Seya Sinhala full movie|Dilhani Ekanayaka-Kalyana Chandrasekera|සේයා සිංහල හොල්මන් චිත්රපටය|Horror

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Seya Sinhala full movie. Dilhani Ekanayake is one of the most popular and talented actresses in Sinhala cinema today. Dilhani played the role of Seya as police inspector Varuni in the film. That was the first police role played by Dilhani.
    Seya is the only and the first film not only in Sri Lankan cinema but also in South Asia to feature only women (Movies starring only female actors). This is a record. Full of curiosity and charm, Seya is a film that will bring you maximum enjoyment and happiness. This Seya film is a very different experience. So watch the movie 'Seyya' today and be happy by watching these wonderful performances. Screenplay and direction by Kalyana Chandrasekara.
    දිල්හානි අශෝකමාලා ඒකනායක යනු සිංහල සිනමාවේ සිටින දක්ෂතම නිළියයි.සේයා දිල්හානි ඒකනායකගේ සිනමා ජීවිතයේ රඟපෑ වෙනස්ම චරිතයකි. ඇය ප්රථම වරට පොලිස් පරීක්ෂක වරුණි ලෙස රඟපෑවේ සේයා සිංහල චිත්රපටයේයි. දිල්හානි ඒකනායක,උදාරි පෙරේරා ඇතුළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වෙති.තිර රචනය සහ අධ්යක්ෂණය කල්යාණ චන්ද්රසේකර ගෙනි.සේයා සම්පූර්ණ චිත්රපටය දැන් ඔබට නැරඹිය හැකිය. @KalyanaChandrasekera
    Seya is a different character in my film life. I invite you to share this experience with me. (Dilhani Asokamala Ekanayake) This is the first female characters-only film in Sinhala cinema and South Asia. It's the record.
    Every second it will make you curious. This is the first movie with the only female cast in Sri Lankan and South Asian cinema.36 actresses including Dilhani Ekanayake, Udari Perera, and Cinithi Akila, in lead roles along with Indika Subasingha & Nirosha Maithrie. The film has been shot around Colombo, Jaela, Kurunegala, and Riverton areas. Now for the first time in Sri Lanka, you can witness this amazing inspiring story of true love in this action-packed horror, drama & scary movie. Screenplay and direction by Kalyana Chandrasekara.
    Director & Script by- Kalyana Chandrasekera
    Camera - Lal Dias
    Asst. director Sampath Rathnayaka
    Music - Sarath Wicrama
    Lyrics - Chandradasa Fernando & Laxman Mallawarachchi
    Song - Ginger, Chithru Patali & Manjula Kannangara
    Make up - Sanjaya Nipunaarachchi
    Editor - Ruwan Chamara Ranasingha
    Sound design - Sasika Ruwan Marasingha
    Produced by A.Parister & Tharanga Athuraliya
    Cast-Dilhani Ekanayake, Udari Perera, Nirosha Maithri, Menik Wijewardena, Sinithi Akila, Indika Subasingha, Thushari wehella, Deepani Silva, Vishaka Siriwardena, Gayathri Dias, Roma Rosy Jayakody, Malki Fernando, Manel Chandralathe, Manel Wanaguru
    ‪@KalyanaChandrasekera‬
    #seyasinhalafullmovies #Seyasinhalamovie #sinahalamovieseya #seyamovie #සේයාචිත්රපටය #dilhaniekanayakamovies #dilhaniekanayakasinhalafilms #2000000subs #2msubs #dilhaniekanayakasinhalafullmovieseya #සේයාසිංහලසම්පූර්ණචිත්රපටය #horrormovies #HORRORMOVIES #හොල්මන් #seyasinhalafullmovie #seya #හොල්මන්චිත්රපට #seyamoviebehindthescenes #makingofseyasinhalafullmovie #seyasinhalamoviesongs #seyasinhalafullmoviesongs #shootingofseyasinhalamovie #makingofmovieseya #behindthescenesseya #seyasongs #seyamoviesongs #sinhalahorrormovies #thrillers #dilhaniekanayaka #dilhaniasokamalaekanayaka #udariperera #indikasubasingha #niroshamaithri #cithrupatali #ginger #kalyanachandrasekerasinhalamovies #KalyanaChandrasekera #channelkalyanachandrasekera #fromkalyanachandrasekera
    ‪@KalyanaChandrasekera‬
    / kalyanachandrasekera
    / kalyana.chandrasekera.5
    / sinhalafilmhistory.kal...

