Thummase Dane (තුම්මාසේ දානෙ ) Breezy X CHU BBY Official Music Video 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2022
  • ♪ Artist - Breezy X Chubby
    ♪ Produce - Chubby Beats @ Chubby Records
    ♪ Mixed & Mastered - Chubby Beats @ Chubby Records
    ♪ Rap Lyrics - Breezy X Chubby
    Available On iTunes & Spotify
    vyd.co/Thummasedane
    Directed By - Kosala prabath
    DOP - Kosala prabath
    Concept - Kosala prabath
    Editor & Colorist - Kosala prabath
    Photography - Kosala prabath
    Starring - Breezy X Chubby
    Location - Godigamuwa Cemetry
    Video Production - Red Eye
    Follow Breezy"
    Facebook: bit.ly/3wfBHnN
    Instagram: bit.ly/3dNNBio
    TikTok: bit.ly/3A5aBk8
    Follow CHU BBY"
    Facebook: bit.ly/3O5jxLN
    Instagram: bit.ly/3dNNBio
    TikTok: bit.ly/3wm4dnD
    Special Thanks
    Kaumi Perera
    Lilan
    Vimu
    Social Media Partners
    Queen Music, Club Music, Pancha Music, zero music , Range Music, Chathu Music, Mood Status, Charu Music, Toom Music, Voom Music, Dj Music, Deshan Music, Mt Music, Kn Music, King v jc Music, Noob Music, Ozone Music, Manopara Music, Bunny Music, Relax Music, Doom Music, Beast Music, Thamiya Music, Manu Official, smile music,modern music,badiya music,badiya music
    Channel Management: TR TUNES LIFE STUDIO trtunes.com/
    Music video by Breezy & CHU BBY performing "Thummase Dane".
    © ℗ 2022 Chubby Records, Licensed by Chubby Records.
    #Breezy #Chubbybeats
  • เพลง

ความคิดเห็น • 1.6K

  • @vijjaff6048
    @vijjaff6048 ปีที่แล้ว +274

    මල් රැප් තොගයක් අස්සෙ සැර Underground Rap එකක් 🔥
    #Breezy All the best ♥️

  • @Stefanboy123g
    @Stefanboy123g ปีที่แล้ว +112

    trending ශුවර්👍👍 . Breezyගෙ රැප් වලට කැමති කටිටිය කො🥰

  • @stuntrashmitha680
    @stuntrashmitha680 ปีที่แล้ว +213

    දැන් නම් ආඩම්බරයි සිංහල Rap කලාව ගැන..මල් රැප් වගේද මේවා 🔥🔥 Voice එක නම් pissuwak ..Breezy On Fire 🔥🔥

