ජානු හා හා පුරා කියා සිය පවුල සමඟින් - සිය පෙම්වතාවත් පළමු වරට පෙන්වයි -Hotel ගිය කොල්ලා ගැනත් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #KavihariHaputhanthri #Janu #MostPopularActresses #beautiful #SriLankanActresses #Artists #TVDramas #Cinema #ITNTeleDramas #NewTeleDramas #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    ජානු හා හා පුරා කියා සිය පවුල සමඟින් - සිය පෙම්වතාවත් පළමු වරට පෙන්වයි - Hotel ගිය කොල්ලා ගැනත් කියයි | කවිහාරි හපුතන්ත්‍රී | Kavihari Haputhanthri | Cafe R with DEARO
    _________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 898

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  4 หลายเดือนก่อน +95

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කලේ 'Joodha' TH-cam නාලිකාව හිමි ඔබයි.
    @Joodhaa-oe4st ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

    • @Tpriya75
      @Tpriya75 4 หลายเดือนก่อน +3

      යසශ්‍රී කවිහාරි හපුතන්ත්‍රි ❤️

    • @Tpriya75
      @Tpriya75 4 หลายเดือนก่อน +1

      යසශ්‍රී කවිහාරි හපුතන්ත්‍රි 💗

    • @Tpriya75
      @Tpriya75 4 หลายเดือนก่อน +1

      යසශ්‍රී කවිහාරි හපුතන්ත්‍රි 🧡

    • @Tpriya75
      @Tpriya75 4 หลายเดือนก่อน

      යසශ්‍රී කවිහාරි හපුතන්ත්‍රි 💚

    • @Tpriya75
      @Tpriya75 4 หลายเดือนก่อน

      යසශ්‍රී කවිහාරි හපුතන්ත්‍රි 💙

  • @boltw.w.w7376
    @boltw.w.w7376 3 หลายเดือนก่อน +39

    තාත්තා පොඩි නන්ගි ලස්සනයි කිව්වම මේකි කියනව සිත නිවන කතාලු..අම්මො මෙහෙම අක්කල...මේකෙ දාල තියෙන comment ජානු හරි ලස්ස්නට කතා කරනවලු.පොඩ්ඩක් fb එක පැත්තට ගියානන් බලාගන්න පුලුවන් ලස්සනට කතා කරපු හැටි 😂😂😂😂 ලස්සනයි ලස්සනයි කිය කිය වැලලෙන්න හදනවා තමන්ටම.අර මැද ඉන්න පොඩි එකා පව්😢මරු අක්ක.

    • @DilhaniKumara
      @DilhaniKumara 24 วันที่ผ่านมา +4

      Ekanm aththa thaman gana mahalokuwata hithagana inna hoda na ehema

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 4 หลายเดือนก่อน +134

    ගොඩාක් ගැහැණු ලමයි සහා සෑම කාන්තාවක් කරන්නම ඔනා දෙයක් තමා තමුන්ගෙ hand bag 💼 එකේ ආත්ම ආරක්ෂා වට දෙයක් තියා ගන්න මමනම් ලංකාවට ආපුවහම කරන වැඩේ කොහේහරි යනවානම් මම මිරිස් කුඩු සහා ලුනු කලවම් කරලා ප්‍රංච් පැකට් එකක් දා ගන්නවා නැතිනම් ප්‍රංච් spray bottle එකකට මිරිස් කුඩු දිය කරලා එක මගේ hand bag එකේ දාගෙන යනවා අපිම අපිව ආරක්ෂා කර ගත යුතුයි දැන් ලොකේ එන්නම එන්නම බයානකයි මේක හොද පනිවිඩයක් ස්තුතියි Mr. රංගන

  • @SamadhiNayanathara-sp1wo
    @SamadhiNayanathara-sp1wo 3 หลายเดือนก่อน +16

    නොදකින්. තව ගෑනු ළමයි දෙන්නෙක් ළඟ තියාගෙන ලස්සනම ඒකිලු.. වෙන ලස්සන කෙල්ලො දැකලා නැති උන්ට හොඳයි 😂😂

