Kodu Hima (කෝඩු හිම) | Christmas Movie | Christmas Special | 25th December 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 625

  • @thilinibandara425
    @thilinibandara425 ปีที่แล้ว +20

    යශෝදාගෙ අම්ම බුදුන් දැක නිවන් දකින්න ඕනෙ මේ වගේ පින්වන්ත දුවෙක් මේ ලංකාවට තෑගි කරපු එකට... අනේහ් එතුමිය ජීවතුන් අතර ඉද්දි මට මේ ටික කියා ගන්න බැරි උනා නේ...මල්ලිකා මාතාව නිවන් දකීවා !!! ඔබට සදා ණයගැතියි මාතාවෙනි අපි 😍 යශෝදා දිරියෙන් ඉන්න ඔබ අතිශයින්ම ශක්තිමත් යකඩ ගැහැනියක්... සදා ජය ඔබ වගේ ගෞරවණීය මිනිස්සුන්ට වැරදෙන් නෑ කවදාවත්..

  • @sandalinadee4646
    @sandalinadee4646 ปีที่แล้ว +101

    මේක බලලා ඇත්තටම ඇඬුවා ගොඩක්.කාලෙකින් බලපු හිතට වදින හොඳම නිර්මාණයක් දක්ෂ කලාකරුවන් පිරිසක් එක්ක.❤️

    • @shanikadilrukshi299
      @shanikadilrukshi299 5 หลายเดือนก่อน +1

      Matath eduna🥺
      mona nethath lassana film ekak ❤️

    • @mahiya6845
      @mahiya6845 หลายเดือนก่อน

      Aththatama matath aduna😢❤

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 ปีที่แล้ว +33

    හරිම ලස්සනයි ❤
    මේ ගම , පරිසරය , පල්ලිය දකිද්දි පුදුම සතුටුක් දැනෙන්නේ ...මේ අපේ ගමයි.... "පමුණුගම".

  • @thushii_girl
    @thushii_girl ปีที่แล้ว +37

    ෆිල්ම් එක බලලා හිතට දැනුනදේ වචන කරගන්න බෑ.ඒ වගේමයි මේ සින්දුව හිත පිස්සු වට්ටනවා.ලස්සන නිර්මාණයක් ♥️

  • @ilakshikaru7272
    @ilakshikaru7272 ปีที่แล้ว +21

    හරිම ලස්සන හිතට දනුන කතාවක් . මට 25මේක බලන්න බරි වුනා. ඉශාර , රදීශ් හිටිය නිසා 27උදේ බලුවා. මාරම ලස්සනයි. අද දෙවිනි පාරත් බලුවා. 👍 .

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +8

    ආගම් අතර මිනිස්සු අතර දෝලනය වෙන ආදර කතාවක් මටත් තිබුනා තාමත් හිත තද කරන ඒත් ඒ මතකය ඇත්තක් කරල මගෙ ඇස් ඉස්සරහට එවන්න එපා 😥😥මට ඒක දරාගන්න ටිකක් අමාරු වෙයි නිර්මාණය පැත්තට හැරුනොත් හිතට හැගීම් වලට දැනෙන්න කරපු ඉතාම හොද නිර්මාණය ක් if we can get the good part of life like the end of this tele it will be life changing 🙏🙏 good luck to you and thank you so much i felt it 💙❤

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි. කාලෙකින් බලපු ලස්සන නත්තල් නාට්ටියක්. ඉෂාර මධුෂාන් රගපෑම් නියමයි.

  • @chathu3558
    @chathu3558 ปีที่แล้ว +79

    ගොඩක් ආසාවෙන් බැලුවෙ film එක.ඉශාර sir ගෙ acting දැන් ගොඩක් හොඳයි.නිසල්ගෙ චරිතය හොඳට රගපෑව.ගොඩක් සතුටුයි ඒ ගැන.❤️

  • @kanchanaherath9441
    @kanchanaherath9441 ปีที่แล้ว +222

    කාලෙකින් බලපු හොඳ නිර්මාණක්, හිතට හොඳ ට දනුණ...

