නිහාල් නෙල්සන් මහතා සමුගැනීමට පෙර තැබූ ලෝක වාර්තාව | Nihal Nelson Funeral

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • "ලස්සනට පිපුණු වනමල් - ගල් පීරන දියවැල් " ජිවිතයේ එක දවසක් හරි ඔබත් මේ ගීතය අසා ඇති. අවුරුදු පනහක් තිස්සේ අදටත් එදා වගේම ජනප්‍රිය මේ ගීතයේ නිර්මාණකරුවා අද අපි අතරින් අවාසනාවන්ත විදියට සමු ගත්තා. ඒ අපි කවුරුත් හදුනන ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතායි. වයස අවුරුදු 76 දී තමන්ගේ දිවි සැරියට සමු දුන් ඔහු නිල නොළත් ගිනස් වාර්තාවක හිමි කරුවෙක් බව ඔබ නොදැන ඉන්නට ඇති. අදටත් විනෝද චාරිකාවකදී, ප්‍රිය සම්භාෂනයකදී නොවරදවා අසන්නට ලැබෙන ඔහුගේ ගැඹුරු සහ මියුරු හඩ හැරෙන්නට නිහාල් නෙල්සන්ගේ ජිවීතයේ ඔහු පැමිණි ගමන් මගේ බොහොමයක් තොරතුරු ඔබ නොදන්නවා ඇති. ඉතින් මේ අසමසම ගායකයා අපෙන් සමුගත් දිනයේම ඔහුගේ ජීව්තයේ මතක ආවර්ජනයක් ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම.

ความคิดเห็น • 249

  • @udarachathuraka5451
    @udarachathuraka5451 ปีที่แล้ว +66

    මගේ ආසම ගායකයා.ගායකයන් අතර උතුම් කෙනෙක්...😢😢😢 නිවන්සුව ලැබේවා

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 ปีที่แล้ว +12

    මොරටුවේ නොදිරන
    සඳුන් අරටුව
    නිහාල් නෙල්සන්
    ගී ලොව රජුණි
    ඔබ‍ට සුභ ගමන්
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-ke3ww5hr5o
    @user-ke3ww5hr5o ปีที่แล้ว +34

    කුක්කු කූ කූ කුකුලා හඬනවා
    නිහැඬියාව දැන් කෙමෙන් මැකෙනවා.
    😭
    නිහඬවූ ඔබට පරලොව ජීවිතය යහපත් වේවා.

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +11

    කිසිවෙකුටත් කරදරයක් නොකර තමන්ගේම නිර්මාණවලින් ජිවිතය ජයගත් සොඳුරු කලා කරුවාණෙනි ඔබට නිවන් සුවය ලැබේවා .

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +26

    නිවන් දක්නා තුරුම යලිත් අපි අතරම උපදින්නට ලැබේවා ගායනය තුලින් ආගමටද විශාල සේවයක් කල පින්වන්ත ගායකයෙකි කිරි දුන්නේ දරුවන්ටයි ගීතය තුළින් සතුන්ටද අභය දානය දෙන්න සමත්වු විශිෂ්ඨ ගායකයෙකි

  • @sureshindika1893
    @sureshindika1893 ปีที่แล้ว +9

    දැන් ඉතින් සංගීත සංදර්ශන පාලුයි
    ඔබ කරපු මෙහෙවරට ස්තුතියි
    ඔබට නිවන් සුව ලැබේවා

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +17

    හමන සුලඟයි ගීත රාවෙයි
    මගේ කිරිල්ලි අෑ..ගියා ඉගිල්ලි මං සෝකෙමයි...අාදරණීය කලාවට මහඟු සේවාවක් කල ඔබ තුමාට නිවන් සුව...

  • @dilshanwejayasinghe3546
    @dilshanwejayasinghe3546 ปีที่แล้ว +39

    කාටවත් කඩේ නොගිය නිසා තැනක් නොලැබුනු ගායකයෙක් නමුත් ඔබගේ ගී අපට සදා අමරණීය යි. ඔබට නිවන් සුව!

