Great discussion. Very confident that AKD and his team are fully aware of the massive responsibility and accountability on their shoulders. Let's give them a a couple of years to see the progress. I think they will have a few more deputy ministers with a professional background.
i think this is the first time in my life i looked at with any serious interest of the presidents speech and the appointment of ministers .. .a feel good experience...hope they will deliver,,,
"මම සමාජවාදියෙක් නෙවේ. ඒ උනාට ඒ මිනිස්සුන්ගෙ වෙන ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුරට අපි ගරු කරන්න ඕන"
රසික කියපු හොඳම කතාවක්👍
සම්පූර්ණ ඇත්ත .❤
True that
අනිවාර්යයෙන්ම ,, ඒකට පට්ට සතුටුයි, මොකද මමත් සමාජවාදියෙක් නිසා ❤❤
අනිවා❤
මමත් සමාජවාදියෙක් නෙමෙයි හැබැයි චන්ද 2ම මාලිමාවට දෙන්න උනා අලුත් දේශපාලන සංස්කෘතියක් ඕනෙ නිසා..
SL Vlog එකේ හරිම කැත විදියට ක්‍රීඩා කටයුතු ඇමතිව විවේචනය කරනවා රූපය ගැන කියලා. ඇත්තටම කළකිරුණා රටේ තරුණ ප්‍රජාව වගේම system change කරන්න කතා කරන අය body shame කරනවා දැක්කම.. ප්‍රතිපත්ති විවේචනය සාධාරණයි.. නමුත් බාහිර ස්වරූපය ගැන අපහාස කරමින් කතා කරන එක ඇත්තටම පහත් වැඩක්.. ඒ අතින් රසික ඇත්තටම facts එක්ක කතා කරන එක හරිම ලස්සනයි..
ඒකේ ඉන්නේ standup comedy කරලා politics podcast කරන උන් නේ..ඉතින් උන් දන්නේ එච්චරයි
un Gong part dhanne. api dhen balanneth Asion Mirror vitharai ❤❤❤
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
Bruno issella eyage eda ruwa kannadia balala passe anith eya wewechana kerenawanam hondai
Un thamai podcast karana athadaruma set eka
මන් යූටියුබ් අවකාශයේ ඉන්න ආසාම දෙන්නෙක් .හොදම නිවේදිකාවක් සහ හොදින් විග්‍රහයක් කරන්න පුලුවන් කෙනෙක් රසික .❤
Aththatama Rasika ,ureshanige dekma ha vigrahaya pragathi sheelii.
Malimawa gana hodak kiuwoth aya thopi unge jangi pawa Hodai
@@ShundikaPresanah nohuka konata wela idaham mal ponnaya
@@ShundikaPresanah විවේචන තියනවා නම් ඒවා සාධනීය වෙන ඕන
උබ පුක නොදී ඉඳපන් ගොං පින්නයා 💩😅
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
Sl vlog වලට වඩා මේක මරු. අරකෙ දැං ගොං ජෝක් විතරයි තියෙන්නේ අද මේ චැනල් එක සෙට් උනේ..💜️
Yes
100% kiyane monada kiyala una daneth ne ahan ina apita thereneth neee😅
@@podirane9390 ඔව් බං
රසික ඔබගේ විශ්ලේෂණය හරි
වැදගත්.
රසික ව්ග්‍රහයන් නියමයි . 👍👍👍 අණ්ඩුවේ ගැටුම් ඇති වුනත් එයාලා කළමනාකරණයත් බැලන්ස් කරගෙන යන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරමු .🙏🙏🙏
Umba wachalsyek. 😊😊😊😊😊😊😊
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
@@acnventures2740
ඇයි ඉතින් ඔයා මේ කලබල වෙලා?😂
@@acnventures2740වැරැද්දක් තියෙනවාන ම් කවුරු කාට ඇරියත් සාධාරණයි . ඔයා දැනට කලබල වෙන්නෙ නැතිව ඉන්ටකෝකෝකෝඕඕ.
