හෝස් එක වතුර ලීක්නොවෙන්න සවිකරණ විදිය/How to fix the hose so that the water does not leakl

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2023
  • හෝස් එක වතුර ලීක්නොවෙන්න සවිකරණ විදිය/How to fix the hose so that the water does not leak/chathuraslmt#

ความคิดเห็น • 207

  • @NN-ei2qn
    @NN-ei2qn 10 หลายเดือนก่อน +20

    ඔබ වැනි උතුම් පුද්ගල යකු ලොවට දායාද කල ඔබේ උතුම් මව් පියන්ට නමස්කාර වේවා!!!ස්තුතියි ඔබට.දීර්ඝායුෂ වේවා !!! ඔබට

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 10 หลายเดือนก่อน +16

    හුගක් වටිනව ඔබ තුමාගේ මේ උපදෙස් ..❤ තෙරුවන් සරනයි

  • @gsrgs5640
    @gsrgs5640 10 หลายเดือนก่อน +14

    ඔබතුමා දැනගත් දැනුම මේ අයුුරින් අන්අයටත් ඒ දැනුම පෙන්වා දෙමින් කියාදීම ඉතාමත් වැදගත්.ඔබතුමාට යහපතක්ම වේවා!සෙතක්ම වේවා!!සහනයක්ම ⁣වේවා!!!(ගි.සි.ස.ර.හිමි)

  • @chamikarajayawardana5101
    @chamikarajayawardana5101 12 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ ඉගැන්වීම ඉතාම වටිනවාස්තූතියි.පයිප්පෙට බටේ සවිකර ඇති අන්දමද කියා දෙන්න.

  • @user-fn5dc4yr8j
    @user-fn5dc4yr8j 6 หลายเดือนก่อน +1

    අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍යම, තවත් කෙනෙක් එනතුරැ බලා ඉන් නැතුව,දැන් තියෙන ආර්ථිකයට අනුව තමුන්ගේ වැඩ තමුන් විසින්ම ඉටු කරගන්නට ඔබතුමා නිර්ලෝභීව දෙන යහපත් ඉගැන්වීමට අපේ හද පිරි ස්තුතිය.🤗🤗🤗🤗🤗🤗👍

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 10 หลายเดือนก่อน +3

    හුඟාක් වටිනවා කියල දෙන විදිහත් හොඳයි. ටග් ගාල තේරුම් කරල දෙනවා ස්තූතියි ඔබට ❤👍🙏

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 28 วันที่ผ่านมา +1

    හොඳයි ලස්සනයි පිලිවෙලයි වටිනව.
    මේ වගේ බට සොකට් කර ගන්න එකාකාරී ලෙස පහසුවෙන් රත් කර ගැනීමට අවශ්‍ය ගෑස් හීටර් ගැනත් කියා දෙන්න. විවිධ කාර්මික ශිල්පීන් මේවා ගැන දන්නව වුනාට සාමාන්‍ය ජනතාව දන්නෙ නෑනෙ. ඒ ගොල්ල කොල කෑලි පුච්චල රත් කරනව. එතකොට වැඩේ නීට් නෑ. ගෙදරදොරේ පොඩි පොඩි වැඩ තමුන්ටම කර ගන්න නිතර අවශ්‍ය කරන සරල අවී ආයුධ උපකරණ කට්ටලයක් ගැන ප්‍රායෝගික
    වීඩියෝවක් කරන්න.

  • @janakasampath5798
    @janakasampath5798 10 หลายเดือนก่อน +4

    Super wadak Jayawewa

  • @bandarawanninayaka9029
    @bandarawanninayaka9029 10 หลายเดือนก่อน

    ඔබේ දැනුම අපට ලබාදීම පිළිබඳව ස්තුතියි .ඔබට තෙරුවන් සරණයි .

