Nadiyah - Nallamale Ale ft. DopeSkain & Naigel Forrel (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2022
  • Stream/Download: vyd.co/Chubbyrecords_Nallamal...
    ♪ Artist - Nadiyah X DopeSkain
    ♪ Rap Lyrics - Nadiyah X DopeSkain
    ♪ Produce - Naigel Forrel
    ♪ Mixed - Chubby Beats @ Chubby Records
    ♪ Mastered - Chubby Beats & Jayasanka @ Pearlbay Studio
    Directed By - Gaishu G
    A Video Production of DOP - Gaishu G
    Edit & Colourist - Gaishu G
    Artwork - Gaishu G
    Cast - Rashmi
    Make Up Artist - Rangi Apsara
    Locations- Bolgoda Wave
    Official Transportation Partner - Sameera Enterprises
    Social Media Partners
    Queen Music, Club Music, Pancha Music, Range Music, Chathu Music, Mood Status, Charu Music, Toom Music, Voom Music, Dj Music, Deshan Music, Mt Music, Kn Music, King v jc Music, Noob Music, Ozone Music, Manopara Music, Bunny Music, Relax Music, Doom Music, Beast Music, Thamiya Music, Manu Official
    Channel Management: TR TUNES LIFE STUDIO trtunes.com/
    Music video by Nadiyah & DopeSkain performing "Nallamale Ale".
    © ℗ 2022 PMG , Licensed by Chubby Records.
    #Nadiya #Naigelforrel #Chubbybeats
  • เพลง

