'' ශරීරයට හිතකර තෙල් වර්ග තියෙනවද ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 107

  • @Kumari45233
    @Kumari45233 5 วันที่ผ่านมา +11

    සර් ගොඩාක් හොදට පැහැදිලිව ලොකු දැනුමක් දුන්න බොහෝමත් පින් ඔබතුමාට ඉදිරියටත් අපිව දැනුවත් කරන එක ගොඩක් වටිනව

  • @yapacreation
    @yapacreation วันที่ผ่านมา +1

    Informative ❤

  • @samikaekanayake6051
    @samikaekanayake6051 3 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි..! ❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb 5 วันที่ผ่านมา +5

    ඉතාමත් වටිනා අදහස් ටිකක් දුන්නාට ඹබ දෙන්නාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏🙏

  • @harischandrahemakumara
    @harischandrahemakumara 5 วันที่ผ่านมา +5

    බඩේ ප්‍රමානය අගල් වලින් කියලා දුන්න එකට ඔබ තුමාට ස්තූතියි ,

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka1187 5 วันที่ผ่านมา +6

    ගොඩක් දැනුම ලබා ගත්තා ඔබතුමාට පිං 🙏

  • @VinithaPriyanthi
    @VinithaPriyanthi 5 วันที่ผ่านมา +5

    බොහොම ස්තුතියි ඔබ තුමාට මෙ සමාජය දෙනුවත් කිරිම පිලිබදව පින්සිදු වෙවා !

  • @shamalharischandra6276
    @shamalharischandra6276 5 วันที่ผ่านมา +5

    ගොඩක් පිං ඔබ තුමාට supliment vedio eka ikmanin balaporothtu wenava🙏🙏

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 6 วันที่ผ่านมา +9

    ඊළඟ වැඩ සටහනදි කෑම කන විදිහ සහ ව්‍යායාම කොච්චර කරන්න ඕනෙද කැලරි දහනය කරන්න ඒ ගැන බලාපොරොත්තුවෙමි. බොහොම ස්තුතියි ඔබ දෙපලට❤🙏

  • @priyanthiguruge3012
    @priyanthiguruge3012 3 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි දෙන්නටම හොඳ වැඩසටහනක්

  • @thusharatharanga6000
    @thusharatharanga6000 5 วันที่ผ่านมา +5

    ගොඩාක් දේවල් දැනගත්තා. බොහොම ස්තුතියි දෙපලටම. ඔය වගේම වැදගත් කාරණයක් පිළිබදව සාකච්ඡාවක් රැගෙන එන මෙන් ඉල්ලා සිටිමි. නිදුක් නිරෝගි දිවියක් ඔබ දෙපලටම ලැබේවා. ජය වේවා.

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 5 วันที่ผ่านมา +4

    වටිනා දැනුම ලබා dun ඔබ දෙනාටම theruwan saranai 🎉🎉❤❤

  • @PadminiFonseka1959
    @PadminiFonseka1959 2 วันที่ผ่านมา +1

    ඉතාම හොඳ වෛද්‍ය වැඩසටහනක් තව දුරටත් මෙවන් සුවිෂේශි වැඩසටහන් තුළින් අපව දැනුවත් කරන්න බොහෝම ස්තූතියි වෛද්‍යතුමෙනි

  • @SubaniUdayangani
    @SubaniUdayangani 5 วันที่ผ่านมา +4

    බුදූ සරණයි ඔබ තුමාට 🙏

  • @arunamanjula9687
    @arunamanjula9687 5 วันที่ผ่านมา +4

    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔබ තුමාගේ දැනුවත් කිරීම තුළින් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lamboghini474
    @lamboghini474 5 วันที่ผ่านมา +6

    ඇත්තමයි හරි වටිනා වැඩසටහනක්
    බොහොම පින්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 วันที่ผ่านมา +5