  • @sudathantony3960
    @sudathantony3960 ปีที่แล้ว +46

    සාරංග මෙන්ඩිස් පුංචි තිරය අතික්‍රමණය කර රිදී තිරයට අභිෂේක වූ වගයි.❤️
    ආඩම්බරයි මල්ලි 🙏

  • @supulitharuka
    @supulitharuka ปีที่แล้ว +16

    යශෝදා මාරම සංවේදි විදියට රඟපානවා...අපිවත් සංවේදි කරනවා.අති දක්ශ නිලියක් කාලෙකින් දැක්කෙ.එයාව බලන්නමයි බැලුවේ අද මං...ගොඩාරියක් ආදරෙයි යශෝදා ඔයාට අපි..සතුටින් පරිස්සමෙන් ඉන්න ♥️♥️♥️♥️

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +59

    යසොදා කෙල්ල වගේ කවදාවත් වයසනට යන්නේ නෑ නිරෝගි සම්පත් ලැබේවා කතාව ගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක් සතුට ආදරය පිරි සුබ නත්තලක් වේවා

  • @hansipramodika3273
    @hansipramodika3273 ปีที่แล้ว +43

    අන්තිමට ඇහැට කදුලු ආවා.. ලස්සන අවසානයක්.. මේ වගේ අපේ රටේ ඉන්න හැම දරුවෙක්ගෙම හිතේ තීන හීන බලපොරොත්තු ඉශ්ට වෙනවනම් කොච්චර හොදයිද.. 😔🥺

  • @chathunawodya1531
    @chathunawodya1531 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි film එක.ඉශාර අයිය acting skill එක ගොඩක් දියුණු කරගෙන ✌️.එහෙම තමා ටිකෙන් ටික තමා දියුණු වෙන්න ඕන.

  • @surajmadusanka5642
    @surajmadusanka5642 ปีที่แล้ว +75

    නත්තලේ සැබෑ අරුත කියලා දුන්නට ගොඩක් ස්තූති tv දෙරණ හදවතටම දැනුනා හැමෝගෙම රගපෑම විශිෂ්ටයි..❤️❤️❄️🎄

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq ปีที่แล้ว +61

    ඉශාර, "ආදරණීය රදීශ්" විශිෂ්ඨ රංගනයක නිරතවුනා...💚😊 ඇත්තම කිව්වොත් අද පැවැත්වුන සියලූම නාලිකා වල වැඩසටහන් වලින් සුන්දරම කතා අංගයයී... wish you all the best...😊👍

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +11

    කාලෙකට පස්සෙ හොඳ හරිම වෙනස් නිර්මාණයක් .ඇත්තම ආදරේ තරම ලස්සනට පෙන්නුවා ස්තුතියි සහභාගි වූ සැමදෙනාටම .🙏❤️

  • @e.l.d.d4040
    @e.l.d.d4040 ปีที่แล้ว +75

    ( *ඉෂාර* *මධුෂාන්* ❤️ *ඉෂංකා* *ජහන්වි* )
    නිසල් 💕 ප්‍රර්ථනා
    ඇත්තටම ඉෂාර අයියාට ඉෂංකා අක්කා co actress ට නියෙමටම ගැළැපෙනවා 🥰 ඒ දෙන්නාගේ combined එක නම් ❤️‍🔥

    • @user-hg8ix6by6w
      @user-hg8ix6by6w ปีที่แล้ว +4

      ඔව් ඒ දෙන්න ලස්සනයි .ඒත් ඉශන්කට හොදටම ගැලපෙන්නේ හේමාල්වමයි කියලා හිතුනා .

  • @amigirl901
    @amigirl901 ปีที่แล้ว +17

    ♥️ ප්‍රාර්ථනා & නිසල් ලස්සන ගැලපීමක් ♥️
    කතාව නම් හරි ම ලස්සන යි දුක්බර වුනත් ගොඩක් ආදරණීය යි 🥰

  • @kanthimala1462
    @kanthimala1462 ปีที่แล้ว +18

    හරිම ලස්සන කතාවක්. එක පාරක් බැලුවට ආයි ආයි බලන්න හිතෙනවා...... අන්තිම ටිකේදිනං ඇත්තටම ඇඬුණා.... ඕනම හිතකට තට්ටු කරන්න පුළුවන් සුපිරිම කතාවක්.... පට්ට....... හදවත් සංවේදී කරන්න පුළුවන් කියන්නෙ ඒක සුපිරියක්.. කී පාරක් බැලුවත් ඒ හැම පාරකදිම සංවේදී වෙනවා.....

