Ginimelaya|පොල්ගෙඩියක් හරියටම කෙළින් කරන්න හාමුදුරුවන්ට පුළුවන්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 252

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +10

    හොඳ පැහැදිළි කිරීමක්

  • @hansisathsara5975
    @hansisathsara5975 2 ปีที่แล้ว +5

    ඉතාමත්..විශිෂ්ඨයි වැඩසටහන් .දිගටම මේ.දැනුමසමාජ.ගත..කරන්න

  • @nuwanherath7553
    @nuwanherath7553 2 ปีที่แล้ว +22

    මේවගේ ගොං නිවේදකයෝ දාන්ට එපා මේ වගේ වැදගත් සාකච්ඡා වලට
    වටිනා හාමුදුරුවෝටත් ලජ්ජාවක්

    • @slsithaa8040
      @slsithaa8040 5 หลายเดือนก่อน

      sirawatama 😅

  • @kurunawajinasiri280
    @kurunawajinasiri280 2 ปีที่แล้ว +1

    ලස්සන පැහැදිලි කිරීමක් .නිවේදකයට හොදටම තේරෙනවා.

  • @dimuthuchamara1971
    @dimuthuchamara1971 ปีที่แล้ว +2

    අදාල ප්‍රශ්නය හාමුරුවෝ ලස්සනට විසදනවා නිවේදකයාට ඉවසීම තිබුනා නම්
    වරදක් කියනවා නෙවෙයි හාමුදුරුවන්ට කතා කරන්න දෙන්න ප්‍රේක්ෂකයෝ විදිහට
    අපිට හොදට කියන දේ තේරෙනවා

  • @gihankavindu5171
    @gihankavindu5171 ปีที่แล้ว +2

    මාරම වටින කතාවක් හාමුදුරුවෝ දේශනා කරේ..හරියට කරුනු කාරනා දන්නෙ නැතුව ඕනම දෙයක් අවතක්සේරු කරන්න හොඳනෑ...

  • @Sathzz
    @Sathzz ปีที่แล้ว +2

    නිවේදකයා අමු ගවයා 😹🥲

  • @dewonhansaka579
    @dewonhansaka579 2 ปีที่แล้ว +18

    නිවේදකයා පට්ට මෝඩයෙක්😹💔

  • @sujathacreations5179
    @sujathacreations5179 2 ปีที่แล้ว +107

    ඇත්තෙන්ම ප්‍රේක්ෂකයෝ වන අපට නිවේදකයගෙන් තියෙන්නෙ පුදුම කරදරයක් හාමුදුරුවන්ට කියන්න දෙන්නෙ නෑනේ

    • @maxdilshan1385
      @maxdilshan1385 2 ปีที่แล้ว +6

      ඇත්ත

    • @kavindudilshan1962
      @kavindudilshan1962 2 ปีที่แล้ว +13

      ඔව් මූ නිකං චමුදිත වගේ එකෙක්😹

    • @mihirihadawath2623
      @mihirihadawath2623 2 ปีที่แล้ว +8

      කිසි ගෞරවපුර්ක බවක්නැ නිවේදකයා

    • @sameerasamantha2213
      @sameerasamantha2213 2 ปีที่แล้ว +1

      @@maxdilshan1385 u

    • @ashokamaduranga6644
      @ashokamaduranga6644 ปีที่แล้ว

      Ou mu hamuduruvanta agillath dik karanava

  • @surangarathnayake5340
    @surangarathnayake5340 2 ปีที่แล้ว +57

    වැඩ සටහන කරන මහත්මයා ටිකක් ගරු සරු ඇතුව කතාකරානම් හොදයි නේද . ඔයාගේ චැනල් එක අපි බලන්නෙ හාමුදුරුවන් නිසා 😊 තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏

    • @Ginimalaya
      @Ginimalaya  2 ปีที่แล้ว +9

      ශාස්ත්‍රයක් ලෙස මෙම විෂය අවභාවිතා කරමින් බඩවඩාගන්නා පිරිසක් බිහිවී ඇති නිසා හාමුදුරුවන්ගේ වටිනා දැනුම සමාජගත කරමින් යථාර්තය මතුකිරිමට උත්සහ දැරීම වැඩසටහනේ අරමුණයී

    • @wvgsunilallakshadekakati6886
      @wvgsunilallakshadekakati6886 2 ปีที่แล้ว +3

      Hamuduruvene karuna kera cool no. Eka evanna

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 2 ปีที่แล้ว +3

      Aniwaryenma,,,,

    • @chandanasamarasundara9757
      @chandanasamarasundara9757 2 ปีที่แล้ว +1

      Hamuduruwo nan kiyala wdk na 👍

    • @mihirihadawath2623
      @mihirihadawath2623 2 ปีที่แล้ว +8

      @@Ginimalaya වැඩසටහන හොදයි නිවෙදකයා තමයි අවුල

  • @mihirihadawath2623
    @mihirihadawath2623 2 ปีที่แล้ว +34

    හිමිනමකට ගෞරවසම්පන්න වන්න.

