූතියි. ඉස්සරහට දෙන්නම් හොද ටිකක්

  • @ranasinghavithanage5405
    @ranasinghavithanage5405 3 ปีที่แล้ว +152

    වීඩියෝ කොලිටි -100%
    ඇක්ටින් - 100%
    එඩිට් කරපු එකානම් රාජකීය ඩයල් එකක් ❤️‍🔥 ආදරෙයි කුජීත ♥️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +27

      අපේ මිල්ටන් අයියා තමා

    • @ranasinghavithanage5405
      @ranasinghavithanage5405 3 ปีที่แล้ว +3

      @@KujeethaFilms ♥️♥️

    • @gamingchamiya6200
      @gamingchamiya6200 3 ปีที่แล้ว +3

      @@KujeethaFilms මට හිතුනා ඹෙය කුජීතයා තමයි කියලා

    • @ishanmadusanka4522
      @ishanmadusanka4522 ปีที่แล้ว

      Adoo Supirima ❤❤❤❤
      ආදරෙයි

  • @user-hx1pk8ft1q
    @user-hx1pk8ft1q 3 ปีที่แล้ว +71

    අඩෝ මෙන්න බං short film
    ලංකාවේ ක්‍රිමිනල් සීරීස් එකක් කරනවනම් ඩිරෙක්ටර් බෝඩ් එක උබලා වෙන්න ඕන😍🔥

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      අම්මෝ

    • @user-id7dz6do2d
      @user-id7dz6do2d ปีที่แล้ว +1

      💕👍💕😮🙏🙏👍❤️❤️❤️💝

  • @samankumara3804
    @samankumara3804 3 ปีที่แล้ว +10

    සිරාවටම පට්ට.. ගහපන් මචන් long film එකක්.. edit කරපු එකාත් පට්ට. මේ උබලගෙ videos වලට දාන පලමු කොමෙන්ටුව❤❤❤❤

  • @yk5363
    @yk5363 3 ปีที่แล้ว +3

    කවදක හරි අනිවාර්යෙන් උබලට හරියනවා එකෙන්ම ❤ යකෝ මෙහෙම vido ❤❤❤❤ පට්ට බන් පට්ට සුපිරි 😘😘😘❤❤❤ අද උබලගේ vido එකක් අහම්බෙන් දැකලා බලන්න ගත්තේ අද ඔක්කොම vido බලල ඉවර කරනෝ 😜

  • @lahiruzoysa6444
    @lahiruzoysa6444 3 ปีที่แล้ว +16

    පට්ට මචන්ලා .. කොමඩි වලින් එහා ගිය සූපුරී වීඩියෝ ටිකක් .. 😍😍

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +31

    කුජීත ෆිල්ම් කිව්වට අද තමා නමට හරියන එකක් දැම්මෙ මේකනම් පහරක් ❤❤❤

  • @LaiYaGamer
    @LaiYaGamer 3 ปีที่แล้ว +14

    මේක වෙනස්ම පට්ට වැඩක් කුජීත සෙට් එක:) 😍❤️🔥

  • @madukavimesh9043
    @madukavimesh9043 3 ปีที่แล้ว +4

    අම්මෝ මරු මචන්ලා පටන් ගන්නකොටමයි මේ කමෙන්ට් එක දාන්නේ ඒ ගැම්මට මාර ආස හිතුණා😻❤️

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +162

    අඩෝ ආය හේතු අහන්න ඔිනි නැ මෙිකේ දෙවෙනි එකත් ඔිනි කියන සෙටි එක ලයික් එකක් දාන් යමුද 😍😍 එන්න එන්නම Quality වැඩි උබලගේ Short Film වල කවදහරි ලංකාවේ TH-cam වල හිතාගන්නවත් බැරි තැනකට එනවා ෂුවර් 😊😍❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +4

      ආදරෙයි බොක්ක

    • @-panduwaa6580
      @-panduwaa6580 3 ปีที่แล้ว +2

      @@KujeethaFilms 🙂

  • @harindurasika2543
    @harindurasika2543 3 ปีที่แล้ว +20

    💪❤️. ලන්කාවෙ ගහපු හොදම ශොර්ට් ෆිල්ම් එක.💪❤ ෆිල්ම් එකක් කරන්න ඉන්නෙ. එකට කරමු එකක්