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Ow eka nam etta
      Thamage thana thiyagena unna
      Ara Jackson la wage puke Anguilla ghanna giye ne

  • @upulliyanage5982
    @upulliyanage5982 ปีที่แล้ว +13

    වසරක් අවසන් වනවිට හිතහොද මිනිසුන් අප අතරින් සමුගන්නවා.දයාබර නිහාල් නෙල්සන් කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්.ඔබ හැඩ කල ඒ ගීත තව බොහෝ කාලයක් එලෙසින්ම වැජබෙනු ඇත.ඔබට නිවන් සුව අත්වේවා..!!!

  • @priyanthagunasekara5675
    @priyanthagunasekara5675 ปีที่แล้ว +15

    ඔහු වෙනුවෙන් කියන්න වදන් නෑ. ඒ වගේ ගායකයෙක් ලොවෙත් බිහි වෙන් නෑ. දුක ලගට දැකලා නෑ. නිවන් සුව ලැබේවා

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 ปีที่แล้ว +21

    ගුනෙ අයියාගෙ බජව් දාන කාමරේ අද සිට වසා ඇත.නිවන් සුව ලැබේවා නිහාල් නෙල්සන් මහත්මෙයානනි.😥😥😥

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +57

    හැම ගීතයකින්ම මිනිසුන්ට මනුෂ්‍යත්වය කියා දුන් නිහාල් නෙල්සන් අසහාය ගායකයානනි
    ඔබට නිවන් සුව ,,,,,,,
    සදා කල් ඔබගේ කටහඩ ඔබෙිි ගුන
    නොමියෙනු ඇත.

  • @sonethrasri2247
    @sonethrasri2247 ปีที่แล้ว +9

    "ආදරෙයි ආදරෙයි කිය කිය ඉදලා අපට නොකියම ඇයි ගියේ වනයට පියාබලා " දයාබර සහුර්දයාණනි ඔබ‍ට සුභ ගමන්!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +5

    ඉතාම කණගාටුයි,දක්ෂ කලාකරුවකු ගේ නික්ම යාම.
    මා හට ලබාදුන් සතුටට සේවයට ස්තුතියි.
    සමුගනිමි මා.
    ඔබට උපහාරයක් හැටියට,ඔබේම ගීතයක් වූ,කරුණා සුවය තවරාලූ ගීතයේ තනුවට මගෙන් පද කීපයක්.
    නව ගීත ලොව අප වෙත දුන්...
    ජීවිතයේ.......
    ගියේ උල්පතයි....
    ඔබ අප අද හද පියුමේ.......
    කියලා ඇතත් සිය ගණනක්....
    ගී මිතුරේ........
    මොනවාද ඔබහට අපගෙන්....
    ඒ වෙනුවට දෙන්නේ.......
    බඩගිනි වීලා නව ලොව ගීයට...
    ලොකු ලොකු අය අතරේ...
    හැමවම සනසන ගී පද ගොතලා...
    අප වෙත ගෙන දී ඔබ යන්නේ...
    ජීවිත කාලය තුළ නිදුකින් ඔබ...
    සිටි බව අප දන්නේ.....
    මතු සංසාරෙදි ඔබෙම රසික ව...
    උපදින්නට පතනෙමි සුහදේ...

  • @g3production699
    @g3production699 ปีที่แล้ว +11

    කරුණා සුවද තවරා. ඔබ යන්නම යන්න ගියා. 🌸🌸ඔබට නිවන් සුව නිහාල් අය්යේ 🌸🌸🌸🌸🌸🌸🌸

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +10

    මහතානනි ඔබ හොඳ බෞද්ධයෙක්
    ඔබට නිවන් සුව ❤

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +5

    ආදරණීය නිහාල් නෙල්සන් මහතාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @arunalu5202
    @arunalu5202 ปีที่แล้ว +16

    සුප්‍රසිද්ධ කලාකරැවාණනි නිවන් සුව ලැබේවා 🙏අමතක නොවෙන සංගීතමය වැඩ සටහන් අමරනීයයි 🙏♥🙏

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +27

    හොද අය යන්නට යනවා නිහාල් නෙල්සන් මහතානෙනි නිවන්ස්‍රව පතම්😢

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +7

    ඔබ අද මෙලොවින් යන්න ගියත් ඔබ තැබු මතකයන් ඔබ හඩින් රසවත් වුන ගිතයන් සදා අමරනියව මේරට තුල තවත් කලයක් බැබලෙව් සදා නොමෙකෙන මතයන් රුසක් අපඅතර තියලා යන්න ගිය ඔබට සුබ ගමන් 😥😥😥🙏

