උඹ මහ ලැජ්ජ නැති ගෑනියෙක් කියලා එයා මට කිව්වා|Randella|Dinesh Tharanga | Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +200

    මගේ බිරිදට අපහාස කරන්නේ,මඩ ගහන්නේ තමන්ට කිසි දෙයක් නැති අය th-cam.com/video/sfXAS9iEs_I/w-d-xo.html

    • @nadinadeeka2478
      @nadinadeeka2478 ปีที่แล้ว +5

      Eka hari lankawe minissunge heti anunge opa dupa hoyana eka

    • @artworkwithnadee
      @artworkwithnadee ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් අයියේ . සුන්දර කැදැල්ලක සුන්දරත්වය දකින්න ලංකාවේ මිනිසුන්ට බැරී විම ගැන ගොඩක් කනගාටුයි... ආදරේයී ඔයාලා හතර දෙනටම❤❤❤❤

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +9

      @@taniaperera-cr3sl අවුරැදු 9 ක් බාල උනාම ආච්චි කෙනෙක් වෙනවද හුත්තො😂

    • @indikakumara7244
      @indikakumara7244 ปีที่แล้ว +4

      @@taniaperera-cr3sl adareta wayasak ne yakooooo

    • @indikakumara7244
      @indikakumara7244 ปีที่แล้ว +2

      @@taniaperera-cr3sl oya kiyana thota ballek wath adare nethuwa aethi.pehedili irisiyawa huththo

  • @BihansaJithmini
    @BihansaJithmini ปีที่แล้ว +117

    එයාගේ හිත් රිදීම් එමට තියෙන විටදිත් කිසිදු කෙනෙකුගේ හිතක් නොරිදෙන ආකාරයට වචන හසුරුවා කතා කරපු සුන්දර කාන්තාවක් හැමදාම සතුටින් ඉන්න 🥺😘♥️

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 8 หลายเดือนก่อน +38

    ඒ අක්කා කතා කරන විලාසයට මමහරීම කැමතියි. හරීම නිහතමානී කෙනෙක්. මමහරීම ආදරෙයි ඔයාට සහ පවුලේ සියලුදෙනාටම..ජය වේවා....

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 ปีที่แล้ว +233

    දිනේෂ් ලබපි ලොකුම ජයග්‍රහණයක් තමයි ඔයා වගේ කෙනෙක් ලැබීම . ඔය දෙන්නාගේ ලෝකේ ලස්සනයි . හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !

  • @lalithakumarasinghe9653
    @lalithakumarasinghe9653 ปีที่แล้ว +62

    රැන්ඩෙලා මහත්මියගේ වැඩසටහන් බොහොමයක් වෙලාවට මම බලනව..ඇයගේ කතා බහ තුල ගත යුතු කුමක් හෝ දෙයක් ඇතුවා වගේම ආටෝප නැතිව පොලවෙ පය ගහල ජීවත් වෙන සැබෑ චරිතයක් කියල මම හිතනව..ජීවිතයේ සෑම අභියෝගයකටම මුහුණ දීමට දිරිය ශක්තිය ඇයට ලැබේවා .❤️👍💐

    • @ManjulaMadushani-q7t
      @ManjulaMadushani-q7t 7 หลายเดือนก่อน +2

      ඇත්තමයි අක්කි. ඔයානම් හරිම හොද ගැහැනියක්. . දිනේෂ් අයියට ගැලපෙනම වයිෆ් ඔයා තමයි. එක හිතකින් ආදරෙන් ඉන්න ඔය දෙන්නගෙන් අනිත්. හස්බන් and වයිෆ්ලට ලොකු ආදර්ශයක්. ඇත්තම කිව්වොත් අනික් නලු නිලියන්ට එක කසාදයක් තියෙනවද. දරුවො න්ගෙ වයසෙ අය බදිනව. නැත්නම් මිනිස්සු දෙන්න තුන්දෙනා බදිනව. චී අප්පිරියයි . ඒ අතින් බලද්දි ඔය දෙන්න ලොකු ආදර්ශයක් අක්කි. ❤❤❤❤

  • @sachindilini7893
    @sachindilini7893 ปีที่แล้ว +254

    ආදරේට වයස් බේදයක් නෑ කියලා කියන ලංකාවෙ මිනිස්සුම අන්තිමට මඩ ගහනවා......ඒ දෙන්න ලස්සනට ජීවත් වෙනවා .ගැලපෙනවා ....🥰 ඒ දෙන්නට ප්‍රශ්නයක් නැත්තම් අනිත් අයට අදාලත්වයක් නෑ ....

    • @ramanirenuka
      @ramanirenuka ปีที่แล้ว +3

      මමනමි හරිම ආදරෙයි ඇත්ත කතා කරන හොද කෙනෙක්

  • @gihanidesilva2064
    @gihanidesilva2064 ปีที่แล้ว +36

    රැන්ඩෙලා දිනේශ්ගේ සාර්ථකත්වය ඔයයි.ඔයා කතා කරනකොට හරි ආදරනීයයි.❤

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +66

    ආදරයට වයස ආදල නැහැ ..ඔන වෙන්නේ අවබොදය ,සහා අවන්ක කම❤️❤️ඔයට මම ගොඩක් ගරු කරනවා අක්කේ ...ඔයට සුබ පැතුම් ❤️🙏🙏

  • @sachinnissanka5821
    @sachinnissanka5821 ปีที่แล้ว +36

    අයියා අක්කිට "අම්මී" කියන එකේ හේතුව හොදටම තේරෙනවා.. ඇත්තටම අම්මා කෙනෙක් ඇය ඔහුට.. ආදරේම චරිත දෙකක්.. ආදරෙයි අයියා සහ අක්කා... 💞🌼😘

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +597

    මම නම් හරිම ආදරේ කරන , ගරු කරන කෙනෙක් තමයි මේ... දියුණු වෙන පිරිමියෙක්ට අවශ්‍ය ශක්තිමත් ගැහැනු කෙනෙක් .. ❤❤

    • @sandyaweerasinha
      @sandyaweerasinha ปีที่แล้ว +9

      Oba buddhimath harawath kathawa oyage Gamana oyata yanna labewa

    • @MaheshKumar-bo7rs
      @MaheshKumar-bo7rs ปีที่แล้ว +20

      කටත් වඩා දිනෙශ් අයියට ගරු කරනව මිනිස්සුන්ගෙ හිස් වචන ගනන් නොගන්න එකට.අපි ගොඩක් කැමති අක්කි යාලට

    • @dlr1991
      @dlr1991 ปีที่แล้ว +1

      Dl

    • @sunethrachandrasekara8133
      @sunethrachandrasekara8133 ปีที่แล้ว +5

      හරියට හරි.

