මාසයේ අග මුල | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2022
  • Join our Telegram - t.me/kujeetha
    Join our whatsapp - bit.ly/3vHJloP
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us (Kujeetha Films) : bit.ly/3eMplZw
    Subscribe us (Kujeetha Behind the Scenes) : bit.ly/2KhkSE6
    Subscribe us (KJ Sports) : bit.ly/3gUOJy4
    Subscribe us (Mr Blue) : bit.ly/3mOXVFo
    Cast
    Ruka
    Hansaka
    Randula
    Pathum
    Mr.blue
    Shen
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/JN6Bhc4/
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #KujeethaFilms #SinhalaComedy #SinhalaJoke
  • บันเทิง

ความคิดเห็น • 907

  • @hirushandiwanjana7912
    @hirushandiwanjana7912 2 ปีที่แล้ว +129

    ඉතුරු ටික පස්සට මොකක් හරි කරගමු 😂
    එන්ඩකෝ කඩේ පිටි පස්සට 😹
    ආදරෙයි කුජිත ලස්සනයි මරු වැඩක් ♥️

  • @djpandaremix3216
    @djpandaremix3216 2 ปีที่แล้ว +63

    ලොකු ආදර්ශෙකුත් තියනවා මගේ පුතේ .සැලෙන්න එපා පුතේ ඔහොම යන් ... ආදරෙයි මගේ පුතේ .

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 2 ปีที่แล้ว +153

    Petrol ෂෙඩ් එකේ අංකල් පට්ටට act කරනවා...හෙන natural♥️♥️

  • @vimarshanadissanayake
    @vimarshanadissanayake 2 ปีที่แล้ว +11

    " ඉතුරු ටික පස්සට මොකක් හරි කර ගමු "
    වෙනද වගේ අදත් මරු හොදේ 😚😚😚❤️

  • @sathsarasankalpa7317
    @sathsarasankalpa7317 2 ปีที่แล้ว +36

    ටී ටයිම් එකට වගේ හැමදාම උබලගෙන් පොඩි වීඩියෝ කෑල්ලක් බලන්න තියේනම් කියලා වැඩක් නෑ බං.ඇබ්බැහියක් දැං මේක 💙

  • @TRAVEL.WITH_Me203
    @TRAVEL.WITH_Me203 2 ปีที่แล้ว +67

    කුජීතනම් සුපිරියක්ම තමා...❤

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +44

    Wow 😲 ඇඩෙන්න ම දිලා තියෙන්නේ මරු සුභ පතනවා තවත් සුපිරි විඩියෝ හදන්න ආදරෙයි ❤️

  • @savidyashashimantha7757
    @savidyashashimantha7757 2 ปีที่แล้ว +24

    පාඩම් කරලා පොඩ්ඩක් යු ටියුබ් එක පැත්තට ඇවිල්ලා, මේකට පොඩ්ඩක් ඔලුව දාලා, මේකේ වීඩියෝ එකක් බලලා, තනියෙන්ම හිනා වෙලා.. හිතට දැනෙන feeling එක කියලා වැඩක් නෑ.. පට්ට ඈ.. ❤

  • @parinda1027
    @parinda1027 2 ปีที่แล้ว +5

    කාලෝචිතව පණිවිඩයක් එක්ක තමයි ආතල් දෙන්නෙ සෙට් එකම.කුජීත කියනකොටම හිනායනවා මතකෙට එනකොට එකින් එක.පට්ට වැඩ ටිකක් ආවා ලග ලග.හැමදාම ඉන්නවා උඹලා එක්ක ❤ ආදරෙයි
    (රජරට පාරි)

  • @Mcc2024AL
    @Mcc2024AL 2 ปีที่แล้ว +8

    අම්මො එක 🤣 මසෙ අග තමා පට්ට තෙල් වල

  • @nethminahettige8872
    @nethminahettige8872 2 ปีที่แล้ว +15

    " ඉතුරු ටික පස්සට මොකක් හරි කර ගමු "
    අම්මෝහ් ඒක... 😂❤️🍃

  • @catgamingyt9618
    @catgamingyt9618 2 ปีที่แล้ว +4

    අඩේ මුන්ගෙ මුල video එක්ක මේක බලපුවාම තියන නැග්ම පට්ට සතුටුයි ලන්කාවෙ කොල්ලො සෙට් එකක් මේ ගහන ගේමට 😍

