Parliament Jokes | FULL HD | Sinhala Comedy Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #Ranjan #RanjanRamanayake #SinhalaMovies
    Parliament Jokes (Sinhala: පාර්ලිමන්ට් ජෝක්ස්) is a 2002 Sri Lankan Sinhala comedy, action film directed by Ranjan Ramanayake and produced by Lal Kaluarachchi for Lak films.[1] It stars Ranjan Ramanayake, comic duo Bandu Samarasinghe, and Tennyson Cooray in lead roles along with Ananda Wickramage, Wilson Karunaratne, Sasanthi Jayasekara and Sanoja Bibile.
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ---------------------------------------------------------------

ความคิดเห็น • 2.5K

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 2 ปีที่แล้ว +226

    ජීවිතේ බලපු ලංකාවෙ හොඳම කොමඩි ෆිල්ම් වලින් එකක්. පොඩිකාලෙ හෝල් එකට ආවහම බලන්න ගියෙ.
    ඒ හිනාව දුන්න හැමෝටම සැනසීම ලැබෙන්න ඕන නිදහස

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว +2

      පොඩිකාලෙ හිනාඋනාද මේ ගොන් ජොර්ක් වලට

    • @harshamjayawickrama4657
      @harshamjayawickrama4657 2 ปีที่แล้ว +1

      @@wijitalakmal7412 ජෝක් එක ගොංද ස්ටෝරිය බාලද කියල ස්ක්‍රිප්ට් තෝරගන්න බෑ බොක්ක අපි පොඩීනෙ ඒ කාලෙ. අනික අමුතු ඇටේ සිනමාව කියන්නෙත් රිලිස් වෙන දේ බලන්න උනා. ඒකාලෙ තෝරගන්න තේරුමක් නෑ ලොකු තෝරාගැනීම් නෑ නේ බොක්ක අමුතු ඇටේ

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว

      @@harshamjayawickrama4657 දැනුත් කිචිකවාගනහරි හිනාවෙලා ඉන්නයිතියෙන්නෙ සුපිරි කාලරාමුවක අපිඉන්නෙ

    • @harshamjayawickrama4657
      @harshamjayawickrama4657 2 ปีที่แล้ว +2

      ෆිල්ම් ඕන්නෑ කිචි ඕන්නෑ සිංහල බෞද්ධ ආතල් රටේ ආතල්ම ඇති රියලටියට🙂

    • @Trifinga-y
      @Trifinga-y 3 หลายเดือนก่อน

      @@harshamjayawickrama4657hina ynwda mewata😂

  • @user-wq4yo8eu2c
    @user-wq4yo8eu2c 4 หลายเดือนก่อน +19

    1990-2010 සිංහල සිනමාවෙ බර ඇදපු තනි අලියා රන්ජන් රාමනායක❤️🔥

  • @mahesidadunu9185
    @mahesidadunu9185 2 ปีที่แล้ว +173

    රන්ජන් රාමනායක ,ටෙනිසන් කුරෙ,බන්දු සමරසින්හ,එ තුන්දෙනාටම හැමදාම ආදරෙයි

    • @rtplex
      @rtplex 2 ปีที่แล้ว +4

      Aniwarenma

  • @nimsarakavinda2591
    @nimsarakavinda2591 2 ปีที่แล้ว +57

    ඔයාලා තුන්දෙනා ඉන්න ෆිල්ම් තමා ලන්කාවෙ සුපිරිම ෆිල්ම් ටික ❤️ 3 legend ටෙනී මහත්තයා ගැන ගොඩක් දුකය් 😥

  • @tsphenomenal5459
    @tsphenomenal5459 3 ปีที่แล้ว +334

    පාර්ලිමන්ට් ජෝක්ස් part 2 එයි කියල හිතන් හිටියෙ.. දැන් ඉතින් ආවත් වැඩක් නෑ.. සුභ ගමන් ටෙනිසන් කුරේ මහතාණෙනි..❤️😴

    • @sugathdenagama4260
      @sugathdenagama4260 2 ปีที่แล้ว +1

      Den wilsonkaruth ne ranjan meke part 02 gahanna kal gaththa wedi

    • @gangasadamali9940
      @gangasadamali9940 2 ปีที่แล้ว +1

      ape hadawath wala nomekena charithaya (tenisan kure)

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 4 ปีที่แล้ว +377

    ලංකාවේ සුපිරිම කලාකරුවෝ තුන්දෙනෙක් තමයි දැක්කත් ලේ පිරිසිදු වෙනවා. කාගෙවත් දේශපාලන‍ය අපිට වැඩක් නෑ ඒක ඒ මිනිස්සුන්ගේ පවුද්ගලික දෙයක් කලාකරුවෝ වශයෙන් එදා ඉදන්ම ආදරෙයි මෙයාලට❤️❤️

