කොස් ඇට කළුපොල් - Episode 1018 - Kos Eta Kalupol - Anoma's Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2023
  • Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 61

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya ปีที่แล้ว +20

    ගිය සෙනසුරාදා මම හැදුවා. හදන්න කලින් මං ආන්ටිගේ යූ ටියුබ් චැනල් එකේ සර්ච් කරලත් බැලුවා. කමක් නෑ දන්න විදියට හදනවා කියලා හිතාගෙන හදලා කෑවා.
    පුදුමත් හිතුනා මේක දැකලා අනෝමා ආන්ටී.. අපි හැදූ බවයි, අපි ආන්ටිගෙ වීඩියෝවක් හෙවූ බවයි දැනගෙනම දැනගෙනම දාලා වගේ. බොහොම ස්තූතියි ! ❤️ 🍃

    • @champjanlyn8740
      @champjanlyn8740 ปีที่แล้ว

      මම මේ හදන්න ඉස්සෙල්ලා බලන්නෙ .බොහොම ස්තූතියි .❤️❤️❤️

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 6 หลายเดือนก่อน +5

    හොදට පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් ස්තූතියි ❤😍

  • @user-tp8ht9tw6v
    @user-tp8ht9tw6v 6 หลายเดือนก่อน +4

    හරිම රස පාටයි. අදම හදල බලන්නම්. ස්තූතියි ඔබ තුමියට

  • @sandaminimadumali9388
    @sandaminimadumali9388 ปีที่แล้ว +1

    Mn hadala beluwa. Harima rasata tibuna. Thank you aunty .

  • @supunsandaruwan8045
    @supunsandaruwan8045 7 หลายเดือนก่อน +12

    වෙලාවට උයලා ඉවර වෙලා ලිපෙන් බා ගත්තටත් පස්සේ අයේ අන්තීම ටික බැලුවේ නැත්තම් ඇබුල් නැතුව කන්න වෙන්නේ 😂😂

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 ปีที่แล้ว +8

    Ape ගෙදර කට්ටියම kanna කැමති kamak mee ❤️

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 ปีที่แล้ว +1

    Good rasa keemak...godak isthuthei ...mama kuwait ine..obathumaege keema hadanawa..mama godak asai..theruwan saranai

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว +1

    Ape geadarath kanna kemathi ma kemak godark. Asahithenawa godark sthuthi obathumiyata budusarani

  • @irisjenitafernando5937
    @irisjenitafernando5937 7 หลายเดือนก่อน

    Thank you so much Mrs Anoma I cooked it so delicious God bless you 🙏❤️

  • @dinumali2696
    @dinumali2696 ปีที่แล้ว +1

    Thanks for this recipe anoma madam

  • @rehanagunawardhane
    @rehanagunawardhane ปีที่แล้ว +4

    Much awaited recipe🤤

  • @dineshasumuthu9720
    @dineshasumuthu9720 ปีที่แล้ว

    Godak lassanai rasapatai thanks 🙏

  • @himeshakulatunga8876
    @himeshakulatunga8876 ปีที่แล้ว +3

    Thank you Aunty ❤❤❤❤

  • @rosearachchige1852
    @rosearachchige1852 11 หลายเดือนก่อน

    හ්ම්ම්.... හරිම රස පාටයි. ස්තුතියි ඔයාට .

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +7

    ආසම කැමක් 😍💖

  • @ridhmananayakkara3491
    @ridhmananayakkara3491 ปีที่แล้ว +1

    Aunty cheese stor kerala tiyaganna widiya gana vedio ekak karannako.

  • @ayeshaherath5936
    @ayeshaherath5936 ปีที่แล้ว +1

    Ane anty mama bread wage dewal hadanakota athula duburu pata wenawane.e ay.ewata ganna wenama piti warga thiyenawada.roti hadanna ganna piti ganna barida.yeast ganna kotath wenama warga thiyenawada.air fryer eke bread hadanna barida.please anty kiyala dennako

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 ปีที่แล้ว

    harima lassanai cooking eka.🫶

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +2

    Dakkama kanna hithenawa.hadala කවදාවත් hetama hadanawa.tnx aunty

  • @nimanthiweronika
    @nimanthiweronika 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 🌹

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 10 หลายเดือนก่อน

    Thanks

  • @sumithnalaka9895
    @sumithnalaka9895 9 หลายเดือนก่อน

    Thanak 🙏💖

  • @SudarshaniSudarshani-vx5tu
    @SudarshaniSudarshani-vx5tu ปีที่แล้ว

    Budu saranai miss oyata

  • @ruviniwasana8816
    @ruviniwasana8816 29 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි

  • @siththieoumar1088
    @siththieoumar1088 ปีที่แล้ว

    Tks

  • @ayeshaprabanjali7114
    @ayeshaprabanjali7114 11 หลายเดือนก่อน

    Thank u 😘💜️

  • @chamodfernando6470
    @chamodfernando6470 ปีที่แล้ว +1

    Mage asama kamak ❤

  • @edusrilanka2943
    @edusrilanka2943 4 หลายเดือนก่อน

    Thank you nande ❤

  • @chathuperera279
    @chathuperera279 ปีที่แล้ว +1

    Ane mis nudella hadana hati dannko

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි හරිම ආසයි ඒ වයංජනය දැක්කම අපි ඉතින් ලංකාවට එන්න ඕනේ ඕවා කන්න