  • @dilpikaperera269
    @dilpikaperera269 2 ปีที่แล้ว +28

    මෙි විෂය පිළිබඳව සමහර වැඩසටහන් වලින් වැරදි අවබෝධ ලබා දුන් ආකාරය දැක්කා.මෙම වැඩසටහනෙන් හාමුදුරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරදීම ඉතා ව⁣ටිනවා🙏

  • @samitharukman8099
    @samitharukman8099 2 ปีที่แล้ว +6

    අපේ ගුරු හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මේ ශාස්ත්‍රය පිලිබදව නිවැරදි දැනුම සමාජගත කරනවට.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!🙏🙏🙏🙏1

  • @kelanithissa7334
    @kelanithissa7334 2 ปีที่แล้ว +20

    සමව අසුන්ගැනීම නොවටිනා බව තේරුම් ගන්න

  • @thivankagamage1624
    @thivankagamage1624 2 ปีที่แล้ว +1

    hoda wadasatahank ,hela maha yanthra manthra gana kela pamini suwamiinwahansage danum sambraya sambanden ape gaurawaya....nawatha studio ekata wadina kota aniwarenma unwahansege asanayata sudu reddak dama buddha srawaka gaureaya pennanalesa itha yatahathwa ...sihipath kramii..

  • @dammidammi244
    @dammidammi244 10 หลายเดือนก่อน +2

    මම මේ නිවේදකයාගේ හැම වැඩසටහනක්ම බලනවා මැද්දට පනින එක නතර කරන්ඩ අපිට එපා වෙනවා ස්වාමීන් වහන්ස අපහසුතාවයට පත්වෙනවා ගොඩක් ගරු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් තෙරුවන් සරණයි

  • @koshithmendis523
    @koshithmendis523 2 ปีที่แล้ว +14

    ඒ මේ නිවේදකය නිසා අහගන්න නෑනේ ☹️

  • @maxdilshan1385
    @maxdilshan1385 2 ปีที่แล้ว +12

    වැඩසටහන කරන එකා මාරු කරානම් හරි.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +23

    නිවේදක මහත්මයා බොහොම ගරු සරු ඇතිව කතා කරන්න ඉගෙන ගන්න හාමුදුරුවන්ට ඇඟිලි දික් කර කර කතා කරන්නේ ඔයාගේ channel එක අපි බලන්නේ හාමුදුරුවෝ නිසා අන්න ඒකත් හොඳට මතක තියාගන්න ඔබ ගරුසරු වුනොත් ඔබේ චැනල් එකේ ඉදිරියට දාන වීඩියෝ බලන්න සූදානම්

    • @Ginimalaya
      @Ginimalaya  2 ปีที่แล้ว +1

      ශාස්ත්‍රයක් ලෙස මෙම විෂය අවභාවිතා කරමින් බඩවඩාගන්නා පිරිසක් බිහිවී ඇති නිසා හාමුදුරුවන්ගේ වටිනා දැනුම සමාජගත කරමින් යථාර්තය මතුකිරිමට උත්සහ දැරීම වැඩසටහනේ අරමුණයී

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 2 ปีที่แล้ว +13

      @@Ginimalaya yako porak nowi minissu kiyanade ahapan buruwek nowi, wereddak pennuwama aka piliganna awanka weyan ponnayek nowi, thoge aramuna mekai kiyala cmnts dala wate yana aka neweine wenna oni, tho pirimiyekda, konda pana tiyeda ube, ube hesirima prasnayak tamai yako me cmnts kiyewwama, aka piliganin, ow wereddak athi, ath ediriyedi aka nowenna weda karannam kiyala kiyanna beriwenna mokakda ube tiyenne lokukama, me hamuduruwo wadinne ube channel akata witarak newei terunada, wishwakarma channel ake niwedakayo balapan,,tikak bawana karapan essarawela,, ubata mehema liwwe minissu niwila liyapu cmnts terila neha, uba uddachcha minihek, serata liyanne a nisa, ahagena inna purudu weyan program karanna kalin,

    • @pradeepratnayake4594
      @pradeepratnayake4594 2 ปีที่แล้ว +3

      Exactly

    • @buddikasadaruwan6920
      @buddikasadaruwan6920 2 ปีที่แล้ว +1

      Ou akanam athta..

