ඇන්ටි කෙනෙක් බැන්දේ ඇයි කියලා මිනිස්සු දිනේෂ්ගෙන් අහනවා දිනේෂ් තරංගගේ බිරිඳ පැවසූ කතාව ඔබත් අහන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2022
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #HithaIllanaTharu #swarnavahini #trending
  • บันเทิง

ความคิดเห็น • 928

  • @Shevi__S
    @Shevi__S ปีที่แล้ว +968

    සමාජෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින මිනිස්සු ❤😍 සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤💪

    • @harshabandara7038
      @harshabandara7038 ปีที่แล้ว +11

      සිරාවටම එක මරු 👌 👌👌👌

    • @malikachathurani8777
      @malikachathurani8777 ปีที่แล้ว +16

      Yes.. ආදරේට වයස බාදාවක් නොවේ.වැදගත්ම දේ සතුට.

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +1

      ❤🙏🙏🙏👌👌👸🤴👌👌👌❤😘😘

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @kalumchaminda6531
      @kalumchaminda6531 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

  • @nelumwithlife5413
    @nelumwithlife5413 ปีที่แล้ว +579

    අක්කි ඔයා දුක් වේන්න එපා. සැබෑ ආදරය ඔයාලා දෙන්නා ලග තියෙන්නේ. බිරිඳ ට අම්මා ගේ තැන හැමොටම ලැබේන්නේ නැ.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @shareemawijesuriya2143
      @shareemawijesuriya2143 ปีที่แล้ว +2

      අනේ ඔව් ඔය දෙන්න සතුටින් නම් එච්චරයි,මම නං හරිම ආදරෙයි ඔයාලගේ family එකට,ජීවිතය තියෙන්නේ විඳින්ට,විඳවන්න නෙමේ,අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි,ඒ ටික කාලේ සතුටින් නැත්තම් වැඩක් නෑනේ ,ඔය ගැන ඇතුළු දරු දෙන්නට ජේසු පිහිටයි බුදු සරණයි❤❤❤❤❤🙏

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 ปีที่แล้ว +2

      Ekanam aththa

    • @rvmusic5575
      @rvmusic5575 ปีที่แล้ว +3

      අක්කි නෙවෙයි ඇන්ටි

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +2

      @@rvmusic5575 🤣

  • @thilakarathnadisanayaka9903
    @thilakarathnadisanayaka9903 ปีที่แล้ว +273

    ඇය කිව්වා ඇත්තම ඇත්ත...මොකද,ස්වාමියාගෙ දෙවෙනි අම්මා බිරිඳ...බිරිඳගෙ පළමු දරුවා ඇගෙ ස්වාමියා....ලස්සන ම ආදරයක්....😍

  • @madu1368
    @madu1368 ปีที่แล้ว +160

    මෙහෙම වයිෆ් කෙනෙක් හම්බවෙන්න දිනේෂ් අයියා ගොඩ ගොඩක් පිං කරන්න ඇති... ජය වේවා. 😍😍❤️❤️❤️❤️❤️❤️❤️💐💐🎊👫🎊

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +399

    ඉතිම් මේක තමයි ඇත්ත ආදරේ... දෙන්නට දෙන්න නැතිවම බැරි තරම් ආදරයක් ලබන්න පින් කරන්න ඔනි.. රැන්ඩෙලා අක්කා ලස්සනයි ❤️ මිනිස්සු මේකට බැනලා තියෙන්නේ ඇයි අෆ්ෆා. හැමෝම සර්වසම්පුරණ නැනේ

    • @thilinapriyashan9359
      @thilinapriyashan9359 ปีที่แล้ว +5

      Owwww

    • @sunethrakumari1868
      @sunethrakumari1868 ปีที่แล้ว +13

      ඔය අනුන්ගෙ දේවාල් හොයන එඋන්ට මෙහෙම ජිවිතක් නෑ යලු උන් ඒ උනාට හොයන්නෙම අනුන්ගෙ දේවාල් විතර

    • @shaviiranashinha4627
      @shaviiranashinha4627 ปีที่แล้ว +2

      @@sunethrakumari1868 ඒක ඇත්ත අක්කේ 😊

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +2

      🇱🇰🇱🇰🙏🙏❤👸🤴👌👌👌👌👌

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🙏🙏🙏❤👌👌👌👌👸🤴👌👌👌💪

  • @shashikasanjeewani3179
    @shashikasanjeewani3179 ปีที่แล้ว +212

    ඇස් වලට කදුලුත් ඉනුවා ආදරෙයි...ආදරේට වයස කියන්නේ ඉලක්කමක් විතරයි ඔය ප්‍රශ්න තියෙන්නේ පිට ඉදන් බලන උන්ට ඔයාලා ගමන යන්න ශක්තිය ලැබේවා ..බුදු සරනයි..ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ..

    • @nadeesharathnayake9181
      @nadeesharathnayake9181 ปีที่แล้ว +1

      පව්😂

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว +3

      ඔයාගෙ මහත්තෙයාට අවුලක් නැත්තන් වෙන අයට වැඩක් නැ සතුට තියෙන්නෙ හදවතෙ පරිස්සමින් ඉන්න බුදුසරණයි

    • @NalaniRenuka-em8pt
      @NalaniRenuka-em8pt 11 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 ปีที่แล้ว +244

    හරිම අවංක ලස්සන ආදර කතාවක්....හරිම සතුටුයි දකිද්දීත්....හැමදාම ආදරෙන් සතුටින් මේ වගේ ලස්සනට ඉන්න ලැබෙන්න ඕනියි දෙන්නටම....බුදු සරණයි දෙවි පිහිටයි...❤️♥️♥️♥️🙏

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +2

      🇱🇰🇱🇰🙏🙏🙏❤👌👌👸🤴👌👌👌👌

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @chandaniabeydola1220
      @chandaniabeydola1220 11 หลายเดือนก่อน

      හැමදාම හොඳින් ආදරෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි !!!