  • @Ruwani-m7g
    @Ruwani-m7g ปีที่แล้ว +7

    මම ගොඩක් ආස ආදරය කරපු ගායකයෙක්... ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරිවුන ගායකයෙක්. හරිම දුකයි. ගොඩාක් ගායනා වලින් මිනුස්සුන්ට මනුස්සකම කියාදුන් ගායකයෙක්. ඉපදෙන මතු ආත්මය අප අතරම ඉපදෙන්න කලාව තුලින් සුවහසක් දෙනා පුබුදන්න.සසර මග කෙලවර අමා මහ නිවන් සුව ලැබේවා ගායකයානෙනී... සුබ ගමන් ඔබට😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @Uma-nn3fd
    @Uma-nn3fd ปีที่แล้ว +5

    අමිමෝ නේද...ඇති වෙන හැම දේම නැති වෙනව අපි දවසින් දවස කලකිරීමට පත් වෙනව නිවන ඇරෙන්න සදා පවතින කිසිම දෙයක් නෑ මේ ලෝකෙ දුකක් නොගෙන්වා දෙන... නිවන් සුව ලැබේවා ...ඵ් ආත්මයට සතුටක්ම ගෙන දේවි සදා අපිව සතුටු කලාක් මෙන් 🙏✋

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +5

    ගුනෙ අයියගෙ බජව් දාන කාබරේ අද සිට අගුළු දානවා මචං 😥😥

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +4

    පාර්ලිමෙින්තු පප්පලා ටික ඉතුරැ වෙවි..හඳරැදි ගායකයන් අප හැරදා යයි..නිවන්සුව ඔබට...

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +12

    හදවතේ කලාකරුවාණිනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා ..🥲

  • @anooshaa5622
    @anooshaa5622 ปีที่แล้ว +1

    ගීතයකින් උනත් සමාජයට අර්ථවත් දෙයක් දයාද කල නිහතමානී ගායකයාණෙණි ඔබට නිවන් සුව ලැබේවා

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว +7

    ආදරණීය කලාකරුවාණනී ඔබට නිවන් සුවය ලැබේවා .!

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x ปีที่แล้ว +4

    ලස්සනට පිපුණු වනමල පරවී ගියා..ඔහුටම ආවේනික සොදුරු හඩත් සමග රංගනයක් තිබුණා ..ඒකට රටේම අය ප්‍රියයි ..
    බව ගමන දුකක් නොවේවා ඔබගේ..🙏🙏

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 ปีที่แล้ว +4

    ලංකාවේ හිටපු #01 live shows singer,forever.

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +1

    සරළ චාම් නිහතමානි මනුස්සයෙක් නිවන්සුව ලැබේවා 🙏🙏🙏❤

  • @LSNBandara
    @LSNBandara ปีที่แล้ว +8

    බෝහෝම කනගාටුයි.නිවන් සුව අත්වේවා...

  • @thilakfernando9232
    @thilakfernando9232 ปีที่แล้ว +1

    මගේ ආසම ගීතය බඉලා වෙන්ඩෙසිය,ඔබට නිවන් සුව!!!!♥️♥️♥️♥️

  • @malathisriyalatha5790
    @malathisriyalatha5790 ปีที่แล้ว +1

    හැමෝම ගොඩක් ආදරය කල ගායකයෙක් (.ලස්සනට පිපුණු වන මල් ) රශික මතකයෙන් ඈතට නොයයි.කලා කරැැවානෙනි ඹබට සුබ ගමන්.

  • @nayomidissanayake1023
    @nayomidissanayake1023 ปีที่แล้ว +1

    මෙවැනි සුන්දර මිනිසුන් නැවත බිහිනොවනු අැත...ඔබට සුභ ගමන් .....නිවන්සුව ලැබෙිවා!

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +11

    රටට වටිනා මිනිස්සු අහිමි වෙනවා....
    මයිනා යන්නෑනේ...දෙයියනේ...