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 2 ปีที่แล้ว +80

    රන්ජන් අයියේ එදා ඔයා කියපු දේවල් ඔක්කොම ඇත්ත කියලා දැන් හොදට තේරෙනවා ඔයාගේ මේ පාර්ලිමන්ට් ජෝක්ස් film එක ඒකට හොදම උදාහරණයක්. ඔයාට ඉක්මනින්ම නිදහස ලැබේවා. ඔයා වගේ හිත හොද මිනිසුන්ගේ දුක හදුනන මිනිසෙකු තමයි අපේ රටට අවශ්‍යය. ජේසු පිහිටයි, බුදුසරණයි, අල්ලා දෙවි පිහිටයි❤️❤️❤️❤️✝️☸️☪️🙏🙏🙏

  • @Nipuna617
    @Nipuna617 2 ปีที่แล้ว +344

    ආයෙත් බලන්න හිතුනා 💔
    අපේ රටේ දැවැන්ත නලුවන් තිදෙනෙක්....
    සදා නොමැකෙන මතකයන්....❤️

  • @yesu9121
    @yesu9121 3 ปีที่แล้ว +1037

    වටින කලාකරුවෙක් රටට අහිමි වුනා❤️😥නිවන් සුව ටෙනිසන් මහත්තයා☸️❤️

  • @suddagaming8081
    @suddagaming8081 3 ปีที่แล้ว +596

    අද අයේ බලනව ඒ අපේ ටෙනි මාම නිසා ❤❤❤නිවන් සුව ටෙනී මාමේ 😪😪

  • @supplementparadise7423
    @supplementparadise7423 2 ปีที่แล้ว +49

    17/07/2022 අදත් බැලුවා..
    ෆ්‍රෙඩී සිල්වා , විල්සන් කරූ , ටෙනිසන් කුරේ නැති අඩුව ගොඩක් මතක් වෙනවා.. නිවන් සුව
    බංදු , රංජා සාර්ථකව ඉදිරි වැඩ කටයුතු ටික කරමු.. බුදු සර්ණයි❤️

    • @Thush491
      @Thush491 8 หลายเดือนก่อน

      nvnn

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +589

    අන්තිමට අමාරිස් මැරිල ගියා කරෝලිස් කඩේ ගියා ලවාරිස් හිරේ ගියා...😔

  • @heart_official1
    @heart_official1 3 ปีที่แล้ว +427

    මං මේක ෆිල්ම් හෝල් එකේ බලද්දී අවුරුදු 7යි. ඒ 2002 වසරේ ඇත්තටම එදා මේක බලද්දී මිනිස්සු හිනාවෙලා හූ කියලා කෑ ගහලා ගත්ත ආතල් එක තාම මතකයි ❤️

  • @thilinimendis4541
    @thilinimendis4541 3 ปีที่แล้ว +128

    කොච්චර බැලුවත් එපා වෙන්නැති film එකක් අයියේ.
    ජේසු පිහටයි....!!!

  • @user-vp9wl1il2p
    @user-vp9wl1il2p 2 ปีที่แล้ว +253

    ඔයා එලියට එනවමයි😻.
    රන්ජා ඉන්න හැම Flim එකක්ම
    ගින්දර♥🔥

    • @windyamediwaka3388
      @windyamediwaka3388 2 ปีที่แล้ว +3

      2022.08.11වෙනිදා වන අද එලියට ආවානේ
      මම ගොඩක් ආස චරිතයක් 💔💔❤️❤️😍😍💘💘💗💗

    • @PN55.
      @PN55. 2 ปีที่แล้ว +2

      Ada eliyata awa

    • @banduladissanayaka9351
      @banduladissanayaka9351 ปีที่แล้ว +2

      Good

  • @ceylontraveller4634
    @ceylontraveller4634 ปีที่แล้ว +295

    ඒ දවස් වල හිනාවෙවී බැලුවට දැන් තේරෙනවා මේකෙ යතාර්තය. රන්ජන් ඉස්සර ඉදන් දැනගෙන තියෙනව දේශපාලන කරන උන්ගෙ හැටි. මේ ෆිල්ම් එකවත් බලල තේරුම් ගනිල්ල 🙏😥

    • @user-pz6il5ss1h
      @user-pz6il5ss1h 11 หลายเดือนก่อน +2

      ඊෆෆෆං

    • @AjithKumara-jr8mo
      @AjithKumara-jr8mo 9 หลายเดือนก่อน +1

      අපට😢😢😢😢😢😢😢😢😢😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wonderworld5086
    @wonderworld5086 3 ปีที่แล้ว +101

    අම්මෝ....කී පාරක් නම් බැලුටද...තාම බලනවා..එපාවෙන්නෙ නැති චිත්‍රපටයක්....😘😘

  • @harshabandara9971
    @harshabandara9971 3 ปีที่แล้ว +428

    "මඩ සොදා ගත් කල ජනාධිපති කමටත් සුදුසුයි" නිවන්සුව ටෙනිසන් කුරෙ අදරනීය කලා කරුවා!!