ความคิดเห็น • 1.5K

  • @NadiyahMusic
    @NadiyahMusic  2 ปีที่แล้ว +1362

    පොඩි කාලෙ ඉඳන් වැඩී ඇඟෙ තෙල
    මොන ලෝකෙ බැස්සත් අම්මට විතරයිඩො මෙල්ල
    ඉවරයි කැට කොල දැං නවත්තන්න සෙල්ලම
    මං කිව්වනෙ කලින්ම හදා ගනිං උඹෙ කෙල්ල
    මට අදාල නෑ කව්ද හරි කව්ද වැරදි මට හරි නං මට ඕන දේ මං කරා
    රැවැට්ටුවා විතරයි විදින්න වගෙ ඇවිල්ල උඹට අපි විහිලුවක්ද දැං මල්සරා
    අල්ලන්න බෑ කියපු අය මග ගැලෙන්නෙ අපි ⁣Race තියල highway
    ඒ කාලෙ නං මරාලේ දැන්නං ඉක්නෙ මං සාමෙන් ලඟින් ඉඳපු අත උන්ම දවසක නයි වේ
    යන්න කලිං කෙල්ල කිව්වෙ අම්මෝ මහන වෙන්න යනව කියල එව්ව තමයි සුරංගනා කතා
    මේ ලඟදි දැක්ක බඩක් එක්ක ඒකි ඉන්නව බෙස්ට එක්ක beach එකේ මං දීපු ලිව්මක ඔතාගෙන වඩේ කකා
    මැණික් ගලකට පයින් ගහල
    සෝබන ලයක් දාල හක්ක කියෙද්දි ගැලෙව්ව දත
    පරණ ගොනා වික්ක අලුතෙන් ගොඅනෙක් ගත්ත
    ඉස්සර එකා තරං මෝඩ නෑ හැබැයි ඌත් අමු වස්ස ඈ..
    නල්ලමලේ ආලෙ තමයි හොඳටම කරේ දිරවන්නෑ ආදරෙ නාමෙන් දීපු ලනූ
    අපි බබ්බු නෙමෙයි නලවන්න දැන් බෑ දත ගලවන්න ගොනාව අල්ලල බැන්ද කනූ
    ⁣සක්කරවට්ටං කොච්චර දැක්කත් රැක්ක මගෙ සීලේ
    අපිට හිත ගියොත් මිල අදිකයි නැත්තං ගිහිං දීගේ
    මං කෝමත් අසික්කිතයා ⁣පෙන්නන්නෑ බොරු ලීලේ
    පරණ කෑල්ල කිව්ව බොරු මතක් වෙද්දි අත් අරින්න හිතෙනව ගිහි ගේ
    ගෙම්බො නං දැං ජෙක ජෙක වන්නම් දැක්ක එක එක
    උපාසක බලල්ලු මීයො බානව දෙක දෙක
    රඟන්නෙපා පෙන්න පෙන්න අපිත් ගැව්ව ඔන්න මෙන්න
    ආතල් ගනී අපේ උන් නං යක්කු උනත් ගෙන්න ගෙන්න
    කාපං බීපං සැපේ ඉඳපං කාටත් රැවටෙන්නෙපා
    පණ කියයි ඉන්නකං පණ යනකං දන්නෙ නෑ
    කිරිකැටියො අනිත්පැත්ත අපි කරේ ගන්නෙ නෑ
    ෆෝම් කරපු උංම කියයි අපි මොකුත් දන්නෙ නෑ
    රඟපානවා සමහරු දැං පොත්ත ටිකක් සුදු වෙද්දි
    අතඇරිය ගොඩක් උංව පම්පෝරි මතු වෙද්දි
    මැස්සො උනත් වද දෙයි ගොනාට නැට්ට නැති වෙද්දි
    බෝතලෙ වහපං බනින්නෙපා කූඹි වට වෙද්දි
    මල⁣ගේකත් හිනා නොවී ඉන්න බැරි ලෙඩක් මට
    ඉතිං බැස්ස තැන ඉතිං අපේ උංගෙත් කාඩ් කුඩු
    ඇනේ ගැව්ව ගමන් වඩ්ඩලු පාරක් ගැව්වත් බඩු
    කෝමත් කැරකුනෙ අපිට නං අනුංගෙම නඩු
    නල්ලමලේ ආලෙ තමයි හොඳටම කරේ දිරවන්නෑ ආදරෙ නාමෙන් දීපු ලනූ
    අපි බබ්බු නෙමෙයි නලවන්න දැන් බෑ දත ගලවන්න ගොනාව අල්ලල බැන්ද කනූ
    දැක්කොත් බුවා නොදැක්කොතින් නං එබුවා
    මේ ලඟට එන පිල්ලි දූවිලි වගේ මං හැලුවා
    උගුරු දෙකක් බිව්වොත් අල්ලයි කොල්ලට කලුවා
    දුන්නට වංශෙ ලොකුවෙන් අපිත් හොයල බැලුවා
    මනා ලෙස දැනගෙන ගොනා සේ මං රඟපෑව යාලු ඔයා ගන්නකොට කඹේ
    මං ගිය හෝටලේ බෝතලේ කඩල ගන්නකොට පුරුදු හඬින් කෙල්ලෙක් මොර දුන්න කෙඳිරියෙං කෑ ගගහා දොඹෙං
    අම්මෝ කෝම ඉවසන්නද වාවන්නෑ මේ පපුවට
    බෝතලේ කඩං දුකට තියං ගැහුව කටේ
    මේ පන්සලේ පින් කැටේ වගේ තුටු පඬුරු රට වටේ හම්බෙන්නෙ ඔයාට වඩා ඇති කෙල්ලො රටේ
    කට කොනිං හිනා වෙලා චාටුවෙං කැරකිල
    පත්තිනි වෙන්න හදල දපල නිදි ඇඳේ
    මේ මූන දිහා රවල බලා වද දෙන්න එපා කිව්ව එකී මෙන්න ආයෙ හෙමිං කරන්නලු වදේ