    නැවත වතාවක් හෘදයාංගම ස්තූතිය මේ සෞඛ්‍යය පිළිබඳව ගෙනෙන වැඩසටහන් වෙනුවෙන් ...🙏😘🌼

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 5 วันที่ผ่านมา +4

    අවශ්‍යම වැඩසටහන ක් දිගටම කරන්න ලක්ෂාන් ඔබ‍ට ස්තුතියි.
    වටිනා වැඩක්

  • @kalpanashanikarajakarunara1965
    @kalpanashanikarajakarunara1965 6 วันที่ผ่านมา +7

    ලස්සන වැදගත් වැඩසටහනක්...බොහොම පින්..දෙදෙනාටම.

  • @tharangaprelis1067
    @tharangaprelis1067 5 วันที่ผ่านมา +4

    ඉතාම වටිනවා ❤

  • @SameeraNissanka-r4n
    @SameeraNissanka-r4n 5 วันที่ผ่านมา +4

    හරි පැහැදිලි කියන විදිය ස්තුතියි

  • @lakminithusharika3546
    @lakminithusharika3546 5 วันที่ผ่านมา +4

    👍 ස්තුතියි 💚❤💖

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 3 วันที่ผ่านมา +1

    වටිනා වැඩසටහනක් ..ගතයුතු විටමින් වර්ග ගැනත් පැහැදිලි කරන්න වෛද්‍යතුමනි...ස්තුතියි

  • @thusharialahakon2014
    @thusharialahakon2014 14 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි සර්

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 5 วันที่ผ่านมา +1

    දැනුවත් කලාට ඉස්තුතියි.

  • @anushasamanthi
    @anushasamanthi 6 วันที่ผ่านมา +3

    ඉතා වැදගත් වැඩසටහනක්. අපේ රටේ සාමාන්‍ය ගම් වල ජනතාව ( ගෘහණිය ) ටත් අවබෝධ කටගත හැකි පරිදි තව ටිකක් සරලව පැහැදිලි කරනවා නම් තවත් ගොඩාක් වටිනව Doctor .

  • @loljigen2704
    @loljigen2704 6 วันที่ผ่านมา +2

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක් ඔබ දෙපලටම බොහොමයක් ස්තුතියි පිං පිං පිං❤❤❤❤❤

  • @susilpremarathnewithanaara3383
    @susilpremarathnewithanaara3383 6 วันที่ผ่านมา +2

    Lots of Thanks for your great service and please continue your service Thanks you again.

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 5 วันที่ผ่านมา +1

    Thank you so much doctor. Very Important conversation

  • @khmusiq9577
    @khmusiq9577 2 วันที่ผ่านมา

    Appreciate your efforts and clear explanation.😍

  • @gangajayasuriya2559
    @gangajayasuriya2559 6 วันที่ผ่านมา +1

    Very important discussion and highly appreciate your service doctor.

  • @sachin_Jeykar
    @sachin_Jeykar 4 วันที่ผ่านมา

    පට්ට වැදගත්. තෑන්ක්ස් මේ තොරතුරු සමාජ ගත කරනවට

  • @imesha1983
    @imesha1983 5 วันที่ผ่านมา +2

    Thank you aiya

  • @renoschrysostomou5220
    @renoschrysostomou5220 5 วันที่ผ่านมา +2

    Good job Dr ❤ tankyou

  • @achinidesilva4341
    @achinidesilva4341 5 วันที่ผ่านมา +1

    Appreciate your efforts and clear explanation.

