කිරි කොස් ❤️ මේ විදියට හැදුවොත් හැමදාමත් හදනවා.|Susan 's Kitchen|jack fruit curry|village food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • Welcome to Susan 's Kitchen.
    Today's recipe is jack fruit curry.
    Ingredients -:
    jack fruit
    coconut milk
    green chili 5
    b onion
    garlic 5
    curry leaves and pandan leaves
    curry powder 1 Tsp
    tumeric powder 1/2 Tsp
    cinnamon stick
    fenugreek seeds 1/2 Tsp
    Tempered -:
    oil 3 Tbsp
    red chili 2
    garlic 2
    b onion
    curry leaves and pandan leaves
    mustard seeds 1/2 Tsp
    Thanks for watching ❤️❤️❤️❤️
    Like share comment subscribe
    #susanskitchen #villagefood #jackfruitcurry

ความคิดเห็น • 56

  • @sharminifernando480
    @sharminifernando480 10 วันที่ผ่านมา +5

    Looks like delicious thank you so much ❤️

    • @susanskitchen2230
      @susanskitchen2230  10 วันที่ผ่านมา +1

      Thank you so much. Stay tuned with me❤️❤️ !

  • @myrecipe1981
    @myrecipe1981 8 วันที่ผ่านมา +3

    ආසම කෑමක් 🎉🎉🎉

    • @susanskitchen2230
      @susanskitchen2230  8 วันที่ผ่านมา

      ස්තුතියි නංගි ❤️❤️❤️🙏

  • @user-zi9vl6cs9x
    @user-zi9vl6cs9x 6 วันที่ผ่านมา +1

    Kos kanna asai hodata pahadiliwa kiyala Dunna thank you❤❤❤

    • @susanskitchen2230
      @susanskitchen2230  6 วันที่ผ่านมา

      Oyatath godakma thanks dr ❤️❤️
      Mata oyalage comment harima watinawa.hamadamath radi inna.❤️❤️🙏🙏

  • @kumarapushpa4962
    @kumarapushpa4962 10 วันที่ผ่านมา +3

    Looks delicious 😋

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 5 วันที่ผ่านมา +8

    ඔයා හදපු විදිහත් හොඳයි.මම හදන විදිහත් දාන්නම්කෝ.මම කොස් මදුළු පුංචියට ටිකක් දිගට තමයි කපන්නේ.ඊට පස්සෙ ස්ටිමර් එකේ තමයි තම්බන්නේ.ස්ටිමර් එකේ වතුර භාජනයට කොස් ඇට දානවා.එතකොට ගොඩක් හොඳට කොස් ඇට තැම්බෙනවා.කොස් ටික තැම්බෙනකම් මම රසට කිරි හොද්දක් හදනවා.ඊටපස්සෙ කිරි හොද්දට කොස්ටික දාල හොඳට හැඳිගානවා.නිවුනට පස්සෙ අබ ටිකක් බැදල කුඩු කරල දානවා.තෙල් දාන්නෙ නෑ .හදල බලන්නකෝ.හරිම රසයි.

    • @susanskitchen2230
      @susanskitchen2230  5 วันที่ผ่านมา

      ඇත්තටම මුලින්ම මම ඔයාට ගොඩක් ම ස්තූති වන්ත වෙනවා ❤️ මට හිතෙනවා ඔයා කියන විදිහට ගොඩක් ම රස ඇති කියලා අනිවාර්යෙන් ම හදනවා.ස්තූතියි ❤️❤️🙏🙏

    • @bandaramenikewanninayake1159
      @bandaramenikewanninayake1159 4 วันที่ผ่านมา +1

      ඒ ක්‍රමය රසයි.............කෑලිමිරිස් දාන්නෙම නැහැනේ............කොස් රසම කිරට නේ❤

    • @susanskitchen2230
      @susanskitchen2230  4 วันที่ผ่านมา

      @@bandaramenikewanninayake1159 ඔව් නේද? ස්තුතියි ඔයාට ත්❤️❤️

    • @lakmaliiresha7458
      @lakmaliiresha7458 2 วันที่ผ่านมา

      M

  • @sampath6581
    @sampath6581 7 วันที่ผ่านมา +3

    මම ආසම කොස් වලට

    • @susanskitchen2230
      @susanskitchen2230  7 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට 🙏

