Wannaku Method | වන්නකු මෙතඩ් | Keto diet sri lanka | Dr.Janaka wannaku | ලේසියෙන් බඩ අඩුකරගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 494

  • @dinushikaariyarathna1239
    @dinushikaariyarathna1239 ปีที่แล้ว +17

    නිවේදකයකු යි විද්වතෙකු යි නොව විද්වතුන් දෙදෙනෙකුගේ සංවාදයක්... ඉතාම වටිනා පුරා පැයක්...❤

  • @Lakpriyan
    @Lakpriyan ปีที่แล้ว +18

    මම දැක්ක පරිනත නිවේදකයෙක්..මොකද කීවොත් නිවේදකයගෙ බුද්දිමත් බව මත තමා වැඩසටහනෙ සාර්ථක බව තීරණය.වෙන්නෙ.පිලිවෙල සහ ගලායෑම ප්‍රසංශනීයයි.මාතෘකාවට අදාල සියලු කාරණා ඔබ වෛද්‍යවරයාගන් ලබාගත්තා.ගැටලු නෑ.ස්තූතියි..👍

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට ❤

  • @ashokakumari9877
    @ashokakumari9877 ปีที่แล้ว +6

    මට දින කිහිපයක් උඩ දැක්කේ මේ වැඩසටහන මේ ලගදී මගේ blood sugar 131වුනා බෙහෙත් නොගෙන ඔබතුමා ගේ ආහාර පාලනය කරනවා .

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 2 ปีที่แล้ว +17

    මේ දොස්තර මහත්තයා කියපු කාරණාව සම්පූර්ණ ඇත්ත
    මොකද යුරෝපයේ ඉන්න අපිට කියලා තියෙනවා මේ රටවල්වල ඉන්න වෛද්‍යවරු තමන් ගේ ජාන සැකසුනු ආහාර පමණක් කන්න කියලා
    ලංකාවේ මේ දේවල් පැහැදිලි කරලා දෙනවට බොහොම ස්තූතියි ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නේ පිටරට jaha ජරාව කෑවහම තමයි හරියන්නේ කියලා ලංකාවේ මිනිස්සුන්ට පුරුදු කරන්න ඕන තමන්ගේ වත්තේ තියෙන දේවල් කාලා බීලා පුරුදු වෙන්න කියන්න
    දැන් අපි පිටරට ජීවත් වෙන අපි කොහොමද ඒ වගේ දේවල් හොයා ගන්නේ හරි අමාරුයි
    ඒත් ඔබට බොහොම ස්තුතියි

  • @mnera942
    @mnera942 2 ปีที่แล้ว +30

    අසරණ උනා මේ තඩි ඇග නිසා හිතේ සතුටින් පටන් අරන් ඉන්නවා බලමු ඉස්සරහට💗💗💗💗💗 ස්තුති ඩොක්ටර්

  • @priyangahansamali3322
    @priyangahansamali3322 2 ปีที่แล้ว +12

    මම දවස් 2ට කලින් අහම්බෙන් doctor ගේ වැඩසටහන දැක්කේ.. ඊයේ ඉදන් කෑම පිගාන වෙනස් කලා.81kg තිබ්බ. අද 80kg... විශ්වාස කරනවා ඉදිරියට තවත් අඩු wei කියලා.. ගොඩක් පින් Doctor වන්නකු

  • @kanishkadevinda1048
    @kanishkadevinda1048 2 ปีที่แล้ว +55

    නොතේරෙන දේ තේරෙන බාශාවෙන් කියන දොස්තර මහත්තයටත් මේ වගේ වැදගත් මාතෘකාවක් කතාකරන ඔබටත් හදවතින්ම ස්තූතිය 😍😍😍😍😍

  • @rasika888
    @rasika888 ปีที่แล้ว +4

    ජීවිතේටම දැකපු මානුශියම ඩොක්ටර් ❤❤❤❤

  • @virajgeekshow1000
    @virajgeekshow1000 2 ปีที่แล้ว +43

    මේ සියවසේ කරපු හොඳම ප්‍රෝගෑම් එක මේක...වන්නකු සර් ඔබට සහ නුවන් අයිය... ගොඩක් ස්තූතියි...

  • @moviesforever8805
    @moviesforever8805 2 ปีที่แล้ว +92

    This doctor deserve a national award.