  • @gigis867
    @gigis867 5 วันที่ผ่านมา +1

    Niyamai me programme eka jayawewa ❤

  • @PramilaSriyakanthi
    @PramilaSriyakanthi 4 วันที่ผ่านมา

    doctor සතියකට සැරයක්වත් video එකක් කරන්න . මාර වටිනවා

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 5 วันที่ผ่านมา +1

    Thanks .. Doctor and Mr lakshan 🙏

  • @FathimaFathima-xr1vj
    @FathimaFathima-xr1vj 5 วันที่ผ่านมา +1

    Very important thank you

  • @slroshart9697
    @slroshart9697 6 วันที่ผ่านมา +8

    ලංකාවේ දැනට ඉන්න නිවැරදිව සහ පැහැදිලිවම විද්‍යාත්මකව පැහැදිලි කරන එකම වෛද්‍ය වරයා.තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය හා ධෛර්ය ලැබේවා තෙරුවන්සරණයි!!!!! 😊💚

  • @AnneFernando-us4br
    @AnneFernando-us4br 3 วันที่ผ่านมา

    ෙගාඩක් දැනුම ලබා ගත්තා ෙහාදට පැහැදිලි කරනවා තවත් අපිට දැනුම ලබා ෙදන්න. ෙහාද වැඩ සටහානක්. අලුත් වැඩසටහානක් පලාෙපාත්තු ඉන්නවා. 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 6 วันที่ผ่านมา +1

    Dear Doctor, all programs are very important, highly appreciate your great service. ❤🎉

  • @JayanthaSenanayaka-k9m
    @JayanthaSenanayaka-k9m 5 วันที่ผ่านมา +1

    Thank you so much doctor

  • @sujeewajayasinghe591
    @sujeewajayasinghe591 5 วันที่ผ่านมา

    බොහොම ස්තුති

  • @pushpamendis-vo3dz
    @pushpamendis-vo3dz 4 วันที่ผ่านมา

    වෛද්‍ය තුමාට ගොඩක් පින් ඔබ වගේ පුතෙකු හදලා ඔබේ දෙමව්පියෝ දෙපලටත් පින් ලැබේවා

  • @ChampaPriyanthi-s6s
    @ChampaPriyanthi-s6s 6 วันที่ผ่านมา +1

    Godak watina program ekak thanks doctor .❤❤❤

  • @krishanthasujeevan1381
    @krishanthasujeevan1381 6 วันที่ผ่านมา +1

    Thank you doctor nilangha. . Lakshan. Godak watina program ekak. Digatama karanna .

  • @chinthadayaratne2504
    @chinthadayaratne2504 5 วันที่ผ่านมา +1

    Thank you doctor ❤

  • @PadminiHettiarachchi-b6n
    @PadminiHettiarachchi-b6n 6 วันที่ผ่านมา +1

    Thanks a lot Dr. Very interesting and useful

  • @weenasamanmali5698
    @weenasamanmali5698 6 วันที่ผ่านมา +1

    සර් ට ගොඩාක් ස්තුති ඒවාගේම ගොඩාක් පින්.මේ දේවල් තරුන පරම්පරාව අතරේ ප්‍රසිද්ධ කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි 🙏

  • @wow2337
    @wow2337 2 วันที่ผ่านมา

    Pressure cooking ගැනත් කියල දෙන්න පුලුවන්ද?

  • @harischandrahemakumara
    @harischandrahemakumara 5 วันที่ผ่านมา +4

    සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙන්න පුලුවන් බුද්ධිමත්ව වෛද්‍යවරයෙක් ඔබ තුමාට ස්තූතියි❤❤

