girimananda suthraya - ගිරිමානන්ද සූත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @oshiniheshani659
    @oshiniheshani659 ปีที่แล้ว +335

    මගේ මල්ලි හැප්පිලා කකුල කැඩිලා තිබුනේ.එදා ඉදලා එයාට හොද වෙනකන්ම මන් මේ පිරිත එයාගේ ලග හැමදාම එයාට ඇහෙන්න දැම්මා.ඒත් එක්කම මම මේ පිරිත කිවුවා.මල්ලි කියනවා මේ පිරිත දැම්මාම එයාගේ කැක්කුම නැතිවෙනවා කියලා.කකුලට බෙහෙත් කරන ගමන් එයා ලග මේ පිරිත දැම්මා.බුදුන්ගේ සරණින් මගේ මල්ලිට දැන් හොදයි. හොදට ඇවිදිනවා.මේ පිරිතේ සත්‍යානු බාව බලයෙන් සියලුම රෝගීන් සුවපත් වේවා.🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +15

      අහන්නත් සතුටුයි. සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

    • @indrajithsilva3850
      @indrajithsilva3850 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏

    • @SafgRes
      @SafgRes ปีที่แล้ว +2

      🙇🙇🙇🙇

    • @sawarnasawarna8997
      @sawarnasawarna8997 ปีที่แล้ว +2

      Sadu sadu sadu

    • @NethmiNimesha-h7v
      @NethmiNimesha-h7v ปีที่แล้ว +14

      මගේ තාත්තා ට තිබෙන ලෙඩ සුව වේවා❤❤❤

  • @dreaming960
    @dreaming960 ปีที่แล้ว +69

    ගිරිමානන්ද සූත්‍රයේ මහානුභාව බලයෙන් මගේ අම්මට වැලඳී අැති සියලුම රෝග ඉක්මනින් දුරුවේවා. 🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @ruchiniwathsala4212
    @ruchiniwathsala4212 2 ปีที่แล้ว +85

    මගේ රත්තරං අම්මට ඉක්මණටම සනීප වෙන්න ලැබේවා !!!🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @suneththrawickramasinghe5224
    @suneththrawickramasinghe5224 7 หลายเดือนก่อน +25

    මාගේ පාදයේ අසනිපය සුවපත්වෙිවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  7 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @ravindinayanathara1127
    @ravindinayanathara1127 2 ปีที่แล้ว +61

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ අම්මාගේ සියලු රෝග පීඩා දුරු වී නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 ปีที่แล้ว +45

    🙏🙏🙏🏿🙏🏿මගේ අම්මාගේ අසනීප තත්වය ද මාගේ අසනීප තත්වය සුවය ලැබේවා.

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 3 ปีที่แล้ว +73

    උතුම් ගිරිමානන්ද සුත්‍රය ශ්‍රවණය කරන සියලුදෙනාම නිදුක් වේවා නීරෝගී වේවා... සියලු අසනීපයන් දුරු වේවා... 🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +3

      එසේම වේවා ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @nawarathnamanuweera9630
    @nawarathnamanuweera9630 ปีที่แล้ว +92

    මේ ගිරිමානන්ද සූත්‍රයේ ආනුභාවයෙන් සකල ලෝවාසී සියල්ලෝම සුවපත් වේවා !!

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @anumodatha
    @anumodatha ปีที่แล้ว +51

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
    දස සංඥාව බාවිතා බහුලිකෘත කරත්වා !!
    නිවන් පින්සම උපනිශය කරගනිත්වා !!!