    • @tharangaashan3658
      @tharangaashan3658 2 ปีที่แล้ว +1

      නිවේදකයා නුවන් ලියන්ගේ වැඩ්ඩෙක් තමා

  • @milankavishka9528
    @milankavishka9528 2 ปีที่แล้ว +33

    මේවගෙ channels තමා මිනිස්සු අතරට ගෙනියන්න ඕනෙ..❤️💯 huge respect to the crew..ලංකාවෙ education system eka හරියට හැදුනනම් රට ඉබේම හැදෙනවා..science කියන දේ ලමයෙක්ට ආස හිතෙන විදියට ඉගැන්විය යුතුයි..nothing goes against science💯

  • @janakajayasinghe-9171
    @janakajayasinghe-9171 2 ปีที่แล้ว +15

    ඉතාමත් ප්‍රයෝජනවත් උපදේශනයක්.
    ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතිය 🙏

  • @dgs6389
    @dgs6389 2 ปีที่แล้ว +14

    ඉතා පැහැදිලිව , අග මුල ගැලපීමක් සහිතව විශ්වාසනියව ඉදිරිපත් කලා. ස්තුතියි .

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +164

    *_නිවෙදකයා පට්ට මිටරයක්.. හැමදෙ ගැනම අවබෝධයක් තියෙනවා පට්ට ..👌❤️_*

    • @nayanasaranathilaka7462
      @nayanasaranathilaka7462 2 ปีที่แล้ว +4

      මුදල් ගෙවා ප්‍රචාරය කරපු ගතියක් මට නම් පේන්නේ

    • @buddikachandrarathne8987
      @buddikachandrarathne8987 2 ปีที่แล้ว +4

      පත්තර මල්ලිනේ මේ කටහඩෙන් එකෙන්ම අදුරගත්තා..❤️❤️❤️

    • @Ananda.S757
      @Ananda.S757 2 ปีที่แล้ว +4

      රූපවාහිනියේ "රෝද හතර"

    • @udara_nayanajith
      @udara_nayanajith 2 ปีที่แล้ว +2

      Ow ee

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +1

      💮💮💮

  • @artszy8184
    @artszy8184 2 ปีที่แล้ว +12

    ඇත්තටම සීනී වලට බෙහෙත් බොන්න ඕන නෑ ලෝකේ හොදම doctors ලත් ඒක කියල තියනවා. ඇත්තම කතාව ඒක. ඒක doctor Janaka ත් නොකියා කිව්වා video එකක. සමහර මෝඩ මිනිස්සු මේ කතාබහෙත් අඩුපාඩූ හොයනවා. ඒත් මෙච්චර guidance එකක් මිනිස්සුන්ට මීට කලින් කිසිම doctor කෙනෙක් දීලා නෑ. ඒ වගකීම ගත්තට ඔබට ස්තූතියි. Subject එකට තියන eagerness එක පැහැදිලියි ඔක්කොම කලාවට කියල දෙනවා. ❤️❤️❤️

  • @Chandrajith100
    @Chandrajith100 2 ปีที่แล้ว +19

    Finally මේක දාලා, අහන්න ඕන හෙමීට, thanks a lot!!!

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 ปีที่แล้ว +22

    Very happy to see you doctor .Fourty years ago we met together as a teacher and a pupil .I cannot express my feelings .A great gentleman who dedicated for the country .wish you a long life dear doctor .

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 2 ปีที่แล้ว +47

    ඔබතුමා නිසා 106 kg අද 75 kg උනා.thanks 🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +5

    වෛද්‍ය තුමන්ටත් නුවන් සහෝදරයටත් බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කලාට.

  • @malikagamage2983
    @malikagamage2983 ปีที่แล้ว +7

    අපේ ඩොක්ටර් නෙ,,පරිස්සන් කලයුතු සම්පතක් රටට 💜

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 2 ปีที่แล้ว +19

    හරිම වැදගත් පණිවිඩය ..අහම්බෙන් දැක්කෙ.අපේ පත්තර මල්ලි නේද මේ..ස්තූති ඔබට ❤️❤️❤️❤️

    • @Chunlani._4246
      @Chunlani._4246 2 ปีที่แล้ว +1

      ඖ පත්තර මල්ලි නුවන් Bro....✌👍

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 2 ปีที่แล้ว +12

    TH-cam එකේ බලපු වැදගත්ම Video එක

  • @wijayaalwis1563
    @wijayaalwis1563 ปีที่แล้ว +5

    දැන් දැන් ලෝක දියවැඩියා දිනය ආඩමිබරයෙන් සමරන්න පටන් අරගෙන.නිලධාරීන් ක්‍රෙඩිටි දාගන්නයි එහෙම කරන්නෙ.රෝගීන්ට තියෙන්නෙ මෙිවැනි අධ්‍යයන් තුලට ගොස් දියවැඩියාව සහමුලින්ම සමාජයෙන් තුරන් කිරීමට ඉටා ගනිමු. Dr ජානක වන්නකු මැතිතුමාට ගෞරවනීය ස්තුතිය පලකරමු.තෙරැවන් සරනයි!

