පෝය දවස (Poya Day) | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2020
  • පෝය දවස (Poya Day)
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us : bit.ly/3eMplZw
    Cast
    Chamindu
    Hansaka
    Lanka D
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/JN6Bhc4/
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #KujeethaFilms #SinhalaCommedy #SinhalaJoke
  • ตลก

ความคิดเห็น • 352

  • @BigDaddy-st1gh
    @BigDaddy-st1gh 3 ปีที่แล้ว +127

    Next you tube legend la උබලා තමයි අයියේ...❤❤ අනිවා උබලට හොඳ තැනකට එන්න පුලුවන් .....ආදරෙයි ඔක්කොටම❤❤

  • @Erazviralshorts
    @Erazviralshorts 3 ปีที่แล้ว +73

    කොහෙත්ම බලාපොරොත්තු නොවන video එකක් මාර අදහස් තියන්නේ මේක ත මයි ඔයලගේ වෙනස ආඩම්බරයි බුදුසරණයි 🙏🙏🙏

  • @vpc5492
    @vpc5492 3 ปีที่แล้ว +43

    විනීලගෙන් පස්සේ ආසම සෙට් එකක් ඉතිම් ❤️😍 ගොඩක් හොඳ ආදර්ශමත් වීඩියෝ එකක් ❤️ජය වේවා✌❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +6

      Thank you bro jaya wewaa ! ekenma

  • @maxsaboy2246
    @maxsaboy2246 3 ปีที่แล้ว +30

    උබලා එන්ඩ එන්ඩ දියුණු වෙනවා දැක්කාම මාරම සතුටුයි බන්... දිගටම Videos දාහන්... ජයවේවා! ❤️❤️🔥💯👌👍

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +20

    අද වීඩියෝ එක අමුතුම එකක් ඒකට අපි ආසයි 😁👍❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      හෙට එක බලන්නකෝ

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +33

    අමිමටසිරි අන්තිම ටික 😍😘

    • @MALITH-W
      @MALITH-W 3 ปีที่แล้ว +2

      ඔයාට නේ ඩයලොග් වලට සිග්නල් නැත්තෙ😂

    • @-panduwaa6580
      @-panduwaa6580 3 ปีที่แล้ว +2

      @@MALITH-W 😂😂ප්‍රසිද්ධයිනේ😂😂

    • @MALITH-W
      @MALITH-W 3 ปีที่แล้ว

      @@-panduwaa6580 😂

    • @-panduwaa6580
      @-panduwaa6580 3 ปีที่แล้ว

      @@MALITH-W 😂

  • @sudarshanabandara2525
    @sudarshanabandara2525 3 ปีที่แล้ว +38

    උබලගෙ අකරතැබ්බ,හිගන්නො වගේ දාන කාලීන contact පට්ට බං.මාරම ආතල්.😅🔥

    • @Ni-Yo02698
      @Ni-Yo02698 3 ปีที่แล้ว +1

      *Content

    • @sudarshanabandara2525
      @sudarshanabandara2525 3 ปีที่แล้ว +1

      @@Ni-Yo02698 Thanks for the correction👍. But this is a typing mistake

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +9

    හොද ගමනක් තියෙයි අනිවා ලංකාවේ හොදම youtuber ලා වෙනවා ❤🇱🇰 බුදුසරණයි

  • @Lasercuttinglk
    @Lasercuttinglk 3 ปีที่แล้ว +20

    සමාජයට ඉතා හොද පණිවිඩයක් ලබාදීමේ සතුටු සිතින් ඔබලාට ඉදිරියට දියුණුවෙන් දියුණුවට පත්වේවා

  • @hirushaimantha1571
    @hirushaimantha1571 3 ปีที่แล้ว +10

    මල් විකුණලා හවසට සෙට් වෙලා පන්සලෙන් සෙරප්පු දෙකකුත් උස්සන් එන ඩයල් ඉන්නේ 😂

  • @crycrycry7
    @crycrycry7 3 ปีที่แล้ว +4

    උබලගෙව් Background Music එකනම් පට්ට 😍

  • @travelwiththariya3863
    @travelwiththariya3863 3 ปีที่แล้ว +8

    පට්ට මචන්ලා.. ජයවේවා 🙏❤️

  • @mithiladisnakaMDS
    @mithiladisnakaMDS 3 ปีที่แล้ว +26

    වස්ති >විනි> කුජීත වගේ ලිස්ට් එක හැදෙයි වගේ 😍😍😍😍🥰🥰🥰🥰

  • @chamodkanishka1846
    @chamodkanishka1846 3 ปีที่แล้ว +3

    කියන්න වචන නැහැ broo ඒ තරම් සුපිරි 😍☸️👉🤡

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon7027 3 ปีที่แล้ว +3

    අඩෝ සුපිරි බං මේවගෙ video ත් වැටෙනව කියන්නෙ ඉස්සහරහට හොදයි keep it up brothers ❤️💪😍

