Sainopharm (සෛනොෆාර්ම්) Breezy (Lamba) FT Keefa (PROD : Chubby Beats ) Official Music Video 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2022
  • ♪ Artist -Breezy FT Keefa
    ♪ Produce - Chubby Beats @ Chubby Records
    ♪ Mixed & Mastered - Chubby Beats @ Chubby Records
    ♪ Rap Lyrics - Breezy X Keefa
    Available On iTunes & Spotify
    bnfr.link/sainopharm
    Directed By - Suvin Chandula
    DOP - Suvin Chandula
    Concept - Sanjeewa Gunathilaka
    Editor & Colorist - Suvin Chandula
    Photography - Suvin Chandula
    Starring - Rangi apsara , Hirushi , ishini , raneesha , B boy Charu , Chethana , Sandun , Nethu , Naveen , Umesha
    Make Up artist - Rangi Apsara
    Costume - Pubudu Blezers
    Location - Sea view Beach resort Polhena
    Video Production - Z Films
    Transport - Chiraj Rent a Cars
    Social Media Partners
    Club Music , KING STATUS , Moon Music , Chill music , Boom Status , Doom Music , Uo Creation , Zoom Music , Tharusha Status , Event Music , All Tiktok Creators
    Main Sponsor
    Sea View Beach resort Mathara , Polhena
    Main Sponsor
    Pubudu Blezers
    Special Thank's
    Sanjeewa Gunathilaka
    Rangi Apsara
    hirushi
    ishini
    raneesha
    b boy charu
    chethana
    Sandun
    nethu
    naveen
    #Chubbybeats #Keefa #Breezy
    ℗ 2021 Chubby Records, a division of Ceylonic Music Group, Pvt Ltd.
    © 2021 Chubby Records, Publishing on behalf of Chubby Records, Pvt Ltd.
    Music video by Breezy FT Keefa performing Sainopharm . ℗ 2021 Chubby Records Pvt Ltd, Licensed by Chubby Records (on behalf of Chubby Records Publishing) under exclusive license to Breezy .
  • เพลง

ความคิดเห็น • 1.7K

  • @Kelwiz
    @Kelwiz 2 ปีที่แล้ว +764

    Boizzz🔥🎤

  • @Dimi3
    @Dimi3 2 ปีที่แล้ว +592

    ආතල් කොම්ලො

  • @univacstudio7901
    @univacstudio7901 2 ปีที่แล้ว +56

    ටික් ටෝක් එක හොල්ලපු සුපිරි රැපක් Keefa නම් ඉතින් සුපෙරියක් තමා .....🤩🤩🤩

  • @kevinkiriella5002
    @kevinkiriella5002 2 ปีที่แล้ว +68

    අඩෝ brzeey උබව එක පාරක් හරි බලන්න තිබ්බනම් ...උබනම් පට්ට යකෝ..මගේ ආසම රැපා උබ

    • @praveenkavishka554
      @praveenkavishka554 2 ปีที่แล้ว +2

      අඩෝ මගෙත් අයියා😌💫❤️.පට්ට ඕයි පොර.ආදරෙයි එකෙන්ම.❤️❤️❤️❤️❤️

    • @ranganirajapaksha5637
      @ranganirajapaksha5637 2 ปีที่แล้ว +3

      😊

  • @boommusic7806
    @boommusic7806 2 ปีที่แล้ว +182

    හොද සීයක් මැද්දෙ පෙනෙයි කැපිල තනි වැරැද්ද 💙😈

  • @Chem_Zzy
    @Chem_Zzy 2 ปีที่แล้ว +97

    ❤️ "දෙන්නන් රැප පැයෙන් පැය පුවත් වගේ ඩේලී"