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 ปีที่แล้ว +158

    (දිනේෂ් + රැන්ඩේලා) සමාජේ මිනිස්සු කොච්චර ඇනුම් බැනුම් කරත් , ජීවිතේට ගැලපෙනවම කෙනා ජීවිතේට ආවම life එක ගොඩක් ලස්සන වෙනව 😊❤️ ආදරේට වසය භාදාවක් නෑ වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල දෙන ලස්සන Couple එකක්.. 💑❤️

    • @maithrisilva8985
      @maithrisilva8985 ปีที่แล้ว +1

      Ow meya hatiirisiya karayek othana hinavee hitiyata

  • @srilankanheritage3619
    @srilankanheritage3619 ปีที่แล้ว +119

    Dinesh ලා වගෙ අයට ඇන්ටි පුතයි කියන්න බෑනෙ අවුරුදු 9 ක්නෙ සමිතයි චිරන්තයි වගෙ අයටනම් එහෙම කියන්න පුලුවන් ..තමන් ගෙ දරුවන්ගෙ වයසෙ කෙනෙක් සමිතා විවාහ කරගත්ත නිසා..කොහොම උනත් දිනේශ් අයියා සහ අක්ක ඔය දෙන්න සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත්

  • @sandyakusumanjalei7233
    @sandyakusumanjalei7233 ปีที่แล้ว +139

    මිනිසුන්ගෙ කට කතා හමුවෙ ශක්තිමත්ව හැමදේටම කොන්ද කෙලින් තියාගෙන ජිව්තය ජයගන්න පුලුවන්නම් අන්න එකයි ගැහැනු කම❤️❤️සුන්දර ජිවන ගමනකට සුබ පතනව❤️❤ අක්කෙ ඔය දෙන්නාට....❤️❤️❤️

  • @ifthi.opinion
    @ifthi.opinion ปีที่แล้ว +208

    මේ කතාව අහනකොට මගේ ඇස්වලට කඳුළු ආවා. Wishing you both happiness forever. Let people say anything....don't bother about it. You'll are created by God for each other. Wishing you both love, happiness and success forever.❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +81

    කෙල්ලෙක් ජීවිතේ risk එකක් ගන්නවනම් ගොඩක්ම ඒ ආදරේ සම්බන්දව..💖 මොකද ජීවිතේ ඉදිරිය තීරනය වෙන්නෙ එතනින් නිසා... සම්මත උනත් අසම්මත උනත් ආදරේ තියනව නම් ඒ ආදරේට කිසිම බාහිර ප්‍රශ්නයක් ප්‍රශ්න නෙමේ.. පිටින් දකින්න එපා මනුස්සයගෙ ප්‍රශ්නෙ දිහා වක්‍රාකාරව බලන්න... මෙයාල් දෙන්න හරිම lucy 💖💖💖🙏 සුභපතනව දීර්ඝායුශ ලැබිල තවත් සතුටින් ඉන්න ලැබේවා 💖🙏

  • @hirushitharagi8438
    @hirushitharagi8438 ปีที่แล้ว +133

    කවුරු මොනවා කිවුවාත් ඔයාලා දෙන්නා මේ වගේම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න
    සැබෑ ආදරේ කියන්නේ මේකටයි
    ආදරේ ට රූපෙ, වයස , පාට අදාල නෑ තියෙන්නෙ ඕනී අවංක හදවතක් ❤️
    ඔයාලා දෙන්නා හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න
    හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නටම 💐💐💐💐💐💐💐💐

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🙏🙏❤👌👌👌👸🤴👌👌

  • @sensomask225
    @sensomask225 ปีที่แล้ว +74

    ආදරයට වයසක් අදාලම නෑ.. අවශ්‍ය තේරුම් ගැනීම හා අසීමිත සෙනෙහසයි... ❤ මගේ මහත්තයා වගේ..

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 ปีที่แล้ว +15

    බුදුහාමුදුරුවෝ දෙසනකරලා තියෙනවා බිරින්දෑවරු කීප දෙනෙක් ගැන.
    එයින් එක් කෙනෙක් තමා මවක් වැනි බිරිඳ.
    සම්මතයට අනුව වයස අඩු අය බැදලා විවාහ ජීවිතය අවුල් කරගත්ත අයත් ඉන්නවා.
    අවුරුදු 29 බැදලා දරුවෝ දෙන්නකුත් හදා ගන සැමියත් මවක් වගේ බලා ගන්න ඔබ‍ට මගේ සුබ පැතුම්.
    ඔබලාගේ කැදැල්ලට ආශිර්වාද කරනවා.
    Good luck

  • @Sewwandiweerasooriya
    @Sewwandiweerasooriya ปีที่แล้ว +20

    සංසාරගතව පතාගෙන ආපු ආදරණීය එකතු වීමක්♥️🥺

  • @enishanthi119
    @enishanthi119 ปีที่แล้ว +71

    කාලෙකින් අවංකවම සතුට්න් අදරෙයෙන් ජිවත් වෙන දෙන්නෙක් දැක්කෙ ..මන් කලින් විඩියෝ එකකටත් ඔයලා දෙන්නට සුභ පැතුවා .....හැමදාමත් ඔය වගේ සතුට්න් පරිස්සම්න් ඉන්න ඔයාලා හැමෝම ම....අවංකව අදර කතා වලට ඔයලා අදර්ශයක් ...මගේ අවංකව සුභ පැතුම් ..