  • @thiwankakalhara428
    @thiwankakalhara428 ปีที่แล้ว +47

    ජාලේ නෙමෙයි මෙක මගෙම තාලේ තේරෙන කාලෙ ඉදම් රැපට තමයි ආලෙ 💗

    • @thiwankakalhara428
      @thiwankakalhara428 ปีที่แล้ว +1

      💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

    • @channukapushpakumara9403
      @channukapushpakumara9403 ปีที่แล้ว +2

      ජාලේ 😂💔

  • @LahiruNethmal
    @LahiruNethmal ปีที่แล้ว +472

    Lyrics 📌️
    " BREEZY "
    මේක මගේ වාරේ
    පාරේ දනගස්සන්නේ රඟන අයියලා
    ගව් ගානක් දුරින් ඉදන් කුරුමානන් අල්ලන්නේ බන් ලැම්බා කොටි වගේ
    පන්නලා ඉන්නේ
    මං සිහියෙන් නෙවේ ගොඩක් මත්වෙලා
    රංචුව දැක්ක ගමන් ඇයි බන් රත්වෙලා
    නැග්ගා මං අඩි තියා පඩි හෙමි හෙමින්
    වෙට්ටු දාලා දෛවේ මාව වැට්ටුවා
    තිබ්බට අතේ බර කාසි වාසි හොයන් යන උන්ට දෙන්නෑ කවදාවත් වෙන්න ආසි
    ආසි මගේ අතේ කැරෙකෙද්දි දැවටෙන්න ගත්තා ලග හොර පූසි
    මේවා සු⁣ව රාසී යන්නේ කඩන් පාසි
    එන්නේ ගිනි වගේ තොපි වගේ බිලි එපා මට කිලි
    දෙයියො සල්ලි ගද්දි මාරයා හොයන්නෙම ගන්න තමයි බිලි
    මම තනි කලු රියල් කොළඹ කිරුලපන ගම ගලවන්නේ හම
    තෝරු මොරු තමා ඩොහ් බලන්නේ
    හිච්චි බිච්චි බට්ටො පැටව් උන්ට දෙන ඇම
    අල්ලන්නේ සැප හපන්නේ කන කපන්නේ අන ගස්සන්නේ දණ
    දුවන්න ගත්තා වගේ නෙවෙයි වැරදුන දාට අම්මා තමා දෙන්නේ ඇප
    නඩු පරිවාසේ උබ නරි වංසේ ඒකයි තාමත් ඉන්නේ උබ පිටිපස්සේ
    වැදුනද රස්නේ දැනුනද පස්නේ ලැම්බා සුලි සුලං වගේ හමන් එන්නේ
    උබ තමයි කන්නේ මමයි විකුණන්නේ
    දර දැම්මොත් තමයි ලිප ගිනි ගන්නේ
    ඉන්නේ අඩ නින්දේ සුලි සුලං එක්ක තමයි ඩොහ් මේ මුහුද උනත් රළු වෙන්නේ
    " CHU BBY "
    වාසි වාසි පැත්තට දුන්නේ නෑනේ අපි
    කාසි දෙපැත්තට පෙරලුවා දැන් ඇති
    සාමෙන් ඉද්දි ලගට එන්න හිතන්නෙපා තොපි
    ආවත් වැඩක් නෑ ඩොහ් ලන්⁣වෙද්දි වැටෙයි උබට හති //
    " BREEZY "
    බලපන් හරවලා ඔලුව නැත්තම් උබ දකින්නේ එක පැත්තයි
    මම බෝඩ් එකේ ඩිසා වැඩිපුර ගුටි කන්නේ කළු සුදු ඉත්තොයි
    ගොඩක් ගුප්තයි යටින් පුප්පයි
    ටිකිරි මොල උබලගේ මොට්ටයි
    කයිය වගේ වැඩ කරා රංචුවෙන් අන්ද උබලා දන්නේ තව පොඩ්ඩයි
    මං අල්ලේ තියාගන්න ඕන උන් උස්සලා අරන් තියා ගත්තේ කරේ
    අන්න ඒකයි උණු වෙන හිතයි මට කෙලවිලා යන්නේ හැමවෙලේ
    ලැම්බා වැලක් වගේ වැඩෙන්නෑ ඩොහ්
    කඩාගෙන තදින් අල්ලගෙන උනත් අලේ
    මං තේරුම් ගත්තා පිරුනු කලේ කිසිදාක නෙසැලෙනවලු ජලේ
    බලේ නැති උන දාට මොන අයියා උනත් වැටෙනවා යාලු බල්ලට
    බඩ පෙරලුන නොදරුවෝ වරෙන් මම පොලන්නම් දාලා කුල්ලට
    නයා බේරුනට මොකෝ තාම පණ තියනවා යකෝ මගේ පොල්ලට
    නඩේ කඩාගෙන ගිය අයියන්ඩි ඔයාට යන්න වෙන්නේ කොහොමත් මුල්ලට
    දැලේ පැටුලුනත් වැටෙන්නෑ ඇතිලියට
    මුහුදේ රජා මෝරා
    ලැම්බා නද දෙනකොට කොල්ලො කෙල්ලො පොර කාවී
    තියන්නට ජය ගෝෂා
    හොර පූසා වදන් වලින් මතුරලා තුරන් කරන්නේ ඩෝහ් දෝෂා
    ඔන්න තියනවා ලැම්බා දුවපන්
    වැදුනොත් අමතක වෙන්නේ භාෂා ( භාෂා )
    CHUBBY "
    වාසි වාසි පැත්තට දුන්නේ නෑනේ අපි
    කාසි දෙපැත්තට පෙරලුවා දැන් ඇති
    සාමෙන් ඉද්දි ලගට එන්න හිතන්නෙපා තොපි
    ආවත් වැඩක් නෑ ඩොහ් ලන්⁣වෙද්දි වැටෙයි උබට හති //