  • @mihiranideepashika8744
    @mihiranideepashika8744 3 หลายเดือนก่อน +18

    මට මේක බලල පලවෙනිම පාරට රංගනවත් එපාම වුනා..😢😢😢

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 4 หลายเดือนก่อน +36

    හරිම නිහතමානි ලස්සන පවුලක්.❤❤❤❤ පවුලක් උනාම එකමුතුකම තමයි ලොකුම ශක්තිය .❤❤❤

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg 4 หลายเดือนก่อน +92

    එවැනි මිනිසුන්ට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතුයි. නීතියක් නැති නිසා තමයි ඔය වගේ වෙන්නේ. අනිවාර්යෙන්ම මේ එහෙම ඩ්‍රයිවර්ස්ලට දඬුවම් දිය යුතුමයි. දඬුවම් දිය යුතු

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 หลายเดือนก่อน +114

    ඡානු හරිම ලස්සනට කතා කරනවා හිනහවෙලා 😊😊😊

  • @denethvihanga9026
    @denethvihanga9026 4 หลายเดือนก่อน +125

    ඇත්ත රංගන ජානු ලස්සනට කතා කරා බුදුසරණයි මැණික 💕❤️💞

  • @udhenirenuka7038
    @udhenirenuka7038 4 หลายเดือนก่อน +101

    අපෙ ජනු කෙලින් කතා කරන විර කෙල්ලෙක් අම්මා තාත්තා හරිම නිහතමානී දෙන්නෙ නංගීලා දෙන්නාත් හරිම ලස්සනයි දළදා සමිඳුන් පිහිටයි ඔයාගෙ පුංචි පවුලට ❤❤❤❤❤❤

  • @ChandraPathirana-i5g
    @ChandraPathirana-i5g 4 หลายเดือนก่อน +57

    ජානු ඉක්මනට තව ඩුාමා එකකට ජොවිට් වෙන්න අපි බලා ඉන්නවා ජානු ටෙලි නාට්ටිය අපි හැමදාම බලනවා ඉදිරියටම යන්න සුබපතනවා

  • @manelrohin4011
    @manelrohin4011 4 หลายเดือนก่อน +25

    ජානු ඇතුලු පවුලේ සැමට.තෙරුවන්සරණයි .

  • @Kids-sx8pq
    @Kids-sx8pq 4 หลายเดือนก่อน +39

    ලංකාව අපෙ රට තමා ඒත් කියන්න ලැජ්ජයි ලංකාවේ බොහොමයක් ඉන්න මිනිස්සු තරම් ජරා ජාතියක්
    ලෝකේම නෑ.
    අපේ රටේ කවදාවත් අදත් හෙටත් කෙල්ලක්ට තියා කොල්ලෙක්ටවත් පාරක යන්න බෑ රෑ තියා දවල්වත්.
    මං ඉන්නෙ පිටරටක කියන්න සතුටුයි රෑ 10 ට බස් එකක taxi එකක් දාන් ආවත් බල්ලෙක්වත් එන්නෙ නෑ කරදරයක් කරන්න.
    මේ රටවල බොහොමයක් මිනිස්සු ඉන්නවා අපිවත් දරුවෝ සහෝදරියෝ ගානට දකින හා සලකන.
    ඒ වගේමයි ලංකාවේ අද කාලේ ඉන්නවා සමහර කොල්ලො රත්තරං උන් මහ පාරක අතරගම සහෝදරියෝ වගේ අපිව දකින ඒ පිරිමි මේ ලෝකේට බිහි කර දෙමව්පියොන්ට පිං

  • @maheshikamadushani811
    @maheshikamadushani811 3 หลายเดือนก่อน +20

    තමන් ගැනම හෙනම අදිමානයකින් ඉන්නෙ.කෙල්ලෙක් උනාම ලස්සන වගෙම නිහතමානී කමත් තින්නොන.හැමොම ඉස්සරහ තමන්ගෙම සහෝදරියන්ව පහත් කරල කතා කරන එකනම් අන්තිම කැතයි.මෙයා ලස්සනයි නම් තමා.ලස්සන එක්කම මොලෙත් තිබ්බනම් වටිනව

  • @Oshada-colo
    @Oshada-colo 4 หลายเดือนก่อน +20

    අපි කොහොම ඇන්දත් කිසිම කෙනෙක්ට අයිතියක් නෑ අපිට අතවර කරන්න. අපේ ඇදුම කිසිම කෙනෙක්ට අපිට අතවර කරන්න දෙන ලයිසන් එකක් නෙවෙයි.

