මගේ ෆෑන් කෙනෙක් සමග කරපු පළමුවෙනි වීඩියෝව - Episode 1071 - Spring Rolls with Veggies and Coconut

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sanoj Rosa & Sisira Wijetunga
    Edited By: Sanoj Rosa

ความคิดเห็น • 111

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +27

    Aunty ge kitchen එකට යන්න ලැබීම ලොකුම පිනක් වගේම Aunty එක්ක කෑම හදන්න ලැබීම කියන්න බැරි තරමට වාසනාවක්....ගොඩාක් සතුටුයි Aunty....අද Aunty fan කෙනෙක් හදපු කෑම kanawa හරිම ආසාවෙන්...හරිම නිහතමානී Aunty කෙනෙක් තමයි අනෝමා Aunty කියන්නේ...adarei හැමදාම..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +55

    අනෝමා නැන්දගෙ කුස්සියට යන්න පුලුවන් උන එකම පිනක් තමයි ❤

    • @sajaniamarasingha7550
      @sajaniamarasingha7550 ปีที่แล้ว +5

      Ane ou harima hoda kenek anoma aunty. Camera eka issaraha inna nisa newe.. kohomath oya wagemai eya.

    • @renukawijekoon4896
      @renukawijekoon4896 ปีที่แล้ว

      ​@@sajaniamarasingha7550ĺ

    • @susilaperera576
      @susilaperera576 ปีที่แล้ว

      ​@@sajaniamarasingha7550😊

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว +7

    නිර්මාන්ෂ අය වෙනුවෙන් මම ඔබ දෙපලට ස්තූති වන්ත වෙනවා.❤❤

  • @LasanthiWedagedara-sj4ww
    @LasanthiWedagedara-sj4ww ปีที่แล้ว +6

    හරිම ලස්සන විඩියෝ එකක්. ඔබතුමියගේ නිහතමානී කම ගොඩාක් අගය කරනවා. රසවත් කෑමක් හදන්න කියලා දුන්නට දෙදෙනාටම ගොඩාක්ම ස්තූතියි. අනිවාර්යයෙන්ම මේක හදනවා. තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @imer104
    @imer104 ปีที่แล้ว +6

    Here's a small suggestion Aunty, what if we add a slice of cheese to the filling. It'll increase the overall flavor of the spring roll😁

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 ปีที่แล้ว +12

    අනේ අනෝමා අම්මා මට අද මේ comment එක තියන්නම ඕන කියලා හිතුනා මගේ අම්මගෙන් පස්සේ අනෝමා අම්මා තමයි දෙවනි අම්මා උනේ ඇත්තටම කෑම බීම විතරක් නෙවෙයි පිළිවෙළට දෙයක් කරන්න ඉගෙන ගත්තෙත් අනෝමා අම්මගෙන් ඒ වගේම ඇත්තටම කිව්වොත් මං තේ හදන්න ඉගෙන ගත්තෙත් අනෝමා අම්මගෙන් අලුත් අලුත් කෑම ජාති හදන්න ඉගෙන ගන්න ඕන කියන කැමත්ත ඇති උනෙත් අනෝමා අම්මගේ video බලලා..❤ thank you anoma amma ❤

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 ปีที่แล้ว +5

    අනේ හරිම ආස හිතෙනවා Mrs Anoma ව හම්බවෙන්න ලැබීම.ඒවගේම recipe එකත් හරිම හොඳයි.
    Thank you both of you.
    Theruwan saranai Mrs Anoma.

  • @anojapeduruarachchi2644
    @anojapeduruarachchi2644 ปีที่แล้ว +4

    අපේ විශාකියන්ස් කෙනෙක් ආඩම්බරයි කාංචනා අක්කේ

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว +3

    අනේ හරි ශෝක් කාන්චනා, ඔයා කතා කරන විදියත්, හදපු කෑම එකත් ශෝක්.