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 ปีที่แล้ว +2

    හොඳ වැඩ සටහනකි නැවතත් බලාපොරොත්තු වෙමි. ඩොක්ටර්ට සහ නුවන්ට ජයවේවා

  • @shiromidevika9461
    @shiromidevika9461 2 ปีที่แล้ว +27

    ශරීර සැහැල්ලුව ලැබුණේ ඔබතුමා නිසයි.ස්තුතියි.

  • @buddhikaharendra6210
    @buddhikaharendra6210 4 หลายเดือนก่อน +1

    100 % සාර්ථක ක්‍රමයක්. මට සීනි වැඩිවුනා 300 ට. වන්නකු සාමාන්‍ය විදිහට කලා. 16/8 කලෙත් නෑ. 140 ට අඩුවුනා. කාටත් පහසුවෙන් කරන්න පුලුවන් සාරථකම ක්‍රමය.

  • @dumindubamunusinghearachch5532
    @dumindubamunusinghearachch5532 2 ปีที่แล้ว +6

    බොහෝ වටිනා කරුණු කාරණා දැනගන්න සැලැස්වීම ඔබට ගොඩාක් පිං

  • @dilankaniroshan8503
    @dilankaniroshan8503 2 ปีที่แล้ว +46

    He is one of the real doctors in Sri Lanka among the most money minded diabetic related doctors and Endocrinologists in Sri Lanka. Majority of the doctors mislead us and never told us the truth about diabetes. Never heard this type of practical method to control diabetic and insulin related issues. Salutes to Dr. Janaka Wannaku. Good luck for you future.

  • @charithmadurawala6073
    @charithmadurawala6073 หลายเดือนก่อน

    Super method , would love to recommend for everyone ❤ I have lost 84to 68 kg

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 2 ปีที่แล้ว +19

    නුවන් සහොදරයා හරිම හොද වැඩසටහනක්

  • @malikasrilank683
    @malikasrilank683 2 ปีที่แล้ว +2

    වෛදෘයතුමනි
    මං ඕමාන් රටෙ සෙවය කරන්නේ මට දියවැඩියාව තියෙනවා ඔබ තුමා ගෙ වැඩ සටහන් මං බලනවා මං දැන් ඔබ තුමා කියන විදිහට ආහාර වලින් පාලනය වෙනවා අද කෑම කාලා ලෙ බැලුවා 165ක් තිබුනා
    මං මෙ වැඩ සටහන බලන්න අරං දවස් 3ක් විතර මං හිතනවා මට පුලුවන් වෙයි සිනි මට්ටම පාලනය කරගන්න මොකද ඔබ තුමා නිවැරදි ව පැහැදිලි කරන නිසා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @quotablequotes1
    @quotablequotes1 2 ปีที่แล้ว +33

    මෙන්න මේවා තමයි නියම වැඩසටහන්. ඔය දැන් යන political වැඩසටහන් සහ මෝඩ ජෝක්ස් වලට වඩා මේවා මිනිස් ජීවිත වලට කොච්චර වටිනවද? දෙන්නටම බොහොමත්ම ස්තුතියි.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +16

    රත්නපුරේට ආඩම්බරයක් ❤🌹🌹🌹

    • @Lakshan_JB14
      @Lakshan_JB14 20 วันที่ผ่านมา

      GEMCITY ❤

  • @seena157
    @seena157 2 ปีที่แล้ว +17

    I was able to reduce my weight by 12kg in 4 months using Doctor's method. Thank you doctor.