  • @chathurakrishan8371
    @chathurakrishan8371 ปีที่แล้ว +1

    මම 2000 පස්සේ කෙනෙක් ගොඩක් අය කියන්නේ 2000 පස්සේ අය මේවට ආස නෑ කියල නේ මගෙ නම් ආසම ගායකයෙක් හරිම දුකයි නුවන් ගුණවර්ධන නිහාල් නෙල්සන් කියන්නේ නියම ගායකයෝ එයාල දැන් අය වගේ නෙවෙයි ජනප්‍රිය උනේ දැන් You tube තියේ ඔනි කෙනෙක්ට මේ කළාකරුවන්ට ඒව තිබ්බේ නෑ ඒකයි මේ කළාකරුවෝ තාමත් ඉහල වැජබෙන්නේ ❤️😍
    නිහාල් නෙල්සන් මහතා කියන්නෙ මාරම ජේෂ්ට කළාකරුවෙක් ඒ මහත්තයගෙ සිංදු කියනකොට දාන ඇක්ෂන් අම්මෝ ❤️❤️ කළාකරුවාණනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා නැවතත් අපි අතරම ඉපදේවා කියළා ප්‍රාතනා කරනව ❕❗😭😭😭😭

  • @madushankamax1905
    @madushankamax1905 ปีที่แล้ว +5

    මම ආසම ගායකයෙක් 😓 නිවන් සුව ලැබේවා 🙏

  • @dularanethumalgamage5908
    @dularanethumalgamage5908 ปีที่แล้ว +2

    මම ආස කරන අංක එකේ ගායකතුමා හැමදාමත් මතකයේ රැදේවී ❤️

  • @hasanboy1958
    @hasanboy1958 ปีที่แล้ว +4

    මමනන් කලා ලොවේ දැක්ක සුපිරි චරිතයක් ඔබට නිවන් සුවය ලැබෙිවා 💖💖😪

  • @bowalasanjaya8080
    @bowalasanjaya8080 ปีที่แล้ว +1

    ආසම ගායකයෙක් මොනව කරන්නද නිවන් සුව ලැබේවා....😪😪😪

  • @erendanamjaya390
    @erendanamjaya390 ปีที่แล้ว +1

    මොරටුව කලා පුරවරයේ බිහිවූ තවත් තරුවක් එලෙස සමු ගන්නවා. නිවන් සුව ඔබතුමාට

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 ปีที่แล้ว +1

    ලස්සනම කටහඩ උදේ පාන්දර අහපු ගමන්.ඇඩුනා

  • @sameerajayasuriya6983
    @sameerajayasuriya6983 ปีที่แล้ว

    වැඩිම කැසට්පට ගණනාවක් එලිදක්වමින් තැබු වාර්තාවත් සමඟින් ගීත ලොවම හැඩ ගැන්වුණු ලස්සන ගී තරුව 🌟 ප්‍රථම නිර්මාණය තුලින් දීප්තිමත් අනාගතයකට දිගු ගමනක් ගොඩ නගමින් ආ ලස්සනට පිපුණු වනමල 🌷 තව තවත් බැබලේවායි...!! ❤️ පතමි.
    🙏🙏🙏
    ඔබට අමා මහා නිවන් සුවයම ලැබේවා...!!

  • @reshelareshela520
    @reshelareshela520 ปีที่แล้ว +1

    ඔවු මිට අවුරුදු 50 පෙර අපෙ මාමා කෙනෙක් රට ගිහින් එද්දි ලොකු කසට් රෙකොඩ් එකක් ගෙනාවා අම්මෝ ගමටම අහෙන්න දම්මෙම නිහාල් නෙල්සන් අයියගෙ බයිලා සින්දුමයි අහුවේ.ගුන අයියගෙ බජවුදාන කමරේ""එ කාලෙ හරි ජනප්‍රිය යි..ඔබට නිවන් සුව නිහාල් නෙල්සන් ගායකයානනි .🌹🌹🌹🌹

  • @mahindaweerasinghe5788
    @mahindaweerasinghe5788 ปีที่แล้ว +1

    රසික හදවත් සැනසු ඔබ‍ට අමාමහ නිවන් සුව අත්වේවා

  • @sandunperera2180
    @sandunperera2180 ปีที่แล้ว +1

    නිහතමානීකමින් පිරිච්ච. ඕනාවටත් වැඩිය ඔලුව උදුම්මාගත් ගමේ චන්ඩි කලාකරුවෙක්❤️😥..උදුම්මාගත් කියා කිවේ..ඔහුටම ඔහු සෙකන්ඩ් වෙන්න කැමති නැති මිනිසෙක්😥 මගේ ගම කටුබැද්ද ..මගේ තාත්තගේ හොදම යහළුවා.😥..නිහාල් අංකල් නුබට අජරාමර නිවන් සුවය ලැබේවා 🙏💔🙏 😥