  • @nathashaminoli2551
    @nathashaminoli2551 ปีที่แล้ว +49

    මේක tv එකේ බලලා අයෙත් බැලුවා 😊......... මේක බලද්දි අඩපුනැති කෙනෙක් නැතිව ඇති ........... 🥺ඒක මාරම ලස්සනයි ....... වසන්තේ එකට වඩා ලස්සනයි මේක ........ ❤️

  • @wasanthasenadipathi3337
    @wasanthasenadipathi3337 ปีที่แล้ว +4

    මම ⁣තරැන කාලේ ඉදන්ම ආසම ආදෙරෙ කරන නිලියක් යසොදා යේසුපිහිටයි .

  • @shadowofficial913
    @shadowofficial913 ปีที่แล้ว +83

    ඉෂාර & ඉෂංකා දෙන්නගේම acting නියමයි... ඉෂ්ට ගැළපෙනම co actress ඉෂංකා 😁🙌 කාලෙකින් බලපු ලස්සන movie එකක් 💞🥰💫

  • @isharamadushanofficial
    @isharamadushanofficial ปีที่แล้ว +43

    • @hektaramarapathi4802
      @hektaramarapathi4802 ปีที่แล้ว +8

      Ish ♥️😘 superb act aiya👌

    • @e.l.d.d4040
      @e.l.d.d4040 ปีที่แล้ว +9

      ඉෂාර අයියා නිසා film එක බැලුවා .අයියාගේ acting නම් Super ❤️‍🔥 අයියාගේ තව අලුත් නිර්මාණ දකින්න අසාවෙන් බලන්න ඉන්නවා අපි 🥰🤗💙

    • @iroshasenanayaka5762
      @iroshasenanayaka5762 ปีที่แล้ว +6

      💕💓

    • @hirunidahanayaka7594
      @hirunidahanayaka7594 5 หลายเดือนก่อน +1

      Hi my dear sir❤❤❤❤ how are you❤❤ you are acting super ❤❤ perfect...not only that ishanka jahanvi akkith beautiful❤❤❤❤ wel done sir...❤❤

  • @ආයු-ච2ඥ
    @ආයු-ච2ඥ ปีที่แล้ว +9

    මේ කතාවට ඇඩුනේ ඇත්තටම ජීවිතේ සංවේදීම මිනිස්සුන්ට විතරයි 😥😥😥

  • @harshaparanavithana9309
    @harshaparanavithana9309 ปีที่แล้ว +8

    හරීම ලස්සනයි. රගපෑම අති විශිෂ්ට
    හරිම ලස්සන සින්දු. සාරංග මෙන්ඩිස් හොද නිර්මාණයක්

  • @kCdramalovers579
    @kCdramalovers579 ปีที่แล้ว +12

    විමලධර්ම කරන්නෙ රගපැමක් කියල හිතන්න බැ,එ තරම් මහිතට වදිනව ♥️

  • @Kavishan.01
    @Kavishan.01 ปีที่แล้ว +58

    Film එක ලස්සනයි
    හදවතට පුදුම විදියට දැනුනේ
    නිසල් ගේ චරිතය ට ඉන්න අපේ ඉෂාර සර් මේ චරිතයට පුදුම හිතෙන විදියට කරනවා
    සර්ගේ actin සුපිරි
    ඇසට කදුලක් ආවා මේ film එක බලලා
    Ishanka අක්කා ඉෂාර සර්ට පුදුම සහයක් දීලා තියෙන්නේ
    සර්ගේ ඉදිරි රංගන ජිවිතයට සුබ පතනවා
    අපේ සුපිරි තරු නිසා මේ film එක ගොඩක් ලස්සන වුණා

  • @sonalibandara7339
    @sonalibandara7339 ปีที่แล้ว +1

    මෙක බලලා ඇඩුනා.ගොඩක් ලස්සනයි පුදුම විදියට හිතට වැදුනා...දක්ශ කලාකරුවන් පිරිසක් බුදුසරනයී ඔයාලට.