  • @srilanka7254
    @srilanka7254 10 หลายเดือนก่อน

    හරිම ප්‍රයෝජනවත් සංකල්පයක්. බොහොම ස්තූතියි මෙවැනි වටිනා සංකල්පයක් නොමසුරුව බෙදා හදා ගත්තාට ඔබතුමාට. 🙏🏻

  • @mahendraepitawatte2524
    @mahendraepitawatte2524 9 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා උපදෙස්... ස්තූතියි ඔබට..👍

  • @nilanthajayaweera1290
    @nilanthajayaweera1290 10 หลายเดือนก่อน

    සුපිරි...ඇත්තටම හුනඟක් වටින අදහස් මෙිිවා..ඔබ තුමාට තෙරැවන් සරණයි...🙏🙏

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට. වටිනා දෙයක් කියලා දුන්නෙ

  • @user-sd5wb6mk5k
    @user-sd5wb6mk5k 10 หลายเดือนก่อน +2

    වීඩියෝ වලින් කියලා දෙන් දේවල් ඉතාමත් වටිනවා .

  • @samithadharmathilake8898
    @samithadharmathilake8898 10 หลายเดือนก่อน +2

    Thank you so much for sharing your knowledge with others....

  • @ddhammi7349
    @ddhammi7349 10 หลายเดือนก่อน +2

    හරීම වටිනව.ස්තුතියි

  • @user-dt1pm9pg7u
    @user-dt1pm9pg7u 10 หลายเดือนก่อน +1

    තේරෙන විදිහට. ලොකු දෙයක්. අද සිට මම joint shoket මිලදී නොගන්නෙම්. Thanks.

  • @nishanthahemakumara-yh1wy
    @nishanthahemakumara-yh1wy 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වැදගත් වීඩියෝ එකක් .ඔබතුමාට ගොඩක් ස්තුති ....

  • @amilafernando3398
    @amilafernando3398 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

  • @jayapalakurera8581
    @jayapalakurera8581 10 หลายเดือนก่อน +1

    කියල වැඩක් නෑ.
    ගොඩක් ස්තුතියි.
    තෙරුවන් සරණයි!

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 10 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක් ස්තූතියි ඔබතුමා ට ❤❤❤❤👍

  • @user-zm2gy9np7w
    @user-zm2gy9np7w 10 หลายเดือนก่อน +1

    Godak වටිනා video එකක් thank s ඔබ thumaata

  • @anushihettiarachchi1270
    @anushihettiarachchi1270 10 หลายเดือนก่อน

    Godak watinawa.bohoma ස්තූතියි

  • @user-ok9fv8lb8e
    @user-ok9fv8lb8e 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය් අලුත් දෙයක් අපිට දුන්නට. ආයෙත් බලාඉන්නව තවත් දෙයක් ඉගෙන ගන්ඩ.

  • @pintasads3885
    @pintasads3885 9 หลายเดือนก่อน

    Jesu pihitai mahathmaya

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා ❤

  • @rohithakarunarathne3197
    @rohithakarunarathne3197 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනව. Thanks

  • @sltharanga6872
    @sltharanga6872 10 หลายเดือนก่อน

    හුගක් වටිනවා බෝහෝම ස්තූතියි

  • @priyanthakumara8836
    @priyanthakumara8836 10 หลายเดือนก่อน

    නියමයි ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ඔබ තුමන්ට.

  • @shanthapadmini3749
    @shanthapadmini3749 10 หลายเดือนก่อน

    Save කරල ඕන වෙලාවට ඒක බලාගෙනම කරන්නම්.හරියට වටිනවා. හෝස් ලීක් වෙන එක නිතර වෙනවනෙ. ස්තුතියි ගොඩක්.

  • @singhaderana6861
    @singhaderana6861 10 หลายเดือนก่อน +1

    Supiri wadak ekanam 👍☺

  • @kumududisanayake4683
    @kumududisanayake4683 10 หลายเดือนก่อน

    ස්තුතියි .වටිනා දැනුමක් . 🙏

  • @wickprabha1
    @wickprabha1 9 หลายเดือนก่อน

    Thank you Chathura it is very useful

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති සර්

  • @upalibandara9530
    @upalibandara9530 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට.

  • @daywithkalana4369
    @daywithkalana4369 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා 💝

  • @jagathfernando9428
    @jagathfernando9428 10 หลายเดือนก่อน

    දැනුවත් කලාට ස්තුතියි ....