  • @sunneproduction3875
    @sunneproduction3875 3 ปีที่แล้ว +4

    ඒකනන් නියමයි👉💙👍

  • @sampathchathuranga1357
    @sampathchathuranga1357 3 ปีที่แล้ว +3

    හැමදාම උබලගෙ වීඩියෝ බලනවා බං. ලගදි තමයි උබලගේ චැනල් එක සෙට් උනේ. එක වීඩියෝ එකක් විසි පාරක් විතර බලලා ඇති. හැබැයි මේ වීඩියෝ එක තරම් සෙට් උනේ නැහැ එකක්වත්. කවදාවත් කමෙන්ට් එකක් දාලා නැහැ මේක බැලුවම නොදා ඉන්න බැහැ බං. ඒ තරමට පට්ට බං මේකනම් සුපිරියක්ම තමයි. යකෝ film එකක් බැලුවා වගේ බං. හැමදාම මේ වගේ ඒවා කරහන් මචං. All the best kujeetha film🏆️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් වේවා.. ආදරෙයි

  • @reshankavinda4241
    @reshankavinda4241 3 ปีที่แล้ว +59

    කුජීත films....next level.....කොමඩි කලාවෙන් එහා.....සුපිරි අත්දැකීමක්......කියන්න වචන නෑ...❤️

  • @lochanasamith8881
    @lochanasamith8881 3 ปีที่แล้ว +9

    මොකක්ද මේ... අම්මෝ මේක නම් සුපිරි කුජීත fillm කිව්වට කුජිත නෑ short fillm ekak කැමරා ශොට් නම් සුපිරි නියමට වැඩේ කරලා තියනවා ජයවේවා සෙට් එකටම 🔥🔥🔥❤️❤️

  • @damiththennakoon4962
    @damiththennakoon4962 3 ปีที่แล้ว +8

    හැමෝම කියනව වගෙ පලවෙනි කමෙන්ට් එක මේක..විනඩි 25හම බැලුවා...ලංකාවෙ ෆිල්ම් එක්ක බලනකොට උබලා සෙට් එක කරන සුපිරි වැඩක්..සුපිරියක් මේක නම්

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      ආදරෙයි අහස තරම්

  • @amentertainment2506
    @amentertainment2506 3 ปีที่แล้ว +3

    අවංකවම සුපිරිම වැඩ්ඩො උඹල අනිවාර්යයෙන්ම ලංකාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක හොල්ලනව ඒක සුවර්

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      තැන්ක්ස්

    • @atv1611
      @atv1611 2 ปีที่แล้ว

      @@KujeethaFilms 💛🧡💚

  • @hirangeeth8248
    @hirangeeth8248 3 ปีที่แล้ว +17

    මන් කුජීතලාගෙ හැම එකක්ම වගේ බලල තියනව හැබැයි කමෙන්ට් එකක් දාන පලවෙනි පාර...මේක කමෙන්ට් එකක් නොදා බෑ කියල හිතුනා..ඒ තරන් පට්ට....සුපිරී බන්..😍😍😍😍

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      පට්ට. තැන්ක්ස්. ආදරෙයි පැලෙන්න

  • @livemp3zone340
    @livemp3zone340 3 ปีที่แล้ว +56

    මම දැකපු වේගවත්ම youtube වීඩියෝ create කරන චැනල් එක.. ❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +5

      තෑන්ක්ස් වේවා

    • @ShanZer
      @ShanZer 3 ปีที่แล้ว

      Aniva

  • @malithwiduranga4146
    @malithwiduranga4146 3 ปีที่แล้ว +11

    ලංකාවේ film වලට වඩා තාත්විකයි බං😍😘

  • @ijaay8008
    @ijaay8008 3 ปีที่แล้ว +11

    කියන්න වචන නැ ඕයි😍

  • @Thequotebook1
    @Thequotebook1 3 ปีที่แล้ว +130

    Mama pubg gameplay danawa balala hodai nam witarak support ekak denna
    Oya panther logo ekan ghilla set wenna
    Thank for watching 💪💗

