I was in grd 5 when I watched this movie for the first time... Now I m in grd 13😝... Among this time period I ve watched this movie over 60 times I guess so🥲(bcz we had only this movie's DVD at hme.... So whenever we were bored, my sister and I were used to watch this🥰) But still love this❤️ and never get fed up of this😍😍😍
Same here. I was also un grade 5 when I first watched this. This year I'm doing my A/L s . I literally have watched this mire than 50 times. I had the DVD too. But not now. First I watched this while we were in a vacation in my cousins house. On that same day we watched this more than 10 times. This is rally the best sinhala movie ever
meka wage supiri film ekak thama awe na.. me film amuthuma..wenasak..sounds..fantasy vidiyata.. udayakantha sir..lankawe inna dakshama..best director.. film master.. niyama sinamawa..minissu illanne menna me wage film.. respect sir
Ow bn me film eka balala e kale math modakamata oya wage wadak kala kellekta habai hari giye na koheda hitiya hothambuwek mawa kawa e kale mathak weddi ❤😥
We can still enjoy this movie today 💕Excellent acting by Sheshadrie and Pubudu. Sheshadrie is still the prettiest in her family and Udayakantha is the best director for romantic fun films
2024 බලන සෙට් එක 👍 එකක් දාගෙන යමු guys ❤
maatha inno habai 5 weni paarata hodeeeeeee🤭🤭🤭🤭
❤❤
2024 blna ay ko😂❤
Mn😂
😂❤
Pit
Mn❤
inno 😂
රු.50/- ට තෝසේ කන්න පුලුවන් කාලයක හදපු ෆිල්ම් එකක්...................පට්ට සුපිරියි ඒක....මේකේ ආතල් එකක් දෙනවා වගේ ම සමාජයට හොද පාඩම් ගොඩක් කියල දෙනවා......
EKEK NEMEI THUN DENEK KEWA! HAHA
හෝ හෝ මේවා බලලා නළලට අරන් තමා ලංකාවේ ඉන්න ඇටකිචි ලොන්ත කෙල්ලෝ පඩ විදින්නේ 🤣🤣🤣
2023 බලන සෙට් එක 👍 එකක් දාගෙන යමු guys ❤️
උදයකාන්ත මහතාගේ හරිම ආදරණීය , අර්ථාන්විත නිර්මාණයක්🤗😍❤️👍 ලකී ඩයස් මහතාගේ රංගනය බොහොම ඉහළයි.👌😍❤️
Aniwa bro
👍👍
මේ film එක මම බැලුවෙ මම o/l කරන කාලෙ ඒකාලෙ මම හිතුවෙ මේක කෙල්ලෙක් නිසා මරාගන්න කොල්ලො දෙන්නෙක්ගෙ කතාවක් කියල හැබැයි දැන් බලන කොට තේරෙන දෙයක් තමයි මේකෙන් කියවෙන්නෙ තාත්තල ගැන කියල එකෙ රසාස්වාදය කෑල්ලට තමයි අර love කෑල්ල දාල තියෙන්නෙ.නැත්තන් තාත්තගෙ ආදරේ ගැන කෙලින්ම film එකක් හැදුවනන් එක එකෙක් බලන් නෑනෙ
Hm eka aththa 👍👍
මෙක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැතුව තියෙන්නෙ මට විතරද බන් 🤔🤔🤔
ow bn epa wenne nh
Ou, එයාලගෙ සංවාද අහන් ඉන්න ආස widihata කරලා tiyenne, lassanai
Ai mama😉
Na na matath
Matahath