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml หลายเดือนก่อน +8

    Sorry මට පේන්නම බැරි නිලියක්😂,,හැබැයි මම මේක බැලුවා😊

  • @Tharu1121
    @Tharu1121 4 หลายเดือนก่อน +53

    ජානුට තියෙන්නේ අම්මගෙ ඇස් දෙකමයි හරිම ලස්සනයි 😍🌸❤️

  • @AthanasiaLeontiou-ri1xt
    @AthanasiaLeontiou-ri1xt 4 หลายเดือนก่อน +14

    නීතියේ රාජකාරි කරන අය තමා වැරදි කරන්නේ එ වගේ මිනිසුන් ට සොබාදහම තමා අනිවාර්යයෙන් ම දඩුවම දෙන්නේ ලස්සනයි family එක තෙරුවන් සරනයි

  • @ravindunirosh1212
    @ravindunirosh1212 4 หลายเดือนก่อน +18

    මම වගෙ කෙල්ලෙක්.ලොකෙ වටෙ ඇවිදින්න ආසයි හැබැයි ජිවත් වෙන්න ආස ලන්කාවෙ ❤

  • @chandanifernando7456
    @chandanifernando7456 4 หลายเดือนก่อน +14

    චූටි දුව විතරක් අම්මා වගේ ලොකු දෙන්නා තාත්තා වගේ ❤❤

  • @piyumipunsala1241
    @piyumipunsala1241 4 หลายเดือนก่อน +74

    යසශ්‍රි කවිහාරි හපුතන්ත්‍රි ❤

    • @nilukumari5024
      @nilukumari5024 2 หลายเดือนก่อน

      20:00 20:00

    • @nilukumari5024
      @nilukumari5024 2 หลายเดือนก่อน

      යසස්සීඉ කවිහාරා

  • @suwarnalatha471
    @suwarnalatha471 3 หลายเดือนก่อน +2

    ❤❤❤ කවිහාරිගෙ ( ජානු ) ගේ පවුලේ ඝියලු දෙනාටම තෙරුවන් ඝරනයි.. 😍😍🌹🌹❤❤❤❤

  • @Oshada-colo
    @Oshada-colo 4 หลายเดือนก่อน +13

    අනිවාර්යයෙන්ම ඒ මිනිහට විරැද්ධව වැඩ කරන්න. ලෝයර් කෙනෙක් වෙලා, අර වගේ තැනක වැඩ කරල එහෙම උනුත් මෙහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න. මං හරිම කැමතී ගේම අත අරින්නෙ නැතුව මෙහෙම නඩුවක් දක්වා යන්න ආත්ම ශක්තියක් තියන ගෑනු ලමයින්ට හා ඔවුන්ගෙ පවුල් වල අයට

  • @JeevaniAmarasekara-tx5fs
    @JeevaniAmarasekara-tx5fs 4 หลายเดือนก่อน +8

    යසශ්‍රී කවිහාරි හපුතන්ත්‍රි
    ලස්සන පවුලක්....සුබපැතුම් හැමදෙනාටම

  • @Anuththara-eq9kh
    @Anuththara-eq9kh 4 หลายเดือนก่อน +25

    හැම පවුලකම ලස්සන බාලයා.ජානුගෙ පවුලෙ වැඩිමලාතමා ලස්සන

  • @gala-865
    @gala-865 4 หลายเดือนก่อน +73

    ජානු පට්ට ලස්සනයි ... කොරියන්,තායි කෙනෙක් වගේ.

