පොලොස් ඇබුල Traditional baby jackfruit curry. the most delicious food recipe you can eat a day later

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2020
  • පොලොස් ඇබුල..මගේ අම්මා මෙම වැන්ජනය දින කීපයක් කල් තබා ගෙන කෑමට ගන්න සුදුසු අයුරින් පිලියල කරන අයුරු මා දැක තිබේ .එය දින කීපයකට පසු හරිම රසවත්ය .අපි දුර ගමනක් යන විට මගේ අම්මා මෙම පොලොස් ඇබුල පිලියල කරයි .අපි ආහාර වෙල් කීපයක් සදහාම මෙම පොලොස් ඇබුල පාවිච්චි කරයි .ගෙවත්තෙන්ම සොයා ගන්නා රසකාරක මුසු කර පිලියල කිරීම මෙහි විශේස සිදුවීමකි .පුරාණයේ මෙම පොලොස් ඇබුලට මිනිසුන් වැඩි කැමැත්තක් දැක්කු අතර අනාගත බහුතර කාන්තාවන් පොලොස් ඇබුල පිලියල කිරීම පවා හරි හැටි නොදැනිම කණගාටුවට කරුණකි .මේ ආහාර වට්ටෝරු ආරක්ෂා කිරීම අපගේ වගකීමකි .
    Baby Jackfruit Curry .. I 've seen my mom prepare this curry for a few days .It's very tasty after a few days .My mom prepares this baby jackfruit curry when we go on a trip .We use this for several meals. Let's do it. It is prepared at home with special flavors .Baby jackfruit curry was popular in the past and many women do not know how to prepare this curry .We are responsible for preserving these recipes.
    My Anoma Siriwardena .See you again *******************************
    #villagekitchen#srilankanfoods#food#jackfruit curry#villagefoods#village#srilankan#howtomeke#srilankangirl#villagegirl#villagesrilanka#cookinggirl#relaxng#videos#srilankanrecipes#traditional#traditionalfoods#traditionalgirl#traditionalvideos
    #乡村烹饪 #cuisine de village #गाँव का खाना बनाना #cucina del #villaggio #طبخ القرية #Dorfkochen #村の料理 #dorp koken #마을 요리 #pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo #গ্রাম রান্না #vesnické #vaření landsby #madlavning #ចម្អិនអាហារតាមភូមិ #kylän ruoanlaitto #गाउँ खाना पकाउने #masakan desa #கிராம சமையல் #masakan #kampung #หมู่บ้านทำอาหาร #gotowanie na #wsi köy pişirme# làng nấu ăn #ရွာချက်ပြုတ် #μαγειρική στο χωριό #villa coctione
    #village food#indian food#village cooking#best indian# village food indian# village #food #indian villagefoodcollection#gaon ke #gulab jamun#gaon ke gulab #jamun kaise #banate hain#gaon ke aate #ke gulab jamun #kaise banaye#gulab jamun recipe#gulab jamun banane ka tarika,
    gulab jamun banane ka tarika khoya ka,gulab jamun banane ka tarika ghar per,mawa gulab jamun recipe at home
    李子柒 Liziqi # Dianxi Xiaoge
  • บันเทิง

ความคิดเห็น • 1.7K

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +18

    හරිම දක්ශ ගැහැණියක් හැමදේටම දක්ශයි ඒ ලමයිනුත් හරිම වාසනාවන්තයි❤️

  • @vishakasamarakoon6189
    @vishakasamarakoon6189 2 ปีที่แล้ว +218

    හැම කාන්තාවන්ටම ආදර්ශයක් නැන්දෙ ඔයා ,mecup දාගන තමන්ගේ පවුලට කන්න උයලා ෙදන්නවත් දන්නැති අයට ඔයා ෙහාඳ ආදර්ශයක් බුදු සරණයි නැන්දෙ පවුලට ම

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +198

    බොරු මවාපෑම් නැති අපේ ගමේ විදියට .....ලස්සනයි! ❤️🇱🇰❤️
    තෙරුවන් සරණයි මේ පවුලට!