ความคิดเห็น • 1.2K

  • @Amadi-yo2gn
    @Amadi-yo2gn 8 หลายเดือนก่อน +1182

    මෙ කතාව 2024 බලන කට්ටිය මෙ පැත්තට❤😊

  • @Akilajayampathi1623
    @Akilajayampathi1623 8 หลายเดือนก่อน +629

    2024 මේ ෆිල්ම් එක බලන අය කෝ මේ මන් වගේ ❤

    • @doniya4609
      @doniya4609 7 หลายเดือนก่อน +5

      මේ ඉන්නෝ 😚

    • @NirashaSankalpana
      @NirashaSankalpana 6 หลายเดือนก่อน +3

      මාත් ඉන්නො

    • @SaduniSaduni-uq7yt
      @SaduniSaduni-uq7yt 5 หลายเดือนก่อน

      මමත් ඉන්නෝ 😁

    • @lakruwanramesh193
      @lakruwanramesh193 5 หลายเดือนก่อน +1

      මාත් බලනො ❤

    • @Denasha965
      @Denasha965 4 หลายเดือนก่อน +1

      Innoooo ❤ me wage danne thawa katha thiyanewanan danne kanek comment akak dannooo😊

  • @ruwangamunasinghe8388
    @ruwangamunasinghe8388 7 หลายเดือนก่อน +167

    මේක මං බැලුවෙ පලවෙනි පාර.ඉවර වෙනකන්ම බැලුව.අද 2024.01.14 මට දුක මේ වගේ ලස්සන කතාවක් මට බලන්න පරක්කු උන එක ගැන 🥺ඇත්තටම මාත් රගපාන්න ගොඩක් ආස කෙනෙක්.මට එහෙම අවස්ථාවක් හම්බ උනොත් නම් මම අතාරින්නෙ නෑ.❤

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka 8 หลายเดือนก่อน +253

    2024 බලන මන් වැනි අය සිටීද ❤

  • @user-bf3bf4le5h
    @user-bf3bf4le5h 7 หลายเดือนก่อน +87

    මංනම් බලන්නෙ මේ වසරෙ 2024 ලස්සනයි, අන්තිමට කුතුහලය

  • @NeviKaru
    @NeviKaru 8 หลายเดือนก่อน +136

    පිරිමි චරිත නෑ කියල කිසිම අඩුවක් නෑ.මාරයි❤

  • @ishanipoornima7691
    @ishanipoornima7691 3 ปีที่แล้ว +112

    මං මේක 2018 බැලුවේ කලුතර ෆිල්ම් හෝල් එකෙන් අපි යාලුවෝ 6දෙනෙක් එක්ක ගිහින් මාරම ලස්සන ෆිල්ම් එකක් මේක කාන්තාවෝ විතරක් ඉන්න නියම ෆිල්ම් එකක්

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  3 ปีที่แล้ว +2

      Thanks Ishani.Chithra hall ekenda beluwe.eka den kadala neda.

    • @ishanipoornima7691
      @ishanipoornima7691 3 ปีที่แล้ว +5

      @@KalyanaChandrasekera ow eke beluwe eka dn kadala api yaddith eka hadann idiye e giya giyamai aaaaai eka paarakwath film hall ekkt ynn beri una Army apu nisa😢😢😢😢

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  3 ปีที่แล้ว +4

      Subapathanawa obata

    • @mangodeliverylimited5435
      @mangodeliverylimited5435 2 ปีที่แล้ว

      Ayeth film ekak balanna yamuko.

    • @nurirathnayaka8897
      @nurirathnayaka8897 ปีที่แล้ว

      E kiyanne meka release kare 2018da? 😊

  • @pamashianuththaraanu-vq8eq
    @pamashianuththaraanu-vq8eq ปีที่แล้ว +329

    2023 ත් මේක බලන අය කෝ
    දෙවෙනි වතාව 🌸😍

  • @user-uy3sh2de3v
    @user-uy3sh2de3v 8 หลายเดือนก่อน +37

    මුලදි කම්මැලියි. ටිකක් බලනකොට තමයි තේරුණේ . දිල්හානි මහත්මියගේ රගපෑමට ගොඩක් කෑමතියි. අමුතු ම ලස්සන කතාවක් . මම බලපු කාන්තාවන් පමණක් සිටින ආදර්ශමත් චිත්‍රපටයි . සමාජයේ අපි හිතන්නේ නැති පැතිකඩක් ගැන නිරවුල් මනසින් බැලීමට උනන්දු කිරීමකි. ස්තූතියි.❤❤❤❤