    • @mrpandagaming713
      @mrpandagaming713 ปีที่แล้ว +5

      Meke kohomada ganne

    • @PeaterPual
      @PeaterPual ปีที่แล้ว +4

      😎💥

    • @muvidu4793
      @muvidu4793 ปีที่แล้ว

      ංහ්ග්‍යුය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍යුහූඋද්ද්ද්ද්

    • @zombie8334
      @zombie8334 ปีที่แล้ว +1

      මේක පින් කරන්න අය්යෝ.....😻😻😻

    • @phoenixdesign9060
      @phoenixdesign9060 ปีที่แล้ว +2

      ❤️

  • @nikalz1465
    @nikalz1465 ปีที่แล้ว +48

    දැන් තියෙන රැප් ඔක්කොම මල් රැප් Breezy අයියෙ ඔයා නම් ගැම්මක් නැති වෙච්ච රැප් කලාව ආයෙමත් උඩට ගමු 💪❤️

  • @Thelilmonty
    @Thelilmonty ปีที่แล้ว +48

    මේක අහද්දි ඇගේ හිරිකඩු පිපෙනවා 😻🤟🥵♥️

  • @yasirurasanga8329
    @yasirurasanga8329 ปีที่แล้ว +40

    ලෙ වලට වදින්නම දුන්නා එක පාර Breezy මෙක අහද්දි මාර ගැම්මක් එනවා ඇගට...❤️🤛🔥good luck 💞

  • @heshan2566
    @heshan2566 ปีที่แล้ว +102

    #trending one වෙන්න ඔනේ රැප් මෙව්වා...🔥🤗

  • @wimalgunarathna5970
    @wimalgunarathna5970 ปีที่แล้ว +104

    මල් රැපට තිබ්බා තිත .
    දැන් ඉන්නවා ගින්දර වගේ බලකායක් breezy , keefa , skain ❤️‍🔥

    • @nethminimeshika2554
      @nethminimeshika2554 ปีที่แล้ว +2

      ​@Evvy Ub mon ponnyekd bn 😅

    • @NishanthaPremarathne-rn5yb
      @NishanthaPremarathne-rn5yb ปีที่แล้ว

      @@evvy420 ube ammta hminiyn bayso 😂🍌

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว +2

      ​@@nethminimeshika2554උබ තමයි එකම කැරියා😊

    • @Okithchiranthana
      @Okithchiranthana 8 หลายเดือนก่อน

      ​@@koKRioKo😂😂

    • @Lilgrady-
      @Lilgrady- 7 หลายเดือนก่อน

      🔥 🔥

  • @irckgboy9644
    @irckgboy9644 ปีที่แล้ว +24

    100%ක් සාර්ථකයි...අති සාර්ථකයි මල් රැප් කැලේ මේක ඇහුව ගමන් ඇගට අමුතු ගැම්මක් ආවා⚔🔙❤☠

  • @thilinapeiriz1716
    @thilinapeiriz1716 ปีที่แล้ว +33

    Brezy ගේ වචන ටිකයි ⚡️Chubby ගේ Beats 🔥දෙකම එකට සෙට් වෙනකොට 🔥⚡️🤘🏼🖤 වදන් අරං බෙදන් කන්නම දීලා තියෙනවා 3 මාසේ දානේ 💸🖤