  • @RanjanAruna
    @RanjanAruna 2 หลายเดือนก่อน

    නිවේදකය සුපිරි ඌ ඇවිත් ඉන්නෙම හොදම විදියට ඉදිරිපත් කරන්න...💖

  • @Maduwa2000
    @Maduwa2000 2 ปีที่แล้ว +15

    මරු වැඩසටහනක්❤.මෙ වගෙ ඒව අඩුයි වර්තමානයේ

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 7 หลายเดือนก่อน

    ලෙඩෙක් වෙන්න කලින් මේ දේවල් දැනගත්තා ..ඩොක්ටර් ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +20

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @priyanathwijesinghe5091
    @priyanathwijesinghe5091 2 ปีที่แล้ว +7

    ලෝක වාර්තාව ගැන කියපු දේ දින 382ක් කියලා වෙනස් වෙන්න ඕනි
    ❤❤

  • @UpekshaKulasekara
    @UpekshaKulasekara 2 ปีที่แล้ว +6

    අතරමැදින් ඇහිඳගත් සමහර කරුණු කීපයක් පමණක් හුවා දක්වමින් මාංශ කෑමේ වැදගත්කමක් පෙන්වීමට උත්සාහ දරණ මේ මානවයන් දෙදෙනාට නොපෙණුන අතීත කරුණු සහ වර්තමාන කරුණු පෙන්වාදීමටත්

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +2

      ඉරිදට ආරාධනා කළා එතෙන්ට ගිහින් මොවුන් දෙදෙනා හමු වෙලා, සාකච්චා කර ගන්න වැඩ ස‍ටහනක් කරන්න කමෙන්ට් වලින් ඕක කරන්න බැ,

    • @buddhikaherath9952
      @buddhikaherath9952 2 ปีที่แล้ว

      ඉතිරි ටිකත් දාන්න
      එක් අයෙකුගෙ research එකක් chanel එකක් හරහම කෙරෙනෙව කියල්ත් හිතෙනවා
      ඒහ් අපි කඇමතියි nutrisionist,Endocrinologist වගෙ පිරිසක් සමග විස්තර ඉදිරිපත් කරනවට.
      දොරමඩලව program එක වගෙ ..තැනක් ..

    • @shiromiedirisinghe2810
      @shiromiedirisinghe2810 ปีที่แล้ว

      😊❤

  • @rupikakumarapeli3442
    @rupikakumarapeli3442 2 ปีที่แล้ว +1

    දෙදෙනාටම ගොඩක් පින් ..දැනුවත් කිරිම පිලිබද

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +11

    Wooooooow patta.. බොක්කෙම්ම වටිනා වැඩසටහනක් ...හදවතින්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා ජය වේවා දළදා සමිදු පිහිටයි

  • @nadishadilani9268
    @nadishadilani9268 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වැඩ සටහනක් pin ඔබ දෙපලට

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว +1

    EXCELLENT DOCTOR ❤ Now I am following he wannaku Omad.,so now allredy good result, I am a 2 type diabetes petion. I live in sweden. Thank you so much Doctor your kind service. ❤🙏🏻

  • @UpekshaKulasekara
    @UpekshaKulasekara 2 ปีที่แล้ว +2

    ඉතා ඕනෑකමින් ආරාධනා කරනවා මේ වගේම විවෘත කතිකාවතකට මාංශ කෑම සහ වැලකීම මේ වැඩසටහන තුලින් පෙන්වා දීමට උත්සාහ දරන මත කොතෙක් දුරට විද්‍යාත්මකද යන්න වග.

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 ปีที่แล้ว +11

    මේහඩනම් සවනෙ රැදිලා තියන්නෙ ❤

  • @uda544
    @uda544 2 ปีที่แล้ว +8

    උතුම් සම්පත නිරොගි සම්පත✌😍ජය

  • @isankagunawardhana7865
    @isankagunawardhana7865 2 ปีที่แล้ว +3

    100% ක් හොඳම weight loss method එක..

  • @nandanabandaranayake8463
    @nandanabandaranayake8463 2 ปีที่แล้ว +3

    Wannaku method eka lankawa purama pracharaya karanna oni. Meka 100%I sarthakai apita behemoth Walata gana wiyadamak nehe.sthuthi doctor wannaku greetings from France

  • @pradeepariyasinghe4181
    @pradeepariyasinghe4181 ปีที่แล้ว +1

    බැලුවා video එක සම්පුර්ණ
    මම priyanthi Ariyasinghe

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 ปีที่แล้ว

    Doctor ta niduk nirogi bawaya lbewa sobawadarmayen araksha krathwa budusaranai

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว +5

    සසරින් මිදෙන්නත් දරුවෝ නීරෝගීව සිටිය යුතුයිනෙ,ඩොක්ට කියන කතාව.සුවර්,ඔබ දෙපලට බොහොම ස්තුතියි,