  • @sarojikamadushanthi5458
    @sarojikamadushanthi5458 2 ปีที่แล้ว +293

    පිරිමි කෙනෙක් නැති එකම කතවාක් වෙන්න ඇති. ❤️

  • @anulilover7227
    @anulilover7227 3 ปีที่แล้ว +115

    කවුරු මොනව කිව්වත් ගනන් ගන්න එපා. වෙනස් විදියකට හිතපු නිර්මාණයක්. කාටවත් මේක බලන්න එන්න කියලා ආරාධනා කරලවත් බල කරලවත් නෑනෙ.තමන්ට කැමති නම් විතරයි බලන්න ඕන.ඉදිරියට යන්න සුභ පතනවා

  • @user-kp7bc3eb5f
    @user-kp7bc3eb5f 3 ปีที่แล้ว +177

    ඒක මරු දුක හිතුනා කාන්තාවන් පමණක් සිටින ෆිල්ම්.එකක් වීම සතුටුදායකයි

  • @pineeshanilakshani8426
    @pineeshanilakshani8426 3 ปีที่แล้ว +258

    නියමයි. ගොඩක් වෙනස් කතාවක්. දිල්හානි මහත්මියගෙ රඟපෑම ගොඩක් අගය කරනව.♥

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  3 ปีที่แล้ว +8

      Thanks Pineesha

    • @miyuruaddclick9033
      @miyuruaddclick9033 3 ปีที่แล้ว +1

      th-cam.com/video/nsaTQ6pQCu4/w-d-xo.html දෙහදකට ආදරය සින්හල උපසිරැසි සමග මේකත් බලන්න

    • @chandanimalwaththage4580
      @chandanimalwaththage4580 2 ปีที่แล้ว +3

      Dilhani kiyanna godak daksha niliyak

    • @nimalipriyanka1604
      @nimalipriyanka1604 2 ปีที่แล้ว

      Кнееннннккшлллооо

    • @anomadilruskshi5530
      @anomadilruskshi5530 7 หลายเดือนก่อน

      Vkarkqg❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Rash-rk5cn
    @Rash-rk5cn ปีที่แล้ว +132

    බය හිතුනා 😣ඒත් හොද කතාවක් හොද ආදර්ශ ගන්න පුලුවන්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      සමහර අවදානම් වැඩ වල අවසානේ එහෙම තමයි

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 2 ปีที่แล้ว +284

    මේ වගේ නිර්මාණ තවත් බිහි වන්න ඕන දිල්හානී මහත්මියගේ රඟපෑම විශිෂ්ටයි

  • @rasikawijesinghe870
    @rasikawijesinghe870 3 ปีที่แล้ว +481

    කිසිම පිරිමියේක් නැතිව හදපු එකම චිතපටය ගැහැනු අය පමණක් සිටින

    • @ThamiraBandarathamira1980
      @ThamiraBandarathamira1980 3 ปีที่แล้ว +12

      Pirimiyek kohomada meke ඉන්නේ... Hammo

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 2 ปีที่แล้ว +5

      ඒක තමා මාත් කිව්වේ 😁👍👌❤

    • @damekaadamekaa554
      @damekaadamekaa554 2 ปีที่แล้ว +1

      Lassanaii godaak

    • @udboyka619
      @udboyka619 ปีที่แล้ว +3

      කැමරා කරෙ කවුද දැන්නෑ

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 ปีที่แล้ว +1

      @@udboyka619 උබලගෙ අම්ම

  • @SandaliNethrai3054
    @SandaliNethrai3054 7 หลายเดือนก่อน +75

    2024.01.16
    නලුවෙක් හිටියෙ නෑකියලා මතක් උනෙත් කමන්ට් කියෙව්වට පස්සෙ.🔥

  • @nilukadamayanthi8522
    @nilukadamayanthi8522 5 หลายเดือนก่อน +6

    දිල්හානි මහත්මිය ඉතා දක්ශයි. අපේ Principal film එක නියමයි.