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 2 ปีที่แล้ว +11

    සරල ජිවිත රටාවක් ..හරිම සුන්දර නිදහස් ගමක ලස්සන ජිවිත...පෝලවේ ආශිර්වාදය හොදට බුක්ති විදින සරල ගැමි ජිවිත ආශිර්වාද බෝහෝ වේවා ....🌷❤️🙏👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹

  • @pahandipahandi2658
    @pahandipahandi2658 2 ปีที่แล้ว +11

    ඇන්ටි ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා. එක දවසක්වත් දැක්කේ නෑ ඇලුමිනියම් වලන් වල උයනවා. අපිත් ඒ විදියට පුරුදු උනා නම් අද පිලිකා කියලා ලෙඩක් නොතිබෙන්න තිබුනා. හරිම ස්වාභාවිකයි. දැක්කම ආසයි. ඔයාලා වගේ අය ඉන්න එක ගැනත් ආඩම්බරයක්. දරුපැටවු දෙන්නත් ගුනයහපත් දරුවෝ දෙන්නෙක්. බුදුසරනයි ඇන්ටි ඔයාගේ පවුලටම. ❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +4

      ඇත්තටම ඔව්.. මේ වගේ අදහස් ප්‍රකාශ කිරීමට තරම් ඔයාලා වගේ අය මේ රටේ සිටීමත් හරිම වාසනාවක්.... ඔබටත් නිරෝගිමත් ජිවිතයක් මම පතමි 🙏🏿🙏🏿🙏🏿🌹❤🌹🌹

    • @seyaracoonghe6314
      @seyaracoonghe6314 ปีที่แล้ว

      I'm

    • @srimalisugandika4527
      @srimalisugandika4527 ปีที่แล้ว

      ඒ කියමන සම්පුර්ණ ඇත්ත ❤️

    • @user-mc1js8nz4l
      @user-mc1js8nz4l 4 หลายเดือนก่อน

      නැන්දා කියන්න

  • @hathurikarathnayake8009
    @hathurikarathnayake8009 2 ปีที่แล้ว +43

    සෝස් අනම් මනම් කෘතීම දේවල් දාලා පාටට හදන වහ වලට වඩා වැදගත් විදිහට ගමේ රසට හදන මේ කෑම තමයි අපි ඉගෙනගන්න ඕනෙ..❤️

  • @rashmitharanga2285
    @rashmitharanga2285 2 ปีที่แล้ว +27

    මෙකප් නෑ... බොරු පොශ් එක නෑ ... සරලයි ... සුන්දරයි... දරුවො දෙන්නත් හරිම ලස්සනයි ... බුදු සරනයි මුලු පවුලටම... සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනි... 🌹

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @shiranchamara7459
    @shiranchamara7459 2 ปีที่แล้ว +11

    හරිම වාසනාවන්ත පවුලක් . පවුලටම තෙරුවන් සරණයි .

  • @nadeehadaragama9865
    @nadeehadaragama9865 3 ปีที่แล้ว +68

    ගොඩාක් ලස්සන ගැමි පරිසරක්....එ ගමට..එ ගෙදර පරිසරයට,කුස්සියට..මැටි බාජන වලට හරි ආසයි..ලොකු අතීතයකට යනවා..රටක ඉන්න අපිට ගමේ කොස් පොලොස් දකිද්දී පුදුම පෙරෙත කමක් එන්නෙ....එ අම්මා තරුන උනත් එ ගැමි කමට හරි ආසයි..ජයෙන් ජයම වේවා ..🙏🌺

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 2 ปีที่แล้ว +37

    මගේ ප්‍රියතම ආහරය පොළොස් ඇඹුල ආයේ ඉතින් කියලා වැඩක් නෑ ස්තූතියි මේ ගමේ ක්‍රමයට පෙන්නුවත් බඩ පිරෙනවා ❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +2

      අනේ ගොඩක් ස්තුතියි නංගි 🙏🏿🙏🏿🙏🏿❤❤❤

    • @mylovemom460
      @mylovemom460 ปีที่แล้ว +4

      කොච්චර කෑවත් එපා නොවෙන කෑම පොලොස් ❤

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 3 ปีที่แล้ว +24

    පොලොස් ඇඹුල රස උයලා පහුවදා ට ඇත්තමයි ඒ රස මං පොලොස් වෑන්ජනය ට එකතු කරන්නේ ගොරකා ඇත්තමයි හරිම රසයි ගොඩක් ස්තුතියි අම්මා ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයූවේවා
    තෙරුවන් සරණයි .!!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි සොයුරිය. බුදුසරණයි දෙවිපිහිටයි

  • @nkavidi2968
    @nkavidi2968 3 ปีที่แล้ว +60

    අනේ වාසනාවන්ත පවුල .තෙරුවන් සරණයි .මේ කෑම දැකලා අම්මා මතකෙට එන්නේ .අම්මාගෙ අතින් හදන කෑම එකේ රස තවත් කොහෙන්ද ලැබෙන්නේ 🧡

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +6

      එක ඇත්ත. අම්මගේ අතින් පොල් සම්බෝල හැදුවත් රසයි

    • @getadevi4211
      @getadevi4211 ปีที่แล้ว

      Suba patum oba tumeyata

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 3 ปีที่แล้ว +18

    ගෙදර ගියා වගේ කවුරු උනත් කැමරාකරන මහතගේ විසෙස හැකියවක් තියෙනවා .බුදු සරනයි හැමොටම.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි

  • @weerarathnakumara4524
    @weerarathnakumara4524 2 ปีที่แล้ว +40

    අනේ ඔයාලගේ හැම වීඩීයෝ එකක්ම වගේ බැලුවා ගොඩාක් ලස්සන පරිසරයක් හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤

    • @user-vz3jo6kf5j
      @user-vz3jo6kf5j 4 หลายเดือนก่อน

      ❤​@@VillageKitchendeepal

  • @jayanthiranasinghe9228
    @jayanthiranasinghe9228 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. මැල්ලුමත් එක්ක බෙදල තියන කොට හරිම රසවත් ගුනවත් කැම ලැබෙන්න දරැවො දෙන්නත් වාසනාවන්තයි.

  • @shanthiniroshani2498
    @shanthiniroshani2498 3 ปีที่แล้ว +32

    ඔබ හිත හයිය දිරිය කාන්තාවක්. ඔබ වැඩකරන විදිය දැක්කම හිතට හරිම ශක්තියක් දැනෙනවා. ගැහැණු අපිට කොයිතරම් ශක්තිමත් හිතක් තියෙනවද කියලා හිතෙනවා. කෑම වේල ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
    හරිම අපූරුයි 👍👍👍🙏🙏
    ඉදිරි ගමන තවත් දියුණුවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!!’n

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි ඔබගේ අවංක අදහස මට ලොකු සක්තියක් බුදුසරණයි දෙවිපිහිටයි

    • @lahiruniro1056
      @lahiruniro1056 3 ปีที่แล้ว

      Api nam ohoma thamai

    • @manojjayanatha8754
      @manojjayanatha8754 3 ปีที่แล้ว

      API set wela yannda me ammage gedara

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +47

    පොලොස් මාලු පෙන්නලා නිකම් ඉන්න එපා අක්කේ .දවසක එන්නද ඔයාලගෙ ගෙදරින් බත් කටක් කන්න.ආසයි මේ කුස්සියේ බංකුවක් තියාගෙන වාඩිවෙලා බත් කන්න

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +6

      ඇත්තටම ගොඩක් සතුටුයි. ඔබ‍ එන්න බුදුසරණයි දෙවිපිහිටයි

    • @surekadilrukshi9002
      @surekadilrukshi9002 3 ปีที่แล้ว

      Aththatama koheda me balannath asai thamath me wage dewal ape rate thiyanawa dakkama

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +1

      @@surekadilrukshi9002 මේ අක්කා පාදුක්ක පැත්තේ.

    • @desikadissanayake2710
      @desikadissanayake2710 3 ปีที่แล้ว

      Awot mauwa story atta nounot apata godakma duka hitei akke ..love ur vilage & your familly...

    • @dilanichathurika6511
      @dilanichathurika6511 3 ปีที่แล้ว +2

      අනේ ඔව් මටත් ආසයි ඒ වගේ පරිසරයක ඒ වගේ තැනක ඉදන් ඒ වගේ කෑම කන්න

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 3 ปีที่แล้ว +189

    මෙවා දැකලා කෙල ගිල්ලේ නැති කෙනෙක් ඉන්නවානම් මනුස්සයෙක් වෙන්න බැහැ.නේද ?

    • @user-gr6vr2tu4x
      @user-gr6vr2tu4x 3 ปีที่แล้ว +4

      එතකොට ඔයා කියන්නේ man මනුස්සයෙක් නෙවෙයි කියලda

    • @ireshskumari1976
      @ireshskumari1976 3 ปีที่แล้ว +1

      Ah kiynn blnn

    • @KAUSHI.99
      @KAUSHI.99 3 ปีที่แล้ว +5

      කෙල ගිලෙනවා ගිලෙනවා ඉවරයක් නෑ.

    • @sammanisachinthara8617
      @sammanisachinthara8617 2 ปีที่แล้ว +1

      👌👌👌

    • @jomyjohn9538
      @jomyjohn9538 ปีที่แล้ว

      Ok

  • @cooltanksl2091
    @cooltanksl2091 3 ปีที่แล้ว +164

    Who like the traditional outfit called "redda (bottom) and hatte (top)" for working time of village women in SL.
    කාන්තාවන් වැඩ කරන විට අදින සම්ප්‍රදායික රෙද්ද හැට්ටේ ට ( චීත්තෙ ට) කැමති අය like කරන්න.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +4

      හදවතින්ම ස්තුතියි ඔබ‍ට බුදුසරණයි දෙවිපිහිටයි

  • @user-kq5bx8ii4q
    @user-kq5bx8ii4q 3 ปีที่แล้ว +2

    ගොඩක් රස ඇති බුදු සරණයි ඔයාලට

  • @chapasenevirathna3913
    @chapasenevirathna3913 3 ปีที่แล้ว +8

    ගමේ ජීවිතය නියමයි....

