Pure Eye
Pure Eye
  • 79
  • 614 817

วีดีโอ

.easy and fast sri lankan coconut sambol | Coconut Sambol | පොල්සම්බෝල
มุมมอง 265ปีที่แล้ว
.easy and fast sri lankan coconut sambol | Coconut Sambol | පොල්සම්බෝල
Crispy Sweet Potato Fries | Sweet Potato Recipe | බතල බයිට්
มุมมอง 120ปีที่แล้ว
Crispy Sweet Potato Fries | Sweet Potato Recipe | බතල බයිට්
sugar murukku recipe | Seeni Murukku | සීනි මුරුක්කු හදමු
มุมมอง 210ปีที่แล้ว
sugar murukku recipe | Seeni Murukku | සීනි මුරුක්කු හදමු
deep fried soya meat nuggets | Easy snack soya bites | සෝයා බයිට්ස්👌👌
มุมมอง 75ปีที่แล้ว
deep fried soya meat nuggets | Easy snack soya bites | සෝයා බයිට්ස්👌👌
කක්කුටු වට්ටියක් වියමු 🤔🤔
มุมมอง 17Kปีที่แล้ว
කක්කුටු වට්ටියක් වියමු 🤔🤔
නත්තල් කේක් එකක් හදමු
มุมมอง 276ปีที่แล้ว
නත්තල් කේක් එකක් හදමු
Jackfruit curry | මස් රසට පොලොස් ව්‍යාංජනයක්
มุมมอง 415ปีที่แล้ว
Jackfruit curry | මස් රසට පොලොස් ව්‍යාංජනයක්
Polaththak wiyamu | පොල් අත්තක් වියමු
มุมมอง 341ปีที่แล้ว
Polaththak wiyamu | පොල් අත්තක් වියමු
Jackfruit crown | පොඩ්ඩන් රජ කරවන කොස්කොල ඔටුන්න
มุมมอง 208ปีที่แล้ว
Jackfruit crown | පොඩ්ඩන් රජ කරවන කොස්කොල ඔටුන්න
Flowers for mats | රටා පියුම්
มุมมอง 1.6Kปีที่แล้ว
Flowers for mats | රටා පියුම්
Mushroom curry sri lankan | වැලිබිම්මල් මාලුව
มุมมอง 925ปีที่แล้ว
Mushroom curry sri lankan | වැලිබිම්මල් මාලුව
how to make coconut left watch | පොල්කොල ඔර්ලෝසු හදමු.
มุมมอง 96ปีที่แล้ว
how to make coconut left watch | පොල්කොල ඔර්ලෝසු හදමු.
Coconut horn | පොල්කොල නලාව | පොල්කොල හොරණෑව
มุมมอง 17Kปีที่แล้ว
Coconut horn | පොල්කොල නලාව | පොල්කොල හොරණෑව
Chickpea Curry | පොඩ්ඩො ආසාවෙන් කන කඩල කිරට උයන හැටි
มุมมอง 294ปีที่แล้ว
Chickpea Curry | පොඩ්ඩො ආසාවෙන් කන කඩල කිරට උයන හැටි
Ridge Gourd peel curry | වැටකොළු දාරෙන් රසවත් මැල්ලුමක්
มุมมอง 385ปีที่แล้ว
Ridge Gourd peel curry | වැටකොළු දාරෙන් රසවත් මැල්ලුමක්
wall decoration using rice pods | නිවසට දියුණුව ගෙනෙන කරල් පැදුරක් වියමු
มุมมอง 6Kปีที่แล้ว
wall decoration using rice pods | නිවසට දියුණුව ගෙනෙන කරල් පැදුරක් වියමු
Atukos aggala | අටුකොස් අග්ගලා | හාල් නැතුව, පිටි කොටන්නෙ නැතුව, අග්ගලා හදමු
มุมมอง 2.6Kปีที่แล้ว
Atukos aggala | අටුකොස් අග්ගලා | හාල් නැතුව, පිටි කොටන්නෙ නැතුව, අග්ගලා හදමු
Handi Kavum | හැදි කැවුම් හදමු
มุมมอง 3.4K2 ปีที่แล้ว
Handi Kavum | හැදි කැවුම් හදමු
Aggala | Ithurum bath aggala | අව්වෙ නොදා බත් වේලමු | ඉතුරුම් බත් අග්ගලා
มุมมอง 101K2 ปีที่แล้ว
Aggala | Ithurum bath aggala | අව්වෙ නොදා බත් වේලමු | ඉතුරුම් බත් අග්ගලා
String Hopper Plate |Lawariya wattiyak wiyamu | ලැවරිය වට්ටියක් වියමු.
มุมมอง 4.4K2 ปีที่แล้ว
String Hopper Plate |Lawariya wattiyak wiyamu | ලැවරිය වට්ටියක් වියමු.
walithalapa | Traditional dessert sri lanka | වැලිතලප
มุมมอง 1.6K2 ปีที่แล้ว
walithalapa | Traditional dessert sri lanka | වැලිතලප
Natural craft ideas / මඩු අත්තෙන් බිත්ති සැරසිල්ලක් හදමු.
มุมมอง 3.2K2 ปีที่แล้ว
Natural craft ideas / මඩු අත්තෙන් බිත්ති සැරසිල්ලක් හදමු.
coconut left tray / coconut left craft Ideas / පොල්කොල වට්ටියක් වියමු / වට්ටියේ මුල්ල පමණක් සරලවම.
มุมมอง 13K2 ปีที่แล้ว
coconut left tray / coconut left craft Ideas / පොල්කොල වට්ටියක් වියමු / වට්ටියේ මුල්ල පමණක් සරලවම.
coconut left art | පොල්කොලවලින් පිටි ගොට්ටක් වියමු.
มุมมอง 2.9K2 ปีที่แล้ว
coconut left art | පොල්කොලවලින් පිටි ගොට්ටක් වියමු.
make a cup for the skull | පොල්කොලවලින් කලගෙඩියට කෝප්පයක් වියමු
มุมมอง 4732 ปีที่แล้ว
make a cup for the skull | පොල්කොලවලින් කලගෙඩියට කෝප්පයක් වියමු
How to make a wallet/ හැබිලියක් වියමු
มุมมอง 3.8K2 ปีที่แล้ว
How to make a wallet/ හැබිලියක් වියමු
Ancient instruments of Sri Lanka | ගැමි උපකරණ හදුනා ගනිමු
มุมมอง 8772 ปีที่แล้ว
Ancient instruments of Sri Lanka | ගැමි උපකරණ හදුනා ගනිමු
Preschool Crafts | how to make easy paper flower | පෙර පාසල් ක්‍රියාකාරකම්
มุมมอง 1012 ปีที่แล้ว
Preschool Crafts | how to make easy paper flower | පෙර පාසල් ක්‍රියාකාරකම්
How to write sinhala letters | Alphabet Sinhala, Tamil, English | හෝඩිය | ත්‍රිභාෂා අකුරු හුරුව
มุมมอง 2712 ปีที่แล้ว
How to write sinhala letters | Alphabet Sinhala, Tamil, English | හෝඩිය | ත්‍රිභාෂා අකුරු හුරුව