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL  11 หลายเดือนก่อน +757

    Thanks thanks thanks

    • @ShainyShashenka-tw2gx
      @ShainyShashenka-tw2gx 10 หลายเดือนก่อน +14

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😂😂😂😂

    • @ShainyShashenka-tw2gx
      @ShainyShashenka-tw2gx 10 หลายเดือนก่อน +2

      🤪🤬👍👍👍❤️❤️❤️😔😂😂❤️❤️❤️❤️❤️😔😔❤️🤩😭

    • @ShainyShashenka-tw2gx
      @ShainyShashenka-tw2gx 10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️😂😃😜😆😅😅♥️🤪😜🤪🤪👌👌😱😘😅😅👍👍😅😅😅😅😅🎇

    • @nalakakumara.9454
      @nalakakumara.9454 10 หลายเดือนก่อน +11

      Ranja❤

    • @ashennesly9247
      @ashennesly9247 10 หลายเดือนก่อน +6

      Ranja ❤

  • @redabro-6701
    @redabro-6701 2 ปีที่แล้ว +44

    *ටෙනිසන් කුරේ...😓😓💔 දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා මිත්‍රයා ඔයාගෙ යාලුවා රංජන් හිරේ අපි හාමතෙ ඉන්න තැනක සතුටින් ඉන්න ටෙනි...! miss you 💔😓*

  • @memechathuwa6005
    @memechathuwa6005 3 ปีที่แล้ว +96

    මේක ඉස්සර ඉදන් 10 වතාවකට වැඩිය බැලුවා ඒත් එපා උනේ නෑ ඒත් එක දෙයක් තියෙනව ඉස්සර හිනා වෙවී බලපු ෆිල්ම් එක අද බලද්දී ලොකූ දුකක් දැනෙනවා.අපිව හිනස්සලා සතුටු කරපු ටෙනිසන්කුරේ මහත්මයානෙනි ඔබට නිවන් සුව

  • @royalkeyqatar4899
    @royalkeyqatar4899 3 ปีที่แล้ว +482

    *ටෙනිසන් කුරේ අයියා බලන්න ආවා මේ පැත්තට ගොඩක් දුකයි අයත් අපිට නුබ වගේ කෙනෙක් ලැබෙන්නේ නැහැ අයියේ නිවන් සුව ලැබේවා 🙏 💔😔*

    • @bcchathu1509
      @bcchathu1509 3 ปีที่แล้ว +5

      නිවන් සුව ටෙනි අංකල්..❤️😓

    • @sewwandimadu1557
      @sewwandimadu1557 3 ปีที่แล้ว +5

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @prabhashkumara4164
      @prabhashkumara4164 3 ปีที่แล้ว +3

      😭 hoda naluwek niwan suwa

  • @MaduwaMadhuwa
    @MaduwaMadhuwa 8 หลายเดือนก่อน +41

    සියපාරට වඩා බලල ඇති.කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ.❤❤❤❤

  • @not4u315
    @not4u315 2 ปีที่แล้ว +48

    හිරේ යන්න ඕන මිනිහෙක් නෙමේ රංජන් ❤️

  • @chamaraaia864
    @chamaraaia864 4 ปีที่แล้ว +18

    රඟපෑම athin gatthoth සුපිරි චරිතයක්..... e charitheta gahanna චරිතයක් thama ipadila naha... eka හොඳටම therenawa... mayaaa film eka බලද්දී......... සුපිරි pravenayek..... රඟපෑමෙන්.... jaya වේවා.....

  • @lahirumadushan7210
    @lahirumadushan7210 4 ปีที่แล้ว +60

    ඒ ලැවාරිසෝ... මොන මගුලටද දේශපාලනේට ගියේ... ආසම චරිතයක් ශික්..😔

  • @hasithamahagodage5524
    @hasithamahagodage5524 2 ปีที่แล้ว +64

    සංගීතය නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆ්ලවර් 🎸

  • @maxie8658
    @maxie8658 2 ปีที่แล้ว +204

    අද මේ ෆිල්ම් එක ඇත්ත කියලා 🙄ඇස්පනාපිට ඔප්පු වෙලා අවුරුදු 74ක්‌ හොරුන්ට කඩේ ගිහින් රටට කෙල වෙලා 😔🇱🇰