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +7

      තැන්ක්ස්

    • @vasthirosa
      @vasthirosa 3 ปีที่แล้ว +1

      Niyamai anagathe supiri oyala adarei

  • @NaturesSerenityStudio864
    @NaturesSerenityStudio864 3 ปีที่แล้ว +56

    ඒ චින්තක serious වෙයන්.. උබව දකිනකොටත් හිනා යනවා යකෝ...පට්ටයි බන්..සුපිරි

  • @billhook9
    @billhook9 2 ปีที่แล้ว

    ඒකනම් පහරක්....
    පිටරට මේ වගේ GAME දැකලා තිබ්බා....
    ලංකාවෙත් මේ වගේ මිනිසුන් ඉන්නවා කියලා දැක්කාම පට්ට .......
    ඒ කතාව පට්ට රසවත්...
    වෙලාව යනවා දැනුන් නෑ.....
    BEST OF LUCK KUJEETHA FILM

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 3 ปีที่แล้ว +7

    මං කලිනුත් කිව්වා වගේ ශ්‍රී ලංකාවේ film industry එකේ next genaration එක😍😍😍❤️❤️❤️

  • @rashmika_gfx
    @rashmika_gfx 3 ปีที่แล้ว +10

    🙄මට කියන්න දෙයක් නෑහ් 😍 සුපර් අල්ට්‍ර ප්‍රෝ මැක්ස් 😍 පට්ට ඕයි කියන්න දෙයක් නෑ ඒතරන් සුපිරි ❤️❤️❤️

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +39

    මේක එනකන් 5.30 ඉදන් බලන් හිටියෙ හෙක්ටර්...කරන්න බැරිනම් ලාල්ට දීලා පැත්තකට වෙයන්..Nex level වැඩක් කුජීතයෝ..🇱🇰❤️🔥

  • @eshanbinoy4892
    @eshanbinoy4892 3 ปีที่แล้ว +3

    අපේ Hector නිකම් John wick type බන්... ඒක නම් පට්ටම ⚡පට්ටයි....🙏🔥🔥⚡⚡ Congratulations Brothers ....💕💕

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      තෑන්ක්ස් වේවා

  • @kavindubimsara5867
    @kavindubimsara5867 3 ปีที่แล้ว +2

    Comment එකක් නොදා ගියොත් මට අවුල් මචං.උබලා සුපිරි එකෙන්ම. Film එකක් බලන්න ආසයි බන් උබලයි.ජය වේවා ❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      ආදරෙයි අහස තරම්

  • @shehanhettiarachchi4529
    @shehanhettiarachchi4529 3 ปีที่แล้ว +7

    යකෝ ඒකට ඇබ්බැහි උනා❤️දිගටම ලොකු ගමනක් යන්❤️ ආදරෙයි කුජීත ❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      අපිත් ආදරෙයි

  • @navoddhananjaya4494
    @navoddhananjaya4494 3 ปีที่แล้ว +11

    ලංකාවේ youtubers ලා අතරින් වෙනස්ම දෙයක් කරන්න හදන සෙට් එකක්.. කුජීත ෆිල්ම්ස් අනිත් අය නොහිතන දේ කරන එකට සතුටුයි.. කියන්න වචන නෑ.. ලංකාවෙන් මෙච්චර ලස්සන short movie එකක් දැක්කමයි..තාම පටන් ගැම්මනේ.. ඉස්සරහට කුජීත ෆිල්ම්ස් අල්ලන්න කාටවත් බැරි වෙයි.. හැමෝම යන ආරෙන් මිදිලා මේ යන ගමන සුපිරි... ජයෙන් ජය වේවා... ආයෙත් මේ වගේම එකක් එනකං ඇඟිලි ගනිනවා... ❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත්.. ඉවසලා ඉන්න ආය මෙහෙම එකක් එනකන්

  • @dammikaliyanage2113
    @dammikaliyanage2113 2 ปีที่แล้ว

    නියමයි බොලව්.......... ආදරෙයි kujeetha film ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @Kavee_ff606
    @Kavee_ff606 3 ปีที่แล้ว +2

