අපූරු උපන්දින තෑග්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Website : lokewatesudant...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #sudanthakavlog #lokewatesudanthaka #podihitiyailokuhitiyai

ความคิดเห็น • 391

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  2 หลายเดือนก่อน +3

    ෆින්ලන්තෙ හිරුනි නංගිගේ හදිසි අභාවය ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. මේ ගැන විස්තර අහන සියල්ලන්ටම සෑම ප්‍රශ්නයකටම පිලිතුරු දීමට මට මේ මොහොතේ නොහැක්කේ එය අතිශයින්ම පෞද්ගලික හේතු වන බැවිනි. ඔවුන්ගේ පවුලේ අවසරය මත හැර මේ මොහොතේ ඒ ගැන කිසිවක් ප්‍රසිද්ධියේ පැවසීමට නොහැකි වීම ගැන කමා කරන්න. අධිකරණ කටයුතු වලට බාදා සිදුවිය හැකි කිසිවක්ම සමාජ මාධ්‍ය වල යාම නුසුදුසු බව එම පවුලේ මෙන්ම මගේද විශ්වාසයයි. දරු තිදෙනා ආරක්ෂිතව හොඳින් සිටින බව මේ සම්බන්ධව උනන්දු වන සැමට වගකීමෙන් යුතුව පවසමි.

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 3 หลายเดือนก่อน +48

    ගොඩක් ස්තූති අය්යේ අනේ සතියකට එකක් දෙන්න දෙවියෝ😅 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුභ උපන්දිනයක් නෙතූ සහෝදරියට ❤❤❤🪔🪔🪔🪔🪔🙏🙏🙏

    • @milanifernando229
      @milanifernando229 3 หลายเดือนก่อน +3

      Happy 🎂 🕯️ Birthday Netu 🙏❤️🙏

    • @milanifernando229
      @milanifernando229 3 หลายเดือนก่อน +1

      Harima lassanai Thanks 🙏👍🙏❤️

    • @dgfxvc3196
      @dgfxvc3196 2 หลายเดือนก่อน

      ❤Uncle hodindoo video naddoo

  • @NimnaRavishan-kj5md
    @NimnaRavishan-kj5md 3 หลายเดือนก่อน +22

    ගොඩක් ආසාවෙන් බලනවා මගේ හීනයක් පිටරටක පදින්ච්චිවෙන එක ❤️❤️ඔයාලට බුදු සරනයි

  • @danulasawsara547
    @danulasawsara547 3 หลายเดือนก่อน +12

    27:11 කලාවැව ඉදන් තබුත්තේගම දක්වා සහ කලාවැව ඉදන් එප්පාවල (ඇදගල) දක්වා පාර ඔය වගේ

  • @hashinimasha1917
    @hashinimasha1917 3 หลายเดือนก่อน +8

    අනේ අම්මෝ දැනෙන සතුට..කාලෙකින් විඩියෝ එකක් දැක්කේ ❤️❤️❤️...ඉස්සර වගේ දිගටම විඩියෝ upload කරන්න සුදන්තක මමේ ❤️❤️❤️

  • @dineshfernando5327
    @dineshfernando5327 3 หลายเดือนก่อน +7

    දෝනිට සුභ උපන්දිනයක් වේවා 🎉️🎈🥳❤️

  • @janakasenewirathna3943
    @janakasenewirathna3943 3 หลายเดือนก่อน +8

    අම්මො කොච්චර කලයක් බලගෙන හිටියේ vedio එනකල් ...thanks ❤❤❤❤❤

  • @y.....7202
    @y.....7202 3 หลายเดือนก่อน +5

    යුද්දෙට අපිට ගොඩක් උදව් කරපු රටක් චෙකියාව❤

  • @chandimaperera1190
    @chandimaperera1190 3 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙ ගොඩක් වීඩියෝ බලනව.මෑතකදි බැලුවෙ පුතාගෙ ව්වාහය දවසෙ කරපු වීඩියෝ එක.ආඩම්බරයක් දැනුන ඔබතුමා ගැන.සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා කියල ප්‍රාර්ථනා කරනව.❤

