ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගේ කරදරකාරි තණකොල වලට කියලා දුන්න tip එක නම් සුපිරීයී thankyou verymutch, masha allah !!!!
අපි නිර්මාංශික අය 👍 👌 නියම රස ගුණ ආහාර වේලක් ඔබට බොහෝම ස්තුතියි 🙏 ගොඩාක් පින් 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤
බොහොම ස්තුතියි ඔබ තුමියට රස පහසු කෑම කියල දෙනවට වගේම නොදන්නා බොහෝ දේ කියල දෙනවට මේ බත් එක හදල බලන්නම්.
හරිම ලස්සනට පැහැදිලි කරනවා. කම්මැලි නැ බලන් ඉන්න. බොහොම ස්තුතියි ❤
ස්තූතියි
ඔයාලා කොහොමත් ගොඩාක් රසට කෑම හදනවා.. වස විස පාවිච්චි නොකර ගුණාත්මක බව රැකෙන ආකාරයට ඔයාලගෙ කෑම රසට ගුණට පිළියෙල කරනවා.. මේ අළුත්ම දැනුවත් වීමක් .. මේ සියඹලා හොදි මිශ්‍ර බත් එක ගොඩාක් රස ඇති... ස්තුතියි ඔබ තුමියට මේ අළුත්ම ආකාරයේ බතක් සාදා ගන්නා ආකාරය අපිට කියලා දීම සම්බන්ධව !දෙවි පිහිටයි ඔබට !
ගොඩාක් ස්තූතියි sis
ඇට ජාති තම්බලා ද ගන්නේ?
ඇට ජාති තම්බලා ද ගන්නේ
❤
ඉතා හොදයි සහෝදරිය රසවත් කෑමක් හැන්ද ක්ලි්න් කරගත්ත විදිහත් 👍ඔයාට ජයවේවා බුදසරණයි🙏🙏
මම ගොඩක් ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ඔයාගෙ සමහර ට්‍රිප්ස් දැනගෙන හිටියත් අහන්න ඉන්නවා ඔයා කතා කරන විදිහට ආසයි❤
ස්තුතියි ඔබට ඉතා පැහැදිළිව කියා දුන්නා ඉදිරියටම යන්න දියණිය🎉🎉🎉🎉🎉
ගොඩාක් ස්තුතියි auntie ☺️
Thank you so much, sister. My mother in law is Hindu, and she makes this tamarind rice, which I love. I am going to give it a try. Greetings from the USA 🇱🇰
මෙිදවස්වල මම බලන්නෙ ඔයාගේ video super video sister
ස්තුතියි sis
ගොඩක් ස්තුතියි ඔබ තුමියට අපිව දැනුවත් කලාට❤
ස්තුතියි මැඩම් . දන්නෙ නැති දෙයක් කියලා දෙනවට. බුදු සරණයි .
ස්තූතියි ☺️☺️
ගොඩක් ස්තුතියි මෙවැනි දේ කියා දෙනවට.හරිම වැදගත්❤❤❤
ගොඩක් හොද දේකියල දෙනවා.....ක්ස්තූති ඔබට
ස්තූතියි ඔයාටත්
ස්තූතියි නොදන්නා දෙයකින්දැනුවත් කෙරුවාට❤❤❤❤
ඔයාට ගොඩක් ස්තූතිය් ...මේ කෑම වර්ග 2ම අපිට අලුත්...අනිවාර්යයෙන් ma හදනවා..😘👌
Okay sis thank you ☺️☺️
❤ අලුත් කෑමක් කියල දුන්නට ගොඩක් ස්තුතියි
Okay sis ස්තූතියි
Thsnk you ! Verry much...oyata yahapathakma wewa !!theruwan saranai
ස්තූතියි dear
Thank you somahe mes❤️💕💕👌🇶🇦කොච්චර හොඳද ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමියට දිර්ඝ ආයුෂ 🙏❤️💕💕🇶🇦
Dear Sister,Thank you very much for your valuable tips and recipes . I really like them. Could you please show us how to make Uppumaw .
Okay sis thank you
මම මේ සියඹලා බත් එක කාලා තිබෙනවා..මගේ දකුණු ඉන්දියානු යාලුවෙක් තමයි හැදුවේ..මේක නම් ඇත්තටම පට්ටම රහයි…❤❤❤
Thank you dear
තෙල් කන්නේ නැතෝ ඔච්චර...