  • @maryfernanda7295
    @maryfernanda7295 4 วันที่ผ่านมา

    Thanks

  • @Denumamawatha
    @Denumamawatha 6 วันที่ผ่านมา +3

    superbb

  • @ThilinaPrasad-lf4lw
    @ThilinaPrasad-lf4lw 5 วันที่ผ่านมา +1

    Good job ❤❤❤❤❤❤

  • @RuwanPradeep-jk2vl
    @RuwanPradeep-jk2vl 5 วันที่ผ่านมา +2

    ❤❤good

  • @anomakumuduniranasinghe7844
    @anomakumuduniranasinghe7844 4 วันที่ผ่านมา

    Thanks both of you

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 5 วันที่ผ่านมา +5

    අවුරුදු 50 පහුවෙන කොට ගන්න ඕන විටමින් වර්ග හා ප්‍රමානයන් ගැන විස්තර ඕන

  • @vijinimapa6305
    @vijinimapa6305 6 วันที่ผ่านมา +1

    Very important discussion😊 need more videos 👍

  • @craja190
    @craja190 5 วันที่ผ่านมา

    Very useful for us. Thank you very much

  • @evergreenn9597
    @evergreenn9597 6 วันที่ผ่านมา +1

    Good conversation keep it up brother ❤😊

  • @MahindaPonnahandi-lb2yp
    @MahindaPonnahandi-lb2yp 6 วันที่ผ่านมา +1

    Thank you Doctor ❤

  • @DeepalJayalath
    @DeepalJayalath 6 วันที่ผ่านมา +1

    අනර්ගයි❤

  • @chandisilva2991
    @chandisilva2991 5 วันที่ผ่านมา +1

    Oba dedenatama nirogi bavaya labewa

  • @samandissanayke4807
    @samandissanayke4807 5 วันที่ผ่านมา +1

    Very good ❤❤❤❤

  • @malindachamika
    @malindachamika 6 วันที่ผ่านมา +4

    මෙන්න වැඩ සටහන.!

    • @uscolomabahewa8454
      @uscolomabahewa8454 6 วันที่ผ่านมา

      අනේ කියන්නෙ ..ගොං දේශපාලන කබ්බෝ අරගෙන එන්නෙ නැතුව..

  • @Shiromi1082-su7md
    @Shiromi1082-su7md 6 วันที่ผ่านมา +1

    Good program

  • @manushinethmini6116
    @manushinethmini6116 6 วันที่ผ่านมา +1

    Me wage programs karanna thawa thawa sakthiya labewa.

  • @Chamilsanjeewa905
    @Chamilsanjeewa905 3 วันที่ผ่านมา

  • @adeeshapramudini9403
    @adeeshapramudini9403 6 วันที่ผ่านมา +1

    Ane godak pin doctor… aththatama godak watinawa..
    Api kalin doctor ge kema kana vidiya gena beluwe. Api Dan reta ehema kanne na … 😊

  • @Sihinasihina-j8d
    @Sihinasihina-j8d 6 วันที่ผ่านมา +1

    Godak hodai doktar ❤❤❤❤❤❤

  • @DissanayakeYamuna
    @DissanayakeYamuna 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @manoribopitiya2744
    @manoribopitiya2744 6 วันที่ผ่านมา +1

    👍👍👍👍👊🏽👊🏽👊🏽

  • @ranilfernando9853
    @ranilfernando9853 3 วันที่ผ่านมา

    ❤❤👍

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 5 วันที่ผ่านมา +2

    Doctor, මම මහතට ඉදලා,(පිරිපුන් ව)ආහාර පාලනය තුළින් ගොඩක් කෙට්ටු උණා. බරත් අඩු උණා.මම දියවැඩියාව සදහා බෙහෙත් ගත්ත කෙනෙක්. දැන් හොදට පාලනය නිසා සීනි පාලනයෙන් බෙහෙත් අවම කරලා ඉන්නෙ. මම දැන් ගොඩක් කෙට්ටුය. වැහැරිලා වගේ. දකින අයට ගොඩක් ප්‍රශ්නයක්. මට වැහැරුණු ප්‍රමාණය අඩු කරගන්න පිළිතුර ක් දෙන්න. මමත් දෘයවැඩියාව පාලනය තොර කාලයේ Apple shape හිටිය . දැන් අත් පා , පසු පෙදෙස ගොඩක් කෙට්ටු යි. මට පැහැදිළි පිලිතුරක් දෙන්න. ගොඩක් පිං ඩොක්ටර්

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb 5 วันที่ผ่านมา

    Dr.ummmaa ❤❤❤❤❤❤❤❤❤

  • @gooddora6924
    @gooddora6924 4 วันที่ผ่านมา

    🙏❤🙏

  • @Shiromi1082-su7md
    @Shiromi1082-su7md 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @Vithanage-qw4cy
    @Vithanage-qw4cy 5 วันที่ผ่านมา

    Doctor
    Hope to meet you in heaven

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 4 วันที่ผ่านมา

    Ane ow dr.ge number eka ona.dedenatama godak isthuthi.