    • @stormiwebster2974
      @stormiwebster2974 ปีที่แล้ว +1

      ​@@sunethrachandrasekara8133 ග්

  • @ashoymym8428
    @ashoymym8428 ปีที่แล้ว +67

    හරි වයස ගැලපෙන අය අද හරියට පව්ල් කනවද කව්රු මොනව කිව්වත් ඔයාලා හොදින් ඉන්න බුදු සරණයි ❤💕💕

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +184

    ඔයා ඕව ගැන නැවත නැවතත් මතක් කරන්න එපා දිනේෂ් ට හොදයි නම් ඔයාට හොදයි නම් අපිට මොකෝ කවුරුත් කන්න අදින්න දෙන්නෙ නැහැනෙ ධනාත්මක පැත්ත ගැන විතරක් හිතල ජීවිතේ ඉතුරු ටිකත් සතුටින් ඉන්න good luck

    • @cybertaprobanian265
      @cybertaprobanian265 ปีที่แล้ว +5

      රැන්ඩෙලා,මම හිතනවා ඔයා මේක කියවයි කියලා..ඇත්තටම මන් ලංකාවෙ චැනල් දැන් බලන්නෙ නෑ.ඒත් මන් දැකලා යූ ටියුබ් වල ඔයාව. ඔයා හරිම වැදගත් විදියට හිතන පුලුල් විදියට ලෝකෙ දකින කෙනෙක්..මන් හිතන්නෙ ඔයා ලැබුන එකේ වටිනකම තීන්නෙ ඔයාගෙ හස්බන්ඩ්ට.ඔයා හස්බන්ඩ්ගෙන් ජනප්‍රිය උනාට ඔයා කතා බහ කරන විදිය පවුලටම ජනප්‍රසාදය ඇති කරනවා.❤

  • @nethuswetha2490
    @nethuswetha2490 7 หลายเดือนก่อน +146

    අනේ ආන්ටි මට වෙන්නෙත් ඔයාට උනා වගේ කවදාහරි අම්මලාගේ කීමට බැදලා ජීවිතේ වරද්ද ගන්න.ඒත් ඔයා දැන් සතුටින් මට වඩා අවුරුදු 3ක් බාල කෙනෙක්ට ආදරේ කරනවා ඒත් ගෙදරින් කැමති නැ අනේ හැමෝම පොඩි ප්‍රාර්ථනාවක් කරන්න මට මගේ ආදරේ ලැබෙන්න කියලා 🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏

    • @reshanidinithika1265
      @reshanidinithika1265 6 หลายเดือนก่อน +7

      Oyage adare oyta aniwaryen lebenawa❤❤❤

    • @nethuswetha2490
      @nethuswetha2490 6 หลายเดือนก่อน

      @@reshanidinithika1265 thank you ehema unoth hodai

    • @AyeshaLakmali-xv2mv
      @AyeshaLakmali-xv2mv 6 หลายเดือนก่อน +4

      අනිවාරේන් පුලුවන් දෙන්නට දෙන්නම විස්වාසෙ තියා ගන්න ආදරේන් ඉන්න වයස කියන්න ඉලක්කමක් විතරයි තෙරුම් ගැනි එ ආදරේ රැක ගැනිම ඔය දෙන්නගෙ වගකීමයි ❤❤

    • @gayaniperera9825
      @gayaniperera9825 หลายเดือนก่อน +1

      ඔයාගේ ආදරේ ලැබෙන්න ඕනි.!❤🙏

    • @HewageEndika
      @HewageEndika หลายเดือนก่อน

      ඔයාගේ ආදරේ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @gihanidesilva2064
    @gihanidesilva2064 ปีที่แล้ว +31

    ආදරේ කරන්න වයස් භේදයක් නෑ.ඔය දෙන්නාගේ පවුල් ජීවිතය හරි ආදරනීයයි.ඔය දෙන්නට දෙන්නා ආදරේනම් ඒ ඇති.❤

  • @littleangel1555
    @littleangel1555 ปีที่แล้ว +23

    අනේ අක්කි මගේ යාළුවෙගේ අම්මා තාත්තිට වඩා අවුරුදු 12ක් වැඩිමල්.එයාලා ආදරේ කරලා බැදලා දැන් දැරුවෝ 4ක් ඉන්නවා.එයාලා හරිම ආදරෙන් ඉන්නවා.එයලා දරුවොත් හොදට හදන් ඒ දෙන්නත් හරිම ආදරෙන් ඉන්නවා.හරිම ශක්තිමත් ආදරයක්.එහෙම අය ඕනි තරම් ඉන්නවා.අක්කිලා ප්‍රසිද්ධ නිසා මිනිස්සුන්ට මැජික් එකක් වෙලා තියන්නෙ.ඔයා හරිම ලස්සන ආදරණිය කෙනෙක්.හැම වචනයක්ම වැදගත්.ඔයාට බනිනවනම් ඒ ඔයා ගැන තියන ඉරිසීයාවටමයි.ඔයාගේ පවුලටම තෙරුවන් සරණයි..හැමදාම සතුටින් ඉන්න..❤️❤️❤️❤️

    • @pushpagunawardena-wq7ip
      @pushpagunawardena-wq7ip ปีที่แล้ว

      I too see people can't beat u up due to your strong personality! Srilankan are a jealous species .

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +335

    මාර ලස්සන voice එකක් තියෙන්නෙ , හරි වැදගත් පිලිවෙලට ඉන්න ගැහැනු කෙනෙක් !! God Bless You !! රැන්ඩි පහල ඇති comments කියවා ඔබට ගරහන ගැහැනුන්ගේ සමාජ තත්ත්වය පිලිබද අවබෝධයක් ලබා ගන්න ,, එවන් ගැහැනුන්නේ කතා වලින් ඔබට හෝ කිසිවෙකුටත් කුමන පලක්ද !!!

    • @shamithd9367
      @shamithd9367 ปีที่แล้ว +4

      @@taniaperera-cr3sl මිනිහෙක් නැතුව වේලෙන ගෑනුත් මේකෙ ඇවිල්ල comment දාලනෙ 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣

    • @shamithd9367
      @shamithd9367 ปีที่แล้ว +3

      @@taniaperera-cr3sl බලන්ඩ අකමැති කිය කිය comment දදා වැලලෙන ගෑනුත් එමටයි !!! මගේ comment එක යට සුනක කුලේ කහිනවට මම කැමතිම නෑ අයියෝ !!! කොහෙද ඉතින් හොද වාහන දැක්කම එනවනෙ නැට්ට උස්සන්ඩ ඒක යට .. කැමති දෙයක් බලල අකමැති දේ මග හැරල ඉන්ඩ අම්ම කියල දීල නෑ ඒකයි case එක .. සමාජෙටම වද දෙනව ඉතින් ඇවිල්ල customer කෙනෙක් නැතුව වේලෙන වෙලාවට .. 🤣🤣🤣🤣🤣🤣

    • @shamithd9367
      @shamithd9367 ปีที่แล้ว +4

      @@taniaperera-cr3sl කොහෙන් ආව සුනක පුලුටක්ද මේ .. චිප් චිප්... .. දූපිය .. දූපිය.. චිප් .. හපෝ හොරි ගද.. වටේම ගද ගස්සනව නේද .. දූපිය මෙතනින් .. කාලකන්නි ..

    • @shamithd9367
      @shamithd9367 ปีที่แล้ว +11

      @@taniaperera-cr3sl දැන් රැන්ඩලාට වැදගත් කිව්ව එකට බනින අම්මන්ඩිලාගෙ කැරැට්ටුව මේ comment එක බැලුවාම ඕන කෙනෙක්ට තේරුම් ගන්ඩ පුලුවන් . රැන්ඩි school යනකාලෙ ඉදල එයාගෙ ලස්සන කටහඩට හුගක් අය එයාව දැනගන හිටියා , කවදාවත් චරිතයේ කිසිම අඩුවක් තිබුන girl කෙනෙක් නෙමෙයි , scool එකේ prefect කෙනෙක් වෙලත් හිටියා , හරිම අහින්සක චරිතයක් , කවදාවත් ඒ මනුස්සයානන් මේවගේ ජරා ගැහැනු එක්ක කතා කරලවත් නැතුව ඇති .. ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් ජයම වෙන්ඩ ඕනේ රැන්ඩි .. මම මේවගේ සවුත්තු ගැහැනු එක්ක එකදිගට comment දාන්නෙ නෑ සාමාන්‍යයෙන් , නමුත් ඔබට වැරදි කියන ගහැනුන්ගේ තරාතිරම ඔබටම පෙන්වීමටයි මම මෙහෙම comments දැම්මේ. ඔබ මෙවන් ගැහැනුන් අතර දියමන්තියක් රැන්ඩලා ..

    • @shavi4103
      @shavi4103 ปีที่แล้ว +3

      Yes. Nice Voice And Perfect Lady...