  • @suneetharanaweera742
    @suneetharanaweera742 9 วันที่ผ่านมา +3

    Rasa patai ❤

  • @indranidavid335
    @indranidavid335 9 วันที่ผ่านมา +2

    Thank you ❤

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 2 วันที่ผ่านมา +1

    තෙම්පරාදු වූ සූපිරි මමත් හදන්න ට්‍රයි කරනවා ඕකට ජය

    • @susanskitchen2230
      @susanskitchen2230  2 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම හදල බලන්න
      හරිම රසයි.ඔයාගෙ අගය කිරීම ටත් බෙහෙවින්ම ස්තුතියි.❤️❤️❤️🙏🙏

  • @pushpakumara347
    @pushpakumara347 7 วันที่ผ่านมา +1

    ❤❤

  • @jokijoki8016
    @jokijoki8016 6 วันที่ผ่านมา +3

    ඉස්සර වෙලා කොස් ටික කපන්න ඔයා ඉගෙන ගන්න අනෙක අට පමණක් අඩියට danwada madulu tikkak ekka kalawam karala dane ata pamanak adiyata dapuwama ata ros wenawa madula kapa gannawita keeli eka ganata kapaganna oni .ewitay eka ganata thembenne oya kos madulu kanwitma uyamane thrama hitha gaththa api uyana mona de unath palamuwa piwelata eka hadayata eka ganata lassanta kapanna igana ganna

    • @susanskitchen2230
      @susanskitchen2230  6 วันที่ผ่านมา

      ස්තුතියි.දැනුවත් කළාට🙏

    • @Kumariadikaram
      @Kumariadikaram 3 วันที่ผ่านมา

  • @surajperera9002
    @surajperera9002 4 ชั่วโมงที่ผ่านมา +1

    කටහඩ අපේ නෑනගෙ වගෙයි. අපේ ආච්චි තෙම්පරාදුවට ලුණු වලදාලගත්තු වියලි මිරිස් කැබලිත් තලාගත් සේර සහ අබ ඇඟත් දානව. තෙම්පරාදුවට තෙම්පරාදුවට ගන්නෙ ගෙදර හදපු පොල් තෙල්.

    • @susanskitchen2230
      @susanskitchen2230  4 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ඔයාට 🙏🙏🙏 මගේ් channel එකත් එක්ක රැදී සිටියාට ❤️❤️❤️ඒ වගේම ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි..

  • @IndraRathnayaka-cm2wz
    @IndraRathnayaka-cm2wz 6 วันที่ผ่านมา +4

    කෙටියෙන් කියනවනමි ඒදාපු තුනපහ බඩු ඒ විදියටම දාල වතුර ටිකක් දාල තමිබල හොද පොල් ගෙඩියකපොල් බිලෙන්ඩර් කරලකිරිඅරගෙන ඒකට අබ සුදුලුනු ගමිමිරිස්ඇට කිපයක් .පොල් ටිකක් සමග ගලේ අබරා කිරි සමග දියකර දමා ගනන ගමෙි නමි එහෙමයි හදල බලන්න

    • @susanskitchen2230
      @susanskitchen2230  6 วันที่ผ่านมา

      ඒ අදහසත් නියමයි.ස්තූතියි ඔබට❤️🙏

    • @indranialwis2124
      @indranialwis2124 5 วันที่ผ่านมา +1

      @@IndraRathnayaka-cm2wz ඒ විදියට හදන්නේ කොස් නියබලාව . කිරි කොස් වගේම රසයි..

  • @wasanthakumara1460
    @wasanthakumara1460 4 วันที่ผ่านมา +2

    ගොඩාක් ස්තුතී ඔයාට හදලා බලන්නම් ❤❤❤මම කිරි කොස් හදන විදිහ බලන්න ආසාවෙන් හිටියෙ ❤❤👍👍👌👌

    • @susanskitchen2230
      @susanskitchen2230  4 วันที่ผ่านมา

      ඔයාට ත් ගොඩක් ම ස්තූති වන්ත වෙනවා සොයුරිය ❤️❤️🙏 මාව දිරි ගැන්වූවට..
      හැමදාමත් මගේ් channel එකත් එක්ක රැදී සිටින්න..❤️❤️🙏🙏