  • @nishanthasugath9161
    @nishanthasugath9161 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි . ඉෂාර සර් හොදට රගපෑවා. ❤️🙏😊

  • @sampathkumara8806
    @sampathkumara8806 ปีที่แล้ว +14

    වීඩියෝ එක ඉස්සරහ යශෝදාගේ මූන දැක්ක ගමන් බලන්න හිතුනා.එක හුස්මට බලන්න ගත්ත ඉතින්.යශෝදාගෙ සීන් තමයි ආසාවෙන් බැලුවෙ ගොඩක් අනිත් සීන් ගොඩක් ඒවා skip කරා 🐵 එහෙව් නිලියො දැන් නෑ.එහෙව් සිවභාවික ලස්සන නිලියොත් දැන් නෑ.විච්චූරණ කරත්තයක් නොවුණ උගත්,වැදගත් පවුල් පසුබිමක හැදුණු ගෞරවණීය අපේ නිලිය යශෝදා ♥️♥️♥️♥️♥️

  • @e.l.d.d4040
    @e.l.d.d4040 9 หลายเดือนก่อน +3

    *Ishara* 💞 *Ishanka* දැක්ක ලස්සනම couple එක . christmas එකට කොඩු හිම ආයෙමත් මතක් උනා 🥺 මේ පාර මේ වගේ මේ දෙන්නා ඉන්න film එකක් නැනේ 😢 . අවුරුද්දක් ගිහිල්ලාත් කොඩු හිම තාම හදවතේ 💙 Ish වැඩක හිටියොත් ඉතින් super තාමා ❤️‍🔥 මේ දෙන්නා ඉන්න තව ඉස්සරහට new project වලින් දකින්න ආසයි 😍

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 ปีที่แล้ว +11

    සිංහල මුවි අප්පිරියා වෙලා තියෙන කාලේ මේ වගේ ලස්සන හිතට දැණුනු මුවී එකක් බලන්න ලැබිම සතුටක්

  • @tharumadushika4596
    @tharumadushika4596 ปีที่แล้ว +13

    කියන්න වචන නෑ ලස්සනම කතාවකට රංගනයෙන් සහ නිර්මාණය හදපු හැමෝගෙම ලොකු දායකත්වටක් ලැබිලා. හින්දි film අතලොස්සක් අතරට ගැලපෙන කදුලු එක්ක හිතට වදින කතාවක් හම්බුනාමද හිතෙනවා ❤️❤️

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 ปีที่แล้ว +10

    From our childhood to now Yashodha has been our favorite actress. No one will ever be able to reach that popularity.

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 ปีที่แล้ว +11

    දරුවො දාලා ගිය, අතරමන් කළ අම්මලා තාත්තා ලා මේ නත්තලේදී ඒ දරුවන්ව හොයාන එන්න හිත් පහලවේවා❤❤

  • @wathsalageethani9074
    @wathsalageethani9074 ปีที่แล้ว +5

    කාලෙකින් බලපු ලස්සන කතාවක් .ඇස් දෙකට කදුලු ඉනුව.හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️

  • @anuliyanage519
    @anuliyanage519 ปีที่แล้ว +17

    යශෝධා විමලධර්ම ඉන්න නිසා බැලුවේ සුපිරියක් තමා ඉතින් ❤❤😊

  • @achinirithu8876
    @achinirithu8876 ปีที่แล้ว +23

    ඉශාර අයියා ඉන්න හින්දා තමා බැලුවේ ....ආදරෙයි ඉශාර අයියේ ❤️❤️❤️

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +8

    අම්මෝ හරිම ආදරණීය ලස්සන කතාවක් මටත් ඇඩුනා හදවතට දැනුන ආදරණීය ලස්සන කතාවක් ❤️❤️ කෝඩු හිම ❤️❤️👍

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +79

    සනත් ගුණතිලක කියන්නෙ පුරාවෘත්තයක්😍😍😍😍

  • @bkkwickramasingha190
    @bkkwickramasingha190 ปีที่แล้ว +53

    මාරම විදියට හිතට දැනුනා film එක ❤️🤟

  • @sadiravee495
    @sadiravee495 ปีที่แล้ว +20

    "Yashoda" the decent,silent and gorgeous queen 😍♥️

  • @sarathpushpakumaraelpitiya6102
    @sarathpushpakumaraelpitiya6102 ปีที่แล้ว +6

    යසෝදා ....ආදරෙයි ....