  • @denenamusic-hu8fy
    @denenamusic-hu8fy 2 ปีที่แล้ว +8

    එල බන් කොම්ලනේ මම එක පාරෙ ඉදන්ම බලනවා ඉතිම් දාපුගමන් බලනවනේ අාදෙරෙයි කොල්ලොන්ට

  • @tharupawan6236
    @tharupawan6236 2 ปีที่แล้ว +6

    කාලෙකට පස්සේ සුපිරි එකක් කුජීත ආදරෙයි 😍😍😍😍😍

  • @dahamchandrawansha4733
    @dahamchandrawansha4733 2 ปีที่แล้ว +2

    Aluth කෙල්ල නම් ලස්සනයි 😁❤️

  • @user-dn3jr4mf7b
    @user-dn3jr4mf7b 2 ปีที่แล้ว +6

    උබලා කාලේන් කාලේට සුපිරි කෑලී ටිකක් බස්සනවනේ...ඒත් ලොකු නෝනා තමා හොදටම කරේ ❤️

  • @TheForeverTraveller
    @TheForeverTraveller 2 ปีที่แล้ว +4

    අම්මෝ සුපිරි යකෝ 😂😂😂

  • @millionway6254
    @millionway6254 2 ปีที่แล้ว +6

    බුදු අම්මෝ අවසාන ටික ආතල් ....... ඉතුරු ටික පස්සට මොකක් හරි කරගමු..😁🤣🤣🤣 තේරුන අය යමුද අපායෙ🤣🤣🤣

  • @pasanmadurajith8060
    @pasanmadurajith8060 2 ปีที่แล้ว +17

    පිස්සුවක් දැන් නම් කුජීත ආ...😂

  • @naveensports_
    @naveensports_ 2 ปีที่แล้ว +85

    කුජීත අයියා නැති පාඩුව හොදට දැනෙනවා...කුජීත අයියා හිටියොත් තවත් ලස්සනයි

  • @gamingdagaya5419
    @gamingdagaya5419 2 ปีที่แล้ว +11

    වෙනද වගේ අදත් මරු හොදේ 😚😚😚❤️

  • @Sandali2005
    @Sandali2005 2 ปีที่แล้ว +11

    නියමයි 👍👍👍👍👍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +6

    නියමයි ජය වේවා!!! 😆❤️✌️✌️

  • @kalpamihiranga4375
    @kalpamihiranga4375 2 ปีที่แล้ว +19

    දැන් දැක්කෙ අයියෙ අඩො සුපිරියක් බ්න් K.J කියන්නෙ බ්‍රැන්ඩ් එකක්

  • @akilakarunarathna6321
    @akilakarunarathna6321 2 ปีที่แล้ว +7

    ආදරෙයි බොක්කලා♥️

  • @damiththaranga2930
    @damiththaranga2930 2 ปีที่แล้ว +11

    🤣🤣🤣 සිරාම සිද්දිය

  • @nnnadeeshan.4847
    @nnnadeeshan.4847 2 ปีที่แล้ว +2

    Aammo a posh kalla😁😁😋

  • @oshadaperera83
    @oshadaperera83 2 ปีที่แล้ว +11

    එල එල ආ❤️. අද බිව්වේ වතුරද බන් 😂😂

  • @thimira1521
    @thimira1521 2 ปีที่แล้ว +5

    අම්බෝ අම්බෝ ඇඩෙන්නම දීල ඒකනම්😍❤️

  • @dhanushkaprabhath5499
    @dhanushkaprabhath5499 2 ปีที่แล้ว +6

    කවුද බං මේ අලුත් කෑල්ල❤️🥺😊😊

  • @PinnaclePulse833
    @PinnaclePulse833 2 ปีที่แล้ว +2

    අම්මො ගැම්මක් අදත් .😂❤️.

