Thanks ayya.... idea ekak nathuwa search kara kara videos baluwa main topics tika simple widiyata oya kiyala denawa. Best of luck....!!! Aluth video walin various topics walin enna... jaya!!!!
@@LyraStudio I've made a comment on some one elses..I have started following you..luckily to pop ups ur video popped up.Now I'm following you..Its helped so much and much more to learn from ur clips too.To tell my builders also to keep an eye on them of their work..Thank you..is there a number I could contact u guys.its for the pantry cupboards. Pls drop ur number..Cheers..
Thank you so so much appreciate karanawata and video baluwata. thama meken witharak inna puluwan tharam income ekak na. athin wiyadam karagena thamai badu ganne. views ena gaanath adui. habai balana godak aya subscribe karanwa. eeka loku deyak. api mahansi wela wada karanawa meeka issarahata geniyanna. aththatama meka patan ganna eka reson ekak thamai oya kiuwe. minissu podi podi nodanna dewal nisa salli natshi karagannawa. contractors la ekka argue karath, api kiyala thibbe, ai oyalata bari kiyanna nam epa, me langadi bathroom video ekata kunuharpa kiyala comment karala thibba, kawuru hari miskate ekak shape karanna gihin, video eka pennuwada danne na😀. 👍❤️
really helpful video and really clear and so many ideas.. the guy keep talking non stop not wasting even 1 second e every word helpful.. great work i cant wait to see next video.. thank you
Really happy to see this type of appreciations, these will make us encouraged to do more and more videos. Thank you so much. Had to remove all uu's and eer's while editing to reduce the length of the video. might be a reason for you to feel nonstop speaking. he he :D
Thanks. Me wenakan oya karapu hama video ekakma baluwa. Thanks. Puluwan nam gedarakata budget eka tikak aduwen karanna puluwan lassana design tikak wenama video ekakin kiyala denna. Thanks again keep it up
Oyagen thamayi issellama api titanium disine floor gana Dana gaththe thank you ane puthe mata floor lta cement dala glass patiyo dala floor l hadaganna Idia lk denna ko
මේ අංශයේ ඉන්න කිසිම කෙනෙක් තව අයෙකුට නොදෙන ඉතා වැදගත් හා වටිනා දැනුමක් ලබාගන්න අවස්ථාව උදාවෙනවා මෙම චැනල් එක බලන අයට. ස්තුතියි ඹබට.
💪
0:53
ගොඩක් වටිනවා වීඩියෝ එක. අදයි බැලුවෙ. දැන් ඉන්න ගෙදර නම් අවුරුදු 10 විතර පරණයි පැන්ට්‍රිය. අලුත් ගෙදරට කොන්ක්‍රීට් ලෑල්ල දාලා ඉවරයි. ඒත් ටයිල් ගැන අදහසක් අරගත්තා.
ඇත්තටම හරිම වටිනවා. ලෝභ නැතිව කියලා දීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තූතියි
ගෙදරක ස්ලැබ් එක අඩු වියදමින් ආරක්ෂා කර ගන්නා ආකාරය ගැන Program එකක් කරන්න ගොඩක් අයට තියන ප්‍රශ්නයක් . ගොඩක් ස්තුතියි ඔයාට 👍👍👍
Yes please
ගොඩක් වටින කරුනු, පැහැදිලිව ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. කෙනෙක් මහන්සියෙන් උපය ගන්න මුදල් අපතෙ නොයවා වැඩෙ හරියට කරන්න ඔබ අපට දෙන උපදෙස් වලට ගොඩක් පින්.
ගොඩක් වටින වීඩියෝ එකක්. මේ චැනල් එක ගොඩක් වටිනවා සතියට වීඩියෝ 2 ක්වත් දාන්න. බලන්න ආසයි ගෙයක් හදන්න ඉන්න අයට සෑහෙන්න වටිනවා
හි. යාලු. මගී පොඩ්. චැනල් 1ත් බලන්න. හොදයිනම්. සප්. කරලා. සහයෝගයක්. දින. බුදුසරණයි.......