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +33

    රදීශ්ගේ චරිතය තුලින් රන්ගනයට ආව ඉශාර අයියගේ රන්ගනය හුගක් හදවතට දැනුනා ඇහැට කදුලු එන තරමටම රන්ගය ඉතාමත් දියුණු වෙලා මේ රන්ගන ශේත්‍රයේ ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +16

    කාලෙකින් බලපු ලස්සන නිර්මාණයක් ආදරේයි හැමෝටම

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +5

    නම් ග ම් මන න් කල් පි ත වුණාට මේක සත්වය කතා ව ක් බොහොම ලස්සනයි නළු නිළි පිරිස සාධාරණය ඉටු කර තිබෙනවා නැවතත් මෙවැනි වටිනා පණිවිඩය ක් අරගෙන එන්න 🌹🌹❤❤❤

  • @e.l.d.d4040
    @e.l.d.d4040 ปีที่แล้ว +75

    බලපු Tele film වලින් හොඳම film එක 😍 ඉෂාර අයියාගේ acting නිසා පුදුම ලස්සනක් හදවතටම දැනෙන්න act කරනවා ❤️‍🔥

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +24

    හදවතේ සොදුරුම චරිතය යශෝධා .❤❤❤❤🌺🌺🌺🌺

  • @maniquepereira
    @maniquepereira ปีที่แล้ว +14

    Huge shoutout to our great lady yashoda wimaladharma...jst cus of u i watched a dis kinda drama..yor snuffle and subtle acting is super duper as always..Best wishes for everything u're doin Rn....

  • @rvsha03
    @rvsha03 ปีที่แล้ว +32

    Ish ❤️
    Ishanka ❤️
    Yashodha ❤️
    Dananjaya ❤️
    All is well, The movie is heart touching & emotional 🥺💕

  • @thushii_girl
    @thushii_girl ปีที่แล้ว +12

    මතකයිද ආදරේ
    අපි ගෙවුව ජීවිතේ
    ඔබේ ළඟ මා
    නිවි සැනසුනා...♥️
    මතකයිද ආදරේ
    අපි ගෙවුව ජීවිතේ
    ඔබේ පෙම මා
    දවා අලු කලා...♥️

  • @SuwarnaGothami
    @SuwarnaGothami 5 หลายเดือนก่อน +1

    ❤❤මං දහ පාරකට වැඩිය බලන්නැති ඒ තරම්ම ලස්සනයි❤

  • @sobachandni6817
    @sobachandni6817 ปีที่แล้ว +5

    යශෝධ කියන්නේ මම ගොඩක් ආසම නිළියක්

  • @chandivithana1618
    @chandivithana1618 ปีที่แล้ว +2

    කාලෙකට පස්සෙ බලපු ලස්සනම ලස්සන නිර්මාණයක්. 👌👌 අමුතුම ලෝකෙකට අරන් යනවා. ඇත්තටම ඇඩුවා ඒ තරමටම ආකර්ශනීයයි. 👍👍 Excellent 🙏🙏

  • @hemanthakumara7121
    @hemanthakumara7121 ปีที่แล้ว +6

    Hithata wadennama thibba teli drama eka ishara aiyage act ekanam super ape shershta kala karuwo godak sambanda wela thibuna . aththatama hoda nirmanayak .good luck

  • @e.l.d.d4040
    @e.l.d.d4040 ปีที่แล้ว +39

    ඉෂාර අයියා ඉන්න නිසාම TV එකෙන් බැලුවා . ඉෂ්ගේ acting නම් Super ❤️‍🔥 ඉෂ් act කරලා තියෙන විදියට තව තව බලන්න හිතෙනවා 😍 film එක මාරම ලස්සනයි ....
    film එක අවසානයේදී නිසල්ගේ කොටස් වලදි ගොඩක් දුක හිතුණා ඇඩුනා 😭😟❤ ඉෂ් අයියා acting හදවතට දැනෙනවා එච්චරටම ලස්සනයි 😟💘
    Ishara madushan කියන්නේ ඉතින් multi talented boy කෙනෙක් තාමා ඉතින් ❤️‍🔥 ඉෂාර අයියාගේ තව අලුත් නිර්මාණ දෙන්නකෝ 🥰
    Good luck Ishara aiya 💙💙.............