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @AthulaMahinda-t3m
    @AthulaMahinda-t3m 4 หลายเดือนก่อน +20

    මෙ වෙලාවෙ සැත්කමට ඉන්න නෙත්මි දුව සුවපත් වෙවා

    • @pirithdeshana
      @pirithdeshana  4 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @abimaniwansa814
    @abimaniwansa814 ปีที่แล้ว +37

    මේ පිරිතේ සත්‍යානුබාවයෙන් මාගේ සරීරයේ සියලුම රෝගපිඩා දුරු වේවා .නිදුක් නීරෝගී සුවසම්පත්තියම ලැබේවා .ලොව වසනා සියලුම සත්වයෝද නිදුක් නීරෝගී සුවය ලබත්වා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @sampathpiumi6109
      @sampathpiumi6109 11 หลายเดือนก่อน

      🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +23

    මම..හැමැදාම ..මෙි ..පිරිත් ..අහානවා ..මගේ ..සියලුම ..ලේඩ රොග දුරේන් දුරැවෙිවා ..මට..යහාපැතැක්ම වෙිවා ..සාදු සාදු සාදු සාදු .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +18

    සාධු .. සාධු .. සාධු .. සියලු ලෝක සත්වයන්ට හිසේ සිට පාදාන්තය දක්වා වැළදී ඇති සියලු ලෙඩ දුක් දුරු වේවා ....!!! සාධු ....!!! සාධු ....!!! සාධු ....!!! 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Malkathi-t2t
    @Malkathi-t2t ปีที่แล้ว +26

    මෙම පිරිතේ ආනුබාවයෙන් මගේ අමිිමාගේ කැඩිලා තියෙන අත සුවපත් වෙිිවා වෙිිදනාව නැතිවෙිිවා.සාදු...සාදුු..

  • @kumudukumariabeysekara6186
    @kumudukumariabeysekara6186 ปีที่แล้ว +10

    මෙි පිරිතේ ආනුභාවයෙන් ම⁣ගේ කොන්දෙ අමාරුව සුව වුණා බුදු ගුණ අනන්තයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

    • @piyumirathnayaka3004
      @piyumirathnayaka3004 11 หลายเดือนก่อน +1

      🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +28

    ගිරිමානන්ද සූත්‍රය ශ්‍රවණය කරන ඔබේ සියලු කායික මානසික රෝග සමනය වේවා.

  • @srimathihp5787
    @srimathihp5787 2 ปีที่แล้ว +16

    මටත් මගෙ ස්වාමියාට මේ
    පිරිතේ ආනුභාවයෙන් නිරෝගී සුවයම ලැබේවා .

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @ramyawarakaulle2577
    @ramyawarakaulle2577 2 ปีที่แล้ว +42

    මගේ මහත්තයා ට මේ පිරිතේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

    • @premasirimahwatta6523
      @premasirimahwatta6523 ปีที่แล้ว +1

      Sadu sadu sadu 🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මේ පිරිතේ ආශිර්වාදයෙන් සියළුම රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරණයි

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි

  • @chandanabodhipaksha381
    @chandanabodhipaksha381 2 ปีที่แล้ว +48

    සාදු සාදු ඉක්මනික්ම මගේ මල්ලීගෙ සියලු ලෙඩ රෝග දුරු වේවා...

  • @upendralakmali448
    @upendralakmali448 3 ปีที่แล้ว +21

    මෙම පිරිතෙ බලයෙන් මාගෙ රෝගය දුරැ වි නිරෝගී සුවය ලැබෙිවා....සාදු සාදු සාදු..

  • @AthulaMahinda-t3m
    @AthulaMahinda-t3m 4 หลายเดือนก่อน +5

    මෙ වෙලා සැත්කම නෙත්මි දුව සුවපත් වෙවා

    • @pirithdeshana
      @pirithdeshana  4 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m 3 หลายเดือนก่อน +5

    අවුරුදු 94ක් වෙන මගේ අම්මා මේ මොහොතේ මානසික හා ශාරීරිකව ඉතාමත් රෝගී තත්ත්වයෙන් පසුවේ.ලොව තුන්කල්හිම බලපවත්වනාවූ බුද්ධ ශක්තියේ මහා ආනුබාවයෙන් ,ආසිර්වාදයෙන් ,ආරක්ෂවෙන් හා මේ මහා පිරිතේ බලානුබාවයෙන් මාගේ අම්මාට ඉතාමත් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා !ලැබේවා !!ලැබේවා !!!