  • @lakshidissanayaka5636
    @lakshidissanayaka5636 3 ปีที่แล้ว +83

    දිල්හානි ඒකනායක mis mage ජීවිතයේ මම දැකපු prthibharpoorna රංගන shilpiniyak.. මම ayat ගොඩක් ආදරෙයි ....🥰🥰👍👍👍

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  3 ปีที่แล้ว +3

      බොහෝම ස්තූතියි ලක්ශිකා

  • @sandi3049
    @sandi3049 3 ปีที่แล้ว +264

    කුතුහලයෙන් යුක්ත ලස්සන කතාවක්🤗🤗🤗🤗🤗🤗🤗 දිල්හානි මහත්මියගෙ රගපෑම ගොඩක් හිතට වැදුනා

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  3 ปีที่แล้ว +2

      Thanks Sandi

    • @ravichandasiri5114
      @ravichandasiri5114 3 ปีที่แล้ว +3

      ඇත්තමයි 😊😊

    • @miyuruaddclick9033
      @miyuruaddclick9033 3 ปีที่แล้ว

      th-cam.com/video/nsaTQ6pQCu4/w-d-xo.html දෙහදකට ආදරය සින්හල උපසිරැසි සමග මේකත් බලන්න

    • @vijithakumara9592
      @vijithakumara9592 3 ปีที่แล้ว +2

      C c

    • @nimesannimesan6692
      @nimesannimesan6692 2 ปีที่แล้ว +2

      මරැ....හද....

  • @harshatharangani
    @harshatharangani 6 หลายเดือนก่อน +6

    මේක නම් මම බලපු බය කතාවලින් එකක්.😥😥🤨
    මම මේ කතාව බැලුවෙ 😫😣
    මාරම බයෙන්.😂😂

  • @b.gkumuduni2654
    @b.gkumuduni2654 2 ปีที่แล้ว +110

    බයත් හිතුනා.ඒත් ඇක්ට් එක ලස්සනයි දිල්හානි ඇන්ටිගේ ඇක්ට් එක තමයි මරු🥰😘

  • @SenudiMiyusari-ul3je
    @SenudiMiyusari-ul3je 2 หลายเดือนก่อน +15

    2024 මේ කතාව බලන අය කෝ 😊

  • @marasinhamanike2686
    @marasinhamanike2686 ปีที่แล้ว +39

    සුභ පැතුම් දිල්හානි අක්කියෝ හරිම ලස්සනයි පිරිමි කෙනෙක් නැතුව දැක්ක එකම සෝ එක ආසයි කතාව අහං ඉන්න ආදරෙයි සියලුම තරුනියන්ට මෙය සෝ එක කරගැනීමට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කියා ප්‍රර්තනා කරමි තෙරුවන් සරනයි සුභ පැතුම් නැවතත්

  • @arxbunny-zs9ye
    @arxbunny-zs9ye หลายเดือนก่อน +4

    නියමයි....😂 හරිම තාත්විකයි ෆිල්ම් එක.....සමහරු කියයි එඩිට් කියා 🙈😂 එත් මේක එඩිට් කියලා හිතාගන්න බෑ......😂 එ තරම්ම සුපිරි......ලන්කාව් මේ තැන තියෙන හේතුව හිතාගන්න පුලුවන්...😅

  • @nilukadilini9975
    @nilukadilini9975 2 ปีที่แล้ว +50

    අැත්තටම හොද කතාවක්😀. මං ගොඩාක්ම අාසයි ගැහැනු අය විතරක් රගපානවට❤ මේ film එක නං ගොඩාක් හොදයි.☺

  • @sadarenukumari2446
    @sadarenukumari2446 2 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි...ෆිල්ම් නම් මෙහෙම් තමා වෙන්න ඕනි...නැත්තම් ඔක්කොම තියෙන්නේ වැලලෙන්න හදන ඒවා..මේක ෆට්ට

  • @Nilupanishal147
    @Nilupanishal147 8 หลายเดือนก่อน +6

    ම්න්ට මේ කබ බලලා ම්න්ට ඇඩුනා මොකද මගෙ යාලුවගෙ චරිතේ වගෙ අක්කිල දෙන්නා මගෙ යාලු චරිතෙ වගෙමා හැමදේම කරා ආයෙ මගෙ යාලුකම මතූනේ මේක දැකල හොදටම ඇඩුව 1000 පාරක් බැලුවත් ම්න්ට එපා උනේ නෑ හොදයාලුවෝ දෙන්නෙක්ගෙ ආදර චරිතයක් 2024 බලන අය මේ පැත්තට like කරන් යමූකො❤