    • @malindaprasad3733
      @malindaprasad3733 6 หลายเดือนก่อน

      ඔයා හරි❤❤

  • @shamalipriyangani6310
    @shamalipriyangani6310 2 ปีที่แล้ว +5

    මේ මාතෘකාව මේ අපේ හාමුදුරුවන් වහන්සේ එක්කම වෙනත් චැනල් එකක කරනවා අපි දැක්කා.ඒකෙදි හාමුදුරුවන්ට කතා කිරීමටවත් ඉඩක් නොතබා අපහසුවට පත් කළා.මේ වැඩසටහනේදි හාමුදුරුවන්ට අදහස් දැක්වීමට අවස්ථාව දෙමිනුත් සමාජයේ ඇති වූ කළකිරීම ඉදිරිපත් කිරීමෙනුත් වැඩසටහන සමබරව මෙහෙයවා ඇත.👍

  • @devindazokka9923
    @devindazokka9923 2 ปีที่แล้ว +27

    නිවේදකායාගේ පන්ඩිත කම තමයි අවුල 😅🖖

  • @sameeraprasad1249
    @sameeraprasad1249 2 ปีที่แล้ว +13

    මෙ නිවෙදකයාට අර හිමියන් තෙරුම් කරලා පෙව්වත් මෙකාට තෙරෙන් නැනෙ

  • @kasunnet7699
    @kasunnet7699 2 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවො සමහර වැදගත් කරුණු පැහැදිලි කරන අවස්තාවල නිවේදකයා අනවශ්‍ය විදිහට මැදින් ප්‍රශ්න අසන නිසා ඒ කරුනු අපේ හාමුදුරුවන්ට පැහැදිලි කරන්න තියෙන අවස්තාව නැතිවෙනවා.නිවේදකයා අනවශ්‍ය විදිහට මැදින් පනිනවා

  • @dilpikaperera269
    @dilpikaperera269 2 ปีที่แล้ว +13

    සමාජයේ මේ විෂය පිළිබඳව ඇති වූ කළකිරීම,සැකය එල්ල කරමින් සමබරව හාමුදුරුවන්ගේ ගෞරවයද ආරක්ෂා කළ වැඩසටහනකි.ගිනිමැලය වැඩසටහන වෙනදා මෙන් අදත් සමබරව ඉදිරිපත් කර ඇත.👍

  • @ranasingheperera7311
    @ranasingheperera7311 2 ปีที่แล้ว

    මමත් මේ නිවෙදකයාගේ වැඩසටහන් කීපයක්ම බැලුවා අපමන දැනුවත් හාමුදුරුවන්ට වැඩිය ඔහු කැපී පෙනෙන හදනවා වාඩිවෙලා ඉන්න විලාසය පවා අ සංවරයි ඇඟිල්ල දික් කරගෙන කතා කරන විලාසය පවා හිරිකිතයි හාමුදුරුවන්ගේ ඉවසීමේ ගුණය ගැන හරි ආඩම්බරයි දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ

  • @nuwanjayathilaka3075
    @nuwanjayathilaka3075 2 ปีที่แล้ว +10

    මේ නිවේදකයා අමු ගවයෙක්.මේ මේලෝ රහක් නැතිව හැසිරෙන.වටිනා කතාව අස්සෙ මැද්දට පනින මේ මී හරක් නිවේදකයා අයින් කරපන් දෙයියනේ.හරියට අස්සයාට අං ආව වගේ

    • @dhmmaphaleenambaraaththe633
      @dhmmaphaleenambaraaththe633 ปีที่แล้ว

      කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ සදාචාර සම්පන්න නිවේදකයෙක් වෙන්න.