  • @mrandy2371
    @mrandy2371 ปีที่แล้ว +14

    Breezy😌🌏❤️✊

  • @eshanlakmaleshanlakmal457
    @eshanlakmaleshanlakmal457 ปีที่แล้ว +351

    දුකින් ඉන්න වෙලාවට උබේ රැප බෙහෙතක් 😈🌈කෝ breezy ගෙ සෙට් එක 😎

  • @ALFHA44
    @ALFHA44 7 หลายเดือนก่อน +8

    "වාසී හොයන් යන උන්ට දෙන්නෑ කවදාවත් වෙන්න ආසී"
    #BREEZY
    රංචුව කඩන් එද්දී වෙන්නේ කාගෙත් ලේ වතුර 🖤💯

  • @Dopethinker2007
    @Dopethinker2007 ปีที่แล้ว +12

    Breezy සුපිරි වදන් ටික අයියේ තව මෙවගේ එවා ඕනි අපි උබලත් එක්ක හැමදාම ඉන්නවා bro 👆👆✌️✌️🤟🤟❤❤❤

  • @CMB_rap_studio
    @CMB_rap_studio ปีที่แล้ว +28

    MGK Lite ශ්‍රීලංකා Version 😍🇱🇰💖#Breezy

  • @badkiller8578
    @badkiller8578 ปีที่แล้ว +176

    Breezy & Chubby beats 🤩❤🔥..
    සිංහල රැප උඩටම ලැම්බා අයියා 🇱🇰🤩❤..

  • @raynagaming4807
    @raynagaming4807 ปีที่แล้ว +16

    අවුරුදු ගානකට පස්සෙ ආව සුපිරඅ රැප් එකක් ආදරෙයි Breezy ❤️❤️❤️❤️❤️💥💥

  • @pathumridmal5040
    @pathumridmal5040 ปีที่แล้ว +194

    Breezy කියම්නෙ brand ekk
    හෙල රැප උඩටම😘
    කුනුහරප 0%
    තේරුම 1000%
    Beat 100%
    ගැම්මක් breezy and chubby 🤩

  • @bus_dj_official
    @bus_dj_official ปีที่แล้ว +25

    Breezy කටහඩ ගැන ඉතින් කියන්න වචන නැ 😾💖 එකෙන්ම ගැම්මක් 😼❤️

  • @pasindubodhaka393
    @pasindubodhaka393 ปีที่แล้ว +22

    රංචුවනේ ඉතින් ගැම්මක් තමයි 💪 මුං තමයි හතවතේ උන්.... ආදරෙයි ❤️

  • @dkgproduction6125
    @dkgproduction6125 ปีที่แล้ว +11

    ආසම රැප කෙනෙක්ගේ වීඩීයෝ එකක් උබේ අතින් වෙලා මචන් කෝසල සුපිරී උබ හොද ගමනක් පලයන් ජය breezy chuby good luck

  • @rashmika_404
    @rashmika_404 ปีที่แล้ว +85

    Best of breezy 💫💫 ලිරික්ස් වල තියන මැර ගතියය, බය හිතෙන ගතිය , අමුතු ෆීලින් එක විඩියෝ එකෙන් මියුසික් වලින් ලෙසට දීලා තියනවා , මේ ස්ටයිල් එක වාසී උබලගේ නිර්මානය සාර්තකයි 😇❤️