    • @pirithdeshana
      @pirithdeshana  3 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 බුදු සරණයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +19

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @asitha158
      @asitha158 2 ปีที่แล้ว

      ⁰00⁰

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว +19

    සෑම දිනකම උදේ 5ට ඇහැරැනාම පිරිත් අහනව ආයි රෑට නිදා ගන්නෙ පිරිත් දාගෙන 🙏🌷

  • @NamunuGamage
    @NamunuGamage 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු,🙏🙏🙏 ගොඩක් පිං නෙත් FM

    • @pirithdeshana
      @pirithdeshana  6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 youtube.com/@pirithdeshana/about

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sanduuu7691
    @sanduuu7691 2 ปีที่แล้ว +6

    Sadu sadu sadu🙏🙏🙏 Me pirithe balayen mage kayika manasika roga suwapath wewa!!! Ikman suwaya labewa!!!🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @chandanirathnayake308
    @chandanirathnayake308 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මගෙ සියලු ලෙඩ ඇත් නම් නිදුක් නීරෝගී වෙත්වා සියලු සත්වයන් නිදුක් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ඇත්තෝ වෙත් වා

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      එසේම වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +12

    බොහෝසේ පින් පින්වත්. ස්වාමීන් වහන්සේලා ට දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි සැම දෙනාම සුව සුවපත් වේවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +7

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    සියලු දෙනාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නමෝ බුද්ධාය !

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +15

    මාගේ නමස්කාර වෙිවා .සාදු සාදු සාදු .මෙි පිරිත් බලයේන් සියලුම ලෝක වාසින්ට යහාපැතැක්ම වෙිවා ..නිරොගි සුවැය ලැබෙිවා දිර්ඝායුස ලැබෙිවා .ලේඩ රොග දුරේන් දුරැවෙිවා බුදු ගුණ බලයෙන් සාදු සාදු සාදු සාදු ..මම..හැමැදාම . ආහනවා ..මම...උදෙට . රාතිිුරේට .මම..ඩුබායි රටෙි .සිට

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nawagamuwagepiyasena9441
    @nawagamuwagepiyasena9441 5 หลายเดือนก่อน +2

    අපේ චූටි දෝනී ගේ හැඩීම් නවතීවා...විශ්ව මාතාවගේ ආශීර්වාදය හා පිහිට ලෑබී නිදි සුවය ලැබේවා ...නිදි දෙව් මාතාවගේ පිහිට ලැබේවා !

  • @erangebrial3388
    @erangebrial3388 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽 උතුම් වු. පිරිත් බලයෙන් අප ලෝකවාසීන් සියලු දෙනාටම යහපතක්ම වේවා! අපේ ස්වාම්න්වහන්සේලාටටත් නීරෝගි සුවය උදාවේවා ! මාගේ නමස්කාරය වේවා! 🙏🏽🙏🏽🙏🏽

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +35

    සාදු සාදු සාදු..මෙ උතුම් ගිරිමානන්ද පිරිතෙ අනුභාවයෙන් මටද යම් කිසි ලෙඩක් ඇත්නම් එ ලෙඩ දුක් දූරින් බූත වෙවා..එ වගෙම අනිකුත් සියලුම සත්වයින්ට මෙ පිරිතෙ බලයෙන් සෙතක් සන්තියක්ම වෙවා..සාදු සාදු සාදු..නමො බුද්ධාය..!!

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @jeewankumara3006
      @jeewankumara3006 3 ปีที่แล้ว

      නමො බුද්ඩාය🌼🌼🌼🌼

  • @monikageethanjani9133
    @monikageethanjani9133 4 ปีที่แล้ว +7

    Mema uthum girimananda sootraye aanubhawayen siyalu roageen suwapath wewa! Sadu 🙏🙏sadu 🙏🙏 sadu 🙏🙏