  • @nalinrathnayake172
    @nalinrathnayake172 3 ปีที่แล้ว +14

    ආ උඹලා කැලණියේද. අහුවෙයල්ලකෝ 😂😂😂😂😂😂😂

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +7

      ඔව්. පිලපිටියේ කනත්ත ඉස්සරහ ඉන්නේ

    • @srilankantravelinglife.5430
      @srilankantravelinglife.5430 3 ปีที่แล้ว +1

      math inne kelaniye ennam welawaka ubala balanna

    • @achiyayoutube4877
      @achiyayoutube4877 3 ปีที่แล้ว

      @@KujeethaFilms අඩේ ලගනෙ😯

  • @ayuview9870
    @ayuview9870 3 ปีที่แล้ว +2

    Ublage video wala concept patta😍😍😍😍

  • @ashanmadhushanka2843
    @ashanmadhushanka2843 3 ปีที่แล้ว +5

    සුපිරී ❤️❤️.. තුනුරුවන් සරණයි.. හැමෝටම ආදර්ශයක් බණකුත් තිබුන නිසා 🔥

  • @giHannicHula336
    @giHannicHula336 3 ปีที่แล้ว +1

    ටසිරි..... ඒකනම් සුපිරි.අවසානය මරු.👌👍👍

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +45

    අඩෝ උබ තමයි එතකොට සෙරෙප්පු උස්සන්නේ...😂😂🤭

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +2

    නියමයි මල්ලිලා බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @achiylakshan1335
    @achiylakshan1335 3 ปีที่แล้ว +1

    Niyamai bn athal ekath elkama loku deyak anthimata minissunta pahadala dunna

  • @sandaraduradesilva2012
    @sandaraduradesilva2012 3 ปีที่แล้ว +2

    😍😍 eke nam godak hodei Malli 😘

  • @liongamesl2945
    @liongamesl2945 3 ปีที่แล้ว +1

    Lagadi set une. Ekenma patta

  • @senodil4190
    @senodil4190 3 ปีที่แล้ว +6

    මරු nike names ටික ඕයි 🤧😂

  • @tharinduvlogs3857
    @tharinduvlogs3857 3 ปีที่แล้ว +3

    හැමදාම වීඩියෝ එකක් වැටෙන එක නම් මරු

  • @yohanlakshitha5190
    @yohanlakshitha5190 3 ปีที่แล้ว +5

    මුවඟට හිනාවක් එක්ක හිතට හිතන්නට යමක් එක් කරපු video එකක් 👍❤️

  • @emmanuelhansana3469
    @emmanuelhansana3469 3 ปีที่แล้ว +1

    සුපිරි වටිනවා හොදේ

  • @hashansameera4100
    @hashansameera4100 3 ปีที่แล้ว +3

    ඇක්ටින් සුපිරි❤❤❤

  • @TharakaMahesh
    @TharakaMahesh 3 ปีที่แล้ว +1

    Patta

  • @chathurahemal2808
    @chathurahemal2808 3 ปีที่แล้ว +3

    එලම ❤️🔥🙏

  • @dvlog806
    @dvlog806 3 ปีที่แล้ว +2

    අන්තිම ටික වටිනවා භොක්ක

  • @tdiksura307
    @tdiksura307 3 ปีที่แล้ว +1

    Kawada harii kujeetha films kiwwama lankawama danna athal dena set ekak kiyana eka aniwa suree . Wadi athaka na 🥰🥰🥰🔥🔥❤❤❤

  • @d--dvideo6890
    @d--dvideo6890 3 ปีที่แล้ว +1

    digatama innwa ubala ekka

  • @r.a.svedio534
    @r.a.svedio534 3 ปีที่แล้ว +1

    ඒක මරු 👌 👌👌💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @saiya____xx1261
    @saiya____xx1261 2 ปีที่แล้ว +1

    සුපිරි කුජීත

  • @tharindujayarathna8576
    @tharindujayarathna8576 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොද වැඩක්.ගොඩක් පිං..

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +8

    කුජීත පජාත වෙලා මා නාත හිතෙනවා කන්න කනේරුවෙ පොත්ත​
    🤭

  • @hashanmalaka5434
    @hashanmalaka5434 3 ปีที่แล้ว +4

    me konde wawala inna ekkena shok ane...maru ඇක්ටින් aneee

  • @ajithrmak.
    @ajithrmak. 3 ปีที่แล้ว +2

    ඒකත් සුපිරි හොදේ ✅

  • @kavindusaranga6265
    @kavindusaranga6265 3 ปีที่แล้ว +1

    Ubala am patta bn oya type eke ewwa karahan bn digatama supiri

  • @susithprabhathiya7925
    @susithprabhathiya7925 2 ปีที่แล้ว +1

    Patta bn..