  • @chamochamo2000
    @chamochamo2000 2 ปีที่แล้ว +31

    පුදුම පණ්ඩිත නිවේදකයෙක්😪👍

    • @ajanthaherath2987
      @ajanthaherath2987 2 ปีที่แล้ว

      එක නමි ඇත්ත 😡

    • @mobilytamra4270
      @mobilytamra4270 ปีที่แล้ว

      💯💯💯💯💯😄😄😄😄😄

    • @buddhikavishwanath1859
      @buddhikavishwanath1859 8 หลายเดือนก่อน +1

      පණ්ඩිතයෙක් නෙමෙයි අමු මෝඩයෙක් දන්නදේකුත් නැහැ ඒත් දන්නවා වගේ දොඩවනවා... ඇතුළ හිස් උනාම ඔහෙම තමා... මිනිස්සු අතින් වැරදි අඩු පාඩු වෙනවා... ඒවා හදාගෙන ඉස්සරහට යන්න ඕනේ උනාට මුගේ පණ්ඩිත කම විතරයි .... ඉතිං මූ අමු ගවයා කියලා තමා කියන්න තියෙන්නේ ....

  • @wimalkaru2981
    @wimalkaru2981 2 ปีที่แล้ว +10

    මු මොකාද හාමුදුරුවෝ කියන දෙය තෙරුම් ගන්න උත්සාහා කරපන් . බොරුවට දගලන්නෙ නැතිව..

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 ปีที่แล้ว +3

    පිං වත් හාමුදුරුවනේ ... ඔබ වහන්සේට පිං සිදු වෙයි ... පලමුවෙන්ම මෙිි බක පණ්ඩිත කම පෙන්නන්න යන නිවෙිිදකයා ගේ ඔලුවට දෙහි ගෙඩි 500; ක් දෙහි කපන්න එපා ... දෙහි ගෙඩි වලින් ගහන්න .. ඔබ වහන්සේට පින් සිදු වෙනවා ....

    • @menikhettiarachchi464
      @menikhettiarachchi464 6 หลายเดือนก่อน +1

      කොණ්ඩ දෙනියේ හාම්මුදුරැවෝ වගේ කේන්ති ගන්න හාම්මුදුරැ කෙනෙක් නොවන නිසා ඔය.ගොං තර්ක හොදයි.ඔය බොරැ බොරැ කියන ඒවා හරි හරි වෙන්න වරදින්නම ඕනැ මිනිස්සුන්ට. එතකොට තමයි.දෙවියෝ බුද්ධු මතක්.වෙන්නේ.

  • @surangadarshana534
    @surangadarshana534 2 ปีที่แล้ว +8

    අරක පුලුවන් මේක පූලුවන් කිය කිය ඉන්නෙ නැතුව කරන්න පුලුවන් මගුලක් එලිපිට කරල පෙන්නුවනම් කිසි ප්‍රශ්නයක් නෑනෙ.

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว

    සත්‍ය ලෝකයාට ඒලිදක්වන ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරැවනේ මම සාස්ර කරන කේනේක්නොව යි ඒත්ඒඅය මේදේකරන්න මේච්චර ඔනෑකිවම බැරිමම් නොකර ඉන්න ඔනෑ ඒඅ ඒඅය මිනිසුන් පස්සේ සොයා යන් නැහනේ බොරැවට ඒ අ ය ගේන්නලා වැඩටික කරගේන මුදල නොගේවා ඒසාත්තුවට ඒන අයට නින්දැ අපහස කරන අය හොරැ වගේම තිරිසන්නු නො වයිද හිගන වේදලයි මාද්දියයි බුදුදහමට දේවි වරැන්ට හොද ඇත්ත කරන අයටත් අපහස වේන විලියට වැඩකරන අයට දිනයක දේවිවරැ සත්ත පේන්න
    න කොට ඔය මඩ ගහන අයට කුකුල් බිත්තර නොවේයි කූබි බිත්තරය ත් මදිවේයි හැගේන්ට මම කුවේටිසිට

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 2 ปีที่แล้ว +10

    මෙ නිවෙදකයා හරියනනෙ නැ මෙ වැඩෙට.පිස්සෙක් වගෙ

  • @ddinushkapadhmanayaka1327
    @ddinushkapadhmanayaka1327 2 หลายเดือนก่อน

    Budu saranayiii

  • @ddinushika3216
    @ddinushika3216 ปีที่แล้ว

    Hamuduruwo prashne maga arinawa . Sheap ekai parai niwedaka oba hodai prshna karana vidiya

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 2 ปีที่แล้ว

    Haamuduruwane oba wahasege aasanayata sudureddak dameemata awabodayak thiyena ha maadya sadachaaraya gana awabodayak thiyena nivedakayek samaga wadasatahan kireema pilibanda sithabaleema agei.