  • @prabathharshana1826
    @prabathharshana1826 2 ปีที่แล้ว +10

    මල්ලි එන්නකෝ කඩේ පිටිපස්සට😂

  • @Dinushka777
    @Dinushka777 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි ❤😂

  • @anukaiz5164
    @anukaiz5164 2 ปีที่แล้ว +4

    අඩෝ ටිකක් වෙලා ගිහිං මීටර් උනාම තමා හිනා යම්නේ පට්ට අඩා 🤣

  • @nirmalawickramasinghe759
    @nirmalawickramasinghe759 2 ปีที่แล้ว +4

    ඉතුරු ටික පස්සට මොකක් හරි කරගමු.😂🤭

  • @asankamalaka8212
    @asankamalaka8212 2 ปีที่แล้ว +1

    සුපිරි හැමදාම වගේ 💕🔥

  • @dinukasemina763
    @dinukasemina763 2 ปีที่แล้ว +5

    පානුයි ලුකයි මරු හැබැයි 😅😅😂

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 2 ปีที่แล้ว +3

    හම්මෝ ඉතින්.... අදත් සුපිරියක් තමා.. 😁😁😁

  • @production4188
    @production4188 2 ปีที่แล้ว +2

    Aka nam maru machan aaa❤️❤️adarei set ekata

  • @worldhubme
    @worldhubme 2 ปีที่แล้ว +2

    😂මල්ලි එන්ඩකො කඩේ පිටිපස්සට...

  • @wishminpiyumali7317
    @wishminpiyumali7317 2 ปีที่แล้ว +3

    අම්මෝ තිත්ත ඇත්ත 😪 සුපිරි තමා ඉතින් 😍❤

  • @Jesseey
    @Jesseey 2 ปีที่แล้ว +3

    Niyamaii 🥀😘

  • @Denethsandesh
    @Denethsandesh 2 ปีที่แล้ว +1

    සුපිරියක් 🔥❤️😂😹✊

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +1

    කුජීත ආතල් ම තමයි♥️💗♥️

  • @sasidulakshan2637
    @sasidulakshan2637 2 ปีที่แล้ว +3

    අදත් සුපිරියක් තමා .🤣😂❤️

  • @pasiya8094
    @pasiya8094 2 ปีที่แล้ว +5

    නියමයි කුජීත✌️😂

  • @slmyfunnyworld6981
    @slmyfunnyworld6981 2 ปีที่แล้ว +2

    Aththatama. api watichcha thanak

  • @chamoddilshan4728
    @chamoddilshan4728 2 ปีที่แล้ว +2

    ජය වේවා සෙට් එකටම

  • @KhanBroadcastingCooperation
    @KhanBroadcastingCooperation 2 ปีที่แล้ว +3

    මරු නියම kujeetha 😂😂😂😂

  • @ravindulakruwan4295
    @ravindulakruwan4295 2 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ 😂❤️

  • @dasunpriyadilruwan3037
    @dasunpriyadilruwan3037 2 ปีที่แล้ว +2

    ada video ekanam patta bn okkotama wada antima tika lassanai

  • @padipmaduranga5831
    @padipmaduranga5831 2 ปีที่แล้ว

    "Mona unath aththa kathawa. 👍 Jaya wewa! 💕💕💕

  • @video-cm1qn
    @video-cm1qn 2 ปีที่แล้ว +6

    අර බයික් එකේ ගිය කෙල්ල ඉඳගත්ත විදිය😂

  • @rasangasampath9650
    @rasangasampath9650 2 ปีที่แล้ว +4

    සුපිරිම වීඩියෝ එකක් මරු🔥❤️ කෝ සෙනේ එයා දැන් වීඩියෝ වල නැත්තෙ අැයි ...?🙄☹️

  • @heshan946
    @heshan946 2 ปีที่แล้ว +2

    🤩Bona act eka nm aththama tama

  • @vinol_fdo
    @vinol_fdo 2 ปีที่แล้ว +2

    පානුයි ලුකයි 😂😂

  • @chamindudineth7122
    @chamindudineth7122 2 ปีที่แล้ว +3

    ගැම්මක් 😍😍😜

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films 2 ปีที่แล้ว +2

    ඒකනම් ඇඬෙන්නම දීල

  • @chamodprabashwara42
    @chamodprabashwara42 2 ปีที่แล้ว +2

    Patta

  • @user-oy7ve2lb8b
    @user-oy7ve2lb8b 2 ปีที่แล้ว +2

    ඒකනේ මල්ලි ඉතුරු ටික පස්සෙ කර ගන්න ඈකි ..😄😄 කුජීත සුපිරි වැඩක් .වීඩියෝ එකක් දාපු ගමන් බලනො ❤️❤️