හොඳ වීඩියෝවක් . ඔබට බොහොම ස්තූතියි .
හරිම ආස හිතුනා.... තවත් මේ වගේ වීඩියෝ කරන්න..ජය..!!!!
ස්තූතියි sis
හරිම පැහැදිළියි.ඔයාගෙ වීඩියෝ වලින් වැදගත් දෙයක් ලැබෙනවා.ස්තූතියි ඔයාට
Hodai, indiyan resipi igena ganna kemathei,thanks
ස්තුතියි හරිම රසවත් ඇති
ඔබට ස්තුතියි 🙏
අලුත් ක්‍රම කියලා දුන් ඔබට ගොඩක් ස්තුතිය්
ඔයාටත් ගොඩාක් ස්තුතියි sis
Very important recipe ❤❤❤❤❤❤😊😊😊 thanks
Spec cleanning tip was worked Thank you
අලුත් කැමජාතියක් කියල දුන්නට ඔයාට ගොඩක් ස්තූතිය තවත් බත් ජාති කියලා දෙනවද thank you 👍❤️❤️
Okay dear thank you
@@jawafoodcorner8825❤❤❤pcq
ane slime hadana hati kiyala denna ko මට මේහට ලයික් 1000 යක් ඕනේ ❤❤❤❤❤❤
Thank you nangiya
ස්තූතියි අක්කි
Harima පැහැදිලි oyage video . ආසාවෙන් බලන්න පුලුවන් ❤
Mae bath ekata siyabala wenuwata dehith da ganna puluwan..habai ithin abul..e unata rasai
th-cam.com/video/32VTEuK2_eI/w-d-xo.html lemon rice හදලා බලන්න sis
Akke ithiriwena thel aye use karanna puluwanda
This is so new to me and the rice dish looks tasty. Thank you for your lovely ideas. Cindy Buultjens from Kandana
අපිත් ආසයි ඔයාල හදන කෑම හදන්න. අනිවාරෙන් හදල බලන්නම්.තැන්කූ..❤️💐
Okay sis ස්තූතියි ☺️☺️
හරිම ලේසියේන් කියලා දුන්නට ස්තුතියි මිස් ❤❤❤❤❤
රසයි කියල හිතෙනවා .
ඔයාට ගොඩක් ස්තුති !හොදට කියලා දෙනවා .
ඉන්දියන් කෙනෙක්ම හවල දුන්නා හරිම රසයි මාත් දන්නවා හදන්න
Thank you.
හරිම අගෙයි.දුවෙි රසට ඇති නේද
Different types of recipes. TKS sharing. Best wishes 4m Canada.
මමත් අද තමයි දැන ගත්තේ.ගොඩක් ස්තුතියි ඔයාට.තවත් රිසිපි ගේන්න හොදේ.
@@jawafoodcorner8825by
Miss danuvath kalata stuti .namuth obaglush akak pavechche kalanam vadath hodai neda .abulvalata atye tebena apavetra drvyeya ahen aneka aluminiyam handa saha besama vesa peleka karakayeke .. 6:14
ගොඩාක් ස්තුතීයි ඔබතුමියට 🌷🌷🌷
ස්තුතියි ඔබට...
Lunu dannathuwa khomada hadala balannamthank you
බොහෝම ස්තුතියි ඔබතුමියට ❤🙏
තෑන්ක්යූහැමදාම ඔයාරසට උයන්නකියා දෙන එකට
ඔබට ස්තුතියි.