ความคิดเห็น

  • @DulminiPerera-wt6ou
    @DulminiPerera-wt6ou 3 วันที่ผ่านมา

    Terevana gal vanuvata tava Mona vada Ganna puluvan

  • @ourvlogmix
    @ourvlogmix 10 วันที่ผ่านมา

    meka vyaparayak vidihata kakranavada oyala amme?

  • @Dayanichandrasekara
    @Dayanichandrasekara 16 วันที่ผ่านมา

    ගොඩක් පිං අමිමෙ

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 21 วันที่ผ่านมา

    කිසිම වැඩක් නැහැ

  • @piuminisansala4447
    @piuminisansala4447 24 วันที่ผ่านมา

    welicha polkola walin kohomada viyanne pogawanna oneda

  • @tejukumar8700
    @tejukumar8700 26 วันที่ผ่านมา

    Please upload long video in clear manner. I am not able to see clearly.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 26 วันที่ผ่านมา

    ගොඩක් රසවත් පාටයි බොහොම ස්තුතියි.😋

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 หลายเดือนก่อน

    හොඳ විඩියෝ එකක්.සුභ පතනවා.❤🎉❤🎉❤🎉❤🎉

  • @DulaniUdayangani
    @DulaniUdayangani หลายเดือนก่อน

    Mamath awwe dala welanna akamathy masso wahana nisa lamaynta denna ba wage meka hoda adahasak thank you

  • @EvonManel
    @EvonManel หลายเดือนก่อน

    ඹයා කොහේද ඉන්නෙ මට ඇඩු්ස් එක දෙන්න පුලුවන්ද

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      @@EvonManel inne alawwe.

  • @DasaNayaka-y9w
    @DasaNayaka-y9w หลายเดือนก่อน

    තෙරුවන් සරනයි නැන්දා ට❤

  • @EvonManel
    @EvonManel หลายเดือนก่อน

    හරිම පරමැදිලියි මම මේ දැන් වියන ගමන් ඔයාට බුදුසරණයි

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      @@EvonManel බොහොම හොදයි තෙරුවන් සරනයි

  • @tejukumar8700
    @tejukumar8700 หลายเดือนก่อน

    Please explain clearly how to fold corners in a train. I am having some difficulty in understanding it. Thank you! ട്രെയിനിൽ കോർണർ മടക്കുന്നത് എങ്ങനെയെന്ന് വ്യക്തമായി വിശദീകരിക്കുക. മനസ്സിലാക്കാൻ കുറച്ച് ബുദ്ധിമുട്ട്. നന്ദി!