  • @Udboy365
    @Udboy365 ปีที่แล้ว +95

    දිනේෂ් ස්වාමිපුරැෂයෙක් වශයෙන් ගොඩක් වාසනාවන්තයි මේ‍ වගේ බිරිදක් ලබන්න තරම්‍,උසස් ගති තිබෙන අවංක කාන්තාවක්❤❤❤

  • @Laksarani
    @Laksarani ปีที่แล้ว +13

    හරිම වැදගත් කාන්තාවක්..💕මන් ඒ කතාවෙන් ගත්ත දේ තමයි..කවුරුහරි නොදන්න කෙනෙක් ගැන ඇත්තටම කතා වෙන්නෙ ඒ කෙනා එයාගේ ජීවිතෙන් තෘප්තිමත් නැති නිසයි..❤තමන්ගේ දේවල් සාර්තක කරගෙන ඉදිරියට යන කෙනෙක්ට අනුන්ගේ දේවල් හොයන්න වෙලාවක් නැ..🌻

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew ปีที่แล้ว +16

    හරීම සතුටක් දැනෙනවා මටත් ඉන්නේ අවුරුදු 4 බාල කෙනෙක්.එ උනාට අපේ ආදරේ මහ මෙරක් තරම්.බුදු සරණයි ඔයාලට

  • @Pramo077
    @Pramo077 ปีที่แล้ว +312

    මං දැක්ක වාසනාවන්ත ගැහැණියක් ❤️ ඔහුත් වාසනාවන්තයි මෙවන් කෙනෙක් ලබන්න. සුබ පතනව අනාගතයට 💐💐

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 ปีที่แล้ว +15

    ඔයාගෙ මහත්තයට පුදුම තරමේ හයියක් තියෙන්න ඕන මේ සමාඡෙ කෙලින් වැඩ කරන්න ..😍😍😍😍
    ඔය දෙන්නට දෙවි පිටයි...
    බුදු සරණයි ..!!

  • @dilidilrukshi
    @dilidilrukshi ปีที่แล้ว +145

    බුද්දිමත් වගේම පුදුම ඉවසීමක් තියෙන කාන්තාවක් අක්කේ ඔයා.හරිම වැදගත් විදිහට කතාකරනවා.මම නම් හරිම කැමති චරිතයක් ඔබ❤️

  • @chathurikabandara7762
    @chathurikabandara7762 ปีที่แล้ว +5

    මිනිස්සු කතා කොහොමත් කියනවා. මමනම් ඇයට හරිම ආසයි මොකද ඇය කාටවත් වැරැද්දක් කරන්නේ නෑ නේ කොච්චර මඩ ගැහුවත් එයා වැටෙන්නෙ නෑ හිත හයිය ගැහැනියක්.මමනම් ආදරෙයි ඔයාලා දෙන්නට 😊❤️

  • @bihanipeshala4301
    @bihanipeshala4301 ปีที่แล้ว +63

    මිනිස්සුන්ගේ වැඩක් නෑ.. ඔය දෙන්නව එකතු කරේ දෙවියන් වහන්සේ.. එතුමානන් හැම දේම සැලසුම් කරලා ඉවරයි. අපේ ඉපදිමේ සිට මියයැම දක්වා.. ඉදිරියටම යන්න ජේසු පිහිටයි

  • @jeewanthaperera3096
    @jeewanthaperera3096 ปีที่แล้ว +20

    ඔයා හරිම අවංක කෙනෙක් ..ආදරණීය යී...දෙන්නාටම අනාගතය ට සුභ පතනවා .ජේසු පිහිටයි !!!!ආදරේයි

  • @manudisithumya523
    @manudisithumya523 ปีที่แล้ว +12

    ජීවිතේ තේරුම් ගන්න පුලුවන් partner කෙනෙක් හැමෝටම ලැබෙන්නේ නෑ.
    දිනේෂ් අයියා ගොඩක් වාසනාවන්තයි. ඔයාලා 4 දෙනාටම
    හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 ปีที่แล้ว +20

    ඔබ ආදරයෙන් යුග දිවිය ගතකරන තාක් කල් ඔබ‍ට කාගෙවත් කථා අදාලම නැහැ. ඔබ දෙදෙනාගේ ආදරයට සුභම සුභ පැතුම්!!!

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +14

    ඔබතුමියට මම ඉතාම ගරු කරන කෙනෙක්.ඔබ දෙදෙනාගේ පවුල් දිවියට ,අපෙනුත් ආශීර්වාද .ඇත්තටම ඔබ උතුම් බිරිඳක් ,මවක්.ආදර්ශයක් .ජයම වේවා

  • @wasanthiperera-lp3kb
    @wasanthiperera-lp3kb ปีที่แล้ว +11

    අනේ මම හරිම ආසාවෙන් අහන් හිටියෙ මනුස්සයෙක්ගෙ ලස්සන දකින්නෙ හදවතින්මයි ඒ ලස්සන හදවත ඔයාට තියන බව මම දැක්ක ඔබ තුමිය හරිම සිරියාවන්තයි පිංවන්තයි නිහතමානියි ඔයාට ගොඩක් ආදරෙයි ජීවිතය තවතවත් ලස්සන වේවා ජයම වේවා

  • @deepanipiyawardhana-ie7ys
    @deepanipiyawardhana-ie7ys ปีที่แล้ว +32

    ඔබේ මහත්මයා හරි වාසනා වන්තයි ඔබ වගේ බිරිදක් ලබන්න,ආදරේට වයසක් නැ ඔය දෙන්නාගෙ ආදරේ අවසන් හුස්ම පොද තෙක් පවතින්න ඔනේ තෙරුවන් සරනයි

  • @donajanthi5968
    @donajanthi5968 ปีที่แล้ว +25

    මිනිස්සු කොච්චර ඊරිසියාවකින්ද ඉන්නේ
    අපහාස උපහාස කරන්න බලන් ඉන්නෙ
    ඔබට ලැබුන් නැති ජීවිතෙ තව කෙනෙක් විදිනවා දැකලා හැමෝටම සතුටු වෙන්න බෑ
    ඒකටත් පිනක් තියෙන්න ඔනි 👍👍❤️❤️❤️🎼🎶🎵🎧

  • @saidsakalasooriya5265
    @saidsakalasooriya5265 ปีที่แล้ว +8

    ඔයාගෙ කතාවනම් අහන් ඉන්න ආසයි අක්කී.... අන් අයගෙ කතා වැඩක් නෑ... ඔයාලා හැමදාමත් ආදරෙන් ඉන්න... සතුටින් ඉන්න.... අපි ආදරෙයි ❤️❤️

  • @neilbernard8195
    @neilbernard8195 ปีที่แล้ว +11

    තම තමන්ගේ කැමැත්තට Marry කරා නම් අනුන්ගේ දේවල් ආදාල කරගන්නේ මොකටද මන්දා...මිනිස්සුන්ගේ හිත්වල නැති දේවලුත් මෙයාලම සමාජගත කරනවා..අනුන්ට විහිලුවක් වුනත් තමන්ගේ දේ ඒක ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය කියලා හිත හදාගන්නේ නැතුව ඒ කියන දේවල් ගණන් ගන්න බව මාරුවෙන් මාරුවට මෙයාලම ප්‍රසිද්ධියේ කියන්න ගියාම තේරෙනවා. නැවතීමක් නෑනේ මේ කතා වල..තමන්ගේ ගමන පාඩුවේ ගියා නම් ඉවරයි..

    • @mihiritharaka2881
      @mihiritharaka2881 ปีที่แล้ว

      Oyage kathava attha.
      Ath eyalata hitha ridinu ridena tan kathakarana eka eyalatama samahara vita motivate ekak venna athi.