අද තමා ඒ විදියෙ සියබලා බත් එක ගැන දැනගත්තෙ.👌❤️❤️❤️❤️❤️❤️❤️😘
ස්තූතියි sis☺️
@@jawafoodcorner8825 l00p
0ll
@@jawafoodcorner8825 ආආආආආආආආආආඅඒ
Godak dewal eka video ekenma kiyala denawa. Man eka hugak agaya karanawa. Jayavewa 👍
ඔයාට ගොඩාක් ස්තූතියි sis
ස්තුතියි 🙏🙏🙏💐💐💐
Mr kramaya itha වැදගත් obata ස්තුති
කලින් කියලා දුන්න,මීයන් එනවට බිත්තර කටු තියන්න කියපු එක සාර්ථක නැහැනෙ.මන් කරලා බැලුවා ,උදේ නැගිටලා බලනකොට බිත්තර කටු අරන් ගිහින් තිබුනා ගෑස් ලිප අස්සට.අනේ ඉතිං මන් ඒ ක්‍රමය අත් හදා බැලුවත් මී කරදරයෙන් බේරෙන්න හරි ගියේ නැති බව කියන්නේ හරි කනගාටුවෙන්..😮💨
0w. Ekedi mageth biththara katu kussiye multiple gained... maara meeyo thama... 😊
මීයෝ එන එක නතර කරන්න ගිනි සිරියා (වැට මාර)ගෙදර ඇතුලේ දමන්න. මීයෝ කැමති නැහැ ඒ මල් සුවඳට. පැත්ත පලාතේ එන්නේ නෑ. නමුත් ඒ මල් හැදෙන්නේ අවුරුද්දේ එක පාරයි. වේලා ගෙන තියාගන්න
සමාවෙන්න. ගිනි සිරිය මල්
නියමයි සහෝදරිය ජයවේවා ඔයා කොහෙද මම නුවර එක vidio එකෙන් වැඩ ගොඩයිනේ👍👍👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් නුවර තමයි sis
Hi.. Ane hoodala almaariye awrudu 3k withara thibunu endum wala malakada paata patches wagayak hedilaa.. Yawanna puluwan widiyak kiyanna plz.. Devi pihitai oyaata
Video එකක් දාන්නම්
Gold parana pata yawana vidhiya dannawanam kiya denna
මම කාලා තියෙනවා සිංගප්පූර් වලදී ඉන්දියන් යාළුවෝ හදනවා
හොඳයි ..ath siyballa mati භාජනයක aduwa nm හොඳයි neda
උඳු, පරිප්පු කලින් තම්බා ගන්න ඕනද,පොගවල ගන්න ඕනද.
නියමයි 👍👍👍👍👍
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
හොඳ වීඩියෝවක්.ස්තුතියි.
Tnx
Welcome
I love to watch her videos keep it up with the excellent work
Kadala parippu danne thambala aragenada.
නැහැ sis
සුපිරි ❤❤❤❤
Akke tile wala gewena malakada pellam iwath karana tip ekak dannawanam kiyannako
Okay sis ඉක්මනින්ම upload කරන්නම්
Kadala parippu thambalada danne
Good job thanks jazakallah👍🏼
ගොඩක් වටිනා vidio එකක් මට දන්නැ කලු උදු පොත්ත ඉව්ත් කරන්නේ කොහොමද කියා දෙන්න ස්තුති යි
උනු වතුරේ පොඟවලා විනාඩි 30න් පස්සේ පිරිසුදු කරන්න
පෙඟෙන්න දාලා අතින් තදට අතුල්ලන්න. කළු පොතු අයින් වෙනවා. සුද්ද කරපුව කඩේ තියනවානේ ඒවා ගත්තම ලේසියි...
@@nishanthiwasana647 අපේ පැත්තෙ උදු වවනව එකයි
@@jawafoodcorner8825 👍
👍
Thank you very much for sharing.
kadala parippu hodala neda ganna oni
ඔව් sis
Romba nandri mam. ❤
☺️
Kadala පරිප්පු pegenna danna oneda akka??
නැහැ නංගි ☺️
Ettatama oyala godak rasata kema kanawa. Harima healthy. Math godak asai oyalage kema walata. Thawath rice recipes aran Enna. Thank you oyata.
A3,34cre3🎉zw..😊😊 Re, ,😢. 😊
Love your tips and food
Thank you very much dear
වටිනා වීඩියෝ එකක් ස්තුතී ❤🙏
ස්තූතියි ☺️
👍👍👍👍✌✌✌✌ verry good idia so thanks
Most welcome 😊
පරිප්පු පෙගෙන්න ඕනද (කලින් පෙගෙන්න දාන්න ඕනද)
Romber nanri! Are you in jaffna?
Kandy
@@jawafoodcorner8825 good Lord! I love this channel. Have a shop?
Bath ekata thel nathuwa batar danna puluwanda?
පුළුවන් sis
Thank you for explain good ideas.🥀
You are welcome! Dear
thanks,..............
Thank you. I think its a new rice. I like it.
You are welcome 😊
ආදරෙයි සියලු දෙවි රැකවරණයි
ස්තුතියි
Thank you miss
නියමයි ස්තුතියි ඔයාට 👍👍👍❤❤
ස්තුතියි ඔයාටත්
❤ රසට ඇති..
