රට ගොඩනැංවීමට අලුත් කැබිනට් මණ්ඩලය සමත් වෙයිද? |Prof. Aruna Shanthaarchchi | Artha Tharka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @sujeewakumarasinghe4177
    @sujeewakumarasinghe4177 หลายเดือนก่อน +16

    නිවේදිකාව හරිම සතුටින් හරිම හොද වැඩසටහනක් ❤️❤️❤️❤️🇱🇰

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +10

    මෙවැනි වැදගත් වැඩසටහන් නිතර අහන්න කැමතියි .❤

  • @AsaPriy
    @AsaPriy หลายเดือนก่อน +16

    එ මගේ රට දියුනුවෙන් දියුනු රටක් වෙනවා දැකිම තරම් සතුටක් නැ.මගෙ රටට දලදා හිමි පිහිටයි❤

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 หลายเดือนก่อน +6

    මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට කරන්නා වූ සේවයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @madubhashaninimalawansha3608
    @madubhashaninimalawansha3608 หลายเดือนก่อน +2

    sir,සබරගමුව සරසවියේ අපිට econ ඉගැන් වූ ගුරුපියාණන්....මෙවැනි ඉහල තැනක දකින්නට ලැබීම ඉමහත් සතුටක් හා ආඩම්බරයක්..ඉතා නිහතමානී පුද්ගලයෙක් අදත් එදත්...ඔබට බුදු සරණින් සියලු දේ සාර්ථක වන්නට සුබ පතමි...❤

    • @anilmendis7994
      @anilmendis7994 หลายเดือนก่อน

      lecturing talks සහ ප්‍රයෝගිකත්වය ගොඩක් වෙනස් Madam

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 หลายเดือนก่อน +6

    නව නිපැයුම් අප රටෙහි සදා.... නව යුගයක් අපි කරමු උදා....මෙය අනිවාර්‍යයෙන් අපට කළ හැකියි.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 หลายเดือนก่อน +6

    අපව දැණුවත් කිරීම ගැන ඔබ දෙපළට ස්තුතියි.🙏

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 หลายเดือนก่อน +8

    නිවේදිකාවට‍ සහ ඒ මහත්මයාට ස්තුතියි 🙏♥️

  • @senakasepala3104
    @senakasepala3104 หลายเดือนก่อน +2

    ආයතනය සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය යි.

  • @lalithkumar8476
    @lalithkumar8476 หลายเดือนก่อน +8

    ඔමායත් හරි සතුටින්

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 หลายเดือนก่อน

    අනර්ගය. සියළු කටයුතු සාර්ථකවී අපපරට සෞභග්‍යෙමත් රටක් කිරීමට ගන්නා උත්සාහය සළග වෙිවා!

  • @donpathirana7804
    @donpathirana7804 หลายเดือนก่อน +5

    Wow, what a interesting programme in my life time, Thank you very much sir. And "SIRASA"⚘️🙏🇱🇰🇬🇧

  • @DulawathiNarangoda
    @DulawathiNarangoda หลายเดือนก่อน +7

    ලස්සනයි

  • @alexanderdawson4902
    @alexanderdawson4902 หลายเดือนก่อน +2

    This is an important step to develop our nation and good discussion!

  • @krishnada6015
    @krishnada6015 หลายเดือนก่อน +3

    Well said sir thank you sirasa 🎉🎉🎉

  • @nimaliefernando6463
    @nimaliefernando6463 หลายเดือนก่อน +2

    ජයවේවා 👍

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 หลายเดือนก่อน +10

    රනිල් ඇස් ඇරලා බලන්න “L” බොඩ් කාරයන්ගෙ වැඩ,

  • @gayanedu
    @gayanedu หลายเดือนก่อน +1

    Wonderful way of explanation about SLECIC. interesting ...

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 หลายเดือนก่อน +1

    Good discussion. Please have more discussions like this to educate people.

  • @sarojiniramayah7622
    @sarojiniramayah7622 หลายเดือนก่อน

    Well said nice information tq both of you God bless you all jayaveva

  • @samsunizam
    @samsunizam หลายเดือนก่อน +2

    ඔභට හා ඔමායා ට ස්තුතියි

  • @ChandiChandralatha
    @ChandiChandralatha หลายเดือนก่อน +3

    ♥️♥️♥️♥️♥️♥️♥️ උමායා මිස් ගොඩක් සතුටින් නේද

  • @sinister008
    @sinister008 หลายเดือนก่อน +1

    Thanks for the revelations especially highlighting the inefficiencies in the systems. To uplift the entire government machinery is a monumental task. One question though, have you taught your students in your lectures that when they get employment to be concerned of what you have said. It also appears to me that AKD has a craving to employ PhDs and also from University of Kelaniya which was Vidyalankara

  • @pali516
    @pali516 หลายเดือนก่อน +6

    සැක සහිතයි. හේතුව තද බල නීතිය ක්‍රියාත්මක කල යුතුය.
    හැකිනම් මහපාරේ මාරක බස් පැදවීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පෙන්වා ඡීවිත දේපල අහිමි වීම නවත්වා පෙන්විය හැකි නම් එට හැදිය හැකි බවට පුර්ව නිගමනයකට පැමිණිය හැක. නැතිනම් බැහැ. ඒක ස්ථිරයි.
    මාර්ග විනය අන්තිමයි.