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +41

    ගොඩක් ඇඩුනා...මගෙ ඒ ජීවිතයම නිසා......
    ආදරයනමි ආදරයම එයම තමා.....
    ආදරයෙන් ලස්සනට ඉන්න....
    ජෙසු පිහිටයි .....❤️❤️

    • @chamikakaushyani1862
      @chamikakaushyani1862 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️ අනිවාර්යයෙන්ම

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว +45

    තමන්ගේ ජිවිතේ තීරණ ගන්න කොහෙත්ම පැකිලේන්න ඕන නෑ මොකද කවුරුත් අපිට කන්න අදින්න දෙන්න නෑ අපිට ගැලපෙන කෙනා කොහේ න් හරි එනවා ඒක තමයි ඇත්ත සතුටින් ඉන්න අක්කේ සැමියෙක් ට අම්මා කෙනෙක් වගේ බිරිදක් ලැබෙන්න අය්යා පින් කරලා තියෙනවා

  • @seethaniwijesinghe6269
    @seethaniwijesinghe6269 ปีที่แล้ว +37

    ආදරයට වයස ,පාට,කුල,ජාති භේද කිසිවක් අදාල නැත...එවන් ආදර මෙවන් සුන්දරයි...

  • @dulipmadusanka2611
    @dulipmadusanka2611 ปีที่แล้ว +26

    අවුරුදු නමයක් වයස් පරතරයක් කියන්නේ ඇන්ටි කෙනෙක් වෙන්නේ කොහොමද ඒ දෙන්නාගෙ එම වෙනසක් පේන්නෙත් නෑ මට නම් මේ දෙන්න හරිම ආදරණීය ලස්සන කපල් එකක් ❤️😍❤️ හැමදාමත් මේ වගේ වගේම ආදරෙන් ලස්සනට සතුටින් ඉන්න ❤️❤️God Bless You Family ❤️😇🙏😍

    • @madushandremsvlogs
      @madushandremsvlogs ปีที่แล้ว +1

      Ekani

    • @anomaanoma6816
      @anomaanoma6816 ปีที่แล้ว +2

      Math kiyanne e tikmai

    • @chandrikamanapitiya1927
      @chandrikamanapitiya1927 ปีที่แล้ว +3

      ඇයි ඒ විදිහට සමිතා ගැන හිතන්න බැරි

    • @madushandremsvlogs
      @madushandremsvlogs ปีที่แล้ว +2

      @@chandrikamanapitiya1927 අන්න ඒක නම් හරි

    • @dulipmadusanka2611
      @dulipmadusanka2611 ปีที่แล้ว +1

      @@chandrikamanapitiya1927 yes puluwan hema හිතන්න neada 👍

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 ปีที่แล้ว +61

    කාට අමාරැඋනත් මොකෝ.ඔය දෙන්නා ට.හොදයි නම් ...........ඔයා ට.ඇන්ටි කියන්නේ, පිස්සු .........දෙයක් හරියට කරගන්න බැරි අය, දුක් නොවන්න, ඔය දෙන්නා පතාගෙන් ආ, විදිහට හමුවිය ..........සුබ අනාගතය ක්.

  • @suddi7293
    @suddi7293 ปีที่แล้ว +112

    මිනිස්සු කියන්නෙ මහ පුදුම අය....වෙනස් වෙන්න පුලුවන් කාටත් වඩා ඉක්මනටම...මොකක් හරි විඩියො එකක් දැම්මම්...එ අයට වැඩි පුර බැනලා කමෙන්ට් දාල තිබ්බොත් බැනල එ අයත් කමෙන්ට් දානවා හොද කියලා කමෙන්ට් දාලා තිබ්බොත් උනුත් එහෙම්මම් කමෙන්ට් දානවා එ දෙකම කරන්නෙ හිතට අවන්කව නෙමෙයි.ඇත්තම කතාව තමන්ට නොලැබෙන දෙවල් අනිත් අයට ලැබෙනවට අකමැති මිනිස්සුයි අද ගොඩක් ඉන්නෙ.අපි කරපු පින් පව් අනුවයි දුක සතුට අපිට ලැබෙන්නෙ.අනිත් අයගෙ දෙවල් වලට ඉරිසියා කරලා වැඩක් නැ.❤️ තමන්ට ලැබෙන දෙයින් සතුටින් ඉන්න අනිත් අයගෙ වැරදිම නොදැක හොද දෙ..දකින්නත් පුරුදු වෙන් ඔනෙ...එකයි මනුස්ස කම කියන්නෙ.බුදු සරණයි ඔයාට හැමදාමත් සතුටින් ඉන්න.

    • @h.yasarayasara5979
      @h.yasarayasara5979 ปีที่แล้ว +4

      මාත් එකගයි ඔයාගේ කතාවට මන් කමෙන්ට් ලිස්ට් එකේ දැක්ක ලස්සන ම කමෙන්ට් එක 😍❤️

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 ปีที่แล้ว

      Awanka adareta wayasa badawak Na satutin Inna budusaranai jayawewa

    • @dilhanilowe6021
      @dilhanilowe6021 ปีที่แล้ว

      Ekagai 100% aniwarmma

  • @sujithrajamuni987
    @sujithrajamuni987 ปีที่แล้ว +31

    සන්සාරෙන් එන බැදීමක් තියනවනම් දෙන්නෙක්ට එකතුවෙන්න රටේ ලෝකෙ ප්‍රශ්න මොනවා උණත් ඒක වැඩක් නෑ.... මේ කපල් එකේ කිසිම අමුත්තක් නෑ හරි ලස්සනයි මට න්ම්..❤️

  • @kumarisilwasilwa6378
    @kumarisilwasilwa6378 ปีที่แล้ว +15

    රට වටේ උන් මොනවා කිව්වත් ඔයාලා දෙන්න තරම් ගැලපෙන්නේ නෑ කවුරුත් අනුන්ගේ කතා අපිට වැඩක් නෑ හැමදාම සතුටින් ඉන්න. ඇත්තටම කුරුළු ජෝඩුවක් වගේ මන් මගේ මහත්තයට වඩා අවුරුදු හතරක් වැඩිමල් අපිට පුතාලා දෙන්නෙක් ඉන්නෝ. බුදුසරණයි ලස්සනයි දෙන්නම හොදේ ආදරෙයි ඔයාලා දෙන්නටම.