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +2

      එක
      අවසානයේදී
      නිසල්ගේ
      කොටස්
      වලදී
      ගොඩක්
      දුක
      හිතුණා
      ඇඩුනා ❤️
      ❤️🔥
      ⁣ඉෂ්
      අයියා
      acting
      හදවතට
      දැනෙනවා
      එච්චරටම
      ලස්සනයි 🥺💓

  • @hektaramarapathi4802
    @hektaramarapathi4802 ปีที่แล้ว +55

    Our handsome and multi talented ish boy,♥️😘 superb actiong aiya deweni inimen oygen hari vadak gaththe na kiyala hituna meke acting 👌ekk a film eke end eka baladdi aduna etharan oya nisal character eka feel wenna raga pawa good luck ish ♥️ oyage new teledrama eka enakan balan innawa

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 ปีที่แล้ว +13

    හදවතටම දනුනා..ආදර මතකයන්...වසර ගානක් තහනම් ප්‍රේමයන්ට කඩුලු බදුනත් දෙවියන් මරනයට පෙර එක මොහොතක මුනගස්සනවාමයි ඒ අතීත ආදර උනුසුම අරං....💕💕💕💕❤

  • @donaakmimana7660
    @donaakmimana7660 ปีที่แล้ว +2

    සියලුම නළු නිළියන් විශිෂ්ට ලෙස රඟපානවා, THANKS.

  • @dineshbandara5727
    @dineshbandara5727 ปีที่แล้ว +3

    සමනළ සන්දවනිය වගේ බලාගෙන ඉන්නවා .ලස්සනයි .

  • @sureshankumar
    @sureshankumar ปีที่แล้ว +9

    yashoda yashoda yashoda ... i have no words to explain how talented she is

  • @damsarasarath628
    @damsarasarath628 ปีที่แล้ว +11

    ආදරෙයි යශෝදා අක්කෙ...තෑන්ක්ස් දෙරන ...ලස්සන කතාව ....යශෝදා වගේ රටම ආදරෙ කරන කෙනෙක් අරන් ලස්සන ටෙලි නාට්‍ය ක් දෙන්න අපිට

  • @senikairangani6313
    @senikairangani6313 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි ❤️💜️ පරන නලු නිලියො රගපානව ආයෙ ඇඩෙන්න😊 සුපිරියක් "කෝඩු හිම"❤️💜️

  • @sunethrapremarathne2728
    @sunethrapremarathne2728 ปีที่แล้ว +20

    යශෝධා විමලධර්ම❤️
    ආසම රංගන ශිල්පිනිය❤️❤️

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +3

    අපූරුයි ලස්සනම කතාවක් .පිරිමි මෙහෙම නේ.

  • @bigcbigc3165
    @bigcbigc3165 ปีที่แล้ว +7

    අපේ සනත් කියන්නේ ඉතිං පුතේ සුපිරිම තමයි ගොඩාක් ලස්සනයි හැමෝටම ආදෙරෙයි ❤️❤️❤️❤️ ❤️❤️ ❤️

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว +5

    හරිම ලස්සන කතාව ආසාවෙන් බැලුවා නලු නිලියන් සේරටම ආසයි ❤️

  • @Samu_06D
    @Samu_06D ปีที่แล้ว +4

    කාලෙකින් film එකක් බලලා ඇඬුනා 🙂❤️ නියම නිර්මාණයක්

  • @shanikadilrukshi299
    @shanikadilrukshi299 5 หลายเดือนก่อน +1

    අම්මෝ මට ඇඩුන මාර විදිහට හිතට වදින film එකක්🥺🥺🥺❤️❤️❤️❤️❤️ලස්සනයි 💗

  • @Nishu892
    @Nishu892 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි ඒක ඉශාර අයියගෙ acting ලස්සනයි ❤😍

  • @anooshaaim8081
    @anooshaaim8081 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏මේ කථා ව බලලා අඩපු නැති කෙනෙක් නැති ව ඇති ❤️

  • @roshini7707
    @roshini7707 ปีที่แล้ว +8

    Wooow maara imotional,lassana film ekak.isharage acting maru.