  • @Disna0608
    @Disna0608 3 หลายเดือนก่อน +7

    අපිත් චෙක් ගියා ගිය අවුරුද්දේ .හැබැයි ගම්බද පැත්තකට ගියේ විම්පෙක් කියල.ඔස්ට්‍රියා බෝඩරේ පැත්තෙන් ගියේ.අපි හිටියෙත් පරනම ගෙයක් අරගෙන.ඒව හොල්මන් බංගලා වගේ.හස්බන්ඩ් ගෙ පර්ස් එක වැටිල තිබිල ඒ රටේ කෙනෙක් අහුලල හොයාගෙන ඇවිත් ගෙනත් දුන්න.ලස්සන රටක්.ආයෙ යනව තව පාරක්.නූන්බර්ග් වල තියෙනව ලොකු සත්තු වත්තක්.ඒකෙ ඇවිදින්න දවසකුත් මදි.මහ විශාල කැලයක් වගේ සත්තුන්ට ගොඩක් ඉඩ තියෙනව ඒකෙ.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 หลายเดือนก่อน +5

      ඔව් නංගී නුර්න්බර්ග් සත්තු වත්ත ගැම මමත් අහල තියනවා. සත්තු හිර කරගෙන ඉන්නවට තදින්ම අකමැති කෙනෙක් මම. ඒත් ඉතින් බලන්න ගියාම හිරකරගෙන ඉන්න්වාට ලොකු දුකක් වගේම ලඟටම දකින්න ලැබීම ගැන සියුම් සතුටකුත් දැනෙනවා.

    • @udeshiiresha2275
      @udeshiiresha2275 3 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍👍

  • @nadeerapathirage7092
    @nadeerapathirage7092 หลายเดือนก่อน

    අවවාදයයි... මේ පුද්ගලයාගේ videos වලට ඇබ්බැහිවෙන සුළුයි.
    ❤හදවතේ සංචාරකයා❤

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබට කාලෙකට පස්සේ tour vedio එකක් දැම්මාට. සුදන්තක මහත්තයා ඔබ සංචාරය කරන රටවල් වල ඒ වෙලාවේ තිබෙන උෂ්ණත්වය දාන්න කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

  • @Nirak750i
    @Nirak750i 3 หลายเดือนก่อน +3

    ❤❤❤ බලල ඉවර කරන්න බැරි වීඩියෝ සීරියස් එකක්... අපි ගියා වගේ හැගීමක් එන්නෙ... ස්තූති 👍❤️

  • @arunideepani7385
    @arunideepani7385 3 หลายเดือนก่อน +1

    මම අඑතෙන් එකතු උනේ ඔයා ගේ video හරි පැහැදිලි යි ලෝක ඉතිහාසය ඉගෙන ගන්න කාලේ? මෙවා තිබුනා නම් ඉහලින් ම පාස් වෙනවා vedio වලින් ලෝකේ පෙන්වනවට පිං' ඔබ නැත්නම් අපි ට මේවා හීනය ක් පමණ යි

  • @chahuras
    @chahuras 3 หลายเดือนก่อน +10

    දේශපාලනය කතා නොකර ඔයාගෙවැඩ කරගෙන යන එක තමයි හොඳ අය්යා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 หลายเดือนก่อน +7

      අත ඇරල යන්න හිතෙන රටක් වශයෙන් තියෙන ලංකාව පිටරටවල ඉන්න අපිටත් ඇවිල්ල ඉන්න හිතෙන රටක් වෙනව දකින්න තියෙන හීනෙ වෙනුවෙන් දේශපාලනය ගැන කතාකිරීම වරදක් නෙවෙයි... හැමෝම කළ යුතු වැඩක්.