  • @indrawathi9131
    @indrawathi9131 3 ปีที่แล้ว +5

    sadu sadu sadu mage daruwata ikman suwaya labuna theruwan sarani

  • @tharindupushpika967
    @tharindupushpika967 3 ปีที่แล้ว +10

    සියලු සත්වයෝ සුවපත් වේවා ❤️❤️

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @5fifty5operation43
    @5fifty5operation43 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrawathi9131
    @indrawathi9131 3 ปีที่แล้ว +5

    sadu sadu sadu mage roga siyallakama suwapath wewa

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පිං වන්ත.සියලුම සුවාමින්.වහන්සෙලට.පිං වෙිවා .දිර්ගායු වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මැදපෙරදිගින්.රමණි ලියනගේ🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @kariyawasampathirana8712
    @kariyawasampathirana8712 ปีที่แล้ว +2

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ වේදනාවන් දුරුවේවා ..මම සුවපත් වේවා

  • @kumudupriyalal4994
    @kumudupriyalal4994 2 ปีที่แล้ว +8

    සාදු!!සාදු!!

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ishanimadumali890
    @ishanimadumali890 ปีที่แล้ว +19

    පිරිතේ බලයෙන් මගෙ අම්මාට ඉක්මනින්ම සුවපත් වෙවා නිදුක් වෙව නිරොගි සුවය ලැබෙවා සියලු මවු පියවරු නිදුක් වෙව නිරොගි වෙවා අනන්ත බුදු ගුනබලයෙන් සුවපත් වෙවා .සාදු සාදු .🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏

  • @nanadaninanadani7890
    @nanadaninanadani7890 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!!!!!

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @ruwanthiwicramarachchi6143
      @ruwanthiwicramarachchi6143 ปีที่แล้ว

      සාදු !සාදු !!සාදු !!!ශශිකා කව්මදී මද්දුමාඅරච්චි දුවට ගිරිමානන්ද පිරිතේ අනුහසින් පිහිටින් ඉක්මන් සුව ලැබේවා !!!

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +19

    මේ පිරිතේ බලයෙන් මගෙත් මේ ලෝකේ ඉන්න සියලු දෙනාගෙත් සියලු ලෙඩ රෝග දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙇‍♀️🙏❤🌼

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මෙම පිරිත් දේශනා මම අසන්නේ ලෙබනන් රටේ සිට ගෞරවනීය ස්වාමීන් වහන් සේලාටත් නෙත් FMනාලිකාවේ සියලුම දෙනාටත් ගොඩක් පින් සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ...මාගේ නමස්කාර වෙිවා සියලුම ලෝක වාසින්ට යහාපැතැක්ම වෙිවා ..නිදුක් නිරොගි සුවැය ලැබෙිවා ..මෙි ..වයරේස් ..ඉක්මන් ..දුරේන් දුරැවෙිවා ...සාදු සාදු සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kavishkawithfrozenstore542
    @kavishkawithfrozenstore542 ปีที่แล้ว +11

    ලෝකවාසී සියලු දෙනාටම මේ ගාථාව ශක්තියක් ම වේවා !" සාදු .. සාදු .. සාදු ... 🙏🙏🙏🙏🌺🌹

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏බුදු සරණයි ඔබට

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +11

    🙏🙏🙏 තුරැනුවන්ගේ පිහිටෙන් සියළු දෙනාගේ රෝග සුව වේවා 🙏🙏🙏

  • @chithramorawaka5098
    @chithramorawaka5098 3 ปีที่แล้ว +5

    සාදූ ...සාදු...සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා...සියලු දුකින් අත් මිදී උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා ..තුරුණුවන්ගේ සරණයි ...

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @hdmaflorida629
    @hdmaflorida629 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏 මාගේ ශරීරයේ ඇති සියළුම ලෙඩ රෝග සුව වේවා. සුව වේවා. 🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @champikashyamal5068
    @champikashyamal5068 ปีที่แล้ว +11

    සාදු සාදු සියලු ලෝවැසියන්ගේ රෝග සුව වේවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @priyantiku8777
    @priyantiku8777 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා... මෙම පිරිත් ධර්ම දේශනාවේ අනිසංෂයෙන් මාගේ දෙමව්පියෝ දෙන්නද මාගේ සහෝදරයෝ ද දරුවන් ද මුනුබුරැවන් ද මමද සියලු ලෝකවාසී ජනතාව ද නිදුක් නිරෝගී සුවයටම පැමිණේවා සාදු සාදු සාදු...