  • @dilshanliyanage2905
    @dilshanliyanage2905 ปีที่แล้ว +2

    ,ඇත්තටම ලොකු දෑනුමක් ගත්තා සර්

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +6

    සීනි පාන් පිටි ආවේ අවුරුදු 200 කට කලින් නෙවි 1505 ඉදලා....🤗✌👍

  • @roshansef276
    @roshansef276 2 ปีที่แล้ว +7

    ඇත්තටම සුපිරි වැඩක් ඔබ දෙපොලට තේරැවන් සරණයි❤

  • @gayanrajapaksha9757
    @gayanrajapaksha9757 2 ปีที่แล้ว +38

    වන්නකු නිසා 89kg අද 67kg කරනවනම් බර අඩු කන්න සුපිරි වඩක්

    • @kuwaitcity2018
      @kuwaitcity2018 ปีที่แล้ว

      කොහොමද අඩු කරගත්තෙ ඔයා

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +10

    නියමයි අයියේ ❤

  • @asankaratnayake7684
    @asankaratnayake7684 2 ปีที่แล้ว +6

    You bring a guest speaker to get the most out of him. So he should be given more opportunity to express himself rather than the host trying to interrupt him on regular intervals. It shows your professionalism, attitude and respect to the guest. Hope Nuwan will correct himself next time.

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤ ඇත්තටම doctor ගොඩක් හරි. මම ගොඩක් share කරනවා .doctor ගේන්. Program

  • @sheham
    @sheham 2 ปีที่แล้ว +13

    Great explanation, but today affordability is a huge problem. May the Triple Gem Bless you

    • @moviesforever8805
      @moviesforever8805 2 ปีที่แล้ว +2

      Just weigh how much money you will spend on drugs , hospital fees , investigation from all the diseases. Then you will realize this is much cheaper in long term.

  • @mahendratilak1076
    @mahendratilak1076 2 ปีที่แล้ว +19

    Excellent programme. Need more programmes from him.

  • @88ba14
    @88ba14 ปีที่แล้ว +6

    92kg to 80.5 kg, two months!!!