  • @dnthathsaranidasanayaka7518
    @dnthathsaranidasanayaka7518 ปีที่แล้ว +18

    ඕකට තමා ඇත්ත අවංක ආදරෙ ඔහොම ආදරයක් ලබන්න පින තීන්න ඕනි අවංක ආදරේට වයස බාදාවක් නෙමෙයි දෙන්නටම බුදු සරනයි 🥰🥰🥰

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +38

    එයාලට උදව් කරපු අය ඉන්නවා da nati බැරි වේලාවක නැහැනෙ ...ආදරෙ කරනවාට ඊර්ෂ්‍යාව ...ඔයාලා හොදින් ඉන්න..jusu පිහිටයි ..❤️

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +12

    පවු දෙන්නට
    සුභ පතනවා යහතින් ඉන්න ලැබේවා කියලා
    ආත්ම ගනන් පතාගෙන එන අය වෙන්න ඇති
    මෙයාලා ආගමෙ වුනාට ඇත්ත කතාව ඕක තමයි
    හැම දෙයක්ම වෙන්නෙ කර්මානූකූලවයි
    බුදු ධහම වගෙ සත්‍ය දර්ශනයක් ආගමක් මෙ මිහිපිට නැහැ

  • @nadeepkamal9896
    @nadeepkamal9896 ปีที่แล้ว +31

    ආදරේට වයස ප්‍රශ්නයක් නැ ලස්සනයි ඔයාලගේ ආදර කතාව

  • @nikininaduni559
    @nikininaduni559 ปีที่แล้ว +23

    ඇස් වහක් නම් වදින්න එපා. එකට ඉන්න මිනිස්සු වෙනස් වෙන ලෝකෙක ඔයාලා ඇත්තටම ආශිර්වාදයක්

  • @gamingwori7126
    @gamingwori7126 ปีที่แล้ว +30

    හරිම ආදරනීය couple එකක්.ආදරෙයි දෙන්නටම.❤️❤️

  • @ranmuthupadam7301
    @ranmuthupadam7301 ปีที่แล้ว +3

    අද අපි කැමතිම කෙනා වැඩසටහනට ගෙනත් දෙනවා .dinesh ගේ බිරිඳව .අපි එයාව මෙහෙම වැඩසටහනකින් දකින්න බොහොම කැමැත්තෙන් හිටියේ .බොරු ආටෝප නැති ගැහැනියක් ,හරි ලස්සන චරිතයක් ,මෙම නාලිකාවට ගොඩාක් ස්තුතියි ඇයව ගෙනාවට .

  • @rashmiviveka2257
    @rashmiviveka2257 ปีที่แล้ว +14

    අඩුපාඩු හොයන එක සමහර අයගේ හැටියක්.ඒවා කවදාවත් වෙනස් වෙන්නෙ නැ.තමන් ගත්ත තීරණ ජීවිතේට සතුටක් ගෙනාවනම් එච්චරයි.අවුරුදු නමයක් වැඩිමල් කෙනෙක් ඇන්ට් කෙනෙක් වෙනවනම් වැඩිමල් සහෝදරයට වඩා බාල සහෝදරයෝ අවුරුදු දහය පහලව බාල අය ඉන්නෙ.ඕවා සමහර මිනිස්සු රිද්දන්න කියන කතා.සතුටින් ඉන්න අක්කා ඔයාලා හැමදාම.ඔයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්.💖

  • @rupirupi7629
    @rupirupi7629 ปีที่แล้ว +38

    ඇත්තටම සමාජයට ඕනෙ විදියට නෙවේ අපිට හරියට ජිවත් වේන්න හරි කෙ⁣නා තොරගෙ ඉදිරියට යන්න වයස ඉලක්කමක් විතරයි සතුටින් ඉදිරියටත් ජිවත් වේන්න ඔබ දෙපලට සුභ පැතුම් තෙරැවන් සරණයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 9 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍

  • @shamilaekanayake3379
    @shamilaekanayake3379 ปีที่แล้ว +17

    තමන්ට දෙයක් වුනාම ආදරේන් ඔලුව අත ගාන්න
    කෙනෙක් නැති වේලාවේදී
    කතා කියන්න ඔනී තරන් .
    හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි

  • @Nishaya722
    @Nishaya722 ปีที่แล้ว +11

    හරි ප්‍රසන්න ගැහැනියක් ඇය... ආදරේ හිතෙන 😍

  • @piyumihansika5018
    @piyumihansika5018 ปีที่แล้ว +8

    ආදරේට වයස අදාලම නැ .වැඩිමල් උනත් බාල උනත් හදවතින් කරන පිවිතුරු ආදරේ තමයි වටින්නෙ ♥️

  • @suddisuddimayasuddi5670
    @suddisuddimayasuddi5670 ปีที่แล้ว +17

    අනුන්ගෙ දෙවල් හොය හොයා යන්නෙ තමන්ගෙ වැරදි හදා ගන්නෙ නැති මිනුස්සු දෙන්නටම බුදු සරනයි 🌹🌹🌹🌹

  • @rashinitharushika4929
    @rashinitharushika4929 ปีที่แล้ว +16

    මම නම් හරිම ආස කෙනෙක් රැන්ඩෙලා අක්කි.හරිම ඉවසීමක් තියෙන කෙනෙක් එයා.♥️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ! තෙරුවන් සරණයි 🙏🏻