  • @nadishanadisha4962
    @nadishanadisha4962 ปีที่แล้ว +6

    තුන් හතර පාරක් බැලුව මේ ෆිල්ම් එක.. දිල්හානි මරු..අනිත් අයත් හොද ඉ

  • @thanayama2925
    @thanayama2925 3 ปีที่แล้ว +226

    සියළුම ‍චරිත කාන්තාවන් ..ඒකත් මාරම වෙනසක්

  • @srilankarajaratatv5376
    @srilankarajaratatv5376 7 หลายเดือนก่อน +10

    Me kathawa 2024 balana aya ko😊

  • @blink3651
    @blink3651 3 ปีที่แล้ว +90

    කෙල්ලො විතරක් ඉන්න පට්ට film එකක්☺

  • @piyushel1111
    @piyushel1111 2 ปีที่แล้ว +22

    3 වෙනි වතාවටත් බලන මං ❤️😊

  • @sandyakumari4930
    @sandyakumari4930 ปีที่แล้ว +4

    Harima lassanai kathaeak. Dilhani akanayaka athuli siyaluma niliyo niyameta act Kara. Asawen baluwa. Jaya siyaluma denata.

  • @samanmaliperera7717
    @samanmaliperera7717 3 ปีที่แล้ว +66

    හරිම වෙනස් කතාවක්‌.. හරිම ලස්සනයි 🌹🌹🌹🌹

    • @udayaninisansala3954
      @udayaninisansala3954 2 ปีที่แล้ว

      🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏖🏘

  • @nileshanirmani8346
    @nileshanirmani8346 ปีที่แล้ว +7

    Exam iwrwunm blpu 1st film ek.superb actings actress.marama kuthuhlyk ending dkwm... ladies only .all the best... twt ew hope wenw...

  • @nayanadarshani8028
    @nayanadarshani8028 7 หลายเดือนก่อน +10

    රන්ගනයට දායකවුන හැමෝම දක්ශය්.හැමෝටම සුබපැතුම් .

  • @EshanjayamannaNethmi-ho6pr
    @EshanjayamannaNethmi-ho6pr 25 วันที่ผ่านมา +3

    මේක ගොඩක් ලස්සනයි .2024 මම බලන දෙවෙනි වතාව 😌😌

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +38

    Woooow සුපිරි Film එකක් මේකත් 😀🥰❤👍👌 ඒ වගේම කියන්නම ඕනි මේ Film එකේ රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ ඔක්කොම Female Artist ලා විතරමයි 😃👌 එකම එක Male Artist කෙනෙක් මේකෙ පේන්නවත් නෑ 😃👍👌 ඒ නිසා මේක සුවිශේෂී චිත්‍රපටියක් වේවි 🥰👍 ලංකාවේ හදපු පලවෙනි Female Film එක වෙලා ඉවරයි දැනටමත් 😃👌👍❤

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  2 ปีที่แล้ว

      meka sinhala cinamawe record ekak.1 st female film sinhala cinema.thanks ,THARI

    • @shami9556
      @shami9556 ปีที่แล้ว

      The best Sinhala movie ❤❤❤❤❤❤

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 3 ปีที่แล้ว +52

    හරිම වෙනස් හොඳයි අගය කරනවා

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  3 ปีที่แล้ว

      ස්තූතියි

    • @dileshikamadumali5876
      @dileshikamadumali5876 3 ปีที่แล้ว

      😎😍😆

    • @miyuruaddclick9033
      @miyuruaddclick9033 3 ปีที่แล้ว

      th-cam.com/video/nsaTQ6pQCu4/w-d-xo.html දෙහදකට ආදරය සින්හල උපසිරැසි සමග මේකත් බලන්න

  • @kalumchathuranga9703
    @kalumchathuranga9703 2 ปีที่แล้ว +4

    Niyamai a.mm mayagen psse balapu hodama film eka kiyl wedak ne film ekanm.👍👍.kantha niyojanayak

  • @milanmilan8605
    @milanmilan8605 3 ปีที่แล้ว +22

    Lassanai magea mulu jiwitheta balapu palaweni film aka aka manussayek nahA serma innea ganu aya witharai 👈🤔🧐🧐😂😂😂

