දයාසිරි "දුවේ නුඹ මගේ ප්‍රාණයයි ගයද්දී" සනත් පුදුම කරවමින් මැදිරියට ආ සනත්ගේ පුංචි දූ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2021
  • #හිතඉල්ලනතරු #Hitha_Illana_Tharu
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 329

  • @redappleone4779
    @redappleone4779 2 ปีที่แล้ว +222

    තාමත් ලෝකෙම පිළිගත්ත අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙක් සනත් අයියා .දූල දෙන්නට වගේම පුතාටත් ආදරේ .තව අවුරුදු 07කින් ශ්‍රී ලංකා ටීම් එකේ ඉහළම නමක් තියන්න සනත් අයියාගේ පුතාට හැකිවේවි .ඔයාට වගේම එදාට එයාටත් ආදරේ කරාවි .සුභ පැතුම්

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka9662 2 ปีที่แล้ว +218

    දයාසිරි මහත්තයගෙ කටහඬ මාරම ලස්සනයි ❤️

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว +6

      ඔවු නේද හරිම ලස්සනයි කඩහඩ නේද

    • @nuwansampath9148
      @nuwansampath9148 2 ปีที่แล้ว +4

      දයාසිරි ballo thope daruwo hodata, sapata hadapalla.rate daruwange anagethe vinasa karala.thopita hena gannawa .

    • @chutywanigasekara9584
      @chutywanigasekara9584 2 ปีที่แล้ว

      Love

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว +1

      @@nuwansampath9148 mahinda mahaththayata kiyapan eka mulinma😂

    • @nandanalinee3895
      @nandanalinee3895 2 ปีที่แล้ว

      @@nuwansampath9148 6
      5
      .c

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 ปีที่แล้ว +64

    ජයසූරිය රටට කරපු මෙහෙය ඉතාම අගෙයි.යලිත් මෙවැනි පුද්ගලයකු බිහි නොවනු ඇත.බුදු සරණයි

  • @TS-vp7ji
    @TS-vp7ji 2 ปีที่แล้ว +201

    දේශපාලන අපිට අදල නැහැ දයාසිරි කියන්නේ සුපිරි කටහඬක් දේශපාලන නොකර රග පැවනම් හොදයි ඇත්තටම සනත් ජයසුරිය දකිනකොට තාමත් හිරි ගඩු පිරේනවා

  • @chanukawarnakulasooriya454
    @chanukawarnakulasooriya454 2 ปีที่แล้ว +83

    දයාසිරි ජයසේකර මහත්මයාගෙ කටහඬ නියමයි. ඔහු දේශපාලනය කිරීමෙන් සිදුවුනේ ලංකාවට අති දක්ෂ කලාකරුවෙක් අහිමිවීම පමණයි.....

    • @lalanijayasena7669
      @lalanijayasena7669 2 ปีที่แล้ว +2

      හරියටම හරි ...අද ඒක හොදටම තෙරෙනව

    • @piyakaru
      @piyakaru 2 ปีที่แล้ว +2

      ඒ දේශපාලනය නිසි විදියට කලානම් කමක්නෑ .මොහු දේශපාලන තක්කඩියෙක් .

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +1

      Mu deshapalana ladaruwek

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 ปีที่แล้ว +19

    දයාසිරි ජයසේකර.methidune. හරිම ලස්සනයි katahanda. දේශපාලනයෙන් ඉවත්වී. කලාවට සම්බන්ධ වී. ගායකයෙක්. වෙන්න. අපි ඔබට. සදා ආදරෙයි.

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +28

    පොඩි.දුව.හරිම.හුරතල්🤗😘😘😘❤️❤️❤️ බුදු සරණයි.ඔබ.පව්ලට.සැමදා.සතුට.රැදෙවා

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +77

    සනත් අයියාගෙ චුටී දොනිට ආදරෙ හිතෙනවා ගොඩාක් ❤️❤️❤️❤️

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +141

    දයාසිරි මහත්තයා චන්දෙ ඉල්ලන්නෙ නැතුව ගායකයෙක් උනානම් මීට වඩා හොද නමක් තියාගන මිනිස්සුන්ගෙ ආදරය දිනාගෙන ඉන්න තිබුන

  • @wasanaruwanthika4880
    @wasanaruwanthika4880 2 ปีที่แล้ว +181

    ක්‍රිකට් අපේ ලෝකයම කරවපු සනත් අයියා ඔබට තියෙන ගෞරවය අදටත් එහෙමමයි.. ආදරණීය දූලා දෙන්නත් පුතාත් ඇතුලු මුලු පවුලටම සුභ පතනවා..!!!

