කක්කුටු වට්ටියක් වියමු 🤔🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @WLG409
    @WLG409 ปีที่แล้ว +12

    කක්කුටු වට්ටිය නිර්මාණය කරන අම්මටත් ඒ වගේම එය අපිට බලන්න video එකකින් ඉදිරිපත් කරපු සියලුම දෙනාට ස්තූතියි !. තෙරුවන්සරණයි 🤗💕

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว +2

      ආදරෙයි හැමෝටම

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි අම්ම ට..ඉතාමත් පින් නොමසුරුව දැනුවත් කලාට...❤❤

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      ස්තුතියි

  • @wasanthakumari1179
    @wasanthakumari1179 ปีที่แล้ว +4

    පැහැදිලිව කියලදුන්නා. ගොඩක් පින්. තෙරැවන්සරනයි

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      @@wasanthakumari1179 ස්තූතියි

  • @kavihomerecipes
    @kavihomerecipes ปีที่แล้ว +1

    ගොඩක්ම ලේසීයෙන්ම වියන්න පුළුවන් නේද?

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      @@kavihomerecipes ඔව් අක්කි

  • @tissayapa8667
    @tissayapa8667 ปีที่แล้ว +3

    කක්කුටු වටිටිය අමිමා හදපු විදියටම විඩිඔ VDO එක පෙන්වමින් දරැවන්ට කියාදුන්නා ලමයි හැදුවා ලස්සනට මෙිවැනි වැඩසටහනකින් දැනුවත් කල අමිමාට බුදුසරණයි

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      sthuthii. theruwan saranai

    • @manjulamalraj9428
      @manjulamalraj9428 3 หลายเดือนก่อน

      ❤❤❤👍👍👍👍🙏🙏🙏

  • @NalikaDilhani-h2s
    @NalikaDilhani-h2s ปีที่แล้ว +1

    Ape iskoleta gokkola nirmaneta aththammage mal vattiya haduva. Lakunu dahayen dahayai❤❤❤❤❤

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      @@NalikaDilhani-h2s එහෙම ද 😘

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว +4

    අම්මේ ගොඩක් ස්තුතිය අම්මට වගේම වීඩියෝ කරන නංගියේ ඔයාලා නියම විදිහට තේරැම් කරලා දෙනවා අනවශ්‍ය මියුසික් නෑ අම්මා කතා කර කර කියලා දෙනකොට හොදට තේරෙනවා

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      @@thamarakumari6368 බොහොම ස්තූතියි අනේ

  • @inojaniokandapolage7794
    @inojaniokandapolage7794 ปีที่แล้ว +4

    බුදුසරණයි අත්තම්මා ❤️

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      බුදු සරනයි දුවේ ...

  • @EvonManel
    @EvonManel หลายเดือนก่อน

    හරිම පරමැදිලියි මම මේ දැන් වියන ගමන් ඔයාට බුදුසරණයි

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      @@EvonManel බොහොම හොදයි තෙරුවන් සරනයි

  • @kavindiherath8314
    @kavindiherath8314 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අත්තම්මෙ ✨💕❤️😊

  • @manilanka1899
    @manilanka1899 ปีที่แล้ว +1

    Thank u Amma, Budu saranai, Adarei Amma❤💙💚💛💜

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      @@manilanka1899 😘

  • @Dayanichandrasekara
    @Dayanichandrasekara 16 วันที่ผ่านมา

    ගොඩක් පිං අමිමෙ

  • @indrakanthasandaruwan8807
    @indrakanthasandaruwan8807 ปีที่แล้ว

    Pol kolen thoppiyak viyana vidiya kiyadennako, budusaranai

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      th-cam.com/video/SLo_IL1vOTk/w-d-xo.html

  • @imalithilakarathne1960
    @imalithilakarathne1960 5 หลายเดือนก่อน +2

    අත්තම්මට බුදු සරණයි

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      @@imalithilakarathne1960 බුදු සරනයි

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 2 หลายเดือนก่อน

    බොහොම පිං..අත්තම්මට....💐💐💐

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      ස්තුතියි

  • @SamanSaman-p9d
    @SamanSaman-p9d 6 หลายเดือนก่อน

    මගෙ අම්මට දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව නිලතුරුවම ලැබෙවා .විඩියො කරන දුවටත් බුදුසරණයි .

    • @pureeyepe
      @pureeyepe  หลายเดือนก่อน

      @@SamanSaman-p9d ඔබ සැමට තිසරන සරනයි

  • @j.c.dissanayake382
    @j.c.dissanayake382 ปีที่แล้ว

    අම්මා ට පින්

  • @manjularathnayaka3384
    @manjularathnayaka3384 2 หลายเดือนก่อน

    ❤❤❤❤👍✨🙏🏼😍

  • @anjulaeranga6435
    @anjulaeranga6435 ปีที่แล้ว +1

    කිරි අම්මෙ අතුල්පත් ආනක් වියන්ඩ කියල දෙන්ඩකෝ

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      හොදමයි මං කියලා දෙන්නම්කෝ... 🙂

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 ปีที่แล้ว +2

    පිං

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ඔය දරුවත් ලස්සනට වට්ටියක් වියන්න පුරුදු වෙන්නකො...

  • @upekshani9478
    @upekshani9478 ปีที่แล้ว

    ❤️❤️

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว

    වට්ටි වීඩියෝ ගොඩක් බැලුවා සද්දෙට මියුසික් එකක් දාලා වියාගෙන වියාගෙන යනවා මොකවත් තේරෙන්නේ නෑ ඔයාලා කොල ගානෙ ඉදලම හොඳ ට කියලා දෙනවා අම්මට පින් සිදුවෙනවා

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 ปีที่แล้ว

    Ithin pujakaranna pagan a hudanene

  • @kumuduniekanayake589
    @kumuduniekanayake589 ปีที่แล้ว

    SuwPathwewaammeoyata❤

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      theruwan saranai puthe

  • @kumuduniekanayake589
    @kumuduniekanayake589 ปีที่แล้ว

    😅Niduknirogisuweyalabewaammeoyate

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තූතියි