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌺🌺🌺🌺🌸🌸🌸🌸💐💐💐💐🌻🌻🌻

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @yamuna4041
    @yamuna4041 3 ปีที่แล้ว +6

    සාදු.සාදු.සාදු

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!obawahanselata theruwan saranai !!!!!

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว +11

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි සියළුම දෙනාට
    🙏🌼🌸🌺🌷🙏🌼🌸🌺🌷🙏🌼🌸🌺🌷☸️🌺☸️🌺☸️🌺☸️

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว +8

    🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +8

    බුදු සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා මාගේ අමිමාට ලෙඩක් දුකක් නැතිව ආරක්ෂා කරදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 .❤️❤️❤️

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නය

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @natural7307
    @natural7307 3 ปีที่แล้ว +29

    🔴මේ වන විට සීග්‍රයෙන් පැතිරී යන කෝවිඩ් 19 වෛරසය මෙම සූත්‍ර දේශනයේ ආයු භාවයෙන් සියළු රෝග පිඩා දුරු වී.....සියළු සත්වයෝ සුවපත් වේවායි!!!! අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු....🙏 සාධු....සාධු...සාධු..🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +2

      සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @gaminibandara2616
      @gaminibandara2616 2 ปีที่แล้ว +1

      0

    • @gaminibandara2616
      @gaminibandara2616 2 ปีที่แล้ว +1

      Manipoor

  • @indrawathi9131
    @indrawathi9131 3 ปีที่แล้ว +2

    sadu sadu sadu susanthata ikman siwaya labeewa

  • @niroshanipriyadarshni1860
    @niroshanipriyadarshni1860 3 ปีที่แล้ว +25

    සාදු..සාදු..සාදු..සියලුම අසනිප දුරැවේවා මගේ ශරීරයෙත් සියලුම දෙනාගේ ශරීරයෙත් යහපතක්ම වේවා.බුදුසරණයි ......

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +2

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

    • @indrawathi9131
      @indrawathi9131 3 ปีที่แล้ว +1

      sadu sadu sadu

    • @nishanchandrasiri5079
      @nishanchandrasiri5079 2 ปีที่แล้ว +2

      මගේ අසනීප තත්වය පිරිත් බලයන් සුව පත්වෙත් ව 🙏🙏🙏

  • @sadiled3864
    @sadiled3864 3 ปีที่แล้ว +7

    බුදු සරණයි සියලුම දෙනාටම

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      බුදු සරණයි 🙏 🙏 🙏

  • @sameerasenarathna5504
    @sameerasenarathna5504 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +11

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    උතුම් බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/06/24/අවස්වරුවේ සෙවණෙ කිරිම 🤲🤲

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @malibh7896
    @malibh7896 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏මගෙ සියලු මරොග සුව වෙවා🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා ඔබට 🙏 🙏 🙏 බුදු සරණයි

  • @priyanthadesilva7829
    @priyanthadesilva7829 7 หลายเดือนก่อน +2

    Siyalu sathwayo suwapath wewa....❤ Sadu..Saadu...Saadu

    • @pirithdeshana
      @pirithdeshana  7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nipunivasana7186
    @nipunivasana7186 2 ปีที่แล้ว +9

    මෙම පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් මගේ අම්මාගේ සියලු රෝග දුරු වී දිනෙන් දින නීරෝගි සුවය ලැබේවා!
    සාදු🙏 සාදු🙏 සාදු🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @nimalkarunathilaka7372
    @nimalkarunathilaka7372 ปีที่แล้ว +6

    අපෙ පවුලේ සැමට මේ පිරිතෙ බලයෙන් සියලුම දෙනාගෙ ලෙඩ රෝග සුව වේවා.