වීඩියෝ එකේ හැම තත්පරයක්ම මාර වැදගත්,ප්‍රයෝජනවත් ,අර්ථවත් ...ස්තුතියි....
ගොඩක් වටිනවා... මං මේ දවස්වල ගේ හදනවා.. හොය හොයා හිටියෙ kitchen top1 manage කරගන්න විදිහ.. thank u... 💐
නියමයි, මං හිතන් හිටපු විදියෙ දේවලුත් ඔබතුමා කිව්වනේ. හිතුවට කරන්නෙ කොහොමද කියල පැහැදිලි කරගත්තේ මේක බලල තමයි . බොහොම ස්තූතියි
💪
Lyra Interiors එකෙන් මට ඕන විදියටම හරිම ලස්සනට, ක්‍රමවත්ව මගේ pantry එක design කරලා implement කලා. පැතුම් කියන්නේ හරිම active, non negative, friendly type කෙනෙක්. එ් වගේමයි එයා මගේ වැඩේ හරියටම කරලා ඉවර වෙනකල්ම එ් ගැන ළඟ ඉඳන් බාස්ලා එක්කම වැඩ කලා.
එයාව ඕනම කෙනෙක්ට බය නැතුව recommend කරන්න පුළුවන් කෙනෙක්.
ගොඩක් Thank you හැම අවස්ථාවකම උද්යෝගීමත් කරනවාට.
ඒ වගේ Projects කරනකොට ලැබුන අත්දැකීම් නිසා තමයි මෙහෙම වීඩියෝ කරන්න, Ideas share කරන්න පුලුවන් වුනේ.
මුලින් එහෙම projects දෙන්න අය හිටියේ නැතිනම්, මේ වගේ videos කරන්න පුලුවන් කමක් ලැබෙන එකක් නෑ.
Thank you so much for the lovely comment.
Plz let me know how to contact him..
Neo Thushan Hi, we do not undertake manufacturing work now. we do only the design work.
Contact number plz
@@LyraStudio oyaalata puluwanda mage ge pantry eka , bathroom design kara gnn podi help ekak denna??
නියමයි ලයිලා studio ගොඩක් හොඳයි ඇත්තටම programmme ගොඩක් වටintrogram මේ ගොඩක් වටිනවා බොහොම ධනාත්මක ක්‍රියේටිව් අදහ තියෙනවා ඉතාමත් වටින චැනල් එකක් එවගෙම හොඩ චනල් එකක් තමා SL construction ඒ චැනල් එකක් ගොඩක් හොඳයි
ගොඩක් වටින වීඩියෝ එකක් .....හොඳට පැහැදිලි කරනවා ...
බොහොම ස්තුතියි....
ගොඩක් වටින විඩියෝ එකක්
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා බොහෝම පින් ඔබට
ග්‍රැනයිට් ගැන තව විස්තර දැනගන්න කැමැති
බොහොම ස්තුතියි. ඔයාගේ vedio එක හරිම පැහැදිලියි.
Thank you so much comment karata.
ගොඩක් වටින වීඩියෝ එකක් මෙවැනි වීඩියෝ තවත් කරමින් අපව දැනුවත් කරන්න බොහොම ස්තූතියි 👍👍😊
හරිම වැදගත් කරුණුවලට බොහොම ස්තූතියි
Wow... It's amazing. Search kalata sinhala channel ekak athi kiyala hituwe na... Godak tanks... Godak watinawa. Mama hoyapu a dewal godak thiyanawa oyage Chanel eke. It's perfect n wow.... Thanks a lot brother
Thank you so much for the appreciation.
ඔව් ඔක්කොම බලන එවා ඉතාමත්ම වට්නාවා...ජයවෙවා
Apeta godak වැදගත් thoraturu me weda සටහන godak hodai ඔබට thenk you
Godak lassani
නිවසේ මොනවගේ තැන් වලටද ටයිටේනියම් (බිත්ති,පොලොව) සුදුසු ....මේ ගැන video එකක් කරන්නකෝ...