  • @ayodyafernando1458
    @ayodyafernando1458 2 ปีที่แล้ว +45

    නෑ මන් තට්ටූ ගෙවල් දැක්කේ
    මන් දැක්කේ හිර ගෙවල්...
    එකයි මට උණ සහාලෝලා 🖤🔥💫

  • @nethuhimasha9824
    @nethuhimasha9824 2 ปีที่แล้ว +18

    ඒක මරු අයියා 😇👑️.. හිට් වෙන්න ඕනි ම එකක් 🤤🖤

  • @VISHUMS
    @VISHUMS 2 ปีที่แล้ว +1129

    Trending Fire♥️🤘

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว +5

      kaitiya mage song ekath ahla blnnko th-cam.com/video/z1dtq32jazk/w-d-xo.html

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +9

      🤩

    • @dopeboy8877
      @dopeboy8877 2 ปีที่แล้ว +16

      මේකෙ බීට් එක තියෙනවද කාගෙ ලග හරි😓

    • @niroshapangolle4622
      @niroshapangolle4622 2 ปีที่แล้ว +7

      තද

    • @churankadarshana3697
      @churankadarshana3697 2 ปีที่แล้ว +2

      @@musthacreations4177 iiiiiìiiiìììiiiiiiii

  • @lilmic232
    @lilmic232 2 ปีที่แล้ว +270

    කීෆා ලැම්බා කියන්නේ සුපිරියක් තමයි ❤️🔥❤️

  • @jhonreingsvideowwe2146
    @jhonreingsvideowwe2146 2 ปีที่แล้ว +16

    දවසකට 3,4 පාරක් අනිවා අහනෝ ගැම්මක් තමා ඉතිම් 🙃👍

  • @nadeeshadinushaninadeesha3227
    @nadeeshadinushaninadeesha3227 2 ปีที่แล้ว +16

    Breezy කියන්නේ brand එකක් අපිට ❤❤❤ආදරෙයි පැලෙන්නේ ❤❤

  • @creativemind9565
    @creativemind9565 2 ปีที่แล้ว +76

    අනිව #trending ♥️😃🥂 keefa breezy 🥺♥️ ආසම චරිත දෙකක් 🥵♥️

  • @SMACK-
    @SMACK- 2 ปีที่แล้ว +770

    මං ආසම rapper keefa අයියා .. lyrics නම් lyrics | ලැම්බා අයියා මං ආසම rapper ගේ හදවත වගේ.. දෙන්නම සුපිරි .. ආසම දෙන්නෙක් ගින්දර වගේ chubby beats 🔥❤️

    • @lilmic232
      @lilmic232 2 ปีที่แล้ว +13

      ❤️🔥❤️

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว +7

      kattiya mage song ekath ahla blnnko th-cam.com/video/z1dtq32jazk/w-d-xo.html

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_ 2 ปีที่แล้ว +10

      😏

    • @chamiduhirushan3103
      @chamiduhirushan3103 2 ปีที่แล้ว +6

      smack brother

    • @dopeboy8877
      @dopeboy8877 2 ปีที่แล้ว +5

      මේකෙ බීට් එක තියෙනවද කාගෙ ලග හරි😓

  • @user-nf3kp5sr9u
    @user-nf3kp5sr9u 2 ปีที่แล้ว +6

    💪 වෙනසක් සහෝ ❣️🌟ජය වේවා දෙන්නටම 🙏

  • @nethmaruchiranga2033
    @nethmaruchiranga2033 2 ปีที่แล้ว +10

    සුපිරී❤️.හිතට වැදුනා සුපිරිම රැප් එක❤️ලෙසටම වින්දා❤️.