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 4 หลายเดือนก่อน +44

    මිනිස්සුන්ට ආදරය කරන්න ඒකයි ගන්න තියෙන දේ ආදරෙයි පුතේ ඔයාටත් නංගිලාට සහ අම්මට තාත්තට..❤️❤️

  • @evon-ze6nw
    @evon-ze6nw 4 หลายเดือนก่อน +25

    ඇත්තටම මමනම් දැකපු දා ඉඳලා හරිම කැමති ළමයෙක් ජානූ ❤❤❤❤❤❤ ඉදිරියට යන්න අවශ්‍ය දහිර්‍ය් ශක්තිය දේවාශිර්වාදය ලැබෙන්න ඕනෙ මැණික ඔයාට ජේසු පිහිටයි

  • @thilinimadu3333
    @thilinimadu3333 3 หลายเดือนก่อน +18

    ජානු හරිම ලස්සනයි.!❤
    ඒ වගේම හරිම සරල නිහතමානී ආදරණීය හදවතක් තියෙන කෙනෙක්.
    ලස්සන වෙලා උපදින්න ගොඩාක් පින් කරන්න ඕනි තමයි. උදා විදියට අනුන් කෙරෙහි දක්වන මෛත්‍රීය,කරුණාව වැනි කුසල කර්ම බලපානවා......
    ඇත්තටම එයා හරිම ලස්සන ගෑණු ලමයෙක්.!🥰❤🤗
    තෙරුවන් සරණයි හැමෝටම.🙏

  • @hvithanagen1903
    @hvithanagen1903 4 หลายเดือนก่อน +11

    යසස් ශ්‍රී කවිහාරි දුවට වාසනාවන්ත ජීවත කාලයක් උදාවේවා තෙරුවන් සරණයි !

  • @Dinushadkab-2434
    @Dinushadkab-2434 4 หลายเดือนก่อน +25

    මගෙ ආසම actress ♥️
    මන් හිතනව ඒක කවදාවත් වෙනස් වෙන එකක් නැ කියලා
    හරිම ලස්සන නිහතමානි රූපෙන් විතරක් නෙවෙයි කතාවෙන් උනත් හිත නිවන්න පුළුවන් හරිම ලස්සන ගර්ල් කෙනෙක් ♥️🥰

  • @nilukafernando6966
    @nilukafernando6966 3 หลายเดือนก่อน +3

    ප්‍රසාද් අයියා කවිහාරී ඔයාගේ දූ කියලා අදයි දැන ගත්තේ ඔයා කොහොමත් නිහතමානී ගති තියෙන හොද කෙනෙක් එහෙම අයට කවදාවත් වරදින් නැහැ ඔයාටත් ඔයාගේ ආදරනීය පවුලේ සැමටත් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤

  • @kawya6184
    @kawya6184 3 หลายเดือนก่อน +2

    යසශ්ශ්‍රි කවිහාරි හපුතන්ත්‍රී...Jaanu ආසම නිළියක්...❤තවත් ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා...🥰

  • @rashmitha8809
    @rashmitha8809 4 หลายเดือนก่อน +37

    මැණිකේ ඔයාගේ වචන ටික පට්ට ලස්සනයි

  • @KuwaitStar-nn5mb
    @KuwaitStar-nn5mb 4 หลายเดือนก่อน +31

    යෂස් ග්‍රී කවිහාරි හපුතන්ත්‍රී

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 หลายเดือนก่อน +2

    ඔබේ පවුලේ සියලු දෙනාටම හා කවිහාරීටත් සතුටින් පිරැන සෞභාග්‍යයමත් අනාගතයක් උදාවේවා..