  • @ushithamadushan9559
    @ushithamadushan9559 ปีที่แล้ว +3

    හරිම සුන්දර මනුස්සයෙක්, නිවන්සුව ලැබේවා

  • @LakpuraGamingYt
    @LakpuraGamingYt ปีที่แล้ว +1

    කිරි දුන්නේ දරුවන්ටයි සුරුරෙන් ඈගේ
    ඒ සින්දුව මම ආසම ගීතයක්

  • @hettiarachchigemathupala3706
    @hettiarachchigemathupala3706 ปีที่แล้ว +1

    අප ජීවිතේ පුරා නොනැසී පවති තවත් අවුරුදු ගණනාවක් පුරා රැවු දෙන අර්ථවත් ගීත ගීත ලෝකයට දායාද කර නිහඩ ගමනක් ආ නිහාල් නෙල්සන් ආදරණීය ගායකයාණනි සොඳුරු කලාකරුවාණනි ඔබ‍ට. නිර්වාන සුවයම අත්වේවා 🙏

  • @technowithsandaru5150
    @technowithsandaru5150 ปีที่แล้ว +1

    නිහාල් නෙල්සනේ
    කොත්තු සින්දුව අහලා බලන්නකෝ
    සුවඳ පොට්ටු නළලේ තියාලා කියන කෑල්ල කියන සින්දුව අහලා බලාන්නකෝ පට්ටම ලස්සනයි නිහාල් නෙල්සන් සින්දු කියද්දී ඩ්‍රමර්ස්ලා හැමෝටම ප්ලේ කරන්නත් බෑ වැඩ්ඩෙක්ම වෙන්නෝනි ඩ්‍රමර්ස්ලාත් නිහාල් නෙල්සන්ගේ සින්දු බයිලා සේරම පට්ට මේ වීඩියෝ එක බලපු හැමෝම නිහාල් නෙල්සන්ගේ සින්දු අහලා නැති අය ඉන්නවානම් අදම බලන්න❤️😥

  • @lahirumalshanananda
    @lahirumalshanananda ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවානෙනි !!

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +2

    " මං ආස කරන මැනික් කැටෙි නිල්"
    ඔබට උතුමි නිර්වාන සුවය අත්වෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @udeshshamal36
    @udeshshamal36 ปีที่แล้ว +3

    Agaa priyatama manma asama adarayakarana visheshtama kalakaruwanani oba samadanaya satapawa !!!!!!!

  • @ruveenvishmitha14
    @ruveenvishmitha14 ปีที่แล้ว +3

    සෑම ප්‍රසංග වේදිකාවකම ඔබ වෙනුවෙන් ගයමි...ඔබේ ගීත ජනතාවගේ මුවගින් මිදීමට ඉඩක් නොදෙන්නෙමි...ඔබේ අනුප්‍රාප්තිකයා මම වෙමි...ඔබ වෙන්දේසි කල බයිලා රටාව මම ඔබ වෙනුවෙන් ගායනා කරන්නෙමි...මම මේ ඉන්න තැනට ඔබ නිහතමානීව පිටුපස සිට උපකාර කලා...
    නිවන් සුව නිහාල් සර් ආදරනීය නිහතමානි කලාකරුවානෙනි... ~RV~

  • @MPS__xROKI
    @MPS__xROKI ปีที่แล้ว +2

    dan inna kollange sindu katai kiyala kiyanne ne e unata issara sindu tamai lassana nihal nelsan,chamara ranawaka,chamara weerasinha,udaya shree,ruwan hettiarachci,jaya shree,jotipala mama asama gayakayo 😘

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 ปีที่แล้ว +2

    මගේ ආසම කළාකරැවාණනි .. අසහාය කලාකරුවාණනි.. ඔබට උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
    ආදරෙයි මැරෙනතුරා❤️🙏
    ක්‍රිස්තියානි දර්ශනය අනුව .. ස්වර්ගස්ත වේවා 🙏 🙏🙏

  • @kumarsinhaweerage309
    @kumarsinhaweerage309 ปีที่แล้ว +3

    ඉථා කණගාටුයි , නිහාල් නෙල්සන් මහතාට නිවන් සුවය ලැබේවා . නැවත ඉපදී ගායකයෙක් වෙවා .