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +3

      මෙචිචර ලොකු දරුවන් ඉන්ණවද

    • @wasanaruwanthika4880
      @wasanaruwanthika4880 2 ปีที่แล้ว +4

      @@enokapriyadarsani6700 ඔව්. ඉතිං අපි සනත් අයිය ඉන්න මැච් බැලුවෙ 1- 2 වසරෙදි , ඉතිං දැන් අපි ඉස්කෝලෙන් අවුට් වෙලත් කාලයක්නෙ

    • @nuwansampath9148
      @nuwansampath9148 2 ปีที่แล้ว +2

      ක්‍රිකට් තමා අපේ සනා.ක්‍රිකට් විනාස කරේ දයාසිරි කියන බල්ලා.

  • @camymahiru4044
    @camymahiru4044 2 ปีที่แล้ว +76

    සනත් අයියගෙ දුව ගොඩක් ලස්සනයි...සිංදූවත් ලස්සනයි.......

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +53

    එදා දැකපු සනත්මයි,දුවලා දෙදෙනා ඇතුළු සියලු දෙනාටම බුදු සරණයි

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +43

    මෙච්චර loku duwala...ammoo..ඉතින් සනත් ayya..වාසනාවන්තයි budu සරණයි ❤❤❤❤❤dayasiri...sirge voice සුපිරි ....🌟🌟🌟🌟🌟

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +1

      Loku nene..dennama tama pasal yana wayase

  • @latalata9952
    @latalata9952 2 ปีที่แล้ว +15

    දයාසිරි මැතිතුමනි ඔබ තූමා ඉතාමත් ලස්සන කලාකරුවෙක් දේශපාලනය නොවෙයි ගායකයෙක් උනානම් රටේ ඔබ තුමාට ජනතාවගෙ ආදරේ තව තවත් ලැබේවි බුදු සරනයි 🙏🙏🙏

    • @sarathstickermodification5426
      @sarathstickermodification5426 2 ปีที่แล้ว +2

      දයාසිරි සර් හොදම හොඳ මනුෂ්‍යයක්. පක්ෂ බේදයක් නැතිව ඔන කෙනෙක් වෙනුවෙන් පෙනීඉන්නවා ..

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +21

    සනත් ජයසූරිය ,ඔබතුමාගෙ දුවලා දෙන්නට තියෙන්නෙ ඔබේ හිනාවමයි හරිම ලස්සනයි ,ඔයාලව මේ විදිහට දැක ගන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි සනත් ජයසූරිය ,ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .

    • @nuwansampath9148
      @nuwansampath9148 2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාම .රටට අභිමානවත් දෙයක් ගෙනාවේ ඔබ තුමාන්ලා.

    • @michaelfernando7823
      @michaelfernando7823 2 ปีที่แล้ว

      Amati tuma obata deerga ausa patanava

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +10

    දයාසිරි අයියාගේ කටහඬ ලස්සනයි අපරාදේ දේශපාලනය කරන්නේ

    • @amithsuranga5136
      @amithsuranga5136 2 ปีที่แล้ว

      Aiya kithsiri jayasekara lankawe hoda singer kenek

  • @srilankacricket99
    @srilankacricket99 2 ปีที่แล้ว +83

    රංගනයට විශිෂ්ට සේවයක් කරන ශ්‍රියන්ත මහත්තයා ❤️❤️

    • @prabodanigodagama4665
      @prabodanigodagama4665 2 ปีที่แล้ว +3

      අඩෙහ් මෙයා🤗

    • @dulanganisankalya1554
      @dulanganisankalya1554 2 ปีที่แล้ว +3

      අඩ්ඩෙ😍💕

    • @mishamisha2180
      @mishamisha2180 2 ปีที่แล้ว +1

      අඩ්ඩෙ ඉෂාර අයියා😘😘😘😘

    • @mahindapathmabandu8281
      @mahindapathmabandu8281 2 ปีที่แล้ว +1

      ගෝරි:සංගීතේ වගේ අග්‍රගන්‍ය නිර්මාණවල එතුමා දක්වන රංගනය♥️💯

    • @geethaamarasiri2133
      @geethaamarasiri2133 2 ปีที่แล้ว

      Matathadrey hithanawa duwey.