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 10 หลายเดือนก่อน

    නියමයි නියමයි හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි සුබ අනාගතයක්

  • @dilipmanjula1418
    @dilipmanjula1418 10 หลายเดือนก่อน

    Watina deyak kiyala dunna oba tumata godak stutiy

  • @pradeepasudeshini2944
    @pradeepasudeshini2944 10 หลายเดือนก่อน +1

    Niyamai godak watinawa

  • @ruwanpalitha9547
    @ruwanpalitha9547 10 หลายเดือนก่อน +2

    දන්න දේ කියා දීම හුගක් වැදගත් 👍👍👍👍

  • @NaliniWalivita
    @NaliniWalivita 10 หลายเดือนก่อน

    වටිනා, අදහසක් ස්තූතියි

  • @wmthusithasampath5747
    @wmthusithasampath5747 10 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි

  • @fposcando
    @fposcando 10 หลายเดือนก่อน +1

    Superb! Thank You!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน

    වට්නා දෙයක් 👍👍👍👍ස්තුතියි ඔබට ජයවේවා

  • @chathurichathu7797
    @chathurichathu7797 10 หลายเดือนก่อน +1

    ෂා ගොඩක් වටිනව

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 9 หลายเดือนก่อน

    හොඳ වටිනා අදහසක් ස්තුතියි

  • @SagarikaMalalasekara-xx4kr
    @SagarikaMalalasekara-xx4kr 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @udayaindrajith8991
    @udayaindrajith8991 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @Ruwanann
    @Ruwanann 10 หลายเดือนก่อน +2

    සුපිරි

  • @chatraranasingha9258
    @chatraranasingha9258 10 หลายเดือนก่อน

    godak wadagath post aka thank you.

  • @lesleyajith7375
    @lesleyajith7375 10 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා බුදු සරණයි ඔබට ♥️♥️♥️

  • @jonatha6686
    @jonatha6686 10 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත්

  • @upalipathmalal1379
    @upalipathmalal1379 10 หลายเดือนก่อน

    Karanade hariyatama kiyadima gana hadawathinma ස්තුති ඔබතුමාට

  • @hilaldeenmohamed2522
    @hilaldeenmohamed2522 9 หลายเดือนก่อน

    Excellent technically explained, keep it up, god bless you

  • @susanthaliyanagama
    @susanthaliyanagama 10 หลายเดือนก่อน +6

    තම උත්සාහයෙන් ලබාගත් දැනුම මෙසේ බෙදාදීම ඥාණකාරක කුසලධර්මයකි.🙏

  • @digitalworkslk4154
    @digitalworkslk4154 10 หลายเดือนก่อน

    Thaks aiya😊

  • @bmwpiyananda1605
    @bmwpiyananda1605 10 หลายเดือนก่อน

    Thank you very much

  • @shamenmendis6072
    @shamenmendis6072 10 หลายเดือนก่อน

    Thanks very much ❤

  • @surangaroshan6090
    @surangaroshan6090 10 หลายเดือนก่อน

    Thank you so much

  • @k.gj.p3233
    @k.gj.p3233 4 หลายเดือนก่อน +1

    Oba watina kenek obata godaaak sthuthi

  • @nuwansampath7348
    @nuwansampath7348 9 หลายเดือนก่อน

    Thank you sir.

  • @litech8433
    @litech8433 10 หลายเดือนก่อน +2

    Wade niyamai basunnahege 👍

  • @muhajireenrimaz2830
    @muhajireenrimaz2830 10 หลายเดือนก่อน

    Very good idea this idea very very useful for me

  • @mmgunawardana8668
    @mmgunawardana8668 10 หลายเดือนก่อน

    Thanks lot.

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !
    දීර්ඝායුෂ ලැබේවා !

  • @SenakaRodrigo-wc3di
    @SenakaRodrigo-wc3di 10 หลายเดือนก่อน +1

    ❤ නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා

  • @user-op6nc2mf5r
    @user-op6nc2mf5r 10 หลายเดือนก่อน +1

    Maru idea eka👍

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 10 หลายเดือนก่อน

    ඔබගේ නව සොයාගැනීම් අන් අයගේ යහපත වෙනුවෙන් බෙදා දීම පිළිබඳව අපගේ ස්තුතිය. ඔබට යහපතක් ම වේවා!