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne หลายเดือนก่อน

      ආර්ථිකය ගැන කතා කරන මාධ්‍ය සාකච්චා වකට මාර්ග අනතුරු,නිතිරිති ගැන කියලා පුලුවන් නම් කියලා ගොන් comment ඒක දාපු එකෙන්ම පෙනවා මොලෙ තරම .මෙය ප්‍රශ්නය යොමු කරන්න ඕන තැනට යොමු කලා නම් හරිනෙ . මහාමාර්ග ඇමති එන මාධ්‍ය සාකච්චා වකට මෙය ප්‍රශ්නය යොමු කලා නම් හරිනෙ . comment බලලා ආණ්ඩූවක් නිති හදන්නෙ නැනෙ

    • @sunokasewwandi
      @sunokasewwandi หลายเดือนก่อน +1

      ආදර්ශය දෙන්න ඕන පාර්ලිමේන්තුවේ නියොජිතයන්

    • @sunokasewwandi
      @sunokasewwandi หลายเดือนก่อน

      එයාර්පොර්ට් එකට බස් එකක් තියනව .. වයඝ අධ්‍යාපන වයඹ සෞඛ්‍ය ,වයඹ රෝහල වගේ බස් නැත්තෙ ඇයි ... කුරුණෑගල රෝහල වයඹ රෝහල කියල නම් කරණ එක හොද නැද්ද ..

  • @knowledgeonlynetwork
    @knowledgeonlynetwork หลายเดือนก่อน +4

    Okkoma harima prabodayen den inne. Harima sathutui dakina labima

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @ravindraoss7063
    @ravindraoss7063 หลายเดือนก่อน +3

    🎉❤

  • @anilmendis7994
    @anilmendis7994 หลายเดือนก่อน

    ලොරි ටෝක් එපා. න්‍යාය ටෝක් එපා. අඩුම ගන්නේ රැකියාවල් වලට යන මිනිසුන් සහ කාන්තාවන් සදහා මිනිසුන් වගේ යන්න පුළුවන් ප්‍රවාහන සේවයක් ලබල දෙන්න. ඉස්පිරිතාලේ එක ලෙඩෙකුට එක ඇදක් ලබල දිලා , බහෙත් ටික පිටින් ගන්නේ නැතුව ලබලා දෙන්න. තුන් වේලා මිනිසුන්ට මොනවා හරි කාල බඩ පිරෙන්න සලස්වන්න. ඒ ඇති දැනට.

  • @kalanasathsara
    @kalanasathsara หลายเดือนก่อน +3

    ❤❤❤😊

  • @ruwanwijesinghe5717
    @ruwanwijesinghe5717 หลายเดือนก่อน

    ❤❤👍👍

  • @danujanirmal7781
    @danujanirmal7781 หลายเดือนก่อน

    👍

  • @nalingunasekara6352
    @nalingunasekara6352 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Viparamasl2881
    @Viparamasl2881 หลายเดือนก่อน

    ❤❤

  • @jeewasenash111
    @jeewasenash111 หลายเดือนก่อน +2

    Hemogema denuma puluwan hemoma udawa karanna ape Rata wenas karanna..diwnu karanna..ape Rate minissu dashaka ganak duk winda minissu inne.a minisunta den godak mahansi...eka nisa hemoma Tamatamanta pewaruna karya yuthukama kepawimen karanna..api ape Rata lokaye diwnu Rajyak karagamu

  • @chandrasenaegodage1318
    @chandrasenaegodage1318 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน +1

    අපනයන එයාපොර්ට් තියෙන්න ඕන නේද ???? පලාත් මට්ටමෙන් ..

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน +1

    මිනිසුන්ට ලොකු ආර්තික ගැටලු නෑ ..මුදල් කලමනා කරන ගැටලුවක් තියෙන්නෙ ???

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 หลายเดือนก่อน

    අවුරුද්දකින් කියන්නම්....

  • @ruwanwijesinghe5717
    @ruwanwijesinghe5717 หลายเดือนก่อน

    Is Umaya an NPP ? 😊

  • @morinbotheju1418
    @morinbotheju1418 หลายเดือนก่อน +1

    රනිය මිනිහෙක්ද

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 หลายเดือนก่อน +1

    Why dont you talk about reducing population of the country.

  • @sarojiniramayah7622
    @sarojiniramayah7622 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😂😂🎉

  • @NissankaTMNG
    @NissankaTMNG หลายเดือนก่อน

    Jepponta හොඳට adila inne

    • @samanranatunga-nw1qj
      @samanranatunga-nw1qj หลายเดือนก่อน

      😂😂😂😂

    • @jhaperer9929
      @jhaperer9929 หลายเดือนก่อน

      බෛයියෝ අමු හෙළුවෙන් 😂

  • @G4M1ni
    @G4M1ni หลายเดือนก่อน

    අනේ පඩ සිරස

    • @ChandiChandralatha
      @ChandiChandralatha หลายเดือนก่อน +1

      අනේ පලයන්

    • @IranganiUwagedona
      @IranganiUwagedona หลายเดือนก่อน +2

      කුල්ල කුජීතවෙන්නම දුන්නානේ ඒ දුකෙන් ඉන්නේ අනුකම්පාකරමු😊😅

    • @chandradissanayake8693
      @chandradissanayake8693 หลายเดือนก่อน +2

      පවි ඔයා 🤷🏽‍♀️

    • @malikakumari1234disanayake
      @malikakumari1234disanayake หลายเดือนก่อน +1

      හිතටා අමාරුය් නෙහ්

    • @PradeepKumara-mq3el
      @PradeepKumara-mq3el หลายเดือนก่อน +1

      Gu kapan sakkiliya

  • @nimalperera6960
    @nimalperera6960 หลายเดือนก่อน

    Former u.n.p.govt. tried it's best to bring foreign investments(m.c.c), Singapore agreements etc. but didn't get support from rest(including npp), so who is responsible?, obviously not u.n.p.

  • @mudithamuditha3339
    @mudithamuditha3339 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