  • @ජිත්මි
    @ජිත්මි หลายเดือนก่อน

    ආච්චි අම්මා අනේ මට ලුණු පොල් කට්ටක් හදන විදිය මුල එදම්ම් කියලා දෙන්නකෝ. වීඩියෝ එකක් දන්න බොහොම වටිනවා.

  • @kavinshapoojitha5661
    @kavinshapoojitha5661 2 หลายเดือนก่อน

    කලගෙඩි මුඩියක් වියනහටි කියලදෙන්න්කො

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      th-cam.com/video/O2J-FYvureM/w-d-xo.html

  • @kavinshapoojitha5661
    @kavinshapoojitha5661 2 หลายเดือนก่อน

    කලගෙඩි මුඩියක් වියන හට් කියලා දෙන්නකො

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      th-cam.com/video/O2J-FYvureM/w-d-xo.html

  • @NirodaKavisara-i1k
    @NirodaKavisara-i1k 2 หลายเดือนก่อน

    𝕋ℍ𝔸ℕ𝕂ℤ 𝕒𝕜𝕜𝕚💙💙

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      th-cam.com/video/5R05jlcQ69c/w-d-xo.html

  • @shanakavlogs5882
    @shanakavlogs5882 2 หลายเดือนก่อน

    Mewa utube eke hari ithuruwena lokudeyak

  • @NihalSantha-h2l
    @NihalSantha-h2l 2 หลายเดือนก่อน

    දැන් ඉන්න පරන්පරාව පොල් අත්තක් වියන්න දන්නෙ නැහැ අම්මෙි

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      eka aththa

  • @indunikaranjani491
    @indunikaranjani491 2 หลายเดือนก่อน

    පරණ දේවල් ගොඩක් වටිනවා අම්මේ

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ... ආච්චිට ගොඩාක් ස්තුතියි .අපිටත් ඔහොම කියලා දෙන්න ළග කෙනෙක් හිටියා නම්....

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      mama kiyala dennam

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 2 หลายเดือนก่อน

    මම වට්ටඅයක් වියන විදිය හොයමින් හිටියේ.නැන්දට ගොඩක් පින්.

  • @areenalonz239
    @areenalonz239 2 หลายเดือนก่อน

    V හරි ම හොඳ යි අම්මා. ඔයාට. බුදු සරණයි ඔබට ජය වේවා

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      budu saranai

  • @wimala.wijesuriya2866
    @wimala.wijesuriya2866 2 หลายเดือนก่อน

    මටත් ටිකක් අමතක වෙලා තිබුනා .දැන් මතක් කර දුන්නාට ගොඩක් පිං , තෙරුවන් සරණයි අම්මට.

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @storytelling0001
    @storytelling0001 2 หลายเดือนก่อน

    Thank u💕

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      Welcome!

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 หลายเดือนก่อน

    Theruwan saranai

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 หลายเดือนก่อน

    Theergau wewa

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน

    අනේ හරි හොදයි ඒ අම්මා. අම්මා ගැන හෙමින් සැරෙන් ගීත පොඩ්ඩක් එහෙම මුමුනනවා හරි ආසයි ඉගන ගන්න. බුදුසරණයි සියලු දෙවි රැකවරණයි අම්මේ

  • @EvonManel
    @EvonManel 2 หลายเดือนก่อน

    ඇන්ටි ඔයා ඉන්නෙ කොහේද ඇඩු්ස් එක කියන්න පුලුවන් ද

    • @pureeyepe
      @pureeyepe 2 หลายเดือนก่อน

      @@EvonManel alawwe inne.

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි අම්ම ට..ඉතාමත් පින් නොමසුරුව දැනුවත් කලාට...❤❤

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      ස්තුතියි

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 2 หลายเดือนก่อน

    බොහොම පිං..අත්තම්මට....💐💐💐

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      ස්තුතියි

  • @manjularathnayaka3384
    @manjularathnayaka3384 2 หลายเดือนก่อน

    ❤❤❤❤👍✨🙏🏼😍

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 2 หลายเดือนก่อน

    Budu saranai 🙏❤️❤️

  • @shevinchanuka3096
    @shevinchanuka3096 2 หลายเดือนก่อน

    ඔය අම්මා වගේම මගේ අම්මත් මට වට්ටි වියන්කියා දුන්නා මගේඅම්මා කයාදුන්නෙ මට විතරයි මොකද දැන්වගෙ තාක්ෂණය දිවුනු නැති නිසා ඔය අම්මාට ගොඩක්ම පිං නොදන්නා අය දැනුවත් කරනවාට දැන්කාලේ ලමයි වට්ටි පේට්ටි කුලු කියන දේවල් මොනවද කයලවත් දන්නැති ඉන්නවා මේවාගේ විඩියෝ ඒහෙකින් හරි දැනුවත් කරන ඒක ගොඩක් වටිනවා අම්මාට සම්මා සම් බුදු සරණයි ❤