බොහොම ස්තූතියි. හුගක් කරුනු අඩංගු වීඩියො එකක් වටිනව, දිගටම කරගන යන්න. Good luck 👍
ඔබතුමන්ගේ අදහස් ඉතා හොදයි . අපිට මගහැරෙන ගොඩක් දේවල් මේ වීඩියෝ වලින් අපි දැන ගත්තා......කිසිම ලෝබ කමක් නැතිව ඒ දේවල් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තූති වන්ත වන අතර ඔබතුමන් සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබා දීමට කාරුණික වන්න...ජය වේවා ....
බොහොමත්ම ස්තූතියි. Phone no එකක් දාලා නැත්තේ වැඩ බාරගෙන කරන්නේ නැති නිසා. 0770666001
ගොඩාක් වටිනා කරුණු ටිකක්. ගොඩාක් ස්තුතියි
You guys are doing a great service.. Thank you..
ග්‍රැනයිට් ගැන වීඩියෝ එකක් කරන්නකො...
Thanks ayya.... idea ekak nathuwa search kara kara videos baluwa main topics tika simple widiyata oya kiyala denawa. Best of luck....!!! Aluth video walin various topics walin enna... jaya!!!!
Harima wadagath, aurudu 3 kata Papuwa hari me de mata labuna eka gana godak sathutui
U guys are doing a great job..very productive than most unwanted rubbish they waste time on..keep it up..
Thank you so much for the kind words and for the encouragement
@@LyraStudio I've made a comment on some one elses..I have started following you..luckily to pop ups ur video popped up.Now I'm following you..Its helped so much and much more to learn from ur clips too.To tell my builders also to keep an eye on them of their work..Thank you..is there a number I could contact u guys.its for the pantry cupboards. Pls drop ur number..Cheers..
ගොඩාක් වටිනව අපි නොහිතන දේවල් කියල දීමට
ඇත්තමයි අය්යේ ඔයාලගේ channel එක අපිට ගොඩක් ප්‍රයෝජනයක්. ඔයා කිව්ව විදියේ ගැටලුවකට අපි මුන දීලා තියෙන්නේ. අපිට concreet top එක දානකොට gas cooker එකේ බටේ දාන්න සිදුරක් හදන්න බැරි උනා. දැන් tile කරලා තියෙන්නේ. ආයේ විදින්න ගියොත් ලොකු damage එකක් වෙයි ද.
ටයිල් විදින drill bits තියනවා, ඒකකින් මුලින්ම විදලා, ඊට පස්සේ ලොකු drill bit එකකින් විදින්න. ග්‍රැනයිට් කරන අය ගාව තියන drill bit එකකින් විදින්න පුළුවන් නම්, ලේසියි.
විදිනකොට චිප් වුනොත්, ටැප් සවිකරනකොට දාන cover (tap cover plate) එකක් දාන්න, හාර්ඩ්වෙයා shop වල තියනවා.
අනේ ගොඩක් ගොඩක් ස්තුති යි.මං ඔයාලව subscribe කරලා තියෙන්නේ. ඔයාලගේ vedio ගොඩක් මං බලලා තියෙන්නේ. ඒවා මට මාරම වටිනවා.
වටිනා කරුණු ටිකක්. ස්තුතියි
ගොඩාක් ස්තුති .loku දැනුමක් ලබාගත්ත
Loku income ekak me channel eken nathuwa athi.Mama e gana hariyatama kiyanna danne na.habai meka loku sewayak. Geyak kiyanne minihekge , couple ekaka, amma kenek ge,kollek ge kellekge hinayak.awurudu 30k 35k kaburala ekathu karala hadana gedara anthimata adu padu thibunama minissu anathai. E athin hadanna patan ganna kalinma me wage tips, knowledge labena eka nam godak watinawa. Anika construction karana kenek ekka wunath negotiations katakana argue karanna puluwan.thanks machan. Good luck.dennama genuinely clear accent ekakin katha karanawa.