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 3 หลายเดือนก่อน

      ​@@lokewatesudanthakaසුබම සුබ උපන්දිනයක් වේවා දෝනිට.
      ඔබතුමාගේ නො එක දාන්න පුලුවන් ද..whatsapp

    • @masterfacts7903
      @masterfacts7903 3 หลายเดือนก่อน

      පුතානෝ ෆෑන් කෙනෙක්ද බයියෙක්ද?

    • @ihaveexactlysubscribers-wz7sv
      @ihaveexactlysubscribers-wz7sv 3 หลายเดือนก่อน +1

      @@masterfacts7903 machan ek ekkenge choice wens ewt garu krpn modayek wenne natuwa

  • @anurachamindaedirisinghe1323
    @anurachamindaedirisinghe1323 3 หลายเดือนก่อน +1

    Sudantaka oyage me vidiyo api blanwa desaplaneta kade yana awa blanne na happy birthday duwe

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 3 หลายเดือนก่อน +2

    නෙතු දුවේ සුභ උපන් දිනයක් වේවා ඔයාට.ලස්සනයි ..ස්තුතියි සුදන්තක මහත්මයා වීඩියෝ එකට..

  • @julanmax
    @julanmax 3 หลายเดือนก่อน +2

    සුභ උපන් දිනයක් වේවා නෙතු නංගී 🎉❤

  • @senirudilmith5068
    @senirudilmith5068 3 หลายเดือนก่อน +1

    Happy birthday nethu ❤ ඔයාට Thank අයියා අපට මේ දේවල් පෙන්නනවට දැනුම ලබාදෙනවට ඇත්තටම අයියා ඔයාගෙ vidiyo බලනකොට මමත් ඒගමන යනව වගේ දැනෙනවා ඒ ඔයාගෙ දක්ෂකම ❤❤❤ ❤❤❤

  • @niroshazaury416
    @niroshazaury416 3 หลายเดือนก่อน +6

    ආසාවෙන් බැලුවා
    Happy birthday nethu 🫶

  • @user-vq1ny6gy8g
    @user-vq1ny6gy8g 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වීඩියෝ එකක් දැකීමත් ගොඩක්. ලොකු හිටියයි පොඩිහිටියයි වීඩියෝ ගේන්න නැද්ද දැන් . ඔබතුමාට හැකි වේලාවල් වලට වීඩියෝ ගේන්න .බුදු සරණයි ❤

  • @anuruddhawijesooriya8509
    @anuruddhawijesooriya8509 3 หลายเดือนก่อน +1

    Happy Birthday Dougher and wish you all the very best and your father fabricated an idea on my mind to go the Europ and waiting for that

  • @supunsanjeewa9756
    @supunsanjeewa9756 3 หลายเดือนก่อน +1

    Uncel ඔයා දැනුම් ගබඩාවක්..දුවට වගේ ඔය දෙන්නටත් දීර්ග ආයුශ ලැබේවා..ඔබ නිසා ගොඩක් දේවල් දැනගත්තා...❤❤

  • @iroshaninaththe1747
    @iroshaninaththe1747 3 หลายเดือนก่อน +1

    Godak asawen hitiye ayyalage vidio dakinna.godak sathutui.vidio ikmanata danda

  • @chandramanatunga279
    @chandramanatunga279 3 หลายเดือนก่อน +2

    ස්තූතියි බෙහෙවින් ගොඩක් දවසකින් ලස්සන වටිනා vedio එකක් බැලුවා

  • @apgunathilaka
    @apgunathilaka 3 หลายเดือนก่อน +8

    දෝනිට සූබ උපන් දිනයක්වේවා

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m 3 หลายเดือนก่อน +1

    Happy birthday, lasana video ekkak harima lasanai, kiyanna wachana nha, Budusaranai

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 3 หลายเดือนก่อน +2

    වැඩසටහනක් දැක්කම නොබල ඉන්නෙ නැ ... කොයිවෙිිලාවක හරි බලනවා ... ❤❤❤

  • @indumathisilva6645
    @indumathisilva6645 3 หลายเดือนก่อน +1

    ඔයාla .කොහෙද .geye.apta .පාළු i.vidioy .natuwa.oba.පවුලේ සැමටම Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න දෑතට සවි ලැබේවා .ඒකල indu අක්කා

  • @user-ue6sw6tg3y
    @user-ue6sw6tg3y 3 หลายเดือนก่อน +1

    කාලෙ කින් ගොඩක් සතුටුයි. ඔයාලට බුදු සරණයි❤❤❤❤

  • @wkacademy2133
    @wkacademy2133 3 หลายเดือนก่อน +4

    So Beautiful Video. Thanks for sharing such an experience with us.