  • @deana1659
    @deana1659 4 หลายเดือนก่อน +23

    හරිම ලස්සනයි වැඩ සටහන ආදරෙයි ජානුට

  • @RajendramMalini
    @RajendramMalini 4 หลายเดือนก่อน +34

    ජීවත් වෙන්න ආසයි ලංකාවේ 👍👍👍💕💕💕💕

  • @ImeshaImesha-m5s
    @ImeshaImesha-m5s 3 หลายเดือนก่อน +3

    කවිහාරි අක්කි ඔයා ලස්සනයි ඒ වගේම මුලු ජීවිතෙත් ලස්සනට තියාගෙන ඉස්සරහට සතුටින් ඉන්න ❤😍

  • @lakmalifernando1186
    @lakmalifernando1186 4 หลายเดือนก่อน +31

    ලස්සන පවුල හැමදාම සතුටින් ඉන්න❤❤❤❤

  • @indranipereraperira7428
    @indranipereraperira7428 4 หลายเดือนก่อน +26

    ❤❤❤❤ජානු ජයම වේවා ❤❤❤❤❤❤

  • @deana1659
    @deana1659 4 หลายเดือนก่อน +27

    හරිම ලස්සනයි රංග අයියගේ වැඩ සටහන් ජානුට ආදරෙයි ගොඩාක්

  • @DinushaSajani
    @DinushaSajani 4 หลายเดือนก่อน +4

    ❤කවිහාරි❤
    ඇත්තටම එයා හරි ලස්සන ගෑනු ළමයෙක්❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 หลายเดือนก่อน +19

    ජනුගෙ කතා ව බොහොමයක් දෙනා ට වටිනවා බුද්ධිමත් මනසින් යමක් කරපු නිසා ජීවිතය දිනා ගත්තා අද රටේ තත්ත්වය පෙනවා නේද රංග න අයියා ඔයා .ජනතාව දැනුවත් කිරීම ගැන ගොඩාක් සතු ටු යි පරිස්සමෙන් ජීවත් වෙන්න අපේ රටේ නීතිය තවත් ශක්තිමත් වෙන වා නම් හොද යි 🎉

  • @ChamilaMalkanthi-v2p
    @ChamilaMalkanthi-v2p 3 หลายเดือนก่อน +4

    පුතේ ඔයාට ගොඩක් ස්තුති තවත් දරුවෙක් ට හොඳ ආදර්ශයක් උනා කරදරයක් උනාම බුද්දිමත් වෙන්න ඔනේ රංගනට ස්තුති වැඩසටහනේන් දැනුවත් කලාට

  • @jmadikari1825
    @jmadikari1825 4 หลายเดือนก่อน +6

    යශෂ් ශ්‍රි කවිකාරි හපුතන්ත්‍රි හරිම ලස්සනයි ජානු හැමෝම ටම සුබපතනවා ❤❤❤❤❤

  • @windyaekanayaka6022
    @windyaekanayaka6022 4 หลายเดือนก่อน +39

    ❤යසස්ශ්‍රී කවිහාරි හපුතන්ත්‍රී❤

  • @Fantasylove.
    @Fantasylove. 4 หลายเดือนก่อน +11

    යසශ්‍රි කවිහාරි හපුතන්ත්‍රි...❤🎉
    Yasashri kavihari haputhanthri❤🎉

  • @dilmimadushani6752
    @dilmimadushani6752 4 หลายเดือนก่อน +6

    අැත්තටම ජානු දිහා බලන් ඉන්න අාස හිතෙනවා.

  • @ChandraKwt-z8p
    @ChandraKwt-z8p 4 หลายเดือนก่อน +15

    Math godak adare karana daruwek janu godariyak lassanai eya pamiy ekata budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @InnocentArchery-fx5qm
    @InnocentArchery-fx5qm 4 หลายเดือนก่อน +7

    ජානූ හරිම ලස්සන කෙනෙක් මටත් මේ වගේ දුවෙක් හිටියානම් කොන්ඩ කරල දෙකක් ගොතලා ඉස්කෝලේ එක්ක යන්න තිබුණානම් ඒ තාත්තා ගොඩක් වාසනාවන්ත කෙනෙක්