  • @overy9360
    @overy9360 ปีที่แล้ว

    Hamuduruwanta digatama katha karanna dipanko madden panala eka eka dewal ahanwa gon haraka

  • @htbabu3093
    @htbabu3093 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @ThanushanSanjeeva
    @ThanushanSanjeeva 4 หลายเดือนก่อน

    ඔලුවෙ අත ගහගන්න හිතෙනවා හාමුදුරුවො කියන කිසි දෙයක් අරූට තේරෙන් නැනේ😪😒අපිටනම් නියමෙට තේරෙනවා ❤

  • @sudanapoli6016
    @sudanapoli6016 2 ปีที่แล้ว +1

    Budusarani Budusarani Budusarani ape hamuduruvana

  • @sandiyakumari2838
    @sandiyakumari2838 6 วันที่ผ่านมา

    මාද්‍ය වෙදියා මාරුකරන්න. මු අමු ගවයෙක්... ලමාදරුවෙක්

  • @sahansilva747
    @sahansilva747 2 ปีที่แล้ว +3

    Aruge kanata ekk gahanna kawruth nadda. 🤦

  • @SupunManjula-xy5bu
    @SupunManjula-xy5bu 5 หลายเดือนก่อน

    Niwedaka mahstmayak innawa wanasa kiyana wada satahane oyalath balanna kohomada kiyala

  • @sumithkumara2964
    @sumithkumara2964 ปีที่แล้ว

    Muta keyana de terennane..

  • @srimathiwelagedara6511
    @srimathiwelagedara6511 2 ปีที่แล้ว +6

    මෙම වැඩසටහන වෙනදාට වඩා වෙනස් ,එයට හේතුව පටන් ගැනීම තුළ තිබූ පැවති තත්ත්වය දිමුත මහතා ඉස්මතු කරන්න යාම නිසා වරදවා තේරුම් ගැනීමේ හේතුවක් පෙනෙන්නට තිබේ . වරදවා තේරුම් ගන්නා පිරිසක් ඉන්නවා ,
    දිමුතු මහතා සංවාදය තර්කානුකූල ලෙස ඉදිරිපත් කරන්න යාම නිසා වරදවා තේරුම් ගන්නා පිරිසක් ඉන්නවා
    මෙය උන්වහන්සේ දේශනා කරන්න යෙදුණු ආකාරයට වැඩසටහන නැරඹීමට කුතුහලය ඇති වෙන්න පුළුවන් .

  • @ramanikottegoda3234
    @ramanikottegoda3234 2 ปีที่แล้ว +1

    Ane gono oba Agillakelin karanne kaadada modaya Agilla gaha ganin pssa paththe moodeya

  • @kusumsiriyohan351
    @kusumsiriyohan351 2 ปีที่แล้ว +1

    Oba wahansege siyalu desanawa hodtama watahenawa apae hamuduruwane

  • @incrediblephysics999
    @incrediblephysics999 7 หลายเดือนก่อน

    Payy kelin krnnna barida dn na

  • @NimalNimaldissanayaka-gz5cx
    @NimalNimaldissanayaka-gz5cx 8 หลายเดือนก่อน

    විවිධ පැතිවලින් තමන් ගේ ගැටලු අැසීම නිසා අප නොදත් බොහෝ දේවල් දැනගැනීමට පුඵවන් උනා

  • @PiyumalEranga
    @PiyumalEranga 5 หลายเดือนก่อน

    Kauda ban me neweda mahathtayawa genawe hena weddek ban kepenna😊

  • @MrDinesh1982
    @MrDinesh1982 8 หลายเดือนก่อน

    Niwedakaya hodai montisory yawanna

  • @priyantharanaghunaga9694
    @priyantharanaghunaga9694 2 ปีที่แล้ว +2

    100%attha

  • @sadungurusinghe8037
    @sadungurusinghe8037 2 ปีที่แล้ว +2

    නිවෙදකය මොඩයෙක්

  • @nilansandaruwn
    @nilansandaruwn 10 หลายเดือนก่อน

    Me pkaya kth krnn dennhne

  • @youngtradmarc
    @youngtradmarc 2 ปีที่แล้ว +3

    Buruwa hamuduruwanta hariyata katha karapan

  • @pathiranageroshan7492
    @pathiranageroshan7492 2 ปีที่แล้ว +2

    මාකටින්..තමයි.,,මොලෙන් අහන්න..හදවතින් විනිශ්චය නොකරන්න.,,සියලුදේ..ම වෙලදපොල සදහා පමනයි