කඩල පරිප්පු ,උඳු පෙගෙන්න තියලද එකතු කරන්නේ ??
නැහැ sis ☺️☺️
thanks for your introduce .
Looks good. I want to make. Thank you
Yako welikola kellakin ethilluwanam ekenma ewarai
Sthuthi Theruwan saranai
වටිනා වීඩියෝ වක්...,. Thanks.
ගොඩක් වටිනා වීඩියෝ එකක්
Rasa Athi kiyala Hithenawa.
☺️☺️
ඔයාගේ කරදරකාරි තණකොල වලට කියලා දුන්න tip එක නම් සුපිරීයී thankyou verymutch, masha allah !!!!
අපි නිර්මාංශික අය 👍 👌 නියම රස ගුණ ආහාර වේලක් ඔබට බොහෝම ස්තුතියි 🙏 ගොඩාක් පින් 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤
බොහොම ස්තුතියි ඔබ තුමියට රස පහසු කෑම කියල දෙනවට වගේම නොදන්නා බොහෝ දේ කියල දෙනවට මේ බත් එක හදල බලන්නම්.
හරිම ලස්සනට පැහැදිලි කරනවා. කම්මැලි නැ බලන් ඉන්න. බොහොම ස්තුතියි ❤
ස්තූතියි
ඔයාලා කොහොමත් ගොඩාක් රසට කෑම හදනවා.. වස විස පාවිච්චි නොකර ගුණාත්මක බව රැකෙන ආකාරයට ඔයාලගෙ කෑම රසට ගුණට පිළියෙල කරනවා.. මේ අළුත්ම දැනුවත් වීමක් .. මේ සියඹලා හොදි මිශ්‍ර බත් එක ගොඩාක් රස ඇති... ස්තුතියි ඔබ තුමියට මේ අළුත්ම ආකාරයේ බතක් සාදා ගන්නා ආකාරය අපිට කියලා දීම සම්බන්ධව !
දෙවි පිහිටයි ඔබට !
ගොඩාක් ස්තූතියි sis
ඇට ජාති තම්බලා ද ගන්නේ?
ඇට ජාති තම්බලා ද ගන්නේ
❤
ඉතා හොදයි සහෝදරිය රසවත් කෑමක් හැන්ද ක්ලි්න් කරගත්ත විදිහත් 👍ඔයාට ජයවේවා බුදසරණයි🙏🙏
මම ගොඩක් ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ඔයාගෙ සමහර ට්‍රිප්ස් දැනගෙන හිටියත් අහන්න ඉන්නවා ඔයා කතා කරන විදිහට ආසයි❤
ස්තුතියි ඔබට ඉතා පැහැදිළිව කියා දුන්නා ඉදිරියටම යන්න දියණිය🎉🎉🎉🎉🎉
ගොඩාක් ස්තුතියි auntie ☺️
Thank you so much, sister. My mother in law is Hindu, and she makes this tamarind rice, which I love. I am going to give it a try. Greetings from the USA 🇱🇰
මෙිදවස්වල මම බලන්නෙ ඔයාගේ video super video sister
ස්තුතියි sis
ගොඩක් ස්තුතියි ඔබ තුමියට අපිව දැනුවත් කලාට❤
❤
ස්තුතියි මැඩම් . දන්නෙ නැති දෙයක් කියලා දෙනවට. බුදු සරණයි .
ස්තූතියි ☺️☺️
ගොඩක් ස්තුතියි මෙවැනි දේ කියා දෙනවට.හරිම වැදගත්❤❤❤
ස්තුතියි sis
ගොඩක් හොද දේකියල දෙනවා.....ක්ස්තූති ඔබට
ස්තූතියි ඔයාටත්
ස්තූතියි නොදන්නා දෙයකින්
දැනුවත් කෙරුවාට❤❤❤❤
ඔයාට ගොඩක් ස්තූතිය් ...මේ කෑම වර්ග 2ම අපිට අලුත්...අනිවාර්යයෙන් ma හදනවා..😘👌
Okay sis thank you ☺️☺️
❤ අලුත් කෑමක් කියල දුන්නට ගොඩක් ස්තුතියි
Okay sis ස්තූතියි
Thsnk you ! Verry much...oyata yahapathakma wewa !!theruwan saranai
ස්තූතියි dear
Thank you somahe mes❤️💕💕👌🇶🇦කොච්චර හොඳද ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමියට දිර්ඝ ආයුෂ 🙏❤️💕💕🇶🇦
Dear Sister,
Thank you very much for your valuable tips and recipes . I really like them. Could you please show us how to make Uppumaw .
