බැසිල්ව පාර්ලිමේන්තුව ඇතුලට ගෙනාවේ ප්‍රශ්න කරන්නද? වරප්‍රසාද දෙන්නද?
ฝัง
- เผยแพร่เมื่อ 12 พ.ย. 2024
- පරණ පුරුදු සටන | Satana|23.07.2024
සම්පූර්ණ වීඩියෝව - www.youtube.co...
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌TH-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
I LOVE "NEWS FIRST" CHANNEL VERY MUCH !
මෙහෙමයි,කියල විග්‍රහයකින් පටන් ගන්නෙම,,,,
උත්තරේ අමු තක්කඩි උත්තරයක්.
ගම්මංපිල,දයාසිරි මේ රටේ දේශපාලන යෙන් අතුගා දැමිය යුතු පිලිල දෙකක්.මංං හිතන්නෙ ඒකට කාලෙ ඇවිත්.
සුරංග ඔයානම් සුපිරිම එකෙක්❤
ගොන්මන්පිලයා ලෙෆ්ට්😅
මාලිමාවට ජය වේවා
චතුරයයි-චමුදිතයයි සිරසට පංති යවමු.. 😂🤣
සුරන්ග ඔබතුමාට ගොඩක් පින්.💞🙏💞
👍👍👍❤
නිවන්සුව
news frist maru❤❤❤.hebei ad vediy deiyo😂😂😂
නිදි මත නැති සටන අයිත් ගොඩාක් සතුටුයි
ගම්මන්පිල වාසි පැත්තේ හැමදාම .ගන්න පුලුවන් ප්‍රයෝජන අරගෙන පස්සෙ ,ව්වේචන කරනව.
Suranga 👏👏👏👏
මේදා හොරුන් ගේ රෙදි ගලවනවා ගොම්මන් පිල දයාසිරි ලෑස්ති වෙලා හිටපන්
Suranga ❤ 1:15
Suranga❤❤❤
පරාජිත අපේක්ෂකයන් පස්ස දොරෙන එනවට ජනතාව අකමැති වුණත්. පසුගිය කාලයේ හැම පක්ෂයක්ම පාහේ පරාජිත අපේක්ෂකයන් එව්වා
පාර්ලිමේන්තුවට ජනතාවගේ කැමැත්තට එරෙහිව මෙසේ පැමිණිම
මේ ගැන ඔබේ අදහස කුමක්ද?
ලෝකේ තියෙන හැම හෙනයක්ම ගහන්න ඕනේ.
පොහොට්ටු වෙ අසුචි කාල එලවපු මේ වගේ වහල්ලු දේශපාලනයෙ න් තුරන් කල යුතුයි.
නලින්ද හැරෙන්න එකෙක් වත් අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්නේ නෑ...
Suranga you are. a grate naumber 01
කාලය නාස්ති කිරීමකි ග ගොම්මං ලා ගෙන්වා ගැනීම
ගොම්මංපිලම තමයි මූනම් හිපාටුවා
ජාතිවාදී හොර රැල භංග වේවා ,මාලිමාවට ජයවේවා.
දයාසීරී😂කාලකන්නීය නීවන්සුව
ගම්මන්පිලත් එක්ක මෙයාගෙ මාර තරහක්නෙ තියෙන්නේ
මුළු රටම ගොම්මන් පිලට විරුද යි.
gammanpila kiyanne appiriyama desapaluwek.
Dayasiri wate yannathiwa කෙළින් කියන්න
🧭🧭🧭✖️
පාර කපන්නෙ කෙලෙසද මාහට උන්ටද පාරක් ඇති නැති ගානය
මොකද්ද බං උබල කරපු සටන😂😂😂
මෙහෙම යි ගලක් ..නෑ නෑ මේ ගල ගැන නෙමෙයි ආ හරි හරි නෑ දැන් මෙහෙම මයි අත්සන් කරපු එක ගැන නෙ මේ අද මෙහෙමයි මේක හැත්තෑ ගනන් වල ආපු පිල්ම් එකක්නෙ ආ..න්...න හරි ..
පාර්ලිමෙන්තුවත්,පාලනය,කරල,ඇමතිවරැත්,පාලනය කරල,තිබුන,ඔකොම හොරත්කාලා,පනිනකමහොයන්න,බැරිඋනා
Daya and gamanpila should not get coverage there use bye date have passed
champika ranawka gennako
එලියේ හිටපු දඩාවතේ ගිය පිස්සු බල්ලෙක් ඇතුලට ගත්තා රේබිස් ගහලා නාවලා කවල පොවල හදාගන්න.
udaya daya dennama ewanna epa parlimenthuwa peththatawath
Npp
Aiyo goma pau
Wijedasaya gennana ona eohoma Prashna ahanna...
Kuddonwa Aaraksha karana ekaaawai , Gembawai, Rilaasiriwai peenna Bari ewun nadda
හලො ගොම්මන් ලෝකයේ තියෙන්නේ ජාති 2 යි තිරිසන් ජාතිය මනුස්ස ජාතිය දෙමළ ඉංග්‍රීසි සිංහල අරාබි රුසියානු ආදී මෙනි නොදකිං සියල්ල භාවිතා කෙරෙන භාෂාව පමනයි
පිල්ල යාන් නියම බංඩක්කයෙක්
Gammai Dayasiriyai me para gedara...😂
😂😂😂
Okun dakindavath nolabeva
😂😂👍👍
Dayasiri gommanpila redde revila inne rata kapu kalakanni
තොපි දෙන්න ම
දයාසිරි,ගමා
20වැනි සංශෝධනය ට
ජංදෙ දූන්නා
JRJ. කරපු බලූ වැඩේ
14වැනි සංසොදනයෙන්
99අ (******) නිසාපැරදි එවුන් ගෙනවුත්
Suranga Maru ban. jvp kaarayoth Gembawai , Rilasiriyawai defend karana seen ekk thiyenne
Srangata aluth adumak adalain ne Habai kageda lanuwak adinawa 😂😂😂😂
Thanakola kana chanda dayakayanta Buranga kiyanne weerayek..😆😆
Satha nae gommampila
ගම්මන්පිලය කියන්නෙ තනිකර ගූ බෙට්ටක්....ගදයි අප්පිරියයි..ඊයා..
සුරංගය උගේ සුදු සරම ඔලුවෙන් ගැලෙව්ව
Saranga are you nuts
ප්‍රශ්න කරන පිස්සෙක් දැක්කමයි
gammanpi pacha kelinawa
චම්පික මෙ ගොප්බයාව ගෙන්න එපා
මේ හිටපු ඇමතිවරු මෙහෙම අසරණ කරණඵක පවුනේද.
අර නිවේදකයා පිස්සෙක් නේ..චමුදිත වගේ..
පව් ඉතිං
ගම්මන්පිලය් , දයාසිරී, මුජබර් NPP.එකට ගන්න අවුලක් නෑ එයාල හොද දේශපාලඥයො
කවුද බන් මේ නිවේදකයා. 😂😂