    • @indupriyadarshani7808
      @indupriyadarshani7808 2 หลายเดือนก่อน

      ඇයි ඔයා කොහෙද ඉන්නේ 😮😮

  • @wasanthiwasanthi2790
    @wasanthiwasanthi2790 ปีที่แล้ว +1

    Mage amma kiwwa kosata nikan bade wathaya hadena nisa gammiris chuttak ekathu karanna kiyala

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @user-hc2rq8hi3z
    @user-hc2rq8hi3z 3 หลายเดือนก่อน

  • @asankakaushalya2473
    @asankakaushalya2473 ปีที่แล้ว +2

    ආන්ටි මේකට තක්කාලි දාලා හැදුවට කමක් නැඩ්ද්ද? සියබලා වෙනුවට thanq ආන්ටි කියලාදුන්නට.🙏

  • @udeshkumara1381
    @udeshkumara1381 ปีที่แล้ว

    බැඳපු හාල් ටිකයි පොල් ටිකයි blender කරාට කමක් නැද්ද

  • @Fariq007
    @Fariq007 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @nisankawijesinghe6485
    @nisankawijesinghe6485 ปีที่แล้ว +1

    anoma aunty dekath bada pirenawa. lankawe monatharam kema hadana aya hitiyath ane manda anoma anuty dekkath athi

  • @nishadimadushika-nb7zi
    @nishadimadushika-nb7zi ปีที่แล้ว

    Mn ada hadanna yanne

  • @rinoshan3155
    @rinoshan3155 ปีที่แล้ว +1

    Koss etta pothu tika aien keranawaada netham koss etta pothu samagada daanne?

    • @maniperera5139
      @maniperera5139 ปีที่แล้ว +1

      Kos eta poththa ekka thambala thalala poththa ekka thamai uyanne

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +2

    දැක්ක ත් කටට කෙල එනව.ගමේදි කෑව.බුදු සරණයි

  • @mariya85
    @mariya85 ปีที่แล้ว +3

    මම ආසම කෑමක් 🤤

  • @SunilKumara-gx7jm
    @SunilKumara-gx7jm หลายเดือนก่อน

    Apith heduva,

  • @DeepikaNiroshani-jd8xe
    @DeepikaNiroshani-jd8xe 27 วันที่ผ่านมา

    ❤❤😅

  • @malamapalagamage6197
    @malamapalagamage6197 20 วันที่ผ่านมา

    පොඩි අය නිතරම ආස කරන පෝෂනීය බයිට් කීපයක් කරන්න .

  • @RashelPerera-ol8jl
    @RashelPerera-ol8jl ปีที่แล้ว

    Bonissima 👍👍👍👍👍

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks oyata savu dodol kiyala denna

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว +1

    කහ ටිකකුත් දාල තැම්බුවම ලස්සනයි ආන්ටි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎖️️

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว

    ස්තුතියි
    👍👍👍👍❤❤❤

  • @madumaliisanka
    @madumaliisanka 3 หลายเดือนก่อน

    Haduwa... rasata tibba

  • @AnneMadiwala
    @AnneMadiwala ปีที่แล้ว

    අනේ මම අද කොස්ඇට ශයවිදිහටමයි හැදුවේ රස තියවා කොස් ඇට හරිනැ මම හැදුවේ වැල ගෙඩියකින් ගත්ත ඒවා තැම්බුනේ නැ හරියට පෙුෂ කුකර් එකේ පැයක් විතර තැම්බුවා

  • @kaushalyajayarathna2962
    @kaushalyajayarathna2962 2 หลายเดือนก่อน +1

    කොස් ඇට කළුපොල් මාළුවට ගැලපෙන ව්‍යංජන මොනවද

  • @heshanisandareka4535
    @heshanisandareka4535 ปีที่แล้ว +1

    ගෙදරටත් ඔරලෝසු දාගෙනද ඉන්නේ😂

    • @yasuriapsara2677
      @yasuriapsara2677 5 หลายเดือนก่อน +1

      ඔරලෝසු විතරක් නෙමෙයි මාලෙකුත් දාගෙන ඉන්නෙ ඇයි ඔයාට ප්‍රශ්නයක්ද හැමදේකම අඩුපාඩු හොයන්නේ නැතුව කොස් ඇට කළු පොල් හදන් කන්න.

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 8 วันที่ผ่านมา

    Thanks

  • @sachiniperera7744
    @sachiniperera7744 หลายเดือนก่อน

    ❤❤❤

  • @chaayakulathunga2845
    @chaayakulathunga2845 ปีที่แล้ว

  • @prithikasenadhirathne4973
    @prithikasenadhirathne4973 2 หลายเดือนก่อน

    Thanks