රසික .....මේ දිනවල ඔබගෙ විග්‍රහයන් සහිත වීඩියෝ දිගටම බැලුවා ....ඒ හැම වීඩියෝ එකකම හොඳ හරවත් විග්‍රහයන් මම දැක්කා .......සමහර විට ඔබට මතක ඇති අසේන් සමඟ ඔබලා කරපු සාකච්ඡාවකදී මම ඔබට විරුද්ධව කතා කරා. එයට ඔබ විසින් ප්‍රතිචාරයක්ද පලකරලා තිබුනා . එහෙත් මේ දිනවල ඔබ සහ ඔබත් සමඟ එකතු වූ කංඩායම හැම විටම හොඳ විග්‍රහයන් ඉදිරිපත් කරා.....
සතුටුයි .......දිගටම ඔහෝම කරන් යන්න . කිසිම කෙනෙකුට , යාලු කමට ගැති නොවි ඔබ හා ඔබගේ කංඩායමට දිගු ගමන් යන්න ලැබේවායි කියලා පාර්තනා කරනවා. සුන්දර හිනාවක් සහිත යූරේෂීකාටත් සුබ පැතුම් ඉදිරියට විග්‍රහයන් සදහා .....
මගේ කියවීමට අනුව හර්ෂණ නානායක්කාර සහ ආනන්ද විජේපාල යන ප්‍රධාන අමාත්‍යාංශ දෙක මත මෙම ආන්ඩුවේ අනාගතය සැහෙන දුරකට රඳා පවතිනව… කැබිනට් අමාත්‍යධුර පිරිනැමීමේදී මනාප සංඛ්‍යාව සැලකිල්ලට නොගැනීම ඉතාම ප්‍රශංසනීයයි..
ජනමාධ්‍ය ඇමතිකම තමයි ආණ්ඩුවේ අනාගතය තීරණය වෙන්නේ
@@nalinperera4131 හරි නැත්තන් අයින් කරයි.
SL Vlog වලින් අයින් වෙලා මේ පැත්තට ආවා 😊
මම ත් …… ඒකෙ කින්ඩිය ට හිනා වෙනවා විතරයි 🥺 තරැණ කටයුතු ඇමති ට අද හසා ගෙන් ලැබුන කෝචොක් එක ට රසික ගෙන් ලැබුන reply එක නම් සුපිරියි.
උන්ට ඕනේ උන්ම පත් කරගන්ඩ නම් උන් පක්ෂයක් හදන් ඡන්දේ ඉල්ලන්ඩ කියපන් 😂😂😂
Me too
උන් තේරුමක් නෑ තමා බන්, ෆුල්ම නෙගටිව්
උන්ගේ විචාරක තත්වයයි රසිකගේ තත්වයයි අහසයි පොලවයි වගේ
රටට ඔරොත්තු දෙන ඇමති මණ්ඩලයක්..වියදම් පවා අඩුයි..රටට සුබ අනාගාතයක්..❤❤❤
රසික උඹ කරප් විග්‍රහවලින් හොදම ඒකක් අද කරේ. මම උඹෙ දෘෂ්ටිවාදයට කැමති නෑ ඒ් උනාට අද කරපු විග්‍රහය අවංක ඒකක්ග thanks bro.
Malimawata Kade yanawanam niyamai mama hithuwe rasikaya anurayage maddiya prakasaka kiyala
@@ShundikaPresanah ඔයා මෙයාගෙ වැඩසටහන් දිගටම බලපු කෙනෙක් නෙමේ වගේ, මාලිමාවට මොන තරම් විවේචන මෙයා කරල තියනවද
@ShundikaPresanah 😂😂😂😂මුල බලන්න..නට්ට අල්ලගන්න එපා..😂😂😂😂රසික ගෙ විඩියෝ නොබලපු කෙනෙක්
@@ShundikaPresanahRasika leftist kenek newei. eya kamati right wing politics walata
ඒකෙ ලොකු ගාම්භීරත්වයක් තිබුනා විකාර නෑ සරුකටයුතු රටකට ශක්තියක් වේවා යි පතමු
රසික දැන්නං හිතෙනවා ඔයා හරි.genuine කියලා .මං ටිකක් බලාගෙන හිටියා මේ comment එක දාන්න....සමහර දෙපිට කාට්ටු u tubers ල එක්ක you are superb...plz keep it up...