    • @YapaNawarathne-bv6me
      @YapaNawarathne-bv6me 8 หลายเดือนก่อน

      Oyage kathawa eththa thaman satisfied nam...loke aya kiyana katha mokatada...aye aye kiya kiya mokatada thawath gossip ekak wenne..nawathimak na me kathawe.anthimata wihiluwak wenawa

  • @RashmiPabodha-f1s
    @RashmiPabodha-f1s 8 หลายเดือนก่อน +10

    රැන්ඩෙලා අක්කගෙ කතාව හරිම පැහැදිලි .❤

  • @Nadeerajayamal
    @Nadeerajayamal ปีที่แล้ว +7

    ඔයා ඉස්සරට ගොඩාක් ලස්සනයි
    වයස ගැන හිතන්න එපා ජිවිතේ විදින්න. මම දැකපු ගැහැනු අයගෙන් ඔයා ගොඩක්ම ගොඩක් නිහතමානී චරිතයක්❤😊

  • @maleeshasilva3761
    @maleeshasilva3761 ปีที่แล้ว +57

    දැන් මේ කතාව ඇති අප්පා..ගිය සතියෙ හස්බන්ඩ් මේ සතියෙ වයිෆ් ..ඔයාල ප්‍රසිද්ධ මිනිස්සු නිසා මේ ගැන කතා කරනව වැඩි ඒ උනාට ගම්වල වගේම නගරෙත් මේ වගේ වැඩිමල් කසාද වෙලා තියෙනව. ඔයාල සාර්ථක විවාහ ජීවිතයක් අරන් යනව නම් වටේ පිටේ මිනිස්සු කියන කතා ටිකක්වත් අදාල කර ගන්නෙපා 😌🙏

  • @pradeepalwis5068
    @pradeepalwis5068 ปีที่แล้ว +13

    එක එකාලගෙ අමන කතා හිතට නොගෙන ආදරයෙන් ජීවිතය ඉදිරියට ගෙන යන්න ආශිර්වාද කරමි.

  • @nilmineeepasinghe6168
    @nilmineeepasinghe6168 ปีที่แล้ว +4

    ඇත්තටම පිරිමින්ට පුලුවන්නම් තමන්ගේ දුව හා සමාන කෙනෙක් කසාද බදින්න ඇයි ගැහැනුන්ට බැරි ඇයි ඒදේ වැරදි මම නම් රැන්ඩලාට හරිම ආදරෙයි

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 ปีที่แล้ว +16

    ලස්සන හදවතක් තියන සුන්දර බුද්ධිමත් කාන්තාවක් තෙරුවන් සරණයි ❤️

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +220

    අපේ ලංකාවේ උන් මොනවට නැතත් අනුන්ගෙ දේවල් හොයන්න නම් හරිම දක්ෂයි..😂ඔයාලට ජය💜️💜️

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว +10

      මම කියන්න හිටියෙත් මේකමයි. තමුන්ගේ වැඩ කරන්න වෙලා නෑ අනින්ගේ දේවල් හොයනවා 😂

    • @truth12349
      @truth12349 ปีที่แล้ว +7

      ඔයා කරන්නෙත් ඒකම නේද 😂

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว +10

      කාගේවත් ජීවිතයේ පෞද්ගලික තොරතුරු බලලා ජීවිතයට යමක් අරන් පාඩුවේ ඉන්න එකයි, එකිනෙකාව විවේචනය කරන එකයි දෙකක් නේද?

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +4

      Uu eka karanne salli hoyanna...eth uba😂😂😂😂😂😂ubane pago anunge ewa hoyanne mewa asse ringala😮😮😮😮😮😅😅😅😅

    • @hansisilva5354
      @hansisilva5354 ปีที่แล้ว

      @@truth12349 එහෙනම් ඉතින් දැන් තමුන් කරල තියෙන්නෙත් ඒකමනේ..😂😂වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්නෙපා😂😂😂

  • @tharanganisugath7854
    @tharanganisugath7854 ปีที่แล้ว +6

    පව්, කවදාවත් කිසිම කෙනෙක් වචන වලින් වට්ටන්න එපා, එයාලගේ ජීවිතේ පාඩුවේ විදින්න දෙන්න. ඕවා ගෙවාගන්න බැරි පව්. වචනයකින් කෙනෙක්ට සතුටක් වෙන්න. ❤

  • @nethmisewwandi6919
    @nethmisewwandi6919 ปีที่แล้ว +36

    මන් ආසම අක්කා කෙනෙක් මට‍ තියෙන්නෙත් එයාගේ කතාවමයි මන් හරි ආසයි අක්කිව මුණගැහෙන්න 🥺 කොහොමද හැමදේම දරා ගන්නේ කියලා අහන්න

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +3

    Studio අවත් දින්නා මතක් කරන්නෙ උගෙ අම්මිව තමයි එ අදරෙ❤🌹දින්නා කියන විදිහියට දින්නා.අද නෑ ඔයා නැත්තම්...ඔය දෙන්නට දෙන්න හරිම වෙලවෙදි හම්බෙලා තියෙන්නෙ ⛪church⛪ එකෙඳි .ලොකු දෙවල් වඩක් නෑ ජයවෙවා අත්ම ගනක් එකට ඉන්න පුලුවන් වෙවා❤❤🌹🌹

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 ปีที่แล้ว +174

    සමහරු බලන් ඉන්නෙම කාටම හරි ගරහන්න.ඒක සමහරුන්ගේ පුරුද්ද.වචනෙකින් හරි කාටහරි සතුටක් සැනසීමක් වෙන්න පුලුවන් නම් කොච්චර හොදද.අපි ආදරෙයි බුදුසරණයි...!❤

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว +3

      ඒක ඇත්ත 👍

    • @donajanthi5968
      @donajanthi5968 ปีที่แล้ว +3

      මිනිස්සු කොච්චර ඊරිසියාවකින්ද ඉන්නේ 🤔🤔😞😞කාට හරි අපහාස කරන්න පුදුම උනන්දුවක් 🙈🤪

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 ปีที่แล้ว +1

      anwren

  • @Cvvv33
    @Cvvv33 ปีที่แล้ว +6

    මම නම් හරිම කැමතියි ඔයාලා දෙන්නාටම.හරිම ආදරණීය දෙන්නෙක්.මට නම් කිසිම නොගැලපීමක් පෙනෙන්නේ නෑ.ඔයා හරිම ලස්සනයි.බුදු සරණයි ඔයාලා හැමෝටම.

    • @diliniayesha7997
      @diliniayesha7997 ปีที่แล้ว

      Sathutin inna miss .minissunge katha adala na jiwitheta .sathutin inna ekai wadagath .🙏🙏🙏suba pathanawa obata hamadama sathutin inna.❤❤

  • @chandimaniroshani6537
    @chandimaniroshani6537 ปีที่แล้ว +25

    මේ ලංකාවෙ ඉන්න එකම ගැහැනිය නෙවෙයි දේවෙනි විවාහය සහ වයස අඩු කෙනෙක් එක්ක විවාහ වෙලා ඉන්නෙ.අනුන්ගෙ දේවල් හොයන්නෙ ඇයි.කවුරුත් කන්න අදින්න දෙන්නෙ නැත්නම් ,කාටවත් කරදරයක් නැත්නම් ඇයි.ඔයාලා හැමදාම සතුටින් ඉන්න .❤️❤️