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +460

    රංජන් මැතිතුමා දේශපාලනයට ආවෙි නැත්තන් තවත් එදා වගේම ජනතාව ආදරෙයි ..අපිනමි කොහොමත් ආදරෙයි

  • @malkanthijayasundara2103
    @malkanthijayasundara2103 3 ปีที่แล้ว +10

    රඟපාන නළුවන් අතරින් ව්ඩාත්ම කැපී පෙනෙන හොදම ගුණ යහපත් මනුස්සයෙක් තමයි රන්ජන් රාමනායක අයියා අපි වඩාත් ජනප්‍රිය ආදරය කරපු චරිතයක් බලයට කෑදරකම නිසා පාර්ලිමේන්තුවට ගිහින් තමාගේ ආත්ම ගරැත්වය වනසා ගත්තා මතක් වන විට අපට පුංචි දුකකුත් ඇතිවෙනවා. අද සිනමාවේ සිටියා නම් එදා ලැබූ ආදර ගෞරවය තවමත් ලබනවා නේද. ඇත්තටම හරිම ලස්සන රඟපෑම දැන් ඉන්නවද මේ වාගේ රඟපාන අය සියලු දෙනාටම සම්බුදු සරණයි!!! ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷👌👍🇱🇰🇱🇧

  • @pcboom2897
    @pcboom2897 6 หลายเดือนก่อน +9

    විල්සන් කරූ සුපිරියට ඇග හදලා මේ ෆිල්ම් එකට 🔥

  • @dananjayabandara3540
    @dananjayabandara3540 2 ปีที่แล้ว +21

    අවුරුදු 20 ක් විතර පරන ඇති, හෝල් එකෙන් යාලූවෝ සෙට් එකත් එක්ක බැලුවේ, ඒ කාලේ මේවා තම අපිට ආතල් ගෙනල්ලා දුන්නේ, බලෙන් හරි හිනා වෙලා පට්ට ආතල් කාලයක් ගත්තෙ, මොනවා උනත් රංජන් අයියා නියම මනුස්සයෙක්, ඉක්මන්ට එලියට එන්න ලැබේවා,

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 3 ปีที่แล้ว +153

    මේක ඒ කාලේ 6,7 පාරක් බැලුවා...කැම්පස් එකේ හොස්ටල් එකෙත් කොල්ලෝ සෙට් එක සෙට්වෙලා බැලුවා...මරු ආතල් film එක..💥❤

  • @discodisco2232
    @discodisco2232 3 ปีที่แล้ว +163

    ටෙනිසන් කලා කරැවානෙනි ඔබ නැවතත් අප අතරම ඉපදේවා
    නිවන් සුව ලැබේවා

    • @upulnilantha5321
      @upulnilantha5321 2 ปีที่แล้ว

      😀😃😅😆🤣🥱😆🤩😭🤣😂🥰🥰😝😛😛😋😉😉😘😘🙃😚😄😃😀

  • @mrjd1384
    @mrjd1384 ปีที่แล้ว +38

    බන්දුගේ කට දැක්කත් හිනා යනවා. 😂😂😂😂😂😂😂

  • @user-up1jl4vz7q
    @user-up1jl4vz7q 9 หลายเดือนก่อน +9

    සුපිරිම සිංහල චිත්‍රපටියක්, ලංකාවේ දේශපාලකයොන්ගේ ඇත්ත තත්වේ. මේකේ සංගීතයත් මරු සන්ෆලවර් හොඳම කාලේ නීල් වර්ණකුලසූරියගේ වැඩක්

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 3 ปีที่แล้ว +45

    ස' ගේ පාලනේ යන 2021 ටත් වලන්ගු උනා එහෙනම් 😁. නිවන්සුව ටෙනිසන් කුරේ කලාකරුවාට 🙏

  • @ravindradaviddevid8427
    @ravindradaviddevid8427 3 ปีที่แล้ว +75

    රන්ජන් අයියා අර මිහක් අසුචි කාලකන්නි දේශපාලනයට නොගිහින් හිටියනන් ..වැදගත් නලුවෙක්👍👍👍👍👍👍👍

  • @dhanujalakmal1609
    @dhanujalakmal1609 2 ปีที่แล้ว +45

    රංජන් හිරේ ඉදන් ඇවිල්ලා ජනාදිපති උනාම කට්ටියටම හික් ගෑවෙයි😂. කුබි plan ekakda manda😂

  • @NayomiNiroshani
    @NayomiNiroshani 10 หลายเดือนก่อน +49

    වටිනා කලාකරුවෙකු රටට අහිමි වුනා 🙏🙏🙏. අපි හැමදාමත් ආදරේ කරන කලාකරුවන් තිදෙනකු ඇතුලත් ලස්සනම චිත්‍රපටය .මොනා නැතත් බඩ පැලෙන්න හිනා නම් යනවා 😂😂😂😂