Yes true 👍
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
Sl vlog එකට වඩා ගොඩක් ඉදිරියෙන් Asian mirror ඉන්නෙ මේ අය බුද්ධිමත් සහ decent ඇත්ත කියන අය කාටවත් කඩේ නොයන අය අපි ගොඩක් කැමතියි මේ අයට ඒ වගේම රසිකගෙ දැනීමට respect කරනවා programmes වලින් යම් වැදගත් දෙයක් ගන්න තියෙනවා යුරේශනිත් හරිම decent smart girl කෙනෙක් wish you All the best
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
පරිස්සමට හිටහන්. බෲනෝ සහ රසිකයා මාරුවෙන් මාරුවට උඹලගෙන් ආතල් එකක් ගන්නෙ 😂😂😂😂😂 මුන්ගෙ මේ දාර්ශනික කතා ඔක්කොම පාඨලී බලයට අරන් එන්න කරන ඒවා!
ඔයාලගෙ වැඩසටහන් හරිම සුපිරියි.ඒ වගේම කතා බහ කිරීමේදි අසන්නන්ට හිතට සහනයක් වගේම ජොලියක් තියනව.ජයවේවා
Everything
රසික ඔබගේ පැහැදිලි කිරිම් ඒ වගේම ව්වේචන හරිම පැහැදිලි හරිම තර්කානුකූලයි.වැරැදි තැන් නිවැරැදි කරගෙන අපේ රට අපි හදා ගමු.ස්තුතියි .
Damn right mate
It is true when hilarious
The real picture of the other greedy parties exposed
නලින් හේවගේ ඤැහ් කියලා එළියේ සෙට් එකක් මැරෙන්ඩ හදනවා..
සමහරවිට ඇමැතිකමක් දුන්නත් හිනාවෙලා එපා කියන්න තරම් මනුස්සයෙක් නලීන්..😅❤❤
හොඳම උදාහරණයක් තමා ප්‍රතිපත්ති රකින ටිල්වින් මහත්මයා..මැතිවරණය කට ඉල්ලන්නෑ කිවොත් ඉල්ලන්නෑමයි.❤
එලියෙ ඉන්න උන් හදන්නේ කොටවලා ආතල් ගන්න.. උන් දන්නෙ නෑ ජවිපෙ අයගෙ හැටි!
@@AnushaPArachchigeඇත්ත 💐
ඊටවඩා පක්ෂයක විනයක් තිබීම හැම දේශපාලනය කරන හැමෝටම හොද අාදර්ශයක්
Best comment.මේක තේරුම් ගන්න හැම කෙනාටම බෑ.එහෙම බැරි මිනිස්සු තමයි නටන්නෙ
නලින් කතානායක වෙයි🎉
මාලිමාවට ප්‍රශස්ති ගායනා කරනවා නෙමෙයි . ඔවුන් මෙතෙක් කල හැම දෙයක් ම හරිම නිවැරදියි. දියුණු රටවල් හා සමානයි. මීට පෙර සිටි අයට මේ බලය ලැබුනා නම් ඇමති කම් වලට රන්ඩු වෙලා කීපදෙනෙකු මේ වෙනකොට රෝහලේ හෝ මෝචරියේ... විශ්වාසයි මාලිමාව මේ රට හදනවා.
Definitely
අනිවාර්යයෙන්
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
❤❤❤❤❤❤❤
අලුත් පාර්ලිමේන්තුව වගේම රටේ අලුතෙන් සිතන මාධ්‍යවේදින් සිටිමත් සතුටට කාරණයක්! රසික@යුරේශානිට සුබ පැතුම්!
ආන්ඩු කරද්දි සමත් වෙන්නත් පුලුවන්. පොඩි,පොඩි දේවල් අසමත් වෙන්න පුලුන්. නමුත් කරන්න පුලුවන් කියලා වුත්සහ කරන එකට මම එකෙන්ම ගරු කරනවා.👏👏
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
දරුවනේ ඔයාලගෙ වැඩසටහන් හරිම පැහැදිලි ඔයාලට ගොඩක් ස්තුතියි බුදු සරණයි
මට නම් මේ කැබිනට් එක ගැන සතුටුයි.. විශේෂයෙන් විද්‍යා හා තාක්ෂණ ඇමති 🎉
මචං රසික මම අකමැතිම චරිතයක් උඹ ඒ අද ඇත්තටම එක නැවත හිතන්න උනා උඹ සමාන්‍ය දේශපාලඥයන් හා සාමාඡවාදියෙකුගෙයි වෙනස පැහැදිලි කිරීම දැකලා එකෙන්ම respect
සිරාවට පාටලියගෙ කොල්ලා ඒත් මුගෙ කියවීම මරු ❤❤❤❤
මමත්...❤
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
මේ නිවේදකාව නියම ප්‍රශ්න තමයි අහන්නේ.❤
@@nalindasaman7178 Ureshi ට හොඳ ඉවක් තියෙනවා මිනිස් හැසිරීම් ගැන... ඒක හොඳ Talent එකක්...