  • @chamathwickremesinghe5097
    @chamathwickremesinghe5097 2 ปีที่แล้ว +484

    සුලිකුනාටුවක්..😈🔥
    "Breezy" වදන් නම් වදන්..!!💖
    "Keefa" පිස්සුවක්..!!💖

  • @SakunthaDeshan
    @SakunthaDeshan 2 ปีที่แล้ว +96

    සුපිරි රැපක් තමා සයිනෝෆාම් 😘

  • @supuntharinda43
    @supuntharinda43 2 ปีที่แล้ว +1099

    -සයිනොෆාම්-
    කො එන්න දැං පියඹා කන්න මයිනො පාන්
    ආවේ රැපෙන් බිදින්න අරන් මං සයිනොෆාම්
    රගයි ඉඩෝරෙ ගලන්න සැරෙන් වහිනකම්
    බොලාගෙ දින වලන්ගුයි මං බහිනකම්
    කීෆා තමයි දෙන්නෙ කලාවට රස මනබැන්දු
    මුත්තයියා මං රැපෙන් කරකලා දෙන්නං දගපන්දු
    රැප දාන්නේ වෙස්සන්තර මම වෙන්නං සැප දන්දු
    මං මල දාට සෙල්ලම කනවැන්දු
    වදන් හිග නිසා මෙ රූකඩ ටික වේලි
    දෙන්නං රැප පැයෙන් පැය පුවත් වගේ ඩේලි
    සෙල්ලම අම්මගෙ පොඩි ලේලි
    ඩො මට ලෙඩක් වමනෙටත් එන්නේ තද පේලි
    මේ සීනි ඩිමාන්ඩ් වෙන කලක් කා
    එන්ඩ දුක නිවා ගමු මලක් ගා
    මුං මී වදයකට ගලක් ගා
    දුවයි ගන්න බෑ කියයි වලක්වා
    මැරුණත් දුකක් නෑ මට මතක් වෙද්දි තනියට ඉන්න බව ඉදතු කනත්තේ
    මලානිකද පුතා ආ බොන්න මෙ ඔසු වදන් සැනින් ගතේ අමුතු පනක් දේ
    ඇයි මේ මොකෝ මේ කලබලෙන් වගේ මං හිතන්නේ උබට කලන්තේ
    මට වැහිලා ඩො ඉන්නේ තනි කොටි අවතාරේ බොලා මග මම ඉන්නේ අනන්තේ
    මිට මොලවද්දි වම දකුණ කිව්වා පන අපි මුන්ට දුවනකං ගාමු
    චබි මවද්දි නාද රටා කලහකාරි ගති සෙල්ලමෙ රිදෙන්න දග දාමු
    අසීමිත සැපක් දෙන හින්දා මෙ කලාවෙ නාමෙන් මගෙ රූපේ බිත්ති වලත් රාමු
    මෙ සෙල්ලම බංගලාවක් කෙරුවොත් ලැම්බට දෙන ඉහල පදවිය ඩො හාමු
    ගහේ කටු උල් කරන්නේ මොකටද උපතින්ම විසේ මෙ කට නම් ආවේ ආරෙන්
    දොර විතරයි බන් මං අරිනකන් බලන් හිටියේ පෙණ ආවේ ඇද්දම තමයි ඩෝටි යාරෙන්
    අඩුපාඩු නැත්තේ අදටත් පිං සිද්ද වෙන්නයි අම්මට මෙ ගැම්මට කියන්නේ කොහොමත් වැඩි නහරේ
    දැං සෙල්ලම බංගලාවක් නම් මං අනන්ත නිදාගන්න ඇති බං ඒ බංගලාවේ සාලේ
    නෑ මං තට්ටු ගෙවල් දැක්කේ නෑ මං දැක්කේ හිර ගෙවල් ඒකයි මට උණ සහලෝලා
    ඔව් ඩෝ කොළඹ පම්පෝරි දැම්මොත් අත අරින්නේ කරකෝලා
    ඉස්මුරුත්තාව වගේ නම් රිදෙන්න කොකාකෝලා
    පංකාදු පහයි කන්න කලින් වෙන්න ගනින් දෝලා
    මං මැරඩෝනා වගේ බං රවට්ටං ආතල් එකේ මේකෙ මේකෙන් මඩවන්නේ අඩෝලා අදෝනා
    කට මවගෙ කටින් ඉබේ පිටවුනාලු වදන් දීලා නොසන්ඩාලයෙකි පදේ කාසල්
    මේ සුරාසැල් වසා ඇති කාලේ වදනින් මත් කලා මෙ කට වරං එද්දි මෙ වචන මෝෂන්
    තනි කොටි අවතාරේ පස්සට තිබ්බොත් නම් අඩුයි දෙකක් ගොදුර මර්ඩර්
    දැං හොල්මන් මෙ ජවනිකාවේ ඩොක්ටර් නිදි බෙහෙත් උගෙ නින්ද කඩන් රගන ලැම්බා ඩෝ පේෂල්
    හොද සීයක් මැද්දේ පෙනෙයි කැපිලා තනි වැරැද්ද
    මෙ සෙල්ලම මනමාලි ගුරුතුමා දෑවැද්ද
    කෝ නැද්ද මේ ඇද්ද අනෙ ආච්චිගෙ රෙද්ද
    අඹ දඹ නෙමෙයි ගෙවල් කිරුලපන මැද්ද
    මං කිඹුලා උබ හිකනලා
    ගිහින් පැටලි මැරෙන්න එපා විදවලා
    හේ..අමුයි නං මං ගන්නං ඉදවලා
    ලැම්බා රැප අස්සවන්නේ බොලා ඉන්දවලා. 😏
    Keefa & Lamba