  • @ruvinidilrukshika1750
    @ruvinidilrukshika1750 6 วันที่ผ่านมา +1

    🌹🌹🌹

  • @manjulawasantha3370
    @manjulawasantha3370 6 วันที่ผ่านมา +1

    👍🙏💐

  • @NEXT-f6c
    @NEXT-f6c 5 วันที่ผ่านมา +1

    අයියේ wholegrain multivitamin suppliment පිලිබදව video එකක් කරන්නකො..අපිට විටමින් ඕනිද...කොහොමද ගන්න ඕනි කියලා

  • @manelfernando7609
    @manelfernando7609 5 วันที่ผ่านมา +1

    👍👍🙏🤔🤔

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 6 วันที่ผ่านมา +1

    විටමින් පිළිබඳව වැඩසටහනක් ලබාගත හැකිද ?

  • @SanaS8-vp9mq
    @SanaS8-vp9mq 6 วันที่ผ่านมา +1

    ❤🎉

  • @munasinghapriya6904
    @munasinghapriya6904 6 วันที่ผ่านมา +1

    Sir trans fat gana programme akak karannako.thanks sir

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 5 วันที่ผ่านมา

    Doctor kito කරද්දී fat සහ ප්‍රෝටීන් වල carbs ගොඩක් වැඩිනේ.
    ඒ වගේම ඒ කෑම වල calori ගොඩක් වැඩිය්.
    ඉතින් calori ගන්න ගණනය කරලා බර අඩු කරන්නේ කොහොමද.🎉🎉🎉🎉🎉

  • @wow2337
    @wow2337 2 วันที่ผ่านมา

    වට්ටක්කා ැඩ grinder එකේ දාල කුඩු කර එලවලු උයන කොට එකතු කරන්න පුළුවන්.❤

  • @Sasara6872
    @Sasara6872 6 วันที่ผ่านมา +1

    I have heard all seed oils are highly processed with high heat.

  • @Thukuliya.123
    @Thukuliya.123 5 วันที่ผ่านมา

    පොල්තෙල් ටිකක ගන්නත් අපිර තිටන අමාරුවේ හැටියට..😢😢😢

  • @subashliyanage6096
    @subashliyanage6096 วันที่ผ่านมา

    RBD පොල්තෙල් ගැන කියන්න

  • @ranjithsilva878
    @ranjithsilva878 6 วันที่ผ่านมา +5

    𝗚𝗼𝗼𝗱 𝗽𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗲

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k 2 วันที่ผ่านมา

    Body building ganath katakaramu!

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 5 วันที่ผ่านมา +1

    මම ඉතාලියේ ඉන්නේ doctor ගේ contact number එක දෙන්න පුළුවන් ද.

  • @P.v.nandawathie
    @P.v.nandawathie 6 วันที่ผ่านมา +1

    ✨️✨️✨️🇦🇪

  • @lalani-vh5rt
    @lalani-vh5rt 3 วันที่ผ่านมา

    Chia seeds කියන්නේ කසා කසා නෙමේ

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 5 วันที่ผ่านมา

    කීටො ඩියට්වල දී... 70%ක්ම කන්න කියන්නෙ Fat..ඒක හොඳ ද?

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 5 วันที่ผ่านมา +1

    දැනුවත් කලාට ඉස්තුතියි.

  • @nethmiperera3644
    @nethmiperera3644 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