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 3 ปีที่แล้ว +34

    බිලින් දාලා උයන පොලොස් ඇබුල..... මතක් වේනකොටත් කටට කෙල උනනවා........ ලන්කාවට දැන් දුවන් එන්න හිතෙනවා ........ කොරොනා අපිට එකත් නැති කරා ......... මෙහෙම පෙන්නලා හරි අපෙ හිත් සතුටු කරන ඔයාටයි ඔයාගේ ලස්සන දුවටයි පුතාටයි බුදු සරනයි .......

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අපිටත් දැන් කොරෝන නිසා ගෙදරින් එලියට යන්න විදිහක් නැහැ . බුදුසරණයි දෙවිපිහිටයි

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 3 ปีที่แล้ว

      අනිවා.. කටට කෙලෙ උනනව නිකම්ම.. කාවදා කන්දෝ....

    • @sumsungsumsung7524
      @sumsungsumsung7524 3 ปีที่แล้ว +1

      මටත් කෙල ඉනුවා

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +1

    අම්මෝ ඇත්තටම මරු.හරිම ආස හිතෙනවා

  • @ishalifestyle2539
    @ishalifestyle2539 2 ปีที่แล้ว +6

    ඔයා වගේම අම්මෙක් අපේ ගමෙ ඉන්නවා...ඔයා වගේමයි..❤️❤️❤️❤️ බුදු සරණයි අම්මෙ ඔයාට...!!! ඔයාගෙ හැම වීඩීයෝ එකක්ම මම බැලුවා.හරිම පිලිවෙලයි..හරිම පිරිසිදුයි....

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුති ..බුදුසරණයි.

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 2 ปีที่แล้ว +8

    මමනම් ආසම මේ ගැමිකමට. සරලයි සුවදායක යි. දරලිපේ හදන කෑම කොච්චර රසද. අපේ කම ලෝකයට රසවත් විදිහට ගෙන ගිය ඔබටත් පවුලටත් ඉත සිතින් සුභ පතනවා. ඔබලා ඉන්න ගම කොහේද. තෙරැවන්සරණයි දුවටත්, පවුලේ සැමටත්

  • @rathinamanie3502
    @rathinamanie3502 3 ปีที่แล้ว +3

    I like jackfruit and your cooking too ☺️

  • @xtrxtr6909
    @xtrxtr6909 3 ปีที่แล้ว +17

    අම්මට ගොඩක් පින් අපට මෙහෙම කෑම හදන හටි කියදෙනවට මේ අම්මට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏♥️♥️♥️🤟👍👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි ❤❤👍❤👍👍❤❤

    • @thanujashamalee4150
      @thanujashamalee4150 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal ☺😚🤗😐♠️♠️😋

    • @arumugamvisva9714
      @arumugamvisva9714 2 ปีที่แล้ว

      $

  • @isharamadushani2885
    @isharamadushani2885 ปีที่แล้ว

    හරිම රසවත් පාටයි..😋😋

  • @subramanian4321
    @subramanian4321 3 ปีที่แล้ว +19

    Lucky children! Living with nature and their beloved mother are blessing of God!

  • @sanduki
    @sanduki 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනට කරලා තියෙනවා..❤️

  • @queenb7728
    @queenb7728 3 ปีที่แล้ว +1

    Thank you sis very good video . Wishing you and family happy and healthy 🙏❣️❣️🌼☘️

  • @brainbrusher
    @brainbrusher 3 ปีที่แล้ว

    bg lk
    really superb video shared
    amazing

  • @sunethradissanayake725
    @sunethradissanayake725 3 ปีที่แล้ว +37

    පොලොස් ඇබුල රස ඇති නේද පරිසරය හරිම ලස්සනයි සුභ පැතුම් සොයුරිය

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි ඔබ‍ට බුදුසරණයි දෙවිපිහිටයි

    • @madushansamudika4543
      @madushansamudika4543 3 ปีที่แล้ว +1

      මන් හිතුවේ දෙල් කියලා ඒ පොලොස්ද???

    • @nipunrajawardhana7195
      @nipunrajawardhana7195 3 ปีที่แล้ว

      @@madushansamudika4543 කව්ද බන් පොලොස් ඇබුලට දෙල් ගන්නෙ

    • @annamaria8451
      @annamaria8451 3 ปีที่แล้ว

      6@@VillageKitchendeepal

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ගම.. කෑම දැක්කා ma කන්න ආසයි.. දිගටම වැඩසටහන් කරන්න සුභ pathanawa..