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +2

    මම බොහෝ විශේෂඥයන් තුළින් සහ දොස්තර මහත්තුරුන්ගෙන් දැකලා තියෙන දුර්වල කමක් තමයි ඒ ගොල්ල හැමතිස්සෙම ්‍රකාශ කරනවා ඇමරිකාවේ පර්යේෂණයක් කරලා තියෙනවා මෙන්න මේ විදියේ එවුන් ටිකකුයි මෙන්න මේ විදියේ උන් ටික අරගෙන කියලා ඇත්ත වශයෙන්ම ඇමෙරිකාවේ ජීවත් වෙන මිනිස්සු කන බොන විදිහ ලංකාවේ මිනිස්සු කන බොන විදිහට විශාල පරතරයක් තියෙනවා ඒක හින්දා ඇමරිකාවේ සිදු කරන පරීක්ෂණයක් මං හිතන්නේ ලංකාවේ එතරම් වලංගු වෙන්නේ නැහැ එකෙන්ද ඇයි අපිට බැරි අපේ රටේ පරීක්ෂණයක් තියෙන අපේ මිනිස්සුන්ගෙන් එතකොට අපිට බලාගන්න පුළුවන් මෙතන ප්‍රධානම ප්‍රශ්නෙ මම දන්න දෙයක් තමයි ආසියාවේ මිනිස්සු යුරෝපයේ රටවල් වලට ආවහම කාලයක් යනකොට ඒ ආසියානු කරේ මිනිසුන්ට හෘද රෝග තරබාරුකම දියවැඩියාව වැනි රෝග හැදීමේ ප්‍රමන ප්‍රවණතාව ඒ යුරෝපීය ජාතිකයන් ට වැඩිය සිය ගුණයක් වැඩි කියන අදහසක් තියෙනවා ඒක හින්දා ආසියානු ජාතිකයන් ට විශේෂයෙන් ප්‍රවේසම් වෙන්ඩ කියලා ඒ අවවාද කරල තියෙනවා ඒකට හේතුව තමයි vivida දේශගුණික විපර්යාස වල ජීවත් වෙන මිනිස්සු අතර තියෙන වෙනස, විවිධ දේශගුණයන් යටතේ සහ අනුභව කරන කෑම අතර ඒ මිනිසුන්ගේ වෙනසක් පවතිනවා විවිධත්වයක් තියෙනවා එම නිසා තමයි ලංකාවේ දෙයක් කියන කොට ලංකාවේ පරීක්ෂණයක් කළ යුතුයි ඇමරිකාවේ අවවාදයක් කරනකොට ඇමරිකාවේ පරීක්ෂණයක් සිදු කළ යුතුයි ඇමරිකාවේ කරන පරීක්ෂණයක් ඒ සඳහා භාවිතා කරන අයත් හ එයින් ඇතිවෙන ප්‍රතිඵලයත් සමාන වෙන්නෑ අනිත් රටක රටක පරීක්ෂණයකට ඒක මගේ අදහසක්, හොඳම උදාහරණය තමයි ඕකට අපේ මේ ලංකාවේ ඉන්න වාමාංශික යයි කියා ගත් වාමවාදී කොටස් යුරෝපයේ රටවල් වල සිදුවෙන්න විප්ලව කැරලි කෝලාහල විදිහටම ලංකාවේ පවත්වන්න උත්සාහ කරනවා උත්සාහ කරල අන්තිමේදී විශාල ප්‍රශ්න ඇතිවෙනවා, රුසියාවේ බොල්ෂෙවික් විප්ලවය රිය අයි ලෙනින් මෙන්න මෙහෙමයි කළේ කාල් මාක්ස් ලෙනින් එංගල්ස් වැනි අයගේ අදහස් වලින් මෙන්න මේ my කරේ කියලා ඒ විදියටම ආයුධ සන්නද්ධව ලංකාව වගේ රටවල් වලත් කැරලි ඇති කරල කෝලා නැති කරල රටවල් අල්ලන්න උත්සාහ කරනවා නමුත් උන් දන්නෑ ඒ කැරලි ගහන එවුන් දන්නෑ අපේ රටේ තිබෙන සංස්කෘතිය අනුව අපිට ඒක සුදුසු නොවන බව, එවැනි නොදන්නා කම් නිසා අහිංසක මිනිස්සු කොපමණ නම් අපේ රටේ මරණයට පත්වෙලා ඇත්ද ඔන්න ඕවගේ තමයි ොහෝ අයගේ බොහෝ වැඩ බොහෝ අයගේ පරීක්ෂණත් ඔව් වගේ තමයි ඒක හින්දා මම කියන්නේ යෝජනා කරන්නේ අරයගෙ මෙයාගේ දේවල් අපිට අවශ්‍ය නෑ මේ රටේ තුළ ඊට සුදුසු පරීක්ෂණයක් කරලා ප්‍රතිඵලය අපිට කියන්ඩ ඒක තමයි මං හිතන්නේ වඩාත් වැදගත් වෙන්නේ හැබැයි පුතෝ හඳට යනවනං අපි ගියත් එකයි ඇමරිකන්කාරයා ගියත් එකයි රුසියන්කාරයෝ ගියත් එකයි ඒක හොඳට ඒක වෙනම කතාවක්

  • @priyankajayalath3349
    @priyankajayalath3349 10 หลายเดือนก่อน

    මටත් වැදගත් කරලා බලන්නමි ගොඩක්ම පිං පැහැදිලි කිරිම මතක හිටිනවා

  • @40s19
    @40s19 2 ปีที่แล้ว +4

    වැඩ සටහන මරු.
    මයික් කන්ට්‍රෝලිං චොර.
    බඩ්ස් දෙකක් කනේ ගහගෙන අහන්නෙ. කන් බෙරෙ පුපුරයි කියලා හිතෙනවා, ජර බරාස් ගාලා එන සද්දෙට.

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku 2 ปีที่แล้ว +2

      අන්තිම වෙනකම්ම නැරඹුවාට ස්තුතියි. අපි ඒක හදන්නම්.

    • @40s19
      @40s19 2 ปีที่แล้ว +2

      @@DoctorJanakaWannaku ඩොක්ටර්~
      ක්‍රීඩකයෙකුට හෝ කායවර්ධනය කරන අයෙකුට කාබෝහයිඩ්ට්‍රේට ලබාගන්න ආකාරය ගැනත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකො ප්ලීස්. ඔබගෙ ප්‍රෝග්‍රෑම් හරි ආශාවෙන් බලන්නෙ.

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว +14

    Thank you Nuwan for introducing Dr Wannaku. Great!

  • @nayanasaranathilaka7462
    @nayanasaranathilaka7462 2 ปีที่แล้ว +4

    ඇතැම් කරැණු ඉතාම වැරදි විදිහට අර්ථ දක්වනවා..