  • @dilhanithennekoon2672
    @dilhanithennekoon2672 ปีที่แล้ว +29

    මුන්ගේ කාසාදය මුන්ට තරම් ප්‍රශ්නයක් වෙලා නෑ කාටවත්. අපි ඔයාට ඔහොම අවුල් තියනවා කියලා දන්නේත් ඔයාගෙ මිනිහා කිව්ව නිසා. තමන් බැන්දේ තමන් කැමති කෙනා නම් මොකටද මිනිස්සු කියන දෙවල්. කොහොම බැන්දත් මිනිස්සු කතා කියනවා ඔවා කාටත් පොදු දෙවල්. වෙනස මෙයාල මාධ්‍යට කියනවා . අනිත් මිනිස්සු එක හිතේ තියන් දුක් විදිනවා. සතියක් මිනිහා ඇවිත් දුක කියලා අඩලා යනවා අනිත් සතියේ ගැනි ඇවිත් අඩලා යනවා. තමන් බැදලා සතුටින් ඉන්නවා නම් මොකටද මිනිස්සුගේ කතා. ලංකාවේ ඔනි තරම් බාල කොල්ලො බැදලා ඉන්නවා මිනිස්සු. එක නිසා ඔයලා ඔයලාගේ කසදය ප්‍රශ්නයක් කර ගන්නේ නැතුව ඉන්න. එතකුට මිනිස්සු ඔවා ප්‍රශ්නයක් කර ගන්නේ නෑ. රටේ වෙන ප්‍රශ්න නෑ මුන්ගේ කසාද විතරයි ප්‍රශ්නය කියලා හිතන්න ඔනි නෑ ඔයලාට එතකුට . පිස්සුද යකෝ තොපිට අනුන්ගේ ගැනු ගැන හොයන්නයි උන්ගේ post වලට comment කරන්නයි. එච්චර මානසික අවුල්ද තොපිට. ගෙදර පැලයක් හදා ගනිල්ලකෝ මේ අදොනා අහන්නේ නැතුව. වැඩකට ඇති දෙයක් කියනවද මුන් .

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +2

      Sangeeth dinithi iwara wenakota Dan mun denna hama ekema walalenw

    • @dilhanithennekoon2672
      @dilhanithennekoon2672 ปีที่แล้ว +8

      @@deesharashini1670 සමිතා චිරන්ත ඉන්නවා. ඔහෝම අඩනවද මාධ්‍යට ඇවිත්. පාඩුවේ ලස්සනට ජිවත් වෙන්නේ. මෙයාලට ඔනි එහෙම ජනප්‍රිය වෙන්න. සමිතා වගේ දක්ෂ උනා නම් හොටු පෙරලා ප්‍රසිද්ධ වෙන්න ඔනි නෑ. අපි ඔන තරම් ඔහොම කසාද දැකලා තියනවා. හැබැයි මුන් දෙන්නට තරම් මැජික් වෙලා නෑ එවා අපිට. උන් කියනවා එවා මිනිස්සු කියනවා එච්චරයි

    • @cl610
      @cl610 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ..වැඩේ කියන්නේ මේවාට හැමදාම කොමෙන්ට් කරන පිරිසකුත් ඉන්නවානේ.මං නම් මේ ගායකයා කියන සින්දු අහලා තිබුණෙ නෑ..මේ නාහෙන් ඇඩිල්ල අහලා දැන් දන්නවා මෙයාගේ හස්බන්ඩ් කියලා..මේ දෙන්නා ඉතින් නෙගටිව් මාර්කටින් කරනවා. අපේ අයත් අහුවෙනවා.ලහිරුගේ මේ දුක අහන චැනල් එක නම් අප්පිරිය වේගෙන එන්නේ..එක සතියක් මෙයගේ හබී දැන් මෙයා ඊළඟට අර කෙල්ලෝ දෙන්නා ගෙන්නාවි..මේ දෙන්නටම තමයි මුන්ගේ මගුල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපට නම් මොකෝ 80,90ක කෙනෙක් බැන්ඳත්, සමිතා හොඳයි මීට වඩා..පාඩුවේ පවුල් කනවා.මුන් දෙන්නා නම් දැක්කම අප්පිරියයි දැන් මේ අදෝනාව නිසා

    • @madusamaraweeramadu3358
      @madusamaraweeramadu3358 ปีที่แล้ว

      Ow aeka aethta tamnge paull prsna tamnge gewall aetulema tiyaganillako magulada minissuth aekkaa sakchakaranne vikara anika kasada bande rate mminissungen ahalada halo paduwe innawako lamainuth balagena...

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +13

    මෙයාලට කවුරුවත් අපහාස කරන්නෙ නෑ negative marketing වලින් අවදානය ගන්න උත්සහ කරනවා කියලා තේරෙන්නෙ මට විතරයි ද

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +2

      ඒක තමයි ඇත්ත😂

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      @@Oshada-colo අන්නේකයි.මේ දෙන්නා හැසිරෙන්නෙ ලෝකෙ පළවෙනි අක්කා මල්ලි විවාහය වගේ

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      @@World444-t4u අන්නේකයි

    • @cl610
      @cl610 ปีที่แล้ว +2

      ඔව් නැතුව අනේ අපිට මොකද ඕන කෙනෙක් බැද ගත්තාම..ඕක අහලම අප්පිරියයි

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      @@cl610 මගේ ගෑනිට බනිනවා මගෙ ගෑනිට බනිනවා 😂

  • @GayaniSalika-uf4jw
    @GayaniSalika-uf4jw ปีที่แล้ว

    එයා හරිම ආදරණීය, නිහතමානී, සුන්දර බිරිදක් සහ මවක්.එයා ලග ඒ තියෙන සුන්දර ගතිගුන ඇයට නින්දා අපහාස කරන ගැහැනු ලග නෑ.ඒකයි ඇත්ත.

  • @sandamali467
    @sandamali467 ปีที่แล้ว +11

    අනේ ඔය කාලකණ්ණි එවුන් කියන ඒවා ගනන් ගන්න එපා .... කොහොමත් මේ ලංකාවේ උන් හරිම කුහකයි... ලස්සනට ඉන්න අයට ඉරිසියා කරනවා ... සතුටින් ජීවත් වෙන්න ඔයාලා... ආදරෙයි දෙන්නටම අපි හැමෝම ❤️

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 ปีที่แล้ว +4

    ඕනෙ තරම් බලා වැඩිමල් අය එකට බැදලා තියෙනවා. මේක ලන්කාවේ පළවෙනි එක නෙමේ නේ. මාධ්‍යත් අනේ මන්දා. වැඩකට ඇති දෙයක් කතා කළා නම් කොච්චර හොදද. කන්න නැති අහින්සක ළමයිනට උදව් කරන්න වැඩපිළිවෙලක් ලෑස්ති කරන්නකෝ. මේ මිනිස්සුන්ව පාර පාර ඉන්නේ නැතුව. ඒ දෙන්නා සතුටින් ඉන්නවා. රටේ ලෝකේ මිනිස්සුන්ටනේ ඉන්න බැරි 🥲😂 ඒ දෙන්නට ඒ දෙන්නගේ ජීවිතේ ගෙනියන්න දෙන්නෙම නෑ. ඔය කතාවමයි අහන්නේ හැමෝම . අපිටත් ඇතිවෙලා.

  • @arsenevirathne1853
    @arsenevirathne1853 ปีที่แล้ว +111

    අනේ ඔයා ඕව ගැන හිතන්න එපා අපේ රටේ මිනිස්සු මහා ගොන් හරක් වෙන රට වල ඔවා හොයා හොයා ඉන්නේ නෑ මිනිස්සු ඔය දෙන්න සතුටින් ඉන්න එච්චර තමයි ඕනේ 🌹🌹🌹❤️❤️❤️❤️

  • @sachinikaushalya8372
    @sachinikaushalya8372 ปีที่แล้ว +6

    ආදරේට වයස බේදයක් නෑ කියනවා නේද. එහෙම කියන මිනිස්සුම තමයි මඩ ගහන්නේ. හරියටම වයස ගලපගෙන බැදපු හැමෝම දැන් හොදින් ඉන්නවද..
    වයස කොහොම උනත් අපිට අදාල නෑ. අපිට වැදගත් ඒ මිනිස්සුන්ගෙන් අපේ ජිවිත වලට ගන්න හොද දෙයක් තියෙනව නම් ඒ දේ විතරයි. ආසම පවුලක්. තෙරුවන් සරණයි.!