මේ Film එක හොයලා හොයලා හොයාගන්න බැරිම තැන හොයන එක අතඇරල තිබ්බේ. අහම්බෙන් Search කරනකොට වාසනාවකට හම්බවුණා...Thanks Upload කරාට..🙏🙏🙏
2024 බලන අය මේ කොනට😊
උදයකාන්ත වර්ණසූරිය මහතාණනී ඉදිරියටත් මෙවැනි චිත්‍රපට රැසක් කිරීමට ඔබතුමාට ශක්තිය,දෛර්යය ලැබේවා!!! 🙏🙏🙏
💪👨👩👦👦😘😘😘😘😘😘😘😘💖💕💞💖💕💞💖💕💞🤣😍😍😍😍😘😘🤗😍😘😘😍
L tv
@@ණජතජවලටචරmko
ව්ව්ව්ව්😔😔😔😔5😔😔5😔ව්5ක්😔ව්😔😔555😔😔😔ව්😔ව්ව්ව්5😔ව්😔😔ව්‍යාපාරය 😔😔😔😔😔ව්😔😔😔😔ව්ව්😔ව්😔ව්😔🤭ව්ව්😔ව්‍යාපාර 😔😔 5😔😔😔😔 ව්😔😔😔😔ව්‍යාපෘතිය ව්‍යාපෘතිය ව්‍යාපාරය 😔ව්😔😔ව්ව්ව්
😢
TH-cam ගොඩාක් කල් ඉදන් search කරා.. ආසම ෆිල්ම් එකක්
පුබුදු චතුරංග ❤
2024❤️රොශාන් රණවනට දැන් රගපාන්න හම්බෙලා තියෙන film එච්චර සෙට් නෑ .වැඩක්ගන පුලුවන් නලුවෙක් අපරාදේ ..ආයිත් මේ වගේ පට්ට film එකක් හදමු 🙂
Lovers in 2024❤
කොච්චර බැලුවත් එපා එපා වෙන්නැති film එකක් ❤️
@@kasunchathuranga6746 🤭
❤❤❤
I?In i
😢😢@@kasunchathuranga6746
මන් ආසම film එකක් හොය හොය හිටියෙ. 😊🤘 මේ වගේ බහුබූතයෝ film එකත් දාන්නකෝ 🙂🙂😘
Ow mame bahuboothayo 1 danna
@@subhagyaudaraka5429 Rasmi
6 වසරෙදි මුලින් බැලුවෙ යාළුවගෙ ගෙදරදි.. පිස්සු ව ගහල සී.ඩී. එකත් අර ගත්තා.. දැන් තමා කාලෙකට පස්සෙ බලන්නෙ 😍😍 ඒ තරම් මරු කතාව
🥺🥺🥺
Wedded FROM device device device device Xbox device device device device Xbox device Xbox device device device
❤
මමත් මුලින්ම බැලුවෙ හය හත වසරෙදි වගෙ ඒත් යාලුවෙක්ගෙ ගෙදරදි 😁♥️
🤣🤣🤣🤣ඒකිට දෙන්නම ඕන ත්‍රීසම් එකක් දැම්මනම් හරි..🤣🤣🤣
සමගිපුර වසන්ත මහතා ඔබට නිවන් සුව🙏🥺🙏
😂😂😂
😂
😭🤣
වසන්ත කොහෙද හුත්තෝ මැරුනේ
ඇයි මේ ෆිල්ම්ස් වල මෙච්චර කොලිටි එක අඩු. මේවා ඉස්සර ටීවි එකේ යනකොටත් මීට වඩා කොලිටි එකකට තිබ්බන්නේ. මේ ෆිල්ම්ස් සංරක්ෂණය කරලා නැද්ද? 🙄🙁💔
පූජා- රොෂාන් වගෙ අයත් එක්ක තව ෆිල්ම් එකක් කරමුකො... ආසයි මං පියාඹන්න වගෙ ගැමි පරසරයක සුන්දරත්වය මුසුවුනු...❤️
රනුගෙ යාලුවො සෙට් එක පට්ට 😂😂 කාලෙකට පස්සේ බැලුවෙ ❤️
බැලුවට බැලුවට එපාවෙන්නෙ නම් නෑ මාරම සුපිරි ලස්සනයි දිගටම කරගෙන යන්ඩ සුපිරි ලස්සනයි
හායි
අවුරුදු 10කට පස්සෙ බලන්නෙ.. හරිම ලස්සන කතාවක්.. ❤️
සින්දුව මරු තමයි අම්මා තාත්තා නැතුව මෙ ලෝකෙ කවුද ලමයින්ට ඉන්න එකම විශ්වාස වන්ත දෙපල නැතුව ගැනූ නෙමෙයි ඒ සින්දුව බොහොම ලස්සනයි බොහොම අගෙයි
2022 බලන අය කෝ❤️😌
🙋🙋🙋
@@Sayu697 🥰🥰🥰🥰
😎😎
Inawa😁😁
2022, may, 27 වන දින පාන්දර 2 ඉඳන් බලන්නේ, සහ උද්ධමනය, මට නිදි මතත් කොහේ ගියාද දන්නෙ nah, දැන් 4.30 පාන්දර, මගේ මේ මරි modas අදහස ඉක්මනටම ඉවර කරනවා, bettry 3%, bs හැමොටම
එක ෆැන්ටසි හීනෙක මං.. සැරි සැරුවා පා වෙමින් ❤️
♥️🌝
කාලයක් තිස්සෙ හොයපු movie එකක්. thanks හොදේ 😍💕❤️❤️
th-cam.com/video/nsaTQ6pQCu4/w-d-xo.html දෙහදකට ආදරය සින්හල උපසිරැසි සමග මේකත් බලන්න ලස්සනයි .....