  • @erangaekanayake25
    @erangaekanayake25 2 ปีที่แล้ว +11

    නිවේදකය ඇදගන ඉන්නෙ..
    හරියන්නෙ නෑ

  • @sithararandika903
    @sithararandika903 10 หลายเดือนก่อน +1

    👏👏👏👏👏

  • @aachannel1218
    @aachannel1218 2 ปีที่แล้ว +2

    හැම දේටම කලින් ස්වාමීන් වහන්සේට ගරුකරන්ඩ ඉගෙන ගන්ඩ..හාමුදුරුවන් ට ඇගිල්ල දික්කරල කතාකරන එක හරිම පිලිකුල්...හාමුදුරුවෝ වැදගත් විදියට මහත්තයා කියල කතා කරන කොට ඒකටවත් හරියන්ඩ ඉන්ඩ ..නිකම් ගේමට වගේ කතාකරන්ඩ එපා ..බැරිනම් මේව නොකර ⁣ඉන්ඩ ..රට්ටු හිනස්සන්ඩ එපා..

  • @janakadumidu4209
    @janakadumidu4209 หลายเดือนก่อน

    Ape game heteya seya kenek gokkole erate aen karala gokkole kelen karanava tava deval karala pennuvav sastare atta baila one na

  • @keshawawidarshana2154
    @keshawawidarshana2154 ปีที่แล้ว

    Moda niwedakaya muta kiyana eka mechchara therenne na nee

  • @himalsanjeewa5065
    @himalsanjeewa5065 ปีที่แล้ว +1

    කව්ද අප්පා මේ නිවේදක මෙච්චර පැහැදිලි කිරීම් කරලත් තේරෙන් නෑ .....කිසිම දෙයක් නොදන්න කෙනෙක් උනත් තේරෙන විදියට බොහොම හොදින් පහැදිලි කිරීම් කරනවද මේඋන්වහසෙ....

  • @vensaradha9319
    @vensaradha9319 ปีที่แล้ว +1

    මේ මනුස්සයාට හාමුදුරුවෝ කියන දේ තේරෙන්නෑ.අහන් ඉන්න. අපිට හොඳට තේරෙනවා.මිනිහා වැඩියෙන් හිතනවා හාමුදුරුවනේ

  • @mawanguruge5418
    @mawanguruge5418 ปีที่แล้ว

    Me hamuduruwo bisness ekak karanne.siwuru dagena

  • @grenade8888
    @grenade8888 ปีที่แล้ว

    Me niwedakya pissek manasika pissek ktha kranna dnna apita ahannth na

  • @webmoneygeek
    @webmoneygeek 2 ปีที่แล้ว +3

    නිවේදක මහත්මයා චමුදිතවද අනුගමනය කරන්නෙ? දෙයක් කියාගෙන එනකොට මැද්දෙන් පැනල තව එකක් අහන්නෙ.😂.

  • @vijithapriyani6663
    @vijithapriyani6663 8 หลายเดือนก่อน +1

    මේ නිවේදනයකයව අයින් නොකරන්නෙ මේ channel එක මුගෙ වෙන්න ඇති.....නැත්තං මෙච්චර මිනිස්සු කියද්දි මේ ගෝතයව තවත් තියාගෙන ඉන්නෑ....ඔය නිවේදක පකයට දෙකක් අනින්න තිබ්බ නම් ශෝක්...

  • @SupunManjula-xy5bu
    @SupunManjula-xy5bu 5 หลายเดือนก่อน

    Kaudaban me pissa kathawa k dannane muta saikoda

  • @thusharishamali7977
    @thusharishamali7977 2 ปีที่แล้ว +1

    Ane mata hamuduruvange durakathana ankaya dennako pin sidda venava

  • @TRAsanka
    @TRAsanka ปีที่แล้ว

    Me hamuduruwata rupaniye wadasatanata set karannako apitahath ona Sarthak mokadda kiyala Dana ganna