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 ปีที่แล้ว +7

    අපි කරන්න ඔනේ අපිට ඔන දේ.රටටවත් ලොකේටවත් ඔනේ දේ නෙවෙයි .ඔයාලාගේ සතුටින් ඉන්න ඔනේ අනුන්ට ඔනේ විදියට නෙවෙයි.ඔයාලා සතුටින් ඉන්න.සතුටින් විදින්න.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @WijeweeraWaim-gl1wt
    @WijeweeraWaim-gl1wt ปีที่แล้ว +6

    ❤️❤️ගොඩක් ආදරණිය අවංක බිරිදක්, ඒ පවුලට මම ගොඩක් ආශිර්වාද කරනවා ❤️❤️

  • @මදූශා-ත4ඛ
    @මදූශා-ත4ඛ ปีที่แล้ว +46

    ඔයා හරිම ලස්සනයි අක්කෙ.මම දැකපු ලස්සන පවුලක්.ඔයාලට ජයම ලැබෙන්න ඕනෙ.

  • @heshaninavodya5592
    @heshaninavodya5592 ปีที่แล้ว

    ඔබේ බොහෝ වැඩසටහන් මා නරඹා තියෙනවා , හරිම ආසයි කතා කරන ආකාරය ,පැහැදිලි සහ ගොඩක් දෙනාට නොසිතෙන දේවල් ඔබ සිතා කතා කරනවා,,,,
    සතුටුයි ඔබ ගැන,❤
    පුද්ගලිකව ම ඔබට කතා කිරීමට ආසයි, අවස්ථා වක් ලැබෙනවා නම්,❤

  • @chandanapnilushi2202
    @chandanapnilushi2202 ปีที่แล้ว +4

    අක්කා ඔයා හරිම ලස්සනයි මං ඔයාට හරිම ආදරෙයි .ඔයාලා ලස්සනට ජීවත් වෙනවා.කාගෙවත් වචන වලින් හිත් රිදවගන්නෙපා අක්කි .සතුටින් ඉන්න .අපි කවුරුත් මැරෙන මිනිස්සු .කාගෙවත් පවුලක් නොකඩා සාදාරන විදියට ජීවත් වෙනව නම් කාටවත් තියන ප්‍රශ්නෙ මොකද්ද .ලංකාවේ ගොඩක් මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න අඩුපාඩු දකින්න හරි කැමතියි .ඔයාලා හොදින් සතුටින් නම් එච්චරයි .ඔයා ශක්තිමත් ගැහැණියක්. හදවතින්ම කියන්නෙ .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න .❤️❤️❤️❤️❤️

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +4

    ඔයා ශක්තිමත් ගෘහණියක් බිරිදක් විදියට ඉදිරියට යන්න. අනුන්ගේ කතා වලට ඇහුම්කන් දෙන්න යන්න එපා . ප්‍රසිද්ධියට පත් උනාම හැම කෙනෙකුටම විවේචන තියනවා .❤❤

  • @travelwithaayu1392
    @travelwithaayu1392 ปีที่แล้ว +82

    ලස්සන වැදගත් යකඩ ගැහැණියක්. ඔයා හරි වාසනාවන්තයි. ඔයාලා හිතන්න එපා මිනිස්සු කියනදේවල් නවත්තන්න අපිට බෑ... හැමදාම සතුටෙන් ආදරෙන් ඉන්න. ❤ වෙන්වෙන්න හිතන්නවත් එපා..

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 ปีที่แล้ว +1

      යකඩ ගෑනු කියන්නේ මෙයා වාගේ කෙනෙකුට නොවෙයි බං...

  • @wasanasadaruwani-pp8mf
    @wasanasadaruwani-pp8mf 22 วันที่ผ่านมา

    දිනෙශ් සර්ට ගැලපෙනම කෙනා රැන්ඩෙලා මිස්. ආදර්ශමත් දෙපලක්.ආදරෙයි හැමදාම.ගැලපෙන්න ඕන රූපේ නෙමෙයි.හදවත් දෙකයි.රූපය වෙනස් වෙනවා දවසක.නමුත් හදවත් එක සේ තියෙනවා..ඔබලාගෙ තේරීම නිවැරදියි..❤

  • @dasuninishika9989
    @dasuninishika9989 ปีที่แล้ว +52

    ඔක්කොම හොදයි! ඔයාල දෙන්නා නියමයි! ඒත් දැන් මේ topic එක ඇති නැද්ද අප්පා දැන්😀සිරාවටම දෙවනි ඉනිම වගෙ 😬fb ආවත් youtube ආවත් කොහෙ ගියත් මේ කතාවම මාරු කර කර දානව. ඇයි කව් රුත් කියන ඒවා වැඩක් නැත්නම් ඇයි ඇත්තටම රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ වගෙ. මේ ගැනම video කරවන්නෙ. 🤭

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +1

      Me dawas wala dinithi sangeeth newei mun denna

    • @sujanichampika4202
      @sujanichampika4202 ปีที่แล้ว +2

      එකනම් මටත් හිතුනා එකමදේ හැමදාම කියවන්නේ

  • @Nishuu_Shewlya.
    @Nishuu_Shewlya. ปีที่แล้ว +1

    ඒකට හේතුව අක්කි ගොඩාක් නිහතමානී කෙනෙක් ම්මන්ම් ගොඩාක් ආදලෙයි❤❤❤❤❤

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +43

    මම ආසම චරිතයක් රැන්ඩි අක්කා හිනාවෙච්ච ගමන් ඉන්නේ 😘😘😘 හැමෝම එක්ක ආදරයට වයස බලපාන්නේ නෑ කියන කියල දුන්නේ ඔයයි දැන් ඔය සම්මත අසම්මත කියන ඔස්තාර්ලා ටිපර් වෙලා මාව හොයාගෙන එන්න එපා අදහස් ප්‍රකාශ කරන එක අපි හැමගේම අයිතිය මම විවාහ වුනේ මට වඩා අවුරුදු 13 වැඩිමහල් කෙනෙක්ව ගෙදරින් හොයලා දුන්නේ මගේ මහත්තය මට තාත්ත කෙනෙක් වගේ එයා මාව බඳින්න බෑ කිව්වා මම පොඩි කියල පස්සේ මා එක්ක කතා කරන්න පටන් ගත්තට පස්සේ එයාම කිව්ව මගේ ගාව එයා හොයන ආදරේ තියෙනව මටත් සමහර නෑදෑයින්ගෙන් විවේචන ආවා නාකි මිනිහෙක් බැන්ද කියල සමහරු කිව්වා මං එයාගේ දේපළ වලට ආස වෙලා බැන්ද කියල මම ඒ කිව්ව දේවල් ඇහුව නම් අපිට අවුරුද්දක් මේ ගමන එන්න බැහැනේ රැන්ඩි අක්කටයි දිනේෂ් තරංග අයියටයි දරුවෝ දෙන්නටයි ජේසු පිහිටයි 😊😊😊😊😊😊😊😊 වයස කියන්නේ නිකම්ම අංකයක් විතරයි

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 ปีที่แล้ว +4

    අනේ පව් එයා ....හොද කෙනෙක් වගේ ....god bless you රැන්ඩෙලා...

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +14

    දැන් ඉතින් සමහරු මේකත් අල්ලගෙන හෑලි ලියයි fb එකේ...මන් දැක්කා දිනේෂ් ගේ වැඩසටහනත් අල්ලගෙන මැරෙන්න හදනවා සමහරු..කවුරු මොනා කිව්වත් මන් දැක්ක වාසනාවන්ත ,ආදරණීයම පවුලක්..❤️❤️❤️❤️❤️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +3

    සමිතා මුදුන්කොටුව එක්ක බලද්දි රැන්ඩෙලාගෙ කිසිම වැරැද්දක් නෑ. සමිතට ආදරෙයි අක්කී ගාන අය ඇයි මේ මනුස්සයාට බනින්නෙ. ඕව ගනන් ගන්න එපා රැන්ඩෙලා. තමන්ගේ ජීවිතේ ඉදිරියට යන්න.