    • @SahilTeorsmusic
      @SahilTeorsmusic 2 ปีที่แล้ว +9

      🔥🤘

    • @darkmastar3362
      @darkmastar3362 2 ปีที่แล้ว +2

      Gammak 😈

    • @tharusha339
      @tharusha339 2 ปีที่แล้ว +8

      Ammo lyrics 😅💞

    • @___-qf1sg
      @___-qf1sg 2 ปีที่แล้ว +1

      Ammoo❤️super👌👌

    • @pathumsamantha2854
      @pathumsamantha2854 2 ปีที่แล้ว +5

      සුපිරි පරි ඉතිරි වදන් ටික ගින්දර ඈ....❤️❤️❤️❤️

  • @Kelwiz
    @Kelwiz 2 ปีที่แล้ว +40

    Nadiyah🔥 x Skaina🔥

    • @Niromusic77
      @Niromusic77 9 หลายเดือนก่อน

      Kelwis bro ❤

  • @lilah3146
    @lilah3146 2 ปีที่แล้ว +372

    නල්ලමලේ ආලේ තමා හොඳ ට ම කලේ✋
    Nadiyah,hasiyah ❤️‍🩹

    • @user-lr1rt1yi2d
      @user-lr1rt1yi2d 2 ปีที่แล้ว +9

      අනිවා...
      lilah ඔයාගෙ ඊලග එක මොකක්ද ආහ්😍 ඉක්මනින් දෙමු😋🤍

    • @newarlife
      @newarlife 2 ปีที่แล้ว +8

      පරණ කෙල්ල තමයි හොඳටම කරලා තියෙන්නේ

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      mahinda rajapakshage gani shiranthita thuk kiyalaminisu puke ariye hill palal wenna.shiranthi ekale ganikawak,modle

  • @limanthamiran1326
    @limanthamiran1326 2 ปีที่แล้ว +131

    උබල දෙන්නනම් පිස්සුවක් ඕයී....ආදරෙයි ගැම්ම...දිගටම සුපිරි වැඩ පෙන්නපන් එකටම.....❤️❤️❤️🍻🍻🍻👍👍👍

  • @Preethiproductions-
    @Preethiproductions- 2 ปีที่แล้ว +19

    ජය BRO ❤️

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 2 ปีที่แล้ว +442

    අම්මෝ උත්තො අන්තිම තත්පර තිහේ dope skain කෙලල ඇරියනේද පට්ට වදන් ටිකක්.. patta ඩෝ..💥😍😍😍

  • @VISHUMS
    @VISHUMS 2 ปีที่แล้ว +30

    Nadiyah Fire♥️🤘

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +373

    Chil bro 😎🎧👌

  • @jjjjrvy3487
    @jjjjrvy3487 2 ปีที่แล้ว +54

    Nadiyah × Dopeskain
    පිස්සුවක් තමා ඒකනම් 🥵😈 💫

  • @shevinarunoda4115
    @shevinarunoda4115 2 ปีที่แล้ว +27

    Nadiyah x dope skain
    කියන්නේ තනිකරම පිස්සුවක්🌝💥

  • @Izzey
    @Izzey 2 ปีที่แล้ว +14

    Nadiyah × dope skain🖤🔥

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 2 ปีที่แล้ว +70

    When nadiyah said,
    කෝමත් කැරකුනෙ අපිටනං අනුංගෙම නඩු
    I felt it😎💥

  • @gaming_alex8445
    @gaming_alex8445 2 ปีที่แล้ว +107

    Dope skain x nadiyah
    කියන්නෙ ඉතින් පිස්සුවක් තමා🔥
    උබලා දෙන්නගෙ රැප් ඕන තව ඉස්සරහට❤️

    • @grabergaming411
      @grabergaming411 2 ปีที่แล้ว +1

      yep

    • @mrpandagaming713
      @mrpandagaming713 2 ปีที่แล้ว +3

      ඔව් එකහ් ඇත්ත ඇබ්බැහි වෙනො එකට නම්😍

  • @Dj_music670
    @Dj_music670 2 ปีที่แล้ว +18

    Nadiyah x Skain නල්ලමලේ ආලේ තමයි හොඳටම කරේ ♥🔥

  • @lightinthedark7963
    @lightinthedark7963 2 ปีที่แล้ว +46

    Dopeskain + Nadiyah + Nigel = (කියන්න වචන නැ, කොහොමත් සුපිරි... දෙපාරක් හිතන්න දෙයක් නැ❤️‍🔥😘)

  • @inuofficial4227
    @inuofficial4227 2 ปีที่แล้ว +11

    අම්මොහ් Dope skain ගැම්මක් තමයි . සුපිරියක් 😍❤️‍🔥

  • @SahilTeorsmusic
    @SahilTeorsmusic 2 ปีที่แล้ว +38

    Banger flow Nadiyah 🔥🤘❤️

  • @menulajayasekara8853
    @menulajayasekara8853 2 ปีที่แล้ว +22

    ආයෙ ඉතිම් සුපිරියක් වෙනව ශුවර්............👌❤

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 ปีที่แล้ว +71

    මට අදාල නෑ කව්ද හරි කව්ද වැරදි මට හරි නං මට ඕන දේ මං කරා😝
    Nadiyh × Dope skaine ❤️‍🔥