  • @NishsankaRanasinghe-ij2sb
    @NishsankaRanasinghe-ij2sb 2 หลายเดือนก่อน

    අන්න ඒ මළවරේදා අද කොල දානක අපේ හාමුදුරුවනේ

  • @TRAsanka
    @TRAsanka ปีที่แล้ว

    Niwedakaya Hari wadasatanak unam prassna ahanna ona nattham wadak nane

  • @chami270
    @chami270 2 ปีที่แล้ว +1

    සමාජයට තේරුම් කරන්න පුළුවන් පණ්ඩිත නිවේදකයාට තේරුම් කරන්න බැහැ.මෙවැනි වැඩ සටහන් වලට මෙම නිවේදකයා නැවත කැඳවන්න එපා

  • @kanthirenuka2661
    @kanthirenuka2661 2 ปีที่แล้ว

    Hamuduruvo kiyanne siyallama athha

  • @vijithamalli
    @vijithamalli 2 ปีที่แล้ว +11

    සමාජෙ කිව්වද උබට හාමුදුරුවන්ට ඇගිල්ල දික් කරලා කතා කරන්න කියලා. 🤨

    • @Ginimalaya
      @Ginimalaya  2 ปีที่แล้ว +1

      ශාස්ත්‍රයක් ලෙස මෙම විෂය අවභාවිතා කරමින් බඩවඩාගන්නා පිරිසක් බිහිවී ඇති නිසා හාමුදුරුවන්ගේ වටිනා දැනුම සමාජගත කරමින් යථාර්තය මතුකිරිමට උත්සහ දැරීම වැඩසටහනේ අරමුණයී

    • @vijithamalli
      @vijithamalli 2 ปีที่แล้ว +3

      @@Ginimalaya dannawa. Ai hamudurawanta agilla dik karala katha karanne.🤨🤨🤨

  • @grenade8888
    @grenade8888 ปีที่แล้ว

    Apoo wena niwedkayo ndda appa muge amma mthk krnn hithnwa ekama de nawatha nawatha ahnwa mu sihiyen nmeda inne ganja ghlda yko apit mongal hadenw meka ahuwma hamudrwnta ktha krnna dipan

  • @keshawawidarshana2154
    @keshawawidarshana2154 ปีที่แล้ว

    Program ek karanna buddimath minihek nadda . Mu agillath dik karanawa himiyanta

  • @ranganagunawardana7560
    @ranganagunawardana7560 ปีที่แล้ว +1

    නිවේදක මහතා, චමුදිතව අනුකරණය කරනවා, උත්තරයක් දෙන්න ඉඩ දෙන්නේම නැහැ.

  • @wps7754
    @wps7754 2 ปีที่แล้ว

    nivedakaya ai ochchra kegahanne

  • @PushpaKumara-j4f
    @PushpaKumara-j4f 10 หลายเดือนก่อน

    Mokekda me niwedakaya melorahak na mu

  • @chinthakakarunarathna8109
    @chinthakakarunarathna8109 2 ปีที่แล้ว

    Meka karana eka buruwek muta sinhala therenne na

  • @sumithkumara2964
    @sumithkumara2964 ปีที่แล้ว

    Hamuduruwo keyanade muta terenna ne .balana aptat terenawa...

  • @madusanka6241
    @madusanka6241 2 ปีที่แล้ว

    maka balala godak aya kiyanna nivadakaya pandithai kiyala ath mata nam tharanna apita oni prasna me visaya gana aththama tharum ganna ahama haras prasna ahanna oni kiyala. mokada kiyana hama dama hariyata pahadili kara gannanam tharkanu kulawa prasnath akka yanna oni. oba thuma aka hariyata karanawa. mn harida varadida danna ath aththa dana ganna oba thuma prasna ahana vidiha varaddak man dakinna.

    • @SLBESTPROGRAMS
      @SLBESTPROGRAMS 8 หลายเดือนก่อน

      Prashneta uththra dunnama eka therun ganna bari gonekta kochchara kiwwath therenna ...
      අපෙ හාමුදුරුවෝ මෙච්චර පැහැදිලිව කියලා දෙන දෙ මුට ටෙරුන් ගන්න මොලයක් නැනෙ

  • @srimathiwelagedara6511
    @srimathiwelagedara6511 2 ปีที่แล้ว +1

    මෙම වැඩසටහන දිමුතු ඉස්මතු කරන්න යෙදුණු ආකාරයට කාටවත් හානියක් වෙන්න අහන්න ගිය දෙයක් නොවේ ,
    ඔහු සමාජයේ පැතිරී ඇති මතිමතාන්තර ගැන අදහසක් උන්වහන්සේගේ පිළිතුරු වලින් අපේක්ෂා කරන්න ගිය දෙයක් පෙනෙන්නට තිබේ වරදවා තේරුම් ගන්නා පිරිසක් ඉන්නවා