  • @nadunikavindya177
    @nadunikavindya177 8 หลายเดือนก่อน +24

    2024 බලන අය කො 😒

  • @sashiofficial977
    @sashiofficial977 2 ปีที่แล้ว +14

    මාර කතාවක් හිතාගන්න බෑ
    .වුමන්ස් ඔන්ලි ..මරු 🤘❤️

  • @AsheraUthmini
    @AsheraUthmini 5 หลายเดือนก่อน +3

    2024 meka balana zet eka kooo😅

  • @user-es4wf4gq5w
    @user-es4wf4gq5w ปีที่แล้ว +26

    හරිම තාත්විකයි පිරිමි කෙනෙක් නැති ලෝකෙ එකම ෆිල්ම් එක

  • @D.M.S.M.Disanayaka4961
    @D.M.S.M.Disanayaka4961 7 หลายเดือนก่อน +4

    Matha nam meka kochchara balueath apa nam wen na.😊😊 meka marama lassana kathawak. 🤗🤗anika mekaken hoda adarshayak gannath puluwan ❤❤paw habai krishani😢😢

  • @User-iq8ee9eh
    @User-iq8ee9eh 8 หลายเดือนก่อน +15

    2024 බලන අය ඉන්නවද

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 ปีที่แล้ว +7

    Mama baluwa kollo nathi ekama film eka maru 👍 harima lassanay

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  ปีที่แล้ว

      ❤❤❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      මෙහෙම යි මේ වගෙ film එකකට කොල්ලෙක් හරි ඉන්න ඔනේ එතකොට තමයි ඒකේ නියම දේ තියෙන්නේ

  • @manjalimethsarani4197
    @manjalimethsarani4197 3 ปีที่แล้ว +74

    කතාව බලලා ඉවර වෙනකන් කුතුහලේ තිබ්බා❤️ ලස්සන කතාවක්

  • @omegawidumal4041
    @omegawidumal4041 7 หลายเดือนก่อน +4

    2024.01.20අද තමා ෆිල්ම් 1 beluwe... ෆට්ට ෆිල්ම් 1ක්..

  • @arunapriyantha1468
    @arunapriyantha1468 7 หลายเดือนก่อน +2

    Man mulinma ada me film eka beluwe.marama lassanai. Anthima tika ahi pillamwath gahanna mathaka nethi una.adare karana hariyak neda.genu monawa beda ganna kemathi unath adare beda ganna kemathi nane.man Nipuni ❤❤❤❤

  • @user-kc7bk5tz4b
    @user-kc7bk5tz4b 7 หลายเดือนก่อน +13

    හරිම ලස්සන කතාවක් මන් අද තමා ඉස්සල්ලම බලව් ෙව ජිවිතයට වැදගත් කතාවක් බයක් කුතුහලයක් තිබ්බට කතාව ලස්සනයි😊❤❤❤❤❤❤😊

  • @nuwanyasantha
    @nuwanyasantha 21 วันที่ผ่านมา +2

    ආප්ප සීන් එකක් 😮 ඒ උනාට ෆිල්ම් එක මරු..

  • @miyurusankalpa4402
    @miyurusankalpa4402 ปีที่แล้ว +81

    ඇත්තටම ගොඩක් දේව්ල් කියාදෙන කතාවක්.. අධික තන්හාවයි ආශාවයි නිසා ඇතිවන වයිරයක් ..🥺.. හරිම වෙනස් කතාවක්...

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 ปีที่แล้ว +4

    Bayath hithuna,dukath hithuna harima lassana nirmanayak👍😍❤️

  • @SewwandiDissanayaka3892
    @SewwandiDissanayaka3892 2 ปีที่แล้ว +26

    ඉන්දියාවේ නිලියෝ වගේ ඔක්කොම කට්ටිය

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 2 หลายเดือนก่อน +3

    Dilhani miz supar ❤❤❤❤❤

  • @nethmimadushikawekramasinh808
    @nethmimadushikawekramasinh808 2 ปีที่แล้ว +28

    පලවෙනි වතාවට
    කාන්තාවෝ විතරක් ඉන්න ෆිල්ම් එකක් බැලුවේ..