    • @pureeyepe
      @pureeyepe 2 หลายเดือนก่อน

      @@shevinchanuka3096 bohoma sthuthi puthe. Theruwan saranai

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน

    බුදුසරණයි මගේ අම්මේ ඔබට ශක්තිය ලැබේවා .කාගෙත් උපකාර ලැබේවා 🙏❤❤

    • @pureeyepe
      @pureeyepe 2 หลายเดือนก่อน

      @@maleeekanayake5548 sthuthi. Budu saranai

  • @thusharigamage7796
    @thusharigamage7796 2 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දෙන අම්මට පිං ❤❤❤😊

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      ස්තුතියි

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 หลายเดือนก่อน

    මම ත් තරුණ කාලෙ වට්්ටි පෙට්ටි මුලු මංගල් වියලා තියෙනව,රටාදාල..ඉරට රටා,පියුම්රටාා දාල.එ්වා මතකයට අාව

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      oba koheda inne.

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 หลายเดือนก่อน

    මම ත් තරුණ කාලෙ වට්්ටි පෙට්ටි මුලු මංගල් වියලා තියෙනව,රටාදාල..ඉරට රටා,පියුම්රටාා දාල.එ්වා මතකයට අාව

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 2 หลายเดือนก่อน

    බලන්න ඒ වට්ටියේ ලස්සන...❤❤❤

    • @pureeyepe
      @pureeyepe 2 หลายเดือนก่อน

      @@MuduMaduwanthi sthuthi.

  • @malahcutie6124
    @malahcutie6124 2 หลายเดือนก่อน

    මුල ඉදන් කියල දෙන්නකො

  • @stellacosta9083
    @stellacosta9083 3 หลายเดือนก่อน

    හරිම අගේ ලස්සන වෙඩක් අපට කිය ඩුන්න් ඔබට ගොඩක් ස්තුති

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      ekata nam math asai duwe

  • @chaneeshafernando8551
    @chaneeshafernando8551 3 หลายเดือนก่อน

    මේ වගේ වියන කෙනෙක් සම්බන්ධ කරගන්න පුලුවන් ද?

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      pulueani.

  • @LathaIgalawithana
    @LathaIgalawithana 3 หลายเดือนก่อน

    මට අමතක වෙලා තිබුණේ පටන්ගන්නා හැටි අම්මා ට ගොඩක් පිං අපේඅම්මත් දක්ෂ යි පැදුරු වියන්න මම අම්මා පැදුරු වියනහැට ඒකාලේ බලන්හිටියාඅම්මා මුලපිරුවාම මම ඉව්වා, මට අම්මා ව සිහි උනා මම ත් ආසයීගෙන ගන්න් කෙනෙක් සොයා ගත්තාඅම්මාට නිදුක්වේවානිරෝගි වේවා තෙරුවන් සරණයි

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @rekhakariyawasam9119
    @rekhakariyawasam9119 3 หลายเดือนก่อน

    බෝහෝම ස්තුතියි .ලස්සනට පැහැදිලි කරලා අග්ගලා හැදුවා. දුව අග්ගලා විතරක් නෙමෙයි ,තවත් කැම ජාති හදලා you tube දාන්න. ❤💐

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      hodamai

  • @Wilmalaperera
    @Wilmalaperera 3 หลายเดือนก่อน

    පැහැදිලිව හොදට තෙරෙන්න කියලා දෙනවා තෙරුවන් සරනයි ඔබ තුමියට❤❤❤❤

    • @pureeyepe
      @pureeyepe 2 หลายเดือนก่อน

      @@Wilmalaperera theruwan saranai

  • @ChitraKumari-dy2xm
    @ChitraKumari-dy2xm 3 หลายเดือนก่อน

    Godakk vatinawa

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 3 หลายเดือนก่อน

    මේවායින් හදනවාකියලා දන්නේ අදයි❤

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      ekaneee...

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 3 หลายเดือนก่อน

    පිදුරු වලිනුත් හදන්න පුලුවන් නේද මම හදන්නේ පිදුරු වලින්

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      ow. puluwan

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 3 หลายเดือนก่อน

    අම්මේ වලන් දරනු හදන වීඩියෝ වක් කරන්නකෝ බුදු සරනයි

    • @pureeyepe
      @pureeyepe หลายเดือนก่อน

      th-cam.com/video/HoUYM1uBCjs/w-d-xo.html

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 3 หลายเดือนก่อน

    අම්මා ඔය කටවල් දෙක එක ගානට එන්න අදින්නෙ naqqa athul paththe kola walin