ඇත්තටම මේ දේශපාලන වෙනස මට හීනයක්ද කියලත් හිතෙනවා.. ඒ තරම් සුපිරි
ආදරණීය නිවේදිකාව යුරේෂණිගේ ❤ වොයිස් එක❤️👌 ෆට්ටම ලස්සනයි කියන අය කෝ බලන්න
ඒ වගේම අහන ප්‍රශ්න හරිම තාර්කිකයි සහ on point. අගය කල යුතු නිවේදිකාවක්❤
@jananiperera1374 අනිවාර්යයෙන්ම පැහැදිලි අනාගතයක් තියෙනවා ❤️👌
මරු..ඈ..❤️
අභීශේකාට සෑහෙන්න දේවල් තියෙනවා යුරේශානීගෙන් ඉගෙනන්ගන්න❤
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
ඉස්සර අපි කැබිනට් එක දිහා බලන්නෙ පුදුම කලකිරිමෙන් .අද අපි ආසාවෙන් බලන් හිටියා .
රසිකගේ live එකක් මට තාම බලන්න සහ අහන්න බැරි උනා.. රසික ඔයා නම් මාරයි මම නම් මාර කැමති ඔයා හිතන විදිය සහ කතා කරන විදියට, සුපිරි දැනෙන්න දෙනවා කියන්නේ මේකයි. භාරත තේන්නකෝන් ගේ හෑල්ල සහ ඔයාගේ වැඩසටහන කියන්නේ මරු ❤
ඔව් රසික is very good in explaining
රසිකගෙ කියවීම මරේ මරු, වෙනත් podcast බලන මට මෙයාගෙ කරන කතාවට, මමත් එකඟයි
රසික ඔබට ගොඩක් ස්තුතියි
අපි දවසින් දවස හොද දනුවත් විමක් වෙනවා
කුබි පස්සක් තරම් මොලෙ තියෙන එකෙකුට තෙරෙනවා කිව්වට slvlogs එකෙ එවුන්ට එකත් නැ
Lol
ඔව් එක හෙන චොරයක් දැන්,,
මමත් එකගයි
මංජුගේ orders
මම ඒ මගුල බලන්නෙ නැ. අප්පිරියයි
නියමයි හොද පැහැදිලි කිරීමක් රසිකගෙ දැනුම අගය කරනවා ❤❤❤
"උන්ගේ ජීවිතේ ඇතුලාන්තය හරි දුප්පත්" nice explanation
භෞතිකව දුප්පත් උනාට එයාල ආද්‍යාත්මිකව පෝසත් මිනිස්සු
අනිල් ජයන්තට ආර්තිකේ සම්බන්ධව ලොකු වගකීමක් පැවරෙනව. මුදල් ඇමැති නොවුනට. ඒක ශුවර් .ඒක හින්දා බය වෙන්න එපා.
ඇත්තටම රසිකගෙ කතාවිලාසය ඇබ්බැහිවෙන සුළුයි...ඒ වගෙම ස්වාධීනව කියන්න ඕන දේ කාටවුනත් කෙලින් කියන එක අගයකළයුතුයි...
රසිකගෙ විවේචන ,අදහස් අහන් ඉන්න නම් හරි කැමතියි
හිතට එකගව සතුටු වෙන්න පුළුවන් තේරීමක් 👍
මේක පට්ට වටිනව හසාලගේ ගොන් ටෝක් අහනවට වඩා.....❤❤❤❤
💐💐💐
උන් හොදයි කවට සභාවකට .. චීත්ත කතා හින්ට් ගහන්නයි දන්නේ . චින්තනය වෙලාවකට මාර දුප්පත්
උන් ළිඳ ලග සංගමේනේ. ගමක ඕපදූප කියවන ගෑනු ටිකක් වගේ
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
@acnventures2740 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣සැපද ඉතින්ම්...