  • @ashainmalalgoda9701
    @ashainmalalgoda9701 3 ปีที่แล้ว +1

    Ublageth video patta machan

  • @arunipriyadarshaniediriwee385
    @arunipriyadarshaniediriwee385 3 ปีที่แล้ว +1

    Lagadi ubalage video set une. Me eka digata balagena yana gaman. Patta

  • @shashilachintha5858
    @shashilachintha5858 3 ปีที่แล้ว +1

    සුපිරිyk 👌❤️✌️

  • @sasmikajayawardhana6504
    @sasmikajayawardhana6504 3 ปีที่แล้ว +2

    සිපිරි බම් ❤️😘

  • @nethminadananjaya1987
    @nethminadananjaya1987 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් එල 👍 👍👍

  • @lahiruharshana9
    @lahiruharshana9 3 ปีที่แล้ว +1

    සුපිරි වෙනසක් ✌✌

  • @gurunnanse-8420
    @gurunnanse-8420 3 ปีที่แล้ว +4

    අඩේ අඩේ කෝ බ්ලූ අද නෑනේ බලුවැඩ☹️😂😂 මන් හිතුවෙ බනෙන් පස්සෙ මියුසික් කියයි කියල😂😬😬😬👍❤

  • @achiylakshan1335
    @achiylakshan1335 3 ปีที่แล้ว +1

    Ammoh 😂😂 sira katha tika

  • @wimalkamalith9831
    @wimalkamalith9831 3 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි වැඩේ ....❤👍🙏

  • @akilastravel
    @akilastravel 3 ปีที่แล้ว +1

    Patta dooo

  • @lilgarfield3251
    @lilgarfield3251 3 ปีที่แล้ว +3

    හොද වැඩක්..හොද ඔවදනක්. 👍

  • @Malanmadhushan
    @Malanmadhushan 3 ปีที่แล้ว +1

    නියමයි.. ආදර්ශමත්,,,, ආදරෙයි සෙට් එකටම...

  • @sachinayesh1210
    @sachinayesh1210 3 ปีที่แล้ว +1

    Adee me ape pattane. Rathmaldeniya pansalane. Me patte kauda inne.❤️

  • @asangasadaruwan7738
    @asangasadaruwan7738 3 ปีที่แล้ว +1

    Patta patta patta.....💗💗💗💗
    Adarei oyalata

  • @harshasilva2242
    @harshasilva2242 3 ปีที่แล้ว +1

    Niyama concept ekak bn... supiri acting nam 😘🤘

  • @tioshaoshan163
    @tioshaoshan163 2 ปีที่แล้ว

    සුපිරි ලස්සනයි 😍😍😍😍😍😍

  • @ishanmadushanka8694
    @ishanmadushanka8694 3 ปีที่แล้ว +1

    මරු බං උබලා ❤️❤️

  • @sameerajayasinghe1836
    @sameerajayasinghe1836 2 ปีที่แล้ว

    ටික දවසකට කලින් බලන්න සෙට් උනේ..
    වීඩියෝස් සේරම වගේ බැලුවා..
    නියමයි 👌
    හැම පෝයකටම වගේ මෙහෙම වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් වටිනවා. ❤️❤️❤️☸️

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว

      දිගටම බලන්න.. ආදරෙයි

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 ปีที่แล้ว

    Supiri aa jaya wewa bs

  • @isurunawodayajayaweera2028
    @isurunawodayajayaweera2028 3 ปีที่แล้ว +1

    ek patta

  • @LaiYaGamer
    @LaiYaGamer 3 ปีที่แล้ว +3

    ලස්සන වැඩක් ප්‍රෙන්ස් 😍

  • @kanishkagayanthilakarathna3553
    @kanishkagayanthilakarathna3553 3 ปีที่แล้ว +1

    Lassanai

  • @bro9651
    @bro9651 2 ปีที่แล้ว

    අඩෝ ඒක සුපිරි වීඩියෝ එකක් උබලා සුපිරි තැනකට එනවා අනිවා

  • @nawodyakalpani2863
    @nawodyakalpani2863 3 ปีที่แล้ว +1

    Set ek niymyi

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි...🙏🏻🇱🇰🙏🏻

  • @malinduperera5584
    @malinduperera5584 3 ปีที่แล้ว +6

    පොඩි වුන් දාගන්න එපා මචංලා... ඉස්සර වගේ කරමු... එක පැත්තකින් චැනල් එක චොර වෙනවා... අනෙක් පරත්තෙන් community guideline කේස් වැටෙන්නත් පුළුවන් 👀 ජයවේවා ♥️