  • @sewmininisansala7489
    @sewmininisansala7489 4 หลายเดือนก่อน +2

    යසස්ශ්‍රී කවිහාරී හපුතන්ත්‍රී..❤❤

  • @sandunilakshika5340
    @sandunilakshika5340 4 หลายเดือนก่อน +28

    ලස්සනට ගමන යන්න ජානු❤

  • @SachiHewage99
    @SachiHewage99 3 หลายเดือนก่อน +3

    හොද අක්කා කෙනෙක්. God bless ❤️

  • @iroshsuranga7412
    @iroshsuranga7412 4 หลายเดือนก่อน +5

    කවිහාරි, ජානු හරිම නිහතමානී ආදරනීය චරිතයක් කියලා හිතෙනවා . පරිස්සමට වැඩ කර ගන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නන්ගි. බුදු සරනයි ❤

  • @Shenaya111
    @Shenaya111 3 หลายเดือนก่อน +5

    හිතන් ඉන්නෙ හරි ලස්සනයි කියලා eww 😂😂😂

  • @kusumafonseka1784
    @kusumafonseka1784 4 หลายเดือนก่อน +14

    ජානු ලස්සනට කතා කරනවා රංගන ඔයාට ගොඩාක් ස්තූතියිමේ ඇයව ගෙනල්ලා කතා කරනවට❤❤😢😢

  • @janudimallawaarachchi957
    @janudimallawaarachchi957 4 หลายเดือนก่อน +14

    යසස්ශ්‍රී කවිහාරි හපුතන්ත්‍රී

  • @CjcCnfm
    @CjcCnfm 4 หลายเดือนก่อน +31

    මටත් කියන්න තියෙන්නේ දුවේ තාත්තගෙ අම්මගෙන් නම රැකගෙන පරිස්සමෙන් ජීවිතයේ ඉදිරියට ගෙන යන්න

  • @wardanamahes1368
    @wardanamahes1368 4 หลายเดือนก่อน +1

    ලස්සන family එකක් ජානූ ඉන්නවා නම් ඒක හරිම ලස්සනයි ❤️❤️❤️❤❤ ආදරෙයි හැමෝටම

  • @thushisid1909
    @thushisid1909 3 หลายเดือนก่อน +5

    Achcharama lassanida😅

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 4 หลายเดือนก่อน +8

    ගොඩක් ලස්සනයි ආදරනීයයි සුබ අනාගතයක් ඔයාට ❤❤❤❤❤

  • @Ngamageramya
    @Ngamageramya 4 หลายเดือนก่อน +19

    තුන් දෙනාම අමිම වගේ ගොඩක් ලස්සනයි .

  • @wasanawasana2412
    @wasanawasana2412 4 หลายเดือนก่อน +2

    ආදරණීය පවුලක්...ආදරෙයි යසස් ශ්‍රී ❤❤❤

  • @niyomiyasanjanasewmindy1561
    @niyomiyasanjanasewmindy1561 4 หลายเดือนก่อน +3

    මොනා උනත් රිදෙන්න දීලා මරු අක්කි💖😍

  • @lakmalimaduwanthi2614
    @lakmalimaduwanthi2614 3 หลายเดือนก่อน +2

    වටිනම කතාවක්. මමත් කැබ්වල යද්දි අනිවාර්යෙන් වාහනයේ විස්තර, location මගේ මහත්තයට දානවා. නැත්තම් කෝල් එකක හරි කතා කර කර යනවා. මෙහෙම දෙයක් උනාම ගැහැනු ලමයි බය වෙන්න එපා. කලබල නොවී සුදුසුම දේ කරන්න.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 4 หลายเดือนก่อน +22

    තෙරුවන් සරණයි ලස්සනයි වැඩක් ❤❤❤❤👍

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 4 หลายเดือนก่อน +29

    ගොඩක් අය ජානුට බනිද්දි මං නම් බැන්නෙ නැ. එයා act කරන එකත් හරියට කරනවා. එයා හොඳ කෙල්ලෙක්. Good luck ජානු.