  • @susanthagreshan4269
    @susanthagreshan4269 ปีที่แล้ว

    Ayyoo mee niwedakaya Hari yanne na... Kiyanade ahan enne na.. Eyama wetara kata karanawa... Wikara kaarayek

  • @CashFlowC
    @CashFlowC ปีที่แล้ว +3

    නිවේදකය හොදයි ලයිට් එක අල්ලන්ඩ

  • @akilakaushalya6342
    @akilakaushalya6342 ปีที่แล้ว

    Me niwedakaya maru karanna

  • @podibroslemoney7743
    @podibroslemoney7743 ปีที่แล้ว

    නිවෙදකයා උස්සලා පොලේ ගහන්න බැරිද? මුනම් හැම තැනදිම වදයක්

  • @menatoday1833
    @menatoday1833 2 ปีที่แล้ว

    Meka pissek hamuduruwanta kata karanna Danne ne agata gewichcha horekda kheda

  • @GangaKumari-e4c
    @GangaKumari-e4c 5 หลายเดือนก่อน

    මේහාමුදිරුවොන්ගෙ නබරෙ දෙන්න පුලුවන්ද

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 2 ปีที่แล้ว +5

    ඇත්තම කිව්වොත් මනෝ චිකිත්සා ක්‍රියාවලියක් තමයි භූත ශාස්ත්‍රය කියන්නේ.

  • @SLBESTPROGRAMS
    @SLBESTPROGRAMS 8 หลายเดือนก่อน +1

    තර්ක කරනවා කියලා ගොන් ප්‍රශ්න අහන්න එපා බන්...
    අපෙ හාමුදුරුවෝ මෙච්චර පැහැදිලිව කියලා දෙනවා නිවෙදක මහත්තයාට තෙරුන් ගැනිමෙ ශක්තිය අඩුයි

  • @lakdinusadaruwan2000
    @lakdinusadaruwan2000 2 ปีที่แล้ว +1

    මම නමි කියන්නේ අවසර අරගෙන අපේ හාමුදුරැවන්ගෙන් නිවෙිදකයා පුටුව අරන් නැගිටලා යන්න ඔන විස්තරේ කියන්න දිලා

  • @Samanthih2020
    @Samanthih2020 2 ปีที่แล้ว

    Pinwath swaminwhase obe me tharam pahadili karath therenne nathi me moda minissu ekka sakacha nokara inna

  • @MrSumee320
    @MrSumee320 2 ปีที่แล้ว +1

    ❤👌

  • @LakshanWarakagoda
    @LakshanWarakagoda 8 หลายเดือนก่อน

    Ayiyeee ammt huknne nthuwa innko

  • @dilukakumara5430
    @dilukakumara5430 2 ปีที่แล้ว +3

    මෙ වැඩ සටහන් දිගින් දිගින් දිගට කරන් යන්න

  • @sujeewatharanga7993
    @sujeewatharanga7993 5 หลายเดือนก่อน

    අපිට හොදින් තේරෙනව හාමුදුරුවනෙ.මේ නිවේදක පොට්ට රිලවට තමයි නොතේරෙන්නෙ.මේ ඔල්මාද බඩුව අයින් කරල වෙන නිවේදකයෙක් ගන්න.

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 ปีที่แล้ว

    මෙම නිවෙදකයා මෙම වැඩ සටහනට ගැලපෙන්නෙ නෑ...
    මෙයා හොදයි අරගලේ කෑ ගහන්න
    පෙර වැඩ සටහනකදි මා දුටුවා හාමුදුරුවන්ට ඇගිල්ල දික් කරලා ?න අහනවා...
    විස්වකර්ම වැඩසහන් සහා මෙම ස්වාමින්වහන්සේගෙ දේසනා හා පැහැදිලි කිරීම් ඉතා ඔනෑ කමින් අහනවා බලනවා...
    ඒත් මෙවැනි නිවෙදකයන් ප්‍රේක්ෂක අපට උනන්දුව අඩු කරාවි..

  • @chamindabandarabandara5031
    @chamindabandarabandara5031 2 ปีที่แล้ว

    Mu hamudruwantha katha karanna denne nane

  • @vijithamalli
    @vijithamalli 2 ปีที่แล้ว +3

    👍❣️🇱🇰☸️🙏🏻🙏🏻