  • @chandanifernandolucida4411
    @chandanifernandolucida4411 ปีที่แล้ว +1

    මොක් සුව ලැබේවා 🙏🙏 ආසම ගායකයෙක්

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +4

    මොරටුවෙ තාවාත් ගැම්මාක් සමුගත්තා 🥺👍

  • @sandunperera2180
    @sandunperera2180 ปีที่แล้ว +1

    මොරටුව මගේ ගමේ රස්තියාදු දැවැන්ත කලාකරුවා කිවොත් නිවැරදියි.❤️😥

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +1

    මතකයේ රැදෙන ගීත ගොන්නක් ගායනා කර ගායකයෙක්, ඔහුගේ නාමය අරණීයයි, ❤️❤️. නිවන් සුව ඔබතුමාට

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +4

    ඔබ තුමාට අමා මහ නිවන් සුව ලැබේවා!!!

  • @sujathamalani3178
    @sujathamalani3178 ปีที่แล้ว +1

    නිහාල් nalsan maha thanani ඔබට නිවන් සුව පතමි

  • @shadowflash7711
    @shadowflash7711 ปีที่แล้ว +2

    ආදරණිය නිහල් නෙල්සන් ප්‍රවීණ මහා දැවැන්තයාණනි ශැඩොව් ෆැලැශ් අපේ උපහාර අපි අද සිට ඔබතුමගේ ගීත සැමට ලොකයට දායාද කරන්වා ඔබ ගිය නමුත් ඔබේ ගීත ඉදිරියත් ජීවමනයි නිවන් 👃

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 ปีที่แล้ว +1

    සෙනසුරාදා අපේ ගෙවල් පැත්තෙ ශෝ එකකටත් ආව. නිවන් සුව ලෙජන් 😪😪

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 ปีที่แล้ว +1

    Kiridunne daruwantai sirurin age... piripun minisun wedune balayeni age... Supiri kalakaruwanani
    Obata niwane doratu erewa. 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @herathwickarama1370
    @herathwickarama1370 ปีที่แล้ว +2

    දලදාාසමිදු පිහිටයි නිහල්නෙල්සන් මැතිතුමාය අදරනිය කාලාකරැවාට අජරාමර නිවන්සුව ලැබෙිවා⁣ කියාමම පර්තනාකරමි ⁣මෙවැනි කලාකරාවෙක් ඉපදොළවා නිහල්නෙල්සන් කලාකරුළවාණණි ඹෙබටණිවන්සුවලැබෙවා ක‌ලාකරැළළවාණණි

  • @trevino0017
    @trevino0017 ปีที่แล้ว +1

    Nelson ayya oya nathi une naa oya ape hadawath wala amaraneeyai jesuphitai🙏💖🌷⚘🌼🌻🌹🏵🙏

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +3

    අපෙන් වෙන් වු ලස්සනට පිපුණු වන මල

  • @chamijackson6393
    @chamijackson6393 ปีที่แล้ว +1

    නිහාල් අයියට නිවන් සුව අත්වේවා...!

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 ปีที่แล้ว +1

    නිහාල් නෙල්සන් මහතා මුලින්ම මට මුනගැහුනේ මොරටුවෙදි. ඒ 1979 වර්ශයෙදි. ඔහු ඒකාලෙ හර්‍රි කැමතියි රැන්ග්ලර් කමිස අදින්න. එදා මාසමග පැයභාගයක් පමණ කතා කලා ඊට පසු එතුමා මට මුනගැහුනෙ 2003 වසරේ කටුනායක එයාපෝර්ට් ගාර්ඩ්න් හෝටලයෙදි. එදා ඔහු මාව ඉතා හොදින් හදුනාගත්තා. ඉතාම නිහතමානි කලාකරුවෙක්.මාඑතුමාට අජරාමර නිවන්සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @-thejunction6586
    @-thejunction6586 ปีที่แล้ว +3

    ඔබට නිවන් සුව නිහාල් අය්යා 🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    නිහතමානි කලා කරැවානනි නිවන් සුවය. ලැබේවා

  • @jayanthachristopher3366
    @jayanthachristopher3366 ปีที่แล้ว +1

    මොරටුවේ නොදිරපු සදුන් අරටුව,
    නිහාල් අයියා....