චාමර සම්පත්ගෙ බුද්ධියෙ ප්‍රමාණය ප්‍රදර්ශනය වුන හොඳම අවස්ථාව තමයි පොස්පේට් සමාගමේ ආචාර පෙලපාලියට චාමර මුහුණ දුන් විදිහ.
අභීශේකාට සෑහෙන්න දේවල් තියෙනවා යුරේශානීගෙන් ඉගෙනන්ගන්න❤
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
Great discussion. Very confident that AKD and his team are fully aware of the massive responsibility and accountability on their shoulders. Let's give them a a couple of years to see the progress. I think they will have a few more deputy ministers with a professional background.
ඔබගෙ පොඩ්කාස්ට් හැම එකක්ම වගෙ බලනව. හොදයි වටිනව, කියූ දේවල් එසේම සිදු වුනා.ස්තුතියි!!!
😢ස්තුතිය් දරුවෝ ඉතාහොද පැහැදිලි කිරීමක් එඩිතරව අදහස් පැවසී මක්. සියලු තතු නිවැරදි යැ සිතමි, බුදුසරණයි. ඔබේ සහයිකාවටත් සුබ පැතුම් 👏👏👏👏👏🌹
රටේ පාලනයට කවදාවත් ගෙන්නගන්න බැරි උගත් පිරිසක් අනුර ගෙනත් තියෙන්නෙ.සජිත් ,මහින්ද ,රනිල් කවදාවත් මේ අයගෙන් ජීවිතේට වැඩක් ගන්න බලන්නෙනෑ.රටට ජනතාවට ජයමවේවා.ඔබ දෙපළට ස්තුතියි .
රසික මරු.හොරුන්ගෙ පැත්තේ නිකමට වගෙ හිට ගත්තනම් වටිනාකම නැති වෙනවා .පැහැදිලි දේශපාලන විවරණය ✌
i think this is the first time in my life i looked at with any serious interest of the presidents speech and the appointment of ministers .. .a feel good experience...hope they will deliver,,,
රසික මැදට ඇවිත් කරන විවේචනය සහ විග්‍රහය උදාරයි ❤
දෙයක් වේ නම් යම් , සුදුස්සාටම අයිති වී ඇත. සැමට යහපත උදා වේවා.
First time in Sri Lanka a cabinet with an highly educated team ❤️🇱🇰
Congratulations
Excellent unbiased analysis 👍
Great....Explanation...Love...It...❤❤❤❤❤❤❤❤❤❤❤❤
Waited for this discussion
well said Rasika. greta program today.
හිටපු ඇතැම් හීනමාන පාලකයෝ තමන්ට වඩා උගත් අය ඉහලට එනකොට කපපු කැපිල්ල අපි දැක්කා..ඒ අතින් අනුර තමන්ට වඩා උගත් අයටමයි තැන දීල තියෙන්නෙ..
අනුර ඉංජිනේරු උපාධිය දේශපාලනය නිසා අත් හැරියේ ඔහු ඉතාම ඉහල උගතෙක්
හොද පැහැදිලි කිරීමක් බ්‍රෝ ....
Such a grade discussion
හරිම විචක්ෂණශීල බවක් තියෙනව මෙක තමයි අපි බලාපොරොත්තුවන බුදධීමටිටමෙ විචාරය great 👍
ඇත්තටම මේ පාර්ලිමේන්තුවට පත්වෙච්ච සියළුම දෙනා අපේ පක්ෂයේ සංවිධානගතව ඉන්න පිරිසක් ඒතුල විවේචන ස්යංවිවේචන තියෙනවා ඒවට මේ සියළුම දෙනා මුහුන දිය යුතුයි. සුලුහෝ වැරැද්දක් උනොත් අපි හදාගන්නවා. ඒ ජවිපෙ හැටි.
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා ❤❤❤💪💪💪2නාටම
වැඩ කරන්න ඕන ලොවෙත් නැති වෙන්න.ජය වේවා .👌👌👌❤️❤️❤️
අනර්ග ලෙස කරනවා..විශිෂ්ටයි.❤❤
Akd ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලයට සුබ පැතුම් .ඒ වගේම ශ්‍රමදානය භුමිදානයක් කර ජනතාවට ස්තුතිය ❤Sl vlog එකෙනෙන් මාත් අයින් උනුත් අර නාකියා සේපාලයා වගේ උන් තමයි සියල්ල දත් මහොෂද😂
පරිස්සමට හිටහන්. බෲනෝ සහ රසිකයා මාරුවෙන් මාරුවට උඹලගෙන් ආතල් එකක් ගන්නෙ 😂😂😂😂😂 මුන්ගෙ මේ දාර්ශනික කතා ඔක්කොම පාඨලී බලයට අරන් එන්න කරන ඒවා!
