මීට කලින් මේ වගේ රහස් Tips දැනගෙන හිටියාද? | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මීට කලින් මේ වගේ රහස් Tips දැනගෙන හිටියාද? | Jawa Food Corner
    Ingredients :
    ටයිල් පිරිසුදු කිරීම සදහා
    ආප්ප සෝඩා 3 tbsp
    සබන් කුඩු 3 tbsp
    දත් බෙහෙත් 1 tbsp
    හාර්පික් 4 tbsp
    උඳු වඩේ සඳහා
    උඳු 200g
    හාල් පිටි 2 tbsp
    කරපිංචා
    රතු ලුණු
    ලුණු කුඩු
    සූදුරු 1/2 tsp
    ගම්මිරිස් ඇට 1/2 tsp

ความคิดเห็น • 97

  • @premanirodrigo3205
    @premanirodrigo3205 8 หลายเดือนก่อน +19

    ❤❤❤ ඔයා හරිම හොඳ කෙනෙක් අපේ ගොඩාක් අය දන්න දේ අනුන්ට කියලා දෙන්නේ නැහැ. ඔබට දියුණුව සැලසේවා දෙවි පිහිටයි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි sis

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 8 หลายเดือนก่อน +9

    වටිනා වීඩියෝ එකක් නංගී

  • @samitharangana7669
    @samitharangana7669 5 หลายเดือนก่อน +2

    😢මැස්සො එනවට දාන බේත් වර්ග මොනවාද

  • @BuddhamandalaJayajaya-sf9ix
    @BuddhamandalaJayajaya-sf9ix 5 หลายเดือนก่อน +5

    ඔබ තුමියට සියලු දෙවි රැකවරණය වේවා.

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน +3

    මේක නම් හරිම වටිනවා. ඔයාගේ උපදෙස් අනුව මං tiles clean කලා. හරිම සාර්ථකයි. ලස්සන පෙනුමක් ආවා. හැම වීඩියෝවකම ඔයාගේ උපදෙස් මං අනුගමනය කරනවා. Thank you miss!

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි sis ☺️☺️☺️

  • @donamilani9169
    @donamilani9169 8 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තූතියි ❤

  • @dilakshishani65
    @dilakshishani65 8 หลายเดือนก่อน +2

    පාන් පිටි වලින් හොදට පිම්බිලා හදන විදිය කියා දෙන්න.youtube එකේ හැම recipe එකක්ම වගේ හැදුවා ඒ වගේ පිම්බෙන් නෑ.පොඩියට එන්නෙ.

    • @manelgamage3113
      @manelgamage3113 8 หลายเดือนก่อน +1

      Thank daughter

    • @AM-dx9mi
      @AM-dx9mi 8 หลายเดือนก่อน

      Waruni's kitchen channel eke thiyenawa

  • @dionesplaytime8100
    @dionesplaytime8100 8 หลายเดือนก่อน +2

    Thank you akke.. mama tabniyama uludu wade hadalama naa... Thankyou Meka Hoda recipey ekak

  • @KowshalyaNilakshi
    @KowshalyaNilakshi หลายเดือนก่อน

    API kohoma blender karat watura dammama pawanna nahana

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 5 หลายเดือนก่อน +1

    බොහෝ ස්තුතියි මිස්

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 5 หลายเดือนก่อน +1

    බොහෝ ම ස්තූතියි සොයුරිය..❤❤

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 6 หลายเดือนก่อน +4

    Thanks 👍

  • @NayanaChithrangani-n1b
    @NayanaChithrangani-n1b หลายเดือนก่อน

    Rulan wade hadana hati kiyanako curd yoga nathuwa

  • @Sugatho
    @Sugatho 8 หลายเดือนก่อน +1

    ​@jawafoodcorner8825
    ග්‍රෙව්ව් කරියක් හදන හැටි Video එකක් දාන්න දුවේ.