    • @amilagayan5753
      @amilagayan5753 ปีที่แล้ว +3

      Aniwa ube rip ekh supiri

    • @rashmika_404
      @rashmika_404 ปีที่แล้ว +3

      @@amilagayan5753 mage rip eka mokam da bng

  • @m.rbunny7965
    @m.rbunny7965 ปีที่แล้ว +55

    සුපිරියක් Breezy සිංහල රැප් උඩටම 🤘🌸😏

  • @harshahd1985
    @harshahd1985 ปีที่แล้ว +70

    මෙන්න රැප්❤️ කාලෙකට පස්සෙ ආව සුපිරි රැප් එකක් ❤️ breezy on fire🔥

  • @x_ashi_kaiz9335
    @x_ashi_kaiz9335 ปีที่แล้ว +8

    Breezy සුපිරියක් තමා 🥰🖤😈

  • @antonwishwa332
    @antonwishwa332 ปีที่แล้ว +7

    ගූ මල් රැප් අහලා එපා වෙලා හිටියේ. මේක පහරක් 🔥🔥🔥

  • @nimmasenuranga3044
    @nimmasenuranga3044 ปีที่แล้ว +10

    ඇඩෝ එකේ තියෙන ගැම්ම ❤️❤️ සුපිරියක්ම තමා 🤟🤟

  • @rrycreation8545
    @rrycreation8545 ปีที่แล้ว +15

    පහරම පහරක් breezy එල කිරි ඉවසිල්ලක් නැතුව හිටියෙ

  • @ravindurajitha2397
    @ravindurajitha2397 ปีที่แล้ว +12

    Breezy කියන්නෙම බ්‍රෑන්ඩ් එකක් ❣️🔥
    ලැම්බා ඊස් ෆයර් 😈🔥

  • @methupaperera7531
    @methupaperera7531 ปีที่แล้ว +4

    මේ රැප් එක කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ .පට්ටම පට්ට රැප් එකක් .God Bless Breezy Aiye 💔

  • @soundset8788
    @soundset8788 ปีที่แล้ว +10

    සුපිරියක් මචෝ...එනකම් හිටියේ 😻😘

  • @lilah3146
    @lilah3146 ปีที่แล้ว +10

    Breezy ✌😍

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 3 หลายเดือนก่อน +2

    පාරක් ගහලා අහපන් ❤️😘😍

  • @singlegaming6614
    @singlegaming6614 ปีที่แล้ว +10

    Breezy❤️❤️❤️❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +55

    Breeze අයියේ එක පට්ට වදන් Chubby ගේ ඩීට් එකත් රැප් එකට පදිරී 😯❤️👊

    • @krishansadaruwan9253
      @krishansadaruwan9253 ปีที่แล้ว

      Api inna lbba uba rep ekama thama dawasama

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว

      @@krishansadaruwan9253 🙂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@awishkaakalanka7751 Gini awlana ponna hatta thopi. Ane lapati sipai nm bn guuu hodii - Maiyah