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 2 ปีที่แล้ว +14

    එදා දැක්ක සනත් ජයසුරිය මයි.ලස්සනයි ඔක්කොලම...

  • @armadushika9152
    @armadushika9152 2 ปีที่แล้ว +16

    අද ඇවිත් ඉන්න හැමෝම විශිෂ්ඨයි හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @lakshikathushari3758
    @lakshikathushari3758 2 ปีที่แล้ว +28

    සනත් අයියා නිසා අසාවෙන් බැලුවා ආදරෙයි හැමදාමත් 😍😍😍

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 2 ปีที่แล้ว +36

    මයික් එක අල්ලලා ඒ මයික් එක අනික් අයට දෙන්න එපා..කොරෝනා බෝ වෙන්න ට ලොකු ඉඩක් තිබෙනව..මීටරේ දුර විතරක් නෙවෙයි මයික් එක ගැනත් සැලකිලිමත් වෙන්න..කෙනෙක් අල්ලපු දෙයක් අනික් කෙනා ඇල්ලීමෙන් කොරෝනා බෝවෙනව..මූන ආවරනය කරල දුරින් ඉන්නව වගේම ඒ ගැනත් සැලකිලිමත් වෙන්න .තෙරුවන් සරනයි සැමට

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +3

      Oya kiyana kan mathak une ne.

    • @rolendgunasinghe3054
      @rolendgunasinghe3054 2 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම මේ මයික්. පාවිච්චිය ගැන සැලකිලි මත් විය යුතුමයි

    • @nayanisilva3766
      @nayanisilva3766 2 ปีที่แล้ว +1

      Pm

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y 2 ปีที่แล้ว +7

    තුන්දෙනාම සුපිරි දක්ශයො.. දේශපාලනේ නිසා නම කැතකරගනිපු..

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 2 ปีที่แล้ว +55

    පොඩි දුව ලස්සනයි

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 2 ปีที่แล้ว +3

    සනත් අයියා,ඔයා අපේ මාතර අභිමානයයි

  • @kanchanathilini729
    @kanchanathilini729 2 ปีที่แล้ว +39

    ෂෝක් නංගියෙක්. ආදරේ හිතෙනවා.ඒත් ලංකාවෙ ඉදලත් සිංහල බැරිනම් හරිම සෝචනීයයි

    • @amithsuranga5136
      @amithsuranga5136 2 ปีที่แล้ว +11

      Ada kale sinhala bari unath kamak naa english puluwan wela...loke kohe giyath english thamai ona....

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +1

      @@amithsuranga5136 Eka eththa.

    • @samadhidasanayaka7456
      @samadhidasanayaka7456 2 ปีที่แล้ว

      @@amithsuranga5136 ow

    • @sanjayathamel7730
      @sanjayathamel7730 2 ปีที่แล้ว

      Sinhala gana oya worry wenna epa.. eya eeka handle kara ganii

    • @priyasurangi8997
      @priyasurangi8997 2 ปีที่แล้ว

      @@amithsuranga5136 අනිවාර්යයෙන්ම

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 2 ปีที่แล้ว +11

    අනේ හරිම හුරතල් දු පැටියෙක් බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම

  • @sorryboy6460
    @sorryboy6460 2 ปีที่แล้ว +40

    Sanath's elders daughter is very attractive and sound full of humor.....