  • @swarnahettiarachchi9283
    @swarnahettiarachchi9283 8 หลายเดือนก่อน

    උලුඳු ඇට වල කලු පොත්ත අරින හැටි දන්නවනම් කියන්නකො.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 8 หลายเดือนก่อน +14

    ජනෙල් වීදුරු දිස්නෙට පිරිසිදු කරගන්න පුලුවන් විදිහෙ වීඩියෝ එකක් ගේන්නකො.කඩේ තියෙන ග්ලාස් ක්ලීනර් වලට පැල්ලම් යන්නෙ නෑනෙ.❤

    • @indraniperera2781
      @indraniperera2781 8 หลายเดือนก่อน +1

      පිගන් හෝදන සබන් ටිකකුයි විනාකිරියි වතුරට දාල හෝදල බලන්ඩ

    • @harshaniwickramasooriya2938
      @harshaniwickramasooriya2938 8 หลายเดือนก่อน

      @@indraniperera2781 👍කරල බලන්නම්.🥰

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔයාට🙏

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 หลายเดือนก่อน

    Thank you so much.

  • @malijayaraj7130
    @malijayaraj7130 5 หลายเดือนก่อน

    ඔයා අපිට හොද දේවල් කියා දෙනවට කොහොමද ස්තුතියි කරන්නෙ කියල මට තෙරන්නෙ නෑ ඔයාට ගොඩක් ස්තුතියි වටිනා දේ කියා දෙනවට මම ආසම දෙයක්ද තමයි උලුඳු වඩේ මම ලස්සනට එන්නෙම නෑ තෙලට දාන විට හැඩය යනවා මම හදල ලියන්නම් ඔයා කියන්න බැරි තරම් වටිනා දේවල් අදහස් දෙනවට තව සැරයක් ස්තුතියි කිවිවට මදි ❤

  • @priyanthaudayakumara1143
    @priyanthaudayakumara1143 8 หลายเดือนก่อน +1

    Very economical and well explained-thanks

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 5 หลายเดือนก่อน +1

    Thank you so much

  • @deemathiudapamunuwa7193
    @deemathiudapamunuwa7193 8 หลายเดือนก่อน

    කිවුල bathroom tile ,comode වල යවන විඩිය pl let us know

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le 8 หลายเดือนก่อน +1

    Thank you .God bless you!

  • @sajeemusic
    @sajeemusic 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 หลายเดือนก่อน

    Thank u dear ❤
    Oyage tips hari vatinava.
    Haal piti venuvata paan piti daana bari da

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 หลายเดือนก่อน

    Very informative vedio . Thank you . Keep it up

  • @premanirodrigo3205
    @premanirodrigo3205 8 หลายเดือนก่อน

    කරුනාකරලා අපට නියම විදියට ගරම් මසාල හදන හැටි පෙන්නන්න

  • @roseannefernando5220
    @roseannefernando5220 5 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤

  • @sanojanishamali7427
    @sanojanishamali7427 5 หลายเดือนก่อน

    Oyage vedios harima usefull

  • @manelyatawara6126
    @manelyatawara6126 8 หลายเดือนก่อน +1

    Thank you miss oyata mewa kiyala dunnata.❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 2 หลายเดือนก่อน

    නියමයි

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 8 หลายเดือนก่อน

    හරිම නිට් වඩේ

  • @nayananilanthi469
    @nayananilanthi469 8 หลายเดือนก่อน +1

    Hoda videowak

  • @NelumKahandawa
    @NelumKahandawa 8 หลายเดือนก่อน +1

    Thanks

  • @tinysiriwardhana3868
    @tinysiriwardhana3868 6 หลายเดือนก่อน

    Goak wttinawa.than.ks

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 6 หลายเดือนก่อน

    Aluth rasa rahas kiyala denawata tnx😊😊😊

  • @KanthiKahawevithana
    @KanthiKahawevithana 8 หลายเดือนก่อน

    Teratogenic polawatat hards

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි හරි හොඳ කෙනෙක්

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 7 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තූතියි Medam