  • @sithumvihanga8334
    @sithumvihanga8334 2 ปีที่แล้ว +7

    ෆට්ට වැඩක් ඈ....Brezzy & Keefa love u so much....👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +55

    පට්ට විදියට වයිරල් වෙච්ච රැපක් තමයි 😁💥

  • @cdila4914
    @cdila4914 2 ปีที่แล้ว +81

    2022 අපේ ඇගේ දුවයි රැප් කික් කීෆයි ලැම්බයි හින්දා දැන් මට රැප් සික්(ආදරෙයි keefa ;lamba )😘

  • @amigirl901
    @amigirl901 2 ปีที่แล้ว +8

    අඩේ සුපිරි .....🌹🔥
    Breezy මරු🤟
    Lamba ගති🤞
    Keefa ෆට්ට💯

  • @threewillpikko4425
    @threewillpikko4425 2 ปีที่แล้ว +1

    සුපිරි රැපක් ..👍👍 My favourite rap ..💞💞

  • @wihangamaleesha6111
    @wihangamaleesha6111 2 ปีที่แล้ว +252

    මේ රැප #trending යන එකක් කියන උන් මේ කොනට...ආදරෙයි keefaa and breezy❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔥

  • @senu__x_laka2540
    @senu__x_laka2540 2 ปีที่แล้ว +95

    ලැම්බා කියන්නේ සුපිරියක් තමයි ❤️⚡️🔥

  • @user-lg4vx1lh6i
    @user-lg4vx1lh6i 2 ปีที่แล้ว

    Sepak bro....🤟🖤✌️trnding 🔥 ..🤡😈

  • @sachithrasewwandhi4860
    @sachithrasewwandhi4860 2 ปีที่แล้ว +22

    Eka maru arr.. jayen jayama wewa.. tawa tawa sindu karanna labewa mage mallita ❤️🌎😍

    • @Teacwith_S
      @Teacwith_S ปีที่แล้ว +1

      ❤️‍🔥👻 gmmc akke 🌎breezy

  • @thanukanuwan530
    @thanukanuwan530 2 ปีที่แล้ว +76

    Keefa x breezy & chubby වැඩක් කරා කියන්නෙ සුපිරිම තමයි🔥 🥵

  • @kobaleX9521
    @kobaleX9521 2 ปีที่แล้ว +69

    තුන් දෙනාම සෙට් උනාම ගින්නක් තමයි 😍💥💯

  • @venushalakmina173
    @venushalakmina173 2 ปีที่แล้ว

    Inna rapalage supirima ekek bn uba hoda thanakata palayan good luck 😘❤️

  • @DivyaDivya-vy4vz
    @DivyaDivya-vy4vz 2 ปีที่แล้ว

    අම්මෝ මගෙ fav❤️ rap❤️ congratulations bothers🌸

  • @dilan_sl
    @dilan_sl 2 ปีที่แล้ว +60

    keefa aiya ගැම්මක් තමා ❤🥺 lamba සුපිරියක් තමා කොල්ලෝ 💪

  • @DINUWA_YT
    @DINUWA_YT 2 ปีที่แล้ว +39

    පිස්සුවෙන් වගේ අහ අහ හිටපු රැප් ඒකේ video ඒක ආවා...නියමයි.පටිට.සුපිරි...අඩේ පොල්හෙනේ video කරලා තියෙන්නේ පටිට...