  • @Tryandreams
    @Tryandreams 4 หลายเดือนก่อน +6

    Ane jaanu godak parissam venna,nitharama vatenavanam godak kalpana kaari venna❤❤❤❤

  • @Tryandreams
    @Tryandreams 4 หลายเดือนก่อน +16

    Jaanuge me thaththa sanath jayasuriya vage❤

  • @rialifestyle2003
    @rialifestyle2003 4 หลายเดือนก่อน +4

    යසශ්‍රි ❤️ ඒක හරි cute නමක් ❤️

  • @lunacreations6180
    @lunacreations6180 4 หลายเดือนก่อน +2

    Laasani ❤❤❤ යසස් ශ්‍රී කවිහාරි හපුතන්ත්‍රි

  • @apsarawiyani1075
    @apsarawiyani1075 4 หลายเดือนก่อน +2

    ජානු ආදරෙයි ❤

  • @pathminichandrika1171
    @pathminichandrika1171 3 หลายเดือนก่อน +4

    ජානුගෙ පවුල හරිම නිහතමානී පවුලක් ඔයත් ජානූ හරිම අවංකවම ලස්සනට කතාකරා පවුලටම දෙවි පිහිටයි ❤

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 4 หลายเดือนก่อน +10

    පිළිතුර - යසශ්‍රි ❤

  • @Iru_style
    @Iru_style 4 หลายเดือนก่อน +4

    යසශ්‍රී කවිහාරි හපුතන්ත්‍රි❤

  • @champaheenkende5252
    @champaheenkende5252 3 หลายเดือนก่อน +1

    ඔයා නියමයි දුව. ❤❤❤ විශ්වාස කරයිද දන්නෙ නෑ...මං tV බලන්නෙ නෑ...ඔයාගෙ incident එක දැනගත්තා...ජානු කියන නම දැනගෙන හිටියා ඒ නිසාම.
    දැක්කෙත් අදමයි.
    ඔයා ගැන මට දැනෙන්නේ හරිම ආඩම්බරයක් .❤තාමත් පොඩි ලමයෙක් ....
    ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා ....සුබ පතනවා දුව ඔයාට හදවතින්ම ❤❤❤

  • @Bamb188
    @Bamb188 4 หลายเดือนก่อน +18

    ඇත්තටම මම නම් කැමති නැ මෙයාට.
    මෙයා හිතනවා මෙයා ගොඩක් ලස්සනයි කියලා.
    ඇත්තටම කිව්වොත් මෙයාට වඩා හරිම ලස්සන නිලි කෙල්ලො ගොඩක් ඉන්නවා.

    • @harshanicolabage6967
      @harshanicolabage6967 4 หลายเดือนก่อน +3

      Innawa tama ..itin hodayi neh hamoma hitanna ona taman lassanai kiyala tamayi.oyat hitanna.irisiyawa krodha rodha hataganne vinasetayi

    • @ruckyg3177
      @ruckyg3177 3 หลายเดือนก่อน +2

      පුදුම කතාවක්නෙ ඒක 😂 එයාට වඩා නෙමේ ඔයා ලෝකෙන්ම ලස්සනම කෙනා කියල හිතන කෙනාට වඩා ලස්සන අයත් ඉන්නව. හැබැයි ජානු ලස්සනයි. ලස්සනම ලස්සනයි. අමුතුම unusual ලස්සනක් එයාට තියෙන්නෙ. එයාගෙ ඇඟත් හරිම ලස්සනයි. හොඳ උසක් තියන කෙල්ලෙක්. ඒකයි එයාට ගොඩක් commercial වලට ආරාධනා ලැබෙන්නෙ.

    • @nusha....
      @nusha.... 28 วันที่ผ่านมา

      මට නම් කවිහාරිව හරි ලස්සනට පේනෙවා. අනික තමන් ලස්සනයි කියලා තමන් හිතන්න ඕනි. ඒකෙ වරදක් නෑ.

  • @SapnaSayuri6899
    @SapnaSayuri6899 2 หลายเดือนก่อน +2

    ජානු ❤

  • @sulakshikajayawardhana2112
    @sulakshikajayawardhana2112 4 หลายเดือนก่อน +14

    යසස්ශ්‍රී 💜️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 4 หลายเดือนก่อน +32

    හැමදාමත් දෙමව්පියන් ගෙ ගෞරවය තියාගන ඉන්න දුව .බුදු saranai .