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 ปีที่แล้ว +13

    Both daughters are sweet. They looks very humble and kind. Sanath is also a nice person. Good luck to his whole family

  • @mohamedmashur4323
    @mohamedmashur4323 2 ปีที่แล้ว +1

    මම ආසම cricket තරැව සනත් ජයසූරිය...තාමත් ඒ අතීතය මතක්වෙනවා..ඒ කාලේ සනත්, රොෂාන් මහානාම වගේ අදටත් මම ගරැ කරන cricketතරැව කුමාර් සංගක්කාර සහෝදරයායි...තවත් ඉන්නවා නම් වශයෙන් සටහන් කරන්න අමාරැයි..

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +44

    සනා මයි ෆේවරිට් ක්රිකට්ර්

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 2 ปีที่แล้ว +12

    සියලුම දෙනාට ගොඩාක් ආදරෙයි❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

  • @dilanipathirana9757
    @dilanipathirana9757 2 ปีที่แล้ว +8

    Lassanai thaththai duwala dennai ❤❤

  • @anupaindrajith827
    @anupaindrajith827 2 ปีที่แล้ว +17

    මම ආසම සින්දුවක්

  • @isheerandi2231
    @isheerandi2231 2 ปีที่แล้ว +6

    දෙවෙනි දුවගෙ ,,කතා කරන ආකරය..Action සනත් වගෙ

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 2 ปีที่แล้ว +2

    Beautiful singing Sanath

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว +12

    ආයිත් ආවා බලන්න තෙරුවන් සරණයි

  • @anubopagoda7931
    @anubopagoda7931 2 ปีที่แล้ว +2

    Dayasiri aiye deshapalene nohitiya gayakayek unanam supiri sanath aiye oba ratata sampathak subapethum 🌹🌹🌹🌹🌹🌹

    • @chandrikamanel6706
      @chandrikamanel6706 2 ปีที่แล้ว

      Sanath..ඔබට .duwa la.dannta.putata suba ..පැතුම් theruwan saranai samata

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 2 ปีที่แล้ว +1

    Compliments Lovely song and Nice Performance. Awesome.

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +4

    wow god bless❤️

  • @thanujaedirisingha194
    @thanujaedirisingha194 2 ปีที่แล้ว +1

    Harima lassanai paulatama budusaranai

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි තෙරුන් සරණයි

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว

    Krikat lowee babalau naamaya ලැබුව Sanath මහත්තයth dula dennath පුතා ඇතුළු Obe පවුලට ta . දිරිය ශක්තිය ලැබේවා ...හරිම ලස්සනයි ...
    Theruwen saranai ...
    Dayasiri මහත්තය desapalanayata giyata wada හොඳයි ..කලාවට සම්බන්ධ unanam...හරිම ලස්සනට ඔහුට geeth ගායනා karanna හැකි ...thawa තවත් හැකි yawa වර්ධනය වේවා ... deergausha 🙏 ලැබේවා ඔබ සැමට ....Theruwen saranai ....

  • @sithukaluge2309
    @sithukaluge2309 2 ปีที่แล้ว

    දයාසිරි මහත්තයා ගෙ කටහඩ හරිම ලස්සනයි

  • @milanimila212
    @milanimila212 2 ปีที่แล้ว

    Wow very nice sana my congratulations and favourite good luck and God bless you and budusaranai your family sana

  • @sampathkumara5814
    @sampathkumara5814 2 ปีที่แล้ว

    budu saranaei jesu pihitaei

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 2 ปีที่แล้ว +4

    Very interesting and beautiful

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 2 ปีที่แล้ว +1

    Hoda gaayakayekne.. harima lassanai... duwath godak lassanai....

  • @preethigron817
    @preethigron817 2 ปีที่แล้ว

    Awesome !!!

  • @samithpriyankara8655
    @samithpriyankara8655 2 ปีที่แล้ว

    Wooow දයාසිරිගෙ voice පට්ට හරිම ලස්සනයි එක

  • @neranjanhodamunige8779
    @neranjanhodamunige8779 2 ปีที่แล้ว +6

    දකුණෙ මැනික🌹🌹🌹🙏🙏🙏❤

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว +1

    Apae dayasirimahaththyaa ..haettipola budusaranaei

  • @dineshtharanga2417
    @dineshtharanga2417 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි..හැමදෙනාටම...