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 9 หลายเดือนก่อน

      Rashini
      Gm yaluwa
      Kohomada oyata Yalu wa eten

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +9

    හරිම නිහතමානී කෙනෙක්, ලස්සනට කතා කලා ,, ආදරෙයි නංගි ,,

  • @virajmithum6046
    @virajmithum6046 ปีที่แล้ว +40

    සුපිරියි අක්කේ අනේ හලෝ සමාජෙට බම්බු ගහන්න කියලා ඔයාලගෙ ජීවිතේ සැපෙන් ඉන්න.ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නා සෙට් නම් වටේ ඉන්න එවුන්ට මොකක්ද තියන අමාරුව

    • @Mastercolla1
      @Mastercolla1 ปีที่แล้ว +2

      ඇත්ත කතාව මචෝ ,වටේ ඉන්න උන් එන්නේ කෑවද බිව්වද කියලා අහන්න ,

    • @maheshikadilrukshi3253
      @maheshikadilrukshi3253 ปีที่แล้ว

      @@Mastercolla1 hjgnfnyiktktfn

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +22

    ඇත්තටම හරිම ලස්සන ආදර කතාවක්.ඔබ දෙදෙනාට ,දරුවන්ට සතුටින් සැමදාම ඉන්න ලැබේවා .බුදු සරනයී .හරිම ආඩම්බරයී ඔබලා ගැන .

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +18

    ඇය හරිම ආදරණීය කාන්තාවක්.... දිනේෂ් අයියා ගොඩක් පිං කරලා ඇයව ලබන්න..... දෙවි පිහිටයි දෙන්නටම !!!!!! හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!!!!🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💓💓💓💓💓💓💓

  • @chamathkakarunathilaka628
    @chamathkakarunathilaka628 ปีที่แล้ว +25

    ඉයෙ මෙ වැඩසටහන බලද්දී ගෙදර මිනිස්සු පලු යන්න බ්‍යිනවා ...ගවුමෙ කොට ලූ,කොටට අදින්නෙ වයස පෙන්නෙ නැති වෙන්නලු
    මමත් එයාල කියන එවට ඔව් කියලා හිටියා ...
    මොකද සංස්කෘතිය කිය කිය එක මත්තෙම නැහුන මිනිස්සුන්ව වෙනස් කරන එක අමාරු වැඩක් නෙවෙයි බැරි වැඩක්
    මෙතනින් එහාට එන generation එකෙවත් මෙහෙම විකාර අදහස් අත ඇරලා ජීවත් වුනානං හරි
    මොකද තමන්ට වඩා බාල කෙනෙක් බැන්දා කියලා ජීවිතෙ ගොඩ යන්නෙ නැ
    හිතට දැනෙන තැන නවතින්න
    ❤️❤️

  • @sithumsandeel1548
    @sithumsandeel1548 ปีที่แล้ว +4

    සිරාවටම මට නම් අරුමයක් නෙවෙයි මොකද මගේ gf ගෙයි මගෙයි age ගැප් එක අවුරුදු 4ක් අපි දෙන්නත් මේ අවුද්දේ engage වෙන්න ඉන්නේ මෙතෙක් ආපු ගමනට මට සතුටුයි 😊❤️💞

  • @wedageushachamara4908
    @wedageushachamara4908 ปีที่แล้ว +38

    ඔයාලා වගේ අපිත්.සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින මිනිස්සු .රෙස්පෙක්ට් .♥️

  • @apsarakumudini799
    @apsarakumudini799 ปีที่แล้ว +6

    මේ දෙන්නා ගැලපෙනවා අනේ මම හරි ආසයි 😊🌼 ඔයාලා දෙන්නටම අක්කි ...

  • @danithshan5978
    @danithshan5978 ปีที่แล้ว +7

    ලංකාවෙ අතීතයේදී මිනිස්සු නිදහස ආදරය වින්දා මීටවඩා කලාත්මකව එකගෙයි කෑම වගේ දේවල් පවා තිබුනා මේ රටේ දැන් ඊයා මීයා කියාවි ඒත් ඒතරම් විවෘත සමාජයක් තිබුනා සුද්දො එන්න කලින්.

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +10

    ආදරයට වයස ප්‍රස්නයක් නොවන බව ඔබ දෙපල ඔප්පු කරලා පෙන්නුවා තෙරැවන් සරණයි ජය වේවා හැමදාම සතුටින් ඉන්න🏆🏆🏆❤️❤️❤️❤️💕

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo ปีที่แล้ว +6

    එහෙම කියනවා නම් මගේයි මගේ බාල සහොදරයාගෙයි පරතරය අවුරුදු 9ක්. තව දෙයක් තමයි ගැහැනියෙක් බැන්දානම් ගොඩාක් වැඩිමල් අය එක හොදයි. ගැහැනිය වැඩිමල්වෙලා පිරිමියා බාල උනාම තමයි අවුල් කියන්නෙ. කාට ප්‍රශ්නයක් උනත් ඔයාලාට ප්‍රශ්නයක් නෙවෙයිනම් කාගෙවත් කතා අපිට මොකො. ඔයාලා දෙන්නාටම සෑම දවසකම සතුටින් ඉන්න. දෙන්නාටම තෙරුවන් සරණයි

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +26

    ඇත්තටම ලස්සනයි ඒ කතාව, සුන්දරයි ❤❤මං ඔය දෙන්නගේ හැම TV programe එකක්ම බලනවා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏හරිම simpal couple ekk ❤සතුටින් පරිස්සමින් ඉන්න 💜💜
    ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +7