    • @NimeshaH.M-hu2ky
      @NimeshaH.M-hu2ky 4 หลายเดือนก่อน

      ❤ හරිම ලස්සන බලාන් ඉන්න ආස හිතෙන කෙනෙක් ,❤️🥰

  • @tharundi_sanjana9491
    @tharundi_sanjana9491 3 หลายเดือนก่อน +1

    යසස්ශ්‍රී කවිහාරි හපුතන්ත්‍රි 🌹

  • @nethmininagarawatta
    @nethmininagarawatta 3 หลายเดือนก่อน +2

    Kavihari kiyanne hari lassana saha hoda kellek 💛 eya ekk katha krla na mn kawadawath namuth mn eyawa privately dnnw 💛mkd math Kandy 💛 Good luck Kavihari 💛

  • @Kavindi___
    @Kavindi___ 4 หลายเดือนก่อน +10

    යසශ්‍රී කවිහාරී හපුතන්ත්‍රී

  • @NirashaGimhani-q5b
    @NirashaGimhani-q5b 4 หลายเดือนก่อน +10

    යශශ්‍රී කවිහාරි හපුතන්ත්‍රී

  • @janetries2533
    @janetries2533 4 หลายเดือนก่อน +12

    jaanu mame godak sathutui oya wani diyaniyakete god bless you all family.

  • @suwarnalatha471
    @suwarnalatha471 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤ රංගන මල්ලි ඔයාට ගොංඩාක් ඝ්තුතියි... අැත්ත අැති ඝැටියෙන් කියනවාට... 😍😊🌹❤❤❤👍

  • @SansalaNilangani
    @SansalaNilangani 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ ,අපි සැමට. ඉක්මන් සුවය ලැබේවා ! ජානු. ඉදිරි ගමනට සුභ පැතුම් ❤

  • @maniishamadu6665
    @maniishamadu6665 4 หลายเดือนก่อน +8

    Skip නොකර බැලුවා ❤

  • @bagyagamage6746
    @bagyagamage6746 4 หลายเดือนก่อน +4

    Jaanu lassanai ❤awankawa kathakala☺️❤️🤜

  • @katkag4764
    @katkag4764 4 หลายเดือนก่อน +4

    Harima Cham lamayek Godak Adarei ❤❤❤❤❤❤

  • @UdeniMallika-v2k
    @UdeniMallika-v2k 3 หลายเดือนก่อน +1

    Januge paula godak lassanai adari godak rangana Malli oyage wada satahana godak lassanai

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 3 หลายเดือนก่อน +1

    හරි ශෝක් කෙල්ලෙක් කවිහාරි.❤

  • @kwstkw8032
    @kwstkw8032 4 หลายเดือนก่อน +6

    Yasassri kawahari සපුතන්ත්‍රි

  • @DinushairanganiJayathilaka
    @DinushairanganiJayathilaka 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හැමෝටම .ආදරේයි ජානු.හරිම ලස්සනට කතා කරනවා.සුබ අනාගතයක් ❤❤

  • @sarangithathsarani8917
    @sarangithathsarani8917 4 หลายเดือนก่อน +27

    කවිහාරි නිවේදන වැඩ වලටනම් මාර විදියට ගැලපෙනවා.

  • @mallikakaduwela682
    @mallikakaduwela682 3 หลายเดือนก่อน +1

    Janu oyata mamath adarniya ammakenek vidiyata godakma adarei❤❤❤❤

  • @Nishshankadilsha
    @Nishshankadilsha 4 หลายเดือนก่อน +2

    ජානු ❤❤❤❤❤ ඔයා ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @ManjulaPrasanna-f8n
    @ManjulaPrasanna-f8n 4 หลายเดือนก่อน +27

    නියමයී❤❤❤❤❤

    • @niroshini15
      @niroshini15 4 หลายเดือนก่อน

      නැහැ. වැඩිමලා. 😆

  • @Malshakannangara
    @Malshakannangara 4 หลายเดือนก่อน +6

    ආසම කෙනෙක් ❤❤❤