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @RuviniSepalika
    @RuviniSepalika 3 หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවාගේ තිබෙනා සියලුම රෝග සුව වේවා නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා

    • @pirithdeshana
      @pirithdeshana  3 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว +11

    සාදු !සාදු !!සාදු !!! දින පතාම උදෙ සවස ස්‍රවනය කරනවා සාන්තිය සැනසිම ලබනවා .අපට තියෙන එකම සැනසිම දර්මය තුළ ජිවිත් විමයි .විමුක්ති සුවය උතුම්ම සුවයයි.

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @padmakarunanayake7069
      @padmakarunanayake7069 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara9588 ปีที่แล้ว +3

    😮මේ උතුම් ගිරිමානන්ද පිරිත් සුත්‍රය අනුභාවයෙන් මගේ කොන්දේ වේදනාව සහ සියළුම රෝග දුරු වේවා!!!!!! ලෝකවාසී සියළුම දෙනාගේ රෝග දුරු වේවා!!!!!! සියළු සත්වයෝ සුවපත් වේවා!!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

    • @nuwansriudaya
      @nuwansriudaya 7 หลายเดือนก่อน

      matath කොන්දේ වේදනාව thiyanwa

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️...සාදු සාදු සාදු ..මාගේ නමස්කාර වෙිවා ..මෙි පිරිත් බලයේන් ..මාගේ ..ලේඩ රොග දුරේන් දුරැවෙිවා ..මට..නිරොගි සුවැය ලැබෙිවා ..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd หลายเดือนก่อน +2

    මෛ පිරිතේ බලයෙන්,,,,යුධ හමුදා පුර්නාබාධිත මාගෙ..ශාරීරිකව.,,,පිඩාවන සියලුම ලෙඩ රොග සුවපත් වෙිවා ,,,🎉🎉🎉🎉🎉

    • @pirithdeshana
      @pirithdeshana  หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා ඔබට 🙏 🙏 🙏 බුදු සරණයි

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 หลายเดือนก่อน

      Esema wewa meka

  • @kariyawasampathirana8712
    @kariyawasampathirana8712 10 หลายเดือนก่อน +4

    උතුම් ගිරිමානන්ද පිරිතේ සත්‍යානුභාවයෙන් මාගේ දියණියගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුවපත් වේවා! 🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @robyanuhas8640
    @robyanuhas8640 ปีที่แล้ว +2

    සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ සියලු අසනීප සුවවේවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @free_fire_world919
    @free_fire_world919 3 ปีที่แล้ว +12

    මුලු ලොවම සුවපත් වේවා 🙏 මේ වසංගතය දුරු වේවා 🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @erangasubasinghe8052
      @erangasubasinghe8052 3 ปีที่แล้ว

      සාදු...සාදු...සාදු.! 🙏🙏🙏🌷🌷🌷

    • @dayahetti1512
      @dayahetti1512 ปีที่แล้ว

      @@pirithdeshana sadu..sadu.!!!"!"!!!!!

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +5

    Me girema nanda suttren mage ammath matath mage pawle seyaluma දෙනාටත් lokawase ratawase sama denatath neduk neroge suwayama ලැබේවා me desana karana seyaluma swamin wahanselatath niduk niroge derga ayu vewa sadu sadu sadu
    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🧘🙏🌺🌺

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +9

    උතුම් වු ගිරිමානන්ද සුත්‍රය සියලු කොරොනා රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      එසේම වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏මම උපරිම උස්සහ වෙනව පිරිතෙ ගුණය ලබා ගන්න එය දන්න තේරැමි සිහි කර කර 🙏🙏🙏🌷🌷🌷

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sajeewaperera2034
    @sajeewaperera2034 10 หลายเดือนก่อน +2

    සම්පත් ගේ සියලු ලෙඩ දුක් දුරු වේවා කරදර බාධා දුරුවේවා සම්පත් මල්ලිට දීර්ඝාආයුෂ ලැබේවා

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      🙏 🙏 🙏 ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +21

    මට කෝයි තරන් ඇහුවත් ..මදි ..හරිම . අාසයි .මම..උදෙට හවසට රාතිිුරේ ...හැමැදාම . ආනවා ..දෙසනා ..කැරන සියලුම ..සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ..දිර්ඝායුස ලැබෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු ..මාගේ නමස්කාර වෙිවා

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @anumodatha
      @anumodatha ปีที่แล้ว +2

      සාත්‍යක්මයි.. සාදු සාදු සාදු..!