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  7 หลายเดือนก่อน

      Ok sis ස්තුතියි ඔබටත්

  • @arsisilat5715
    @arsisilat5715 5 หลายเดือนก่อน

    👍♥️🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @NirasaHeewage
    @NirasaHeewage 3 หลายเดือนก่อน

    Thank you

  • @milislife5066
    @milislife5066 8 หลายเดือนก่อน

    Oysge.tips.harima.wadagath

  • @mistybose911
    @mistybose911 5 หลายเดือนก่อน

  • @chajeesiri3981
    @chajeesiri3981 8 หลายเดือนก่อน

    Thank you and god bless you

  • @sudharmawijenayake9746
    @sudharmawijenayake9746 8 หลายเดือนก่อน

    හරි වට්නවා ❤️

  • @champaheenkende5252
    @champaheenkende5252 8 หลายเดือนก่อน

    Explaining nicely ...❤

  • @Sugatho
    @Sugatho 8 หลายเดือนก่อน

    Niyamai Naga යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 8 หลายเดือนก่อน

    Thank u sister.

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 5 หลายเดือนก่อน

    Thanks nangiyo ❤️

  • @chamilawickramasinghe5755
    @chamilawickramasinghe5755 8 หลายเดือนก่อน

    Thank you sis ❤🎉

  • @DDISHANTHI
    @DDISHANTHI 5 หลายเดือนก่อน

    Thank you akke.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගි

    • @fareenacuncheer5656
      @fareenacuncheer5656 2 หลายเดือนก่อน

      උඳු මිශ්‍රණය පිපෙන්න තියන්නේ නැද්ද

  • @EANishanthi
    @EANishanthi 8 หลายเดือนก่อน

    Thenk you sis..

  • @nilminihawawasam6329
    @nilminihawawasam6329 8 หลายเดือนก่อน

    👍

  • @Dunashmanmith
    @Dunashmanmith 8 หลายเดือนก่อน

    Thanks sis ❤❤❤

  • @crishanthaudawatta2053
    @crishanthaudawatta2053 8 หลายเดือนก่อน

    Very good video

  • @kapilahansa
    @kapilahansa 8 หลายเดือนก่อน

    Oyage n ahapu ekata uththara nane
    Siyabala juice dala hadana bath ekata hal 1kg walata recipe eka dennako

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน +1

      අනේ very sorry sis, හාල් 1kg වලට සියඹලා ජූස් 200g එකතු කරන්න

    • @kapilahansa
      @kapilahansa 8 หลายเดือนก่อน

      ❤ okay thanks my dear

  • @damayanthiekanayake7195
    @damayanthiekanayake7195 8 หลายเดือนก่อน

    👍👍👍

  • @chathurikachathu3422
    @chathurikachathu3422 5 หลายเดือนก่อน

    Kiwula bedunu tile ekae awa yanawada

  • @ChandaniGeekiyanage-wo5ul
    @ChandaniGeekiyanage-wo5ul 8 หลายเดือนก่อน

    Thanks darlin❤❤❤

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 8 หลายเดือนก่อน

    Thank you ❤️❤️🙏

  • @binthihussain5915
    @binthihussain5915 8 หลายเดือนก่อน

    Good one 👍

  • @sarojiniwijesuriya6601
    @sarojiniwijesuriya6601 8 หลายเดือนก่อน

    Thanks dear

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 8 หลายเดือนก่อน

    Thank ❤

  • @shanthasampath5104
    @shanthasampath5104 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනව.. ගොඩක් ස්තූතියි... දන්න හැමදේම නිර්ලෝභීව කියලා දෙනවා... යහපතක්ම වේවා ඔබට... ❤❤❤

  • @champaranaweera3354
    @champaranaweera3354 8 หลายเดือนก่อน

    Thank you Jaw.fo.corner🎉🎉🎉