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +5

    ඔයලා ඔවා හිතන්න එපා ඉර්සියා කාරයෝ ඔයලා සතුටින් ඉන්න ජේසු පිහිටයි 🙏🏾❤️❤️❤️❤️

  • @amayasethuli
    @amayasethuli ปีที่แล้ว +2

    මොලේ විකෘති උන අය කියන දේවල් ගණන් ගන්නම එපා. ඔයාලා වගේ ආදර්ශමත් දෙදෙනෙක් මම දැකලම නෑ. මම හිතන්⁣නේ ඔබගේ ස්වාමියාට ගෞරවයක් ⁣අද ලැබිල තියෙන්නෙත් ඔබ නිසා. ඔබ දෙදෙනා හරිම හොද දෙදෙනෙක්. සතුටින් ඉන්න. සමාජයේ ඉන්න මොලේ අවුල් උන මිනිස්සු කියන දේවල් ගණන් ගන්නම එපා.

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +22

    කොතනත් වැරදි දකින අය වැඩි.. ඒවට හිත රිද්දගන්නෙ නැතුව හරිදේ විතරක් අවංකව කරන්න පුළුවන් නම් ඕනෙ තැනක ජීවත් වෙන එක ලේසි. ❤

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 ปีที่แล้ว +2

    අවංක ආදරේට වයස අදාල නෑ වයස කියන්නේ ඉලක්කමක්‌ විතරයි හරිම ආදරණිය දෙන්නෙක් ඔයාලා දෙන්නටම බුදුසරණයි ❤️❤️❤️❤️

  • @shamilagunasekara9618
    @shamilagunasekara9618 ปีที่แล้ว +4

    අපි කවුරුත් මැරෙන මිනිස්සු.ඒ ඉන්න ටික කාලේ අපි ජීවත් වෙන්න ඕනි කාටවත් ඕනි විදියට නෙමෙයි.ඔයාලා දෙන්නා සතුටින් ඉන්නවනම් අනිත් අය කියන ඒව අදාල නෑ.ඔයාලා හතර දෙනාම ඔයාල ගැන අවබෝධයෙන් ජීවත් වෙනවනම් ඒ ඇති.දිනේෂ් අයියේ ඔයාට ඇත්තටම අම්ම කෙනෙක් අක්කා.එයාව කවදාවත් තනි කරන්න එපා.බුදු සරනයි.

  • @n.n7298
    @n.n7298 ปีที่แล้ว +1

    ලෝකේ ජීවිතයක් නැති මිනිස්සු ගැන දුක් වෙන්නේ එපා ඔයා ට හොද පව්ල් ජීවිතයක් තියෙනවා ආදරනීය බිරිදක් ආදරනීය අම්ම කෙනෙක් එච්චරයි..අපි හැමෝම මැරෙනවා .අපි හැමෝම වයසට යනව.. ♥️♥️♥️ මිනිස්සු දාන comments බලන්න එපා..කුහක ජාතියක් අපේ ඉන්නෙ ..ඔයාගෙ මහත්තයා ප්‍රසිද්ධිය අද තියෙනවා හෙට නැති වෙනවා ඒ ඕනි වෙලාවක ලගින් ඉන්න පුලුවන් ඔයාවගේ නිහතමානී බිරිදකට විතරයි ..🥰

  • @nisansalasubasingha2912
    @nisansalasubasingha2912 ปีที่แล้ว +12

    සිතිම් පතුම් ඉටුවන සුබ අනාගතයක් !!💖💖💖

  • @udarivijesingha7450
    @udarivijesingha7450 ปีที่แล้ว +1

    ජීවිතේ ඇත්ත තේරුම් ගත්තු ශක්තිමත් කෙනෙක්❤....ඇය කියන විදිහට ඇය දුක සතුට දෙකම විදින කෙනෙක් හැබැයි ජීවිතය යම්තාක් දුරට තේරුම් ගත්තු ගැහැනියක්....good luck be happy forever ❤

  • @isharagunathilaka7488
    @isharagunathilaka7488 ปีที่แล้ว +14

    හරිම බුද්දිමත් සුන්දර කාන්තාවක්...❤

  • @LasanthiKrishna-el5hf
    @LasanthiKrishna-el5hf ปีที่แล้ว +1

    මාත් ඔයා වගේම පලවෙනි කසාදෙ කලකිරිලා .දෙවෙනි හස්බන් එක්ක වසර 15 ක් 24 සහ 20 දරුවො දෙන්නෙක් එක්ක .මට වඩා හස්බන් 4 ක් බාල වෙලත් අපිත් හරිම ලස්සන ජීවිතයක් ගෙවනවා .මගෙ පලවෙනි හස්බන් මාව අන්තිමට තේරුම් ගත්තා ඔයා ගැන මන් හරි ආඩම්බරයී

  • @pathminirathnayake996
    @pathminirathnayake996 ปีที่แล้ว +11

    අපේ රටේ පුහු අදහස් තියෙන මිනිස්සුන්ගේ කටවල් වලට දුක් වෙන්න එපා. එකපාරක් වැරදුනා කියලා ඇයි අනිත් අයට වගේ ලස්සන ජීවිතයක් නැද්ද ඒ අයට.

  • @niromazeen6444
    @niromazeen6444 ปีที่แล้ว +1

    අනේ ඔයා දැක්කත් ආසයි...ඔයා හරිම ලස්සනයි ....අනිත් අය කියන දේවල් වැඩක් නෑ හොදේ ......හැමදාමත් සතුටින් ඉන්න ..❤❤❤

  • @Unknown20240
    @Unknown20240 ปีที่แล้ว +8

    එක දවසක මිනිහ එනව,තව දවසක ගෑණි එනව,මොනාද බං මෙච්චරම ඇවිත් කියන්න තියෙන්නෙ..,

    • @malshamaleesha5447
      @malshamaleesha5447 ปีที่แล้ว

      දෙන්නම එක වගේ මෙයාලම ඇව්ත් මෙයාලම කියනවා අපිට මෙහෙම බනිනවලු පිස්සු මොන්ගල්

  • @Explorereye208
    @Explorereye208 ปีที่แล้ว +4

    ඔබ සියලු දෙනාහට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. Good luck !!❤️❤️❤️❤️

  • @podda1851
    @podda1851 ปีที่แล้ว +6

    ආදරය කරන්න වයස ප්‍රස්නයක් නෑ.දැන් සමිතාගේ ආදරය ගැන ගත්තම මේ වයස මොකක්ද

  • @indhikaamarathunaga8775
    @indhikaamarathunaga8775 ปีที่แล้ว +7

    ඔයාගෙ වැඩසටහන බොහොම වැදගත් අයියෙ.හැමදාමත් වැඩසටහනට සහභාගි වෙන අයගෙ ගන්න දේවල් බොහොමයි.විශේෂයෙන් මේ වගේ අනුන්ගෙ කුණු හොයන රටක.කොච්චර ජනප්‍රිය උනත් අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු .

  • @MalishaDilmini
    @MalishaDilmini หลายเดือนก่อน

    තමන්ගේ හස්බන්ට තාත්ති.කියලා කතා.කරාට කිසිම පවක් නැ.මාත් මගේ හස්බන්ට කතා කරන්නේ තාත්ති.කියලා.එයා ගාව තාත්තගේ ආදරේ වගේ ආදරයක් තියේ නමි අනිත් මිනිසුන්ගේ කතා ඔනිම නැ.අනික ඔයාලා ලස්සන.පවුල් ජිවිතයක් ගත කරනවා.good luck.අක්කේ ...♥️🖤

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +10

    ලස්සන කටහඬක් තියෙන කෙනෙක් ඔබතුමිය.මේක තමයි එතුමියට පරක්කු වෙලා හරි ලැබුණු ආදරය .ඒ ආදරේට මඩ ගහන්න එපා .ආශිර්වාද කරන්න .ඒගොල්ලො සතුටින් ඉන්නව නම් එච්චරයි .💕💖💕

    • @mkperera5763
      @mkperera5763 ปีที่แล้ว +1

      ඔයාගෙ සැමියා හරිම වාසනාවන්තයි ඔබ වාගේ කෙනෙක් ලබපු එක

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 ปีที่แล้ว +2

    ලස්සන හදවතක් තියෙන ලස්සන අදහස් තියෙන , ඔයාටම ආවේණික ලස්සනක් තියෙන හොද ගැහැනු කෙනෙක් ඔයා, මම නම් ඔයාලගේ ෆැමිලි එකට ගොඩක් ආසයි ආදරෙයි , ❤️❤️

  • @kalukumi2826
    @kalukumi2826 ปีที่แล้ว +5

    ලොකු දුවට තාත්තා කෙනෙක්ගෙ සෙනෙහස ලබාදෙන්න පුලුවන් කෙනෙක් ලැබීම විතරක්ම ඇති ඔයාට මැරෙන්තුරුම දිනේශ්ට ආදරය කරන්න.

  • @chamikakaushyani1862
    @chamikakaushyani1862 ปีที่แล้ว +2

    ඔබගේ සිතුවිලි මෙන්න ඔබත් හරිම ලස්සනයි..... එන්න එන්න ඔබ ලස්සන වෙනවා..... හිත පිරිසිදු කොතැනද එතන තමයි තාරුන්‍යය මෙන්ම ලස්සනද ඇත්තේ..... ❤❤❤❤ හරිම අගය කරන කෙනෙක් ඔයා අක්කේ.... හරිම ආඩම්බරයි ❤❤❤❤

    • @nathashanathasha3520
      @nathashanathasha3520 ปีที่แล้ว +1

      Mama gooooodak adarai akke oya dannatama ❤❤❤❤❤budu sarani devipihitai oyala samadanatama

  • @minolishashikala7018
    @minolishashikala7018 ปีที่แล้ว +8

    ශක්තිමත්,නිහතමානී කාන්තාවක්
    Respet ❤️

  • @ayeshasandeepanie6428
    @ayeshasandeepanie6428 ปีที่แล้ว +1

    Sajeev Rajaputhra මහත්මාව පුළුවන් නම් ගෙන්වන්න.ඇත්තටම ගොඩක් වැදගත් වේවි. මේ සමාජෙට⁣ දෙන්න පුළුවන් දේවල් ගොඩක් තිබේවි.
    ළහිරු, මේ වැඩසටහනේ අගය නැති නොකර ගන්න.

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +34

    ලහිරැ.අර පිටරට Entrepreneurs ලා එක්ක කරා වගෙ වැදගත් program ටිකක් කරපන්කො.ඒවගෙන් සෑහෙන්න දේවල් සාමාජෙ මිනිස්සු ඉගෙන ගත්තා..එක එක ගෑනුයි,මිනිස්සුයි ගෙනල්ලා උන්ගෙ පවුලෙ එවුන්ගෙයි පරම්පරාවෙ එවුන්ගෙයි හැම මගුලම මේකෙ දාන්නෙ නැතුව.මේවගෙන් සමාජෙ මිනිස්සුන්ට ඇති වැඩක් නෑ..අනුන්ගෙ කුනු අහන් ඉන්න කැමති 80 ගණන් වල ගෑනු ටිකටනම් මරැ මේ program.system change එකක් කරන්න ඕනෙනම් උබලගෙ වැඩසටහන් පවා change කරපම්.එක්කො ආදර්ශයක් ගන්න පුලුවන් චරිත ගෙනෙම්.මේ රටේ කොච්චර මිනිස්සු ඉන්නවද එහෙම.දක්ශ ව්‍යාපාරිකයො,ක්‍රීඩකයො,රණවිරැවො වගේ අය.අනෙ මන්දා බන් 💔

    • @nadeejayasinghe6525
      @nadeejayasinghe6525 ปีที่แล้ว

      A dennata pranayama nathnm Wate. Inna aya ta mokakda

  • @Nadeerajayamal
    @Nadeerajayamal ปีที่แล้ว +2

    ඔයා ඉස්සරට වඩා ගොඩක් ලස්සනයි.වයස ගැන හිතන්න එපා ජිවිතේ විදින්න.මම දැකපු කාන්තාවන්ගේන් ඔයා ගොඩක් නිහතමානී චරිතයක් 😊❤😊

  • @pathuniwijedeera4489
    @pathuniwijedeera4489 ปีที่แล้ว +3

    අපේ වුන්ටත් අනුන්ගේ සතුට දිහා බලන් ඉන්න බැරිකම තමා මෙතන තියෙන එකම ප්‍රශ්නේ.ඒ දෙන්නා ආදරේන් ඉන්නවා.එයාලා බලෙන් බන්දලා නැනේ කවුරුත්.කැමැත්තෙන් බැදලා ඉන්න ඒ දෙන්නට මිනිස්සු කතා හදනවා .ඊර්ශියාව තමා මිනිස්සුන්ගේ

  • @tinula
    @tinula ปีที่แล้ว +1

    මේව ප්‍රවෘති කරන එක වැරදියි අපේ ගෝත්‍රක බව පෙන්වනවා මේ වැනි දේ වලින් චාල්ස් රජ බැන්දේ වයසින් 10 ක් විතර වැඩිමල් වැන්දඹුවක් ඒකත් නහින දෙහින කාලේ කලේ. ඒක කාටවත් අදාල නැහැ ජෝර්ජ් කුමරු බැන්ද මේගන් කුමරිය නිල් චිත්‍රපට නලුවෙක් එක්ක සමීප කෙනෙක් ඒත් රජ පවුලෙන් වත් ඒකට විරෝධයක් දැක්වුවේ නැහැ මුලදී

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +2

    දැන් මෙයාව මේ program එකට ගන්න තියන සුදුසුකම මොකක්ද? මෙයාව මේකට ගෙන්නවා නම් මාවත් ගෙන්නන්න ඕන.

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 ปีที่แล้ว +2

    මම දන්න cople එකක් ඉන්නවා husband awrudu 12 ක් balay. ෂෝක් එකට ඉන්නවා උන් දෙන්න

  • @nethmisachethana3068
    @nethmisachethana3068 ปีที่แล้ว +8

    ඒ කතාව හරිම ලස්සනයි.. ඒ වගේම එයා ඇත්ත කතාකරනවා.. දිනේෂ් තරංගට ගැලපෙනම කෙනා එයාට හම්බෙලා❤️

  • @vadvada340
    @vadvada340 ปีที่แล้ว +2

    හරි ම ආදරනීය දෙදෙනෙක් .කිසිම වැරැද්දක් අහලා නැ .හොදින් ඉන්න බුදු සරනයි

  • @shithmimanasha9165
    @shithmimanasha9165 ปีที่แล้ว +11

    පුදුම සන්‍යමයකින් උත්තර දෙන උගත් බුද්දිමත් කාන්තාවක් ❣️❣️❣️🌹🌹🌹

  • @dilanijayakody8212
    @dilanijayakody8212 ปีที่แล้ว +2

    මිනිස්සු මෙ වගේ තවත් ගිව්ත වලට බලපෑම කරන්නේ දර්මයක් නැති kama නිසා වෙන්න ඇත....ඔබට .හැමදාම සතුට ලැබෙන්න ❤