  • @ravindubandara2017
    @ravindubandara2017 2 ปีที่แล้ว +13

    Dopa × nadiyah වෙනම බ්‍රැන්ඩ් එකක් පට්ට 😻❤️👌

  • @cnboy422
    @cnboy422 2 ปีที่แล้ว +53

    සක්කර වට්ටම් කොච්චර දැක්කත් රැක්කා මගෙ සිලෙ
    Nadiyah & hasiyh ❤️🔥

  • @ushiramaneka7739
    @ushiramaneka7739 2 ปีที่แล้ว +16

    නල්ලමලේ ආලෙ තමයි හොදටම කරේ ️‍🔥
    Wazi do Nidiyah ❤️‍🩹

  • @chamodchamod958
    @chamodchamod958 2 ปีที่แล้ว +13

    ඒකනම් පහරක් තමය් ❤️❤️ ඉදිරියටත් මේ වගෙ සුපිරි රැප් ගෙම්න ❤️❤️💗

  • @thilinamadushan4568
    @thilinamadushan4568 2 ปีที่แล้ว +58

    තවත් ආසම ඩබලක්..😈
    තව track ටිකක් ඕනේ..😍❤️

  • @dkenz
    @dkenz 2 ปีที่แล้ว +16

    නල්ල මලේ ආලේ තමයි හොදටම කරේ Nadiyah x Hasiya 🔥😍

  • @dinunm27
    @dinunm27 2 ปีที่แล้ว +4

    Ekh paharak aniwa trending ❤️🤤
    Nadiyah on fire 💥🔥

  • @avishkadananjaya135
    @avishkadananjaya135 2 ปีที่แล้ว +10

    සුපිරියක් ❤️‍🔥❤️‍🔥

  • @dulshanpasindu8910
    @dulshanpasindu8910 2 ปีที่แล้ว +5

    All Rounder Nadiyah🖤😎

  • @LahiruNethmal
    @LahiruNethmal 2 ปีที่แล้ว +29

    මේ ටිකේ එන සුපිරිම රැප් එක තමා , 🖇️❤️,
    #trending යන්න පුලුවන් වෙයි ,
    අයියා
    #PMG

    • @stefannethan
      @stefannethan 2 ปีที่แล้ว

      පැය 19කට කලින් දාපු රැප් එකට උබ කොහොමද බං දවස් දෙකකට කලින් comment කරන්නෙ😅

    • @LahiruNethmal
      @LahiruNethmal 2 ปีที่แล้ว

      @@stefannethan 😂 කලින් ඉදන් premere වෙන්න දාලා තිබ්බෙ 👀 බොසා 😂👍

    • @stefannethan
      @stefannethan 2 ปีที่แล้ว

      @@LahiruNethmal අඩෝ ඒක මිසක්.මං මේ බැලුව යකෝ😅😅🙏

  • @nadunbawantha80
    @nadunbawantha80 2 ปีที่แล้ว +37

    රැප් ඒකනම් සුපිරි ඇ 😌🤟🤟 කියලා වැඩක් නැ පට්ට 👌

  • @mdlakshan8535
    @mdlakshan8535 2 ปีที่แล้ว +5

    Dope skain❤️ වදන් ටික සුපිරිමා....🤟🤟
    Nasiya❤️ ගැම්මක්මයී..🤟🤟

  • @sadeepa.s2740
    @sadeepa.s2740 2 ปีที่แล้ว +14

    සැක්.. පිස්සු හැදෙනවා dow 🥵

  • @CMB_rap_studio
    @CMB_rap_studio 2 ปีที่แล้ว +170

    💚"Dope skain" said :- මේ මූන දිහා රවලා බලලා වද දෙන්න එපා කිව්වේ... එකී මෙන්න ආයේ හිමින් කරන්ඩ ලූ අනේ 😂💣💯

    • @user-zx3ns9ed9e
      @user-zx3ns9ed9e 2 ปีที่แล้ว +2

      "Dope skain" said :- මේ මූන දිහා රවලා බලලා වද දෙන්න එපා කිව්වේ... ඒකී මෙන්න ආයි හිමින් කරන්ඩ ලූ අනේ 😂🔥💯