    • @shami9556
      @shami9556 ปีที่แล้ว

      Yes.good movie

  • @KiyushiOnara
    @KiyushiOnara 7 หลายเดือนก่อน +2

    Parakku wela hambunu ekat maram dukai.😢 Lassna kthwak.lankawe bihiwena athathwika film athre harima lassna thaathwika ranganyak thiyna film ekak.❤❤❤

  • @user-tv6gj9rc3e
    @user-tv6gj9rc3e 7 หลายเดือนก่อน +3

    සම්පූර්ණ කතාවම දෙන්න කෝ...ආසයි බලන්න ❤

  • @anjanaprasad5676
    @anjanaprasad5676 ปีที่แล้ว +38

    ඇත්තටම හරිම ලස්සන ත්‍රාසය භීතිය කුතුහලය තියෙන චිත්‍රපටියක් අතිවිශිශ්ටයි❤️

  • @chamariharath9600
    @chamariharath9600 11 หลายเดือนก่อน +6

    Iassana holman film ekak ටිකක් baya hithuna හැබැයි 😍😍😍👍👍👍

  • @nimeshikadisanayaka3988
    @nimeshikadisanayaka3988 3 ปีที่แล้ว +16

    Super films eka 💖💖💖💖💖💖😍😍😍😍

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 3 ปีที่แล้ว +14

    Thank you

  • @user-yg2bx4cr1o
    @user-yg2bx4cr1o 7 หลายเดือนก่อน +5

    😢මාත් බැලුවේ මේ කතාව 2024 . මරු👍

  • @chamindagamage4575
    @chamindagamage4575 3 ปีที่แล้ว +18

    Mamanam kamathima horrer movie eke thama (seya )👍👍👍

  • @tashinikaushalyadilrukshi9145
    @tashinikaushalyadilrukshi9145 3 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි 😍😍

  • @galaxcartz9429
    @galaxcartz9429 2 ปีที่แล้ว +20

    good movie. good plot with mystery, horror and thriller ❤️

  • @isharaishara8228
    @isharaishara8228 3 หลายเดือนก่อน +2

    2024 balana ayath innawa mn wage 😁😁

  • @lasithrawishka5089
    @lasithrawishka5089 10 หลายเดือนก่อน +7

    වෙනම ලෝකයකට අරන් ගියා . හරිම ලස්සන කතාවක් .thank you❤️

  • @user-sg9nu4ge5i
    @user-sg9nu4ge5i 7 หลายเดือนก่อน +1

    Harima lassana kathawak me wage film thawa bihiwewa yatha kaledi.me lankawe film ekakdd kiyanna be.lassanai dilhani ekanayaka marama ragapemak eththatama eyata hodatama gelapena charithayk.thanks niyamai❤❤❤❤

  • @indubasnayake6737
    @indubasnayake6737 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි . පිරිමි චරිත නැතිව බලපු එකම film එක. 👍

  • @charithisuper2087
    @charithisuper2087 7 หลายเดือนก่อน +12

    2024 බලන අය කෝ 😘

  • @VlogwithZali
    @VlogwithZali 2 ปีที่แล้ว +67

    නොහිතපු අවසානයක් ...ලස්සනයි ගොඩක්

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  2 ปีที่แล้ว

      Sindu tikath balanna

    • @deepajayalath
      @deepajayalath 2 หลายเดือนก่อน

      ​@@KalyanaChandrasekeraමේකේ දිනිති ඉන්නවා නෙද

  • @gaminisanath2118
    @gaminisanath2118 3 ปีที่แล้ว +8

    Ptta film eaka 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍 a

  • @neelrupasinghe1673
    @neelrupasinghe1673 4 หลายเดือนก่อน +3

    2024 balana kattiko balanna ❤

  • @hipergaming7215
    @hipergaming7215 2 ปีที่แล้ว +18

    super film💕❤

  • @dilinishashipraba1190
    @dilinishashipraba1190 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන film ක්.

  • @sriyalatapalliyaguruae5604
    @sriyalatapalliyaguruae5604 7 หลายเดือนก่อน +1

    Harima lassana kathawak balanna balanna asa hithenawa😍😍😍😍😍

  • @madhuwithsong7944
    @madhuwithsong7944 2 ปีที่แล้ว +26

    ගොඩක් ලස්සනයි හරිම තාත්විකයි All the best ❤️

  • @prabodyalandage4047
    @prabodyalandage4047 ปีที่แล้ว +9

    වෙනස් විදියේ කතාවක්... මරු 👌👌👌

  • @SewwandiDissanayaka3892
    @SewwandiDissanayaka3892 2 ปีที่แล้ว +19

    මම ආස ඊෂට ,නිරෂා ලස්සනයි ,ඩයමන් හීල්ඩ් මම ගිහිල්ලා තියෙනවා හරිම ලස්සනයි එතන

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  2 ปีที่แล้ว +2

      Thawa tika kalayak yaddi riverston wala thitena lassanath apita nethi karala dai.