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍

  • @kavindi69
    @kavindi69 2 ปีที่แล้ว

    Harima lassani.ape widihata ape kema.oyage kichen ekanm harima lassani.

  • @madu9988
    @madu9988 ปีที่แล้ว

    පොලොස් ඇඹුලයි,,ඉස්සෝ තෙම්පරාදුවයි ,,කොල මැල්ලුමක් ...පොලොස් එක දැක්කාම කන්න හිතෙනවා අක්කා ...බුදු සරණයි 💓💓💓💓

  • @RuWiVoice
    @RuWiVoice 3 ปีที่แล้ว +5

    Really Sri Lankan mother 🙏🏻Like my mother ❤️

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 3 ปีที่แล้ว +9

    බිලිං දාලා පොලොස් කාලා නෑ. ගොඩක් රසයි වගේ. සියළුම දෙනාට බුදුසරණයි

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 ปีที่แล้ว

    Harima sarala sundara nihathamani gunayen karana me siyalu deta hadawathinma suba pathannemi.

  • @nadeeshasewwandi1111
    @nadeeshasewwandi1111 3 ปีที่แล้ว +1

    පොළොස් ඇඹුල 😍ආසම කෑමක් අම්මා😍🤗🤩 අදත් Video එක හරිම ලස්සනයි අම්මා😍🤗🤩

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මගේ දෝනි බුදුසරණයි දෙවිපිහිටයි

  • @sitharanawarathna9713
    @sitharanawarathna9713 3 ปีที่แล้ว +5

    ඔයාලගෙ ගැමි පරිසරය, කුස්සිය දැක්කම හිත පිරෙනවා. අනේ අපිටත් එන්න හිතෙනවා අක්කෙ

  • @slmusicvlogs2937
    @slmusicvlogs2937 3 ปีที่แล้ว +8

    චිකන් කරියක් උයල වගේ.බත් පිගන් 20ක් විතර කන්න පුළුවන් ..ලස්සනයි අම්මේ වැඩේ 💪

  • @lasignorina5173
    @lasignorina5173 3 ปีที่แล้ว +2

    කන්න හිතෙනවා. රස පාටයි

  • @priyanthirenuka2965
    @priyanthirenuka2965 3 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි. පොලොස් ඇබුල 👍 ඉස්සෝ තෙල්දාලා රසයි රසයි ❤️❤️

  • @sushamass474
    @sushamass474 3 ปีที่แล้ว +7

    I really like your place very much. Nice family, hard working & caring mother.
    Lovely children....Fantastic cooking....

  • @nisansalaperera8627
    @nisansalaperera8627 3 ปีที่แล้ว +8

    ලංකාවේ ...මෙවාගෙ ..රසකෑම..තියාගෙන ...රටඇව්ල්ලා...රොට්කන..අයකො..බලන්න ..දුකයිනෙද..යාලුවනෙ...අපි අසරණ වෙලා වාගෙ ..හිතට දැනෙනවා බුදුහාමුදුරැවනෙ .🙏🙏😭😭😭❤❤❤❤ලස්සනයි..කෑමරසයි..එත්.අපිට ..කන්න.එන්න..ව්දියක් නැහැ නෙ..සොහොදරියෙ ..🙏🙏❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ඇත්තටම ඔබතුමියලා ගැන මට ගොඩක් දුකයි. නමුත් මොනවා කරන්නද රස්සාව කරන්නත් ඕනනේ . පරිස්සමින් ලංකාවට එන්න බුදුසරණයි දෙවිපිහිටයි

    • @fatimaabdulla1665
      @fatimaabdulla1665 3 ปีที่แล้ว +1

      රොටි කලා එපා වෙලා ඉන්නෙ යන්න ව්දියකුත් නැ

    • @nirmalakumarikumari4018
      @nirmalakumarikumari4018 3 ปีที่แล้ว

      Ikmanatama enna labe va budu sarana parissata inna bs

  • @gayankumara2501
    @gayankumara2501 ปีที่แล้ว

    නියමයි නැන්දේ ..ඇත්තටම ලස්සන Video එකක් ගමේ රසට ගමේ කෑම..

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @ydvpathirana3322
    @ydvpathirana3322 ปีที่แล้ว

    හරිම ලස්සන ගමක්, පොලොවෙ පය ගහලා ඉන්න , බොරු නැති නියම සිංහල විදියට , ස්වභාවිකත්වය අගයන, වීඩියෝ එකක් මෙන්ම හොඳ අම්මා සහ දරුවො දෙන්නෙක් , හරිම ලස්සනයි , රසවත් එකක් 👍👍👍👍👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි..

