'' ලෙඩ නැති අයට ලෙඩ දාන සමාජ ලෙඩ්ඩු...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • SAY THE TRUTH - 11 - 08 - 2024
    Video - 152
    මේ පැයේ බරපතලම අභියෝගයට ලක් වී ඇත්තේ ඇත්ත කුමක්ද යන්නයි.
    අපගේ එකම අරමුණ ඇත්ත දිනවීමයි.
    Subscribe : / @saythetruth-sepal
    Facebook : www.facebook.c...
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #saythetruth
    #sepalamarasinghe
    #georgesamuel
    #srilanka
    #police
    #politics
    #ranilwickremesinghe
    #gotabayarajapaksa
    #mahindarajapaksa
    #jvp
    #npp
    #aragalaya
    #protest
    #humanity
    #2023
    #discussion
    #interview
    #talkshow
    #art
    #fashion
    #film
    #producer
    #production

ความคิดเห็น • 38

  • @chathurangapathum1811
    @chathurangapathum1811 12 วันที่ผ่านมา +2

    දිගටම මේ වැඩ සටහන නිලංග ඩොක්ටර් එක්කම කරනවනම් ගොඩක් වටිනව ❤️

  • @Madurangadrop7dj
    @Madurangadrop7dj หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම dr.ගේ උපදසේ ජීවිතේට ගොඩාක් වටිනවා...❤❤❤

  • @chandimayatawara3415
    @chandimayatawara3415 17 วันที่ผ่านมา +2

    පට්ට සුපිරි 💖 ජයවේවා brother

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතිය් doctor ට
    සහ ලක්ෂාන් ට.
    ඉතාමත් වැදගත් වැඩසටහනක්.
    තෙරුවන් සරණයි!!!

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම වෛද්‍ය වරුන් දෙවිවරුන්ය එතුමා හමුවීමට එන සෑම රෝගියෙකුට ම කරුණා වන්ත වී.ම බේත් වලට බැරි සුවයක් ලබා දියහැක 🙏🏻

  • @senima2023
    @senima2023 20 วันที่ผ่านมา +2

    Thanks docter දුන්න උපදෙස් valta🎉❤

  • @monikathomas6541
    @monikathomas6541 8 วันที่ผ่านมา +1

    ❤God Bless You Doctor.

  • @ranilfernando9853
    @ranilfernando9853 6 วันที่ผ่านมา +1

    වැදගත් වැඩසටහනක් ගොඩක් වටිනවා .

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 หลายเดือนก่อน +2

    ඔබතුමා ලට,ජය පතමු 🙏🙏🙏🌹🌹🌹

  • @jayanthakumara2436
    @jayanthakumara2436 5 วันที่ผ่านมา

    ❤සීයක් ඔසු දුන්නමුත් සුවනොවන රෝගයට
    එකදු ඔසු වදනක් දුන් සැනෙන්
    නවඅනූවක් රෝගයන් සුවලබයි සැනෙන, දිර්ඝායු වේවා,ජයශ්‍රි ඔබ සැමට.

  • @nimalkodagoda7601
    @nimalkodagoda7601 หลายเดือนก่อน +2

    ඉතා වැදගත් සාකච්ඡා වක් සමගම අමුතුම ආකාරයේ අදහස් දැක්වීම ක්.මම දැනට ස්වීඩනයෙ වාසය කරන අතරම මෙහි දී ද එවැනි පැහැදිලි කිරීම් කර දැනුවත් කරනවා.එබැවින් ඉදිරියෙදී මහගූ පිළිසරණ ක් වෙයි හැම දෙනාටම.❤❤❤
    සීතල ස්වීඩනයෙන් නිමල් කොදාගොඩ

  • @SuperUnawatuna
    @SuperUnawatuna หลายเดือนก่อน +2

    සුපිරි. මෙවැනි දේ තව තවත් ජන ගත විය යුතුය. මේ වෛද්‍යවරයා සමග තව තවත් වැඩ සටහන් කරන්න.

  • @chandiruhunage6906
    @chandiruhunage6906 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤Many many thanks

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා වැඩසටහන ක් ඇත්තටම රෝගියෙක්ට කරුණ වන්ත කම බේත් වලට හොදකරන්න බෑ කාරුණිකව සැලකීම මානසික සුවය ලැබෙන උතුම්ම ගුණ යක් 🙏🏻

  • @nishantharajapaksha-t4k
    @nishantharajapaksha-t4k 7 วันที่ผ่านมา +1

    Good luck

  • @DissanayakeRathnasekara-qn9xk
    @DissanayakeRathnasekara-qn9xk 4 วันที่ผ่านมา

    Very good speech and very good doctor ...