  • @tharu7116
    @tharu7116 2 ปีที่แล้ว +6

    ඩබල සුපිරි ❤️.. වදන් ටිකනං කනට මී පැනි🤤❤️❤️❤️

  • @buslovers6846
    @buslovers6846 2 ปีที่แล้ว +6

    Trend වෙයන් ඒතරම් සුපිරි 👻🤩😘

  • @TharuNandun
    @TharuNandun 2 ปีที่แล้ว +145

    Breezy & Keefa අය්යා සුපිරිම combination එකක් 😍😍.. fire boooizz 🔥🔥🔥🔥

  • @travelwithprabhashan1808
    @travelwithprabhashan1808 2 ปีที่แล้ว +159

    ආයේ ගැම්මක් තමා ..🔥 කියවන් නෑ කාපු දේ .රැප් කියන්නෙ උපතින්ම ආපු දේ .❗

  • @kanishkaudayanga3643
    @kanishkaudayanga3643 2 ปีที่แล้ว

    Phrk oi supirima rapak.....adeh trending 1 boys meknm 💪💪💯💓

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 ปีที่แล้ว +6

    පට්ට සුපිරි කියන්න වචන නැ බන් ජය වේවා ❤❤❤

  • @akesh85
    @akesh85 2 ปีที่แล้ว +26

    Trending කරමු අනිවාරෙන් 😍🤘

  • @theekshanachamod9131
    @theekshanachamod9131 2 ปีที่แล้ว +54

    ඒකනම් පහරක් අයියා ආදරෙයි සෙට් එකටම .ලංකාවෙ හැම රෙද්දම පස්සට යද්දි ඒක ගැම්මක් කරම් රැප තමා ගැම්මටම ඉස්සරහට ආවේ .පට්ටම පහරක් මේක ආහ්. ( පුලුවම් උනොත් දවසක එකම ෆීල්ඩ් එකේ සෙට් වෙමු බොසා)......😍💪👍ආදරෙයි රැප් පිස්සොන්ටහ්.😍👍