  • @sriyaniilagakon7827
    @sriyaniilagakon7827 3 ปีที่แล้ว +3

    පොලොස් කන්නත් ආසයි

  • @hussainalboush6521
    @hussainalboush6521 3 ปีที่แล้ว +4

    හරියට අපේ ගැමි පලාත වගේ ගොවිතැන් තිත්තයො හරිම ලස්සනයි උදෑසනක් සුලගත් එක්ක එන්නේ කුඹුරු යයේ සුවද කුරුල්ලන්ගේ අධොනවා මැවිලා පෙනුනා මට

  • @upekshashanthi5132
    @upekshashanthi5132 ปีที่แล้ว

    Ea gami සුන්දරත්වය ta harim asa හිතෙනවා .
    අපිටත් ehema නිදහසේ ජීවිතය gewanna පුළුවන් nm .

  • @nitallianto9407
    @nitallianto9407 3 ปีที่แล้ว +2

    yeah🤠 thank you for your video 🤗i'm excited to play tomorrow i am sleeppy now

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 3 ปีที่แล้ว +4

    Beautiful super Amazing video congratulations from Nederland God bless you wish your all the best

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much for blessing me by watching my videos from the Netherlands

  • @shivamoorti4188
    @shivamoorti4188 3 ปีที่แล้ว +3

    Jack fruit cooking super nice

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว

    ගෙඔඩක් හෙද වීඩියෝ එකක් ඔන්න ඔක්කොම බැලූවා තෙරුවන් සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අම්මා 🙏🙏🙏🙏🙏බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @thilokaperera5995
    @thilokaperera5995 ปีที่แล้ว +2

    නියමයි අක්කේ 👍👍👍👍❤️❤️

  • @aetugalpurakollek5285
    @aetugalpurakollek5285 3 ปีที่แล้ว +4

    අනේ අක්කේ ඔයා හදන කෑම දැක්කත් මගෙ බඩ කට පිරෙනවා 😘😘😘😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @imawesome7031
    @imawesome7031 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් ❤️ හරිම ලස්සනයි ❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @BUNJHAPRODUCTION
    @BUNJHAPRODUCTION ปีที่แล้ว

    සුපිරි විඩියෝ එකක් ❤️ 💞

  • @athulyabhaskar9711
    @athulyabhaskar9711 3 ปีที่แล้ว +2

    i am malayalee. I like this recipe 👍

  • @chamindakumara3868
    @chamindakumara3868 3 ปีที่แล้ว +11

    ඔයාගේ වීඩියෝ බලන්න මගේ දුවයි, පුතයි හරිම කැමති. ඒ ඔය පැටව් දෙන්න නිසා. හැමදාම වීඩියෝ කරද්දී දරුවෝ දෙන්නත් ගන්න. බුදුසරණයි පව්ලේ හැමෝටම
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි සහෝදරයා . මා එය දිගටම කරන්නම් බුදුසරණයි දෙවිපිහිටයි

    • @chamindakumara3868
      @chamindakumara3868 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal සහෝදරයා නෙමෙයි අනේ මම සහෝදරී. මේකේ නම තියෙන්නේ මගේ මහත්තයගේ ඒ උනාට වීඩියෝ බලන්නේ මම. 😃

  • @thushansampath5362
    @thushansampath5362 ปีที่แล้ว +3

    ලොකු ලොකු චෙෆ්ලා කැලෙ මෙ වගෙ අය ගමෙ සුපිරිම හදනවා දැක්කම ❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @simplechefcooking4272
    @simplechefcooking4272 3 ปีที่แล้ว +2

    God bless you and your family

  • @dilukasampath3877
    @dilukasampath3877 2 ปีที่แล้ว

    Marama kenek oya aththamai supirii game haduna watina kathak oba thanks kiya dena dewal walata

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹

  • @marjitapaul2759
    @marjitapaul2759 3 ปีที่แล้ว +5

    Humble mother 🥰🥰

  • @thiruchelvam9264
    @thiruchelvam9264 3 ปีที่แล้ว +16

    LOVELY LOCATION WITH THE NATURE,NICE COOKING DEMO OF THE BABY JACK,IT IS REALLY PROUD OF THE RURAL SIDE OF OUR MATHERLAND,AND GREAT SALUTE TO THIS CHAF LADY,AND HER FAMLY.EVERY THING WENT OFF WELL IN THIS PROGRAMME SMOOTHLY