  • @manoriyasarathna9418
    @manoriyasarathna9418 2 ปีที่แล้ว +1

    Sooo sweet...❤

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @thushanperera888
    @thushanperera888 2 ปีที่แล้ว

    Lassanai.. Sanath the master blaster.. Dayasiri a super talented..
    So nice..

  • @malithisanka645
    @malithisanka645 2 ปีที่แล้ว

    Patta .niyamai satutui paula dakkama sanath aiyata api garu karanawa.eth lamita sihalath uganwanna katha karanna.

  • @yasakirthigunasekara7707
    @yasakirthigunasekara7707 2 ปีที่แล้ว +3

    සනත් අයියා ❣️❣️❣️❣️

  • @ashokarathnayake5270
    @ashokarathnayake5270 2 ปีที่แล้ว

    Budusaranai hamotama

  • @benvoofficial7640
    @benvoofficial7640 2 ปีที่แล้ว

    Hari lassanai

  • @rehansihina
    @rehansihina 2 ปีที่แล้ว +1

    So.. Adorable 🖤

  • @chandimaroshanialgewattage802
    @chandimaroshanialgewattage802 2 ปีที่แล้ว +2

    Lassana.duwek

  • @anurashantha4488
    @anurashantha4488 2 ปีที่แล้ว +7

    සනත් කියන ක්‍රිඩකයා නිසා තමයි ලොකයෙ මිනිස්සු ලන්කාව කියලා එකක් තියනවා කියලා දැනගත්තේ....ජයවෙවා..

  • @ashanumayanga1381
    @ashanumayanga1381 2 ปีที่แล้ว +1

    Swarnawahini karath ithin patta thamai rangana aiye oyath maru

  • @bfjnfnf6943
    @bfjnfnf6943 2 ปีที่แล้ว +8

    Dayasiri jayasekara a geeya lassanata kiwa. Geethayata haaniyak kale na. Oba hamotama aadarei. Theruwansaranai thisthunkootiyak Devi pihitai oba samata

  • @gayanashoka9689
    @gayanashoka9689 2 ปีที่แล้ว

    සනත් අයියා සුපිරි 💞💞💞💞💞💞💞

  • @wimalmadepatha888
    @wimalmadepatha888 2 ปีที่แล้ว

    Harima lassani

  • @sumedasumeda2515
    @sumedasumeda2515 2 ปีที่แล้ว +1

    Ammo sanath aiya....

  • @sriyanimanolatha1238
    @sriyanimanolatha1238 2 ปีที่แล้ว

    Duva tharthar vage....shork...gud luck.

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q หลายเดือนก่อน

    දෙවිපිහිටයි ❤️❤️❤️

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 2 ปีที่แล้ว +1

    Ane hari asa hithuna.. Thaththalage adare ohoma thamai... Theruwansaranai... 😊😊

  • @akmnasim6067
    @akmnasim6067 2 ปีที่แล้ว

    Lassanay sanath aiye adrey obata 💞💞💞

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 2 ปีที่แล้ว +1

    හරිම l💕💞💕💕💕ලස්සනයි 💕💕

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

    Beautiful daughters nice family from Canada 🤩

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว

    Siyalu piyatumanlata happy father s day siyalu daruwo tika lassani Sanat mahamaya ge chuti doni huratal good luck hamotama

  • @thakshilasubashini458
    @thakshilasubashini458 2 ปีที่แล้ว +2

    love you

  • @sudarshisumanasekara1618
    @sudarshisumanasekara1618 2 ปีที่แล้ว +3

    Very sweet to see sanath n the two daughters. Sanath you n the rest of the cricket team made our flag fly high after d World Cup. Thank you for making us a proud nation!!!! God bless you n your family.

  • @thushanperera888
    @thushanperera888 2 ปีที่แล้ว

    Sanath J daughter so sweet..Bless his family..
    Dayasiri J - wonderful..