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 3 หลายเดือนก่อน +1

    happy birthday doni very nice video tank so much sir digatama travel video ganna

  • @luxmanhoradagoda7613
    @luxmanhoradagoda7613 3 หลายเดือนก่อน +1

    Godak Thanks Apiwa Danuwath Kalata,Happy Birthday Duwata, TaththaGana Harima Adambarai

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 3 หลายเดือนก่อน +1

    සුභ උපන්දිනයක් වේවා දු 🎁💗🎂 සත්තු වත්තේ සතුන්ට නිදහස මදියි වගේ දැනුනා. තවත් ලස්සන රූප රචනාවක්. ස්තුතියි

  • @nipunadananjaya2568
    @nipunadananjaya2568 3 หลายเดือนก่อน +1

    ඔයාලනම් මාර වාසනාවන්තයි 🥺🥺🥺
    වීඩියෝ දාන එක නවත්තන්න එපා . ඔයාලගේ විඩියෝ බලලා හරි අපි සතුටු වෙනවා ඒකට ඔබතුමාට ස්තූතියි❤

  • @lokawasiya
    @lokawasiya 3 หลายเดือนก่อน +1

    ස්තූතියි බෙහෙවින් ගොඩක් දවසකින් ලස්සන වටිනා vedio එකක් බැලුවා💗💗💗💗💗💗💗💗💗

  • @Mrattanayake
    @Mrattanayake 3 หลายเดือนก่อน +1

    ඉතාම සුන්දර වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @jbrmusic9732
    @jbrmusic9732 3 หลายเดือนก่อน +1

    නියමයි බොක්කා තව video ඔනේ

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 3 หลายเดือนก่อน

    නෙතු දුවේ සුභම සුභ උපන්දිනයක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුදන්තක අයියේ ලස්සනයි වීඩියෝ එක තවත් වීඩියෝ එකක් ඉක්මනටම ඔිනි. ස්තූතියි තිදෙනාටම. 💖💖🌺🌺✨✨👍👍✔✔

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 3 หลายเดือนก่อน +1

    Happy birth day doni❤❤
    Lanki akkath adarayen mathak karanawa❤❤❤

  • @beetanandani243
    @beetanandani243 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සුභ උපන්දිනයක් වේවා පුතාට❤❤❤

  • @kamalsomasiri377
    @kamalsomasiri377 3 หลายเดือนก่อน +2

    ජය වේවා

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ video එකක් එනකන් හිටියේ .පුදුම විනෝදාත්මක video එකක් .ස්තුතිය්

  • @glakruwan9255
    @glakruwan9255 3 หลายเดือนก่อน +5

    ⚘️I wish you a wonderful birthday ! Nethu 🎂

  • @chamikajayawardena525
    @chamikajayawardena525 3 หลายเดือนก่อน +1

    සති දෙකකට සැරයක්වත් video එකක් දාන්න මාමේ ❤ ඉස්සර ඉදන් ආසාවෙන් බලන්නේ ඔයාගේ video ❤❤

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 3 หลายเดือนก่อน +1

    හරිම ආසාවක් ඇති වුනා සර් ඇවිදිනවා දැක්කම.අපිත් එනවා අනිවාර්යයෙන්ම .

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 3 หลายเดือนก่อน +1

    නෙතු දුවේ ඔයාට සුබ උපන්දිනයක් වේවා....