  • @lakmalilakmali6623
    @lakmalilakmali6623 ปีที่แล้ว +1

    අනේ මට හිතා ගන්න බැ මෙි මොකද වෙන්නේ ගොඩක් දුකයි නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏

  • @dilipprasanna8130
    @dilipprasanna8130 ปีที่แล้ว +1

    ඔබ වැනි මිනිසුන් අපට අහිමි වීමට වඩා දුක ඔබ වැනි මිනිසුන් නැවත අපට හිමි නොවිමයි ඔබ තුමාට නිවන් සුව ලැබෙවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sadeepsanjeewa4173
    @sadeepsanjeewa4173 ปีที่แล้ว +1

    හදවට කතා කරපු ගායකයෙක් නිහාල නෙල්සන් අපි එකම ගමක ජීවිතේ දුක සතුට එක්ක ජීවිතේ ගත කරත් මතකයන් එහෙම්මමයි අයියේ ඔය හඬ අදටත් ජීව මානයි
    අජරාමර නිර්වාන් සුව ලැබේවා

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว +8

    අපි ආදරෙ කරන අය ඉක්මනටම අපිව දාල යනවා...!
    🥺♥

    නිවන් සුව...!💫

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +3

    නිවන්සුව කලා කරුවානේනී 🎤

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබෙිවා,,,,!!!

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 ปีที่แล้ว +2

    ඔබතුමාට නිවන්සුව ලැබේවා !

  • @tharangaattigala7668
    @tharangaattigala7668 ปีที่แล้ว +3

    Asahaya gaayaka yaaneni obata suba gaman 😢😢😢😢😢

  • @ranjanikanthi2622
    @ranjanikanthi2622 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබෙිිවා ඔබ තුමාට

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +2

    මතු නිවනින් සැනසේවා...........!!!

  • @warunaperera7508
    @warunaperera7508 ปีที่แล้ว +3

    මෝක් සුව ලැබේවා කලාකරුවානනී ❤️❤️🙏😥

  • @enlightenedShoebill
    @enlightenedShoebill ปีที่แล้ว +2

    " Loku hamuduruwane silwath bawa Rakina " ohuge Me geethaya danna Ayek athnam loard keranna mahath pin! Ohuta Niwan suwa!

  • @emihunny4081
    @emihunny4081 ปีที่แล้ว +1

    Math asama gayakayek nihal nelsan kiyanna niwan suwa labewa

  • @chathuraimanjala1976
    @chathuraimanjala1976 ปีที่แล้ว +1

    ඔයාගේ කටහඩ ලස්සනයි අයියේ

  • @pradeepkumara9045
    @pradeepkumara9045 ปีที่แล้ว +3

    නිවන්සුව !❤️🙏

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +2

    සොඳුරු මිනිස්සු ලොව අතහැර නිහඬව සමුගනිද්දි, ලොව විනාශ මුඛයට අරන් යන්නන් තව තවත් දීර්ඝායුෂ ලබා ජීවත් වෙති! බයිලා හා හරවත් ගීතවලින් රටක් සැනසූ ඔබගේ ආත්මයට, ශාන්තිය අත් වේවා සොඳුරු කළාකරුවාණනි! 💐🙏🙏

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว +1

    Ane ape kalakaruwan ikmaninma yanawa harima dukai niwan suwa labawa oba thumata

  • @wasanthikumari544
    @wasanthikumari544 ปีที่แล้ว +1

    මම කැමතිම ගායකයා

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @pawanisithara7136
    @pawanisithara7136 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුව මැතිද

  • @damicadamica3277
    @damicadamica3277 ปีที่แล้ว +1

    නිවන් සූව ලබේවා ඔඛ තූමාට

  • @niroshangunaratne3103
    @niroshangunaratne3103 ปีที่แล้ว +1

    නිහාල් අයියා ඔබට නිවන් සුව

  • @Vishwakumaradpmc
    @Vishwakumaradpmc ปีที่แล้ว +1

    harima watinawa ..obata bohoma sthuthi

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +1

    නිවන් සුව පතනවා තෙරුවන් සරණයි

  • @sujaniherath3105
    @sujaniherath3105 ปีที่แล้ว +1

    Ane godak dukai . me vage loketa vatina aya neti unama. ....Rest in peace.🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +1

    එතුමාට නිවන්සුව ප්‍රාර්ථනාකරමු.