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 ปีที่แล้ว +10

      උබල ඔක්කොම වැරදි 😅....
      ඒකි මෙන්න අයේ හිමින් කරන්ඩලු වදේ.😚😍

    • @user-lu2ln2cm3c
      @user-lu2ln2cm3c 4 หลายเดือนก่อน

      ​@@Sasini_Rajapaksha_01😂

  • @NucleoBeats.
    @NucleoBeats. 2 ปีที่แล้ว +7

    Nadiyah X Skain පහරක්ම තමා 💆‍♂‍❤️

  • @StraperMusic
    @StraperMusic 8 วันที่ผ่านมา +1

    Chill Nadiya 😮‍💨

  • @suddeshmihiranga7349
    @suddeshmihiranga7349 2 ปีที่แล้ว +8

    Ammo ayye ft❤️❤ අහපු හොදම රැප් එකක් 🙊😍❤️❤️❤️

  • @shashiboy2628
    @shashiboy2628 2 ปีที่แล้ว +17

    සක්කරවට්ටං කොච්චර දැක්කත් රැක්කා මගෙ සීලේ👿☝️
    Nadiii 💝🌹

  • @user-lr1rt1yi2d
    @user-lr1rt1yi2d 2 ปีที่แล้ว +7

    Yow nadiyah ඒක වාසි බොශා මේකනම් trending තමා ඈහ්😍🤍

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว +5

    කව්රුත් ස්සරහා අපේ වටිනාකම් නැති කරගන්න ඕන් නෑ ගැම්මක් තමා රැප 🇱🇰😎👍

  • @fredi_boy8764
    @fredi_boy8764 ปีที่แล้ว +2

    Gammak nadiyah_____❤️😌

  • @Hasiyah388
    @Hasiyah388 2 ปีที่แล้ว +4

    Nadiyah #Trending Yanna one🤝♥️💸

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 2 ปีที่แล้ว +9

    සුපිරියක් nadiyaha✨💖

  • @yaweennavishvara1247
    @yaweennavishvara1247 ปีที่แล้ว +5

    voice දෙකම එක වගෙ..
    magic voice දෙකක්.. 😍✌️

  • @f-m5682
    @f-m5682 2 ปีที่แล้ว +3

    Nadiyah × dope skain kiyanne gemmak thama 🙂💥

  • @Thathsaranuwan
    @Thathsaranuwan 2 ปีที่แล้ว +15

    Dope skin ඉන්නවනම් ඔනි එකක් බලනෝ ❤️ pmg

  • @NiyouGanz
    @NiyouGanz 2 ปีที่แล้ว +7

    නදීශ් අයියා.💖🥹

  • @SkayJay
    @SkayJay 2 ปีที่แล้ว +4

    Fire🔥ma Nigah

  • @sanjuboy5371
    @sanjuboy5371 2 ปีที่แล้ว +6

    පස් පාරක් එක දිගට ඇහුවා 👀🙂❤😍

  • @___-qf1sg
    @___-qf1sg 2 ปีที่แล้ว +5

    Ammoo👌enakan balaagena hitiyee😘ගැම්මක් තමා හ්😘😘😘👌

  • @keshanruchik9345
    @keshanruchik9345 2 ปีที่แล้ว +7

    පිස්සුවක් ආහ්..🔥🖤

  • @luliyacreation4759
    @luliyacreation4759 2 ปีที่แล้ว +2

    නදියගේ වචන පැහැදිලි මදි. ඒත් සුපිරියක් තමා. ජය වේවා...💪👍

  • @gamingvinsith8137
    @gamingvinsith8137 2 ปีที่แล้ว +20

    ආසම duet එක 🖤😌
    Dope Skain & Nadiyah 🖤

  • @Kalabana_Music_Offical
    @Kalabana_Music_Offical 2 ปีที่แล้ว +10

    මෑණික් ගලකට පයින් සෙබන ලයින් දලා හක්කෙ තිබ්ද්දි ගැලෙව්වා දත🔥❤😉✌