  • @janakiathukorala6784
    @janakiathukorala6784 3 หลายเดือนก่อน +2

    සුබ උපන්දිනයක් වේවා චූටි දුව තෙරුවණ් සරනයි

  • @user-xy8tw9eb3y
    @user-xy8tw9eb3y 2 หลายเดือนก่อน

    නිදුක් නිරොගි සුභ උපදිනයක් වේවා !සියලු දෙවි රැකවරණ ලැබේවා !බුදු සරනයි ! සුදු දෝනිට

  • @dinushanuwan2239
    @dinushanuwan2239 3 หลายเดือนก่อน +2

    සුදන්තක අයියෙ අපිට සතියකට සැරයක්වත් රටවල් වල විස්තර දනිට.බුදු සරනයි .❤️❤️❤️❤️❤️

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน

    සුදත්තක මට විදේසයක දකින්න නොලබෙන හුගක් දේවල් ඔයාගෙ වීඩියෝ වලින් දකින්න පුලුවන් උනා.ස්තූතියි. දෝනිටත් සුබ උපන් දිනයක් වේවා.

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv 3 หลายเดือนก่อน +1

    Beautiful video 😍😍😍 සුබ උපන්දිනයක් වේවා නෙතූ.. 🎁🎂♥️🎈🍰😊

  • @sport_1-st.
    @sport_1-st. 3 หลายเดือนก่อน +7

    18:00 Messi 🐐❤️. Uncle football match ekak balanna yamu ko 😪.

  • @user-oi9sx2jo7t
    @user-oi9sx2jo7t 3 หลายเดือนก่อน

    ලෝක සංචාරය ගැන කැමැත්තක් ඇති කෙනෙකුට දිය හැකි උපදෙසයක් තිබේද,
    මම හිතනව ඔබ තුමාගෙන් තමා ඒ ගැන අහන්නම ඕනා.
    සංචාරකයෙකුට හැම අංශයකුන්ම දිය හැකි උපදෙස් ටිකක් ලබාදෙන්න පුලුවන්ද ❤

  • @indumathisilva6645
    @indumathisilva6645 3 หลายเดือนก่อน +1

    Donita .suba උපන්දින yak wewa
    ලස්සනa.ලස්සනa .wewa budusaranai

  • @mohanpremathilake915
    @mohanpremathilake915 3 หลายเดือนก่อน +1

    Wish you a Blessed Birthday Dear!

  • @pgsprasanna1063
    @pgsprasanna1063 3 หลายเดือนก่อน +1

    HAPPY BIRTHDAY TO YOU DONI....

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology7430 3 หลายเดือนก่อน

    දෝණිට සුභම සුභ උපන්දිනක් සහ වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමි.❤

  • @Dasun-my7ul
    @Dasun-my7ul 3 หลายเดือนก่อน +1

    දුවට සුබ උපන්දිනයක්වේවා..!🎉🎉🎉

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 3 หลายเดือนก่อน +1

    අදත් සුපිරියි ❤️❤️

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 3 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන්දිනයක් වේවා සහෝදරිය 🎂🎂🎂🎂🎂

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 3 หลายเดือนก่อน +2

    මමත් බැලුවා සුදන්ත අතුරුදහන් වුනේ මොකද කියලා හුග දවසකින් video එකක් බලන්නේ.

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 3 หลายเดือนก่อน +1

    සුභ සුභ උපන් දිනක් වේවා පුතේ

  • @sjj8436
    @sjj8436 3 หลายเดือนก่อน +1

    ashoka 57/54 suriyapaluwa asiri pedesa kadawatha
    I wish you a very happy birthday duwa❤❤❤❤❤.&God bless you all !!

  • @mangalasunethra6528
    @mangalasunethra6528 3 หลายเดือนก่อน

    කාලෙකින් හම්බ උනා .සතුටුයි ! සුබ උපන්දිනයක් දුවේ ! ජරා දේශපාලන නැතුව මෙහෙම පුරුදු විදිහට වීඩියෝ ගේන්න හිතවතානෙනි!