    • @huchaks
      @huchaks 7 หลายเดือนก่อน

      පල යන්න හුත්ති බොරු නොකියා

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 3 ปีที่แล้ว +2202

    ටෙනිසන් කුරේ මහතාගෙ අභාවයෙන් පසු මේක බලන්න ආව කට්ටිය කෝ 😥

  • @achiniruwanthika3833
    @achiniruwanthika3833 3 ปีที่แล้ว +542

    ,2021 බලන්නේ මං විතරද.....
    👇❤️❤️
    👇❤️❤️❤️

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +8

    කොච්චර බැලුවත් එපා වෙන්නැති එකම සින්හල ෆිල්ම් එක මේක මම මෙක බලන්නෙ 10 පාර විතර😌😂❤️

    • @Music-xq1sw
      @Music-xq1sw 2 ปีที่แล้ว

      මමත් 😂❤️

    • @shenravi9360
      @shenravi9360 2 ปีที่แล้ว

      ඔව්වාම බල බල ඉඳපන් 😹 වෙන වැඩ නෑ වගේ

  • @nimsarashawan1094
    @nimsarashawan1094 2 ปีที่แล้ว +16

    රෑ ඩැනියෙල් දවල් මිගෙල් 1,2,3, පාර්ලිමන්ට් ජෝක්ස්, මේ තුන්කට්ටුව සුපිරි🙂❤,

  • @HemalBro97
    @HemalBro97 3 ปีที่แล้ว +49

    රංජන් , බන්දු , ටෙනී අතරින් ටෙනී බැස ගියා 💔 තවමත් ඔබ ජීවමානයි 💔🏳️

  • @kjn241
    @kjn241 3 ปีที่แล้ว +58

    කලින් බලාඇත අයෙත් බැලුව දෙවෙනි සැරේ
    ටෙනී මහත්මය🙇🙇 රන්ජන් අයිය👌.

  • @mrneat5961
    @mrneat5961 2 ปีที่แล้ว +69

    අද කාලයට නියමෙට ගැලපෙන කතාවක්...

  • @dinushakariyawasam5684
    @dinushakariyawasam5684 2 ปีที่แล้ว +36

    දෙවෙනි කොටස ආයේ කවමදාවත් බලන්න බැරි වෙයි අපිට..😔😔 නිවන් සුව ටෙනිසන් කුරේ කලා කරුවාණෙනි...🙏🙏😔

  • @sidnientertainmentssl
    @sidnientertainmentssl 3 ปีที่แล้ว +103

    හිනා කාලා මැරෙනවා ඕයි😂 😂😂🤣🤣🤣 රන්ජන් අයියෙ ආයෙත් මේ වගේ ෆිල්ම් එකක් හදන්නකො

  • @ajithprasanna3883
    @ajithprasanna3883 3 ปีที่แล้ว +25

    විකට. ලොවේ. රජු අපි. Atharen. වෙන්. වෙලා. ගියාට. අපිව. හිනස්සන්න. Karupu. විහිලු. තාමත්. අපේ හිත්වල අමරණීයයි. නිවන් සුවය ලැබේවා teni

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 ปีที่แล้ว +15

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ😂😂😂😂

  • @bashithalk3763
    @bashithalk3763 2 ปีที่แล้ว +2

    කොමඩි ෆිල්ම් වලින් බලපු සුපිරිම ෆිල්ම් එකක්.බන්දු ටෙනිසන් රංජන් ඇක්ටින් සුපිරී.අමාරිස් කරෝලිස් ලවාරිස් ජෝක්ස් නම් සුපිරී තනියම හිනහයි.ආයෙ කවදා මේ වගේ ෆිල්ම් එකක් බලන්න පුලුවන් වෙයිද 😥.ටෙනිසන් මහතාට නිවන් සුව.ආදරෙයි හැමදාම ❤️

  • @sampathnaturel6288
    @sampathnaturel6288 3 ปีที่แล้ว +81

    පට්ටම Film එකක්.. අනේ ටෙනී අද හිටියා නම්. 😟

  • @sumindarathnabandara7796
    @sumindarathnabandara7796 3 ปีที่แล้ว +62

    බලපු හොදම එකක්❤️🔥

  • @5rmrd_ent198
    @5rmrd_ent198 ปีที่แล้ว +15

    පූ.කේ.අමාරිස් රට පාලනය කරන විදිහ බලන්න වෙන්නෙ ලබන ආත්මෙදි තාමා💔🙁

  • @Viraboy98
    @Viraboy98 2 ปีที่แล้ว +7

    රංජන් රාමනායක එදා ඉදන්ම දැනන් හිටියා මේ වගේ දෙයක් වෙන බව 😌✋💔

  • @gameboylk9946
    @gameboylk9946 2 ปีที่แล้ว +76

    රන්ජන් මහත්තයා එලිට ගමු.....