    අඩෝ පට්ට පදිරී බන් උබලා සුපිරී කියන්න වචන නෑ බන් සිරාවටම 🥰🖤🤤

  • @BlackWolf-oh9hm
    @BlackWolf-oh9hm 3 ปีที่แล้ว +10

    Next levelඈ උබලා ෆිල්ම් එකක් ගහපන් අනිවා ෆිල්ම් එක හිට්වෙනවා 🥺🙈❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      ඒකත් කරනවා දවසක

    • @darkmafia6402
      @darkmafia6402 3 ปีที่แล้ว

      Ee davasa enakal balagena innava

  • @whiskey__
    @whiskey__ 3 ปีที่แล้ว +7

    Video වල Effect නම් පහරක් ඈ 🔥❤️😍 සුපිරියක්

  • @chamalive2784
    @chamalive2784 2 ปีที่แล้ว +1

    අඩේ සුපිරි අයියලා සෙට් එක මරු කියන්නෙ අය සුපිරියටම තියෙනවා, කුජීතලාගේ බලපු සුපිරිම එක Good Luck For Your Future. Niceeeeeeeeee...........

  • @sameeralakmal5599
    @sameeralakmal5599 3 ปีที่แล้ว +8

    මේ වගේ එහෙකට වචනයක් කිවේ නැත්නම් අපි හරි කුජිතයි යාලු එදත් අදත් හෙටත් දිගටම ඉන්නව යලූ ගමන සුබයි බුදුසරණයි

  • @virajmadusanka1035
    @virajmadusanka1035 3 ปีที่แล้ว +3

    මම කලින් ඉදලාම උබලාගේ විඩියෝ බලනවා කොමෙන්ට් කරන්නේ නම් 1st time මේක නම් පට්ට බන් 👍👍

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් අනේ

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 3 ปีที่แล้ว +11

    අඩෝ අඩෝ......ඒක නම් පට්ටම පහරක් බං...කියන්න වචන නෑ...අති සුපිරියක්..🔥🔥🔥

  • @TheetaKD
    @TheetaKD 3 ปีที่แล้ว +6

    ආදරෙයි උඹලට පැලෙන්න...❤ ගහපල්ලකො දිගටම මේ වගේ ෆිල්මක් අමාරුවෙන් හරි.

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 3 ปีที่แล้ว +2

    මේක නම් සුපිරිම නිර්මාණය මම බලපු.. සුබම වේවා ජයම වේවා මචන්ලා...!!

  • @mrmadaya614
    @mrmadaya614 3 ปีที่แล้ว +144

    කුජිතලා 1M ගහනකම් බලන් ඉන්න අය මේ කොනට
    👇👇

  • @toshanshehara1173
    @toshanshehara1173 3 ปีที่แล้ว +6

    කුජීත කවදාවත් පජාත වෙලා නෑ සුපිරියක් ජය ❤️‍🔥

  • @anupamabandara3719
    @anupamabandara3719 3 ปีที่แล้ว +5

    කියලා වැඩක් නෑ guys!! දෙන්න පුලුවන් උපරිමයෙන් cinematic සීන් එක දීලා තියනවා.. colombo life එක කියන එකත් ලෙසටම දීලා තියනවා 💯❤️ හැමදාමත් ආදරෙයි කුජීත... ඒ වගේම කියන්න ඕන පට්ටම emotional and curious!! Next level 💪💙

  • @swagga0001
    @swagga0001 ปีที่แล้ว +1

    ලංකාවෙ දැකපු සුපිරිම short film එක brother ❤️ 🙌 තව ගහමු! 💪

  • @rusirayasas28
    @rusirayasas28 3 ปีที่แล้ว +6

    දැං මෙහෙම නම් තව කල් යද්දී කුජීතලාගෙන් මාරම වැඩක් බලාගන්ඩ පුලුවන්. ඒ තරමටම සෙට් එක ගැන මාර විශ්වාසයක් තියෙන්නේ♥️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      ආදරෙයි ඒ විශ්වාසයට

  • @cvinodikayb279
    @cvinodikayb279 3 ปีที่แล้ว +5

    අඩෝ මේ තමා මගෙ frist comment එක උඹලගෙ video මුල ඉදන් බලනව මාත් මේක තමා youtube එකේ බලපු සුපිරිම video එක එල බං එල next level coming soon baby...