  • @Devil_Music456
    @Devil_Music456 2 ปีที่แล้ว +15

    RAP එක නම් සුපිරියටම තියෙනවා

  • @hiruflavia6784
    @hiruflavia6784 ปีที่แล้ว +7

    වචනයක් ගානේ පට්ට...සුපිරියක් මේක😍✨️

  • @chamikaidusara476
    @chamikaidusara476 ปีที่แล้ว +1

    Waddo denna dope skain nadiyah 👿❤️

  • @ozone_music
    @ozone_music 2 ปีที่แล้ว +3

    Gammak thama brother ❤️✊ #ozonemusic

  • @anuhasthennakoon4013
    @anuhasthennakoon4013 2 ปีที่แล้ว +12

    දෙන්නම එකවගෙ පෙන්නෙ මට විතරද😁❤️

  • @raviyah1
    @raviyah1 2 ปีที่แล้ว +1

    Parana gona wikka aluth ekek gaththa uth amu wassa aaa❤️‍🔥

  • @DushaDipzy
    @DushaDipzy 2 ปีที่แล้ว +6

    NADIYA එක වාසි.‼️ 🖤🔥

  • @maduwo
    @maduwo 2 ปีที่แล้ว +6

    නල්ලමලේ අලේ තමා හොදටම කරේ 😜❤️ ඒක ෆහර නදියා 🎶

  • @Gimaa611
    @Gimaa611 ปีที่แล้ว +6

    මේක,සිය පාරක් විතර අහන්න හිතෙනො 💔🤭💥

  • @kavishkaudayanga7203
    @kavishkaudayanga7203 2 ปีที่แล้ว

    Yoy ekk suprii ❤️

  • @Loverbreath
    @Loverbreath ปีที่แล้ว +2

    ඇණයක් ගහපු ගමන් වඩ්ඩලු 😋♥1M views ghmu nadiyah aiyeeee

  • @tharushikapalihawadana4381
    @tharushikapalihawadana4381 ปีที่แล้ว +7

    කාපන් බීපන් සැපේ ඉදපන් කාටත් රැවටෙන්නෙපා..
    පන කියයි ඉන්නකන් පන යනකන් දන්නෙ නැ..
    නල්ල මලේ ආලේ තමයි හොදටම කලේ..🥀🎧😌

  • @uditha8488
    @uditha8488 2 ปีที่แล้ว +4

    Nadiya 🔥 dope skain

  • @5.minutes.s
    @5.minutes.s 2 ปีที่แล้ว +1

    Mona loke bassath ammata witharai ado mella👽💯

  • @tharakasandaruwan7986
    @tharakasandaruwan7986 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමා.එලම බොක්ක♥️♥️♥️♥️

  • @limashagithmal8204
    @limashagithmal8204 2 ปีที่แล้ว +3

    Blast 🔥 Nadiyah X Skain ❤️

  • @pathumkariyasena
    @pathumkariyasena 2 ปีที่แล้ว +4

    Nadiyah n dope skain is always best combination❤️

  • @shamanthasilva9762
    @shamanthasilva9762 2 ปีที่แล้ว +1

    Carima paharak ❤️🇱🇰

  • @Maduwa733
    @Maduwa733 2 ปีที่แล้ว +1

    ammooo eeka bn nadiya ,gammak ooi skain & nadiya = gammak

  • @Dj_music670
    @Dj_music670 2 ปีที่แล้ว +35

    Waiting ♥🔥

  • @dilshan1213
    @dilshan1213 2 ปีที่แล้ว +6

    Vibe do👽🔥💛

  • @methulsasmitha9617
    @methulsasmitha9617 2 ปีที่แล้ว +1

    Ado mn asama dennage ekak patta....