  • @dill5678
    @dill5678 3 ปีที่แล้ว +20

    රන්ජන් ආසම නලුවෙක් ❤️❤️❤️ මං කමෙන්ට් දාන්නේ නෑ කාටවත් එකෙන්ම රංජන් මාමට ආසයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️😭

  • @s.isuranga7543
    @s.isuranga7543 ปีที่แล้ว +8

    රන්ජන්ගේ ෆිල්ම් තමයි සිංහල filn මෙහෙම හරි තියෙන්නේ❤

    • @user-wq4yo8eu2c
      @user-wq4yo8eu2c 4 หลายเดือนก่อน

      1990-2010 කාලෙ සිනමාවෙ බර ඇදපු තනි අලියා🔥❤️

  • @Japanbariya
    @Japanbariya 7 หลายเดือนก่อน +101

    2024 ත් මේක බලන කාල කන්නි ඉන්නවද මම වගේ

    • @ALPHASLyt
      @ALPHASLyt 6 หลายเดือนก่อน +3

    • @Japanbariya
      @Japanbariya 6 หลายเดือนก่อน +2

      @@ALPHASLyt 😅😅

    • @KasKasaas-wm7ki
      @KasKasaas-wm7ki 6 หลายเดือนก่อน +1

      ඔවු

    • @Japanbariya
      @Japanbariya 6 หลายเดือนก่อน

      @@KasKasaas-wm7ki 😅😅

    • @MaduMadu-fe2hu
      @MaduMadu-fe2hu 4 หลายเดือนก่อน

      Ow 😊

  • @rasinduanuththara1273
    @rasinduanuththara1273 3 ปีที่แล้ว +2747

    රන්ජන් හිරේ ගියාට පස්සේ මෙක බලන උන් කෝ? 💔

  • @gayandaluwaththa
    @gayandaluwaththa 3 ปีที่แล้ว +215

    නිවන් සුව ටෙනිසන් කුරේ මහත්මයා 😓😓

  • @mihirangasathsara1543
    @mihirangasathsara1543 2 ปีที่แล้ว +5

    රන්ජන් රාමනායක මහතාට සාදාරනය ඉශ්ට වේවා

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 2 ปีที่แล้ว +20

    මගෙ අසම නලුවා ..මගෙ අසම ගයකයා මගෙ අසම දේශපාලකයා රංජන් රාමනායක ....😍😍😍😍

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว +308

    ඇත්තටම හොද අපි ආදරේකරන නලුවෙක්❤️ අපාරාදෙ දේශපාලනේට ආවේ 😣😣😣

    • @sitharanethsarani4358
      @sitharanethsarani4358 3 ปีที่แล้ว +8

      Of course

    • @hiransandeepa5639
      @hiransandeepa5639 3 ปีที่แล้ว +19

      දේශපාලනය පැත්ත අපිට වැඩක් නෑ බං. මම නම් ආස නලුවෙක් තමා රංජන් රාමනායක 👍

    • @TheRoyalLion
      @TheRoyalLion 3 ปีที่แล้ว +4

      siraa kathaawa !

    • @gayansamarasingha3286
      @gayansamarasingha3286 3 ปีที่แล้ว +2

      දේසපාලනේදි හොරකම් නොකරපු මිනිස්සු වෙනුවෙන් මෙයාගේ ආතල් එක නැති කරගත්තා.හොද වැඩේ

    • @vihangadiwan6184
      @vihangadiwan6184 3 ปีที่แล้ว +1

      Qwqq s

  • @gamerloud7416
    @gamerloud7416 4 ปีที่แล้ว +38

    කටපාඩම් වෙනකන් මේක බලලා තියෙනවා. හැබැයි ජීවිතේ පළවෙනි වතාවට මෙච්චර quality එකකින් බලන්නේ. මේක හීනයක් ද?
    බොහොම ස්තූතියි!

  • @kasunprasad3987
    @kasunprasad3987 2 ปีที่แล้ว +4

    2022/2/22 අදත් බැලුවා රංජන් ලොක්කා...ඉක්මනින් නිදහස ලැබෙන්න ඔනේ....