  • @nilaksharathnayake3461
    @nilaksharathnayake3461 ปีที่แล้ว +16

    Loving and emotional /ප්‍රේමනීයයි හැඟුම්බරයි 🥺❤️🥀

  • @SuwarnaGothami
    @SuwarnaGothami 6 หลายเดือนก่อน +1

    ❤❤ඉෂාර අඬනකොට අපිටත් ඇඬුනා ගොඩක් ලස්සනයි❤

  • @sunilperera9702
    @sunilperera9702 ปีที่แล้ว +5

    මේ නත්තලට කෝඩු හිම 2 දෙන්න. 😊😊

  • @Nimasha13456
    @Nimasha13456 ปีที่แล้ว +130

    මේ කතාවේ acting මරැ ... අර කතාවේ ඉතිං චරි⁣⁣තේ එපා කරනවා ලිහිණියෙක් ගැන කිය කිය හැමදාම නහයෙන් අඩලා ... මේක මරැ...❤️

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +2

      Ow

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว +2

      කවුද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +3

      ඒක හරි මෙකෙ ඉශාර ගෙ ඇක්ට්න් ලස්සනයි

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +3

      හ්මි මොක
      Rk ❤️

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      @@riyalpathuma5454 apitath Rk 1st but.meke th lassanai

  • @AsnaaIshek
    @AsnaaIshek 9 หลายเดือนก่อน +1

    Ishanka's acting is very realistic.😍 sir ishara 🤩 talented.

  • @malmilakshini44
    @malmilakshini44 ปีที่แล้ว +8

    Ape ish Aiya❤️❤️
    Super ekat act kara meke ishanka akkiwa eyat maruwt match wenawa

  • @Minod-f2w
    @Minod-f2w ปีที่แล้ว +19

    දෙරණ කරා කියලා කියන්න පුලුවන් හොද නිර්මාණයක්

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +70

    යශෝධා විමලධර්ම 💛

  • @spkkumari1649
    @spkkumari1649 ปีที่แล้ว

    හරිම විශිෂ්ඨ රන්ගනයක් .බලන්න ලැබුන ලස්සන ම tele film එක

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 ปีที่แล้ว +13

    Dream star ,derana කුමරි , little star කබ්බො ෆෝම් නොකර ගහපු එක නම් වටිනවා........🌟

  • @praddeppradeep6842
    @praddeppradeep6842 ปีที่แล้ว +6

    අැත්තටම ලස්සනයි...
    ගොඩක් රස වින්ද.
    දෙරනෙ යන අාසාවෙන්
    බලන එකම කතාව
    රාජිනි විතරයි..
    අැදෙන කතා හින්ද
    දෙරනවත් බලන්න
    හිතෙන්නෙ නැහැ
    එ්ත් මෙික අහමිබෙන්
    දැකල තමයි බැලුවෙ.
    යසෝදා...ජාන්වි ..හින්දමයි
    බැලුවෙ..
    t.v. එකෙනුත් බලල
    ph...එකෙනුත් බාගුව.
    හමොගෙම රගපැමි
    විසිස්ටයි.
    යසෝද අක්කගෙ
    රගපැමි වල ඉරියවි
    පුදුම විදියට දැනුක

  • @6678sanjana
    @6678sanjana ปีที่แล้ว +11

    Ishara Madushan fan kenek wela godak kal habai first time comment karanne ish aiya oyage fan kenek une 2019 oya hiru awrudu kumaraya win karapu dawasemai passe oya awata passe deweni inima th baluwa 💗 mn dakka hansom wagema educated ma actor oya 😍 kodu hima film eka 👍 veteran actors la athare newbie actor kenek kiyala kiyannawath ba echcharatama oyage acting facial experience super aiya👏 nisal ge character eka oya hodata kara end eke aduna😥 hamotama ba ahata kadulak enna tharamma act karanna oya newbie actor kene welath 😊 keti kalayak thula oyage acting godak improve wela thawa aluth nirmanavalin oyawa dakinna asai oyage aluth telidrama eka enakan balan innawa love you so much ish😘 my favourite actor keep it up good luck aiya 💗