Okay sis thank you
මම මේ සියඹලා බත් එක කාලා තිබෙනවා..මගේ දකුණු ඉන්දියානු යාලුවෙක් තමයි හැදුවේ..මේක නම් ඇත්තටම පට්ටම රහයි…❤❤❤
Thank you dear
තෙල් කන්නේ නැතෝ ඔච්චර...
හොඳ වීඩියෝවක් . ඔබට බොහොම ස්තූතියි .
හරිම ආස හිතුනා.... තවත් මේ වගේ වීඩියෝ කරන්න..
ජය..!!!!
ස්තූතියි sis
හරිම පැහැදිළියි.ඔයාගෙ වීඩියෝ වලින් වැදගත් දෙයක් ලැබෙනවා.ස්තූතියි ඔයාට
ගොඩාක් ස්තූතියි sis
Hodai, indiyan resipi igena ganna kemathei,thanks
ස්තුතියි හරිම රසවත් ඇති
ඔබට ස්තුතියි 🙏
අලුත් ක්‍රම කියලා දුන් ඔබට ගොඩක් ස්තුතිය්
ඔයාටත් ගොඩාක් ස්තුතියි sis
Very important recipe ❤❤❤❤❤❤😊😊😊 thanks
Spec cleanning tip was worked
Thank you
අලුත් කැමජාතියක් කියල දුන්නට ඔයාට ගොඩක් ස්තූතිය තවත් බත් ජාති කියලා දෙනවද thank you 👍❤️❤️
Okay dear thank you
@@jawafoodcorner8825❤❤❤pcq
ane slime hadana hati kiyala denna ko මට මේහට ලයික් 1000 යක් ඕනේ ❤❤❤❤❤❤
Thank you nangiya
ස්තූතියි අක්කි
Harima පැහැදිලි oyage video . ආසාවෙන් බලන්න පුලුවන් ❤
Mae bath ekata siyabala wenuwata dehith da ganna puluwan..habai ithin abul..e unata rasai
th-cam.com/video/32VTEuK2_eI/w-d-xo.html lemon rice හදලා බලන්න sis
Akke ithiriwena thel aye use karanna puluwanda
This is so new to me and the rice dish looks tasty. Thank you for your lovely ideas. Cindy Buultjens from Kandana
අපිත් ආසයි ඔයාල හදන කෑම හදන්න. අනිවාරෙන් හදල බලන්නම්.තැන්කූ..❤️💐
Okay sis ස්තූතියි ☺️☺️
හරිම ලේසියේන් කියලා දුන්නට ස්තුතියි මිස් ❤❤❤❤❤
රසයි කියල හිතෙනවා .
ඔයාට ගොඩක් ස්තුති !හොදට කියලා දෙනවා .
ස්තූතියි
ඉන්දියන් කෙනෙක්ම හවල දුන්නා හරිම රසයි මාත් දන්නවා හදන්න
Thank you.
හරිම අගෙයි.දුවෙි රසට ඇති නේද
Different types of recipes. TKS sharing. Best wishes 4m Canada.
මමත් අද තමයි දැන ගත්තේ.ගොඩක් ස්තුතියි ඔයාට.තවත් රිසිපි ගේන්න හොදේ.
Okay sis thank you
@@jawafoodcorner8825by
Miss danuvath kalata stuti .namuth obaglush akak pavechche kalanam vadath hodai neda .abulvalata atye tebena apavetra drvyeya ahen aneka aluminiyam handa saha besama vesa peleka karakayeke .. 6:14
ගොඩාක් ස්තුතීයි ඔබතුමියට 🌷🌷🌷
ස්තුතියි ඔබට...
Lunu dannathuwa khomada hadala balannamthank you
බොහෝම ස්තුතියි ඔබතුමියට ❤🙏
ස්තූතියි
තෑන්ක්යූ
හැමදාම ඔයාරසට උයන්නකියා දෙන එකට
ඔබට ස්තුතියි.