    හරිම ලස්සනට කතා කරනව
    දෙන්නට දෙන්න ආදරේ
    නම් වයස ඉලක්කමක් විතරයි

  • @wathsalamadhu9150
    @wathsalamadhu9150 ปีที่แล้ว +7

    ලස්සනම ලස්සන අහිංසක කපල් එකක් ගොඩක් ආදරය කරන දෙන්නෙක්😘

  • @jeckeyangela5517
    @jeckeyangela5517 หลายเดือนก่อน +1

    ❤❤❤ මාතු භාර්යා කියලා දෙයක් තියෙනවා... මවක් වගේ බිරිඳ❤❤❤🙏🙏🙏

  • @dilhanipriyangika4439
    @dilhanipriyangika4439 ปีที่แล้ว +8

    ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි දෙන්නටම

  • @chathurikasewwandi8937
    @chathurikasewwandi8937 ปีที่แล้ว +10

    ඔව් නේ මං බැදලා ඉන්නේත් මට වඩා 1 year බාල කෙනෙක් ... ඒත් එයා මට තාත්තා කෙනෙක් වගේ මාව ආරක්ෂා කරනවා

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 ปีที่แล้ว +3

    අක්කී ඔයා ගොඩාක් ලස්සනයි ... ඔයගෙ හිතත් ගොඩාක් ලස්සනයි .. ඔයා ඒ කියපු වචනයක් ගානෙ ලොකු ගෞරවයක් හිතෙනව. ඔයලාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා .!

  • @lakshanprabath265
    @lakshanprabath265 ปีที่แล้ว +29

    අපේ ආදර කතාවත් ඔය වගේ. හැමදෙම වෙන්නේ හොදට. අපිදෙන්නත් සතුටින් ඉන්නවා. ඔයාලා දෙන්නත් හැමදාම සතුටින් ඉන්න. මිනිස්සු කියන්නේ හරි අමුතු ජාතියක්. තමන්ගේ ප්‍රශ්න විසදා ගන්න බැ එත් අනුන්ගේ දේවල් හොයනවා. ඔයාලා දෙන්නට සතුටින් ඉන්න සුබ පතනවා . බුදුසරණයි

    • @chamikakaushyani1862
      @chamikakaushyani1862 ปีที่แล้ว +1

      අපෙත්..... අනිත් අයට වඩා අපි දෙන්නයි බබායි හරිම සතුටින් ❤️❤️❤️❤️

    • @lakshanprabath265
      @lakshanprabath265 ปีที่แล้ว

      @@chamikakaushyani1862 ඇත්තටම❤️❤️ඔයාලට සුබ පතනවා. පැංචා එක්ක සතුටින් ඉන්න

  • @riansboits8510
    @riansboits8510 ปีที่แล้ว +5

    ❤❤ ඕඩියන්ස් එකට ඕනි විදිහට පවුල් කන්න ගියාම තමයි හිත් රිදෙන්නේ

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +3

    කාගෙවත් කතා දොස් වැඩක් නෑ අක්කී.ජීවිතේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙ සතුටින් ආදරෙන් සැනසීමෙන් ගෙවන්න තියෙනම් ඒක තමයි ජයග්‍රහණය.ඔයාගෙ දෛවය ඉරණම ඕකයි.ඇත්තටම කතාව අහන් ඉදල ඇස් වලට කදුලු ආව.හදවතින්ම ආශිර්වාද කරනව ඔයාල දෙන්නටම.තෙරුවන් සරණයි🙏❤️

  • @with736
    @with736 ปีที่แล้ว +27

    මගෙ යාලුවෙකුත් ඉන්නව මෙහෙම
    ඒ දෙනන්ගෙ ගැප්එක අවුරුදු 21ක්
    අදටත් ලස්සනට ඉන්නව
    මේව ලොකුදේවල් නෙවෙයි ඉතිං

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +7

    Risk එක, අමාරු උනත්, oyla සාර්ථකයි කියලා මම හිතනවා. Best decision. Wish you both, having a best life. God bless you

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +2

    දෙදෙනා හොඳ ආදරයකින් ජීවත්වෙනවා කියල දැනෙනවා හදවතින්ම සුබ පැතුම් බිරිඳ හොඳ බුද්දිමත් කාන්තාවක් කතා කරන විදියෙන්ම පේනවා ❤

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 ปีที่แล้ว +3

    ආදරයට වයස ප්‍රශ්නයක් නෑ
    ආදරෙන් ඉන්න එකයි වැදගත් හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️ කාටවත් පේන්න ජීවත්වෙලා වැඩක් නෑ මිනිස්සු මොන කතා කිව්වත් ඔයාලා සතුටින් ඉන්න

  • @batuwatudawesuneetha9171
    @batuwatudawesuneetha9171 ปีที่แล้ว +7

    අන්න සුපිරි ආදරේ ♥ තෙරුවන් සරනයි

  • @ajithkannangara9405
    @ajithkannangara9405 ปีที่แล้ว +1

    මං දැක්ක ලස්සනම අදරවාන්ත යුවළක්.සමාජෙන් වැඩක් නෑ.ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න

  • @shehanisilva82
    @shehanisilva82 ปีที่แล้ว +1

    කවුරු මොනවා කිව්වත් ඔයාලා දෙන්න ගැලපෙනවා..බම්බුව අනික් උන් ඕන දෙයක් කියපුදෙන්..❤️

  • @dewmishimashi440
    @dewmishimashi440 ปีที่แล้ว +11

    ආදරය ඇත්තටම පුදුමාකාරයි..වැඩි දෙයක් ඕන් නෑ..මගෙ ආදරයත් ඔයාල දෙන්නගෙ වගේම තමා..මමත් අපේ ආදරයෙ පරතරය කියන්න කොය්ම වෙලාවකවත් පැකිලෙන් නෑ...ආදරෙය් දෙන්නටම 😘🌷

    • @asokaillangakoon8264
      @asokaillangakoon8264 ปีที่แล้ว

      Oyage kathawa nam aththatama lassanai oyage gawma thwa tikak digta andanam lassanai dennatama suba pathum