  • @anujalochana1067
    @anujalochana1067 ปีที่แล้ว

    Gamma thada ekenm bossa 🔥🔥❤️❤️❤️❤️❤️🤟🤟👌👌⚡⚡⚡⚡

  • @lashaneranda2772
    @lashaneranda2772 2 ปีที่แล้ว +7

    Nadiyah on fire 🛸🔥

  • @gazelle8080
    @gazelle8080 2 ปีที่แล้ว +19

    මේක නම් සුපිරියක් Nadiyah ❤️😻🔥
    Much Love Somiiii ❤️

    • @HridikHaniff
      @HridikHaniff 8 หลายเดือนก่อน

      Parak huttooo mun dennma❤❤❤❤

  • @shyamalpanditharatne1481
    @shyamalpanditharatne1481 2 ปีที่แล้ว +2

    එකෙන්ම trending🔥 සුපිරියක්❤️

  • @mr.j6365
    @mr.j6365 ปีที่แล้ว

    Uththooo dope skaine umba pissuwak oiii ❤❤❤❤❤❤🌹❤ and same nadiya much love 🌹❤

  • @mfferrario5855
    @mfferrario5855 2 ปีที่แล้ว +5

    මේක නම් පිස්සුවක් බං 😇😍😇
    Dope skain & nadiyah 👌

  • @Mahee_Yasassvi01
    @Mahee_Yasassvi01 2 ปีที่แล้ว +3

    අම්මො අයියෙ ගැම්මක් ✌️♥️

  • @pasindudeshan2614
    @pasindudeshan2614 ปีที่แล้ว +1

    Mage ekh🖤

  • @pasindudilshan5780
    @pasindudilshan5780 ปีที่แล้ว

    Ekanam patta supiriyak ❤️❤️

  • @club_music
    @club_music 2 ปีที่แล้ว +9

    අත ඇරියා ගොඩක් උන්ව
    පම්පෝරි මතු වෙද්දි
    PMG ❤️💥

  • @rstechshow4462
    @rstechshow4462 2 ปีที่แล้ว +12

    මොන ලෝකෙ බැස්සත් අම්මට විතරයි ඩෝ මෙල්ල
    ඉවරයි කොල දැං නවත්තන්න සෙල්ලම
    මං කිව්වනෙ කලින්ම හදාගනින් උබෙ කෙල්ලෙ
    Nadiyah😍❤️✨

  • @harshahd1985
    @harshahd1985 2 ปีที่แล้ว +1

    Nadiyai skain kynne thanikrma pissuwk💆🏻‍♂️🔥

  • @nimnethusitha4561
    @nimnethusitha4561 2 ปีที่แล้ว +1

    Supiri ayiye meka nam pissuvak

  • @notiking9569
    @notiking9569 2 ปีที่แล้ว +8

    Adoo eka paharak bn..........😎♥
    mp3 Download කරන්න ලින්ක් එකක් දිපම් කො............😁💫අඩෝ අඩෝ රැප් එකනම් පහරක් ඇ........මම මෙ රැප දැනටම 100පාරක් විතර ඇහුවා ආදරේ බන් ඉතින්...........😇😘♥

  • @chathuriweerakkody7447
    @chathuriweerakkody7447 2 ปีที่แล้ว +3

    Dope skain 🤯💥

  • @kamanikaragala6231
    @kamanikaragala6231 8 หลายเดือนก่อน

    Supiriyak bro.❤😊🎉

  • @dhanupsy9
    @dhanupsy9 2 ปีที่แล้ว +2

    ඒක වාසී බොසා. Dopeskain 🤟🖤

  • @darkmastar3362
    @darkmastar3362 2 ปีที่แล้ว +3

    නල්ලමලේ ආලෙ තමා හොදටම කලේ broo😈🤟

  • @SanjuJay.
    @SanjuJay. 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමයි ❤️🔥

  • @4dilumnimsara
    @4dilumnimsara 2 ปีที่แล้ว +1

    Parak nadiyah x dopa ✨️

  • @thisarabhathiya672
    @thisarabhathiya672 2 ปีที่แล้ว

    Mage aka.supiri wadak❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lasiyaboy
    @lasiyaboy 2 ปีที่แล้ว +4

    නල්ලමලෙ ආලෙ තමයි හොදටම කරෙ😂
    නදියා අයියා එක පට්ට ඩොව්❤️👀

  • @NavodaThathsara
    @NavodaThathsara 2 ปีที่แล้ว +3

    ආසම ඩබල 😍 Skain,Nadiyah 😎❤

  • @chanakaprasanga9070
    @chanakaprasanga9070 2 ปีที่แล้ว

    Ekenma supiriyak✌️❤️

  • @lakmalmadhushanka9515
    @lakmalmadhushanka9515 2 ปีที่แล้ว +2

    එකෙන්ම සුපිරියක්❤️💥