    • @dameprasa4614
      @dameprasa4614 ปีที่แล้ว

      සහතික ඇත්ත මූට පිස්සු මම ප්‍රශ්න යක් ඇහුව උදේ ආහාර පරක්කු කිරීම නිසා ගෑස්ට්‍රයිටිස් හැදෙනවා නේද කියල මූ කියනවා තුවාල හොද වෙනවලු ලෙඩ හදා ගෙන කෙට්ටු වෙලා වැඩක් තියෙනවද මේකට කියන්නේ පුන් නතු මෙතඩ්

  • @dilhani7540
    @dilhani7540 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ දෙපලට 💐

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +3

    සීනි විසයි..පිටි විසයි.ඒ කතාව ඇත්ත ඒකට ගරු කරනවා...ඇමරිකාව අපට එවන පිටි 16 වෙනි මට්ටමේ සතුන්ටත් පල්ලෙහා එවා කියලා අහලා තියෙනවා..මේ දෙකෙන් තමා මිනිස්සු ලෙඩ වෙන්නෙ..නැතිනම් තිරිගුපිටි හොද ධාන්‍යම ආහාරයක්...

  • @ShiwandhiDissanayake
    @ShiwandhiDissanayake 2 ปีที่แล้ว +11

    Thank you doctor 🙏 accidentally got the chance to saw this. Really helpful. Hats off to presenter. He is a great example for nowadays youtuber.

  • @RikkiVino-nr7dh
    @RikkiVino-nr7dh ปีที่แล้ว +1

    Thanks to chamudita eyage interview after I know doctor you tube channel

  • @Sweet-beesss
    @Sweet-beesss 2 ปีที่แล้ว +16

    හැමදාම වගේ වැදගත් දෙයක් ගේන්නෙ නුවන්. ඉතිහාසය ගැන අපිට නවමු අත්දැකීමක් දීපු නු1 ඔබට ජය ❤

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 2 ปีที่แล้ว +3

    ස්තූතියි නුවන් ඔයාට සහ dr.ta.

  • @demithamadushanka898
    @demithamadushanka898 2 ปีที่แล้ว +17

    මන් මේ ක්‍රමයට 12kg අඩු කරගත්තා මාස 2 න්...

    • @chethanavirajini9129
      @chethanavirajini9129 ปีที่แล้ว

      fat වැඩිපුර කෑවම cholesterol එන්නේ නැද්ද

  • @ovindu1984
    @ovindu1984 ปีที่แล้ว +3

    මමත් Fallow කරනව වන්නකු මෙතර්ඩ් එක මගෙ බර වැඩිකරගන්න එක සාර්තකයි.🎉

    • @kamil-gulawita
      @kamil-gulawita ปีที่แล้ว

      වන්නකු මෙතඩ් එකේ බර වැඩි කරගන්න ක්‍රමයක් කියලා දෙනවාද. පිස්සෙක් නෙ බං උඹ.....

  • @princyfernando8681
    @princyfernando8681 2 ปีที่แล้ว

    Oba depalage upades harima wedagath Dr. Godak pin 🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +5

    Thanx a lot both of them...😘👌

  • @shehanperera8312
    @shehanperera8312 2 ปีที่แล้ว +11

    Great work Nuwan
    Thanks a lot Doctor

    • @samanthaperera4564
      @samanthaperera4564 2 ปีที่แล้ว

      Night life ???😆😆😆😆😆😆😂😂😂😂😂😂

  • @tharangasadamali9586
    @tharangasadamali9586 ปีที่แล้ว +1

    Obathuma puduma sewayak karanne.. Godak godak pin.. 😊😊😊😊😊❤❤❤❤

  • @sureshdilshan6373
    @sureshdilshan6373 ปีที่แล้ว +1

    Ada idala math karanava.Thanks Doctor saha mr Nuvan.❤️❤️

  • @sarathwijemanne343
    @sarathwijemanne343 ปีที่แล้ว +2

    Excellent guidance. Thank you.

  • @vihangabhanuka6306
    @vihangabhanuka6306 2 ปีที่แล้ว +6

    Im try to start today now im over wight now 105kg then will see .after 3 manth

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 ปีที่แล้ว +1

    සුපිරි නිවේදකයෙක් හොද දැනුමක් තියෙනවා

  • @theghost1-100
    @theghost1-100 2 ปีที่แล้ว +7

    නියමයි නුවන් අයියා ❤️👍

  • @rohiniliyanage2660
    @rohiniliyanage2660 2 ปีที่แล้ว +6

    Thanks for this great interview.