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 ปีที่แล้ว +8

    රස පාටයි අනෝමා අම්මේ❤
    Thank you

  • @dilanthiattanayake298
    @dilanthiattanayake298 ปีที่แล้ว +9

    Proud of you Ksnchana ..darling..and Wishes to Anoma...❤

  • @thephfamly
    @thephfamly ปีที่แล้ว +5

    අම්මෝ ලොකු පිනක් කරපු කෙනෙක් කාන්චනා අක්කා 🥰❤️😍

  • @SaakyasKitchen
    @SaakyasKitchen ปีที่แล้ว

    ❤❤❤🎉🎉🎉 දෙන්නටම බුදුසරණයි 🙏

  • @shalindrimendis
    @shalindrimendis ปีที่แล้ว +2

    Wow 🤩 what a moment 😍

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney ปีที่แล้ว +6

    Very nice show with your Fan Kanchana. Great recipe too 👍❤️

  • @harshiniweeraman5967
    @harshiniweeraman5967 ปีที่แล้ว +3

    Oba thumiyage video baluwama mata mage manasa niwenawa

  • @SwarnaIndumathi
    @SwarnaIndumathi ปีที่แล้ว +1

    කා0චනා හරිම සතුටුයි ඔයාගේ බ්ස්නස් එකත් දියුණු වේවා මගෙ සුබපැතුම්

  • @iranthiowitimulla4292
    @iranthiowitimulla4292 ปีที่แล้ว

    You are so good appreciating others also

  • @jayanirathnayake5263
    @jayanirathnayake5263 ปีที่แล้ว

    Anoma's kitchen balanna mama dan patan aran aurudu 3k withara wage wenawa...athatama.mamame channel eken godak dewal igena gena thiyanwa...uyanna wagema jeeewitheta godak wedagath dewal.mama me channel ekata athatama asa karanna patan gathe Anoma mahatiyage thiyana priyamanapa,nihahamani kama nisa...Obata Suba pathum❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw ปีที่แล้ว +3

    Thank you.. Anoma... and congratulations to kanchana... Enjoyed the video...

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +2

    නිහතමානි අනෝමා නෝනා❤❤❤❤❤

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 ปีที่แล้ว +1

    Godak sathutu una watina program ekkak 👍👍🌹🌹 hamadama agaya karanawa Anoma' Kichen

  • @learningarklk5718
    @learningarklk5718 ปีที่แล้ว

    Dear Aunty Anoma,
    I am a big fan of yours and love watching your videos.
    I would highly appreciate if you can introduce some quick and easy to make breakfast and dinner recipes.
    I go to work and is quiet busy so if you can guide us about less costly meals we can make easily it would be great.
    Thank you
    love and hugs

  • @pawanikaushalya1349
    @pawanikaushalya1349 ปีที่แล้ว +3

    ආන්ටි අපිට ඒ වාසනාව නැද්ද 😢😢

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 ปีที่แล้ว +1

    I love the rolls with a slice of cheese if included.
    More than the recipe and preparation of your fan, i appreciate your generosity.

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +4

    Thanks My favourite ❤

  • @nilminiashoka8608
    @nilminiashoka8608 ปีที่แล้ว +1

    Ape ayage tiyene mokak hari waraddak hoyana ekamai.ada hoyanne natiwa deyak igana ekai karanna ona.tanks dennatama

  • @shifanashahin280
    @shifanashahin280 11 หลายเดือนก่อน +1

    Aunty is sooooo sweet as always. Stay blessed darling aunty ❤

  • @adtele2965
    @adtele2965 ปีที่แล้ว +3

    Looking yummy.will try it.tks kancana and anoma.

  • @fairy4203
    @fairy4203 ปีที่แล้ว +3

    Mama godak adaraya karana TH-camr knk thami anoma aunty hari nihathamani

  • @nuwanthiyapa6769
    @nuwanthiyapa6769 ปีที่แล้ว +2

    Excellent! Fab of both Anoma’s kitchen and Blendy Foods!

  • @kenulavithanage928
    @kenulavithanage928 ปีที่แล้ว +2

    ඔය නිහතමානී කමට අපි හරි ආදරේ ❤💐

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 ปีที่แล้ว

    Spring role sheets සුපර්මාකට් එකෙන් ගන්න ද😊😊

  • @thamarajayasiri416
    @thamarajayasiri416 ปีที่แล้ว +2

    අලුත් කෑමක් අලූත් අත්දැකීමක්.ස්තූතියි දෙදෙනාටම.

  • @daisy-pb8qj
    @daisy-pb8qj ปีที่แล้ว +1

    Hmm some thing new Anoma, thanks and will try, anyway are the sheets fillo pastry.?

  • @sandayakumuduni6539
    @sandayakumuduni6539 ปีที่แล้ว

    Spring rolls sheet ගත්තේ කොහෙන්ද? කියනවද?