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 3 หลายเดือนก่อน +3

    සැහෙන කාලෙකට පස්සෙ,,,, ජයවෙවා ඔබට ,,,

  • @kamalfonseka-ud2hl
    @kamalfonseka-ud2hl 3 หลายเดือนก่อน +1

    wish you happy birth day to duwa ,,,,kamal fonseka from gampaha

  • @piyalchampika3157
    @piyalchampika3157 3 หลายเดือนก่อน +1

    සුභ උපන්දිනයක් වේවා දෝනි,,❤

  • @cdssanju7788
    @cdssanju7788 3 หลายเดือนก่อน +3

    කාලෙකින්❤
    සුභ අනාගතයක් නෙතු නගා ❤🎉

  • @wp-hi1sg
    @wp-hi1sg 3 หลายเดือนก่อน +1

    Thanks for the vedio and happy birthday miss nethu...💐

  • @hishanofficial5573
    @hishanofficial5573 3 หลายเดือนก่อน +2

    I already submitted to you my resume sir..and happy birthday may you live you long

  • @dewminiweerakkody4135
    @dewminiweerakkody4135 3 หลายเดือนก่อน +2

    Ane me chanel ekt videos danna.plzz natharakaranna epaaaa🥺❤️ api asawen inne balanna.🥺

  • @leninjohnson1816
    @leninjohnson1816 3 หลายเดือนก่อน

    මම සුදදන්ත අයියගේ Border videos බලලා තියෙනවා, වෙලාවකට හිතෙනවා ආසියානු කලාපයේ රටවල්වල මෙවන් borders තිබුනොත් politicians or මහජනයා කවුරුන් හෝ ඔය border එක land space එකේ එක්කෝ වැටක් ගහෙයි නැතොත් වැට ගලවයි මොනවා හෝ ප්‍රෂ්නයක් පටන්ගයි, බලන්න මේ රටවල් කොච්චර සරලද!! දෙරටේ මහජනයා හෝ politicians border එක මහ ප්‍රෂ්නයක් කර ගන්නේ නැහැ

  • @user-mu3vk8si2b
    @user-mu3vk8si2b 3 หลายเดือนก่อน

    සුදු දෝණිට 🎉 සුභ උපන්දිනයක් වේවා! 🎉

  • @kalpakumara8870
    @kalpakumara8870 3 หลายเดือนก่อน +2

    අපි හැමදාම බලනවා videos දාන්න

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 3 หลายเดือนก่อน +1

    Thank you Sudanthaka for yr interesting video. A happy birthday to yr daughter. All the best. ❤ from the 🇬🇧

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 3 หลายเดือนก่อน +1

    Wow nice birthday gift, happy birthday to you darling 💕 thank you so much Mr. Sudanthaka

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 3 หลายเดือนก่อน +2

    සුභම සුභ උපන්දිනයක් වේවා දොනී..❤❤❤❤

  • @nishanthacolombage1112
    @nishanthacolombage1112 3 หลายเดือนก่อน +1

    සුභ උපන්දිනයක් වේවා දෝනිට 💐💐

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 3 หลายเดือนก่อน +1

    Thankyou apewath trip akata akatu kara gaththata sudu doni Happy birthday adaraii ❤❤❤❤❤❤❤❤ Dilani antiy ❤❤❤❤❤

  • @mgtlohan9742
    @mgtlohan9742 3 หลายเดือนก่อน +1

    සුභ උපන්දිනයක් වේවා

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 3 หลายเดือนก่อน +1

    oyanam harima hoda husband kenek saha thaththa kenek .duwata suba upan dinayak wewa 🎉🎉🎉❤

  • @jayathilakaw8027
    @jayathilakaw8027 3 หลายเดือนก่อน +1

    lassana video ekak kalekata passe...thanks..nethu duwata happy birth day🎂🎂🎂🎂🎂

  • @surajmalshan7241
    @surajmalshan7241 3 หลายเดือนก่อน

    නිරොගිමත් සුභම සුභ උපන්දිනයක් පතමි දුවට

  • @lasanthanandika
    @lasanthanandika 3 หลายเดือนก่อน +1

    Suba upandenayak doneta❤!.. sudanthaka aiya mama lasantha lassanai video aka❤

  • @dextersl8189
    @dextersl8189 3 หลายเดือนก่อน +2

    අනේ ඔබතුමා මළපැන්නත් හිනාවෙනවා.