  • @user-iy8tk8xv3i
    @user-iy8tk8xv3i 9 หลายเดือนก่อน +3

    මෙකනම් මරැ කොච්චර බැලුුවත් එපා වෙන්නේ නැ

  • @dilruwansilva5133
    @dilruwansilva5133 3 ปีที่แล้ว +39

    ආදරණීය කලාකරුවන් ඔබ තුමා අය අප අතර සතුටෙන් ඉපදේවා ආදරේ හැමදාම අපිට ඔබතුමාව අමතක වෙන්නේ නෑ ආදරෙයි 😢ටෙනි ඔබට නිවන් සුව ලැබේවා 😢😢❤️

  • @roshanmadusanka95
    @roshanmadusanka95 4 ปีที่แล้ว +203

    ඒ රංජන් අයෙත් ඔනේ ..🔥❤️

    • @mallikasirisena7104
      @mallikasirisena7104 2 ปีที่แล้ว +2

      අනේ පව් රන්ජන් අය්යා

  • @ashenshaminda2705
    @ashenshaminda2705 2 ปีที่แล้ว +7

    කාර්යාල දෙකක් 🤣🤣 පනස් දෙනෙක් බෑඩ් news 🤣🤣🤣 අම්මොව් නිවන් සුව vilson කරු මාමේ 🤣🤣🤣🤣🤣🤣

  • @sehankumara9098
    @sehankumara9098 2 ปีที่แล้ว +5

    මරු ෆිල්ම් එක

  • @user-kr5sk6dj4j
    @user-kr5sk6dj4j 3 ปีที่แล้ว +73

    අපිව හිනස්සපු තරමටම අපිව අඩවලා එයා නොයෙන්නම ගියා.ටෙනි මාමා නැති වුනා කියන එක හිනයක් වුනානම් කියලා දහස් වාරයක් හිතෙනවා.නිවන් සුව ටෙනි මාමේ

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +85

    ලස්සනයි ,,,දකින හැම මොහොතක් පාසා බලනවා පාර්ලිමන්ට් ජෝක්ස්,,ඔයා නලුවෙකු ලෙස දිගටම ඉන්න රංජන් අයියා ,,,🙏🙏🙏🙏🙏🙏🙏,,,බුදු සරණයි ,,

  • @lyndagedara4351
    @lyndagedara4351 2 ปีที่แล้ว +10

    අනේ අම්මේ රන්ජන් ඵදා ඉදලම ඵහේමයි විනෝදෙට පවු අනේ

  • @gammingmethuwa5127
    @gammingmethuwa5127 ปีที่แล้ว +7

    ❤😥නිවන් සුව ටෙනිසන් මහත්තයා☸❤

  • @indranikusumalatha1738
    @indranikusumalatha1738 3 ปีที่แล้ว +89

    අනේ මේක බලද්දි ටෙලිසන් කුරේ මතක් වෙනවා😅😅😅 නිවන් සුව🙏

  • @peshaladumidu1718
    @peshaladumidu1718 4 ปีที่แล้ว +375

    රන්ජන් ගේ ජෝක් සුපිරි අරදේශපාලනයට නොයා හිටියානමි කොච්චර එකක් ද.

  • @thisalpromodh8439
    @thisalpromodh8439 2 ปีที่แล้ว +11

    රන්ජන් හිරෙන් නිදහස් උනාට පස්සෙ මේක බලන අය කෝ

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera2466 2 ปีที่แล้ว +3

    සිය වාතාවකට වැඩිය බලලා ඇති එත් එපා වෙන්නේ නැ

  • @ruwanmalli7846
    @ruwanmalli7846 4 ปีที่แล้ว +290

    කී පාරක් නම් බලලා ඇද්ද ,කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +81

    සුපිරියි රන්ජන් අයියා, මම කැමතිම film එකක්, thank you රන්ජන් අයියා👍👍👍

  • @chanu2923
    @chanu2923 2 ปีที่แล้ว +9

    නිවන් සුව ඔබට ටෙනි මහත්තයෝ ... 🙏🙏

  • @thilakparakrama3833
    @thilakparakrama3833 9 หลายเดือนก่อน +2

    කොච්චර බැලුවත් එපා වෙන්නැ හැමොම මිනිස්සු හිනස්සන්න පුලුවන් චරිත දැන් ජීවත් වෙලා හිටියත් නැතත් හැමොගෙම හදවත් තුල.ජීවත් වෙන චරිත ඇත්තටම ගොඩක් හොදට රගපානවා ඇත්ත ජීව්තෙ ජීවත් වෙනවා වගෙ 😢 ඇත්තටම සමහර චරිත දැන් වෙනකොට ජීවතුන් අතර නැති එකට ගොඩක් දුකයි මෙ වෙද්දි ජීවතුන් අතර නැති චරිතයන් හැමදාම මිනිස්සු ගෙ හදවතෙ මෙ විදියට ම.ජීවත් වෙයි නිවන් සුව ❤ හරි ම.ලස්සනයි ❤