  • @aravindathisera23
    @aravindathisera23 2 ปีที่แล้ว +1

    keefa mex oi👌
    braazy eka wasi oi...🤘🏼
    suppa parak ✌🏽✌🏽 😈😈

  • @aisparkz4468
    @aisparkz4468 2 ปีที่แล้ว +1

    Gammak thamai...💚
    Keefa ⚠️️🇱🇰
    Lamba ⚠️️🇱🇰
    Chubby 👌💪

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +18

    අම්මෝ 100 පාරක් විතර ඇහුවා පට්ට 🔥🤩

  • @RIWO-X
    @RIWO-X 2 ปีที่แล้ว +22

    Keefa+Breezy = Best combination❤️💥

  • @trendylyrics3722
    @trendylyrics3722 2 ปีที่แล้ว +1

    Sindu nm menna sindu.. Lets goo lk music! 😉 ❤️

  • @dulararansilu6653
    @dulararansilu6653 2 ปีที่แล้ว +1

    සුපිරියක් ඉතින්❤️😍

  • @azyibe983
    @azyibe983 2 ปีที่แล้ว +7

    පිස්සුවක් තමයි ජය වේවා Boza... ❤️😍🤙

  • @slraplyrics
    @slraplyrics 2 ปีที่แล้ว +11

    Keefa breezy අයියයි මල්ලියි වගේ තමයි ඉතින් ❤️❤️

  • @pasidumihishan4028
    @pasidumihishan4028 2 ปีที่แล้ว +4

    1M තව පොඩ්ඩයි ගැම්මක් තමා කොල්ලො

  • @shyamaleemalkanthi4376
    @shyamaleemalkanthi4376 ปีที่แล้ว

    Patta yako meka gammak brooo braezey trikunaamaleth patta sagoo

  • @freefireboy8574
    @freefireboy8574 2 ปีที่แล้ว +7

    අම්බෝ අම්බෝ ඒක ගැම්මක් තමා ❤️❤️❤️😉👍

  • @dinethmethmal
    @dinethmethmal 2 ปีที่แล้ว +6

    Spotify පට්ට ගහලා ආවෙ ❤️🔥

  • @alonthirash210
    @alonthirash210 2 ปีที่แล้ว

    supiriyek hode👍👍

  • @kavindu9678
    @kavindu9678 2 ปีที่แล้ว

    ගැම්මක් කීෆා අයියේ සුපිරියක්❤️‍🔥

  • @shagiya7136
    @shagiya7136 2 ปีที่แล้ว +8

    සුපිරියි ගැම්මක් තමයි ❤🔥❤🔥

  • @NUCK714
    @NUCK714 2 ปีที่แล้ว +11

    ගුරු & ගෝල බාලයා ! ♥🗣

  • @nuwangakavindu1361
    @nuwangakavindu1361 2 ปีที่แล้ว +8

    මේකනම් සුපිරියක් BREEZY ❤️ KEEFA ❤️❤️

  • @saduwa9253
    @saduwa9253 2 ปีที่แล้ว

    Parak bn ayye....eka සුපිරි 😚😁🙂

  • @petvlogs7971
    @petvlogs7971 2 ปีที่แล้ว +4

    සුපිරියක්..💥❤️

  • @neuspeed9802
    @neuspeed9802 2 ปีที่แล้ว +7

    කීfaa පට්ට හැන්ඩී බන්. Dont stop the hustle!

  • @devid.amarisrati2445
    @devid.amarisrati2445 2 ปีที่แล้ว +3

    ගැම්ම්මක් රැප් කලාවට ලැම්බා💗

  • @anuraperera4019
    @anuraperera4019 2 ปีที่แล้ว

    Gammak thama bro

  • @Nipuna617
    @Nipuna617 2 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි...❤️💥 #trending

  • @naveensachintha1436
    @naveensachintha1436 2 ปีที่แล้ว +10

    Sri lanka 🇱🇰 රැප උඩටම ❤️🔥

  • @bmusic1418
    @bmusic1418 2 ปีที่แล้ว +10

    නියමයි keefa & breezy ❤️
    මේකෙ ටෝන් එකටම තව සින්දුවක් ඕනෙ මන් ලයිරික්ස් වීඩියෝ එකකුත් හැදුව මේකට 🙂