  • @chamuwas
    @chamuwas ปีที่แล้ว +10

    අඩෝ අඩෝ ලැම්බා චබී ගැම්මක් තමා 👽🔥💝

  • @user-qz4pb6uu6o
    @user-qz4pb6uu6o ปีที่แล้ว +5

    Breezy 👿♥️♥️🍃

  • @ashenbandara5836
    @ashenbandara5836 ปีที่แล้ว +3

    හැමදාම වගේ සුපර් බන්💔💣

  • @knusha44
    @knusha44 ปีที่แล้ว +7

    හදවතේ රැපර් breezy 🖤❤️❤️

  • @Sadagana_music_
    @Sadagana_music_ ปีที่แล้ว +5

    Next Hit ❤️🤤🖤
    අලුත්ම වෙනසක් 😍

  • @mrblast2003
    @mrblast2003 ปีที่แล้ว +2

    සුපිරියක්❤️‍🔥

  • @AvishkaSandipa-du6pg
    @AvishkaSandipa-du6pg 13 วันที่ผ่านมา

    2:11 ගැම්මක් බන් මගේ එකා ❤️breezy❤

  • @laksithaishan9619
    @laksithaishan9619 ปีที่แล้ว +5

    Breezy ගැම්මක් තමා ❤️🌝

  • @wishwaoshada9680
    @wishwaoshada9680 ปีที่แล้ว +8

    මෙකනම් සුපිරියක් තමා අයියේ

  • @dilanharshana699
    @dilanharshana699 ปีที่แล้ว +1

    පිස්සුවක්😻 සින්හල රැප උඩටම 🍃

  • @nirmalsanthush2380
    @nirmalsanthush2380 ปีที่แล้ว +2

    ඒකනම් මරු ❤🥺. කාලෙකින් මේ ව්අගෙ එකක් ඇහුවෙ❤

  • @janithjayakody3247
    @janithjayakody3247 ปีที่แล้ว +10

    පිස්සුවෙන් බලන් හිටපු වැඩක් හිතුවට වඩා ගින්නක් breezy කියන්නේ රැප් වෙනම තැනකට අරන් යන්න පුළුවන් කෙනෙක් 😍🔥 🔥 🔥

  • @methulsasmitha9617
    @methulsasmitha9617 ปีที่แล้ว +37

    පට්ටම beat එක අයියා...රංචුව කියන්නේ සුපිරිම සෙට් එක....උබලා නම් පට්ට...චබී අයියත් ඒමයි....අනිත් උන් වෙන රැප් කියද්දි මන් රංචුවේ, pmg රැප් කියනකොට මන් කැපී පේනවා...🤟🤟🤟💪👊👍

    • @user-tc2qb8wl6f
      @user-tc2qb8wl6f ปีที่แล้ว +2

      pmg රැප් කියන්නෙ මොකද්ද🙄

    • @methulsasmitha9617
      @methulsasmitha9617 ปีที่แล้ว +1

      @@user-tc2qb8wl6f pmg කියන්නේ poor money gang කියන එක...රංචුව වගේ රැප් සෙට් එකක්....🤟

    • @user-tc2qb8wl6f
      @user-tc2qb8wl6f ปีที่แล้ว +1

      @@methulsasmitha9617 ah thanks bn😋❤️

  • @nadhiyasl8899
    @nadhiyasl8899 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් ❤️🎶🎶 ජය වේවා 🙏♥️

  • @janiduuddeeptha8234
    @janiduuddeeptha8234 ปีที่แล้ว +2

    අමෝ අමෝ breezy... 🥵
    ඒකනම් ගැම්මක් ඕයි👏👀
    ආදරෙයි brother❤️❤️

  • @nimeshadiviyangani9394
    @nimeshadiviyangani9394 ปีที่แล้ว +6

    Breezy & chubby beats😍❤️
    පිස්සුවක් ඒක නම්🤤♥️😼

  • @kaniyaaa1
    @kaniyaaa1 10 หลายเดือนก่อน +3

    BREEEEEEZY!!! THIS IS GANGSTER!!! LETS GOOOO!! 🔥🔥🔥🔥

  • @umeshsahil1809
    @umeshsahil1809 ปีที่แล้ว +2

    දවස් ගානක් බලන් හිටියා සුපිරි වැඩක් ලස්සනයි 👊❤️‍🔥

  • @rashenlakshitha8101
    @rashenlakshitha8101 ปีที่แล้ว +1

    ඒකහ් 😱😱☠️☠️🤘🤘♥️♥️

  • @LakiyaOfficial666
    @LakiyaOfficial666 ปีที่แล้ว +8

    keefa ගොනිබිල්ලා දෙද්දී ලැම්බත් සැපක් ඇල්ලුවා❤️❤️ chubby ගැම්මක්👊👊

  • @amandadilshan6151
    @amandadilshan6151 ปีที่แล้ว +3

    අද තමයි ඇගට ලෙටික ඉරුවේ අදන්ම් නින්ඩ් යයි මගේ ලැම්බ pn හැමදම හිත හිත ඉටියේ කවදා දයිද කියලා

  • @samanthajayakodi
    @samanthajayakodi 5 หลายเดือนก่อน +1

    Gammak ❤❤

  • @ngbrow
    @ngbrow ปีที่แล้ว +2

    Breezy ❤️❤️❤️😍 ගැම්මක් කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ ❤️😍