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 ปีที่แล้ว +1

    So thanks borth of your's . Verry good idia .good speech thanks .im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺

  • @petikirigesenevirathna9103
    @petikirigesenevirathna9103 2 ปีที่แล้ว

    අපි බලනවා ඔබගේ වැඩසටහන නිතරම ඡයවේවා ඩොක්ට මම සෙනෙවිරත්න

  • @thilinamadushanka4480
    @thilinamadushanka4480 2 ปีที่แล้ว +107

    නුවන් අයියෙ දකුනු කොරියානුවො තමන්ගෙ ලොකුම තරහකාරයො විදියට දකින්නෙ සීනියි, ලුනුයි, සැරයි... සුප් එකක්, බත් ස්වල්පයක් ප්‍රෝටීන් ගොඩක් සහ විවිද ශාකමය ආහාර වර්ග නිතරම එයාලගෙ ආහාරවේල් සමග දකින්න පුලුවන් ප්‍රධානම දේ බත් හරිම පොඩ්ඩයි...

    • @pethummadhuranga9858
      @pethummadhuranga9858 2 ปีที่แล้ว +2

      1000% true

    • @thinuwanka765
      @thinuwanka765 2 ปีที่แล้ว +2

      ඔයා හරි

    • @lazylizard6682
      @lazylizard6682 2 ปีที่แล้ว +4

      සීනි 100% ගන්නෙ නැද්ද කියපන්..මම අහන්නේ 100%ක්..ඒ කියන්නේ සීනි අඩංගු කිසිම අාහාරයක් ගන්නේ නැද්ද?

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +4

      මේ ඩොක්ට කියනවා කොළ වර්ගත් කන්න ඕනෙ නෑ කියලා

    • @gayanmadhushanka8833
      @gayanmadhushanka8833 2 ปีที่แล้ว +1

      කොරියො කෙලින්ම සීනි නොකෑවට බොහෝම කෑමවලට සීනි දානව..මම චිකන් සෝස් හදන තැනක ඇරබයිට් කරා කාලයක්..එතන සෝස් ලීටර 2000ක් හදන්න සීනි කිලෝ 250ක් දානව.තව සීනි පැනි ලීටර් 20කුත් දානව..

  • @nilumihindu
    @nilumihindu ปีที่แล้ว +1

    ම⁣ම පාන්පිටි සිනි නවතා මාස 2-3 kg 5 අඩු උනා,අනිවාර්යයෙන් හැමොම මෙ කියන දේ කරන්න .

  • @asanka689
    @asanka689 2 ปีที่แล้ว +4

    hello doctor, doesnt eating too many eggs make high cholesterol

  • @dineshwellawa4872
    @dineshwellawa4872 ปีที่แล้ว +4

    Good points! There are genetic components to weight gain. For those genetic diseases you might need different treatment! This knowledge is now well known around the world! It’s a habit. Regular exercise and good food habits make a hug difference!

  • @WasanthiDammalage
    @WasanthiDammalage 6 หลายเดือนก่อน

    පින් ඔබ දෙපලට ස්තුතියි 🙏🙏🙏

  • @denuwansemasinghe2711
    @denuwansemasinghe2711 2 ปีที่แล้ว +11

    ඉතා ම හරවත්❤️

  • @Madhushikaweerasekara-r1h
    @Madhushikaweerasekara-r1h หลายเดือนก่อน

    Doctor chia seed ehema ganna hoda nedda

  • @btk9841
    @btk9841 2 ปีที่แล้ว +4

    Dr. මම අහලා තියනවා සීනි, පාන් වලින් මාංශ පේශි, සංධි... ඉදිමීම (Inflammation) ඇති වෙනවා... මේ නිසා ඇඟේ රිදීම්, ඉදිමීම් ඇති වනබව එයත් කරුණාකර පැහැදිලි කරන්න.

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 2 ปีที่แล้ว +3

    Very knowledgeable vedio. Tnks a lot

  • @rajeewawickramahewage2625
    @rajeewawickramahewage2625 2 ปีที่แล้ว +11

    Most practical method ever.

  • @randikadayan2112
    @randikadayan2112 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි 🙏👍❤️

  • @misharanethmi3862
    @misharanethmi3862 2 ปีที่แล้ว +10

    Thanks doctor ❤️

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว +1

    Patta lankawe Gon hatthane mola hedilama yanna dunna.okun maansha ahara gannathi hinda thamai okunta mole natthe.niyama doctor kenek.