  • @kazundewilx7281
    @kazundewilx7281 2 ปีที่แล้ว +4

    ඒක සුපිරියක්🔥 B Boy Charu❤️

  • @chamodabhishek6906
    @chamodabhishek6906 2 ปีที่แล้ว +4

    හිටපු සුපිරි රැපස්ලත් දැන් චා .ආසම දෙන්නෙක්. ආදරෙයි 😍 congratulations ❤

  • @inoshgunasekara4890
    @inoshgunasekara4890 2 ปีที่แล้ว

    Gammak oi ❤️

  • @harshanabandara8989
    @harshanabandara8989 2 ปีที่แล้ว

    ගැම්මක් සහෝ ❤️🥺

  • @lucifer_666__
    @lucifer_666__ 2 ปีที่แล้ว +5

    Unique beat ❤️ love it 💃

  • @nethumikavindi9751
    @nethumikavindi9751 2 ปีที่แล้ว +3

    ජය බෝ වේවා!❤️‍🔥

  • @Kalhara161
    @Kalhara161 2 ปีที่แล้ว

    Maru😌👍

  • @x_1anjo332
    @x_1anjo332 2 ปีที่แล้ว +1

    .😍 trending geniyamu ♥️♥️

  • @tharindugayantha86
    @tharindugayantha86 2 ปีที่แล้ว +3

    සුපිරියක් 🖤

  • @chamodkaveesha4937
    @chamodkaveesha4937 2 ปีที่แล้ว +35

    ආසම චරිත දෙකක් ♥️😈 ලගටම ඇවිල්ල මාතර දකුණේ 😈

    • @ridertech4083
      @ridertech4083 2 ปีที่แล้ว

      මාතර ද meyala

    • @thimirasadanuwan9403
      @thimirasadanuwan9403 2 ปีที่แล้ว +2

      Matara da me denna 🙄

    • @sandunsampath76
      @sandunsampath76 2 ปีที่แล้ว +2

      @@thimirasadanuwan9403 නෑ බන් කොළඹ පිලියන්දල

    • @sandunsampath76
      @sandunsampath76 2 ปีที่แล้ว

      @@ridertech4083 පිලියන්දල බන්

  • @chalakasanjeewa6240
    @chalakasanjeewa6240 2 ปีที่แล้ว

    Nice aa♥️

  • @senrshkanavod3889
    @senrshkanavod3889 2 ปีที่แล้ว

    ගැම්මක් ❤️😌✌😍

  • @kalanapunarjith1624
    @kalanapunarjith1624 2 ปีที่แล้ว +62

    ආසම Rapper B R E E Z Y.😌❤️
    Keefa ටත් බොක්කෙන්ම ආදරෙයි...🤟😍
    සුපිරියක්ම තමා...🤛😋
    Lyrics නම් පට්ට...🔥 👊

  • @shabith6177
    @shabith6177 2 ปีที่แล้ว +5

    ඉවසිල්ලක් නැතුව හිටියේ ලැම්බා එල එල ❤️❤️❤️✌️

  • @harshadissanayaka7123
    @harshadissanayaka7123 ปีที่แล้ว +1

    Pattaaaaa💙 i lv it

  • @isurunavod5167
    @isurunavod5167 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි 💪❤️💯

  • @ranaya640
    @ranaya640 2 ปีที่แล้ว +7

    සුපිරියක් keefa...❤️

  • @Dopethinker2007
    @Dopethinker2007 2 ปีที่แล้ว +4

    මට රැප් උණක් හැදිලා තියෙන්නෙ breezy අයියෙ තව රැපක් කරලා දාන්න 😎😎😎😎💪👍

  • @user-ql7jp9hd6y
    @user-ql7jp9hd6y 2 ปีที่แล้ว

    Gammak😍

  • @user-ns9cv6pp8l
    @user-ns9cv6pp8l 5 หลายเดือนก่อน +1

    සුපිරියක් ♥💥

  • @thamindugavesha8460
    @thamindugavesha8460 2 ปีที่แล้ว +5

    චබී+කීෆා+ලැම්බා=සුපිරියක්❤

  • @pabaa7011
    @pabaa7011 2 ปีที่แล้ว +15

    තාමත් අහන අය ලයික් එකක් දාන් යන්න...✌🏻♥️💫
    #trending

  • @upaliupaliupali4488
    @upaliupaliupali4488 2 ปีที่แล้ว

    ගැම්මක්🤘

  • @robertford7390
    @robertford7390 ปีที่แล้ว +2

    Ptta aiye

  • @nadeeshadinushaninadeesha3227
    @nadeeshadinushaninadeesha3227 2 ปีที่แล้ว +9

    Beeezy ගැම්මක් කොල්ලෝ ❤❤❤

  • @chamodjayasanka6509
    @chamodjayasanka6509 2 ปีที่แล้ว +6

    ලැම්බට දෙන ඉහල පදවිය ඩො හාමු 🥵🥰🖤

  • @tharindufdodinal9892
    @tharindufdodinal9892 2 ปีที่แล้ว +1

    එල එල ගැම්මක් බොකා

  • @samithahirantha8341
    @samithahirantha8341 2 ปีที่แล้ว

    Supiriyak thama

  • @kdrider6075
    @kdrider6075 2 ปีที่แล้ว +9

    Man the beat was dope.respect 🔥🔥🔥

  • @fanff1355
    @fanff1355 2 ปีที่แล้ว +3

    Aka gamma✌️💪❤️

  • @Kaviduavishka-3
    @Kaviduavishka-3 2 ปีที่แล้ว

    Supiriyk🥵💕

  • @KAVINDAMAX-rl5to
    @KAVINDAMAX-rl5to 2 ปีที่แล้ว

    ගැම්මක් bro

  • @Nethsara-138
    @Nethsara-138 2 ปีที่แล้ว +6

    It's on fire 😌🌟