  • @dilshandhananjaya9405
    @dilshandhananjaya9405 3 ปีที่แล้ว +2

    Notification ආපු ගමන් බලන්න ආවත්, බලන්න උනෙ නෑ. වැඩ ඉවර කරලා යූ ටියුබ් ආපු ගමන්ම මුලින්ම බැලුවේ මේක. ඒ තරමට කුජීතලගෙ වැඩ වලට වහ වැටිලා ඉන්නෙ 💛 මේක නම් පිස්සුවක් තනිකරම, තවත් ඉස්සරහට යන්න සුභ වේවා 💛

  • @eduruthuma
    @eduruthuma 3 ปีที่แล้ว +1

    patta - hondatama hondai machanla - jaya jaya

  • @GK-gy7hb
    @GK-gy7hb 3 ปีที่แล้ว +8

    සුපිරිම බන් නිකන් සුපිරි ෆිල්ම් එකක් බැලුවා වගේ බන් මේ කාලේ ඉන්දියානු ෆිල්ම් එහෙම් පිටින්ම කොපි කරලා ගහලා චාටර් වෙන වෙලේ මේ වගේ සුපිරිම අදහස් වලින් හොද කොලිටි එකක් එක්ක මේ වගේ ශෝට් ෆිල්ම් එලියට එන එකම ආඩම්බරයක් උබලා නම් next level ඉන්නේ හැම අතින්ම මේ වගේ තව ඒවා කරපන් සුපිරි ජය වේවා...❤️‍🔥❤️🥰

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      තැන්ක්ස්. ආදරෙයි පැලෙන්න

  • @didulasasmitha8752
    @didulasasmitha8752 3 ปีที่แล้ว +16

    හැමදාම දාපූ විඩියෝ බැලුවට ආසාවෙන් කමෙන්ට් එකක් දාන්න බැරි උනා ............
    අද දාපූ මේ විඩියෝ එකනම් කියන්න වචන නැති තරම් සුපිරි..........
    කාලේකට පස්සේ බලපු පට්ටම විඩියෝ එකක් ..................
    මේක විඩියෝ එකකට වඩා මටනම් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ පට්ට...................
    ටිකක් ලොකු වෙලාවක් තියන මේ වගේම ඇක්ශන් ෆිල්ම් එකක් කරන්න කියලා කියනවා කොහොමහරි ඒ තරම් පට්ට මේක..........
    ලංකාවේ තියන සමහර වැඩක් නැති ෆිල්ම්ස් වලට රිදෙන්න අලුත්ම ඇක්ශන් ෆිල්ම් එකක් රිලිස් කරන්න කියලා ඉන්නවා සුපිරිම ..........

  • @kalpashalitha4257
    @kalpashalitha4257 3 ปีที่แล้ว +1

    ඔයී. මේක නම් පිස්සුවක් බන්. ❤️❤️👍. ආදරෙයි කුජීතයෝ.

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      අපිත් ආදරෙයි

  • @SmokeWRLD999
    @SmokeWRLD999 ปีที่แล้ว +1

    Yako. Mewa patta bn 🔥🔥🔥🔥

  • @krishanchandima5369
    @krishanchandima5369 3 ปีที่แล้ว +6

    කුජිත ෆිල්ම් නම කුජීත උනාට වැඩ 🤩 පට්ට දිගටම මේ වගේ film ඕනි

  • @matheeshaudara
    @matheeshaudara 3 ปีที่แล้ว +7

    අයෙත් කියන්න වචන නැහැ,කොමඩි වගේම මේකත්,පට්ටම තාත්විකයි ,ඉස්සරහටත් මේ වගේ එවා ඔනේ,ලන්කාවෙ ක්රිමිනල් ෆිල්ම් වලට වඩා පට්ට ,රෙස්පෙක්ට්♥️😍next level ♥️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      තැන්ක්ස්. ආදරෙයි පැලෙන්න