  • @Vero-hi8ul
    @Vero-hi8ul ปีที่แล้ว +1

    Wow she is really lucky . I always enjoy yr cooking . You r very great n yr dishes too . All the very best . Keep it up 🌹👍💕🙂🤗

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +2

    අනෝමා මිස් ඔයාගෙ ෆෑන් ඔයා කවදාවත් වීඩියෝවක නොකරපු වැරැද්දක් කරා....විනාඩි 11:25 දි

    • @nadeesarika5306
      @nadeesarika5306 ปีที่แล้ว +3

      එයා කොණ්ඩෙ හදන එක නේද .අනෝමා මිස්ගෙ නම් මුණට කොණ්ඩෙ වැටෙන්නේ නෑනේ.ඒ වුනාට ඒ වැඩේ නම් හොඳ නෑ .කෑමනෙ

    • @sarathkarunanayaka713
      @sarathkarunanayaka713 3 หลายเดือนก่อน

      J​@@nadeesarika5306

  • @shamadias4588
    @shamadias4588 ปีที่แล้ว +1

    Both fo good blesssing

  • @wsanthamala8872
    @wsanthamala8872 ปีที่แล้ว

    අනෝමා ඔයාට යාලුවෙක් එකතු කර ගත්තද අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 ปีที่แล้ว

    Bake කරන්න පුළුවන් ද ,එහෙම කොහොමද කියන්ඩ පුළුවන් ද ,ස්තුතිය දෙන්නට ම

  • @nelumperera8950
    @nelumperera8950 ปีที่แล้ว +1

    ස්ප්රින් රෝල් ෂීට් ශීතකරණ යේ තිබුණම එක ට ඇලෙනවනෙ.

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว

      ෆ්‍රීසර් එකේ දාන්න ඕනේ.

  • @UpulGunawardena-ns4su
    @UpulGunawardena-ns4su ปีที่แล้ว +1

    How can I make spring roll sheet home please.Thank you all.....

  • @kiki6037
    @kiki6037 ปีที่แล้ว +2

    Good for people who don’t know how to cook

  • @MaryJayatileke
    @MaryJayatileke ปีที่แล้ว +1

    Thank you

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 ปีที่แล้ว +3

    How proud of you to join your fan

  • @sadanipiumihitihami8578
    @sadanipiumihitihami8578 ปีที่แล้ว +1

    Kohomada antiyo.
    Hodin neda.
    Man inne italy vala
    Lankawata avama antiyava balanna enna asai.
    Mata antiyage email eddras eka avannako

  • @srimaperera419
    @srimaperera419 ปีที่แล้ว

    What is the spring roll sheets you ùsed Anoma? Thank you.

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว

    හරි ආස හිතුණා ,ආන්ටිගේ කිචන් එකට මටත් එන්න ලැබෙනවා නම්,,,,❤මට ඒක හීනයක් වගේ❤❤දෙදෙනාටම ගොඩක් ස්තුතියි !තෙරුවන් සරණයි !

  • @dilsjay4358
    @dilsjay4358 ปีที่แล้ว +2

    Sprin rool sheet කොහෙන්ද ගන්නේ

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 ปีที่แล้ว +1

    My school senior akki..❤ Kanchana

  • @mihiriperera2991
    @mihiriperera2991 ปีที่แล้ว +1

    Very nice and interesting episode ❤

  • @PunsaraIshini
    @PunsaraIshini ปีที่แล้ว +1

    කොහොමද ඇන්ටි

  • @swarnakirinde7894
    @swarnakirinde7894 ปีที่แล้ว +1

    Aluth kaamak dennatama godak stuti

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว

    Hi dear Anoma Sweetie how are you.Its a great work.Keep it up.

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 ปีที่แล้ว +2

    Hambawenna asai

  • @howtocookeasy
    @howtocookeasy ปีที่แล้ว

    ආදරෙයි අනෝමා ආන්ටි ❤️❤️

  • @RitaFernando-t1d
    @RitaFernando-t1d ปีที่แล้ว

    Sprin,rolls,badina,Vita,thel,vadipura,uraganneai

  • @buviandniki2207
    @buviandniki2207 6 หลายเดือนก่อน

    Aunty wa dakinna nam harima asaiii.

  • @Zonick532
    @Zonick532 11 หลายเดือนก่อน

    Geheniyakata atha dena thawath gehaniyak. ❤❤

  • @kiki6037
    @kiki6037 ปีที่แล้ว

    Nothing that special or that you can learn from Watch Palini’s kitchen or Tiffy Cooks to see really innovative dishes

  • @achiniwijenayake274
    @achiniwijenayake274 ปีที่แล้ว +1

    Thank u for the recipe.

  • @everydayafriday5058
    @everydayafriday5058 ปีที่แล้ว +2

    spring roll sheets ganne kohenda aunty

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +1

      Super market වල තියෙනවා.