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +13

    අනේ වයස අවුලක් නැහැ
    ගලපගෙන ආදර්සමත් ලෙස
    ඉන්න එකයි වැදගත්
    අර සමිතව high light වුනේ
    කිරිපනුගාය හැදිල වගේ දගලලා
    මේ තමයි ආදරේ බුදුසරනයි

  • @DasunTv-pj1ri
    @DasunTv-pj1ri 13 วันที่ผ่านมา

    තව අවුරුදු 10 කින් විතර මේ දෙන්නා ගෙන්නන්න රංගන.මං කැමතියි මේ කතාව මීට වැඩිය රසවත්ව අහන්න

  • @user-cp1mh5zu2y
    @user-cp1mh5zu2y 2 หลายเดือนก่อน

    හරිම ලස්සන ආදර කතාවක්.දිනේශ් අයියා හුගාක් පින් කරලා තියෙනවා ඔය වගේ අවන්ක ආදරයක් තියෙන බිරිඳක් ලබන්න.ඔයාලා දෙන්නාටම මම ඔය විදියටම ජීවිත කාලෙටම සතුටින් ඉන්න කියලා සුභ පතනවා.

  • @nirashaedirisinha9004
    @nirashaedirisinha9004 ปีที่แล้ว +54

    අම්මෝ මගේ ඇස් දෙකට කදුලුත් ආවා.පුදුම ආදරයක්.ඇස්වහක් වදින්න එපා

    • @nishanthagunarathna1280
      @nishanthagunarathna1280 ปีที่แล้ว

      @@surangapriyadarshana742 ela kathawa ban meke godak ammandila balapuwama inne Malli babalath ekka wage thaththala wage mallilath innawalu😂😂😂😂

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +7

    ආදරයට වයස පුශ්නයක් නොවෙයි අද කාලේ ඉස්සර වගෙ නොවෙයි ගොඩක් ආස සමිබන්දතා ඔහොම තමයි දිනේශ් කියන්නෙ නිහතමානි කෙනෙක් සබ පතනව දෙන්නටම

  • @nawodyajayasooriya1721
    @nawodyajayasooriya1721 ปีที่แล้ว +3

    ලස්සන ආදර කතාවක්...ආදරයට වයස ප්‍රශ්නයක් නෑනේ...වයස බලලා පොරොන්දම් බලලා බැදලා කොච්චර අය ඩිවෝස් වෙනවද...ඔයාලා ලොකු ආදර්ශයක් ....බුදුසරණයි , මියෙන තුරා ඔය විදිහටම ආදරෙන් ඉන්න, සුභ පතනවා ...

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon2702 ปีที่แล้ว +3

    මට නම් ඇත්තටම අක්කි ඔයා හරිම ලස්සනයි බොරුවට කියන දෙයක් නෙවෙයි ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️

  • @manelpushpakumari9494
    @manelpushpakumari9494 ปีที่แล้ว +5

    වාසනාවන්ත ආදරයක්..❤

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 ปีที่แล้ว +3

    අදරෙයි දිනේශ් දෙන්නටම බුදුසරනයි ඔයාලට

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว +1

    හරි ආදරනීයයි අක්කෙ...මගෙ ඇස්වලට කදුලු පිරුන ඔයාගෙ කතාව අහල...ජය වේවා,අක්කී..ආදරෙයි ආ

  • @niranjalarajapaksha4735
    @niranjalarajapaksha4735 ปีที่แล้ว +2

    මං වැඩසටහන බැලුවා හරිම ආදරණීයයි ඔයාලා තෙරුවන් සරණයි හැමදාම ආදරෙන් ඉන්න වටේ ඉන්න මිනිස්සු දන්නෙ කතන්දර හදන්න විතරයි ආදරෙයි දෙන්නටම ❤❤❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 9 หลายเดือนก่อน

      Hmmm ou aka athta kathtawa
      Gm
      Nitanjala
      Kohomada oyata Yalu wa eten

  • @srilanka5314
    @srilanka5314 ปีที่แล้ว +4

    ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +25

    සමාජය හිතන පතන විදිහ වැදගත් නැ,ඔය දෙන්නා සතුටින් නිසා ඒකයි වැදගත්.සියල්ල ඔබ රසවත්ව කිව්වා, දැන් ඉන්න තරුණ පරම්පරාව මේ දෙවල් හිතන්නේ නැ, හැබැයි තාමත් යටගිය දවස බරණැස් නුවර පරම්පරාව ක් ඉන්න නිසා,ඒ පූරුක් සමාජයේ ජීවත්වන වන නිසා,ඔය කියන දේවල් අපි හැමෝටම අහන්න සිද්ධ වෙනවා.අපි හැමෝම ඔබ දෙපලට ආදරෙයි

  • @nimmiapsara1063
    @nimmiapsara1063 10 วันที่ผ่านมา

    ලස්සනයි ..suba අනාගතයක් ..වාසනාවන්ත ...පපවුලක්

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයා ඇන්ටි කෙනෙක් විදියට දකින මිනිස්සුන්ටනම් පිස්සු ❤️ඔයා හරිම ලස්සනයි මේ අපිටත් වඩා,බබෙක් වගේ

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +8

    ම්නිස්සු කියනන්න තරමි දෙයක් නොවේ මයාල ආදරෙන් ඉන්න කියා සුබපතනවා❤💗

  • @niroshnira7959
    @niroshnira7959 ปีที่แล้ว +5

    සුබ පතනවා හැමදම සතුටින් අදරෙන් ඉන්න ලැබෙවා බුදුසරණින් ❤❤❤❤❤❤❤❤

  • @wasanamadu2932
    @wasanamadu2932 ปีที่แล้ว +2

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් ඔය දෙන්නටම♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @rmnimalinisansalachandrase4134
    @rmnimalinisansalachandrase4134 ปีที่แล้ว +1

    අම්මට දෙන ආදරය බිරිඳකට ලැබෙනවා නම් සැමියෙකුට අම්මෙක් වගේ බිරිඳක් ලැබෙනවා නම් හැම පවුල් ජීවිතයක්ම ගොඩාක් සුන්දර වෙනවා.ඔයලා දෙන්නටම හරිම ආදරෙය් .