  • @chamoddilshan4728
    @chamoddilshan4728 2 ปีที่แล้ว +3

    සුපිරි ඇ හැමදාම ❤️❤️❤️

  • @inukaz.18
    @inukaz.18 2 ปีที่แล้ว +4

    My petrol my car 😂😂😂😂

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 2 ปีที่แล้ว +2

    1 comment.. Patta❤️❤️❤️👍👍👍😉😉😂🤣

  • @asankalakmal4385
    @asankalakmal4385 2 ปีที่แล้ว +1

    😂😂 අමෝ ශොපින් කිරිම තමා ආතල් ඕයි 😂😂

  • @du_lanjaya5454
    @du_lanjaya5454 2 ปีที่แล้ว +3

    බොන සීන් එකනම් සිරා සිද්දියක් ❤️😂

  • @Nipunbobclash
    @Nipunbobclash 2 ปีที่แล้ว +2

    මේවා සිරා සිද්දි බ්‍රෝ. 😍🤟

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 ปีที่แล้ว +1

    Sirama siddi eka digata😂kujeetha gammak thama❤️🤟

  • @shashithshehan8479
    @shashithshehan8479 2 ปีที่แล้ว +2

    සුපිරියක්.. 😂♥️😍

  • @ss1670
    @ss1670 2 ปีที่แล้ว +2

    හැබැයි උබලා තමයි හොදටම කරලා තියෙන්නේ 😂🙏

  • @agpanda1161
    @agpanda1161 2 ปีที่แล้ว +2

    අන්තිම ටික තමා😂

  • @magamproduction
    @magamproduction 2 ปีที่แล้ว +1

    හුපිරියක් 🥰🥰

  • @maxkasun9247
    @maxkasun9247 2 ปีที่แล้ว +1

    ගැම්මක් ආ😂😂

  • @gayandananjaya4092
    @gayandananjaya4092 2 ปีที่แล้ว +3

    Amoo amoo ( සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)🤣🤣

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      හී

    • @gayandananjaya4092
      @gayandananjaya4092 2 ปีที่แล้ว

      @@KujeethaFilms Thawath supiri wedakin set wemu ayeth!! Adareiiii ♥️♥️

  • @charithweerarathna5200
    @charithweerarathna5200 2 ปีที่แล้ว +6

    eristoff එක්ක vat 69 කවලන් උනානන්, ලබන මාසෙ පඩියට තමා ඇහැරෙන්නෙ😂😂

  • @bboyviraj782
    @bboyviraj782 2 ปีที่แล้ว +2

    කුජීතනම් ඉතින් හැමදාම මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ..🏋️අනිත් ඒවා වගේම මේකත් සුපිරිම සුපිරියක්..👌ඉස්සරහටත් සුපිරිම වැඩ ටිකක් ඕනි හොදේ..good luck💪💖

