ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි මචන් දිගටම කරගෙන යන්න බොහොම වටිනා විඩියො එකක් ❤️❤️❤️❤️❤️
Very important this video episode
Vinivida penena plastic bord ekak kiyada aduma ganakama
මන් තමා ඇහුවේ....❤❤❤❤
Mewagen panrty cupborde ekata hoda mokakda eka borde eheka mila kiyada eka borde ehekin cupbord kiyak hadaganna puluwanda
නියමයි ❤❤❤❤❤❤❤
Eco board eken ice pettiyak.gahanna puluwanda.dawasak.vithara ice diya wenne nathi wenna thiya ganna puluwan weida
Pantry cupboard වලට ගන්න ඕන සයිස් මොනවද
ස්තූති
Hariyanna one ubata uthuranna brooo❤🎉
Mdf board වලට වඩා eco board ශක්තිමත්ද
මොකක්ද වෙනස MDF සහා plywood
Aiyye NC paint karanakota..ritarted saying base eke thiyena anupaathayata dammama suduwenne ai
ස්තුති මේ බෝඩ් එලියෙ පොඩි මල් හිට්වන්න වගෙ තැනක වහලට ගත්තොත් කොච්චර කල් තියේද තෙමෙන නිස
තෙමුනට අවුලක් නෑ...
❤
Wedee niyamai
👍
Me shop eka koheda thiyenne
කොහේද විකුනන්න තියෙන්නෙ?
Podima sis eka
Brother is it plastic material
@@nawasmohammad5270 pvc
@@mdfurniture9866 thank you
3mm kiyada
වතුරට පිම්බෙන්නෙ නැද්ද ඔවා
@@dinuthsampath4689 නෑ
වැස්ස වැටෙන තැනක සවි කරන්න පුළුවන් ද.
Puluwan
6'× 6´බොඩ් තියෙනවා ද
@@tissarathnasooreya8069 na
❤❤❤👍👍👍👍
ගෝඩා නැද්ද
ලෑලි ලාබයි
සිවිලිම් ගහනවනම් ෆ්‍රේම් එක ගහන්නෙ මොනවයින්ද?
ලී / ඇලුමිනියම්
රටවල්වල කුස්සියට අල්ලලා තියෙන්නේ මේ බෝඩ් එකද
Me bord wathurata diranawada
Na
me kade koheda thiyenne ?
පිලියන්දල මොරටුව පාරෙ පාලමේ සිට පලවෙනි වංගුව ඉවරවෙන තැන පිලියන්දල දෙසට...
කඩේ රෑක්කායේ තට්ටුවට දාන්න පුලුවන්ද
@@senulilohansa8722 puluwan
ඔකේ ශක්තිය කොහොමද ??
Stain eka 1L 11000?
1,100/= යි.. ටයිපින් මිස්ටේක්
Address please
Podima eko bod eka kiyada
🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉🎉
O
මේ board වලින් white board එකක් හදාගන්න බැරිවෙයිද දන්නේ නැ නේද ?
Mama try karala na...
Mewa plastic neda?.....cupboard thattu walata dammama badu thibbama newena gathiyak thiyeda?
Nawena gathiyak thiyenawa.. තට්ටුවෙ දිග අනුව ඝනකම අඩු වැඩි කරගන්න.. තව තට්ටු පටිය ටිකක් පලලට දාන්න..තට්ටු පටියටයි තට්ටුවටයි යටින් ඇණ දාන්න..එතකොට නැමෙන්නෑ
තව ක්‍රම තීනවා දැනගන්න ඕනෙනම් wtsapp 0713874018 msg ekk danna
@@mdfurniture9866 sthuthi
කොහෙද මෙවා තියෙන්නේ ට්‍රාන්පොට්
වතුරට ඉදිමෙන්නවා පුැන්ටි දොරවලට කොමද
වතුරට අවුලක් නෑ.. පැන්ට්‍රි දොරට හොඳටම හොඳයි
වතුරට ඔරොත්තු දෙනවාද
Ow. Wathurata hodatama hodai
ස්ටේන් ලීටරයක් 11000ක් වෙනවාද්
@@kanishkalakmal497 නෑ 1100/=
eco brand එක වෙනත් වර්ගවලට වඩා හොදයි කියන්න හේතු මොනවද මහත්මයා
ෆිනිෂින් හොඳයි.. මැටීරියල් එක කොලිටියි.. ඇන ශක්තිමත්වඅල්ලනවා
Me bord eka dilisenawada
Na matt finish ekak thiyenne

Nawena gathiyak thiyenawa.. තට්ටුවෙ දිග අනුව ඝනකම අඩු වැඩි කරගන්න.. තව තට්ටු පටිය ටිකක් පලලට දාන්න..
තට්ටු පටියටයි තට්ටුවටයි යටින් ඇණ දාන්න..
එතකොට නැමෙන්නෑ