  • @jayanifdo8316
    @jayanifdo8316 ปีที่แล้ว +21

    ආදරෙයි දෙන්නටම..හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න😍❤😘

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +4

    සුභ වාසනාවන්ත අනාගතයක් තෙරුවන් සරණයි ඔයාලට සැබැ ආදරේ

  • @sudumenike6900
    @sudumenike6900 ปีที่แล้ว +6

    ඔයාලා සතුටින් ඉන්නවනම් එච්චරයි.අනිත් අය ඔයා ගැන මොනා කිවත් සැලෙන්න එපා ඔය වගේ හිනා වෙලා ඉන්න හැමදාම.

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 9 หลายเดือนก่อน

      Sudu manikaa
      Gm yaluwa
      Kohomada oyata Yalu wa eten

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 ปีที่แล้ว

    දිනේශ් නියම කෙනා. තමා මුනගැහිලා තියෙන්නේ ජිවිතේ දෙන්නගේම සාර්ථක වේවා සතුටින් ඉන්න ලැබේවා .

  • @production4989
    @production4989 ปีที่แล้ว +27

    අපේ රටේ මිනිස්සු ආදරය අදුරන්නෑ .
    ඇත්ත කතාව ...මිනිස්සු හරියට අනුන්ගේ වැරැදි හොයනවා...වින්ස්ටන් චන්චිල්ගෙ වයිෆ් අවු .කිහිපයක් වයසයි. එඩ්වඩ් කුමාරයට රජකමත් එපා වුනේ ඇමරිකානු ජාතික පෝලින් සිම්ප්සන් හින්ද .වැඩිමල් වගේම divorce වුන
    කෙනෙක්....පුංශ ජනාධිපති එමානුල්
    මැක්‍රෝන් වැඩිමල් එයාගෙම teacherව මැරි කලේ.
    අපේ රටවල මිනිස්සු අනුන්ගේ පෞද්ගලික ජිව්ත ගැන හොයනවා වැඩි යි...
    ඒ ගොල්ලන්ට මේව මැජික් ...
    ජාතිය හොයනවා ,ආගම හොයනවා ...වයස හොයනවා .ඒ දෙන්න ට හොඳනම් අපිට මොකෝ..
    එහෙම හිතන්න තරම් මිනිස්සු දියුණු
    මදි..ඒකයි ..අපේ රටේ මිනිස්සු කසාද බදින්නෙ අනුන්ට බයේ ...එහෙම කසාද බැන්දම කසාදෙ පොතට විතරමයි ....
    කසාද වලට වඩා දික්කසාද වැඩි ඒකනෙ....

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ปีที่แล้ว +3

    සම්මත දෙවල් විතරක් මේ ලොකෙ වෙන්නෙ නැ..
    එහෙම කියල අසම්මත දෙ ප්‍ර්මෝට් කරන්න එපා..
    හොදින් ඉන්න..එච්චරයි ..
    Love u to..

    • @sandaminikavindiya9770
      @sandaminikavindiya9770 ปีที่แล้ว

      Mokadda bn meeke tiyena asammathe adare nam sathutin innawa nam echcharai wayasa adalama na gal ugeta yanna epa bn 🤣🤣

    • @n.k.udayasrimathi7105
      @n.k.udayasrimathi7105 ปีที่แล้ว

      Akaa nam athyhaa, bara ganak coment athare uba thamai deyak aththatama theru nee.

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 ปีที่แล้ว +1

    අවුරුදු නවයට ඇන්ටි කෙනෙක් වෙන්නේ නෑ.ඔයා තාම තරුණයි.දරුවන් දෙදෙනෙකු ඉඳලත් තාම ලස්සනයි. සුභ පතනවා ප්‍රීතිමත් ජීවිතයකට

  • @myname-nn5nr
    @myname-nn5nr ปีที่แล้ว

    බුදුසරණයි !

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว +10

    හැමදාමත් ආදරෙන් ඉන්න

  • @areyoulife
    @areyoulife ปีที่แล้ว +5

    වයස හරියට හරි විදියට කියලා බැන්දත් බිරිදක් හැමදාම සැමියෙකු ට අම්මා කෙනෙක්...ඒක අවංකව ආදරය කරන බිරින්දෑවරු දන්නවා ඇති...

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +1

    මිනිසුන් දන්නේ , හොඳින් හිටියත් , නරකින් හිටියත් තවත් මිනිසෙකුට පදයක් හදන්න ... ඒක මිනිස් ස්වභාවයක් ... හැබැයි හැමෝම එහෙම නැහැ , ඒක කියන්න ඕන ....
    තවත් දෙයක්, මේ ලෝකයෙ යහපත්ව ජීවත්වෙන මිනිසුන්ට , මොකා නැතත් සොබාදහම ආශීර්වාද කරනවා...
    ඔබ දෙපලට උතුම් තුණුරුවන්ගේ සරණයි!

  • @Tharu_576
    @Tharu_576 20 วันที่ผ่านมา

    ජය වේවා ජෙසූ පිහිටයි aunty uncle ❤️❤️

  • @mysswns9476
    @mysswns9476 ปีที่แล้ว +10

    අයියෝ අවුරුදු 9 ක age ගැප් එක මොකක්ද අප්පා .අර ප්‍රියංකා චොප්රා ගෙයි නික් ගෙයි ගැප් එක 10 යි ඔය ඉන්නෙ යස අගේට එයාලට මොකුත් කියනවද මේ අමුතු ඇටේ අයටනේ මැජික් නෙර්