  • @sameeramaharambe8065
    @sameeramaharambe8065 2 ปีที่แล้ว +1

    Master Blaster...🔥👍💪🔥

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว +2

    Sanath sir athulu.pokae samatath budusaranaei

  • @ahasazanaz944
    @ahasazanaz944 2 ปีที่แล้ว +2

    Merenakam Api obata nayagethiy sanath ayye ape rate Nama loketama genichhata

  • @travelwithtuktuk1970
    @travelwithtuktuk1970 2 ปีที่แล้ว +3

    Dakune gammak thamai

  • @user-jg1qx7em7x
    @user-jg1qx7em7x 9 หลายเดือนก่อน

    Good

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว

    ලස්සනයි දෝනි

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 2 ปีที่แล้ว

    My favorite 😻 sanath

  • @t9mrorn81
    @t9mrorn81 2 ปีที่แล้ว +10

    සනත් වගේ නොවේ දුව අම්මා වගේ

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 ปีที่แล้ว

    Loku duwa very kind...

  • @delanidelani5844
    @delanidelani5844 ปีที่แล้ว

    Dayasiri jayasekarayan ethama lassanata gaayana kala. Ohuta theruwansaranayi thisthunkotiyak devi pihitai 🌹

  • @thilinachathuranga8401
    @thilinachathuranga8401 2 ปีที่แล้ว +2

    Sanath iary oyata hamadamath adarai bs

  • @wasanthikumariwasanthi9399
    @wasanthikumariwasanthi9399 2 ปีที่แล้ว

    සනත් ජයසුරිය මත්තමයා ක්‍රිකට් වලට වගේම ගයනයටත් දක්ෂයි ශ්‍රී ලන්කා ක්‍රිකට් පිටියේ ලොවක් හද දිනාගත් ඔබ තුමාටත් පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා 🙏🙏

  • @dhanushkapmk1695
    @dhanushkapmk1695 2 ปีที่แล้ว +5

    සනත් ජයසූරිය 07❤❤❤❤
    වයබට සිරි දයාසිරි ✔️✔️

  • @shanthawijesingha771
    @shanthawijesingha771 2 ปีที่แล้ว +1

    දේශපාලන ලෝකයට වඩා ...ගායන යුගය මොනතරම් අගෙයිද 💗

  • @manomano3922
    @manomano3922 2 ปีที่แล้ว +1

    Sanath....jayasuriya.mahathage duwala dennama.hari.lassanai

  • @wildapple93534
    @wildapple93534 2 ปีที่แล้ว

    Nice

  • @kaluperumasilva6261
    @kaluperumasilva6261 2 ปีที่แล้ว

    We love you Dana🤗🤗

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 2 ปีที่แล้ว +5

    සිංහල හරියට දරුවන්ට හුරු නොකිරීම විලාසිතාවක් වෙලා. සිංහල කථාව බැරි වීම ආඩම්බරයක් වෙලා. ගමෙන් ඇවිත් මුල අමතක වීම මේ ප්‍රසිද්ධ අයට වැළඳෙන රෝගයක්.....

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe ปีที่แล้ว

    Yalindi look very cute. God bless you !!!

  • @chathurangasameera6722
    @chathurangasameera6722 2 ปีที่แล้ว +29

    අනේ පුලුවන්නම් සන්ගයි එයාගේ පවුලේ අයවයි ගෙන්නන්නකෝ 😘

    • @chathurangasameera6722
      @chathurangasameera6722 2 ปีที่แล้ว

      @@taniyalee8883 hh hh සොම්බියෝ ඉන්න කාලෙක තමයි කිව්වේ මොකද මන් මේකේ මට ඊලග සෝ එකේදී ඉල්ලුවේ නෑනේ 🙏😂

    • @chathurangasameera6722
      @chathurangasameera6722 2 ปีที่แล้ว

      @@taniyalee8883 බල්ලා කව්ද උබේ තාත්තා මුත්‍රා කරන්නේ කෝමද බලපන් ඊටපස්සේ වරෙන් බල්ලගේ පැටියා බලු පැටියා කිව්වලු 😂😂😂😂🖕

  • @latalata8516
    @latalata8516 2 ปีที่แล้ว +3

    දුවල.ෙදන්නටත්.පන..සනත් අයියා

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +1

    තුණුරුවන් සරණය්!

  • @ramonabrown9550
    @ramonabrown9550 2 ปีที่แล้ว +4

    Dayasirige katahada. ❤️