  • @erandiabeysinghe6215
    @erandiabeysinghe6215 ปีที่แล้ว

    Its amazing !!! What a surprise to see dumeshi akki here!!!!
    So...proud of you akki❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    wonderful Movement❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @harshanifernando3076
    @harshanifernando3076 ปีที่แล้ว

    Ape school eke nangi .proud of you nangi

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 ปีที่แล้ว

    Ane.aunty.oya.hari.nihathamai.kanthawak.❤❤❤❤❤❤

  • @dil7667
    @dil7667 ปีที่แล้ว +1

    this gives a 80s vibe 🥺

  • @nirmaleefernando7383
    @nirmaleefernando7383 ปีที่แล้ว

    Lassani, att konda kali allynawa ota konday gata gahuwanm hodai, batenm kapala dalama dammanm eta wada hodai, katai ayawa baladdei, att mss, anoma hare pelewaylai

  • @pranavthapa3944
    @pranavthapa3944 ปีที่แล้ว

    Wow

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 ปีที่แล้ว +1

    Good 👍

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว

    Thank you sister good luck God 🙏 bless you all

  • @cakesbyd6314
    @cakesbyd6314 ปีที่แล้ว

    Looks delicious ❤️ . All the best 💐💐💐💐💐💐❤️

  • @mik6712
    @mik6712 8 หลายเดือนก่อน

    Tyhh

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Nice.❤

  • @piyanlathamallika257
    @piyanlathamallika257 ปีที่แล้ว

    ජයියෝ ඇන්ටි 😁❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Dennatama suba patum apith hadannam dennama akama waysa nisa godak hoda i

  • @shiranigamage9707
    @shiranigamage9707 ปีที่แล้ว

    සුන්දර සිනහව

  • @IndiraWagachchi
    @IndiraWagachchi ปีที่แล้ว

    Spring rolls kohomada ganne

  • @malizaperera
    @malizaperera ปีที่แล้ว

    Wow , how lucky you are!

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @anomakumarihami5953
    @anomakumarihami5953 ปีที่แล้ว

    Monawainda alawanne

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 ปีที่แล้ว

    Adarei Aunty ❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว +1

    ❤️❤️🌹🌹🌹

  • @shamilamanorifwarnkulasuri8497
    @shamilamanorifwarnkulasuri8497 ปีที่แล้ว

    ❤😊 good

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +1

    Kochara hondada me wade....

  • @kumarigamage4890
    @kumarigamage4890 ปีที่แล้ว

    ❤❤❤❤

  • @mohamedriyas7952
    @mohamedriyas7952 ปีที่แล้ว +2

    Spring roll sheet kheda ganne.price keeyada

    • @cakesbyd6314
      @cakesbyd6314 ปีที่แล้ว

      supermarkets වල තියෙනවා freezer section එකේ පොඩි ,ලොකු ප්‍රමාණ වලින්

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว

    ❤❤❤

  • @asokakularathne5653
    @asokakularathne5653 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤..

  • @indikademel4415
    @indikademel4415 ปีที่แล้ว

    👍😋👍❤️

  • @ramanisilva1289
    @ramanisilva1289 ปีที่แล้ว

    ❤❤❤❤

  • @vihangakariyawasam9219
    @vihangakariyawasam9219 ปีที่แล้ว +2

    💖💖💖💖💖💖💖💖👆👍👍👍

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉❤

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 ปีที่แล้ว

    අනේ anty මන් ඔයාට adarei. Matath oya wage අම්මා කෙනෙක් උන්න නම්,.

  • @cakesbyd6314
    @cakesbyd6314 ปีที่แล้ว

    Great ❤️

  • @ruvininisansala3420
    @ruvininisansala3420 ปีที่แล้ว +3

    Fansla වැඩක් නෑ අපිට 🤮

    • @Orang-Down
      @Orang-Down ปีที่แล้ว +7

      නපුරැ වේන්න ඒපා සහෝදරිය Anoma Madam ඒහේම කේනේක් නිමි... මේක රසවින්දනයට කරපු segment ඒකක්...

    • @ruvininisansala3420
      @ruvininisansala3420 ปีที่แล้ว

      @@Orang-Down මං නපුරුයි මං කැමති අනෝමා ආන්ටිට විතරයි

    • @ruvininisansala3420
      @ruvininisansala3420 ปีที่แล้ว

      @@shakuniadeesha1852 Comment Section එක තියෙන්නේ තමන්ට තමන්ගේ අදහස දක්වන්නයි... ඔයාටත් ඒකට නිදහසක් තියෙනවා 😁
      අතේ ඇඟිලි 5 එක වගේ නොවෙන එකේ ඔයාගේ කැමැත්ත මගේ කැමැත්තම වෙන්න ඕනි නෑනේ 😂