  • @bryanrajapaksha596
    @bryanrajapaksha596 3 ปีที่แล้ว +173

    2002 film එකක්. 2021 දීත් වල0ගුයි. කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. එකම වෙනස රන්ජන් රාමනායක හිරේ, ටෙනිස් මහත්මයා වලේ , බන්දු සමරසිංහ කඩේ ( යනවා)

  • @senurabandara7330
    @senurabandara7330 3 ปีที่แล้ว +167

    එක්කෙනෙක් නැතිවුනා,එක්කෙනෙක් හිරේ,එක්කෙනෙක්ට වෙච්චි දෙයක් නෑ,😥💔

  • @shortmeme8936
    @shortmeme8936 2 ปีที่แล้ว +16

    සුපිරි ෆිල්ම් එකක් 💪💪❤️❤️❤️

  • @kavishanirmal1726
    @kavishanirmal1726 2 ปีที่แล้ว +7

    සුපිරි ජෝක්ස් ටිකක් මරු

  • @gayanxbro8599
    @gayanxbro8599 4 ปีที่แล้ว +98

    මම මේ ෆිල්ම් ඒක 10 වතාවට වඩා බලලා තියෙනවා සුපිරි ❤️❤️

  • @rifnasripa5890
    @rifnasripa5890 3 ปีที่แล้ว +22

    සිංහල සිනමාවට අහිමිවුන මුතු ඇටයක් තමයි ටෙනිසන් කුරේ 😥

  • @WANNI_On_tha_beatz
    @WANNI_On_tha_beatz 2 ปีที่แล้ว +7

    දේශපාලනේ ඇත්තටම විහිලුවක් ඇත්ත කතා කරපු මනුස්සයා කූරූ ගනිද්දි නිදහස් දිනයේ වීරයෝ පබයන්ට උත්තමාචාර කරනවා

  • @ruchithalakshan9523
    @ruchithalakshan9523 ปีที่แล้ว +3

    මන් ගැනු නාන දිහා කවදවත් බල්න්නෙ නැ 😄අඩො රන්ජන් අය්යෙ උබ සුපිරි බ්ම් සුපිරිම ආතල් ටිකක් දෙන්නෙ 👋ලස්සන ගැනු ලමයි.salon එකේ කෙල්ල ibinawa

  • @gayangajasingha8453
    @gayangajasingha8453 3 ปีที่แล้ว +77

    ඒකාලේ හිටපු දැවැන්තයෝ ගොඩාක් මේකට දායක වෙලා තියනවා.... රන්ජන් අයියා... ටෙනි අයියා... බන්දු අයියා... සංගීතයේනුත් සෑහෙන ගැම්මක් තියනවා නීල් අයියා ප්‍රමුඛ සන්ෆ්ලවර් නිසා

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +175

    🐃🐃🐃🐃🐃 දෙශපාලයත් මෙ වගේ තමා කියලා ඔහු විසින් ම මහජනයා වෙත ඉදිරිපත් කිරීම ඉතා වැදගත්

  • @chamilkumara1901
    @chamilkumara1901 2 ปีที่แล้ว +7

    සුපිරි ඈ.😉😀😉😉😉😉😁

  • @kavinduiroshan6914
    @kavinduiroshan6914 6 หลายเดือนก่อน +2

    මල්ලි මේක බැලුවට ඇති වෙන්නෙ නෑනෙ මල්ලි😒🤍

  • @Mihirangasangeeth
    @Mihirangasangeeth 4 ปีที่แล้ว +98

    අම්මෝහ් මේක බලපු වාරගාන ගනන් කරන්න බෑ මම සිංහල ඉන්දියන් ෆිල්ම් බලන්නෑ ඒත් මේකනම් මම ලංකාවේ ආසම එකක් ඔය තුන් දෙනාගෙන් තව මේ වගේ ෆිල්ම් එනවනම් පට්ට ආසයි. ඔයාට නලුවෙක් විදිහට පට්ටම ආදරෙයි ඒත් ඔයා දේශපාලනයට ගිහින් ඔයාගේ ගෞරවය නැති කරගත්තා මම පට්ටම ආදරේ කරන චරිත තුනක් 😘😘

  • @madurangakaushal898
    @madurangakaushal898 4 ปีที่แล้ว +44

    සුපිරියක්.. අම්මෝ ආතල්.. බලපු තරමක්

  • @sadeepa_lakshan_
    @sadeepa_lakshan_ ปีที่แล้ว +2

    රන්ජන් කියන්නෙ treding එකක් බන් ♥😘ආදරෙයි රන්ජන් අයියා 😊♥