  • @thamararanasinghe4196
    @thamararanasinghe4196 3 หลายเดือนก่อน +1

    Thank you for the tour video. Will bring more videos in future.

  • @dineshsankalpa3050
    @dineshsankalpa3050 3 หลายเดือนก่อน +2

    රුමේනියාවේ ඉදලා ඉතාලි බෝඩර් cross කරන්න ගිහින් අහුවුනු එක්කෙන්ක්ට ආපහූ සර්බියාවට එන්න බැරිද.
    රුමේනියාවේ fringer print ගත්තා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 หลายเดือนก่อน +1

      යුරෝපා සංගමේ රටකටනම් වසර පහක් වගේ යනකම් එන්න බෑ.ේත් සර්බියාව සංගමේ නොවන නිසා සමහරවිට හරියන්නත් පුලුවන්. ඒක ඉතින් අථදාබලලම දැන ගන්න ඕන දෙයක්.

  • @sriyakanthi8572
    @sriyakanthi8572 3 หลายเดือนก่อน

    හරි ආසාවෙන් බැලුවා.අපිත් නොමිලේම ඔයාලත් එක්ක ඇවිදිනව.පූස් හොදින් ඉන්නවද.තෙරුවන් සරණයි.දුවට සුභ උපන් දිනයක් වේවා.

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 3 หลายเดือนก่อน +1

    සුබ උපන් දිනයක් තෙරුවන් සරනයි දොනි ..........

  • @slbikeriders9694
    @slbikeriders9694 3 หลายเดือนก่อน +1

    දුවගේ උපන්දිනය සුබ පැතුම්..
    හා හා බෝඩර් පනින්නේ බලාගනයි හොදේ....😂😂

  • @sanjeewalakmal4219
    @sanjeewalakmal4219 3 หลายเดือนก่อน +1

    👍✨Happy Birthday Nethu Duwa......!!!✨🎉️🎊️🎈🎂

  • @sithumhirusha3300
    @sithumhirusha3300 3 หลายเดือนก่อน +5

    Happy birthday nethu nangi

  • @kasunkarunawardane9141
    @kasunkarunawardane9141 3 หลายเดือนก่อน +1

    Very happy birthday, Nethu!!!🎂🎉🎊

  • @dineshwickramasinghe6460
    @dineshwickramasinghe6460 3 หลายเดือนก่อน +1

    "Absolutely stunning! It's incredible how videos can transport us to distant lands and immerse us in their beauty without ever leaving our homes. Thank you for sharing this breathtaking experience!"

  • @user-mu3vk8si2b
    @user-mu3vk8si2b 3 หลายเดือนก่อน

    සුදන්තක සහෝ ඔබ දෙපලටත් ගොඩක් තුති ❤🎉

  • @danushkrisha7314
    @danushkrisha7314 3 หลายเดือนก่อน +1

    සුබ උපන් දිනයක් වේවා

  • @vimukthikd
    @vimukthikd 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි. දිඝාසිරි වේවා පින්බර උපන්දිනක් වේවා....! 🍿

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 3 หลายเดือนก่อน +1

    Ammoo Sr,godak Kalakaua passe man thama vediyo aka baluwe na dan balanna gaththa vetharai ath wish❤❤❤karanna one NATHU doni patiyo Seyalu patum etu wana nerogemath suba Upandenayak wewa❤❤❤❤❤Adarai hamadama man Dilani Satharasinghe ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShadowKing02470
    @ShadowKing02470 3 หลายเดือนก่อน +1

    ❤we love wtaching your guy's videos ❤