    • @thisarathilodyasiriwardana6787
      @thisarathilodyasiriwardana6787 ปีที่แล้ว +1

      සාදු.!. සාදු.!.සාදු.!.

  • @rasikabaddegamage1377
    @rasikabaddegamage1377 ปีที่แล้ว +2

    මට තියෙන සියළුම රෝග වලි සුවයක් ලැබේවා. මෙ උතුම් පිරිතේ අනුබවයෙන්. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @achirakaushalya1794
    @achirakaushalya1794 3 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !
    නීරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !
    දුකින් මිදෙත්වා !
    නිවන් දකිත්වා!

  • @NiroshaBogahawaththage
    @NiroshaBogahawaththage 3 หลายเดือนก่อน +2

    Duwa gasadige bade amaruwa hoda wewa!..suwpath wewa!..

    • @pirithdeshana
      @pirithdeshana  3 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +4

    සියලු ලේඩ රෝග දුරැ වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා මේ උතුම් ගිරිමානන්ද සූත්‍රය සැමට සිත් වේවා 🙏🏻🙏🏻🙏🏻

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @devislmobile448
    @devislmobile448 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මගේ මහත්තයාට වැලදි ඇති රෝගය සුවය ලැබේවා !!!

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu mhea perith balayan siyalu.sathwayom suwapath wewa.

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @AnuradhaSirivikum
    @AnuradhaSirivikum ปีที่แล้ว +4

    මේ උතුම් ගිරිමානන්ද පිරිතේ සත්‍යානුභාවයෙන් මාගේ දියණියන් දෙදෙනාගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුවපත් වේවා! නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! දීර්ඝායු ලැබේවා!🙏🏻

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +14

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ThenukaAkarshana-xx4bw
    @ThenukaAkarshana-xx4bw 4 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනාවේ බලෙන් ,මගේ මහත්තයා ටත් පුතාට ත් ඉක්මනින් සුවය ලැබේවා

  • @sansalasathsarani2829
    @sansalasathsarani2829 2 ปีที่แล้ว +2

    Mema pirithe pihitin mamath mage paule amma thathai nangi athulu siyalu sathvayo kaika manasika nirogi wewa!!! Mage sitha thula hata ganna biya duru wewa!!!

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @pasinduachintha2646
    @pasinduachintha2646 3 ปีที่แล้ว +12

    ශරීරය නම් ව්‍යාධියෙන් යුක්තය ,අසුභය ,අසාරය යලි යලිත් අසාර වූ කය පෝෂණය කිරීමේ දුක හිමි නොවේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @madumahi86
      @madumahi86 2 ปีที่แล้ว

      Sadu sadu sadu 🙏🙏🙏

  • @antonjayasena8560
    @antonjayasena8560 3 ปีที่แล้ว +6

    උතුම් වු. පිරිත් බලයෙන් අප ලෝකවාසීන් සියලු දෙනාටම යහපතක්ම වේවා!!!සාධු සාධු සාධු!!තෙරැවන් සරණයි!!!

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @shamaly5238
    @shamaly5238 11 หลายเดือนก่อน +6

    මේ ගිරිමානන්ද සූත්‍රයේ සත්‍ය බලයෙන් මාගේ ස්වාමි පුරුෂයාගේ ලෙඩ දුක් සියල්ල සුව වේවා🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  11 หลายเดือนก่อน +2

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @malikagedara1058
    @malikagedara1058 2 ปีที่แล้ว +5

    2022.1..30....මෙි .පිරිත් ..මම..හැමදාම ..අහානවා .හරිම හොඳයි ..දෙසනා කැරන.සියලුම සුවාමින් වාහාන්සේලාට නිදුක් නිරොගි ලැබේවා දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු තේරැවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐❤♥️❤️❤️❤♥️❤️❤

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