  • @shehaa1177
    @shehaa1177 ปีที่แล้ว +3

    අනිව සුපිරියක් වෙනවා ❤️

  • @Wigadama
    @Wigadama ปีที่แล้ว +18

    *_We may all speak different languages, but music is the language we can all understand!_* 🙏

  • @sanuwaff3749
    @sanuwaff3749 ปีที่แล้ว +1

    Fire doh 🔥

  • @Shegreeff
    @Shegreeff ปีที่แล้ว

    Ado paharak bn ❤️‍🔥

  • @canuxbro5083
    @canuxbro5083 ปีที่แล้ว +3

    Jaya wewa brzzy ❤️🇱🇰❤️

  • @SkSaiko55
    @SkSaiko55 ปีที่แล้ว +191

    මල් රැප් කාලෙ 🤮 ගහපු සුපිරියක් තමා 🔥ගැම්මක් තමා

    • @dharshansakash1761
      @dharshansakash1761 ปีที่แล้ว +1

      Yo to nighh 🖤

    • @PeaterPual
      @PeaterPual ปีที่แล้ว +1

      Diss for fake ponz! 😂💥

    • @ssh126
      @ssh126 ปีที่แล้ว +7

      Muth mal rap karayek tham..😂😂

    • @PeaterPual
      @PeaterPual ปีที่แล้ว +4

      @@ssh126 eth meka mal nane bn

    • @PeaterPual
      @PeaterPual ปีที่แล้ว +3

      @@ssh126 anik bn track ekaka featuring artist una kiyla u mal rapek wenne na, primary artistge invite ekaktane u ene bn

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว

    Sample එක 💥💣

  • @timothy3211
    @timothy3211 ปีที่แล้ว

    Brezzy 🦅 wasiyak oi , chabba ❤superb bro

  • @tashenkaveeshana4664
    @tashenkaveeshana4664 ปีที่แล้ว +3

    සිංහල රැප් කලාව උඩටම ගෙනියමු ලැම්බා අයියා ♥️

  • @prabodsathsara8128
    @prabodsathsara8128 ปีที่แล้ว +5

    මුඩුක්කුවෙන් එලියට පස්සෙ අහපු හොදම එක ....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshithasadunmarasinghe7090
    @lakshithasadunmarasinghe7090 ปีที่แล้ว

    Pattama rap ekak adariiiiii

  • @malshanjayasingha705
    @malshanjayasingha705 ปีที่แล้ว +1

    සුපිරියක් ආ.😍👍

  • @denu9202
    @denu9202 ปีที่แล้ว +4

    ගින්දර හුත්තො ❤️ ආදරෙයි බ්‍රීසා 💉

  • @RTVLOGRTVLOG
    @RTVLOGRTVLOG ปีที่แล้ว +4

    Breezy ආදරෙයි කොල්ලෝ ❤️

  • @marklo7130
    @marklo7130 ปีที่แล้ว

    Patta ykoo......👊❤️

  • @kavindurusith8486
    @kavindurusith8486 ปีที่แล้ว +2

    පිස්සුවක් ලැම්බා අයියා 💥💯

  • @Amazingclip708
    @Amazingclip708 ปีที่แล้ว +9

    Good to hearing old rap style 🔥🥵 we want more of this ☝🏻🙌🏻

  • @__o_o_n___u_s_i___o_f__i__4829
    @__o_o_n___u_s_i___o_f__i__4829 ปีที่แล้ว +3

    කියන්න වචන නැ... 💥😎🖤

  • @kushanhasindu5566
    @kushanhasindu5566 ปีที่แล้ว

    ආයෙත් මේ වගේ රැප් එකක් අහද්දි ගැම්මක් ❤❤❤

  • @dedicator00
    @dedicator00 ปีที่แล้ว +1

    real rapak ooi mekah 🔥 🔥

  • @KasundiDisanayaka
    @KasundiDisanayaka ปีที่แล้ว +38

    දීපන් සප් එකහ් සිංහල රැප උඩටම..🤤❤️ගැම්මක් ලැම්බ, චබී අයියහ්😈

  • @Sewwandi_Music
    @Sewwandi_Music ปีที่แล้ว +5

    මන් අල්ලෙ තියාගන්න ඕන උන් උස්සල අරන් තියාගත්තෙ කරේ😌👊
    chubby beats × breezy මේකත් trending 🧘‍♀️❤️‍🔥