  • @ChandanaPerera-f6y
    @ChandanaPerera-f6y 2 วันที่ผ่านมา +1

    Mamat oyawaghe tamaei hsdannhe

    • @susanskitchen2230
      @susanskitchen2230  2 วันที่ผ่านมา

      Thanks 🙏🙏🙏 godakma.
      Adahas walata

  • @jokijoki8016
    @jokijoki8016 6 วันที่ผ่านมา

    ඉs

  • @mallikamallika4867
    @mallikamallika4867 วันที่ผ่านมา

    Oya vidiyata kauda kiri kos hadanna apa ammana oita wada rasata uyanawa maka dakkama kos apa wanawa

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 7 วันที่ผ่านมา +2

    Well explsined dear nbquick tku

    • @susanskitchen2230
      @susanskitchen2230  7 วันที่ผ่านมา +1

      Thanks for the kind compliment. Stay tuned with me!❤️

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 6 วันที่ผ่านมา

    Api,,uyanneeth,,ohoma,,thami,,noonaa😂😂😂

    • @susanskitchen2230
      @susanskitchen2230  6 วันที่ผ่านมา

      Thanks 🙏🙏🙏🙏 Adahas walata

  • @indranialwis2124
    @indranialwis2124 8 วันที่ผ่านมา +4

    ඔය කිරි කොස් උයන විදිය නොවෙයි ...කොස් මදුළු දිග අතට ඉරල ගන්නේ.කොස් ඇට ඔහොම චප්පචොරොස් කරන්නෙත් නෑ.කොස් ඇට තුවාල නොවෙන්න යි පොතු ඉවත් කරන්නේ... ඉස්සර වෙල කොස් ඇට බාගෙට තැම්බූනාම
    තමයි මදුළු එකතු කරන්නේ.. ඒ තමයි ගමේ විදිය...

    • @susanskitchen2230
      @susanskitchen2230  8 วันที่ผ่านมา

      ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි සොයුරිය 🙏

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 5 วันที่ผ่านมา

      Hamoma eka vidihata kos kapanne nahane.thamanta awenika krama thiyanawane. Api kandy oua vidihata kos kapanne kiri kos hadsnna.

    • @susanskitchen2230
      @susanskitchen2230  5 วันที่ผ่านมา

      @@priyanthiamarasinghe-bm8ox කිරි කොස් තමයි හැදුවෙ.නමුත් ඔයාගෙ අදහස් මට වටිනවා.විවිධ අදහස් වලින් නව අදහසක් බිහිවෙනවා.ඉතින් ඔයාට නැවතත් ස්තුතියි සොයුරිය ❤️

    • @dewminiarachchige9736
      @dewminiarachchige9736 5 วันที่ผ่านมา

      එක් එක්කෙනා කෑම හදනවිදිය වෙනස් කොහොම.හැදුවත් මමනම් කැමතිනම් කෑම ❤❤❤❤❤❤❤❤❤

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 5 วันที่ผ่านมา +1

    මම කැමතිම කෑම කොස්වල පිටිගතියනැතිද විකුනන්න තියන ඒවනෙ නෙද.

    • @susanskitchen2230
      @susanskitchen2230  5 วันที่ผ่านมา +1

      ඔව් විකිණීමට තියෙන කොස් තමයි හැදුවෙ.හරිම රසයි.ස්තූතියි ඔබට❤️❤️

    • @dewminiarachchige9736
      @dewminiarachchige9736 5 วันที่ผ่านมา

      @@susanskitchen2230 ඔහොම කන්න ඉතින් ලංකාවට එන්න ඕන ඕව බලන්න තමා වෙන්නෙ ඉතින්

  • @priyaga5542
    @priyaga5542 5 วันที่ผ่านมา

    කොහොම th ඔහොම තමයි හදන්නේ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 6 วันที่ผ่านมา

    විඩියෝව පුලුවන් තරමි කෙටියෙන් දාන්න

    • @susanskitchen2230
      @susanskitchen2230  6 วันที่ผ่านมา +1

      ඔබගේ අදහස් වලට ස්තුතියි සොයුරිය 🙏

  • @nandarathnayaka440
    @nandarathnayaka440 4 วันที่ผ่านมา

    ඔයි වඩා රසට මමත් කිරි කොස් එක උයනවා

    • @susanskitchen2230
      @susanskitchen2230  4 วันที่ผ่านมา

      කොයි තරම් දෙයක්ද? ස්තුතියි ඔයාට 🙏🙏