  • @darshaniruvanpurasl7460
    @darshaniruvanpurasl7460 3 ปีที่แล้ว +1

    රසට ඇති ඉදිරි ගමනට සුභ පතනව,දරුවන්ටත් ඔබටත් තෙරුවන් සරණයි,

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි., බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹

  • @vageeshachandrasena4680
    @vageeshachandrasena4680 2 ปีที่แล้ว

    Lovely..budusaranai

  • @rameshgutteea4623
    @rameshgutteea4623 3 ปีที่แล้ว +12

    Obviously she is not only a mother and a cook but also a caring person in the farmyard.
    Bon courage and trust on your personal conviction. 🙏🇲🇺

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹

  • @anjumimtiaz8816
    @anjumimtiaz8816 3 ปีที่แล้ว +3

    Very nice.I love to watch you cooking so calmly.God bless

  • @fishinggirl4333
    @fishinggirl4333 3 ปีที่แล้ว +2

    Hello! Thanks for sharing this video of yours. Have a blessed everyday!❤️❤️❤️❤️❤️

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว

    මෙම වගේ දක්ෂ කාන්තාවක් ලබන්න ඇගෙ ස්වාමි පූරුෂයත්, දරුවොත් ගොඩක් පිං කරලා ඇති. ස්ව භාවය ධර්මයක් එක්ක ජීවත් වන දිරිය කතක් . ඇය හදන කෑම කන්න නොලැබූනත් ,ප්‍රනීත භාවය ගැන . හිතා ගන්න පූළුවන්. සුබ පතනවා.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @ThiruVelarasu
    @ThiruVelarasu 3 ปีที่แล้ว +6

    May God be always with them and they never lack of love and success.God bless them all.

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +13

    අනේ දකිනකොට ආසයි අපේ පැත්ත වගේමයි තාම රට නිසා ලංකාව දකිනකොට ආසයි ඔය වගේ ලින් වලින් නාල තියෙනවා ඒ අතිතය කොචිචර සුන්දරයි ද

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ඇත්තටම ඒ අතීතයේ නැවත ජිවත් වෙන්න තියෙනවනම් කොයි තරම් වාසනාවන්තද

  • @banukaudayanga2031
    @banukaudayanga2031 3 ปีที่แล้ว

    Niyamai nandee..superb😘😘

  • @sammanisachinthara8617
    @sammanisachinthara8617 2 ปีที่แล้ว +1

    Both of that children are most lucky children I ever seen . Cause there mom always try to give healthy food for them !

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      I accept your opinion. You all get used to these foods. We will have a healthy life.

  • @aswathishaiju9670
    @aswathishaiju9670 3 ปีที่แล้ว +3

    super natural video.....cooking is awesome.....from kerala

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much ❤❤❤❤❤❤👍👍👍👍👍🌹🌹🌹

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +8

    ,
    පොලොස් ගෙඩිය උස්සන් එන ලස්ස බට්ට වගෙ කොලු පැටියා
    💋 😘 😘💋😘💋 bs

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි නංගියෝ

  • @serojaya
    @serojaya 3 ปีที่แล้ว +2

    Amazing video

  • @rosalindaenriquez3272
    @rosalindaenriquez3272 ปีที่แล้ว

    Good morning watching from marivelis Bataan very tired mother?Ur children always happy ,and have unic harmony tnx

  • @rashmilagunawardhana7189
    @rashmilagunawardhana7189 ปีที่แล้ว +3

    සුබ පතනවා ඔයාලට. රැල්ලෙන් මිදිලා වෙනස් විදියට, නැවුම් විදියට දෙන අපේ දෙයක්. අම්මගෙ කෑම දැක්කම ඇවිත් කාලා යන්නමයි හිතෙන්නෙ. මං හිතන්නෙ ඔයාලගේ සාර්ථකත්වය එතනයි තීන්නෙ.. කෙනෙක්ට හරි දෙයක් පිළිගන්වන්න පුළුවන් වුණ එක. බුදුසරණයි හැමෝටම.

  • @massuryosman2042
    @massuryosman2042 3 ปีที่แล้ว +3

    I have all the ingredients in my little farm....i want to try to cook this dish 😋😋

  • @dksongbl2439
    @dksongbl2439 3 ปีที่แล้ว +1

    කැමර් ඈන්ගල් ටික පට්ට ලස්සන වැඩක් බුදුසරණයි

  • @maheshpremanayaka5213
    @maheshpremanayaka5213 ปีที่แล้ว

    මම බබේක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් .ඔයාගේ කෑම දැක්කාම කන්න ආස හිතෙනවා .බුදු සරනයි අක්කේ .ඔයාටත් දරුවෝ දෙන්නටත්

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      අනේ ඇත්තද.. ඔයාට බුදුසරණයි.. ලග හිටියා නම් කෑම එකක් හදලා දෙනවා.. ඔයා කොහෙද ඉන්නේ..