  • @chathucreations5176
    @chathucreations5176 10 หลายเดือนก่อน

    හොඳ අදහසක් 😊

  • @UpulaLiyanapathirana-mk8wl
    @UpulaLiyanapathirana-mk8wl 10 หลายเดือนก่อน

    Good valuable idea

  • @-xxx527
    @-xxx527 7 หลายเดือนก่อน +1

    මුලින්ම පුතාට බුදුසරනයි කියල පතනව
    ඇත්තටම මේ වගෙ දේ වලට කොතරම් මුදල් වියදම් කරනවද වතුර ලීක් වන හේතුන් නිසා
    මේවගෙ video එකක් පෙන්වල හොඳට ඒ වැඩ කරන්න තවත් ආධාරවෙයි ඒ අයටත්

  • @cpkavirathna5688
    @cpkavirathna5688 10 หลายเดือนก่อน

    Thank you

  • @msjayakody3232
    @msjayakody3232 4 หลายเดือนก่อน +1

    අනර්ඝයි.

  • @user-fm7wb1ge5x
    @user-fm7wb1ge5x 10 หลายเดือนก่อน

    වටිනවා.

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 9 หลายเดือนก่อน +1

    පට්ටම වටිනව ❤️

  • @prasanna73
    @prasanna73 10 หลายเดือนก่อน

    very good for the beginners

  • @priyannaguest6223
    @priyannaguest6223 10 หลายเดือนก่อน

    Niyamai

  • @lakshanmaduwantha2199
    @lakshanmaduwantha2199 10 หลายเดือนก่อน +1

    Ttank you lot

  • @maheshlakmal3634
    @maheshlakmal3634 10 หลายเดือนก่อน +1

    Good job 👍

  • @pradeepranga5283
    @pradeepranga5283 4 หลายเดือนก่อน

    Wow 🎉 good job. Very useful 👌

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 10 หลายเดือนก่อน

    Thanks🙏

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr 10 หลายเดือนก่อน +1

    Very good.

  • @mohomadnehad4867
    @mohomadnehad4867 9 หลายเดือนก่อน

    Niyamai bro ❤

  • @sagaraabeyrathna817
    @sagaraabeyrathna817 10 หลายเดือนก่อน

    සුපිරියි❤❤

  • @pradeeparuna3711
    @pradeeparuna3711 10 หลายเดือนก่อน

    ස්තුතියි

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 10 หลายเดือนก่อน

    Thanks for u video

  • @amashadewduni2508
    @amashadewduni2508 10 หลายเดือนก่อน

    jaya weewa.

  • @nimalbandara102
    @nimalbandara102 10 หลายเดือนก่อน

    Good explanation

  • @TheEmmanuwel
    @TheEmmanuwel 10 หลายเดือนก่อน +1

    Good job sir

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 10 หลายเดือนก่อน

    maraee maru ,good job

  • @user-rb7nm4fm1r
    @user-rb7nm4fm1r 5 หลายเดือนก่อน

    0:49 හරිම.වටිනවා

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 10 หลายเดือนก่อน

    ස්තුතියි...

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 7 หลายเดือนก่อน

      නියම යි චතුර පුතා මමත් හොය හොයා හිටියේ මේවා ගේ දෙයක්ම.. හැමදා ම අපේ wife ගේ න් බර බරේ වතුර නාස්තියක් පිට යනවා කියලා පුතා ගේ පිහිටෙන් මටත් ඔය වගේම වැඩක් කරගන්න පුලුවන් වෙයි පුතා just like a God. අද මම වැඩ හෙට දවස off එක .හෙට උදේ ම හදනවා. Good job puta excellent job

  • @diyomixX
    @diyomixX 10 หลายเดือนก่อน

    සුපිරි 👍👍👍

  • @prasadnilantha4062
    @prasadnilantha4062 10 หลายเดือนก่อน +1

    නියමයි

  • @reginoldbernard141
    @reginoldbernard141 3 หลายเดือนก่อน +1

    Thanks

  • @wenukathewmith2577
    @wenukathewmith2577 10 หลายเดือนก่อน +1

    පට්ටනේ
    මරු ඈ
    ගින්දර ❤

  • @----Dasun---
    @----Dasun--- 10 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @SubaniJananika
    @SubaniJananika 5 หลายเดือนก่อน

    Niyamaiii❤❤❤

  • @rukavlogs
    @rukavlogs 10 หลายเดือนก่อน

    Creative work 👏👏👍