Thank you so so much appreciate karanawata and video baluwata.
thama meken witharak inna puluwan tharam income ekak na. athin wiyadam karagena thamai badu ganne. views ena gaanath adui. habai balana godak aya subscribe karanwa. eeka loku deyak. api mahansi wela wada karanawa meeka issarahata geniyanna. aththatama meka patan ganna eka reson ekak thamai oya kiuwe. minissu podi podi nodanna dewal nisa salli natshi karagannawa.
contractors la ekka argue karath, api kiyala thibbe, ai oyalata bari kiyanna nam epa, me langadi bathroom video ekata kunuharpa kiyala comment karala thibba, kawuru hari miskate ekak shape karanna gihin, video eka pennuwada danne na😀.
👍❤️
Ayye apeta gas cooker eka thiyana thana passe kaleka cooker hob ekak thiyanna puluwa wedehata hadaganna puluwanda?
Aiye udata dana konkrit aka palala kiyak tiyanna onada awagema lokar walata kopamana eda pramanayak lachchuwalata awagema botal rak akata ahema kopamana pramanayak eda wen karaganna onada ekmanatama puluwannam mekata visadumak kiyannako
Godak sthuthi oyala laba dena danumata. Oyalage wiyapara diunu wewai pathanawa !
අයියේ සැලැබ් එකක් උඩ ගාර්ඩන් එකක් හදන එක හොදයිද...?? වතුර ලීක් වෙනවාද..? ස්ලැබ් එකට ගැලපෙන වෙනම grass වර්ග මොනවාද..?? ගස් සිටුවන්න පුලුවන්ද..? උපරිම උස ප්‍රමාණය Plz ඒ ගැන විඩියෝ එකක් කරන්න.. අපි ගොඩාක් අය අසයි ඒ ගැන දැනගන්න...
අනිවාර්යයෙන්ම විඩියෝ එකක් කරන්න... මං වගේම තව ගොඩක් පිරිසක් මේ වගේ ස්ලැබ් එකේ ගාර්ඩ්න් ඩිසයින් කරන්න හිතාගෙන ඉන්නවා.. බය නිසා කරන්නෙ නෑ... සමහරු ලොකු ගස් පෝච්චියේ ඉන්දලා අවසානෙට ස්ලැබ් එක පුපුරලා ලීක් වෙනවා... plz.. ඉක්මනට විඩියො එකක් කරන්න ඒ ගැන...
අනිවාර්යයෙන්ම විඩියෝ එකක් ඕන
"Total Solution For Your Dream House💚"
GaruSinghe Construction
Hotline : 07777 92319
Email : darmasenagarusinghe@yahoo.com
Facebook : fb.com/garusingheconstruction
Address : 157/K/2, 1st Lane, Rajasinghe Mawatha, Korathota, Kaduwela.
Pantry top eke sammatha palala agal kiyada.
Pantry cupboards Hathana carpenter innawatha
Bro kiyanna puluvantha Malli
Hi Pathum oyage videos harima wadagath saha prayojanawath. Thanks danuma beda denawata 🙏
මගේ ගේ දැන් හද්න්න ගත්තේ.මාත් concrete top එකක් දාන්න ඉන්නේ .kitchen එකේ බිත්ති විතරක් බැදලා පස්සේ දැම්මොත් කමක් නැද්ද .මොකද තවම sink ,cooker ,fridge මේවා මොකුත් අරගෙන නැහැ
oyala pantry cupboard design karala hadanawada? ehema karanawanam oyalage rates kohomada dagnna puluwanda?
pantry api hadanawa ,..call me 0719060352
Mn denata ge hadagena yanawa thawama kichan eka iwara na a nisa mata puluwanda oyalage kichan eka nima kara ganna mn rata inny
Pantry එක pebbles දලා concrete කරලා කැපුවා.දැන් ඒකට sealer එකක් ගාන්න ඕන.ඒකට සුදුසු sealer එක මොකක්ද?