  • @renumehra1425
    @renumehra1425 3 ปีที่แล้ว +17

    This just outstanding recipe, the way it is cooked is fabulous, it beats the best nonveg recipes, love n blessings to lady who is making in the video, with love n care n hardest labour, please teach more

  • @marka2188
    @marka2188 2 ปีที่แล้ว +10

    Very well done. Reminds me my childhood at grandparent’s home.
    Thank you.
    Could be useful if you can highlight the time it takes between key steps.

  • @dilkishamila2663
    @dilkishamila2663 3 ปีที่แล้ว

    Harema lassanai e wagama rasa athe

  • @subanirohini1000
    @subanirohini1000 5 หลายเดือนก่อน

    ඔයාගෙ ගම ලස්සනයි ඔයාලට බුදු සරණi 🙏🙏

  • @maracaprioculinariaedicas
    @maracaprioculinariaedicas 3 ปีที่แล้ว +32

    receita maravilhosa suas crianças são lindas parabéns pela receita

  • @virginiachristopher6721
    @virginiachristopher6721 3 ปีที่แล้ว +3

    Your kitchen is so beautiful

  • @soniyabandaranayaka9596
    @soniyabandaranayaka9596 2 ปีที่แล้ว

    Godak sthuthi sahodari mamath oyagen balagena kama hadanne

  • @nadeeshamaduwanthi6264
    @nadeeshamaduwanthi6264 3 ปีที่แล้ว +1

    Woww.❤❤

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 3 ปีที่แล้ว +6

    විඩියෝ එක බාගයක් බලද්දි ම කමෙන්ටි එකක් දාන්න හිතුනා. මගෙ අමිමත් මෙි වගේ තමා. මං ආසත් මෙහෙම විඩියෝ බලන්න තමා පියර බබාලා නොවි. ඇත්තමයි කැත්තට උදැල්ලට හුරැ උන නුබ ඔිනැම දේකට ඔිටිටු ගහැනියක් අක්කේ .😘 නුබ ලැබු පිරිමියා වාසනාවන් හේතුව හැම දේම අතට පයට කරලා දෙනකන් බලා ඉන්න බැරි මගේ අමිමා වන් ගැහැනියකි ආදරෙයි ..මමත් එහෙමයි තාත්තා එක්ක නියරරහින්න බදින්න ඔිනි දෙයක් මටත් පුලුවන් 😘😘😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි. ඉස්සර සක්තිය වන්ත ගැහැණු හිටපු රටක් මේක . දැනුත් එහෙම කාන්තාවන් ඉන්න එක ගොඩක් සතුටුයි

    • @rika8369
      @rika8369 3 ปีที่แล้ว +1

      මගෙ අමිමත් මෙි වගේ තමා. (LOVE)

    • @cooltanksl2091
      @cooltanksl2091 3 ปีที่แล้ว +1

      Hat off sis Nilanthi

    • @rika8369
      @rika8369 3 ปีที่แล้ว +1

      @@cooltanksl2091 i am not a sis (HA HA)

    • @rika8369
      @rika8369 3 ปีที่แล้ว +1

      anyway I appreciate your reply

  • @JC.Creativity
    @JC.Creativity 3 ปีที่แล้ว +3

    Nice watching your video. The picturisation is superb.The traditional style of cooking is good.

  • @a.m.athilaka1718
    @a.m.athilaka1718 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම ගොඩාක් අදර්ස්වත් බුදු සරනයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති ...බුදුසරනයි...

  • @Rosee180
    @Rosee180 2 ปีที่แล้ว

    God bless you!!!!!!!!!!!!!!!!!!aunt and girl ..doy

  • @hasiniimadhiya3181
    @hasiniimadhiya3181 3 ปีที่แล้ว +7

    ගමේ කෑම වලට ගමට හැමදාමත් ආදරේයි නොදන්න දේවල් කියලා දෙන ඔයාලාටත් ආදරෙයි... ❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි.🌹🌹🌹🌹❤❤❤

  • @naseembano2466
    @naseembano2466 3 ปีที่แล้ว +4

    Hard working mum

  • @purnimasurat338
    @purnimasurat338 3 ปีที่แล้ว

    Very nice food prepared. Keep it up.

  • @philominagunawardena1742
    @philominagunawardena1742 2 หลายเดือนก่อน

    Harrima lassanai dakkama asa hithenawa poddak vithara hinawa thibunanam niyamai

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි🙏🙏❤❤