අනිවාර්යයෙන් tnz
මරු
මරු 😍😍😍😍
අඩෝ සිරාවටම ඕයි
Her (sheshadrie) name in this film is sharanya.Her sister's daughters name today is saranya.What a match.Destiny❤
In this film Roshan act as kishan and now her husband's name is Krishan 😂❤
Give me a chair to sit😂
මේ film එක මම හැමතැනම හෙව්වා ❤️ ආසම film එකක් 🙂
පොඩි කාලෙ බලපු එකක්. මගේ ආසම සිංහල චිත්‍රපටය 🙂♥️
දැන් වුබ ලොකුද?
බොහොම ස්තුතී උදයකාන්ත වර්ණසූරිය මහත්මානෙනි.! 🙏 හැම තැනම හෙව්ව ආසාවෙන්ම බලපු මූවි එකක් කොච්චර බැලුවත් එපා වෙන්නෑ..ඔබතුමාට මෙවැනි නිර්මාන තවත් කිරීමට ශක්තිය ලැබේවා.! 🙏❤️
🙏🙏
මාරු චිත්‍රපටිය ලස්සනයි අවුරුදු ගානක් තිස්සෙ හොය හොය හිටියෙ තැන්ක් යු උදය බොසා 😁🤙✊💪
මේ film එක ඒ කාලේ ඉදන් පිස්සුවෙන් බැලුවේ..🙉💕 කොච්චර පිස්සුද කිව්වොත් DVD එකත් ළග තියෙනවා..😎❤️
@@angie4086 machn DVD eka meeta wada quality neda ?
I was in grd 5 when I watched this movie for the first time... Now I m in grd 13😝... Among this time period I ve watched this movie over 60 times I guess so🥲(bcz we had only this movie's DVD at hme.... So whenever we were bored, my sister and I were used to watch this🥰) But still love this❤️ and never get fed up of this😍😍😍
Me too😊😋
Same here. I was also un grade 5 when I first watched this. This year I'm doing my A/L s . I literally have watched this mire than 50 times. I had the DVD too. But not now. First I watched this while we were in a vacation in my cousins house. On that same day we watched this more than 10 times. This is rally the best sinhala movie ever
cute chutiii halooo oyaa😍
lwasingrdwhen🥰😍
I agree with you😂❤
බොහොම ස්තුතියි මේ වගේ film ඔබතුම කරාට ගොඩක්ම ආසයී....❤❤❤❤❤
මන් ආසම film එකක් හොය හොය හිටියෙ.
චිත්‍රපටයක් විදියට මරු content එක..ඒත් කෙල්ලො දිනා ගන්න ඔය වගේ challenge කරන එක ගොන් පාර්ට් එකක්..හැබෑ ලොකෙ ඔහොම දේවල් වෙනවා අඩුයි.. මහන්සි වෙලා තමන් ගොඩ නැගුනොත් ඉතිරි දේවල් ලබා ගන්න ලේසි...අනික එක කෙල්ලද ලෝකෙටම ඉන්නෙ...ලංකාවෙ නැත්තම් රට එකක් සෙට් කර ගන්නො😂..