ස්තූතියි ඔයාටත්
අද තමා ඒ විදියෙ සියබලා බත් එක ගැන දැනගත්තෙ.👌❤️❤️❤️❤️❤️❤️❤️😘
ස්තූතියි sis☺️
@@jawafoodcorner8825 l00p
0ll
@@jawafoodcorner8825 ආආආආආආආආආආඅඒ
Godak dewal eka video ekenma kiyala denawa. Man eka hugak agaya karanawa. Jayavewa 👍
ඔයාට ගොඩාක් ස්තූතියි sis
ස්තුතියි 🙏🙏🙏💐💐💐
Mr kramaya itha වැදගත් obata ස්තුති
කලින් කියලා දුන්න,මීයන් එනවට බිත්තර කටු තියන්න කියපු එක සාර්ථක නැහැනෙ.මන් කරලා බැලුවා ,උදේ නැගිටලා බලනකොට බිත්තර කටු අරන් ගිහින් තිබුනා ගෑස් ලිප අස්සට.අනේ ඉතිං මන් ඒ ක්‍රමය අත් හදා බැලුවත් මී කරදරයෙන් බේරෙන්න හරි ගියේ නැති බව කියන්නේ හරි කනගාටුවෙන්..😮💨
0w. Ekedi mageth biththara katu kussiye multiple gained... maara meeyo thama... 😊
මීයෝ එන එක නතර කරන්න ගිනි සිරියා (වැට මාර)ගෙදර ඇතුලේ දමන්න. මීයෝ කැමති නැහැ ඒ මල් සුවඳට. පැත්ත පලාතේ එන්නේ නෑ. නමුත් ඒ මල් හැදෙන්නේ අවුරුද්දේ එක පාරයි. වේලා ගෙන තියාගන්න
සමාවෙන්න. ගිනි සිරිය මල්
නියමයි සහෝදරිය ජයවේවා ඔයා කොහෙද මම නුවර එක vidio එකෙන් වැඩ ගොඩයිනේ👍👍👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් නුවර තමයි sis
Hi.. Ane hoodala almaariye awrudu 3k withara thibunu endum wala malakada paata patches wagayak hedilaa.. Yawanna puluwan widiyak kiyanna plz.. Devi pihitai oyaata
Video එකක් දාන්නම්
Gold parana pata yawana vidhiya dannawanam kiya denna
මම කාලා තියෙනවා සිංගප්පූර් වලදී ඉන්දියන් යාළුවෝ හදනවා
හොඳයි ..ath siyballa mati භාජනයක aduwa nm හොඳයි neda
උඳු, පරිප්පු කලින් තම්බා ගන්න ඕනද,පොගවල ගන්න ඕනද.
නියමයි 👍👍👍👍👍
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
ස්තූතියි
හොඳ වීඩියෝවක්.ස්තුතියි.
ස්තූතියි
Tnx
Welcome
I love to watch her videos keep it up with the excellent work
Kadala parippu danne thambala aragenada.
නැහැ sis
සුපිරි ❤❤❤❤
Akke tile wala gewena malakada pellam iwath karana tip ekak dannawanam kiyannako
Okay sis ඉක්මනින්ම upload කරන්නම්
Kadala parippu thambalada danne
නැහැ sis
Good job thanks jazakallah👍🏼
ගොඩක් වටිනා vidio එකක් මට දන්නැ කලු උදු පොත්ත ඉව්ත් කරන්නේ කොහොමද කියා දෙන්න ස්තුති යි
උනු වතුරේ පොඟවලා විනාඩි 30න් පස්සේ පිරිසුදු කරන්න
පෙඟෙන්න දාලා අතින් තදට අතුල්ලන්න. කළු පොතු අයින් වෙනවා. සුද්ද කරපුව කඩේ තියනවානේ ඒවා ගත්තම ලේසියි...
@@nishanthiwasana647 අපේ පැත්තෙ උදු වවනව එකයි
@@jawafoodcorner8825 👍
👍
Thank you very much for sharing.
kadala parippu hodala neda ganna oni
ඔව් sis
Romba nandri mam. ❤
☺️
Kadala පරිප්පු pegenna danna oneda akka??
නැහැ නංගි ☺️
Ettatama oyala godak rasata kema kanawa. Harima healthy. Math godak asai oyalage kema walata. Thawath rice recipes aran Enna. Thank you oyata.
Okay sis thank you
A
3,34cre3🎉zw.
.
😊😊
Re, ,😢. 😊
Love your tips and food
Thank you very much dear
වටිනා වීඩියෝ එකක්
ස්තුතී ❤🙏