රාජපක්ෂ හැතිකරේ 👍 නියම ටර්ම් එක.
රසික ඔයාගෙ තර්ක විතර්ක නියමයි
අනිල් ජයන්ත මහතා ආර්ථික උපදේශක තනතුරකුත් දරනවා..
ඔව්, ඒකත් තියෙනවා ඔහුට.
රසික ඔයා නම් මාරයි ....මේ කරන විග්‍රහය අනර්ඝයි නොදන්න අපිට දන්න භාෂාවෙන් කියාදීම ගැන ඔයාට බොහෝම ස්තූතියි දිගටම ඔහොම සාධාරණ විනිශ්චයක් කරන්න අන්න අරහේ SL VLOG මෝඩ චූන් ගන්නවා
අනුරයට කලින් තොපිට ලස්සනටම අරින්නේ රසිකයයි බ්රුනොයි . මුං දෙන්නා සෙට් වෙලා මාලිමා බය්යෝන්ට මාරුවෙන් මාරුවට බයිට දෙනවා . විව්ස් එනවා ගානට . 2026 වෙද්දී කොහොමත් වැඩේ ගොඩ 😂
පරිස්සමට හිටහන්. බෲනෝ සහ රසිකයා මාරුවෙන් මාරුවට උඹලගෙන් ආතල් එකක් ගන්නෙ 😂😂😂😂😂 මුන්ගෙ මේ දාර්ශනික කතා ඔක්කොම පාඨලී බලයට අරන් එන්න කරන ඒවා!
Gent Rasika i personally admire your political knowledge,
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්!
ඔබ දෙපළට අපේ ස්තුතිය පුදකරසිටිමු.
ඉතාමත් හොඳ සුවිශේෂී හරවත් ඉදිරිපත් කිරීමක් ස්තුතියි .
රසික දකුණට සෑහෙන්න බරව සමාජවාදයට විරැද්ධව කතා කරපු නිසා මම උනත් අනන්තව විවේඡනය කරලා තියනවා. හැබැයි ඔහු දැන් මධ්‍යස්තව ඒ දිහා දකින විදිහ පට්ට❤ රසික කිව්ව කතාව හරි තව කාන්තා නියෝජනයක් තිබ්බම් වටිනවා. ඒක මාත් පිලිගන්න දෙයක්. නියෝජ්‍ය අමාත්‍යධූර 3,4ක් වත් ලැබුනොත් හොඳයි කියලා හිතනවා. SL vlog එකේ ගොං ජෝක් වලට වඩා උඹලගෙන් ගන්න දෙයක් තියනවා explanation පට්ට ❤️🔥
හොදම උදාහරනෙ ටිල්වින් සිල්ව පාලිමේන්ති ආවෙ නැති එක
SL Vlog එකේ හරිම කැත විදියට ක්‍රීඩා කටයුතු ඇමතිව විවේචනය කරනවා රූපය ගැන කියලා. ඇත්තටම කළකිරුණා
I admire the way of conversation. Thank you so much for sharing this video.
Thanks Rasika අපිව දැනුවත් කිරීමට
Thank you .
ඔයාලනම් sl vlog ලෙවල් එකට වැටෙන්න එපා. සාධාරණ විවේචන සමඟ පමණක් ගමන යමු. ❤️❤️🙏
ඔබ දේපළ හොඳ පැහැදිලිව කියලා දුන්නා ස්තුති .
ඉස්සර අපි ජේවීපී රැස්වීම් වලට ගියේ විමල්ගේ කතා අහන්න, මාර ජවයක් තිබ්බේ, එදා ඉදලා අපි ජවිපේ අල්ලන් හීටියා, 3% නේ සාමාජිකයෙක් විදියට මේක මගේ හීනයක්, අපේ ආන්ඩුවක්, අපේ කැබිනට් එකක්, මාලීමාවෙන් පිට ආපහු ජනාදිපති කෙනෙක් බිහිවෙන්නේ නෑ, බලන්න රට හදන හැටි
❤❤Ekanma.