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +9

    සුපිරියටම තියන වෙනස්ම විදියට හදපු film එකක්....නියමයි...ස්තූතියි 👌🔥✔

  • @dishashyamali662
    @dishashyamali662 2 ปีที่แล้ว +14

    නියමයි.. දිල්හානි 🌹🌹🌹🌹 අක්කේ..නියම.. රංගනයක දක්ෂතමනිලිය..,❤️❤️❤️❤️

  • @susanthaariyarathna9505
    @susanthaariyarathna9505 3 ปีที่แล้ว +17

    නියම film ekak..පට්ට

  • @hirunichamodi2801
    @hirunichamodi2801 3 ปีที่แล้ว +17

    Thushari wehalla kiyanna mage nanda ❤❤❤

  • @ranulashingal667
    @ranulashingal667 2 ปีที่แล้ว +6

    ටිකක් බය හිතෙන hoora movie එකක් දාන්න ඉලගපාර

  • @sujiwasamanmali2297
    @sujiwasamanmali2297 2 ปีที่แล้ว +3

    Godk lssna film ekk,, mn asm widiye 🌹🌹🤗🤗

  • @muthusilva564
    @muthusilva564 ปีที่แล้ว +9

    ලංකාවේ ගහපූ ලස්සනම ෆිල්ම් එකක් ..මන් බැලුව ලංකාවේ ෆිල්ම් වලින් ඉන්ට්‍රෙස්ටින්ම ෆිල්ම් එක..ලස්සනයි ..😋😍🤩

  • @sewuwandisamaraweera3171
    @sewuwandisamaraweera3171 2 ปีที่แล้ว +3

    1 st time beluwe .me wage film ekak marama hodai .eththatama xculant ... 👍❤️❤️

  • @samanthisandamali1667
    @samanthisandamali1667 2 ปีที่แล้ว +10

    කාන්තා නියෝජනය ක්.සුපිරි 👍👍👍

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  2 ปีที่แล้ว

      ස්තුතියි ආදරෙයි හැමෝටම

  • @madushahansani-vm3sw
    @madushahansani-vm3sw 6 หลายเดือนก่อน +3

    Ada thamayi film eka baluwe☺️❤️

  • @lahirunimal5583
    @lahirunimal5583 2 ปีที่แล้ว +2

    Wensma film ekk harima lassanai...kattiyama lassnta ragapanwa

  • @praveenraj-ji2sq
    @praveenraj-ji2sq ปีที่แล้ว +7

    මරු දිල්හනි එකනයක මහමීයගෙරග පැම ගොඩක් ලස්සනයි

  • @NS_ViP
    @NS_ViP 2 ปีที่แล้ว +3

    Eka pirimiyek wath nethi lassanama film akak dilhani ekanayaka niyamai hode

  • @ranibandara212
    @ranibandara212 8 หลายเดือนก่อน +7

    ලස්සන කතාවක්....ජීවිතත් එක්ක සෙල්ලම් කරන.අයට හොද. ආදර්ශයක්.

  • @nuwanasela7738
    @nuwanasela7738 3 ปีที่แล้ว +6

    Godak baya hithenawa me kathawata

  • @shehanisandeepa5201
    @shehanisandeepa5201 2 ปีที่แล้ว +31

    ලස්සන නිර්මාණයක් දිල්හානි මහත්මියගේ රන්ගනය සුපිරි කාන්තාවන් පමණක් කරලා තියෙන ලස්සන වැඩක් 😍😍😍

    • @KalyanaChandrasekera
      @KalyanaChandrasekera  2 ปีที่แล้ว

      Thanks Shehani...සේයා මගේ සිනමා ජීවිතයේ වෙනස්ම චරිතයක්. දිල්හානි

    • @user-hw4qp2cp7w
      @user-hw4qp2cp7w 5 หลายเดือนก่อน

      Dilhani dakkama Darma yuddaya matak wenawa ane ape jacson sir matakwenawa ,husband wife wedihata ayala lassanata ragapewa

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 3 หลายเดือนก่อน +1

    යු ටියුබ් එකෙන් දැකලා බලපු සුපිරි ෆිල්ම් එකක් 👍