Good luck I really enjoy this movie ❤❤
මදහස් පාලම ❤ තාම playlist එකේ තියන song එකක් 😍
ශෙෂාද්‍රිගෙ ලස්සන 😫♥️
ඒකි ඇත්ත ජීවිතෙත් ඕවා කරන්න ගිහින් තමා කසාදෙත් කඩා ගත්තේ..වල් ගෑණු
මම විතරද ම් ෆිල්ම් එක හොයාගන්න බැරුව දැගලුවේ ❤️හොයලා හොයලා යන්තම් හම්බුනා
math bn
@@ඉන්දිකරුවන්-ඬ7හ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ
Ai mn😎
හොය හොය හිටියෙ තිබ්බෙ නැ... අහම්බෙන් සෙට් උනේ මරු ❤️
මේ 2023 අද කාලෙ මේ වගේ ලස්සන ආදර කතා 1%ක් වත් නෑ. මේ වගේ හිත හොද මිනිස්සුත් නෑ .... අපි ඉපදුනෙ කාලකන්නි කාලෙක ඇත්ත ආදරේ දැං නෑ යාලුවෙලා සතියෙං room ගානෙ ඇත්තට ආදරේ කරන කොල්ල ඉද්දි වෙන කොල්ලෙක් එක්ක room ය කෙල්ලො ඉන්න රටේ මේ වගේ සුන්දර ආදර කතා සහ සින්දර මිනිස්සු අපේ කරුමෙට අතීතට එකතු වී හමාරය. විශ්දාසය තැබිය හැකි කිසිවෙකුත් මිහිමත ඉතුරු වී නැත. සෑම තැනම පිරී ඉතිරී ඇත්තේ වල්කම වන්චාව සහ සල්ලාලකම් පමනි.😢
Aththa 😢
ආසම නලුවෙක් ..පුබුදු චතුරංග 😍
ape game
@@vimukthimadhuranga7162 ගැම්මක් තමා❤️🩹
එකෙන්ම 😍
එය එසේ විය යුතු වුවත් නව යොවුන් සමාජයේ තරුණයන් ඔවුන්ගේ බුද්ධි මට්ටමෙන් සිතූ විට මෙම ආකර්ශණීය සිතුවම ප්‍රශ්නාර්තයකි.....?
කුඩා කාලයේ මමත් ගොඩක් ආස චිත්‍රපටයක් නමුත් තේරුම වැටහුණේ දැම් 😉❤️
ආයෙත් කියන්න දෙයක් නෑ අතිවිශිෂ්ට යි . මේ වගේ විශිෂ්ට කලාකරුවන් රංගන දායකත්වය සපයන තවත් flim තියෙනවානම් දාන්න.ඔබ සැමට තෙරුවන් සරණයි.ජයෙන් ජය
මන් ආසම film එකක් හොය හොය හිටියෙ 😊❤
ආයෙත් කියන්න දෙයක් නෑ අතිවිශිෂ්ට යි . මේ වගේ විශිෂ්ට කලාකරුවන් රංගන දායකත්වය සපයන තවත් flim තියෙනවානම් දාන්න
මෙතෙක් නැරඹූ ලස්සනම අහියෝග රැසක් සපිරි සාර්ථකම චිත්‍රපටය
🙏❤️🔥☺️☺️☺️❤️🔥🙏
🤣🤣🤣🤣🤣🤣
කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැ ..සිරා.............මාරම ආසයි මේකට මම ...2022 ඇතිවෙනකම් බලලා.2022 අවුරුද්දේ අන්තිම මාසේ අන්තිම දවසේත් ...බලන්නයි යන්නේ.....😊😊
ගොඩක් කල් ඉඳන් බලන් හිටියෙ...tnx ❤️❤️❤️❤️
meka wage supiri film ekak thama awe na..
me film amuthuma..wenasak..sounds..fantasy vidiyata..
udayakantha sir..lankawe inna dakshama..best director..
film master..
niyama sinamawa..minissu illanne menna me wage film..
respect sir
මගේ ජිවිතේ අනිත් හැම දෙයක්ම මාව දුකින් තියද්දි මෙ කතාව විතරයි මාව සතුටෙන් තිබ්බේ 🥺💔
ආසම film එකක්.මීට මාස කීපයකට කලින් youtube search කලා ඒත් තිබුනෙ නෑ.සුපිරියි.....