  • @PRADEEPKuMaRa-mn6ud
    @PRADEEPKuMaRa-mn6ud 3 ปีที่แล้ว +1

    Adoo සුපිරි ❤️

  • @tharinduchathuranga8248
    @tharinduchathuranga8248 3 ปีที่แล้ว +1

    පට්ටම වැඩක්💪 adarei Kujeetha films🤟🏿❤️

  • @anushanbandara6600
    @anushanbandara6600 3 ปีที่แล้ว +11

    සුපිරි වැඩක් බං... උබලා ලංකාවම හෝල්ලනවා වැඩිකල් නෝගිහින්.❤️ good luck brother's❤️

  • @slringingtones6522
    @slringingtones6522 3 ปีที่แล้ว +12

    අඩෝ පට්ටම Action movie එක්ක වගෙ බන්,ඇහි පිල්ලමක්වත් ගහන්නැතුව බැලුවේ❤️good night ඇන්තනී☝

  • @Nimesha04
    @Nimesha04 3 ปีที่แล้ว +4

    අම්මෝ බන් ඒක😍♥️

  • @vihanganimsara8203
    @vihanganimsara8203 3 ปีที่แล้ว +5

    ඒකනම් සුපිරි අයියේ අපිත් ෆිල්ම් කරන්න හිතන් ඉන්නෙ අපිට ලොකු ගැම්මක් ඔයලා ඔයලද හදවතින්ම ආදරෙයි

    • @atv1611
      @atv1611 2 ปีที่แล้ว

      Yes PRO

  • @arachchile958
    @arachchile958 3 ปีที่แล้ว +4

    කුජීත කියන්න බැරි වැඩක් මේක ඇත්තටම . අපිත් ආසම short film වලට. මේක තවත් ඉස්සරහට අරන් යන්න ශක්තිය ලැබෙන්න ඕන ඔයාලට . මේ තරම් හැකියාවක් තියෙන සෙට් එකක් එක්ක අපිටත් දවසක් හරි සෙට් වෙන්න පුළුවන් උන එකට sylvester අයියට පට්ටම තෑන්ක්ස් .
    මේ වගේ ඒවම කරපන් කොල්ලනේ. පැයක් උනත් බලනවා එක දිගට. මේක දෙපාරක් බැලුවා ඊයෙම

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් අනේ.. ආදරෙයි ඈ

  • @oshadhanadiranga9493
    @oshadhanadiranga9493 3 ปีที่แล้ว +11

    අඩෝ සුපිරි බන්. ඉක්මන්ට subscribe 1M පන්නපන්. මගෙන් සුභ පැතුම් ❤🌺

  • @sarangabandara364
    @sarangabandara364 3 ปีที่แล้ว +1

    පීඩිත film ෆිල්ම් පට්ටම වැඩක් කියලා වැඩක් නෑ පට්ටම වැඩක් ජයෙන් ජයම වේවා ❤️❤️❤️💪👍🙏

  • @lahiruprabathvipulaseena2162
    @lahiruprabathvipulaseena2162 3 ปีที่แล้ว +1

    Eka maru bn..ජය ..

  • @oshadhaabeyrathne1499
    @oshadhaabeyrathne1499 3 ปีที่แล้ว +3

    ඒකනම් next level පුතේ... 🤩🤩💖💖💖.. තුවාලේ මහන එක එහම සුපිරිම තාත්වික විදිහට කරලා තියනවා.. ආයේ ඒක නම් cupiri... 💗💗💗💗 fighting scenes ටිකත් සුපිරියටම කරලා තියනවා... උබලට ලොකු ගමනක් තියනවා කුජීත ෆිල්ම්ස්... 💗💗💗 ආදරෙයි පැලෙන්න... 💖💖💗💖💗💖💗

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      අපිත් ආදරෙයි

  • @uddhifernando2762
    @uddhifernando2762 3 ปีที่แล้ว +7

    යකෝ රියල් ෆ්ලිම් එකක් බැලුවා වගේ අද. ..❤🍺❤️‍🔥

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      අන්නේකයි නේ

  • @ThilinaLK
    @ThilinaLK 3 ปีที่แล้ว +10

    Consept writer, Editor , Cameramen. 🤟 කියන්ඩ වචන නෑ සුපිරිමයි ලොකු වැඩක් කරන්ඩ පුලුවන් වෙයි උබලට ❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      ස්තූතියි ස්තූතියි