  • @achinthaweerasinghe5518
    @achinthaweerasinghe5518 ปีที่แล้ว +7

    niyamai ... දෙරණින් හොද දෙයක් දැක්කමයි...❤

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 ปีที่แล้ว +49

    ගොඩක් ලස්සනයි. ගොඩක් දුකහිතෙනව

  • @Natasha-oc1dr
    @Natasha-oc1dr ปีที่แล้ว +5

    Mama isharata poddakwath kamAthi na. Eth eya Dan marama talent...ASA hithuna aththatama aduna...❤️❤️❤️❤️

  • @Malindudasun
    @Malindudasun ปีที่แล้ว +2

    මෙකේ චරිත ගැලපිම වගේම එ ඒ අයගේ රංගනය අතිවිශිස්ටයි..

  • @maleeshasayuranga4261
    @maleeshasayuranga4261 ปีที่แล้ว +19

    මනුස්සයන්ව අඩවන්න පුලුවන් හොදම නිර්මානයක්

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    හිත් හදන්න බැරිය ගිලිහි ගිය ජීවිතේ... 🤗

  • @isharakalpani5099
    @isharakalpani5099 ปีที่แล้ว +7

    ලස්සන නිර්මාණයක්...ඇඩුවා හොදටම...සින්දුව ගොඩාක් ලස්සනයි.❤️❤️❤️

  • @RidmaKushani
    @RidmaKushani 6 หลายเดือนก่อน

    අනේ ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් .අඩ අඩා බැලූවා.ලස්සනම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @deepachandani4350
    @deepachandani4350 ปีที่แล้ว +1

    හිතට හොඳටම දැනුනු චිත්‍රපටයක්
    Excellent 💝💝💝

  • @marseducation
    @marseducation ปีที่แล้ว +9

    ආදරණීය යශෝධා!

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +3

    ගිලිහි ගිය ආදරය... 🤗🤗🤗
    මතකයි ද ආදරේ... 🤗🤗🤗
    අපි ගෙවුව ආදරේ... 🤗🤗🤗
    අදත් එහෙම මං ආදරේ... 🤗🤗🤗
    දයිවයේ සරදම්...🌹
    මග හැරී විදවපු ආදරේ...🌹
    තනි වී දෙතැනක...🌹
    තනිව හුදකලා උ ආදරේ...🌹
    තවමත් සොයනා ආදරේ...🤗🤗🤗
    හිත පුරා දිවුව ආදරේ...🤗🤗🤗
    මගේ පළමු ආදරේ...🤗🤗🤗
    හිත පතමි ආදරේ...🤗🤗🤗

  • @hektaramarapathi4802
    @hektaramarapathi4802 ปีที่แล้ว +10

    Ish aiya😘 his first tele drama character radeesh♥️ romantic fighting scenes hodata act Kara👌now his first film character nisal emotional scenes 👌radeesh side character ekak welath deweni inima patan aran awrudu ganak gihinuth radeesh character eka godak popular una ithin best directer, writer kenekui wagema Hoda support ekak Dena co actress kenek hambela main character ekakin aiya awa nm aniwa e drama eka hit wenawa 💯 waiting for your sahamapathi character in rawana season 3♥️ can't wait ish see you new tele drama😓

  • @kavindiumayangana8030
    @kavindiumayangana8030 ปีที่แล้ว +13

    Superb film ❤️ ishanka ,ishara & yashoda 😍❤️ excellent acting ❤️

  • @samithamudunmali3534
    @samithamudunmali3534 ปีที่แล้ว +7

    Radeesh nam supiriyata ragapanawa balanna asai budu saranai ❤️❤️

  • @rishininethra2312
    @rishininethra2312 ปีที่แล้ว +11

    Ishara Madusha your acting best😘❤ my favourite actor you❤ radeesh you 2nd darama...❤