Marai ayye. Godak dewal igana gaththa. Thanks 💪👌
Thnk you soo much for ur advsng...
Superb channel...
Wish u all de vry best
thank you so much watching.
Godal වටිනා වීඩියෝ එකක් thankyou veerrrrymuch
Pvc da aluminium ekada hoda pantry ekata.
Ane please kiyannko veeynta tretment ekk,chicken eke poor eke thiyenne
taitaniyam karaganne kohomada kiyala vedio ekak danna.
Aiye oyl housing plan adinwd adinwm mudal aya krnne warga adi gnatada
මහත්තයෝ 3 phase distribution bord ekak allana vidiya saha selector swich allana widiya sambandawa vedio ekak daanna
බොහොම ස්තුතී දැනුවත් කලාට
අපූරු වීඩියෝවක් ....තෙරුවන් සල්ලි.
මගෙ හදන්න යන පැන්ට්‍රියට ගොඩක් වැදගත් උනා
really helpful video and really clear and so many ideas.. the guy keep talking non stop not wasting even 1 second e every word helpful.. great work i cant wait to see next video.. thank you
Really happy to see this type of appreciations, these will make us encouraged to do more and more videos. Thank you so much.
Had to remove all uu's and eer's while editing to reduce the length of the video. might be a reason for you to feel nonstop speaking. he he
:D
Lyra Studio i’m building an house in SL right now so ur videos really help-full for me so thank u.
top ekata. mat tail ekak allanna puluvanda.
පුළුවන්. කොන්ක්‍රීට් දාලා නම්, ටයිල් අල්ලන්න පුළුවන්.
නියමයි ඉදිරියටම යන්න..👍 👍 ..
Gedara prdana Dora kochchara usakinda thiyanna ona?
Goood.. aiye veranda eke tile allanakota selakiya yuthu dewal ehema monada lessana eka ehema komada.
Titeniyam polwat karana eka hodai da tie karanawat wada
කොන්ක්‍රීට් ටොප් එක දාද්දි සින්ක් එකට තියන්න ඕන ඉඩ ප්‍රමාණය ගැන , විවිධ වර්ගයේ සින්ක් ගැන පොඩි සඳහන් කිරීමක් කරොත් හුඟක් වටිනවා
සිංක් එක මුලින්ම මිලදී ගන්නවා නම් හොඳයි. නියමිත ප්රරමාණයක් කියන්න අමාරුයි.
කුකර් එක, සිංක් එක, ෆ්‍රිජ් එක, වගේ උපකරණ මුලින්ම මිලදීගෙන හෝ,
වියදම් කල හැකි මුදලට සරිලන පරිදි තෝරාගෙන, ඒවායේ නියම දිග පළල ලබාගෙන,
කොන්ක්‍රීට් ටොප් එක (පැන්ට්‍රි එක ) ප්ලෑන් කිරීම වඩාත් සුදුසුයි.
Mage pantry EKA hada ganna honda kenek Hoya DENNA puluwanda
Plastic pantry cupboards dan thiyenawa neda? Eka hadanne kohomda kiyala video ekak dannako
ගොඩක් වැදගත් ස්තූතියි
Titanium floor ගැන video එකක් කරන්න පුලුවන්ද ?
geta Gananna hoda pata gana vistharayak dennakoo..
issarahata karanna hithgena innawa. ikmanin karanna try karannam.
බොහොම ස්තූතියි ,,හරිම වටිනවා ..
Very informative.thanks a lot.what is a best gas top out of glass and steel..?
Gas top - Gas cooker da?
Glass top 1a, tempered glass nisa hondai. Godak modern, lassanai steel walata wada
Apith ge hadana gaman inne.oyage videos walin godak hoda adahas ganna puluwan.thank you.