😂😂😂
Very logical analyze...❤
පැහැදිලි විග්‍රහයක් ඇත්තටම හරි සතුටුයි එහෙම භාරත තෙන්නකෝන්ගේ වැඩසටහනුත් ඔය වගේමයි
සෑහෙන cover එකක් දුන්නා .
රසික එල 👍
Good job as usual🌷 Thank you💕
Asian mirror ආදරණීය සෙට් එක ❤
විශාල ජනවරමක් ලැබීම හරි , ඒක නිකම්ම ඔඩොක්කුවට වැටුන එකක් නෙමෙයි , ඔවුන් දීර්ඝ කාලයක් කල අරගලයක් නිසා මෙන්ම අනුර යනු මෙතෙක් හරි නායයකයකු දැක නිතීබූ මිනිස්සුන්ට නායකයකු දක්නට ලැබුනු අවස්ථාවක් නිසා.
කතා නම් බොහොමයක් ඇහූවා,බැලූව,දැක්කා.ප්‍රරශ්නයක් නැහෑ කොහොම හරි රටටත් ජනතාවටත් යහපතක් උනොත් ඒ ඇති ජය වේවා.
Very good thank you
Rasika you and bharatha very excellent.
❤❤❤❤❤
English learn you Jeppa 😂😂😂😂
Well explained May God bless you both
15:32 අනිල් ජයන්තට කම්කරු අමාත්‍යාංශ භාර දුන්නට ආර්ථිකය සම්බන්දව ජනාධිපති උපදේශක හැටියටත් එයා වැඩ කරනව
ඔව්....ඒක ප්‍රශ්නයක්ද නෑනෙ...
එය ඉතාමත් හොද දෙයක් EPF, ETF දෙකම ඔහු යටතේ තිබීම ඉතාමත් හොදයි.
@@sandaruwijekoon2204ප්‍රශ්නයක් නොවේ. වැටුප් නොගෙන ඒ තනතුර දරන්නෙ.
@PadmaJayasinghe-s1z ඒකනෙ ගරු සේවයක්...අගය කළ යුතුයි පහුගිය ආණ්ඩුවෙ හිටපු ඇතිවරු වගේ නෙවේ..මේ කාලේ හැටියට ඉතා වැදගත් පුද්ගලයෙක්
රසික ඔබ විෂිශ්ටයෙක් දක්ෂයෙක් හොඳ විචාරකයෙක්
Excellent ❤
❤❤❤❤❤නියමයි..❤❤❤
හැම කෙනාටම ගැලපෙන ඒවා.නියමයි.හොරකම් නොක නොකලොත් හොදයි.ඒවා අනුර එක්ක බෑ
බොහොම හරවත් පැහැදිලි කිරීමක්
Well speech..🧭🧭🙏🙏💯💯 sure 🧭 develop and change our lifestyles.
තරුණ අයට deputy දෙන එක හොදයි..එයාලට ඇමති දිහා බලල තව ටිකක් පරිණත භාවය ගන්න පුලුවන් ...
SL Vlog එක බලලා එපාම වෙලා අවේ.
රසික ඔයාගේ විචාර ඉතාමත්ම බුද්ධිමත්.
මේ වගේ පොඩි රටක් කොහොමත් සමාජවාදී ක්‍රමයකින් දියුණු කරන්ට බෑ.
මට පෙනෙණ විදිහට මලිමාවේ අර්ථික ක්‍රමය,
චීනයේ තියෙන, රාජ්‍ය ධනවාදයට ආසන්න ලෙසයි පෙනෙන්නේ.
නමුත්, මාධ්‍ය සම්බන්ධයෙන් මේ රජය ඉතාමත් ඉදිරිගාමී විය යුතුයි.
ඉස්සර හොර දේශපාලුවො වවන්කෑව රට නව රජය ඉතා දක්ෂවිදියට අමාත්‍යාංශ සහ අමාත්‍යවරු අතර බෙදාදුන් අයුරු ප්‍රශංසනීයයි 👍🇱🇰🇱🇰
Very good analysis. Truth is bitter
ඇත්ත ඇති විදිහට කියන්න, ඒකෙදි කවුරු සතුටු උවද, දුක් උවද ගැටළුවක් නැත.....