  • @lakshithagayan7115
    @lakshithagayan7115 3 ปีที่แล้ว +1

    අඩේ ඒක නම් පට්ට ඇහ්හ්..සුපිරි කොල්ලො 🥰 ඉස්සරහටත් කරන්න

  • @bryananderson94
    @bryananderson94 3 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ බං.....උඹලා අපිව ඇබ්බැහි කරවලා ඉවරයි❤️ජයෙන් ජය කුජීත සහෝ🙏❤️🔥

  • @GiharaHapangama
    @GiharaHapangama 3 ปีที่แล้ว +3

    චැනල් එකට දාන පලවෙනි කමෙන්ට් එක..තප්පරයක්වත් මිස් කරගන්නැතුව බැලුවා.❤️ කොපි නැති අලුත් දෙයක් නිසා හිතට වැදුනා..ජයවේවා සෙට් එකටම..❤️🥺

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් මචෝ.. ආදරෙයි

  • @snower0
    @snower0 3 ปีที่แล้ว +1

    සුපිරියක් කුජීත films 🌼

  • @tharakavishwaji876
    @tharakavishwaji876 3 ปีที่แล้ว +1

    meeka supiri ekak..niyamayi KJ..💜
    Thw ekak one godak wenas ekak..
    Best of luck ✌💜

  • @imjedition
    @imjedition 3 ปีที่แล้ว +3

    Patta👍💪

  • @tharindumadushanka3381
    @tharindumadushanka3381 3 ปีที่แล้ว +10

    උබලගෙ හඩකැවීම් තව චුට්ටක් දියුනු කරගත්තනම් ජාත්‍යන්තර මට්ටමටම තියෙනව. සුපිරි... ජයවේවා

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      ස්තූතියි

    • @atv1611
      @atv1611 2 ปีที่แล้ว

      Yes

  • @vidura3169
    @vidura3169 2 ปีที่แล้ว +1

    අම්මෝ ගැම්මක් ගැම්මක් ගැම්මක් වාසි සුපිරි ඒක ❤️❤️❤️❤️❤️ පට්ට

  • @nilminirathnayaka2603
    @nilminirathnayaka2603 3 ปีที่แล้ว

    අති විශිෂ්ට සිනමා අත්දැකීමක් 👌තිර රචනය,අංග රචනය,ශබ්ද ,වේශ නිරූපණය ,පසුතල නිර්මාණය ,කැමරාකරණය ඉතාමත් විශිෂ්ඨයි.. නූතන සිනමාවට අභියෝගයක්..හදවතින්ම සුභපැතුම්! Fantastic !

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +3

    කුජීතලා ලඟදිම මේ සිනමාවේ වෙනස්ම පෙරලියක් කරයි... සුපිරි film එකක් ගහයි මුලු ලෝකෙම බලන..🌏🇱🇰❤️❤️💛💛 ආදරෙයි කුජීත..❤️❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      ස්තූතියි ලයිෆ් හන්ට්.. (සැගී) වෙනසක් කරමු

    • @lifehunts4725
      @lifehunts4725 3 ปีที่แล้ว +1

      @@KujeethaFilms ආදරෙයි...💛🌏❤️🙏🏻 කුජීත films

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      අපිත් ආදරෙයි

  • @mosam4754
    @mosam4754 3 ปีที่แล้ว +5

    First comment ❤️

  • @anishkarukshanatukorala5550
    @anishkarukshanatukorala5550 3 ปีที่แล้ว

    Patta bn patta❤️🔥

  • @chathurangavithanage1768
    @chathurangavithanage1768 3 ปีที่แล้ว +1

    Next level 🔥❤️
    Comment කලේ පලවෙනි වතාවට දරාගන්නම බැරි වුන නිසා.... 🥺❤️🔥

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      අම්මෝ... ආදරෙයි

  • @Maxfunnytime
    @Maxfunnytime 3 ปีที่แล้ว +3

    එලම ආ 😎❤️ ආදරෙයි බොක්කලට හැමදාම 😜💟

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      අපිත් ආදරෙයි

  • @wasanthawanninayake3110
    @wasanthawanninayake3110 3 ปีที่แล้ว +4

    උඹල කොච්චර නිහතමානීද කියනවනම් හැම කමෙන්ට් එකටම රිප්ලයි කරලා...උඹල ඉක්මනින්ම මිලියනය ගහනව... ඊශ්‍රායල් ඉදන් අද කීවෙ කියල මතකතියාගනිල්ලා.ආදරෙයි බං.. ආඩම්බරයක් දැනුන අපේ ලංකාවෙ කොල්ලො ටික ගැන.ජය වේවා