මේ බලන්නෙ කී වෙනි පාරද කියලාවත් මතක නැ.. කොච්චර බැලුවාත් එපා වෙන්නෙ නම් නැ...❤️
ඒකිට කොල්ලෝ දෙන්නම ඕන ත්‍රීසම් එකක් දැම්මනම් හරි..🤣🤣🤣
ආසයි මං පියාඹන්න film ek dnnkoooo🙏🙏🙏🙏 anith ayth e film ek oninm like krl comment krnn
රත්තරන් මෙක දානකං ඖරුදු ගාණක් බලන් හිටියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😥🙏
සුපිරි ගැමිමක් තමයි
මෙවැනී නිර්මාණ අපට තිලින කරන වුදය කාන්ත මහතාට හද බැදි සුබපැතුම් 👍🍻
මම කාලෙක ඉදන් බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක් thanks 😘😘😘😘👍👍💪💪💪නියමයි
Ow anne
පොඩි කාලේ වගේ තියෙන කාලයක් වෙන කොහේවත් නැහැ ඒ කාලය කොචිචර සුන්දර ද කියන්නේ එක කියලා නිම කරගන්න බැහැ ❤❤😊😊😊😊❤❤❤❤
2024 ත් බලනෝ.... 👀❤️✨
බලපු වාර ගාන මන් වත් දන්නැහැ .ආසම එකක් ❤️
අම්මෝ Thank you මේක අප්ලෝඩ් කරාට මේක ඉස්සර ඉදන්ම මගෙ ආසම ෆිල්ම් එක🖤🥺
මන් ආසම movie එකක්..😍
2023 බලන අය කෝ ❤😌
ඒ ලමා චරිතය කරපු ළමයා ලොකු කාලේ චරිත කරපු චිත්‍රපටි නැද්ද 😊
ජීවිතයට වැදගත් පාඩම් රැසක් කියාදෙන චිත්‍රපටයක්.🎉👏👏👍💯
Ammo mge favouritem film ek oba thumata pin hode meka dmmt.anith film okkomth dnn. Challenges film ek awilla kochchr hewwa u tube eke.
මම පොඩි කාලෙත් බලබු ෆිල්ම් එකක් අදටත් බලනවා අපිවගෙ අයට හොද ආදර්ශයක් මේ ෆිල්ම් එක ඇත්තටම කියන්න වචනනැ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ ෆිල්ම් එකෙන්.❤❤❤23/6/20
Movie එක Film 🍿 hall එකට ගිහින් බලපු අය කො
පොඩි කාලේ ඉදන් ඒ රහ එහෙම්මයි ❤️
ඉස්සර ස්වර්නවාහිනියේ හැමදාම වගේ පෙන්නුවා මේක😁
එ කෙල්ලව හිතුව හිතුන වෙලාවට දෙන්නටම එක්කන් යන්න පුලුවන්නෙ 😂😂😂😂
ඒකට මගෙ කෙල්ලව😑
පැය කිහිපයකට හම්බ වෙන්න මාසයක් ප්ලෑන් කරන්න ඕන😐
Hehe
ඒකිට කොල්ලෝ දෙන්නම ඕන ත්‍රීසම් එකක් දැම්මනම් හරි..🤣🤣🤣🤣
තරගයකට ඉදිරිපත් වීම සහ අබියෝගයක් දීම ජීවිතය ට වටිනවා.මට තියෙන ප්‍රස්නය මොන වටිනාකමක් තියෙන කෙල්ලෙක් වෙනුවෙන් ද මේ තරග කරන්නෙ කියල.දිග කොන්ඩයක් තියෙන පන්චකල්‍යානියක්ද.නැහ.අඩුමගානෙ සරල චාම් ලස්සන ඇදුමක්වත් අදින කෙල්ලෙක්ද.නැහනෙ.සන්කර බඩුවක්නෙ.වර්තමාන කොල්ලො ලස්සන දන්නෙත් නැහ.විවාහ වෙන්න සුදුසු කෙල්ලෙක්ගෙ ගුන යහපත් කම්වත් දන්නෙ නැහ.ඊටපසු උසාවියේ නතරවෙනව දික්කසාද ෆයිල් අරන්.
මේක ෆිල්ම් එකක් ඒක තේරුම් ගනින්..😂
20 parakata වඩා බලල ඇති මේ වෙද්දි කොච්චර බැලුවත් එපා නොවෙන විශිශ්ට ගනයේ නිර්මානයක්❤
24:27 ඉස්සර තේරුමක් නැතුව බැලුවට දැන්නේ තේරුම දන්නේ😂😂😂😂
Ammo ඇත්තක් බන් 🤣
😂
ඔව් බන් 😂❤️
හැමතැනම හොයපු අය ස්වර්ණවාහිනිය බලන්නැද්ද🙂
Ai a
Beautiful sheshadrie ❤
Roshan ranavana is my favorite actor. He has very fairless and good handsome 👦 🇮🇳🇮🇳🇮🇳 ❤️
This movie is AWESOME! ❤🔥
Thank You !!!