Very important vedio. It is very useful for me.many thanks. God bless you.
Thank you so much for watching the videos 👍👍
ගොඩාක් වටිනව මට මේ අදහස් ස්තූතියි
Concrete top එක පහල cupboard ඇතූලත නිමාව එක විදියත් කියන්න පුලුවන්ද
Hi,mage gedara kitchen eke concrete top ekak dala thiyenawa. Ekata aluminium cupboards hadanna barida ?
Thanks. Me wenakan oya karapu hama video ekakma baluwa. Thanks.
Puluwan nam gedarakata budget eka tikak aduwen karanna puluwan lassana design tikak wenama video ekakin kiyala denna.
Thanks again keep it up
බොහෝම ස්තූතියි ඔබට.
ග්‍රැනයිට් danawanm ක්‍රොන්ක්‍රිට් top ekak dannma onada?cubet gahann amaruda?
කොන්ක්‍රීට් දැම්මාම, full cupboard හදන්නේ නැත්නම්, ගාන අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම්, full cupboard හදන එක හොඳයි (ගණන් හදලා බලන්න).
කොන්ක්‍රීට් දාන්න යන වැඩ සහ බඩු කුලිය බැලුවාම full cupboard ගාණම වෙයි සමහර විට
Geyak hadagena yanagaman inne.concrete top eka danakota concrete eke ganakama kochchara wenna onada? Plz reply me
Pantry ekata tile allana kota monawage desing da
Plain color ekak use karanna. White wage wunoth, joints walata kunu giyama penei.
Black gloss ekak honda wei
මේ දිනවල ගොඩක් වටිනවා
Terrazzo valin karanna berida
Thank you so much. Very very informative. I'm going to do my pantry. What he'd this just in time. Good luck 👍👍
Kawru hari hadanda innavada?
titenium karane oohomada kiyaa program ekak karana puluwanda
Oyagen thamayi issellama api titanium disine floor gana Dana gaththe thank you ane puthe mata floor lta cement dala glass patiyo dala floor l hadaganna Idia lk denna ko
Godak wadagath video ekak. Thank you
ඇත්තටම හොදයි.සුභ අනාගතයක්!
Godak watina video ekak.me wage wedagath dewal thawath hodin karanna lebewa.
Roof top sleb ekak waterproofing karana widiya vedio ekak karanna aiye
පැතුම්, මගේ පැන්ට්‍රි හදන්න හිතන් ඉඳියෙත් ඔයාගේ ඔයාගේ ඔය ඩිසයින් එකේ විදිහටම තමා. ඔය විදිහට හදන්න දළ වශයෙන් කීයක් විතර යයි ද?
ස්තුතිය ඔබතුමාට.🙏🙏🙏
Your videos are perfect . Your videos have the perfect new technology of life . Your videos will change peoples life . Thank so much .😊😊😊😊
😁😁😀👍👍
Concrete lalla danna ona harima pramana kiyannako
Top eke sita uda cupboard eke pathulata usa keeyada
34"
Thanks dear very much beautiful program...Weldon..May triple jem bless you...
anith video ekath ikmanatama genna. atthatama godak honda video ekak meka
Very informative, Great work....keep it up...
Aiye mata denaganna ona cooker hob eka nam set karan plan karan inne concrete eke ida tiyanna onada sink set karanna ida tiynwa wagema
ow ow. Concrete ekata udin tile ekak daanawa nam, concrete eken hob eke base ekata wada tikak wadipura 1/2" k withara thiyala, tile eken ee ganata cut karaganna
ගොඩාක් වටින විඩියෝ එකක් .ස්තුතියි
Thank you so much
Aiye weyo enawata mokada karanna ona ape gedara liyen hadala thiyenne plzz reply karanna
pest control karanna wenawa, eekath eyala gurrent karanne 5 yrs.
සුපිරි වැඩක්.good job
Grenait eka danna puluwanda concrete top netuwa