  • @kanchanabandara7155
    @kanchanabandara7155 ปีที่แล้ว

    කළු නික වගේ මේවා ... මල් රැප් අතරේ මෙහෙම රැපක් දැක්කමයි සුපිරියක් ❤️

  • @damiante7903
    @damiante7903 ปีที่แล้ว

    ආදරෙයි එකෙන්ම ගැම්මක්

  • @KAVINABHILASH
    @KAVINABHILASH ปีที่แล้ว +4

    Breezy on fire 🥵🔥

  • @shaveeofficial6788
    @shaveeofficial6788 ปีที่แล้ว +3

    උබ තමා ඩෝ රැපර්😚😈❤️

  • @raptar4501
    @raptar4501 ปีที่แล้ว +1

    ගැම්මක් 😈😈

  • @manthushatishan356
    @manthushatishan356 ปีที่แล้ว +2

    පට්ටම රැප් එක අයියේ❤️❤️

  • @Gihabro
    @Gihabro ปีที่แล้ว +4

    අම්මෝ එනකල් බලන් හිටියේ lamba....❤️‍🩹📎🥀

  • @tharindudilshan872
    @tharindudilshan872 ปีที่แล้ว +4

    Breezy ඔයා පිස්සුවක් 🤒🤒🤒🤒❤️❤️❤️ආදරෙයි හැමදාමත් රැප් උඩටම ගෙනියන්න ඉන්නෙ ඔයයි කිෆයි තමා දෙන්නටම අදරෙයි තව සුපිරි ටිකක් ඕනි 😍😍😍😍❤️❤️🥰🥰😍😍🤟🤟🤟🤟👋👋👋👋👋👋🔊🔉🎧🎧🎧🎼🎼🎶🎶🎼🎼🎼 චබි අයියගෙ බීට් පට්ටම ඔයාවත් අමතක නෑ හොදේ

  • @nikleshaprabushitha6433
    @nikleshaprabushitha6433 ปีที่แล้ว

    අඩෝ ගැම්මක් ඔයී....රැප් එක ඉවර වෙනව දන්නෙත් නෑ.....පහරක් තනිකරම❤️

  • @avishka6366
    @avishka6366 ปีที่แล้ว

    මෙක සුපිරියක් 🤩

  • @mr.sm184
    @mr.sm184 ปีที่แล้ว +3

    නයා බේරුනට මොකො
    තාම පන තියෙනවා යකෝ මගෙ පොල්ලට 😍

  • @lndvirus2151
    @lndvirus2151 ปีที่แล้ว +5

    Breezy is the rap king❤️

  • @minuraiwanka4739
    @minuraiwanka4739 ปีที่แล้ว

    ගැම්මක් ❤️ මේ වගේ ඒව දිගටම ඕනි ✌️💰

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU ปีที่แล้ว

    YO!💥

  • @pawanrashmika5375
    @pawanrashmika5375 ปีที่แล้ว +3

    🤺ඔන්න තියනවා ලැම්බා වැදුනොත් අමතක වෙන්නේ බෂා 💣💥

  • @azyibe983
    @azyibe983 ปีที่แล้ว +13

    ඒ වචන ටික කන හරහා මොලයට 😵‍💫🤙🖤🌵💦
    ජය වේවා breezy & chubby beats ❤️‍🔥

  • @shashiboy2628
    @shashiboy2628 ปีที่แล้ว +1

    Breezzy & Chubby is Best brand dowhh...😼🤡♥️

  • @Hirun_imalsha
    @Hirun_imalsha ปีที่แล้ว +1

    සුපිරීයක්ම තමා බොසා ❤️🔥