ආසම film එකක්.ගොඩක් හෙව්වා.
2023 කෝ.. සුපිරී ෆිල්ම් එක❤
මාර ආතල් අෆ්ෆා මේ ෆිල්ම් එක😂🖐🏻...
ක්‍රිශාන් ට ඕනේ win කරන්න විතරයි. ශාරන්‍යා ව නෙමෙයි..හැබැයි රනුග් ශාරන්‍යා වෙනුවෙන් මයි තරග කරන්නේ
Good Film😎😎👌👌 Udayakantha Warnasuriya sir my favourite film director
ඒකා හොය හොය බලපු ආතල්ම ෆිල්ම් එක😂😂❤
මාකෙලි ඇල්ල.මාරගහදෙනිය පාලම හා අපේ ගම..ලස්සන ෆිල්ම් එකක්
දැන් කැම්පස් වල වගේ ද ඒකාලේ ❤️😌
කූලියට ගුටි කෑම මරැ ...😂😂😂😂😂
Ow bn me film eka balala e kale math modakamata oya wage wadak kala kellekta habai hari giye na koheda hitiya hothambuwek mawa kawa e kale mathak weddi ❤😥
මරු film එක ශේෂාද්‍රි පුබුදු රඟපෑම මරු
We can still enjoy this movie today 💕Excellent acting by Sheshadrie and Pubudu. Sheshadrie is still the prettiest in her family and Udayakantha is the best director for romantic fun films
දානකම් බලාගෙන හිටියේ Thank you
Mamath kalayak thisse hoyapu movie Akak obathumatha bohoma istutii...🙏🙏🙏💛💛💛
best film👍👌❤😘 pubudu 👌 sheshadrie❤
කොච්චර බැලුවත් එපා නොවෙන ෆිල්ම්.❤
හැමෝම මාර ලස්සනට රගපානවා.මුලින් ගොඩක් ආදර්ශවත් ඊට පස්සේ නම් හිනා ගිහිල්ල මැරෙනවා.😂
රොශාන්,පුබුදු ඇක්ටින්.😅
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ සුපිරිම සුපිරි ❤️❤️❤️
Santhosh subramaniyam ෆිල්ම් එක බලන් මේක හදලා කියලා හිතෙනවා...මේකනම් මාර ලස්සනයි
Bommarillu is the original ❤ But, this one is well adapted to Sri Lanka
Bommarillu is the original ❤ But, this one is well adapted to Sri Lanka
@@1tan_freed0m ඔයා කියන්නේ තෙලිගු එකනේ....මං කියන්නේ ඒකෙම දෙමල එක.....bommarillu එකේ ඉන්න නිලියමයි ඉන්නේ නලුවා විතරයි වෙනස්....ජයම් රවී තමා ඒකේ ඉන්නේ....අරකේ ඉන්නේ සිද්දත් නේ
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ෆිල්ම් එකක් තමයි ඉතින් 🤗
Ammo hugk kl me film ek hewuwa tnx aaa ❤️😘
අම්මෝ ඇති යන්තම් ෆිල්ම් එක දාලා 🔥🔥🔥
එක කෙල්ලක් වෙනුවෙන් මම නම් මෙහෙම නෝන්ඩි වෙන්නෑ
මේකෙ යටි අර්ටය කෙල්ලෙක් වෙනුවෙන් කට්ට කන එක නෙවෙයි තාත්තගෙ ආදරේ සහ ජිවිතේ අභියෝග වලට මූන දෙන එක ගැන .මේකට කෙල්ලෙක් ගාවගෙන තියෙන්නෙ ෆිල්ම් එකේ රසවින්දනයට.මේක සම්පූර්ණයෙන් තාත්ත ගැන කියවෙන film එකක් love story එකක් විඳියට ගියාට.
@@sigmamale3169 kohomada ehama kiyanne??????
සිරා බන්
ගොඩක් ලස්සනයි දෙයක් කොච්චර බැලුවත් එපා වෙන් නෑ. ජය වෙවා!✍️ 👌❤️😍
Patta , podi kale idan asawen balapu movie ekak ❤️
2024 balana set eka ko