  • @ravindumanuja2785
    @ravindumanuja2785 3 ปีที่แล้ว +4

    දානේ වගේද බන් ඒවා...😂😂💔

  • @thisarajayasinghe2823
    @thisarajayasinghe2823 3 ปีที่แล้ว +3

    ආදරෙයි චමියා 💕🌌වාසි ගොඩයි 😁

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 ปีที่แล้ว +2

    ආතල් එකට එහා ගිය වීඩියෝවක්👌🙂

  • @chamararasun9040
    @chamararasun9040 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ❤️

  • @d--dvideo6890
    @d--dvideo6890 3 ปีที่แล้ว +1

    adarey. Ubalata okkoma beluwa hode

  • @saffa9980
    @saffa9980 3 ปีที่แล้ว +1

    Niyamai

  • @tharindumadushanka3381
    @tharindumadushanka3381 3 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @thilinachamod2961
    @thilinachamod2961 3 ปีที่แล้ว +6

    පින්බර පොහෝ දිනයක් කුජීත ෆිල්ම්ස් සියලුම දෙනාට.👍

  • @dilruknishan7858
    @dilruknishan7858 3 ปีที่แล้ว +2

    Ado ape gewal para 😁😁

  • @shenbro9163
    @shenbro9163 3 ปีที่แล้ว +1

    එල😍

  • @CHINABINARYOPTION
    @CHINABINARYOPTION 2 ปีที่แล้ว

    supirima vedio ekak aayeth beluwee

  • @mahehla
    @mahehla 3 ปีที่แล้ว +2

    patta

  • @lakshithanuwan782
    @lakshithanuwan782 3 ปีที่แล้ว +3

    උබලගෙ විදිය ටිකක් වෙනස්. අන්න ඒ වෙනසට ගරු කරනවා.නියමයි බන් ඈ

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      එල මචෝ. සෙයා කරලා සපොර්ට් එකකුත් දෙන්න

    • @lakshithanuwan782
      @lakshithanuwan782 3 ปีที่แล้ว

      @@KujeethaFilms aniwa bro

  • @hashandananjaya8435
    @hashandananjaya8435 3 ปีที่แล้ว +1

    Maru oi

  • @shashikalaathuraliya5275
    @shashikalaathuraliya5275 3 ปีที่แล้ว +1

    ඔයාලට ලොකු ගමනක් යන්න පුලුවන් ❤️❤️😘😘😘good luck aiyala....

  • @stogiz_7777
    @stogiz_7777 3 ปีที่แล้ว +1

    😍😍 පට්ට..😊

  • @thilinachamod2961
    @thilinachamod2961 3 ปีที่แล้ว +2

    Fatta ah..supiri

  • @senodil4190
    @senodil4190 3 ปีที่แล้ว +2

    මිනිස්සු මල්ලි 😌🥂😂

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +10

    1st comment bokka

  • @rodricktekashi9326
    @rodricktekashi9326 3 ปีที่แล้ว +2

    Ela ❤️🤟😂

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +1

    Great Machanla

  • @danushkalakmal3378
    @danushkalakmal3378 3 ปีที่แล้ว +1

    අන්තිම ටික 👍👍❤️

  • @mobilevideowitha.k4927
    @mobilevideowitha.k4927 3 ปีที่แล้ว +1

    පස් වෙනි පාර ❤️❤️❤️❤️

  • @sachinayesh1210
    @sachinayesh1210 3 ปีที่แล้ว +2

    Eka nm supirima machanla.❤️ Chinthakaya athal..😂 uba Katha karaddith hina yanawa bn.😂.

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +1

    සුපීරී brother fb එකේ දැකලා ආවේ බුදුසරණයි ඔක්කෝටම

  • @SLMastery
    @SLMastery 3 ปีที่แล้ว +1

    Ela 👍❤️

  • @Nirosh2
    @Nirosh2 3 ปีที่แล้ว +1

    Nihathamani kollo tikak ජය වේවා 😊💞🎓

  • @chathungadinalmatharage7335
    @chathungadinalmatharage7335 3 ปีที่แล้ว +1

    කොරෝනා කාලේ ගමට පැන්න තව සෙට් එකක්😂🙌. බඩු නියමයි👍👌

  • @wasanthawijeethunga322
    @wasanthawijeethunga322 3 ปีที่แล้ว +1

    Meka Nam maru Anna a wage terumak tiyana dewal karapan Malli.. Eka supiri.. Diyunu wewa! Bs

  • @Janithwimu
    @Janithwimu 3 ปีที่แล้ว +1

    Maruuu🔥🔥👍👍👍❤️

  • @isharapoddi3514
    @isharapoddi3514 3 ปีที่แล้ว +1

    Adarai ❤❤❤🙏🙏🙏

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      අපිත් ආදරෙයි

  • @lahirucr7737
    @lahirucr7737 3 ปีที่แล้ว +1

    විනිලා වගේ තැනකට එන්න පුළුවන් සෙට් එකක් 😍