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      තැන්ක්ස් වසන්ත. වචනෙත් ඇති

  • @thanujadarshan5147
    @thanujadarshan5147 ปีที่แล้ว +1

    Supiri mn hamadama vdo balanawa oyalage youtub eke dakka supiri set ekak

  • @sanjeewaeriyagolle4891
    @sanjeewaeriyagolle4891 3 ปีที่แล้ว

    Adoo ekanm patta bn. Ubala thamai ilagta niyma peraliyak karanne youtube eke😍. Meke 2nd capture eka aniwa ona ikmnin. Enkl bln inne😍❤ adarei කුජීත😍

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      හරි දෙන්නම් ඊලග එක ඉක්මනට

  • @chameeshadineth9226
    @chameeshadineth9226 3 ปีที่แล้ว +6

    තනිකර ටැමිල් ෆිල්ම් එකක් වගෙ 100%❤

  • @24srilanka17
    @24srilanka17 3 ปีที่แล้ว +12

    ලගදිම ලංකාවම හොල්ලන you tube චැනලය වෙන එක නවත්වන්න බැ කොල්ලනේ. ලංකාවේන්ම 1 වේවා. එකමුතුව වැඩ කරහන්.

  • @gayankavindu601
    @gayankavindu601 2 ปีที่แล้ว +1

    වැඩෙ නං කියල වැඩක් නෑ සුපිරි 😻

  • @ykingofficial6190
    @ykingofficial6190 ปีที่แล้ว +2

    ubalage hama video eka balanwa bath ekk athata gatha gamn ada balapu me vedio eka nm patta bn editing sound e action manusayek wenamam thanakata aran giya pattam wadaka me nm digatama karan yan❤

  • @dhanaff8491
    @dhanaff8491 3 ปีที่แล้ว +12

    උබලගෙ වීඩියොස් වල දැන් මූවි කොල්ටියක් තියෙන්නෙ බන් ලන්කාවට ඕන මෙන්න මේවගේ කොල්ටි ගොබ්බ ෆිල්ම් හදනව වෙනුවට උබලා ටික ගියානම් ෆිල්ම් එකක් කරන්න අද අපි මාරම තැනක බන් ආදරෙයි එකෙන්ම ගුඩ්ලක් 😍😘

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      අපිත් ආදරෙයි

  • @navindugunawardana4707
    @navindugunawardana4707 3 ปีที่แล้ว +1

    අද තමා බැලුවේ. මේක ප⁣ට්ට.! ♥️ මගේ පලවෙනි කමෙන්ට් එක මේක.ජයෙන් ජය උඹලට.. තව මේ වගේ හොඳ නිර්මාණ ඉදිරියට ගේමු.! ♥️🙏

  • @mayuradinumal5008
    @mayuradinumal5008 3 ปีที่แล้ว +1

    Adoo me mageth 1st comment eka you tube ake dapu eka කුජීත ඩයල් ටිකකට😁 සුපිරී බොක්කලා💜❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      නියමයි. ආදරෙයි පැලෙන්න

  • @HarindraPraneeth
    @HarindraPraneeth 3 ปีที่แล้ว +7

    Short film එකක් නෙමෙයි ඉස්සරහට ලොකුම film එකක් ඕනේ.❤️
    ලංකාවේ film industry එක හොල්ලලා ගන්න පුලුවන් 😍🤟❤️💕

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +3

      කරමු වැඩක්

    • @atv1611
      @atv1611 2 ปีที่แล้ว

      Yas 🙃👍 PRO

    • @atv1611
      @atv1611 2 ปีที่แล้ว

      @@KujeethaFilms 👍🙂💙❤️💛