  • @irshadgaffoor8870
    @irshadgaffoor8870 หลายเดือนก่อน +2

    Wow, very nice program. Keep it up ❤❤❤

  • @user-oo1gb2kd8y
    @user-oo1gb2kd8y 6 วันที่ผ่านมา

    Me වැඩසටහන දිගටම karagena yanna thanks ❤❤❤

  • @chandiruhunage6906
    @chandiruhunage6906 2 วันที่ผ่านมา

    You are perfect person sir...🙏 thanks for your a explain sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fathimazahara6140
    @fathimazahara6140 20 วันที่ผ่านมา +1

    Good knowledgeable program.. Keep it up

  • @laxmanwelhenage9957
    @laxmanwelhenage9957 หลายเดือนก่อน +2

    good discussion

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน

    මේවැනි වැඩසටහන වලින් ජනතාව දැනුවත් කිරීම රටට කරන විශාල සේවයකි දිගටම කරගෙන යන්න මාලි මාවට රට බාර දෙමු අපේ දරුවන්ට යහපත් දේශයක් හදමු 🙏🏻

  • @monikathomas6541
    @monikathomas6541 8 วันที่ผ่านมา +1

  • @evergreenn9597
    @evergreenn9597 หลายเดือนก่อน +1

    Wow kiyana discussion ekak meka.good job and congratulations ❤🎉❤🎉❤

  • @HimaleeJayawardene
    @HimaleeJayawardene หลายเดือนก่อน +1

    Excellent discussion.Please do these type of programs.Very appropriate for people as well as doctors.Nowadays doctors have become so business minded.They don't bother to talk properly to patients. Well done.Keep it up

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +1

    මේවැනි වෛද්‍ය වරුන්ට අපේ උත්තමාචාරය ගෞව්රවය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💞💞💞💞💞💞💞මුලු රටේම වෛද්‍ය වරු මේ වැඩසටහන බලන්න අහන්න🙏🏻

  • @basanje8737
    @basanje8737 หลายเดือนก่อน +3

    නොදැනුවත්ව කමට වඩා දැන දැන බඩජාරී කමට ශරීර සෞඛ්‍ය කෙලවා ගත්ත අයට හොද වැඩසටහනක් ,
    Eat , drink , sleep, exercise,

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha หลายเดือนก่อน +1

    හොඳ වැඩක්...හොමොග්ලොබින් අඩු වීමට හේතු කුමක්ද .

  • @teddyperera8531
    @teddyperera8531 4 วันที่ผ่านมา

    Me doctor ekka thawa program karanna.godaak vatinawa ❤❤❤

  • @wakupzd
    @wakupzd หลายเดือนก่อน +3

    මේක අහන් ඉද්දි මට පොඩි දේවල් දෙකක් කියන්න හිතුනා.
    1. ලංකාවේ තවමත් හැදෙන්න ඕන ඇටිටියුඩ් එකක් තමයි give others their personal space කියන එක. කාවහරි මුලින් හම්බුවෙලා කුළුපග වුනාට පස්සේ තමන්ගේ මුලු privacy එකයි පුද්ගලික දේවලුයි, ගෙදරටම ගෙන්න ගෙන හැම දේම open එකේ කියලා කන්න බොන්න දෙන එකයි. හැම වෙලේම මේ කරන එක නිසාම මිනිස්සුන්ට තමන්ම ආශ්‍රය කරන්න තෝරගත්ත මිනිස්සු නිසා විවිධ අපහසුතා ඇතිවෙලා ඇති බහුතරයකට. මේ තෝරා ගැනීම හැදෙන්න ඕන මේ රටේ මිනිස්සුන්ගේ.
    2. ඉස්පිරිතාලෙක student medical ඉන්න කෙනෙක් දවසක් වාට්ටුවේ ඉන්නකොට දකිනවා වයසක අම්මා කෙනෙක් ඇදේ වැතිරිලා සද්ද නැතුව කදුළු එක්ක අඩනවා. මෙයා ලගට ගිහින් අහනවා ඇයි අම්මා ? අම්මට මොකක්හරි අමාරුවක් දැනෙනවද කියලා. අම්මා කියනවා මෙහෙම. නෑ දුවේ. මට හිතට ටිකක් අමාරුයි. අර දොස්තර නෝනා නර්ස්ලා එක්ක ඇවිත් මගෙන් ලේ චෙක් කරන්න ලේ ටිකක් අරන් ගියා. ඒ ළමයා මගෙන් නිකමටවත් ඇහුවේ නෑ එක පාරට අත ඇදලා අරන් අර කට්ට මගෙ අතේ ඇට මිදුලු වලටම විද්දා ලේ ඇද්දා අරන් ගියා. මගේ වයසට එහෙම අමාරුයි දුවේ. පොඩ්ඩක් කරුණාවෙන් ඇහුවානම් මම අත දෙනවා. ඒකටයි හිතට අමාරු කියලා.
    අපි හැමෝම busy තමයි අපේ ජීවිතෙයි අපේ රාජකාරි වලයි. ඒත් සානුකම්පාව අපි අගය කරනවානම් මේ හැම දෙයක්ම කදුලු නැතිව හිනාවෙන් කරන්න පුලුවන්.

  • @RaviLal-m5b
    @RaviLal-m5b หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharurajapaksha5196
    @tharurajapaksha5196 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 9 วันที่ผ่านมา +1

    Loweth නැ
    කියන්නේ me වගේ දෙයකට තමා ❤❤❤

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf วันที่ผ่านมา

    Me doctor katha karanawa ahan inna asa nisa serma videos tika beluwa ❤

  • @user-ht9fo1dq4c
    @user-ht9fo1dq4c 4 วันที่ผ่านมา

    Good luck