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      දෙන්නම්. ආදරෙයි

    • @bboyviraj782
      @bboyviraj782 2 ปีที่แล้ว

      @@KujeethaFilms 😍💖

  • @pereradenuwan4465
    @pereradenuwan4465 2 ปีที่แล้ว

    ඒ Content 🤩පට්ට ඈ 💪

  • @ishandilakshitha2952
    @ishandilakshitha2952 2 ปีที่แล้ว +5

    ඇස හරහා කනේ පාරක් දීල 😍
    ගැම්මක් කොල්ලනෙ ගුඩ් ලක් 🔥

  • @Yasiru_ranmina
    @Yasiru_ranmina 2 ปีที่แล้ว +3

    First comment ek magen sagolaa♥️

  • @himalmadusanka7164
    @himalmadusanka7164 2 ปีที่แล้ว

    අපේ story කණ්නාඩියක් වගේ,,,,සුපිරි bro

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +2

    ගින්දර වැඩක්🔥🔥🔥 කුජිත ❤

  • @Chatu_
    @Chatu_ 2 ปีที่แล้ว +6

    සුදු පොරගෙනන් කොහොමත් කොලු ගතියක් පේනව😂

  • @s.dineth2004
    @s.dineth2004 2 ปีที่แล้ว +1

    ඇදුමි කඩෙි අයියා සීන් එකේ ඉන්නේ නේ.....ආතල්😂👌

  • @kg-iw4ri
    @kg-iw4ri 2 ปีที่แล้ว +1

    "එන්නකො කඩේ පිටි පස්සට" 😂😂💔

  • @gimhani5455
    @gimhani5455 2 ปีที่แล้ว +3

    නියමයිනේ ❤️

  • @vinkaleproductions
    @vinkaleproductions 2 ปีที่แล้ว +4

    Ammoo සිරා සිද්ධි😂

  • @prabuddawijewardana1364
    @prabuddawijewardana1364 2 ปีที่แล้ว +1

    Ado niyamai aiye ❤

  • @travelbro8689
    @travelbro8689 2 ปีที่แล้ว +1

    Muthur usawiya issaraha kade midalali mn yanakota saddeta ubalai video ekak balanawa. Ubala mulu rata watema alluwa. Jaya wewa!

  • @89guy11
    @89guy11 2 ปีที่แล้ว +2

    මගේ වියදම බැලන්ස් කරන්නේ මෙහෙමයි
    පඩිය 10 වෙනිදා ...... පෙට්‍රල් 177*10=1770 ඒ සතියේ😃
    දෙවෙනි සතියේ 177*5=800 යි😁
    කෑම පෙට්ටි කඩේ....
    තුන්වෙනි සතියේ 300 යි 😄
    හතරවැනි සතියේ 200 යි 😜යි
    ආයේ කාලක්වත් බොන්න සල්ලි නෑ... සිරා කතාව ඕයි..... මීගමුවේ ගැම්මක් ඈ😜😜😜

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 2 ปีที่แล้ว +8

    කිරි සමන් පොඩ්ඩක් මතක් කරන්නත් ඕනි 🤣🤣

  • @sasindugamage1784
    @sasindugamage1784 2 ปีที่แล้ว +2

    පහරක් තමයි😀❤️❤️

  • @electronicgallerya
    @electronicgallerya 2 ปีที่แล้ว +1

    Sira kathawa

  • @kevinff9668
    @kevinff9668 2 ปีที่แล้ว +3

    මෙකනම් ඇත්තක් 😂

  • @bihandutr672
    @bihandutr672 2 ปีที่แล้ว +2

    4:35 පානුයි ලුකයි😂💔

  • @tharinduasiri633
    @tharinduasiri633 2 ปีที่แล้ว +1

    ඒක මරු බං.. ඉතුරු ටික පස්සට මොකක් හරි කරගමු 😂😂😂

  • @WorkwithKavindu
    @WorkwithKavindu 2 ปีที่แล้ว

    සුපිරි ඈ...😊

  • @dhanugeadaviya
    @dhanugeadaviya 2 ปีที่แล้ว +4

    සඳ මිදුලට එනවා බැක්ග්‍රවුන්ඩ් 🎸 පාට් එක මරු ❤❤❤

  • @dhanushkaudara405
    @dhanushkaudara405 2 ปีที่แล้ว +6

    ශෙනායා ❤️❤️😁

  • @user-df2kb7us6h
    @user-df2kb7us6h 2 ปีที่แล้ว +1

    අම්මො ඉවරයි ඉතිම් 😁😁

  • @anjanarandunuge
    @anjanarandunuge 2 ปีที่แล้ว +1

    Amoo.... ekanm maruwta gahala thiynwa...❤🔥🔥🔥
    Supiri ❤❤

  • @hcnchamara4924
    @hcnchamara4924 2 ปีที่แล้ว +3

    අපි නම් අග මුල කියලා 2ක් නැ හැම දාම අග විදියට විතරයි වියදම 😀